Power Factor and Power Triangle / Active, Reactive and Apparent power / Engineering Technology A/L

  Рет қаралды 21,731

Tech Tips

Tech Tips

Күн бұрын

Пікірлер: 133
@TechTipsEngineering
@TechTipsEngineering 3 ай бұрын
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤ ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊 ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔 ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂ ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤ ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆 බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
@crcriation6635
@crcriation6635 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට. හොඳ පැහැදිකිරීමක්. මාත් හරියටම Power factor එක ගැන දැනගත්තේ ඔබතුමාගෙන්.
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@crcriation6635
@crcriation6635 11 ай бұрын
Name plate එකේ KW සහ Voltage එක පමණක් සඳහන් කර ඇති අවස්ථාවක Power factor එක හෝ Q(KVAr) හොයාගන්නේ කෙසේද?
@eatharindupiumal922
@eatharindupiumal922 2 ай бұрын
ඉතාම හොඳ විග්‍රහයක් සර්
@TechTipsEngineering
@TechTipsEngineering 2 ай бұрын
Thank you
@sanjeewaruwan9428
@sanjeewaruwan9428 2 жыл бұрын
වටින වීඩියෝ එකක් දිගටම කරන් යන්න
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@laksiriekanayake2738
@laksiriekanayake2738 7 ай бұрын
සුපිරී..❤
@TechTipsEngineering
@TechTipsEngineering 7 ай бұрын
Thank you
@sisirakumara8360
@sisirakumara8360 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් . බොහෝම ස්තුති මහත්මයා
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
බොහොම ස්තුතියි 👍
@ChathuraNuwandika
@ChathuraNuwandika Жыл бұрын
thank u very much sir. this is very useful for exam
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you
@darshanacollection6646
@darshanacollection6646 3 жыл бұрын
සුපිරි👍👍👍 .ජව සාධකය දියුණු කරණ ක්‍රමය පිළිබඳ video එකක් කරමු .
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
ලගදිම කරන්නම්. බොහොම ස්තුතියි. 👍
@darshanacollection6646
@darshanacollection6646 3 жыл бұрын
@@TechTipsEngineering 👍
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..මේ දේ දිගටම කරගෙන යන්න..❤❤❤ ගොඩක් වටිනවා...
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@abdulnafoor9986
@abdulnafoor9986 Жыл бұрын
Best
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@gayanrathnayake7
@gayanrathnayake7 Жыл бұрын
නියමයි !!! ❤🎉 🔥
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you👍
@ishansandaruwan9902
@ishansandaruwan9902 10 ай бұрын
Good job
@TechTipsEngineering
@TechTipsEngineering 10 ай бұрын
Thank you 👍
@prageethmadushanka8871
@prageethmadushanka8871 2 ай бұрын
Thanks bro. it's very useful for students like me 🙂
@TechTipsEngineering
@TechTipsEngineering 2 ай бұрын
Thank you
@isharaudayakumara5153
@isharaudayakumara5153 10 ай бұрын
Niyamai sarr.
@TechTipsEngineering
@TechTipsEngineering 10 ай бұрын
Thank you 👍
@shayuruhimasara3596
@shayuruhimasara3596 Жыл бұрын
Aththatama niyami❤
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@filmMania-Z
@filmMania-Z 2 жыл бұрын
Good explain👏
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@harshaneranjan5225
@harshaneranjan5225 3 жыл бұрын
Thanks sir හොඳටම kiyala dunna capacitor bank ගැනත් කරන්න
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Ok. Thank you 👍
@JayaratnaWijetunga
@JayaratnaWijetunga 11 ай бұрын
Ternne natuwa hitiye . Harima pahadili
@TechTipsEngineering
@TechTipsEngineering 11 ай бұрын
Thank you 👍
@sudeekariyakaranagec
@sudeekariyakaranagec 2 жыл бұрын
Harima pehedili good
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@dananjayawijewardena
@dananjayawijewardena 3 жыл бұрын
ගොඩක් වටින channel එකක් channel එක දිගටම කරන් යමු,ජය❤
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@senarathupananda2215
@senarathupananda2215 2 жыл бұрын
Excellent vedeo
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@sheriffdeen175
@sheriffdeen175 7 ай бұрын
Danuwath kalata sthuthi budhusaranai
@TechTipsEngineering
@TechTipsEngineering 7 ай бұрын
Thank you
@FREE-FIRE-BOYS
@FREE-FIRE-BOYS 2 жыл бұрын
හොඳට තේරුනා.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@lakshithamadhuranga9801
@lakshithamadhuranga9801 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් .ගොඩක් වටිනවා🙏🙏🙏
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@harshaprasad7123
@harshaprasad7123 2 жыл бұрын
Thank you very much sir .. ❤️
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@udsus3066
@udsus3066 3 жыл бұрын
Ftta වටිනවා දිගටම කරන්න sir ❤
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@AjithWasthu
@AjithWasthu Жыл бұрын
Good lesson tanks
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@Shawenx
@Shawenx 2 жыл бұрын
සර් පුලුවන් නම් කියලා දෙනවද? Advanced Level Engineering Technology එකට තියෙනවා ජව සාධකය දියුණු කිරීම ( Power Factor Improvement ) කියලා කොටසක්. සර් ඔය අන්තිමට කියලා තියෙන විදිහට Capacitor වලින් ඔය Reactive power එක අඩු කර ගන්න පුලුවන් කියනවනේ. සර් ඉතින් Capacitor එකත් ධාරව ඕනි නේ අරෝපණ ගබඩා කර ගන්න එතකොට සමාන Apperent power එකක් ඕනි වෙන්නෙ නැද්ද? Capacitor තිබ්බම අඩු power අඩු කර ගන්නේ කොහොමද කියලා කියනවද පොඩි පැහැදිලි කිරීමක් එක්ක? අපේ Circuit එකෙත් තියෙනවා Capacitor එකක් parallel යොදලා පුලුවන් කියලා.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Maximum Demand හෙවත් උපරිම kVA අගයට අයකරන billing system එකක් තියෙන ලොකු factory සහ හෝටල් වගේ ඒවට තමයි ඔයා කියනවා වගේ මේ capacitor bank දාල bill එක අඩු කරගන්න පුලුවන්. මොකද, Maximum kVA එකට ලොකු ගනනක් අය කරනවා electricity board එකෙන්. ඒක අඩුකරගන්න එක තමයි වාසිය වෙන්නෙ. Capacitor bank එක service කරන වෙලාවෙදි ත් generator power දාන්න ඕනෙ kVA එක අඩුවෙන් තියාගන්න ඕන නිසා. එක දවසක් හරි capacitor bank එක අවුල් උනොත් kVA එක වැඩි වෙලා මාසේ bill එකට ගනන වැඩි වෙනවා. අපේ ගෙවල් වලට ඒ විදියට අය කරන බිල් ක්‍රමයක් නැති නිසා capacitors දාල වාසියක් ගන්න බැහැ. kVA එකට කියල වෙනම අයකිරිමක් නැති නිසා. ඒත් සමහර අය ගෙවල් වලත් සවි කරනවා. ඒත් ඒක නම් තේරුමක් නැති වැඩක්.
@Shawenx
@Shawenx 2 жыл бұрын
@@TechTipsEngineering සර් ඒ Capacitors අරෝපණය කරලමද ගේන්නේ? ඒතනට යන Cost එක වාසිදාකයිද Reactive power එක වැඩි වෙනවට වඩා.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
@@Shawenx, capacitors charge කරන්න ලොකු ඇම්පියර් ගනනක් යන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. කාලෙකදී capacitor fail ඒවා වෙලා මාරු කරන්න ත් වෙනවා. ඒත් පාඩුවක් නැහැ.
@Shawenx
@Shawenx 2 жыл бұрын
@@TechTipsEngineering ගොඩක් පිං සර් ඕවගේ දේවල් අහ ගන්න දැනුමක් තියෙන පුද්ගලයෙක් හොයා ගන්නත් අමාරුයි. තව එකක් සර් අපිට ගෘහ විදුලි පරිපථ කියලා කොටසක් තියෙනවා ඒකෙ සේවා සිදහලුව කියලා සර් ඒක ගෙදර කොහෙද තියෙන්නෙ? වොට් පැය මීටරය ඇතුලෙද? කලින් තිබ්බේ සේවා විලායකය කියලත් තියෙනවා.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
@@Shawenx සේවා විලායකය කියන්නෙ service fuse එකට. Meter එක ලග එන්නෙ ඒ fuse එක. දැන් එතන තියෙන්නෙ breaker එකක්නෙ. ඒකට වෙන්න ඕන ඔය නම කියන්නෙ. කඩනය කියන එකට වෙන්න ඕන සිදහලුව කියනව ඇත්තෙ. පොඩ්ඩක් හොයල බලන්න. මටත් technical සිංහල වචන ගැන තේරුම අඩුයි.
@ishuisha3162
@ishuisha3162 3 жыл бұрын
Digatama vedio one
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Hodayi. 👍😊
@darshanaranasingha952
@darshanaranasingha952 2 жыл бұрын
Helpful. Thank you.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@jagathchamila2980
@jagathchamila2980 2 жыл бұрын
Supiri... ❤️❤️❤️
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@aselawickramasinghe2177
@aselawickramasinghe2177 3 жыл бұрын
sir.. capacitor ekakin 6.2kVAr agayak denne kohomada? capacitor ekaka agaya enne microfarad walin. ethakota kohomada kVAr ekak denne.
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
C = kVAr ÷ (2𝛑 × f × V²) samikaranayen ganna puluwan. (f = 50 Hz, V= 400V) C = (6.2 ×1000) ÷ (2× 3.14 × 50 x 400²) C = 0.0001234 F C = 123.4 μF
@aselawickramasinghe2177
@aselawickramasinghe2177 3 жыл бұрын
thank you sir..
@akilagayan6533
@akilagayan6533 9 ай бұрын
Thanks 👍
@TechTipsEngineering
@TechTipsEngineering 9 ай бұрын
Thank you 👍
@dilanruwanthilaka2739
@dilanruwanthilaka2739 2 жыл бұрын
Super video 👍
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@chamindakumara9016
@chamindakumara9016 3 жыл бұрын
Thanks sir godak vatinava me padama
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@wadHiroshan
@wadHiroshan 9 ай бұрын
Thanks sir
@TechTipsEngineering
@TechTipsEngineering 9 ай бұрын
Thank you 👍
@anuradhawarunakumara5296
@anuradhawarunakumara5296 3 жыл бұрын
Power saving walata cap use karanna puluwanda ceb bill adu karanna
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
ගෙවල් වල power එක, සාපේක්ෂව අඩු නිසා Domestic Billing සිස්ටම් එකේ maximum demand (KVA) එකට ගනනක් අය කරන්නෙ නැහැ. ඒක නිසා ඇත්තටම ගෙවල් වල capacitors සවි කරලා කිසිම වැඩක් නැහැ.
@anuradhawarunakumara5296
@anuradhawarunakumara5296 3 жыл бұрын
Thank you..mn beluwe ape gedara sewing machine 10 wage weda current bill eka adu karanna
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
ලොකු unit ගාණක් යනවනම්, මේ CEB ලින්ක් එකට ගිහින් General purpose සහ Industrial විදිහට බිල හදල බලන්න. ගෙවල් වල තියෙන Domestic Billing සිස්ටම් එකේ Unit ගාන 90 පැන්නම පාඩු නිසා General purpose ගන්න පුලුවන් නම් බිල අඩු වෙයි. එහෙම මාරු කරගන්න පුලුවන්ද බලන්න. ceb.lk/bill-calculation-commercial/en
@amilah.a8461
@amilah.a8461 6 ай бұрын
Thnkx🥰
@TechTipsEngineering
@TechTipsEngineering 6 ай бұрын
Thank you
@virajakalanka9258
@virajakalanka9258 2 жыл бұрын
Thank You Sir...
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@ChamikaDissanayaka-p2s
@ChamikaDissanayaka-p2s 5 ай бұрын
Thank you sr
@TechTipsEngineering
@TechTipsEngineering 5 ай бұрын
Thank you
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 2 жыл бұрын
thank you sir. hodta pahadiliwa kiyadenawa.
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@sumuduanuranga9932
@sumuduanuranga9932 3 жыл бұрын
Very Good sir
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@rohanpushpakumarasandanaya1446
@rohanpushpakumarasandanaya1446 2 жыл бұрын
සර් හීටින් එලිමන්ට් එකක හීට් වෙන කම්බියේ මහත වගේ දහ ගුනයක් මහත කම්බියක් බාවිතා කරල රෙසිස්ටන් එක එකම අගයක තියා ගත්තොත් පිටවෙන තාප ශක්තිය වෙනස් වෙනවාද
@TechTipsEngineering
@TechTipsEngineering 3 ай бұрын
පිටවෙන තාප ශක්තිය වෙනස්වෙන්නේ නැහැ. resistance එක නොවෙනස්ව තියාගන්නනම් කම්බියේ දිග වෙනස් කරන්න වෙනවා.
@nimanthalakshan1784
@nimanthalakshan1784 2 жыл бұрын
Capacitor bank gana video ekak karanawanam watinawa
@TechTipsEngineering
@TechTipsEngineering 3 ай бұрын
වෙලාව තියන විදියට, එකක් කරන්න බලන්නම්
@Gajithsandika
@Gajithsandika 4 ай бұрын
THANK YOU
@TechTipsEngineering
@TechTipsEngineering 4 ай бұрын
Thank you
@lakindunimesh6328
@lakindunimesh6328 2 жыл бұрын
Thank you sir
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@damithlalanka9196
@damithlalanka9196 3 жыл бұрын
Thanks a lot,RLC circuit ganath puluwannam daanna
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Sure. Lagadima karannam. Thank you.
@upulchandrakumara2504
@upulchandrakumara2504 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිය 👍
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@dilshansri2343
@dilshansri2343 3 жыл бұрын
Thank you very very much sir. Very important lesson sir.❤ hope more videos about capacitor bank
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Sure. Thank you 👍
@tharushathilochana3897
@tharushathilochana3897 3 жыл бұрын
Thank You So Much....
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thanks 👍
@rasinthaadhikari
@rasinthaadhikari Жыл бұрын
@TechTipsEngineering
@TechTipsEngineering 11 ай бұрын
Thank you 👍
@nishanthakumara692
@nishanthakumara692 3 жыл бұрын
Very good lesson sir tks
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@chamaradinushan4016
@chamaradinushan4016 3 жыл бұрын
Thank you sir.🙏
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@dinukaprasan9618
@dinukaprasan9618 3 жыл бұрын
Thank you 🙏
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@dissanayakaruwan9156
@dissanayakaruwan9156 3 жыл бұрын
Thank අයියේ
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@ishuisha3162
@ishuisha3162 3 жыл бұрын
Thanks sir
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@supunsulakshitha113
@supunsulakshitha113 3 жыл бұрын
Ela
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@electricalkegalla2427
@electricalkegalla2427 3 жыл бұрын
❤💐👌👌👍🤛
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@manjulakarunathilaka7949
@manjulakarunathilaka7949 3 жыл бұрын
Thanks sir.... capacitor calibration කරනහැටිත් කියාදෙන්න
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you. Capacitors ගැන ලගදිම විඩියෝ එකක් කරන්නම්.
@hashan2354
@hashan2354 Жыл бұрын
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
👍👍👍
@TechTipsEngineering
@TechTipsEngineering 3 жыл бұрын
Thank you 👍
@gimhanirathnayake4042
@gimhanirathnayake4042 2 жыл бұрын
Thank you 🙏
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
ජව සාදකය #Power_Factor #Engineering_technology #Manura_Chinthana
10:06
TRANSFORMER සිංහලෙන් 1 කොටස
57:43
Power Srilanka
Рет қаралды 1,9 М.
What are Resistance Reactance Impedance
12:26
Prof MAD
Рет қаралды 1,2 МЛН
AC THEORY / EEX3410
1:37:08
canna engineering-කැන්නා
Рет қаралды 22 М.
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 10 М.
Power Factor Explained - The basics what is power factor pf
11:09
The Engineering Mindset
Рет қаралды 1,9 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН