KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
CANNAS
15:05
22 November 2024
Ай бұрын
6:32
Yarn වර්ගයකට ගැලපෙන නිවැරදි ගෙතුම් කටුව තෝරා ගැනීම / Choosing the right hook size for your yarn
Ай бұрын
15:14
ගෙතුම් අමුද්‍රව්‍ය මිලදී ගත හැකි ස්ථාන/ yarn වර්ග/ ගෙතුම් කටු/ මිල ගණන්
2 ай бұрын
8:57
Let's Crochet a Scrunchie / සරල Scrunchie එකක් ගොතමු
4 ай бұрын
14:58
ළදරු තොප්පිය ගොතමු / Basic Baby Beanie Crochet Pattern/ Crochet Basic Baby Hat
3 жыл бұрын
14:54
ළදරු සපත්තුව සරලම ක්‍රමයකට# Super Easy Newborn Baby Booties
4 жыл бұрын
15:00
සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න# Crochet Basics complete guide in 15 mins
4 жыл бұрын
9:48
Crochet Heart# ගෙතුම් කලාව මුල සිට# මුලික ගෙතුම් හුරුව# අවසාන නිර්මාණය
4 жыл бұрын
6:56
Triple Crochet# තුන්පට පිරවිලි ගෙතුම# මූලික ගෙතුම් වර්ග# Crochet Basics
4 жыл бұрын
12:54
සරල මලක් ගොතමු# Simple Crochet Flower
4 жыл бұрын
8:29
දෙපට පිරවිලි ගෙතුම# Double crochet# මූලික ගෙතුම් වර්ග# Crochet Basics
4 жыл бұрын
2:04
🧶 ගෙතුමක් අවසන් කරන ආකාරය/ Slip Stitch
4 жыл бұрын
9:44
🧶 භාග දෙපට පිරවිලි ගෙතුම# මුලික ගෙතුම් වර්ග# Half Double Crochet# Crochet Basics
4 жыл бұрын
5:59
🧶 Crochet වළලු නිර්මාණ
4 жыл бұрын
5:09
🧶 මුලික ගෙතුම් වර්ග# පාඩම් අංක 03# Magic Ring
4 жыл бұрын
13:28
🧶 මුළුතැන්ගෙයට Pot Holder එකක් ගොතමු# Single Crochet නිර්මාණ හුරුව# Crochet නිර්මාණ අංක 03
4 жыл бұрын
10:39
🧶 Single Crochet# මූලික ගෙතුම් වර්ග# පාඩම් අංක 02# Crochet Basics
4 жыл бұрын
9:36
🧶 Crochet ආභරණ# chain stitch poject no 02# Crochet jewelry
4 жыл бұрын
11:21
🧶 Crochet ආභරණ# නිර්මාණ අංක 01# මුලික crochet ගෙතුම් වර්ග# Crochet Basics # Beginner Project 01
4 жыл бұрын
14:50
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 # Chain Stitch/ : Lesson 01
4 жыл бұрын
Пікірлер
@AshaLakshmi-jr2jo
34 минут бұрын
❤❤❤❤
@swrohiniswrohini843
14 сағат бұрын
ජය වේවා ❤️❤️
@serendibcrafts4615
5 сағат бұрын
@@swrohiniswrohini843 ගොඩක් ස්තුතියි ♥️🌹
@swrohiniswrohini843
14 сағат бұрын
❤️❤️❤️ ලස්සනයි mis
@serendibcrafts4615
5 сағат бұрын
@@swrohiniswrohini843 ස්තුතියි ♥️🌹
@AnomaWickramasigha
Күн бұрын
Sattu hadene haty kiya denne mis
@Chami199
Күн бұрын
thanks akke
@serendibcrafts4615
Күн бұрын
@@Chami199 ♥️♥️🌹
@NiramalaMatarage
Күн бұрын
Thanks 🎉
@serendibcrafts4615
Күн бұрын
@@NiramalaMatarage ♥️🌹
@MadhumaliSamarakoon-xb6qu
2 күн бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි මිස්
@serendibcrafts4615
2 күн бұрын
@@MadhumaliSamarakoon-xb6qu ♥️🌹
@ManeeshaPalliyaguru-bi1lr
2 күн бұрын
Miss oya class karanwada
@serendibcrafts4615
2 күн бұрын
@@ManeeshaPalliyaguru-bi1lr ගොඩක් අය ඉල්ලන නිසා Masterclass පාඨමාලාවක් plan කලත් අධ්‍යාපන සහ වෙනත් කටයුතු නිසා දැන්ම ඒ කටයුත්ත කරගන්න අපහසුයි වෙලා තියෙනවා♥️🌹
@MeemiVelena
3 күн бұрын
මිස්ගේ මේ video එකට මම අද තමා එකතු වෙන්නේ. දිගටම බලලා මේ කලාව හොදින් ඉගෙන ගන්නවා. මිස්ට හුගාක් ස්තූති මේ වගේ වටිනම පාඩමක් ඉතාමත් අනර්ග ලෙස නොමිලේම අපට ලබා දෙනවට ❤️❤️❤️
@serendibcrafts4615
3 күн бұрын
@@MeemiVelena බොහොම ස්තුතියි ♥️🌹
@AnomaWickramasigha
3 күн бұрын
Harime pahadili.thanks. oyage vidiyo withdraw mame balanne
@serendibcrafts4615
3 күн бұрын
බොහොම ස්තුතියි ❤❤🌹
@AnomaWickramasigha
3 күн бұрын
Hari lassanata neet kala.thank u very much. Apote adinne puluwan blaus 1 k got Anne Kiya denne.❤❤
@serendibcrafts4615
3 күн бұрын
ස්තුතියි. වගේ video එකක් පැයකට වඩා දිග එක තමයි ප්‍රශ්නෙ. බලමු ඉදිරියෙදි ❤❤🌹
@ShanikaSewwandi-x3q
4 күн бұрын
❤
@serendibcrafts4615
4 күн бұрын
@@ShanikaSewwandi-x3q ❤️❤️❤️🌹
@AnomaWickramasigha
4 күн бұрын
Hodeta egenegatta.kiyapu tike.hode patta .,kapite hoyanne kohomeda mis
@serendibcrafts4615
4 күн бұрын
@@AnomaWickramasigha දෙපැත්තම එකයි. දකුණු අතින් ගොතන කෙනෙක් නම් ගෙතුම පටන් ගද්දි ඉතිරි වෙන නිදහස් yarn කෙලවර වම් අත පැත්තට හිටින්න අල්ල ගත්තාම උඩට එන පැත්ත හොඳ පිට කියල සාමාන්‍යයෙන් සලකනවා
@RidmikaRathnayake
4 күн бұрын
Yarn eka mokakda miss
@serendibcrafts4615
4 күн бұрын
@@RidmikaRathnayake මේක නම් venus කියන brand එක ❤️🌹
@sandithiahasna8249
6 күн бұрын
Thank you miss A/L ඉවර වෙලා ගෙදර ඉදන් මොනවද කරන්නෙ කියලා කල්පනා කර කර ඉද්දි මේක හම්බුනේ . දැන් මට මේක පුලුවන් . දවසයි ගියෙ ඉගෙන ගන්න ❤️
@serendibcrafts4615
6 күн бұрын
@@sandithiahasna8249 ගොඩක් සතුටුයි ☺️❤️🌹
@shashinilakmali940
7 күн бұрын
Pamunuwe kohed thinne mis
@serendibcrafts4615
7 күн бұрын
නූල්, රේන්ද වගේ දේවල් තියෙන කඩ වල තියෙනවා. සමහර කඩ වල board එකක් වත් නෑ. ඒත් හොඳ තත්ත්වයේ bag codes එහෙම තියෙනවා.❤🌹
@NilanthiHerath-iv4uq
7 күн бұрын
හරිම පැහැදිලි මමත් වූල් ගොතනව ආසයි ගෙතුමිි කරන්න
@serendibcrafts4615
7 күн бұрын
@@NilanthiHerath-iv4uq ස්තුතියි
@jayanthirodrigo8775
7 күн бұрын
Excellent, vsishtai obay pahadili kireema.mema karthvya digatama karagena yamata obata siyalu dahirya shakthiya labaywa.mamath gethum kalaway karana kenek. Srina palace eken Anchor crochet thread ganna puluwan.anek yarn warga saha gothana katu daras eka haraha mama genwa gaththe.lankawe anikuth yarn warga ganna puluwan thanak thibenawada? A gana danuwath karanawanam loku deyak.obata theruwan saranai.
@serendibcrafts4615
7 күн бұрын
@@jayanthirodrigo8775 kzbin.info/www/bejne/gZXYY6eegbCBoJIsi=ftid6pobl2kqyU6S මේ video එකේ ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර තියෙනවා. බොහොම ස්තුතියි ඔයාගෙ ඇගයීමට ❤️🌹
@helloworld-yi4yd
8 күн бұрын
Hello miss, මට දැනගන්න ඕන, top එකක්, ගවුමක් ගොතනකොට අපි ඒකෙ measurements හරියටම ගන්නෙ කොහොමද.. පපුව, ඉන සහ උකු, අත් වල මිමි වගේ දේවල්
@serendibcrafts4615
8 күн бұрын
@@helloworld-yi4yd මැහුමකදි ගන්න මිමි ඒ විදිහටම ගන්න පුළුවන්. ගෙතුම ඇදෙනසුළු නිසා මිමි වලට වඩා අඟල් බාගයක් වගේ අඩු උනත් ගැටළුවක් නෑ crop top එකක නම්. එම මිම්මම හරි , ලිහිල්ව ඕනි නම් අඟල් බාගයක් වැඩිපුර වට ප්‍රමාණයක් ර්න විදිහට හරි ගොතාගන්න පුළුවන්. ♥️🌹
@helloworld-yi4yd
7 күн бұрын
@serendibcrafts4615 අහ් හරි හරි.. චේන් එකක් ගොතලා, ඒක අපෙ පපු වට ප්‍රමාණයේ අගල් ගානට මැච් කරනවා වගේ නේද
@serendibcrafts4615
7 күн бұрын
@ ඔව්
@AnomaWickramasigha
9 күн бұрын
Teacher oyag program Hari asawen balanewa.thanks.
@serendibcrafts4615
9 күн бұрын
@@AnomaWickramasigha ගොඩක් ස්තුතියි ♥️🌹
@IsuriKawshalya-kb7pu
10 күн бұрын
Thank you ❤️
@serendibcrafts4615
10 күн бұрын
❤❤🌹
@DammikaNishantha-jj2fv
10 күн бұрын
හරීමපැදීලීමීස්
@serendibcrafts4615
10 күн бұрын
@@DammikaNishantha-jj2fv ස්තුතියි ♥️🌹
@DammikaNishantha-jj2fv
10 күн бұрын
හරී දැන් 6:45
@HADulinita
11 күн бұрын
❤ thanks hodata thrum karala kiyala danna oya harima daksai niyamai❤️🥰
@serendibcrafts4615
11 күн бұрын
@@HADulinita ගොඩක් ස්තුතියි ♥️🌹👐
@සදසිඅනුජනා
12 күн бұрын
Man asana padama niyamay Niyamay
@serendibcrafts4615
12 күн бұрын
@@සදසිඅනුජනා Thank you ♥️🌹
@GerthaSwernamali
14 күн бұрын
Miss claze karanawada
@serendibcrafts4615
14 күн бұрын
@@GerthaSwernamali Class නම් කලේ නෑ. ගොඩක් අය ඉල්ලන නිසා masterclass program එකක් කරන්න හිතුවා. ඒ ගැන විස්තර ඕනි නම් WhatsApp Message එකක් එවන්න 0763422827 ♥️♥️🌹
@imashamadumali.9231
16 күн бұрын
Godak watinawa ❤❤❤❤❤
@serendibcrafts4615
16 күн бұрын
@@imashamadumali.9231 Thank you ♥️♥️🌹
@Savee803
16 күн бұрын
Exam කරපු ගමන් කරනවා
@serendibcrafts4615
16 күн бұрын
@@Savee803 All the best for your exam ♥️♥️🌹
@ෂානිෂා
16 күн бұрын
ස්තුතියි මිස්
@serendibcrafts4615
16 күн бұрын
@@ෂානිෂා ♥️♥️🌹
@ෂානිෂා
17 күн бұрын
මිස් yan ගැන විඩියෝ එකක් කරන්න කෝ..❤🎉
@serendibcrafts4615
16 күн бұрын
@@ෂානිෂා ලඟදි එහෙම video එකක් කලා. මේ link එකෙන් බලන්න kzbin.info/www/bejne/gZXYY6eegbCBoJIsi=ENH-vEi9PGWXJjaF
@ෂානිෂා
17 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@serendibcrafts4615
17 күн бұрын
@@ෂානිෂා ♥️♥️♥️🌹
@dilrukshiweerasinghe3543
17 күн бұрын
Aneee matath igana ganna oni. Please
@serendibcrafts4615
17 күн бұрын
@@dilrukshiweerasinghe3543 ♥️🌹🌹
@serendibcrafts4615
17 күн бұрын
@@dilrukshiweerasinghe3543 youtube.com/@serendibcrafts4615?si=praAP6BnrRyBDBgH මේ link එකෙන් channel එකට ගිහින් ඔක්කොම videos බලන්න ♥️🌹
@dilrukshiweerasinghe3543
16 күн бұрын
@@serendibcrafts4615 thank you so much
@AnomaWickramasigha
17 күн бұрын
Very good teacher
@serendibcrafts4615
17 күн бұрын
@@AnomaWickramasigha Thank you ♥️🌹
@ෂානිෂා
17 күн бұрын
ඇත්තමයි මම කවදාවත් මේ නිර්මාණ කරලා නැ.පුංචි කාලේ ඉන්ඳලම පුදුම ආශාවක් තිබුනේ .ඔයාගෙන් තමයි මුල ඉදලම මේ ඉගන ගන්නෙ හරිම පැහැදිලි සහා කිසිම හැන්ගිල්ලක් නැතුව කියලා දෙනවා.ඒ වාගේම එකින් එකට නිර්මාණ තුලින් කරන ඒ අත හුරු කිරිම ඇත්තටම අගය කල යුතුයි .ගොඩාක් දුර යන්න .ඡිවිතය දිනන්න හදවතින් සුභ පතනවා...මෙවාගේ කරන්න හැමෝටම බැ.ඒකට හදවතේ ගොඩාක් ඉඩ තියෙන්න ඕනි.ඡේසු පිහිටයි .❤🎉
@serendibcrafts4615
17 күн бұрын
@@ෂානිෂා ගොඩක් ස්තුතියි. ඔයාලගේ හදවතින් එන ආශිර්වාදය තමයි මේ තුලින් මම ලබපු ඉහලම වත්කම. ජේසු පිහිටයි ♥️🌹🌹
@ෂානිෂා
17 күн бұрын
ගොඩාක් පැහැදිලි මට මල මහපුවම පුදුම සතුටක් දැනුනේ ඔයාට ඡේසු පිහිටයි ...❤🎉
@serendibcrafts4615
17 күн бұрын
ස්තුතියි ❤🌹
@ෂානිෂා
18 күн бұрын
❤❤❤❤❤ ස්තුතියි .🎉
@serendibcrafts4615
18 күн бұрын
@@ෂානිෂා ♥️🌹🌹🌹
@anjelidevi2432
19 күн бұрын
நனறி சூப்பர்
@serendibcrafts4615
19 күн бұрын
@@anjelidevi2432 🌹❤️❤️ Nanri 👍
@MenakaMadhuwanthi
19 күн бұрын
ගෙතුමෙ කනපිට හොදපිට බලාගන්නෙ කොහොමද
@serendibcrafts4615
19 күн бұрын
නිවැරදිව ගොතපු ගෙතුමක දෙපැත්තම සමානයි. යම්කිසි pattern එකක් ගෙතුව නම් ඒක අවශ්‍ය ආකාරයට තියෙන පැත්ත හොඳ පැත්ත කියල හොයාගන්නත් පුළුවන්. දකුණු අතින් ගොතන කෙනෙක්ට, සරලව ගෙතුම පටන් ගනිද්දි ඉතුරු කරන නිදහස් යාන් කෙලවර වම් අත පැත්තට එන විදියට අල්ලගත්තාම උඩට එන පැත්ත හොඳපිට විදිහට හොයාගන්න පුළුවන්.
@MenakaMadhuwanthi
19 күн бұрын
Mis mama wam athin katuwa allagena gothanne me video balagena
@MenakaMadhuwanthi
19 күн бұрын
මමgothapu eka balala mage adupadu kiyanawada
@serendibcrafts4615
19 күн бұрын
@ එහෙනම් ගෙතුමෙ හොඳපිටේ ඔයාගෙ දකුණු අත පැත්තට තමයි ආරම්භක ගැටයේ නිදහස් යාන් කෙලවර එන්න ඕනි ♥️
@serendibcrafts4615
19 күн бұрын
@ 0763422827 WhatsApp message එකක් දාල තියන්න
@damayanthinandani627
20 күн бұрын
Godak lassanai ❤❤
@serendibcrafts4615
20 күн бұрын
Thank you ❤🌹
@NishaniGorakapitiyage
20 күн бұрын
❤❤❤❤
@serendibcrafts4615
20 күн бұрын
@@NishaniGorakapitiyage ♥️🌹
@NishaniGorakapitiyage
20 күн бұрын
Majic ring එක ඇතුලේ කරන half double crochet,double crochet ඒවා කරන හැටිත් කියල දෙන්න පුලුවන්ද madam
@serendibcrafts4615
20 күн бұрын
@@NishaniGorakapitiyage 🌹♥️ මේ channel එකේ link එක. youtube.com/@serendibcrafts4615?si=fYW-UGmyanJHbkHF. Channel එකට ගිහින් videos කියන කොටසට ගියාම ඔයාට පරණ videos බලන්න පුළුවන්. මුල ඉඳන්ම කියල දීල තියෙනවා. මේ පහල තියෙන්නෙ පලවෙනි පාඩම. kzbin.info/www/bejne/a52WhoKulrWKsLc
@NishaniGorakapitiyage
19 күн бұрын
Thank you madam❤
@NimeshaMadubhashini-f4j
20 күн бұрын
Oyage vdo balala mamath igena gaththa.thank u
@serendibcrafts4615
20 күн бұрын
@@NimeshaMadubhashini-f4j ❤️🌹🌹🌹
@nisharamadhushani3705
21 күн бұрын
Godak stutiy pahadili kirimata
@serendibcrafts4615
21 күн бұрын
@@nisharamadhushani3705 ❤️🌹🌹🌹
@a.g.shanikaawanthi296
22 күн бұрын
❤️❤️❤️❤️
@serendibcrafts4615
22 күн бұрын
@@a.g.shanikaawanthi296 ❤️🌹
@Daisy.2222-u
23 күн бұрын
❤❤❤❤❤❤❤
@serendibcrafts4615
23 күн бұрын
@Daisy.2222-u ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@darshiliyanage303
23 күн бұрын
ඉතාමත් පැහැදිලි හරිම ලස්සනයි මමත් පොඩි කාලයේ මුුලික කරන විදිහ ඉගෙන ගත්තා . නැවත කරන්න පටන් ගන්න හිතුනා ❤thanks..miss
@serendibcrafts4615
23 күн бұрын
බොහොම ස්තුතියි ❤🌹
@a.g.shanikaawanthi296
24 күн бұрын
මැඩම් ඔයා අතිවිශිෂ්ටයි . ❤️❤️❤️
@serendibcrafts4615
24 күн бұрын
@@a.g.shanikaawanthi296 ස්තුතියි 🫶❤️🌹
@AnomaWickramasigha
24 күн бұрын
Godak pin oyata kiyala dunnate.❤
@serendibcrafts4615
24 күн бұрын
@@AnomaWickramasigha Thank you ❤️🌹
@a.g.shanikaawanthi296
24 күн бұрын
හරිම පැහැදිලියි මිස්. ගොඩාක් පින් ඔබට. ❤❤❤❤
@serendibcrafts4615
24 күн бұрын
@@a.g.shanikaawanthi296 බොහොම ස්තුතියි ❤️🌹
@a.g.shanikaawanthi296
24 күн бұрын
ගොඩාක් වටිනව 🙏🙏🙏
@serendibcrafts4615
24 күн бұрын
@@a.g.shanikaawanthi296 ස්තුතියි ❤️🌹