No video

දන්සල් වලින් පිරුන පොලොන්නරුව | කැලේ ගල උඩ තියෙන පන්සල | poson poya day vlog

  Рет қаралды 14,267

My Diary

My Diary

Күн бұрын

poson poya day vlog.....This video included how I spent my poya day
Poson Dansal
Ederagala Temple
poya day
if you like my video please
like
comment and subscribe
#poyadayvlog
#posonpoya
#dansalvlog

Пікірлер: 100
@lovelynovels
@lovelynovels Жыл бұрын
පොසොන් සිරියෙන් ඇලලුන ලක්දිව දකිනවිට හිතට දැනෙන්නේ විශාල අභිමානයක්. බුදු දහමින් පෝෂණය වූ අපේ රටෙහි තවමත් ඉතිරිවී ඇති සංස්කෘතික ලක්ෂණ දකින විට කියාගන්නට නොහැකි තරම් සතුටුයි. ස්තූතියි දුවේ උතුම් පොසොන් පුන් පොහොය දින විසිතුරු අප වෙනුවෙන් බෙදා හැරීම ගැන. ඒ වගේම එම අසිරිය විඳ ගනිමින් කුසල් රැස් කරගත් අයුරු අපූරුයි. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් වගේම පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් දුවට. 🙏🙏🙏💐💐💐💐💗💗💗💗👍👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි ♥️♥️ආදරෙයි...පරිස්සමින් ඉන්න.....සුබ රාත්‍රියක් වේවා....බුදු සරණයි 😘😘😘😘😘
@sandusandeepani3257
@sandusandeepani3257 Жыл бұрын
බලන්න ආස හිතෙන චැනල් එකක්.අහම්බෙන් දැක්කෙ එක දිගට වීඩියෝ බලන ගමන් මේ..❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි ඔයාට....ආදරෙයි 😘
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Harima lassanai vlog eka dansel kema tikath rasai wage budusaranai nangi 💜🌻🌻🌻🌻
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you achala akkaa 😘😘😘adareii
@splendidlifestyle
@splendidlifestyle Жыл бұрын
Maarama interesting vlog eka 👌🏼👌🏼👌🏼 Super ane👍🏼
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soooo much❤ Parissamin innaa 😘
@splendidlifestyle
@splendidlifestyle Жыл бұрын
@@mydiary8283 🤗🤗🤗🥰
@Harshi_online
@Harshi_online Жыл бұрын
අනේ ශෝයි .මෙහෙම දන්සැල් මේ කාලේ තිබ්බ එකත් පුදුමයි.කොච්චර අමාරැ කාලයක් උනත් මිනිස්සු කැමතියි පිං රැස් කර ගන්න.මිනිස්සුන්ගේ බඩගින්න ,පිපාසය වෙනුවෙන් දන් පිලිගැන්වු සියලුම පිරිසට අනේක වාරයක් පිං සිදු වේවා.🙏🙏🌼
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ඔව්ව් ♥️♥️♥️🙏🙏...මන් ඔයාගේ ලස්සන video එකත් බැලුවා .....හැමෝටම පිං මිනිස්සුන්ගේ බඩගින්න නිවුනට... 🌼
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔයා නිසා මට මගෙ මහත්තයා ඉන්න කෑම්ප් එක නිතරම දකින්න පුලුවන් නංගි ඇස් දෙකට කදුලුත් ආවා එයා ඉන්න කෑම්ප් එක දැක්කම..... ස්තූති නංගි ඔයාට ලස්සනයි අදත් වීඩියෝ එක බුදුසරණයි පැටියෝ ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
මට ඔයාව මතක් උනා එතනින් යද්දි..මන් අම්මලාටත් කිව්ව මට අක්කා කෙනෙක් comment එකක් දාලා තිබ්බා husband ගෙ camp එක කියලා...බුදු සරණයි අක්කේ
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
@@mydiary8283 අනේ ඇත්තද ස්තූති ඔයාට මාව මතක් කලාට නංගියෝ බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@lakshikanadeeshani6469 😘😘😘
@thusharikodikara8715
@thusharikodikara8715 Жыл бұрын
Akka පොලොන්නරුව da inne ❤ oyage videos lassanaii , good luck
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් මැනික 😘😘😘😘ආදරෙයි 😘🐣🐣🐣
@ChanuChaptersVlogs
@ChanuChaptersVlogs Жыл бұрын
Harima shoi vlog eka ❤ aasa hituna dakkama channel eka ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much❤ adareiii 😘
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
ලස්සනයි video ekka ❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🌸🌸🌼🌷🌷🌷🌷
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
වීඩියෝ එක ඇත්තටම ගොඩක් ලස්සනයි පැටියෝ...ඔයාට සහ පවුලේ හැමෝටම උතුම් පොසොන් පොහොය දිනයක් වේවා පැටියෝ...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.... Aluth video ekak enakn balan innawaa.... බුදු සරණයි අක්කේ ♥️♥️♥️♥️
@danushachamara3478
@danushachamara3478 Жыл бұрын
ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක💞
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘
@sanjana2503
@sanjana2503 Жыл бұрын
ඔයාගෙ video හරි ලස්සනයි .මගෙ ගමේ ලයිෆ් එක මතක් වෙනවා video දකිනකොට ❤️✨
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි ..... බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@anurabandara2427
@anurabandara2427 Жыл бұрын
දන්සැල් .dena.siyalu.denatama.niduk.නිරෝගී .kama.lebewa..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ane oqw 🙏🙏🙏
@amashaamasha3124
@amashaamasha3124 Ай бұрын
Polonnaruwe api❤
@mydiary8283
@mydiary8283 Ай бұрын
😍😍
@honeybeesvlogs1015
@honeybeesvlogs1015 Жыл бұрын
හරිම ලස්සනයි vlog එක ❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much❤
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ඔයාගෙ අම්මයි තාත්තා යි දෙන්න ම ලස්සන යි ඒක යි ඔයත් ලස්සන ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🤭😘😘Thank you so much❤ parissamin innaaa 🌻🌻🌻🌻🌻
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
මේ සැරේ ගොඩායි තමා දන්සල්..අවුරුදු ගානක්ම දන්සල් නැති උන නිසාම මේ සැරේ හිතට සතුටුයි😁💚...ඒ පන්සල ගොඩක් ලස්සනයි වගේ නේද සුදු අක්කී.🤓💜️...මේ සැරේ A/L නිසා ගොඩක් යූටියුබ් එකට එන්න බැරි උනත් අක්කේ මම පහුවෙලා හරි ඔයාගෙ වීඩියෝස් බලන්නම්...මම ඒ තරමට කැමති ඔයාගෙ වීඩියෝස් වලට දැන්..🤓👀🥰 හැමෝම perfect නෑ තමයි...ඒත් මම දැකපු අනිත් අයට සාපෙක්ශව ඔයා හැම අතින්ම ගොඩක් පරිපූර්ණයි..හිත හොඳකම නිසාම වෙන්නැති ඒ...💕💕💕💕 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ..ඔයයි ඔයාගෙ අම්මටයි තාත්තටයි ඒ වගේම අයියටයි පවුලේ හැමෝටම බුදුසරණයි...🌟✨️💌❤️🌟
@mydiary8283
@mydiary8283 Жыл бұрын
මහන්සි වෙලා වැඩ කරන්න නංගා...දැන් මහන්සි උනොත් ලස්සන අනාගතයක් ලැබෙයි...කවුරු නැතත් තමන් තමන්ට ආදරේ කරලා තමන් වෙනුවෙන් වැඩ කරන්න...... 😘😘😘ආදරෙයි පැටියෝ...පාඩම් කරන්න හොදට......ආදරෙයි මේ ලස්සන comment එකට..මට ගොඩාක් වටිවා ඔයාලාගේ මේ ආදරේ 🙂🙂🙂😘
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
@@mydiary8283 love u too akkaa.❤️❤️❤️🌟❤️❤️❤️....mokkda akki oyage nama...eka dnneth n videos baluwata.😁.oya qwa hrii dn mhnsi wen widiht thm prathipla..oygen sturdy journey video ekk illuwe ekai akkee...oygen deyk gnn thyei ape jiwitheta..🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@rasangipathirana9021 Mage nama Dinusha nanga 😘😘😘😘 Mn aran enmko patiyoo ehema video ekak hodada 😘😘😘master guide eke akurak nera papers padam krnna nanga...answer liyalaa eka padam krnna... Ethkota exam eka sure ♥️♥️♥️♥️
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
@@mydiary8283 bio wlatath eka valid da akkiii ethakotaa.....thank uu akkiii..🥰🥰🥰🥰🥰..budusaranaii ....🌟💙
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@rasangipathirana9021 ගොඩාක් වෙලාවට එහෙම ත්මාලු නංගා මට යාලුවෝ කියපු විදිහට..හැබැයි මට හරියටම කියන්න බෑ පැටියෝ..ඔයාගේ subject වලට වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ commerce වලට වඩා....ඔයා උපරිමයෙන් වැඩ කරන්න නංගා...මන් හිතුවේ ඔයා commerce කියලා..... 😘😘😘😘😘
@SomaweeraWijerathne
@SomaweeraWijerathne 2 ай бұрын
දන්සල් දුන්නට කිසීම දෙයක් ලැබෙන්නෑ දන්සල් දීලා මගේ ධනය සම්පූර්ණයෙන්ම නැතිවුණා කිසිම දෙයක් මට ලැබුණේ නෑ. ඒ හින්දා දැන්වත් දන්සල් වලට රැවටෙන්ඩ එපා.
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 Жыл бұрын
❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
♥️♥️♥️🌹🌹🌹
@dineshwasantha7314
@dineshwasantha7314 Жыл бұрын
Hamadama wage adath video eka harima lassani.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Sadun saduu saduu
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Budu sarani 🌼🌼🌼
@nadeekachandrawansha6879
@nadeekachandrawansha6879 Жыл бұрын
නියමයි. ලස්සනයි පන්සලත්.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you 😘😘😘😘
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා නංගී ,ලස්සන පන්සලක් නේද ,පොලොන්නරුව නම් ඉතින් පොසොන් එකට දන්සල් වලින් අඩුවක් නැහැ නේද නංගී ,මම ආසම ඔයාගෙ මේ හැම වැඩකම හරිම පිලිවෙලක් තියෙනවා ඒක නිසාම ව්ඩියො එකක් දාපු ගමන් බලනවා පරිස්සමින් ඉන්න, බුදු සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏🥰🥰🥰🥰♥️♥️♥️♥️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ... ඔව්ව් ගොඩාක් තිබ්බා...අපි පොලොන්නරුව පැත්තට ගියෙ නෑ දබුල්ල පැත්තට ගියේ...අදත් ගොඩක් තියෙනවා 🥰🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
බුදු සරණයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Lassaniiiiii❤aiya giye neddaaaa aiyath ekn avidinna ynna epai
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Eyata me dawas wala exam ekk...e nisa padam karanwaaaa 😘😘😘😘
@user-ti3ki1zh1q
@user-ti3ki1zh1q 3 ай бұрын
❤❤❤
@mydiary8283
@mydiary8283 3 ай бұрын
😍
@vgdilini7936
@vgdilini7936 Жыл бұрын
Shoi akkige vidio 😍❤✨️ man hema vidio ekakma beluwa ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane ♥️Thank you soo much❤ parissamin inna.budu saranaii 🌻🌻
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ළමයගෙ වීඩියෝ හිට් වේගන එන්නෙ සුබපැතුම්
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🤭🤭🤭 Thank you akke 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Indrani-lx5ts
@Indrani-lx5ts Жыл бұрын
wasanthi oya papol kala tawath lassana wei
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🤭🤭 මාතලේ චායා අක්කගේ අම්මා නේද ආන්ටි 😘😘😘
@Indrani-lx5ts
@Indrani-lx5ts Жыл бұрын
ow mama eya tamai duwa❤️
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
Ane shok kiribatha dansal godak hambela oyata
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් අක්කා..නතර කරේ නැති ඒවත් ගොඩක් තිබ්බා 😘
@ishara76
@ishara76 Жыл бұрын
❤️❤️Akkiyo Lassanai godaak😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you patiyooo....🌼good morning 😘😘😘
@Lakmalivlogs
@Lakmalivlogs Жыл бұрын
Supper
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you 😘😘
@nethminifernando8347
@nethminifernando8347 Жыл бұрын
එ පරිප්පු recipe එක දෙන්න පුලුවන් ද dr
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හා මන් ඉලග video එකක හදන්නම්කො 😘😘😘😘😘😘😘😘
@hashinihirushika2538
@hashinihirushika2538 Жыл бұрын
❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
GD 9t nanga 😘
@suba4459
@suba4459 Жыл бұрын
@mydiary8283
@mydiary8283 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 Жыл бұрын
මගේ හස්බන්ඩ් වැඩ කරන්නෙත් මින්නේරිය කෑම්ප් එකේ නංගි..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආහ් එහෙමද අක්කේ 🥰🥰හරිම ලස්සනයි එ පැත්ත
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
දන්සල් කෑම ටික සුපිරි නේද
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව්ව්ව්.....‍රසට තිබ්බා
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
❤😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘
@Channamigara
@Channamigara Жыл бұрын
ෆස්ට් කමෙන්ට් එක මගෙන් අක්කී ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you malli ♥️♥️good morning
@inokasandanayake3005
@inokasandanayake3005 Жыл бұрын
පොලොන්නරුවෙ ද ඔයා
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව්ව්ව්ව් 🥰
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Chuti petiyek kuse inna nisa kema jathidekkama kanna asai.dansel wadinna giye ne.amaruth nisa.ath giyapu aya genath dunna.dansel dipu සියලුම denata goooooodak pin.gewana hema මොහොතක් ma petiya gena කල්පනා karala weda karanna ape.අවුරුදු 8 passe perum purala thama me petiya man lagata awe nangiyo.theruwan saranai oyala සියලුම denata.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ 🌸❤️💐🌷ඔයාට ගොඩාක් නීරෝගී ලස්සනම ලස්සන චූටි පැටියෙක් ලැබෙන්න ඕනේ ❤️🙏🌷ගොඩාක් පරිස්සමෙන් ඉන්න අක්කේ....... 😘😘😘😘😘😘😘😘😘😘😘😘වැඩිය එහෙම මෙහෙ යන්න එපා අක්කේ ඔයා ගියෙ නැති එක හොදයි 🌸❤️කොහොමරි ආසාවට හම්බුනානේ 🥰🥰තෙරුවන් සරණයි අක්කේ....අහන්නත් සතුටුයි පැටියෙක්ව බලාපොරොත්තුවෙන් ඉදලා එයා ආවා කියන වචනේ ❤️❤️💐ඔයා කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තේ 🥺❤️පරිස්සමින් මැනික...එයා ලගට ආවාම මට comment එකක් දාන්න හොදද එයා පරිස්සමෙන් ආවා කියලා 🌸😘ආදරෙයී
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
@@mydiary8283 ow nangiyo.a ගෙවී giya kalaya mata amathaka karanna beri කාලයක්.mokada genu lamayek බඳින්න parakku weddi ahana deyak thama den wayasaine badin nedda kiyala.ita passe babek parakku weddi ahanawa babek ahanne nedda kiyala.matath ahemai.goooooodak apahasa vinda.a hema dema daragana mama godak pin athe weda kala.dana mana dunna.pasale weda wada walata puluwan vidihata udau kala.mama sil gaththa.sil ganna puluwan une masa dekai.dewei mase sil gaddi petiya man lagata ඇවිත්.aka dena gaththe passe.අනුරාධපුරයේ giya.mama godak a hema dema vishwasa karanawa.jaya sri maha bodin වහන්සේ wedala.ruwan weli seradun wadinna giya.mama welawa balapu thenakin kiwa sudu නෙළුම් mal 21 puja karanna kiyala.thun paraka wandana karala mal puja karanna kiwwa.a kiwwa vidihata api denna kala.පළවෙනි mala puja karala mala asaneta api denna as deka piyagana wandana kala.a puja karapu mala udin wage ඇවිත් api dennage meddata wetuna.a wele hulagak wath තිබ්බෙ ne nangi.aka harima pudumai.ath mage hith a wele mokadda una.api denna ath sathutin ඉතිරි mal 20 puja karala gedra avith pansala ta gihin ape hamuduruwange ahuwa.apita me wage dek una ape හාමුදුරුවනේ kiyala.a wele හාමුදුරුවන්ට hith ganna be kiwa.ath meka haskamak.oyalage බලාපොරොත්තු ista wei aniwarenma kiwwa.ane a wagema nangi masa thunak giye ne.masa deka යද්දී mage menika man lagata avith.mata vishwasai, aya sath purshayekma wenawa.mama denatath ude හවස පිරිත් ahanawa.budun වදිනවා.den සතුටින් innawa.kawru mona de කිව්වත් api denna kawadawath daruwek anna pramadai kiyala akinekata dos kiya gathe ne.dr.hamba una.awlak ne kiwwa.ita passe sinhala beth kala.a athin mage mahaththaya math akka hitiya.hema dema dara gaththa.goooooodak aduwa.mage amma th benum ahuwa wada aya bo karala kiyala.😭😭😭.a hema dema daragana ada sathutin innawa nagiyo petiya anakan.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@dilukumari1889 අනේ අක්කේ ඔයා පහුගිය දේවල් ගැන හිතලා දැන් දුක් වෙන්න එපා.... 🌸💐දැන් චූටි පැටියා ඇවිල්ලනේ ඉන්නේ 🥰😘සතුටින් ඉන්න අක්කා...එයා කොහොමත් හොද පිංවන්ත නිරෝගී දරුවක් වෙයි..... ❤️💐🧚🏼‍♀️මිනිස්සු ඉන්නේ කොහොමත් කතා හදන්නනේ....ඔයාලා දෙන්නා සතුටින් ඉන්න එක ගොඩාක් වටිනවා...පරිස්සමින් ඉන්න අක්කා අයියා චූටි පැටියා ❤️💐🙏අහ්හ් දුවෙක්ද පුතෙක්ද අක්ක එන්න ඉන්නේ 🥰🥰🥰🥰
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
@@mydiary8283 puthu petiyek nangoo
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@dilukumari1889 shooknee 😘😘❤️❤️🌸🌸🌸💐🥰🥰🥰ehenam chandi kolu patiyawa parissam karan inna akka 🥰
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
කොහෙද අක්කේ ආරණ්‍ය සේනාසනය තියෙන්නේ
@mydiary8283
@mydiary8283 Жыл бұрын
දඹුල්ලට 3 km wage durinn.habarana idan yaddi mulin meka para ainema hmbenawa.. එඩේරගල නම.... 😘
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
අපරාදේ අපි ඊයේ දබුල්ලේ ගියානේ🥺🥺🥺❤️එතන හරිම ලස්සනයි...
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@thisarasandeepani4994 අයියෝ...ඒක ලගම තියෙන්නේ .....ආයේ දවසක යන්නකො ♥️♥️හරිම නිස්කලංක තැනක්...
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 4,2 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН