කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද?

  Рет қаралды 53,844

village chicken 🐔

village chicken 🐔

Күн бұрын

contact on whatsapp 0787592455
wa.me/message/...
#chick #eggs #chicken #hen #murga #egghatching #harvest #kukulpane #farming #agriculture #countrychicks #poultryfarming #nativechicken #Gamkukulan #Gambiththara

Пікірлер: 181
@nayanakumuduni5539
@nayanakumuduni5539 5 күн бұрын
Vedio aka godak hodai.නොදන්නා dewal denagaththa.thanks.
@user-jr5ii2ph9m
@user-jr5ii2ph9m 9 ай бұрын
අයියේ හොඳ මල්ටි විටමින් එකක් කියන්න
@rasikechaaminde
@rasikechaaminde Күн бұрын
ඔයාට පුලුවන්ද කුකුළන් කුඩුවට හුරැ කරන විදිහ ගැන විඩියෝ එකක් දාන්න😢😢😢😢
@RoyeleLojicke
@RoyeleLojicke 11 ай бұрын
සුපිරි👍👍👍
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
❤️👍
@hemanthachandani431
@hemanthachandani431 10 ай бұрын
ගොඩාක් හොද උපදෙස් ටිකක්
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
Thanks a lot❤️👍
@thuwanthuwan8096
@thuwanthuwan8096 22 күн бұрын
Mashaallah the
@user-yc5sb6uk7d
@user-yc5sb6uk7d 2 ай бұрын
❤❤❤❤
@tharindujeewan211
@tharindujeewan211 8 ай бұрын
සුපිරි අයියේ බුදුසරනයි
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
Thanks a lot👍
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 12 күн бұрын
👍👍👍👍
@Village_Chicken
@Village_Chicken 9 күн бұрын
❤️👍
@laksirigunasena4868
@laksirigunasena4868 10 ай бұрын
Good ideas
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
Thanks a lot
@Mar-mf8oo
@Mar-mf8oo 10 ай бұрын
Bohoma stuthi hoda danuth kirimak👍👍
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
❤👍
@nevilsevarinus4764
@nevilsevarinus4764 3 ай бұрын
Hodai👍👍👍
@Village_Chicken
@Village_Chicken 9 күн бұрын
❤️👍
@diniratharanja8073
@diniratharanja8073 11 ай бұрын
😍😍😍😍
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
❤️❤️
@suduaraliya2614
@suduaraliya2614 Ай бұрын
😊😊😊😊😊
@Village_Chicken
@Village_Chicken 9 күн бұрын
❤️
@ruchirasampath5138
@ruchirasampath5138 7 ай бұрын
Good video
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
Thanks a lot❤️
@prasadjayawardana9735
@prasadjayawardana9735 3 ай бұрын
මල්ලි RIR කිකිලියන් නිදැල්ලේ ඇති කලොත් බිත්තර දානවාද නැතිද?
@TajnaShyamali
@TajnaShyamali 4 күн бұрын
Rir kikiliyo eliye dammama bithtara dan na.kama tika hariyatama denna.
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 10 ай бұрын
Task ❤
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
❤️❤️
@user-sj6uw7ul7n
@user-sj6uw7ul7n 2 ай бұрын
Ai kota ganne kiyanna
@rmmax6011
@rmmax6011 3 ай бұрын
මගෙ කුකුලා කිකිලිගෙ දවස් 5 විතර තටු පෑගුවා ඒත් තාම් බිත්තර දැම්මේ නෑ කිකිලිට මාස පහ හමාරක් වෙනවා .... උත්තරයක් දෙන්නකො
@WickramarathnaWickramara-dq7zf
@WickramarathnaWickramara-dq7zf 4 ай бұрын
හොදෛ
@Village_Chicken
@Village_Chicken 9 күн бұрын
❤️
@pathumlakmal925
@pathumlakmal925 10 ай бұрын
මගේ කිකිලියොන්ට මාස 7 k witra වෙනවා තාමා බිත්තර දැම්මේ නෑ ඇයි ඒ .. පුලුවන්ද කියන්න දැනගන්න ලක්ෂණ
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
වීඩියෝ එකේ කියල තියෙන විදියට කරල බලන්න්කො අනිවාර්යයෙන් බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@NishadiWeejayathilaka-tr2oo
@NishadiWeejayathilaka-tr2oo 9 күн бұрын
Watina adahas tikak
@Village_Chicken
@Village_Chicken 9 күн бұрын
@@NishadiWeejayathilaka-tr2oo Thanks a lot❤️👍
@hemawathiukwaththa6108
@hemawathiukwaththa6108 9 ай бұрын
ගම් කිකිලියේ ක් ඉන්නවා අපි ගත්ත කිකිලියෙක් ගත්ත දවසේ බිත්තර දැම්මා දැන් බිත්තර දන්නේ නැ වෙන ගෙදරක දාලා තිබුනා
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
ටික දවසක් කූඩුවට දාල බිත්තර දාන්න හොද පෙට්ටියක් හදල තියන්න.❤️👍
@NirmalaPatabadige
@NirmalaPatabadige 22 күн бұрын
මගේ කිකිලියෝ බිත්තර දන්නේ නැහැ කොහොම වත්
@Village_Chicken
@Village_Chicken 18 күн бұрын
වීඩියෝ එකේ විස්තර කරල තියෙන විදියට කරල බලන්න
@maduwamaduwa1244
@maduwamaduwa1244 7 ай бұрын
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
❤️❤️
@buddhikakaushalya8768
@buddhikakaushalya8768 8 ай бұрын
Kukullanta api bona panu behethmada denne naththam eyalatama wen wechcha panu peththak thiyanawada
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
ඔව්.. කුකුල් කෑම විකුණන කඩවල තියෙනව..වර්මිසිල් වගෙ එකක් ගෙනත් දෙන්න.
@umarkhan-im1ur
@umarkhan-im1ur 7 ай бұрын
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
❤️👍
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 10 ай бұрын
,👍👍👍👍
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
❤️👍
@Randiw48
@Randiw48 6 ай бұрын
Masa kiyenda kikiliyo biththara danne
@Village_Chicken
@Village_Chicken 6 ай бұрын
මාස 5න් 👍
@anuruddikamuhandiram1440
@anuruddikamuhandiram1440 8 ай бұрын
බිත්තර කහමදය ලා පාට වෙන්නේ පෝෂණය අඩු වෙලාද. බිත්තර කොච්චර කාලයක් කල්තබාගන්න පුලුවන්ද
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
ඔව් කිකිලියොන්ට හොදට පෝෂණය ලැබෙනව නම් එයාලගෙ බිත්තර කහ මදය තද කහ පාට වෙනව❤️👍
@user-re6mx2zu3f
@user-re6mx2zu3f 6 ай бұрын
Mata pataw ganna thank kiyanawada
@Village_Chicken
@Village_Chicken 6 ай бұрын
Oya koheda me mase awasane wage petau denna puluwan
@user-ko7fr6rt7w
@user-ko7fr6rt7w 8 ай бұрын
Mage kikiliyo innawa dan masa 8 wenawa thama bitthara danne nane
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
වීඩියෝ එකේ කියල තියෙන විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@amalperera3074
@amalperera3074 10 ай бұрын
👍👍👍👍👍
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
❤️👍
@user-qm7mw3qf5m
@user-qm7mw3qf5m 8 ай бұрын
Man rata inne. Thawa awruddakin wage enawa. Ethakota pataw tikak ganna puluwanda. Vikunanawanam vitamin warga ehema deela thiyena patawnge price kohomada
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
Oya awama mata cl ekk denna mn petau tikk dennm
@KelumRukmalDias
@KelumRukmalDias 8 ай бұрын
Whats up no ekak danna puluwan da
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
wa.me/message/4Q3HBJU4SZTOD1
@nilukashyamal5798
@nilukashyamal5798 11 ай бұрын
මගෙ කිකිලියන්ට මාස5ක් විතර වෙනව කරුණාකරල මට කියන්න තාම බිත්තර දාන්නෙ නෑනෙ රැලකට කුකුල්ලු 4-5 විතර ඉන්නව කිකිලියො 6කට
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
මාස 5 න් බිත්තර ගන්න නම් එයාලට පොඩි කාලෙ ඉඳන් හරියට පෝෂණය ලැබෙන්න ඕනි. කෑම හරියට දුන්නත් ඒ දෙන කෑම වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු තියනව.. ඒ නිසා මාස 7 ක් 8ක් යනව බිත්තර දාන්න පටන් ගන්න. කිකිලියො 5,6කට එක කුකුලෙක් ඉන්නව නම් හොදයි👍
@spsanjeewanisanjeewani8950
@spsanjeewanisanjeewani8950 11 ай бұрын
Ape kikiliyek innawa biththara danna ganipu ekek eya dan masa 3kin vithara biththara Damme nane ai a
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
හොඳට අව්ව තියෙන වෙලාවක් බලල දවස් දෙකක් විතර කිකිලි නාවන්න.. ඊට පස්සෙ අර විදියට වී දෙන්න. කඩෙන් ලේයර් කෑම ට්කක් ගෙනත් දෙන්න අනිවාර්යයෙන් බිත්තර දාන්න පටන් ගනී👍
@nisansalasanjeewani6525
@nisansalasanjeewani6525 8 күн бұрын
අනේ මගේ කිකිළි කුට කුකුළා කොටනවා නි
@fazlazeez5752
@fazlazeez5752 4 ай бұрын
Govipola koheda thiyenne
@Village_Chicken
@Village_Chicken 4 ай бұрын
Monaragala
@shalindudulshan9818
@shalindudulshan9818 8 ай бұрын
Kesel kadan kapala dunnat kmk nedda
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
අවුලක් නැහැ දෙන්න මල්ලි👍
@DelipaSadarwan
@DelipaSadarwan 8 ай бұрын
Kikiliyanta wekudu hodayida denna
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
Aulak nee denna
@nadeekarangani6955
@nadeekarangani6955 9 ай бұрын
Sippi katu danne kudu karalada.
@Village_Chicken
@Village_Chicken 9 ай бұрын
Ow gilinna puluwn size ekat podiyta keli karala wenama bajanekata dala kuduwen thiynna.
@mmgchamodh361
@mmgchamodh361 8 ай бұрын
Aiye ape kikiliyo biththara danawa rakinnane
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
Ow malli samahara kikiliyo innw eyalata rekma wetenne na.
@tharukabro7547
@tharukabro7547 8 ай бұрын
ගම්කිකිලියකුයි ෆාම් කිකිලියකුයි එකට දාන්න බෑද එකකූඩුවෙ
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
පුලුවන්
@sampatharunasantha330
@sampatharunasantha330 10 ай бұрын
Magath hodata.bittara dapu.kikiliyo.1parama dana aka nawattuwa.okkoma 1 wara bittra danba gatta aya nama.kohmada 1ta natara karanne.
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
වීඩියෝ එකේ සම්පූර්ණ විස්තර කරල තියෙනව ඒ විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@user-nn6nv6ls8y
@user-nn6nv6ls8y 9 ай бұрын
Kikilyo biththara dala ewa kanawa
@Village_Chicken
@Village_Chicken 9 ай бұрын
සිප්පි කටු දෙන්න කැල්සියම් මදි උනාම බිත්තර කඩන්නෙ
@buddikarathnayaka207
@buddikarathnayaka207 6 ай бұрын
Batala dalu hodaida kamata denna
@Village_Chicken
@Village_Chicken 6 ай бұрын
අපේ අය නම් කන්නෙ නෑ. කනව නම් දෙන්න අවුලක් නෑ👍
@crisanthasampath4653
@crisanthasampath4653 4 ай бұрын
බඩ යනවා
@Kumari-ot1df
@Kumari-ot1df 10 ай бұрын
Mage.kekeliyo.8k.e nnawa. Dawasata. Biththara. Akak Wath. Nene😢
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
Wayasa kohomada kikiliyange
@dumindakumara4742
@dumindakumara4742 10 ай бұрын
Rakma wetuna kikiliyakge rekma nethi karanna berida?
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
පුලුවන්.. වීඩියෝ එකක් දාල තියෙන්නෙ හෙට බලන්න❤️👍
@darakasampath4970
@darakasampath4970 8 ай бұрын
සහෝදරයා හොඳ පැටැවු ට්කක් ගන්න තැනක් කියන්න පුළුවන්ද
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
ඔයා කොහෙද
@DiliniKithmini
@DiliniKithmini 6 ай бұрын
මට මාස 01 පැටවු ටිකක් ගන්න මිල කොහොමද?
@Village_Chicken
@Village_Chicken 6 ай бұрын
0787592455 whatsapp mg ekk danna👍
@haymaranwaka2899
@haymaranwaka2899 10 ай бұрын
මගෙ කිකිලියෝ එකිනෙකාගෙ පිහාටු කඩාගෙන කනව ඒකට මොකද කරන්නෙ
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
ගම් කිකිලියෝද?
@haymaranwaka2899
@haymaranwaka2899 10 ай бұрын
@@Village_Chicken ඔව්
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
​@@haymaranwaka2899 කැල්සියම් මදි නිසා සිප්පි කටු දෙන්න.👍
@haymaranwaka2899
@haymaranwaka2899 10 ай бұрын
@@Village_Chicken දෙනවා ඒ වුනාට පිහාටුත් කනවා
@supunmadusanka493
@supunmadusanka493 10 ай бұрын
Dl methainin denna
@HANSI428
@HANSI428 11 ай бұрын
මගේ කිකිලියො 8 ඉන්නවා ඒත් ඔක්කෝවල්ලම බිත්තර දාන්නේ නැහැ නේ ඇයි කියන්න පුලුවන්ද
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
කිකිලියන්ගෙ වයස කීයක් වගෙ වෙනවද?
@HANSI428
@HANSI428 11 ай бұрын
@@Village_Chicken මම පැටියා කාලේ ඉදන් අරන් තමා හදන්නේ දැන් නම් මාස 11/12 වෙනවා
@HANSI428
@HANSI428 11 ай бұрын
@@Village_Chicken ඇයි කිකිලායෝ ඔක්කෝවල්ලම බිත්තර දාන් නැති හේතුව
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
මං වීඩියෝ එකෙ කියල තියෙන විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම කිකිලියෝ ටික බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@sl.adibro3820
@sl.adibro3820 9 ай бұрын
​@@HANSI428 ලේයර් කෑම දෙන්න
@FFAdi-w9c
@FFAdi-w9c 2 ай бұрын
RIR කිකිලියන් dan nada
@Village_Chicken
@Village_Chicken 9 күн бұрын
ගම් කුකුලො විතරයි ඉන්නෙ
@susanthajayasinha1120
@susanthajayasinha1120 10 ай бұрын
oya koheda
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
මම මොණරාගල
@user-ml9fk5dv2i
@user-ml9fk5dv2i 10 ай бұрын
😏
@DhanukaDhananjaya-py5et
@DhanukaDhananjaya-py5et 10 ай бұрын
Vee dammata kanne na ne.a ai
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
අනිත් කෑමත් එක්ක කවලම් කරල ටික ටික හුරු කරන්න👍
@banujasurangi7428
@banujasurangi7428 10 ай бұрын
Patau wikunanawada
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
ඔවි ඔයා කොහෙද?
@banujasurangi7428
@banujasurangi7428 10 ай бұрын
Dickwalla
@user-qm7mw3qf5m
@user-qm7mw3qf5m 8 ай бұрын
Oya laga pataw vikunana aya innawada
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
ඔව් ඉන්නව දෙන්න පුලුවන්
@user-qm7mw3qf5m
@user-qm7mw3qf5m 8 ай бұрын
Number ekak dennako. Man awama call ekak dennam. Pataw mila keeyada. Vitamin warga deela thiyena ayage
@Village_Chicken
@Village_Chicken 4 ай бұрын
​@@user-qm7mw3qf5m0787592455
@wimaladharmagunawardana4659
@wimaladharmagunawardana4659 10 ай бұрын
බිත්තර rekka kikiliyek නැවතත් බිත්තර danna කොච්චර kal yanawa da
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
සාමාන්‍යයෙන් මාස 2,3 ක් පැටවු බලාගන්නව
@user-jr5ii2ph9m
@user-jr5ii2ph9m 9 ай бұрын
අයියේ මොනවද දෙන්න ඕනේ multivitamin එකේ නම කියන්නකො අයියේ
@Village_Chicken
@Village_Chicken 9 ай бұрын
Pet shop වල තියෙනව මල්ලි විටමින්,ඇමයිනෝ ඇසිඩ්,ඉලෙක්ට්‍රොලයිට් හරි මිනරල් තියෙන multivitamin එකක් දෙන්න
@user-zu4ke3pf1j
@user-zu4ke3pf1j 10 ай бұрын
රැකුම් ඇරවන්නෙ කොහොමද ..ඇයි රැකුම් වැටුන කිකිලියන්ට කුකුල්ලු එලව එලව කොටන්නේ...ඔක්කොම කුකුල්ලු එකතුවෙලා කොටනවනෙ.
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
හොදට අව්ව තියෙන වෙලාවට කිකිලි නාවන්න දවස් දෙක තුනක්
@user-zu4ke3pf1j
@user-zu4ke3pf1j 10 ай бұрын
සෙම හැදෙන් නැද්ද එතකොට
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
නෑ නෑ ඔළුව තෙමෙන්නෙ නැතිවෙන්න නාවන්න.. දවස් දෙකක් තුනක් නාවද්දි රැක්ම නැතිවෙනව
@mohamedfarhan1172
@mohamedfarhan1172 10 ай бұрын
Kikiliyo vikinanna nedda?
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
Innawa oya koheda
@crisanthasampath4653
@crisanthasampath4653 4 ай бұрын
මොනරාගල ඉදලා කෑගල්ල ට සත්තු එවන්න අමරුයි නේද ? නැතිනම් මට ටිකක් ගන්න ඕන
@user-uf3uu9pe5o
@user-uf3uu9pe5o Ай бұрын
මගෙ කිකිලි බිත්තර 100 දැම්මා තාම රකින්නෑ.කලින් හොදට රැකපු කිකිලියක්
@Village_Chicken
@Village_Chicken 18 күн бұрын
එක දිගට 100ක් දාන්නෙ නෑ නේද?
@user-uf3uu9pe5o
@user-uf3uu9pe5o 17 күн бұрын
@@Village_Chicken දැම්මා.රැකුම් වැටුනා ඊට පස්සෙ දවස් දෙකකට පස්සෙ
@tharumaliperera326
@tharumaliperera326 11 ай бұрын
කිකිළි බිත්තර දාන් නෑනේ... මාස 6 වෙනවා. බිත්තර දාන්න ලග බව හගවන ළක්ෂණ තියෙනවා ඳ
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
මාස 5 6 න් බිත්තර දාන්න නම් එයලට හරියටම කෑම දෙන්න ඕනි. නැත්නම් සාමාන්‍යයෙන් මාස 7 8ක් විතර යනව බිත්තර දාන්න පටන් ගන්න. බිත්තර දාන්න ලං වෙද්දි එයාලගෙ ශරීරය ඉක්මනින් වර්ධනය වීමක් වෙනව වෙනදට වඩා බරින් වැඩි වෙනව.. අර ව්දියට වී දෙන්න ලේයර් කෑම දෙන්න ඉක්මනටම බිත්තර දාන්න පටන් ගනීවි. 👍
@Lakshanlucky-ie5jw
@Lakshanlucky-ie5jw 3 ай бұрын
දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐
@enokakumari9269
@enokakumari9269 3 ай бұрын
දන්නැති නිසා අහන්නේ ඉස්සරවෙලා දානමුරෙ බිත්තර පොඩි දකියන්නකො
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 7 ай бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ. කුකුලෙක් සිටීම අනිවාර්ය ද?එතකොට කුකුලෙක් ඉන්නකොට සංසේචනය වුන බිත්තර නේද ලැබෙන්නෙ? එතකොට පැටව් හැදෙන්නෙ නැතුව බිත්තර අයින් කරන්නෙ කොහොමද ?
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
kzbin.info/www/bejne/gZeuopyZibWJjLcsi=zAYW5GkcdkfGtotp මේ වීඩියෝ එක බලන්න❤️👍
@srimalpriyankara380
@srimalpriyankara380 10 ай бұрын
බිත්තර පෙට්ටියක දිග පලල සාමාන්‍යෙන් කොහොමද තියෙන්න ඕනේ
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
කිකිලියෝ බිත්තර දාන පෙට්ට්ද? බිත්තර එකතු කරන ඒවද?
@samanthafernando6408
@samanthafernando6408 10 ай бұрын
​​@@Village_Chicken කිකිලියො බිත්තර දාන පෙට්ටි
@user-mi3ui3fw5y
@user-mi3ui3fw5y 10 ай бұрын
මගේ අයට වත්තෙ තන කොල නෑ ඒකට මොකද කරන්නෙ
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
පලා වර්ග පොඩියට කපල දෙන්න..කංකුං මුගුණුවැන්න වගේ දේවල්
@user-dw7vb6ik5d
@user-dw7vb6ik5d 8 ай бұрын
Wena තැන්වලින් hoyala chutiwata kapala denna math ehema karanne
@maddumabandara1702
@maddumabandara1702 7 ай бұрын
පණු බෙහෙත් මොනද දෙන්න ඕනේ?
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
වර්මසිල් දෙන්න
@sunilchandrasiri1104
@sunilchandrasiri1104 10 ай бұрын
පැටව් ටිකක් ගන්න පුලුවන්ද
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
දෙන්නම් ඔයා කොහෙද?
@bulatakandy2182
@bulatakandy2182 10 ай бұрын
Mama kanDy
@beautifulworld6608
@beautifulworld6608 8 ай бұрын
Biththara danna kukulek onema na bn😂
@Village_Chicken
@Village_Chicken 7 ай бұрын
Mcn channel eke thawa video thiyenw ewath balala hitiynm hari sudda❤️👍
@user-jr5ii2ph9m
@user-jr5ii2ph9m 9 ай бұрын
අයියගේ පොන්නම්බර් එක දාන්න අයියේ
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
www.whatsapp.com/business/
@with.2651
@with.2651 11 ай бұрын
අපෙ කිකිලියො බිත්තර දෙනවා ඒත් රකින්නෙ නෑනෙ 🙄ඇයි ඒ එයාලා අපෙ ගෙදර කිකිලියෙක් බිත්තර රැකලා හැදුන පැටව් ඒත් තවම බිත්තර දානවා එක දිගට රකින්නෙ නෑ
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
සමහර කිකිලියෝ ඉන්නව පළවෙනි බිත්තර මුරේ දාල ඉවර කරපු ගමන්ම රකින්නෙ නැහැ. බිත්තර මුර 2ක් 3ක් දැම්මට පස්සෙ රකින්න පටන් ගන්න අයත් ඉන්නව.
@HANSI428
@HANSI428 11 ай бұрын
කිකිලායන්ට ඔයා දෙන කෑම එක කියන්නකෝ
@Village_Chicken
@Village_Chicken 11 ай бұрын
මම නම් නිදැල්ලෙ යවල තමයි ඒ අයව හදන්නෙ ඉතිං කෑමවලට නම් ලොකු වියදම්ක් යන්නෙ නෑ වී එහෙම දෙනව. එළවළු පලතුරු පලාවර්ග දෙන්න පුලුවන්නම් හොඳයි.
@HANSI428
@HANSI428 11 ай бұрын
@@Village_Chicken ඔයා ලග කිකිලියෝ කීයක් විතර ඉන්නවද
@HANSI428
@HANSI428 11 ай бұрын
@@Village_Chicken දවසට බිත්තර කොච්චර ප්‍රමානයක් ගන්නවද
@rmrathnayaka6122
@rmrathnayaka6122 9 ай бұрын
අනේ අපේ පැටව් සතියේන් දෙකෙන් කට ඇරලා මැරෙනවා ඇයි ඒ බෙහෙත් මොනවද
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
පැටවුන්ට සෙම හැදුනම එහෙම මැරෙනව👍 ඇමොක්සිලීන් කරලක් වතුරට දාලා දෙන්න
@sugathweerasinghe2339
@sugathweerasinghe2339 10 ай бұрын
හාල් නිඋඩු දුන්නඅට කමක් නැ ද්ද
@Village_Chicken
@Village_Chicken 10 ай бұрын
ඔවි හොදයි දෙන්න..
@Madumal1998
@Madumal1998 10 ай бұрын
Uba curnnt eka gevanavda 😂
@Village_Chicken
@Village_Chicken 9 ай бұрын
🤔🤔
@hemawathiukwaththa6108
@hemawathiukwaththa6108 9 ай бұрын
බිත්තර දැම්ම කිකිලියෙක් දැන් බිත්තර දන්නේ නැ ඒ ඇයි
@Village_Chicken
@Village_Chicken 8 ай бұрын
බිත්තර මුරේ ඉවර උනාම ආයේ බිත්තර වැල හැදෙනකල් ට්ක කාලයක් ඉන්නව❤️👍
@Lakshanlucky-ie5jw
@Lakshanlucky-ie5jw 3 ай бұрын
දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 18 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 11 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 18 МЛН