KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බිත්තර දාන එක අඩුයිද මෙන්න නියම විසදුමක් Laying less eggs is a great solution🐓🐓#farming #animals
15:28
ගම් කිකිලියන් සදහා ලබා දිය යුතුම කෑම වට්ටෝරුව මෙන්න #poultryfarming
8:26
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
黑天使被操控了#short #angel #clown
00:40
How to treat Acne💉
00:31
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද?
Рет қаралды 68,451
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
village chicken 🐔
Күн бұрын
Пікірлер: 219
@nayanakumuduni5539
4 ай бұрын
Vedio aka godak hodai.නොදන්නා dewal denagaththa.thanks.
@tharunmihiranga-r9g
Күн бұрын
Wayasata giya kikiliyan adura ganne kohomada
@hemanthachandani431
Жыл бұрын
ගොඩාක් හොද උපදෙස් ටිකක්
@Village_Chicken
Жыл бұрын
Thanks a lot❤️👍
@CharithMadushan-g4j
Жыл бұрын
අයියේ හොඳ මල්ටි විටමින් එකක් කියන්න
@pasindukarunarathna171
Ай бұрын
@@CharithMadushan-g4j ජී ප්‍රෝමින් ලික්විඩ් එක හොදයි.
@Mar-mf8oo
Жыл бұрын
Bohoma stuthi hoda danuth kirimak👍👍
@Village_Chicken
Жыл бұрын
❤👍
@shiromifernando7256
2 ай бұрын
9:40 9:40 thanks pahadili kalata
@ruchirasampath5138
11 ай бұрын
Good video
@Village_Chicken
11 ай бұрын
Thanks a lot❤️
@tharindujeewan211
Жыл бұрын
සුපිරි අයියේ බුදුසරනයි
@Village_Chicken
Жыл бұрын
Thanks a lot👍
@RoyeleLojicke
Жыл бұрын
සුපිරි👍👍👍
@Village_Chicken
Жыл бұрын
❤️👍
@Randiw48
10 ай бұрын
Masa kiyenda kikiliyo biththara danne
@Village_Chicken
10 ай бұрын
මාස 5න් 👍
@laksirigunasena4868
Жыл бұрын
Good ideas
@Village_Chicken
Жыл бұрын
Thanks a lot
@shalindudulshan9818
Жыл бұрын
Kesel kadan kapala dunnat kmk nedda
@Village_Chicken
Жыл бұрын
අවුලක් නැහැ දෙන්න මල්ලි👍
@RanjaniKaluarachchige
Жыл бұрын
Man rata inne. Thawa awruddakin wage enawa. Ethakota pataw tikak ganna puluwanda. Vikunanawanam vitamin warga ehema deela thiyena patawnge price kohomada
@Village_Chicken
Жыл бұрын
Oya awama mata cl ekk denna mn petau tikk dennm
@KelumRukmalDias
Жыл бұрын
Whats up no ekak danna puluwan da
@Village_Chicken
Жыл бұрын
wa.me/message/4Q3HBJU4SZTOD1
@DelipaSadarwan
Жыл бұрын
Kikiliyanta wekudu hodayida denna
@Village_Chicken
Жыл бұрын
Aulak nee denna
@ChathurangaJayasena
10 ай бұрын
Mata pataw ganna thank kiyanawada
@Village_Chicken
10 ай бұрын
Oya koheda me mase awasane wage petau denna puluwan
@AnushkaNimesh
Ай бұрын
අයියේ ගම් කුකුලන් කුඩුකරලා හැදුවොත් අවුලක්වෙයිද බිත්තර දාන්නැතිවෙයිද
@Village_Chicken
Ай бұрын
අවුලක් නෑ බිත්තර දානව
@PathmaRamanaka
14 күн бұрын
ගම් කිකිළියන්ට ෆාම් කුකුලෙක් දැම්ම ම බිත් තර දාන ද
@nadeekarangani6955
Жыл бұрын
Sippi katu danne kudu karalada.
@Village_Chicken
Жыл бұрын
Ow gilinna puluwn size ekat podiyta keli karala wenama bajanekata dala kuduwen thiynna.
@dumindakumara4742
Жыл бұрын
Rakma wetuna kikiliyakge rekma nethi karanna berida?
@Village_Chicken
Жыл бұрын
පුලුවන්.. වීඩියෝ එකක් දාල තියෙන්නෙ හෙට බලන්න❤️👍
@mmgchamodh361
Жыл бұрын
Aiye ape kikiliyo biththara danawa rakinnane
@Village_Chicken
Жыл бұрын
Ow malli samahara kikiliyo innw eyalata rekma wetenne na.
@SanjeewaKumara-b8j
Жыл бұрын
Mage kikiliyo innawa dan masa 8 wenawa thama bitthara danne nane
@Village_Chicken
Жыл бұрын
වීඩියෝ එකේ කියල තියෙන විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@HappyFlyingSaucer-cf8cy
Ай бұрын
Ape kukulekge eas penne මොකද ekata කරන්නේ පිළිතුරක් ඕනි
@pasindukarunarathna171
Ай бұрын
සෙමට බෙහෙත් දෙන්න ෆාමසියෙන් ඇමොක්සලින් කරල් දෙන්න
@HappyFlyingSaucer-cf8cy
Ай бұрын
@pasindukarunarathna171 ස්තුතිය ♥️
@ChannaRasika-d4m
Жыл бұрын
Kikilyo biththara dala ewa kanawa
@Village_Chicken
Жыл бұрын
සිප්පි කටු දෙන්න කැල්සියම් මදි උනාම බිත්තර කඩන්නෙ
@AnuradhaIndika-m7y
7 ай бұрын
Ai kota ganne kiyanna
@nevilsevarinus4764
8 ай бұрын
Hodai👍👍👍
@Village_Chicken
5 ай бұрын
❤️👍
@spsanjeewanisanjeewani8950
Жыл бұрын
Ape kikiliyek innawa biththara danna ganipu ekek eya dan masa 3kin vithara biththara Damme nane ai a
@Village_Chicken
Жыл бұрын
හොඳට අව්ව තියෙන වෙලාවක් බලල දවස් දෙකක් විතර කිකිලි නාවන්න.. ඊට පස්සෙ අර විදියට වී දෙන්න. කඩෙන් ලේයර් කෑම ට්කක් ගෙනත් දෙන්න අනිවාර්යයෙන් බිත්තර දාන්න පටන් ගනී👍
@RanjaniKaluarachchige
Жыл бұрын
Oya laga pataw vikunana aya innawada
@Village_Chicken
Жыл бұрын
ඔව් ඉන්නව දෙන්න පුලුවන්
@RanjaniKaluarachchige
Жыл бұрын
Number ekak dennako. Man awama call ekak dennam. Pataw mila keeyada. Vitamin warga deela thiyena ayage
@Village_Chicken
9 ай бұрын
@@RanjaniKaluarachchige0787592455
@fazlazeez5752
9 ай бұрын
Govipola koheda thiyenne
@Village_Chicken
9 ай бұрын
Monaragala
@thuwanthuwan8096
5 ай бұрын
Mashaallah the
@rasikechaaminde
4 ай бұрын
ඔයාට පුලුවන්ද කුකුළන් කුඩුවට හුරැ කරන විදිහ ගැන විඩියෝ එකක් දාන්න😢😢😢😢
@DanilkaMewan
4 ай бұрын
ඕකට වීඩියෝ ඔනිද, දවස් 2 3ක් එක දිගට එලියට දාන්නෙ නැතුව තිබ්බාම හුරු වෙනවා...
@prasadjayawardana9735
7 ай бұрын
මල්ලි RIR කිකිලියන් නිදැල්ලේ ඇති කලොත් බිත්තර දානවාද නැතිද?
@TajnaShyamali
4 ай бұрын
Rir kikiliyo eliye dammama bithtara dan na.kama tika hariyatama denna.
@sadaniwathsala5552
2 ай бұрын
මගේ නම් RIRකිකිළියෝ නිදැල්ලේ ඉන්නෙ .උන් බිත්තර දානවා. කිකිළියෝ 5ක් ඉන්නෙ මගේ.
@RavinduLakshan-sd3zf
2 ай бұрын
නිදැල්ලෙ හිටියම දනවා
@SenanandaSubasinghe
4 ай бұрын
R i r bittara ganna theyanawada
@Village_Chicken
3 ай бұрын
RiR නෑ
@HappyFlyingSaucer-cf8cy
3 ай бұрын
Asolla කොහේද තියෙන්නේ apita ganna
@Village_Chicken
3 ай бұрын
විකුණන අය ඉන්නව fb එකේ search කරල බලන්න
@buddhikakaushalya8768
Жыл бұрын
Kukullanta api bona panu behethmada denne naththam eyalatama wen wechcha panu peththak thiyanawada
@Village_Chicken
Жыл бұрын
ඔව්.. කුකුල් කෑම විකුණන කඩවල තියෙනව..වර්මිසිල් වගෙ එකක් ගෙනත් දෙන්න.
@buddikarathnayaka207
10 ай бұрын
Batala dalu hodaida kamata denna
@Village_Chicken
10 ай бұрын
අපේ අය නම් කන්නෙ නෑ. කනව නම් දෙන්න අවුලක් නෑ👍
@crisanthasampath4653
8 ай бұрын
බඩ යනවා
@dumindapushpakumara7280
Жыл бұрын
Task ❤
@Village_Chicken
Жыл бұрын
❤️❤️
@KidsEnglish100
Ай бұрын
බොහොම ස්තූතියි. ගොඩක් දේවල් දැන ගත්ත. කිකිළියන්ට දෙන පණු බෙහෙත් මොනවද කියල දැන ගන්න පුළුවන්ද ? Pharmacyන් කොහොමද ඉල්ලන්නෙ?
@Village_Chicken
Ай бұрын
වර්මසිල් කියල පණු බෙහෙත් එකක් තියෙනව ඒක දෙන්න.
@diniratharanja8073
Жыл бұрын
😍😍😍😍
@Village_Chicken
Жыл бұрын
❤️❤️
@banujasurangi7428
Жыл бұрын
Patau wikunanawada
@Village_Chicken
Жыл бұрын
ඔවි ඔයා කොහෙද?
@banujasurangi7428
Жыл бұрын
Dickwalla
@SugathNelson
Ай бұрын
මගේ ලග කරදගොල්ල සත්තු ඉන්නවා ,දැනට මාස 6 ඉවරයි තාම බිත්තර දාන්නේ නැහැ ,ඇයි ඒ,
@Village_Chicken
Ай бұрын
තව ටිකක් බලන්න බිත්තර දායි
@SenanandaSubasinghe
4 ай бұрын
R i r bittara ganna puluwan da
@Village_Chicken
4 ай бұрын
Rir නෑ
@mohamedfarhan1172
Жыл бұрын
Kikiliyo vikinanna nedda?
@Village_Chicken
Жыл бұрын
Innawa oya koheda
@crisanthasampath4653
8 ай бұрын
මොනරාගල ඉදලා කෑගල්ල ට සත්තු එවන්න අමරුයි නේද ? නැතිනම් මට ටිකක් ගන්න ඕන
@rmmax6011
8 ай бұрын
මගෙ කුකුලා කිකිලිගෙ දවස් 5 විතර තටු පෑගුවා ඒත් තාම් බිත්තර දැම්මේ නෑ කිකිලිට මාස පහ හමාරක් වෙනවා .... උත්තරයක් දෙන්නකො
@pasindukarunarathna171
Ай бұрын
@@rmmax6011 තටු පාගලා මාසයක් විතර යනව බිත්තර දාන්න
@darakasampath4970
Жыл бұрын
සහෝදරයා හොඳ පැටැවු ට්කක් ගන්න තැනක් කියන්න පුළුවන්ද
@Village_Chicken
Жыл бұрын
ඔයා කොහෙද
@DiliniKithmini
11 ай бұрын
මට මාස 01 පැටවු ටිකක් ගන්න මිල කොහොමද?
@Village_Chicken
10 ай бұрын
0787592455 whatsapp mg ekk danna👍
@NishadiWeejayathilaka-tr2oo
5 ай бұрын
Watina adahas tikak
@Village_Chicken
5 ай бұрын
@@NishadiWeejayathilaka-tr2oo Thanks a lot❤️👍
@tharukabro7547
Жыл бұрын
ගම්කිකිලියකුයි ෆාම් කිකිලියකුයි එකට දාන්න බෑද එකකූඩුවෙ
@Village_Chicken
Жыл бұрын
පුලුවන්
@haymaranwaka2899
Жыл бұрын
මගෙ කිකිලියෝ එකිනෙකාගෙ පිහාටු කඩාගෙන කනව ඒකට මොකද කරන්නෙ
@Village_Chicken
Жыл бұрын
ගම් කිකිලියෝද?
@haymaranwaka2899
Жыл бұрын
@@Village_Chicken ඔව්
@Village_Chicken
Жыл бұрын
@@haymaranwaka2899 කැල්සියම් මදි නිසා සිප්පි කටු දෙන්න.👍
@haymaranwaka2899
Жыл бұрын
@@Village_Chicken දෙනවා ඒ වුනාට පිහාටුත් කනවා
@supunmadusanka493
Жыл бұрын
Dl methainin denna
@SagaraHewage-of2ub
5 ай бұрын
👍👍👍👍
@Village_Chicken
5 ай бұрын
❤️👍
@Kumari-ot1df
Жыл бұрын
Mage.kekeliyo.8k.e nnawa. Dawasata. Biththara. Akak Wath. Nene😢
@Village_Chicken
Жыл бұрын
Wayasa kohomada kikiliyange
@Thuwan-k7g
6 ай бұрын
❤❤❤❤
@suduaraliya2614
6 ай бұрын
😊😊😊😊😊
@Village_Chicken
5 ай бұрын
❤️
@anuruddikamuhandiram1440
Жыл бұрын
බිත්තර කහමදය ලා පාට වෙන්නේ පෝෂණය අඩු වෙලාද. බිත්තර කොච්චර කාලයක් කල්තබාගන්න පුලුවන්ද
@Village_Chicken
Жыл бұрын
ඔව් කිකිලියොන්ට හොදට පෝෂණය ලැබෙනව නම් එයාලගෙ බිත්තර කහ මදය තද කහ පාට වෙනව❤️👍
@BRPriyaliEranthika
3 ай бұрын
කුකුලෙක් නැතිව ගම් කුකුල්ලු බිත්තර දානවද???
@Village_Chicken
3 ай бұрын
ගම් කිකිලියොන්ට ලේයර් කෑම දීලා බිත්තර ගන්න පුලුවන්. නිදැල්ලෙ යවල හදනව නම් කුකුලෙක් ඉන්න ඕන.
@HappyFlyingSaucer-cf8cy
Ай бұрын
leyar kama කියන්නේ මොනවද
@CharukaNipun-nr4nq
Ай бұрын
මගේ සතුන්ගේ බිත්තර පොඩිනෙ බෙහෙත් මුකුත් ටියනවඩ
@susanthajayasinha1120
Жыл бұрын
oya koheda
@Village_Chicken
Жыл бұрын
මම මොණරාගල
@sampatharunasantha330
Жыл бұрын
Magath hodata.bittara dapu.kikiliyo.1parama dana aka nawattuwa.okkoma 1 wara bittra danba gatta aya nama.kohmada 1ta natara karanne.
@Village_Chicken
Жыл бұрын
වීඩියෝ එකේ සම්පූර්ණ විස්තර කරල තියෙනව ඒ විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@umarkhan-im1ur
Жыл бұрын
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Village_Chicken
Жыл бұрын
❤️👍
@maduwamaduwa1244
Жыл бұрын
❤
@Village_Chicken
Жыл бұрын
❤️❤️
@WickramarathnaWickramara-dq7zf
9 ай бұрын
හොදෛ
@Village_Chicken
5 ай бұрын
❤️
@DhanukaDhananjaya-py5et
Жыл бұрын
Vee dammata kanne na ne.a ai
@Village_Chicken
Жыл бұрын
අනිත් කෑමත් එක්ක කවලම් කරල ටික ටික හුරු කරන්න👍
@CharithMadushan-g4j
Жыл бұрын
අයියේ මොනවද දෙන්න ඕනේ multivitamin එකේ නම කියන්නකො අයියේ
@Village_Chicken
Жыл бұрын
Pet shop වල තියෙනව මල්ලි විටමින්,ඇමයිනෝ ඇසිඩ්,ඉලෙක්ට්‍රොලයිට් හරි මිනරල් තියෙන multivitamin එකක් දෙන්න
@ChanikaGamage-ww6wd
2 ай бұрын
වී දෙන දවස් ටිකට වෙන කෑම දෙන්න එපාද
@Village_Chicken
2 ай бұрын
උදේම වී දෙන්න ඊට පස්සෙ කෑම දුන්නට අවුලක් නෑ
@prabashwerkapuga4959
Жыл бұрын
,👍👍👍👍
@Village_Chicken
Жыл бұрын
❤️👍
@HANSI428
Жыл бұрын
මගේ කිකිලියො 8 ඉන්නවා ඒත් ඔක්කෝවල්ලම බිත්තර දාන්නේ නැහැ නේ ඇයි කියන්න පුලුවන්ද
@Village_Chicken
Жыл бұрын
කිකිලියන්ගෙ වයස කීයක් වගෙ වෙනවද?
@HANSI428
Жыл бұрын
@@Village_Chicken මම පැටියා කාලේ ඉදන් අරන් තමා හදන්නේ දැන් නම් මාස 11/12 වෙනවා
@HANSI428
Жыл бұрын
@@Village_Chicken ඇයි කිකිලායෝ ඔක්කෝවල්ලම බිත්තර දාන් නැති හේතුව
@Village_Chicken
Жыл бұрын
මං වීඩියෝ එකෙ කියල තියෙන විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම කිකිලියෝ ටික බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@sl.adibro3820
Жыл бұрын
@@HANSI428 ලේයර් කෑම දෙන්න
@nilukashyamal5798
Жыл бұрын
මගෙ කිකිලියන්ට මාස5ක් විතර වෙනව කරුණාකරල මට කියන්න තාම බිත්තර දාන්නෙ නෑනෙ රැලකට කුකුල්ලු 4-5 විතර ඉන්නව කිකිලියො 6කට
@Village_Chicken
Жыл бұрын
මාස 5 න් බිත්තර ගන්න නම් එයාලට පොඩි කාලෙ ඉඳන් හරියට පෝෂණය ලැබෙන්න ඕනි. කෑම හරියට දුන්නත් ඒ දෙන කෑම වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු තියනව.. ඒ නිසා මාස 7 ක් 8ක් යනව බිත්තර දාන්න පටන් ගන්න. කිකිලියො 5,6කට එක කුකුලෙක් ඉන්නව නම් හොදයි👍
@wimaladharmagunawardana4659
Жыл бұрын
බිත්තර rekka kikiliyek නැවතත් බිත්තර danna කොච්චර kal yanawa da
@Village_Chicken
Жыл бұрын
සාමාන්‍යයෙන් මාස 2,3 ක් පැටවු බලාගන්නව
@amalperera3074
Жыл бұрын
👍👍👍👍👍
@Village_Chicken
Жыл бұрын
❤️👍
@YamunaKumari-k4m
Жыл бұрын
රැකුම් ඇරවන්නෙ කොහොමද ..ඇයි රැකුම් වැටුන කිකිලියන්ට කුකුල්ලු එලව එලව කොටන්නේ...ඔක්කොම කුකුල්ලු එකතුවෙලා කොටනවනෙ.
@Village_Chicken
Жыл бұрын
හොදට අව්ව තියෙන වෙලාවට කිකිලි නාවන්න දවස් දෙක තුනක්
@YamunaKumari-k4m
Жыл бұрын
සෙම හැදෙන් නැද්ද එතකොට
@Village_Chicken
Жыл бұрын
නෑ නෑ ඔළුව තෙමෙන්නෙ නැතිවෙන්න නාවන්න.. දවස් දෙකක් තුනක් නාවද්දි රැක්ම නැතිවෙනව
@srimalpriyankara380
Жыл бұрын
බිත්තර පෙට්ටියක දිග පලල සාමාන්‍යෙන් කොහොමද තියෙන්න ඕනේ
@Village_Chicken
Жыл бұрын
කිකිලියෝ බිත්තර දාන පෙට්ට්ද? බිත්තර එකතු කරන ඒවද?
@samanthafernando6408
Жыл бұрын
@@Village_Chicken කිකිලියො බිත්තර දාන පෙට්ටි
@beautifulworld6608
Жыл бұрын
Biththara danna kukulek onema na bn😂
@Village_Chicken
Жыл бұрын
Mcn channel eke thawa video thiyenw ewath balala hitiynm hari sudda❤️👍
@මදුවාජෙෆ්
6 ай бұрын
මගෙ කිකිලි බිත්තර 100 දැම්මා තාම රකින්නෑ.කලින් හොදට රැකපු කිකිලියක්
@Village_Chicken
5 ай бұрын
එක දිගට 100ක් දාන්නෙ නෑ නේද?
@මදුවාජෙෆ්
5 ай бұрын
@@Village_Chicken දැම්මා.රැකුම් වැටුනා ඊට පස්සෙ දවස් දෙකකට පස්සෙ
@FFAdi-w9c
7 ай бұрын
RIR කිකිලියන් dan nada
@Village_Chicken
5 ай бұрын
ගම් කුකුලො විතරයි ඉන්නෙ
@enokakumari9269
7 ай бұрын
දන්නැති නිසා අහන්නේ ඉස්සරවෙලා දානමුරෙ බිත්තර පොඩි දකියන්නකො
@nisansalasanjeewani6525
4 ай бұрын
අනේ මගේ කිකිළි කුට කුකුළා කොටනවා නි
@Village_Chicken
3 ай бұрын
ටික දවසක් වෙන් කරල තියන්න
@pathumlakmal925
Жыл бұрын
මගේ කිකිලියොන්ට මාස 7 k witra වෙනවා තාමා බිත්තර දැම්මේ නෑ ඇයි ඒ .. පුලුවන්ද කියන්න දැනගන්න ලක්ෂණ
@Village_Chicken
Жыл бұрын
වීඩියෝ එකේ කියල තියෙන විදියට කරල බලන්න්කො අනිවාර්යයෙන් බිත්තර දාන්න පටන් ගනීවි❤️👍
@sunilchandrasiri1104
Жыл бұрын
පැටව් ටිකක් ගන්න පුලුවන්ද
@Village_Chicken
Жыл бұрын
දෙන්නම් ඔයා කොහෙද?
@bulatakandy2182
Жыл бұрын
Mama kanDy
@ajithkumara4087
4 ай бұрын
අනේ මගෙ කිකිලියන්ගෙ තටු යනවා .බිත්තර දාන්නෙ නැහැ උපදෙසක් ඕන
@NirmalaPatabadige
5 ай бұрын
මගේ කිකිලියෝ බිත්තර දන්නේ නැහැ කොහොම වත්
@Village_Chicken
5 ай бұрын
වීඩියෝ එකේ විස්තර කරල තියෙන විදියට කරල බලන්න
@dasuniwijetunge3452
11 ай бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ. කුකුලෙක් සිටීම අනිවාර්ය ද?එතකොට කුකුලෙක් ඉන්නකොට සංසේචනය වුන බිත්තර නේද ලැබෙන්නෙ? එතකොට පැටව් හැදෙන්නෙ නැතුව බිත්තර අයින් කරන්නෙ කොහොමද ?
@Village_Chicken
11 ай бұрын
kzbin.info/www/bejne/gZeuopyZibWJjLcsi=zAYW5GkcdkfGtotp මේ වීඩියෝ එක බලන්න❤️👍
@with.2651
Жыл бұрын
අපෙ කිකිලියො බිත්තර දෙනවා ඒත් රකින්නෙ නෑනෙ 🙄ඇයි ඒ එයාලා අපෙ ගෙදර කිකිලියෙක් බිත්තර රැකලා හැදුන පැටව් ඒත් තවම බිත්තර දානවා එක දිගට රකින්නෙ නෑ
@Village_Chicken
Жыл бұрын
සමහර කිකිලියෝ ඉන්නව පළවෙනි බිත්තර මුරේ දාල ඉවර කරපු ගමන්ම රකින්නෙ නැහැ. බිත්තර මුර 2ක් 3ක් දැම්මට පස්සෙ රකින්න පටන් ගන්න අයත් ඉන්නව.
@HANSI428
Жыл бұрын
කිකිලායන්ට ඔයා දෙන කෑම එක කියන්නකෝ
@Village_Chicken
Жыл бұрын
මම නම් නිදැල්ලෙ යවල තමයි ඒ අයව හදන්නෙ ඉතිං කෑමවලට නම් ලොකු වියදම්ක් යන්නෙ නෑ වී එහෙම දෙනව. එළවළු පලතුරු පලාවර්ග දෙන්න පුලුවන්නම් හොඳයි.
@HANSI428
Жыл бұрын
@@Village_Chicken ඔයා ලග කිකිලියෝ කීයක් විතර ඉන්නවද
@HANSI428
Жыл бұрын
@@Village_Chicken දවසට බිත්තර කොච්චර ප්‍රමානයක් ගන්නවද
@Lakshanlucky-ie5jw
8 ай бұрын
දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐
@iroshavijayanthi7571
2 ай бұрын
බිත්තරනම් දානවා හැබැයි රකින්නැනෙ
@hemawathiukwaththa6108
Жыл бұрын
ගම් කිකිලියේ ක් ඉන්නවා අපි ගත්ත කිකිලියෙක් ගත්ත දවසේ බිත්තර දැම්මා දැන් බිත්තර දන්නේ නැ වෙන ගෙදරක දාලා තිබුනා
@Village_Chicken
Жыл бұрын
ටික දවසක් කූඩුවට දාල බිත්තර දාන්න හොද පෙට්ටියක් හදල තියන්න.❤️👍
@SasankaDilhara-k4r
Жыл бұрын
මගේ අයට වත්තෙ තන කොල නෑ ඒකට මොකද කරන්නෙ
@Village_Chicken
Жыл бұрын
පලා වර්ග පොඩියට කපල දෙන්න..කංකුං මුගුණුවැන්න වගේ දේවල්
@SDHerath-c1j
Жыл бұрын
Wena තැන්වලින් hoyala chutiwata kapala denna math ehema karanne
@CharithMadushan-g4j
Жыл бұрын
අයියගේ පොන්නම්බර් එක දාන්න අයියේ
@Village_Chicken
Жыл бұрын
www.whatsapp.com/business/
@maddumabandara1702
11 ай бұрын
පණු බෙහෙත් මොනද දෙන්න ඕනේ?
@Village_Chicken
11 ай бұрын
වර්මසිල් දෙන්න
@Madumal1998
Жыл бұрын
Uba curnnt eka gevanavda 😂
@Village_Chicken
Жыл бұрын
🤔🤔
@dinujayadinujaya-w8n
Жыл бұрын
😏
@tharumaliperera326
Жыл бұрын
කිකිළි බිත්තර දාන් නෑනේ... මාස 6 වෙනවා. බිත්තර දාන්න ලග බව හගවන ළක්ෂණ තියෙනවා ඳ
@Village_Chicken
Жыл бұрын
මාස 5 6 න් බිත්තර දාන්න නම් එයලට හරියටම කෑම දෙන්න ඕනි. නැත්නම් සාමාන්‍යයෙන් මාස 7 8ක් විතර යනව බිත්තර දාන්න පටන් ගන්න. බිත්තර දාන්න ලං වෙද්දි එයාලගෙ ශරීරය ඉක්මනින් වර්ධනය වීමක් වෙනව වෙනදට වඩා බරින් වැඩි වෙනව.. අර ව්දියට වී දෙන්න ලේයර් කෑම දෙන්න ඉක්මනටම බිත්තර දාන්න පටන් ගනීවි. 👍
@sugathweerasinghe2339
Жыл бұрын
හාල් නිඋඩු දුන්නඅට කමක් නැ ද්ද
@Village_Chicken
Жыл бұрын
ඔවි හොදයි දෙන්න..
@rmrathnayaka6122
Жыл бұрын
අනේ අපේ පැටව් සතියේන් දෙකෙන් කට ඇරලා මැරෙනවා ඇයි ඒ බෙහෙත් මොනවද
@Village_Chicken
Жыл бұрын
පැටවුන්ට සෙම හැදුනම එහෙම මැරෙනව👍 ඇමොක්සිලීන් කරලක් වතුරට දාලා දෙන්න
@hemawathiukwaththa6108
Жыл бұрын
බිත්තර දැම්ම කිකිලියෙක් දැන් බිත්තර දන්නේ නැ ඒ ඇයි
@Village_Chicken
Жыл бұрын
බිත්තර මුරේ ඉවර උනාම ආයේ බිත්තර වැල හැදෙනකල් ට්ක කාලයක් ඉන්නව❤️👍
@NadeeraKamaleen
17 күн бұрын
❤
@Lakshanlucky-ie5jw
8 ай бұрын
දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐
@NadunLakkitha
3 ай бұрын
කිකිලියන්ට වයස කොච්චර කල්ද
@nuwancostha2656
3 ай бұрын
මගෙත් එහෙමයි.කිකිලියොන්ට වයස මාස 8ක් විතර
@priyanthiamlangodage8363
2 ай бұрын
@@NadunLakkithawattakka stepping katu kudu Karla keysel kadan kanna deynna
@iroshavijayanthi7571
2 ай бұрын
බිත්තරනම් දානවා හැබැයි රකින්නැනෙ
@Village_Chicken
2 ай бұрын
මැෂින් වලින් රක්කවන අය රකින්නෙ අඩුවෙන්
15:28
බිත්තර දාන එක අඩුයිද මෙන්න නියම විසදුමක් Laying less eggs is a great solution🐓🐓#farming #animals
NILMI VLOGS
Рет қаралды 38 М.
8:26
ගම් කිකිලියන් සදහා ලබා දිය යුතුම කෑම වට්ටෝරුව මෙන්න #poultryfarming
village chicken 🐔
Рет қаралды 25 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
14:56
RiR .රතු බිත්තර කිකිලියන් 50 ඉන්න ගොවිපළක්
Gayan Jayasingha 89
Рет қаралды 19 М.
10:01
4 Unusual Ideas | Practical Chicken Feeder and Drinker Making in 10 Minutes
İbrahim Yıldız
Рет қаралды 4,5 МЛН
7:52
Mistakes you make in keeping village chickens |chicken business successful| Sinhala|The Farm House
Rustic Ranch Life
Рет қаралды 27 М.
19:37
කිකිළියෝ 100 යි මාසෙට බිත්තර 2550 යි | දිනක ආදායම 4000 | Egg Farms Kanthale Sri Lanka 2024
Travel Trinco
Рет қаралды 69 М.
19:40
My Baby Chicks Hatching ,මෙයාලා ඉන්නවනම් බිත්තර ප්‍රශ්න නැහැ recipe by💕my recipe 💕
My Recipe
Рет қаралды 25 М.
14:25
දවසේ සිට මාස දෙක වෙනකම් මැරෙන් නැති වෙන්න කුකුල් පැටව් රැකගන්නේ කොහොමද🐓👈🙀
MR ගොවියා
Рет қаралды 27 М.
14:40
.How To Grow Corn Sprouts In The Sand To Make Chicken Food.
Tiep Nhan Farm
Рет қаралды 2,5 МЛН
13:01
15 Pure Breed Crosses | Rooster X Hen | Hybrid Chicken Layer Result
Profitable Agribusiness Ideas
Рет қаралды 59 М.
21:33
කුකුලන් සදහා ස්වභාවික ආහාර පමනක් ලබා දෙන ගම් කුකුල් ගොවිපල🐓/Poultry Management #livestock #chicken
Agri Link Services
Рет қаралды 160 М.
26:46
සුදු බිත්තර සදහා හදන කිකිලියන් ඉන්න විශාල ගොවිපලක්
Gayan Jayasingha 89
Рет қаралды 23 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН