Postgraduate Degrees - පශ්චාත් උපාධි ගැන දැනගමු | Types of Master's Degrees: Taught vs. Research

  Рет қаралды 3,696

SpaceLay

SpaceLay

Күн бұрын

Пікірлер: 82
@gayathchathuranga5121
@gayathchathuranga5121 3 ай бұрын
Master එකක් කරන්න වයස් සීමාවක් තියෙනවා ද?first degree එක අවසන් වුනු ගමන් ම කරන්න පුළුවන් ද? නැත්නම් වසර කිහිපයක job experience එකක් ඕනිද ? අනික අපි first ඩිග්‍රී එක කරන field එකෙන්ම මාස්ටර්ස් කරන්න ඕනිද..අපිට කැමති වෙනත් ක්ශේත්‍රයකින් වුනත් කරන්න පුළුවන් ද? ඒක් අයෙකුට එක මාස්ටර් එකයිද කරන්න පුළුවන්.මාස්ටර් කිහිපයකක් උනත් කරන්න පුළුවන් ද විවිධ ක්ශේත්‍රයන් ට අදාලව..
@SpaceLay2023
@SpaceLay2023 3 ай бұрын
@@gayathchathuranga5121 හොඳ ප්‍රශ්නයක් මල්ලි. 01. ඔයා යම්කිසි feild එකකට related masters එකක් නම් කරන්නෙ, honours bachelor's degree (slqf 6 or equivalent) එකෙන් පස්සේ අවුරුද්දක් experience තිබුණම ඇති. එහෙම නොවන bachelor's degree එකක් (slqf 5 or equivalent) නම් කරල තියෙන්නෙ අවුරුදු දෙකක related work experience බලනව. ඒත් නැත්නම් ඔයාට SLQF 05 වලට අදාල professional institute එකකින් ගත්ත degree එකක් තියේ නම් ඒත් අවුරුදු දෙකක related work experience එකක් බලනව. Research masters degree එකකට මේක ටිකක් වෙනස්. Honours bachelor's degree එකක් තියේ නම් work experience බලන්නේ නැහැ. එහෙම නැති degree තියෙන අයගෙ විතරක් අවුරුද්දක work experience බලනව. (මේ SLQF ගැන internet search කරන්න. ඉස්සරහට ඔයාට වැදගත් වෙයි. ඒ වගේම ඔයා කරන්න හිතාගෙන ඉන්න master degree එකක් තියේ නම් අදාල university එකේ website එකට ගිහින් ඒකෙ eligibility criteria එක සහ ඒ master degree එකෙන් ලැබෙන credits ගාණ check කරන්න.) ඔයාගෙ දෙවැනි තුන් වෙනි ප්‍රශ්න වලට උත්තර පල්ලෙහා කමෙන්ට් වලින් දාන්නම්.
@SpaceLay2023
@SpaceLay2023 3 ай бұрын
02. ඔයා first degree එක කරන field එකෙන්ම master degree එකක් කරන්න ඕන කියල දෙයක් නැහැ. හැබැයි ඔයාව master degree එකට ගන්න interview එකේදී, ඔයාට justify කරන්න වේවි ඇයි ඔයා වෙන path එකක් master එකට තෝරගත්තෙ කියල. ඒක ලොකු issue එකක් නෙමේ. Master එකක් තෝරගනිද්දී තව අවුරුදු 10-20 ඉස්සරහට ඔයාගෙ අනාගතය ගැන හිතල තෝරගන්න බලන්න. තව, ඒකෙ dissertation එකෙන් research papers කීපයක්වත් publish කරන්න බලන්න. ඔයා පස්සෙ කාලෙක higher education වලට රට යනව නම් ඒක වැදගත් වෙයි. 💚 03. ඕනම master degree ප්‍රමාණයක් කරන්න පුළුවන්. ලංකාවේ master එකක් කරලා, පිටරට ඒවා කරන්නත් පුළුවන්. 💚
@anuradha1478
@anuradha1478 Күн бұрын
Miss man Bachelor of Arts General External Degree ekak karanne. Teaching exam karan nathuwa Mata kelinma teaching walata karanna puluwan course eka mokakda ?
@tharirathnayake8981
@tharirathnayake8981 Ай бұрын
Thank you ❤
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
Thanks for watching the video 💚
@rashmikalakruwan7979
@rashmikalakruwan7979 Ай бұрын
mis external (general) degree ekak thiyana kenekta master karanna puluvanda
@SpaceLay2023
@SpaceLay2023 16 күн бұрын
@@rashmikalakruwan7979 Puluwan 💚
@WSK.2003
@WSK.2003 Ай бұрын
Miss mama BA genaral degree ekak karanne mama techer kenek wela ethnain issarahata master ekak dakwa yanna nam man ekata poster graduate diploma in education kiyana eka karanna oni neda ekatama
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@WSK.2003 Ow oyata Master of Education karanna puluwan. Ethakota salary eka wadi wenawa. Oyage first degree eke qualifications Master ekakata eligible nathnam witharai, wenama post graduate one year course eka karanna wenne. Eligible nam kelinma master ekakata register wenna puluwan. Oya mehema karanna. Faculty of social science kiyana department ekata samanawa thiyena onama uni ekaka website ekakata gihin (eg. UoK, UoP, UoC) eeke "faculty of postgraduates" or "postgraduate programmes/postgraduate degrees" kiyala search karanna. Eken ena Master of Education degrees walata eligible da kiyala balanna. Kalaniye nam Sinhala medium ekakuth thiyenawa dakka. 💚
@WSK.2003
@WSK.2003 Ай бұрын
@SpaceLay2023 thankyou very much 🙏 😊
@isurudissanayaka7983
@isurudissanayaka7983 24 күн бұрын
❤❤
@SpaceLay2023
@SpaceLay2023 24 күн бұрын
@@isurudissanayaka7983 💚💚
@subodanipremathilaka369
@subodanipremathilaka369 3 ай бұрын
Thank you miss❤
@SpaceLay2023
@SpaceLay2023 3 ай бұрын
@@subodanipremathilaka369 Thanks for watching the video 💚
@Mybusiness-5
@Mybusiness-5 Ай бұрын
Mis phd ekai doctorate ekai athara wenasa pddk pahadili kpulwanda e wagema MBA ekk thiyna kenneta e deken ekk k kochchara kal yanawada kiyla poddk kiynn pulwnda e wagema wadipura opportunities thiyenne koi ektada
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@Mybusiness-5 Dekama ekai Hasitha. PhD complete kalama thamai oyata doctor kiyana recognition eka hamba wenne. Full time phd nam minimum 03 years, part time phd nam minimum 04 years.
@lahiru-madushan
@lahiru-madushan Ай бұрын
@@SpaceLay2023 SLQF ake level dekak thiyenne ai phd & doctorate
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@lahiru-madushan Level dekak na Lahiru. Oka ayithi level 12 walata. Dekama ekai. Oya ahanne mphil or post-doctororal qualifications ganada?
@lahiru-madushan
@lahiru-madushan 29 күн бұрын
@@SpaceLay2023 Thank you. mphil andpost-doctororal dekama ekai neda
@teshaniweerarathne2529
@teshaniweerarathne2529 2 ай бұрын
අක්කගේ මේ වීඩීයෝ එක ඇත්තටම ගොඩාක් වැදගත්...ඒ වගේම අක්කේ Master එකක් select කර ගන්නෙ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරන්නකො අක්කෙ..මම පේරාදෙණි විශ්වවිද්‍යාලේ Bachelor of Arts Undergraduate student කෙනෙක්..මට Master එකක් කරන්න ඕනි..ඒත් ඒ ගැන හරි අවබෝධයක් නෑ..ඒ ගැන කියල දෙන්න පුළුවන්ද අක්කෙ..
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගි මේ වචන ටිකට. ඊළඟ video එක ඒ ගැන දාන්නම්. මේ ටිකේ viral flue එකක් හැදිලා කටහඬ නැති වෙලා තියෙන්නෙ. සතියක් දෙකක් ඇතුලත දාන්නම්. 💚
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
Nangi thawa video ekak damma. Meka oyata helpful wei kiyala hithenawa; kzbin.info/www/bejne/d2baoHx5p8aApposi=pMFSHj-Aram0P8o6
@malithianjalika710
@malithianjalika710 16 күн бұрын
අක්කේ profficer කෙනෙක් වෙන්නෙ කොහොම ද කියල වීඩියෝ එකකින් ගේන්නකො පුලුවන් නම් 🥺
@dilinimendis8941
@dilinimendis8941 Ай бұрын
Miss mn teacher knk. Mge BA degree eka iwarai. Mta kelinma Phd krn puluwn da. Nththm MA krn onida
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
ඔයාගෙ පළවෙනි degree එක අවුරුදු හතරක ගෞරව උපාධියක් සහ ඒකේ 1st class එකක් හෝ 2nd upper එකක් තියෙනවා නම් කෙලින්ම ආචාර්ය උපාධියක් කරන්න පුළුවන්. නැතිනම් පශ්චාත් උපාධියකින් පස්සේ තමයි කරන්න වෙන්නෙ. 💚
@tharushisandunika4422
@tharushisandunika4422 Ай бұрын
Miss mama B.A in languages genaral degree ekak thiyana kenek mata MA degree ekak karanna puluvanda ?
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@tharushisandunika4422 Puluwan, gataluwak naha 💚
@HiruniPramudika-u3q
@HiruniPramudika-u3q Ай бұрын
first class, second upper naththam masters karannna barida ? 4 year engineering degree ekakin
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@HiruniPramudika-u3q Puluwan nangi ehema gataluwak na. Fist class & 2nd upper thiye nam kelinma PhD apply karannath puluwan.
@nsm0411
@nsm0411 Ай бұрын
Akke open university eke bsc 3years general degree ekk tiye nm masters phd wlt wen ratakata apply krn puluwnd ? 4 years special degree ekk wenma onid ?
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@nsm0411 03 years degree ekakata puluwan nangi master's walata danna. Eth wena ratawal walata apply karaddi mehema case ekak wenawa practically gaththoth. Oyata first degree eke research component ekak na neda. Ethakota oyata research publications karanna bahane. Scholarships daddi ehema unama research & publicatios walata ena lakunu gana adu wenawa. Oya dissertation ekak karala thiye nam, supervisor ekka ekathu wela papers tikak publish karala, scholarships walata apply karanna. Nathnam scholarships hamba wenawa adui. 💚
@Ddew659
@Ddew659 2 ай бұрын
බොහොම ස්තුතියී miss!!❤ UK වල අවුරුදු 3න් complete කරන bsc ( honors ) degree එක නිසා අපිට Masters, PHD වලට ඇප්ලයි කරන්න බැරි වෙනවද? මොකද මං අහලා තියෙනවා අවුරුදු හතරක් නැති නිසා සමහර රටවල universities ඒක accept කරන්නෙ නෑ කියල. එහෙමනම් UK වල සාමාන්‍යයෙන් 4years programmes අඩු නිසා මොකක්ද කරන්න ඕනෙ කියලා දැනගන්න පුලුවන් ද miss? ☺❤
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
UK system එක පොදුවේ අනික් රටවල system එකට වඩා ටිකක් වෙනස්. GPA එක පවා වෙනස් නේද? මට ඒ ගැන familiar experience එකක් නැති නිසා, මෙන්න මේකයි කරන්න ඕන කියල ඔයාට කියන්න බැහැ. ඒකට සමාවෙන්න! 💚
@tharirathnayake8981
@tharirathnayake8981 Ай бұрын
Akke mama final year. BSc special degree ekak karanne.2 nd lower ekak wage thama enna thiyenne. Mama asai lecturer kenek wenna. Ekata postgraduate degree eka widihata M.phil ekak karanna puluwanda? Second lower eka M.phil ekak karanna select wenna prashnayak weida?
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@tharirathnayake8981 Prashnayak wenne ne nangi. Oya university eke adurana research karana lecturer kenek contact karagena ahanna eya ekka m.phil ekak karanna puluwanda kiyala. Eka thamai oyata lesima widiya. Nathnam FGS eka haraha apply karalath karanna puluwan.
@tharirathnayake8981
@tharirathnayake8981 Ай бұрын
​@@SpaceLay2023 Thank you akke ❤
@tharirathnayake8981
@tharirathnayake8981 29 күн бұрын
@@SpaceLay2023 Akke, 1) mekedi kranna ona m.phil eka full time ekakma wennama onada? Part time m.phil ekak krala full time lecturer kenek wenna barida? 2) M.phil ekak krana eka arenna mata tyana wena options monawada lecturer kenek wenna? 3) Master ekakin high GPA ekak gaththoth bachelor eke class eka issarahata prashnayak wenne nathiweida?
@navodyapatalee4515
@navodyapatalee4515 2 ай бұрын
Gelapena masters eka select karaganna eka gena video eka demmada
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
@@navodyapatalee4515 Ne thawama, me tike saneepa madi 💚 sathi dekakin wage dannam.
@limashar.fernando7521
@limashar.fernando7521 Ай бұрын
Miss mama Peradeniya University eken BA genaral degree ekak kale. Class ekak na. Mage subjects History, Psychology and Sociology. Dan mama kemathi teaching walata yanna. Ethakota mata Master of Education degree ekak karanna barida? Naththam Master of Education karanna kalin Batchalor of Education karanna onida? Naththam Post graduate diploma ekak karanna onida? Mama mokakda hariyatama karanna oni? Plz reply me..
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
Oyata Master of education karanna puluwan wei. Kokatath oya master's karanna balaporoththu wena university website ekata gihin eligibility requirements check karala balanna. Eka karana widiya man anik video eke damma, meka link eka; kzbin.info/www/bejne/d2baoHx5p8aApposi=pMFSHj-Aram0P8o6
@limashar.fernando7521
@limashar.fernando7521 Ай бұрын
@@SpaceLay2023 Thank you miss ❤️
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@limashar.fernando7521 You're welcome dear 💚
@SithminiHiru00-sc1tm
@SithminiHiru00-sc1tm Ай бұрын
Private university ekaka degree ek complete krala government campus ekaka masters karanna puluwand
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@SithminiHiru00-sc1tm Puluwan 💚
@SithminiHiru00-sc1tm
@SithminiHiru00-sc1tm Ай бұрын
@SpaceLay2023 thank you ❤
@amalimadhuwanthi3466
@amalimadhuwanthi3466 Ай бұрын
Master degree ekakata class ekak ganne kohomada kiyala vedio ekak 😢
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
@@amalimadhuwanthi3466 Master's degrees wala class denawa kiyala ekak na nangi. Samahara ewaye denawa. Godak ewaye denne ne. GPA eka thamai important. 💚
@sasmideumini2711
@sasmideumini2711 2 ай бұрын
External degree ekk krpu kenekta puluwnda
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
@@sasmideumini2711 Puluwan aniwaryenma
@sasmideumini2711
@sasmideumini2711 2 ай бұрын
@@SpaceLay2023 tnq❤️
@nsm0411
@nsm0411 Ай бұрын
@@sasmideumini2711 external degree tiyenne 3 years neda
@sasmideumini2711
@sasmideumini2711 Ай бұрын
@@nsm0411 mn krna eknm 3years 4years ewth thynw
@nsm0411
@nsm0411 29 күн бұрын
@@sasmideumini2711 oya kohed dr krnne degree ek
@rsl7255
@rsl7255 2 ай бұрын
Genaral degree ekak tiyana kenekta msc karanna barida
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
@@rsl7255 Apoi puluwan, ehema awulak na 💚
@nadeebus4946
@nadeebus4946 3 ай бұрын
මිස් මම රජයේ ගුරැවරියක්.subject එක නැටුමි.මං කොහොමද මාස්ටර් එකක් කරගන්නෙ.කොහොමද මට වටින්නෙ..
@SpaceLay2023
@SpaceLay2023 3 ай бұрын
ඔයා appointed subject එකේම master of education කලොත් ඔයාගෙ සැලරි වැඩි වෙනව. ඔයා කැලණිය හරි කොළඹ, ජ'පුර වගේ university website වල faculty of postgraduate/ postgraduate degrees කොටසට ගිහිල්ල බලන්න ඔයාගෙ විශයට ගැලපෙන master එකක් තියෙනවද කියල 💚
@beautywithshalo6120
@beautywithshalo6120 Ай бұрын
Miss, මම Open University එකේ 4 year HRM special degree එකක් කරන්නෙ..ඒ ගමන්ම CIPM එකෙන් CQHRM completed කරන්න හිතාගෙන ඉන්නවා...මට දැනගන්න පුලුවන්ද මට masters එකකට apply කරන්න පුලුවන්ද USA වගේ? තව මං හදාගන්න අවශ්‍ය Qualification මොනාහරි තියෙනවද HRM related masters එකක් වගේ කරනවනම්? HRM පැත්තෙන් කරන්න පුලුවන් masters තියෙනව නේද?
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
ඔයාට USA full/ half scholarships ඉල්ලන්න පුලුවන්. මේ කාලෙ තරඟය වැඩි නිසා මුලින්ම හොඳ GPA එකක් හදාගන්න වෙනවා. 1st class එකකට try කරන්න. ඊළඟට ඔයාගෙ dissertation එකෙන් supervisor වත් හවුල් කරගෙන හොඳ research publications ටිකක් කරන්න. හොඳ academic profile එකක් maintain කරන්න. Good luck! 💚
@beautywithshalo6120
@beautywithshalo6120 Ай бұрын
First class එකක් ම ගන්න අමාරු උනොත් මේක කොහොමද වෙනස් වෙන්නෙ miss? Second upper,lower වගේ උනොත්? ​@@SpaceLay2023
@Samadhi20
@Samadhi20 2 ай бұрын
Onama university ekaka 1st clz,2nd upper denawada ?
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
Ow. But samahara courses amaru unama lamai 1st class ganna pramanaya adu wenna puluwan.
@Samadhi20
@Samadhi20 2 ай бұрын
@@SpaceLay2023 hari akki thank you
@dulminidikkumbura1896
@dulminidikkumbura1896 3 ай бұрын
Masters කරන්න අවශ්‍ය වෙන requirements මොනවද 1st class degree එකක්ම තියෙන්න ඕනද
@SpaceLay2023
@SpaceLay2023 3 ай бұрын
@@dulminidikkumbura1896 නෑ නංගි. හැබැයි ඔයා fist class or second upper එකක් තියෙනවා නම් කෙලින්ම PhD එකක් වුණත් කරන්න පුළුවන්. නැත්නම් one year full time or two year part time master degree එකක් කරලා තමයි PhD කරන්න වෙන්නෙ.
@NishadiUmayangana-d9f
@NishadiUmayangana-d9f Ай бұрын
මාස්ටර් එකක් කරන එකේ ප්‍රයෝජනය මොකක්ද?
@SpaceLay2023
@SpaceLay2023 Ай бұрын
01. වැඩිදුර රැකියා අවස්තා ලබා ගැනීමට 02. Career change එකකට 03. තමන් ඉන්න ක්ෂේත්‍රයේ හෝ රැකියාවේ උසස්වීම් ලබාගැනීමට 04. අදාල ක්ෂේස්ත්‍රයේ අළුත් දැනුම, practices, නව ප්‍රවණතා ඉගෙන ගැනීමට 05. Salary එක වැඩි කරගැනීමට 06. සමාජීය සහ වෘත්තීයමය වශයෙන් පිළිගැනීමක් ලබාගැනීමට 07. Academic qualifications වැඩි කරගැනීමට ඔය වගේ ගොඩක් හේතු තියෙනවා. තව මම video එකක් කරලා ඇති master's එකක් තෝරගන්න ඕන විදිය ගැන. අවශ්‍ය නම් ඒකත් බලන්න, අවබෝධයක් ලැබෙයි.
@NavodaKethaki
@NavodaKethaki 2 ай бұрын
Post graduate degree සහ post graduate diploma කියන දෙකේ වෙනස මොකක්ද මිස්. මං govenment university එකක ජෙනරල් degree එකක් කරන්නෙ. ( Psycology & media) Psycology walin ඉස්සරහට යන්න නම් degree එකත් එක්ක diploma ekath කරන්න කිව්වා මිස් එයාලා. මට ඒ ගැන තේරෙන්නෙ නෑ. මේ දෙකම මං කරන්න ඕනිද නැත්නම් post graduate diploma එක විතරක් කරන්නද කියලා.🥲 මට ඕනෙ psycology වලින් ඉස්සරහට යන්න. ඒත් path එක තේරෙන්නෙ නෑ යන්න ඕනි. General degree එකක් කරන නිසා Plz rply miss
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
@@NavodaKethaki 01. Post graduate degree කියන්නේ master degree එකටමයි. පිළිගත් ක්‍රමයට ඒක හඳුන්වන්නෙ master degree කියල. 02. Post graduate diploma එකේදි වෙන්නෙ taught subjects ඉගෙන ගන්න තියෙන්නෙ මේ video එකේ විස්තර කරනවා වගේ. එතකොට අඩුම මාස 12ක් lectures ගිහින් exam, assignment කලාම post graduate diploma එක ගන්න පුළුවන්. Taught master එකක, දෙවැනි අවුරුද්දේ තියෙන research module එක නොකර පළවෙනි අවුරුද්ද විතරක් සම්පූර්ණ කරලා නවත්තන අයටත් ලැබෙන්නෙ post graduate diploma එකක්. වෙනම post graduate diploma ත් තියෙනවා, ඔයා ඉගෙන ගන්න field එකේ මම දැකලා තියෙනවා. 💚 03. Bachelor degree එකත් කරන ගමන් නිකන් diploma කරන්නෙ ඇයි කියල නම් මට තේරෙන්නේ නැහැ. (මම architecture field එකේ). මොකද diploma එක තියෙන්නෙ bachelor degree එකකට පහලින් නේ. සමහරවිට ඔයා general degree එකක් කරන නිසා වැඩි හොඳට කිව්වද දන්නෙ නෑ. (Psychology & counseling උගන්වන වෙනම ආයතන තියෙනවා) පිළිගත් educational system එකක යනව නම් වෙන්නෙ diploma -> bachelor's degree -> post graduate diploma or master's degree විදියට. Colombo university එකේ psychology & counseling post graduate diploma එක තමයි ගොඩක් අය first degree එකෙන් පස්සෙ කරන්නෙ, පිළිගැනීම වැඩි නිසා. ඒකෙම master degree එකත් තියෙනවා. 💚 ඔයගෙ ප්‍රශ්නයට මන් උත්තර දුන්නද?
@NavodaKethaki
@NavodaKethaki 2 ай бұрын
@@SpaceLay2023 ඔව් මැඩම් ගොඩක් ස්තූතියි. එතකොට දැන් මං degree එක ඉවර වෙලා ආයෙ post graduate deploma එක නොකර master කලාම හරි නේද. Diploma එකක් කරන්න කිව්වෙ නම් එයාලා මට එහෙම කරලා තිබ්බාම job එකකට යන්න පුළුවන් නිසා කියලා කිව්වෙ මැඩම්.
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
@@NavodaKethaki ඔයා කැමති විදියකට post graduate diploma එකක් හරි master එකක් හරි කරන්න. UoC නම් ඔය දෙකට වෙන වෙනම තමා application call කරන්නෙ. එතකොට ඔයාට post graduade diploma එකට මුලින් register වෙන්න ඕනිද කියලා මන් හරියට දන්නෙ නෑ. ගිය මාසේ UoC website එකේ ඒකෙ details දාලා තිබුණා. ඔයා පොඩ්ඩක් බලන්න. දැන් අපි කරන master degree වල නම් වෙන්නෙ කෙලින්ම master or post graduate diploma කියල එක පාර register වෙන එක. අවුරුදු දෙකම කලොත් master එක ගන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා එක අවුරුද්දෙන් නවත්තන අයට post graduate diploma එක ලැබෙනවා. ඔයාට එහෙම job එකක් ලැබෙන chance එක වැඩි නම් diploma කරන්න. මම නම් හිතන්නෙ counselor කෙනෙක්ට වැඩියෙන්ම හොඳ PR එක හදාගන්න එක කියල. එහෙම වුණාම තනියම practice කරන්න පටන් ගන්න පුළුවන් නිසා. අඩුම පැයක counseling session එකකට 2000ක් charge කරන්න පුළුවන් නේ.
@NavodaKethaki
@NavodaKethaki 2 ай бұрын
@@SpaceLay2023 Thank you මැඩම් ❤️
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
​@@NavodaKethakiමැඩම් කියන්න එපෝ. 🙈 You're welcome 💚
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 ай бұрын
Thank you miss ❤
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
Thanks for watching the video Sumudu 💚
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Landscape Architecture Degree in University of Moratuwa
18:59
SpaceLay
Рет қаралды 10 М.
Pro. WASANA MAITHREE HERATH
1:05:46
ACCOUNTING Sandaruwan Jayakody
Рет қаралды 6 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН