🧶 මුළුතැන්ගෙයට Pot Holder එකක් ගොතමු# Single Crochet නිර්මාණ හුරුව# Crochet නිර්මාණ අංක 03

  Рет қаралды 13,613

CANNAS

CANNAS

Күн бұрын

Пікірлер: 23
@dinushinawarathna1485
@dinushinawarathna1485 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට. ගෙතීම ගැන කිසිම දැනුමක් තිබුනේ නැති මට ගොතන්න ආසාවක් ආවෙ ඔබ තුමියගේ වීඩියෝ දැකලා. හරිම සරලව පැහැදිලිව ඔබතුමිය කියලා දෙනවා. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔබතුමියට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@rajithajayasingha1400
@rajithajayasingha1400 4 жыл бұрын
ගොඩක් ස්තුතියි dear. මාත් ආසාවෙන් හිටියේ ගොතන්න ඉගෙන ගන්න. අද තමයි ඔයාගේ vedio බලන්න ලැබුනේ. ඔයා ගොඩක් පැහැදිලිවකියලා දෙනවා..♥️♥️♥️
@ashasenaratne3415
@ashasenaratne3415 3 жыл бұрын
මම ගෙතුවා කියලා දුන්න විදියට.හොඳට ආවා. පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි
@dammikasepali5618
@dammikasepali5618 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .හොදට පැහැදිලි කරනව අද මමත් මේක ගොතනව
@ashenigordon656
@ashenigordon656 4 жыл бұрын
Woooww.. Very informative.. 😍 ♥️
@tehanisilva543
@tehanisilva543 4 жыл бұрын
Thank you very much @serendib crafts ♥️
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
You are welcome
@saachi115
@saachi115 4 жыл бұрын
it's so beutiful and thank you very much
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Your appreciations are always encouraging
@gayanipiumi1300
@gayanipiumi1300 4 жыл бұрын
Thanks a lot. Pls do more videos
@roshendeeyagaha2524
@roshendeeyagaha2524 2 жыл бұрын
Thank you akke
@roshanimaduwanthi6138
@roshanimaduwanthi6138 3 жыл бұрын
Ane miss oka gothaddi magadi adeta gethenawane ai a reply me.......
@anjalidias9283
@anjalidias9283 4 жыл бұрын
Ane mata kiyannako api chains gaana තීරණය karanne kohomada nirmanayakin නිර්මාණයකට ?
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
කරන නිර්මාණයේ ඔයාට අවශ්‍ය දිග හෝ පළල එනතෙක් chains ගොතා ගන්න ඕනි. foundation chain එකෙන් පස්සෙ ගොතන pattern එක අනුව තමයි නිවැරදිම chains ගාන තීරණය වෙන්නෙ. නිර්මාණ කීපයක් කරනකොට ඔයාට තේරෙයි.
@amig4732
@amig4732 3 жыл бұрын
From where can I buy this yarn ?
@RidmikaRathnayake
@RidmikaRathnayake 20 күн бұрын
Yarn eka mokakda miss
@serendibcrafts4615
@serendibcrafts4615 19 күн бұрын
@@RidmikaRathnayake මේක නම් venus කියන brand එක ❤️🌹
@rukshikasanjeewani4597
@rukshikasanjeewani4597 3 жыл бұрын
Gothana tika roll wenne ai
@danushka3522
@danushka3522 2 жыл бұрын
😊😊😊😥 amaruy
@shamila142
@shamila142 9 ай бұрын
ගොතන්න ඕන ගාන තීරනය කරන්නේ කොහොමද ?
@serendibcrafts4615
@serendibcrafts4615 4 ай бұрын
තමන්ට කැමති දිගක් පළලක් project එකට ආවම හරි. ඒක තමයි ගෙතුම් ගණන වෙන්නෙ
@PriyaPriyangika
@PriyaPriyangika 2 ай бұрын
අනේ ගොතලා තියන්න බැ ,ඇකිලෙනවා.තදින් ගෙතුවෙත් නැ,4mm 4 py වුල්.ගොඩක් සැරයක් ගෙතුවා,ඒත් එහෙමමයි,,😔😔
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@PriyaPriyangika මුල් පේලි 2 වගේ ටිකක් ඇකිලෙන්න බලනවා කොහොමත්. පේලි 7 8 ගොතද්දි ඒක හරියනවා. ගොතද්දි අනිත් අතින් yarn එක ගොඩක් තදින් අදින්න එපා. ලිහිල්ව අල්ලගන්න. Yarn එක ගොඩක් තදින් ඇද්දමත් ගෙතුම් තද වෙලා ඇකිලෙනවා
🧶 Crochet වළලු නිර්මාණ
5:59
CANNAS
Рет қаралды 7 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН