හීං බණ්ඩා මාමාගේ අල කොළ මාළුව | Potato leaf curry ‍| Nuwara Api Kitchen

  Рет қаралды 30,802

Nuwara Api - නුවර අපි

Nuwara Api - නුවර අපි

Күн бұрын

Пікірлер: 44
@chandrashriyani3727
@chandrashriyani3727 8 ай бұрын
❤❤❤ අලකොළ මාලුව උයන හැටි කීපදෙනෙකුගේ ඒවා බැලුවා. ම්ම්ම්ම් ඇත්තටම කටට කෙලත් ඉනුවා. ඒකනම් සුපිරියටම රහ ඇති.බුදුසරණයි
@user-76rme
@user-76rme 3 жыл бұрын
කටේ කෙල උනද්දී පෙරේත කමින් බලං හිටියා අප්පා. පරිසරයත් ලස්සනයි හීං බන්ඩා මාමත් ලස්සනයි මුලු වීඩියෝ එකම ලස්සනයි . බුදු සරනයි මාමට. ආයෙත් එන්නම් බලන්ට මාමව.❤️❤️❤️🙏🙏🙏
@kmdweerasingha1667
@kmdweerasingha1667 2 жыл бұрын
Shaaa niyamai .dekala බඩගිනි වෙලා තියෙන්නෙ . Niyamai ගැමි පරිසරය .
@iroshaabeysiri3247
@iroshaabeysiri3247 2 жыл бұрын
මොනව නැතත් ඒ සරල සැහැල්ලු ගැමි ජීවිතය තරම් වටිනා පින්වන්ත ජීවිතයක් මේ මුලු ලෝකෙම නැති තරම්. නගරයේ අපිට කොයින්ද එහෙම වාසනාවන්ත සුවපත් ජීවිතයක්....
@priyanth6482
@priyanth6482 2 жыл бұрын
Amazing, I need to stay forever in this place ❤️👌💐
@shinokaniroshani2834
@shinokaniroshani2834 4 ай бұрын
අල කොල උයන කොට නටුවෙන් කොලය වෙන්කර කොලය දිග හැර හොදින් බලා කෑලි කඩා සෝදන්න. සත්තු ඇතුලට යන්න පුලුවන්. (ඇකිලී තිබෙන කොලය)
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 Жыл бұрын
Amee mame ❤😅 hati lassana parisarayak😂😂😂
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 5 ай бұрын
මාමෙි අයෙ පටන්ගෙන කෑම හදන්න නියමයි අල මාලුව
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 3 жыл бұрын
අලකොළ දවසක් විතර මැලවෙන්න. තියෙනවා නේද ? පැලේ වහළය උඩ තමයි අතුරන්නෙ ඉළඟ දවසෙ තමයි උයන්නෙ.නියමයි .රසම රසයි.🌸🌸
@IsankaRathnayaka-q6y
@IsankaRathnayaka-q6y 11 ай бұрын
Man haduwa meka බලලා marama rasai.
@malaniwellappuli5111
@malaniwellappuli5111 3 жыл бұрын
Saddaya adu karala nihada bawa denna.
@aluck6293
@aluck6293 3 жыл бұрын
අනේ මාමේ මට මගේ අප්පච්චි මතක් උනා එයත් හොද ගොවියෙක් ඔය බුලත් තට්ටුවක් අපේ ගෙදරත් තිබුනා. මගේ අප්පච්චි ගේ ගොවිතැන් වැඩට මමත් උදව් කරා මාමේ දිගටම වැඩසටහන කරගෙන යන්න තෙරුවන් සරනයි.
@grandpass001
@grandpass001 11 ай бұрын
ඕක බලලා හදලා...බෙට්ටත් කහන්න ගත්තා..බුදුඅම්මෝ
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
දෙවිදත්තර කෙනෙක් ඒකයි
@dilaninuwara3587
@dilaninuwara3587 4 жыл бұрын
Niyamai mama rasata athi kiyala hithenawa woow
@dhanushkatutu
@dhanushkatutu 3 жыл бұрын
අම්මෝ ඒ අලකොල එක.. පාට දැක්කම ආසාවේ බෑ...
@thusharasampath7389
@thusharasampath7389 Жыл бұрын
Puduma lassana sundara parisarayak.koheda me asai yanna
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Niyamai
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
Kiri ala gasswala dalu kemata gannawada ..??
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
@user-mt4ld9pt7y
@user-mt4ld9pt7y Жыл бұрын
Goviyo sereppu dagane welawe bahinne na ne uncle
@brilliantmuney5225
@brilliantmuney5225 Жыл бұрын
😂😂😂Kawuda ehema oyata qwe?
@jdnjebzkndbfnhdjdgjwhdj104
@jdnjebzkndbfnhdjdgjwhdj104 2 жыл бұрын
alakola mirisata uyla thempardu kalama rahayi, pol kiri demmama hari nehe
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
👍👍👍👍
@shereenkarunaratne824
@shereenkarunaratne824 Жыл бұрын
Ane mata geyakuth ekka idamak hoyala dennako oya palathen,
@rpmallika790
@rpmallika790 2 жыл бұрын
👍
@gdkanthi2883
@gdkanthi2883 2 жыл бұрын
,👍👍
@lighterelements
@lighterelements 8 ай бұрын
පන්සලෙන් හම්බුන තුවායක් වගෙ 😅
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 6 ай бұрын
දත් මැද්දේ නෑ නේද මාමා.
@indraniranasinghe9388
@indraniranasinghe9388 2 жыл бұрын
Rasata thiyanawa neada
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 6 ай бұрын
කාලය නාස්ති වෙනවා නු.අපි
@rohanjayarathna9630
@rohanjayarathna9630 6 ай бұрын
These are not potato leaves. These are Yam leaves.
@judithrespicio4057
@judithrespicio4057 Жыл бұрын
Maka runne nane
@harshamadushan1252
@harshamadushan1252 3 жыл бұрын
හැබැයි මාමෙ මේවා පවනෙ දවස් තුනක් විතර වේලිලා උයන්න ඕන.එතකොට කට කරන්නෙ නෑ
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 3 жыл бұрын
ඔහොම ඉව්වම කට කසනවනේ මාමා
@IsankaRathnayaka-q6y
@IsankaRathnayaka-q6y 11 ай бұрын
Na eka boru man euwa rasama rasai
@nilukalakmal6894
@nilukalakmal6894 4 жыл бұрын
waumalu badala hoda bath ekak hadala ra kattak eka pennuwoth hoda nada wanasakatath eka... oy siyata hodata bonna puluwan wage tama penne lassanai tawa hoda video danna
@nadeeranadeera7612
@nadeeranadeera7612 3 жыл бұрын
Kalu ala kolth kanawad
@surangiAthu
@surangiAthu 2 жыл бұрын
Ow
@deepikafrancis7320
@deepikafrancis7320 2 жыл бұрын
කොහොම හැදුවත් කට කහනවනේ
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
ඇයි දෙයියනේ මේ වැඩසටහන දිගටම කරන්නැත්තේ
@janakisilva1582
@janakisilva1582 4 жыл бұрын
කට කසන්නේ නැද්ද මාමා
@gdkanthi2883
@gdkanthi2883 2 жыл бұрын
නෑ.හරිවිදිහට හැදුව
@judithrespicio4057
@judithrespicio4057 Жыл бұрын
Maka runne nane
අල කොළ මාලුව - Episode 484 - Ala Kola Maaluwa
12:37
Anoma's Kitchen
Рет қаралды 132 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
සිතාරයෙන් සිත් සනහාලන ඇය | Champs 23
27:52
Nuwara Api - නුවර අපි
Рет қаралды 416
Reactive dye වර්ණ ගැන්වීම by helabatik college
4:20
Hela Batik college
Рет қаралды 1 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН