No video

Power factor/ what is the power factor

  Рет қаралды 34,344

SL Home Tec

SL Home Tec

Күн бұрын

how to calculate power factor
Power factor/ what is the power factor sinhala SL Home tec
Power factor sinhala -SL Home tec
how to calculate power factor - sinhala
This video also helpful for these topics
 Electrical sinhala house wiring
 sinhala home wiring Sinhala
 Wiring electrical
 electrical in Sinhala
 electrical wiring single pace
 wiring single pace
 wiring Sinhala
 light wiring
 light switch wiring Sinhala
 electrical components
 electrical engineering
 electrical circuits
 Electrical engineering Sinhala
 Electrical sinhala note
In this Chanel you can see more video about
 Electrical work
Refrigerators Repair
 Ac repair
 Computer net work
 Electrical tips
 Auto ac Repair
 Motor Repair
 Fridge Repair
 Swimming pool
 Home tips
If you’re new to may Chanel please subscribe and hit the bell do not forget to like and share my video you can see my many video with my play list
• Electrical sinhal sl home tec
• How to calculate amps ...
• Refrigerator sinhala sl home
• Refrigerator pats- Ref...
• Air conditions sinhala
• Refrigerant Types AC G...
• .Aouto A/C sinhala sl home tec
• AUTO A/C( Car A/C ) Sy...
• Motor sinhala
• Motor Bering replaceme...
• Kitchen item repir Sinhala sl home tec
www.youtube.co...
• Swimming pool sinhala sl home tech
• swimming pool - How it...
• Washing mashing sinhala sl home tec
• Fully auto washing mas...
• Computer net work sinhala sl home tec
• Net work cabling cat 5...
• Sinhala srilanka sl home tec
• DB wiring Basic single...
• Sponsor video
• ARC Welding plant/ Bes...
#sinhala#powerfactor#slhometec#
Thank you for you

Пікірлер: 423
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
සහෝදරයා සිංගල් පේස් power factor එක ගනනය හරිද??... W- 60 / v230 බෙදුවාම 0.260 නේද එන්නෙ.. කොහොමද 60W වල I 3.8 එන්නෙ..
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් එතන පොඩි පටලැවිල්ලක් වෙලා තියනවා. විඩීයෝ එක අප්ලෝඩ් කලට පස්සේ තමයි දැක්කේ. නිවැරදිව amp අගය හොයන විදිය ගැන වීඩියෝ එකක් පහළ ලින්ක් එකේ තියනවා.🙏🙏 ගොඩක් ස්තුති ඔයාට kzbin.info/www/bejne/aoKad2CpiqmhnZo
@lkapg5960
@lkapg5960 8 ай бұрын
ඕ,එහෙම එකක් තියේ
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඉහත දැක්වූ.. ඔබේ සහාය අවැසි..you tube මිතුරන් 1. පිට රට විස්තර මෙව්වා ( gaiiya &nila ) kzbin.info/www/bejne/rGGsdZ2ri76Cf80 2. මෙන්න challenge (sulo media ) kzbin.info/www/bejne/o5OTlKSbi6tso6c 3. විහිළුව රස විඳින්න..(mattas) kzbin.info/www/bejne/fX3Sh42pmrSYo5o 4. පොඩි දෙන්නෙක්. කරන දෙයක්..(gindara malli ) kzbin.info/www/bejne/sGaQaZ6amdV8g80 ස්තුති.. ඔබේ සහයෝගයට ...🙏🙏🙏🙏
@TravelingTATW
@TravelingTATW 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි අපිව මතක් උනාට... ❤❤❤❤
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
නියමයි අයියා ...ගොඩක් හොද වැඩක් ...පොඩ් අයට අනිවාර්යයෙන් උදව් කරන්න ..ජය නියතයි 🙏ඉදිරියටම සුබ පැතුම්...ජය වේවා 🙏🙏
@uttetechguy6204
@uttetechguy6204 3 жыл бұрын
.
@rangikakeshawa968
@rangikakeshawa968 3 жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා.ඔබට ජය👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@julanmax
@julanmax 4 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් අයියේ හොඳ පැහැදිලි කිරීමක්. විදුලි කාර්මික ශිල්පීන්ටත් මේ පිළිබඳව ඉගෙන ගන්න අයටත් ගොඩක් වැදගත් මේ වීඩියෝ එක.
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@suharagee5951
@suharagee5951 3 жыл бұрын
මෙම සියලුම වීඩියෝ ඉතාමත්ම වටිනවා ඔබට මෙවැනි වීඩියෝ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි !
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට 🙏🙏🙏
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
හැමදාම වගෙ ඉතාම සරලව අනෙක් අයට තේරුම් යන ආකාරයෙන් පැහැදිලි කිරීම සිදුකරනවා ... ඔබෙ දැනුම අනෙක් අය සමග බෙදාගැනීම සහජයෙන් ඔබට හැකියාවක් ඇති බවයි මගෙ හැගීම.. බොහොම ස්තුතියි ... සුභ දවසක් ...
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි🙏🙏🙏👍👍👍
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
විදුලි කාර්මික ශිල්පින්ට ඉතා වැදගත් අනිවාර්යෙන්ම බලන්නම ඔිින විඩියෝවක් ජයවේවා සහෝදරයා ඔයා මෙි දෙන දැනුම ඉතා ඉහයි 🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@JS-qb8dq
@JS-qb8dq 4 жыл бұрын
Oyaanan maha puduma manussayek Aiye !! Thamanta wassiyak nathuwa anith minissunta udau karana minissu ada kaale nehe kiyala hithuwa th .. oya wage kenek dakkama .. e sithiwilla nathiwela yanawa !! Thamange channel eke, goda enda hadana Tawa kollo set ekakata support karana widiya dakkama loku sathutak hithata awa !! Mewage minissu thamai loketa one !! Me ekathu karanne salli nemei !! Manussakama!! Dawasin dawasa diunu wendama one !! JAYAWEWA JAYAWEWA JAYAWEWA !!
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාගේ අදහසට. ඔයාලා තමයි මගේ වත්කම 🙏🙏🙏🙏
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 4 жыл бұрын
හරිම වටිනා වැදගත් වැඩසටහන් ,,,ඉගෙන ගන්න අයට ගොඩක් ගොඩක් වටිනවා 💙
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@HealthTipsHealth
@HealthTipsHealth 4 жыл бұрын
Niyamai godaak watinawa...
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@hasithamadhush6899
@hasithamadhush6899 3 жыл бұрын
👍👍👍oya kiyana dewal niyametama therenawa👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@Nodathmanaya
@Nodathmanaya 4 жыл бұрын
මල්ලි ඔබට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.බුදු සරණයි
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
කිසිම දෙයක් නොතෙරුනත් විඩියෝ එක බැලුවා අය්යා...පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ...
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
13👍 ජයවේවා සහෝදරයා අපේ සුපිරි වැඩකාරයා 👍🙏🎶👌💙❤️❤️💙👌🎶🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@Amasha.349
@Amasha.349 4 жыл бұрын
පැටලෙනවා නෙමේ පැටලිලා බිමටම වැටිලා හිටියේ අදනම් තෙරැනා ස්තුතියි අයියේ 👍👍👍💯
@SLHometec
@SLHometec 4 жыл бұрын
😜😜😜❤️❤️❤️
@apevillagecooking7136
@apevillagecooking7136 4 жыл бұрын
අත්තටම මේ subject එක ගැන ලොකූ අවබෝධයක් නෑ... ඒත් අයියේ ඔයාගේ ඉගෙන්වීමේ ක්‍රමවේදය පට්ට.. 👍👍👍මාරම සරලව කීයා දෙනවා... ඇත්තටම අනර්ගයි ... 👍👍👍👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඇත්තටම ඔයාලට තෙරුණනම් මට මාර සතුටුයි ...💪💪💪🙏😄🙏🙏
@LayanMaduka
@LayanMaduka 2 жыл бұрын
මෙයාගේ විඩියොව 100% ක් වැරදියි. නොදන්න දෙවල් කියක නොදන්න මිනිස්සු තවත් අමාරුවෙ දානවා.
@patta944
@patta944 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ සම්පූර්ණ video එක බැලුවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@yycactech5645
@yycactech5645 4 жыл бұрын
👈👈විඩියෝ එක ඔක්කොම බැලුවා බුදුසරණයි ඔයාට.👌👌
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති යාළු..🙏🙏🙏🙏
@jayanthathilakarathne
@jayanthathilakarathne 3 жыл бұрын
Oba hoda guruwarayek sir. aath an like karapu ayath ennawa. digatama denuwath karanna. budusaranai!!!
@SLHometec
@SLHometec 3 жыл бұрын
Unlike කලට කමක් නැ මල්ලි.. ඒ ගොඩක් මේ ගැන දන්නවා කියලා හිතන් ඉන්න සහ තවකෙනෙක් ඉගන ගන්න වට අකමැති , වැරදි අඩුපාඩු විතරක් හොයන්න එන, කුහුක මිනිස්සු...
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
ගොඩක් වටින video අරං එන channel එකක් මේ ❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
@@SLHometec 😊😘🥰
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
ජයවේවා කෝසල සහෝදරයා නියමයි ඉදිරියටම යමු 🙏💙❤️👌🎶👍💙❤️👌🎶
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔයාලගේ ආශිර්වාදය තමයි මගේ ශක්තිය 💪💪💪
@kalhanslsong5420
@kalhanslsong5420 3 жыл бұрын
example and explanation are successfully done
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@TravelingTATW
@TravelingTATW 4 жыл бұрын
නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා... 👍👍👍👍👍👌👌👌👌👌
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏👍👍
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
ලයික් 61 අයියා ...ඔන්න සම්පුර්ණ වීඩියෝ එක ප්ලේ කරනවා ...කමෙන්ට් ගොඩක් දාන්නේ නෑ හොදේ ....ගොඩක් වැදගත් වීඩියෝ එකක් ....බාගයක් බැලුවා ...ඉතිරි බාගේ ප්ලේ කරනවා...තෙරැවන් සරණයි 🙏🙏🙏 ජය වේවා 🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@nilanthaprasanna1893
@nilanthaprasanna1893 4 жыл бұрын
Okkoma baluwa supper brother.hamadema pahadiliwa kiyala dunnata godak thanks 👌👌👌👌
@SLHometec
@SLHometec 4 жыл бұрын
බුදු සරණයි ඔයාට ❤️❤️❤️
@g.k.i.vedios3835
@g.k.i.vedios3835 3 жыл бұрын
Thanks ..good
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
මේකත් වටිනවා ❤😊😘🥰
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️🙏🙏
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
Active power reactive power full video එකම බැලුව හොඳේ බුදුසරණයි සුබ දවසක්
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@Nextmotem
@Nextmotem 4 жыл бұрын
video hay quá anh ơi, nói chuyện dễ nghe nữa
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍👍👍👍
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u 11 ай бұрын
ගොඩක් වටිනා පාඩමක් tanks ❤
@jayatissapeiris6781
@jayatissapeiris6781 3 жыл бұрын
Niyamai...👍👍..mata denaganna ona gedarata 3 phase generator 1k connect karanakota. R Y B haryata connect karana system 1k Thanks.
@niky7197
@niky7197 11 ай бұрын
Inform me
@mattas-1206
@mattas-1206 4 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බලපු සෙට් එකේ මං... මගේ එකා හොද තැනකට එනවා දවසක 👊👊👊
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔයාලගේ ආශිර්වාදය තමයි මගේ ශක්තිය 💪💪💪
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
සුපිරි ගොඩක් වැදගත් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐🌻🌻🌻 ආදරෙයි ගොඩක් දිගටම ඉන්න සහෝදරයා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාලගේ සහයෝගය ට 🙏🙏🙏🙏
@apevillagecooking7136
@apevillagecooking7136 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ 1ක් වගේ... බලනගමන් ඉන්න සහෝ... 👍👍👍👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
එකසිය විසි හය ලයික් මගෙන් හොඳේ
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
Godak wadagath
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@nilanthaprasanna1893
@nilanthaprasanna1893 4 жыл бұрын
Hamadama oyanam supiri video genne.aththenma hamotama watina video ekak full ekama hamoma balanna❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@welovecricket2582
@welovecricket2582 4 жыл бұрын
Jaya wewa aiya..
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@s.nilukshan7929
@s.nilukshan7929 Жыл бұрын
Thank you sir ❤️❤️❤️ good explanation 🙂❤️
@nilanthaprasanna1893
@nilanthaprasanna1893 4 жыл бұрын
Aththatama Watina video ekak sahodaraya ❤❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 👍👍👍
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
බලන ගමන් අයියෙ ....
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍🙏🙏
@user-wl3jb6lf2c
@user-wl3jb6lf2c 4 жыл бұрын
ඔන්න සම්පූර්ණ විඩියෝ එක බැලුවා හිටං ටිකක් පරක්කු වුණා හිටං එදා සෙරප්පු දෙක දාගෙන එන්නම් කිව්වට සෙරප්පුවක් බල්ල කාල හිටං ඉතින් සෙරප්පු නැතිව කරන්ට් වැඩ වලට හව්ල් වෙන්න හොද නැති නිසා හිටියේ හිටං 😂😂
@madushimalshani693
@madushimalshani693 4 жыл бұрын
ඇත්තද අක්කේ...😄😄😄
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔව් ඔව් ඇත්ත
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ජයවේවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@chathurinadushani5767
@chathurinadushani5767 4 жыл бұрын
සුපිරි ජය වේවා මගෙන් සුභ පැතුම්
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
ඉදිරියටම යන්න හදවතින්ම සුබපැතුම් ජයවේවා
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
මෙික ගොඩක් වැදගත් වීඩියෝවක් සහෝදරයා 👍🙏🎶👌💙❤️💙
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@apevillagecooking7136
@apevillagecooking7136 4 жыл бұрын
ලෝකූ අවබෝධයක් නෑ සහෝ... ඒත් දිගටම ඔයාගේ වීඩියෝ පැන්නුවොත්.. අනිවා... electrician පැත්ත ගැන ලොකු අවබෝධයක් ගන්න පුලුවන් වෙයි වගෙ... 👍👍👍🙏🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔයාලගේ ආශිර්වාදය තමයි මගේ ශක්තිය 💪💪💪
@sulomedia7663
@sulomedia7663 4 жыл бұрын
අයියේ සදා ජය බුදු සරනයි මේ වගේ වැදගත් දේ කියා දෙන ඔයාට මිනිස්සුන්ගන් කවද වටිනා කමක් ලැබේවිද අයියේ ඔයාට ජය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@hmjcbandara2120
@hmjcbandara2120 2 жыл бұрын
වැදගත් වටිනා විඩියොවක්
@SLHometec
@SLHometec 2 жыл бұрын
🙏🙏❤️
@yycactech5645
@yycactech5645 4 жыл бұрын
මටනම් ගොඩක් වටිනව මෙ විඩියෝ එක
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@dammikasenawerathna5660
@dammikasenawerathna5660 3 жыл бұрын
good
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@amilavlogs4562
@amilavlogs4562 3 жыл бұрын
Diesal Generator ගැනත් වීඩියෝ එකක් කරනවද..
@SLHometec
@SLHometec 3 жыл бұрын
කරන්න තමයි හිතන් ඉන්නේ.. බලමු
@sahanpremathilaka4284
@sahanpremathilaka4284 4 жыл бұрын
දාරාව i හොයපු විදිය හරිද ?? P=VI, I=P/V, 60/230 නේද එන්න ඕනෙ ??
@SLHometec
@SLHometec 4 жыл бұрын
Amp හොයන. විදිය ගැන මං වෙනන වීඩියෝ එකක් දාලා තියනවා... මෙතනදි මං ගත්තේ ගණන හදන්න ලේසි අගයන් ටිකක්.. මේක උදාහරණයක් විතරයි...
@sahanpremathilaka4284
@sahanpremathilaka4284 4 жыл бұрын
@@SLHometec 👍👍👍 ගනනය කිරීමේ යොදාගත්තේ i සදහා 230/60 එය 60/230 ලෙස නිවැරැදි විය යුතුයි මම හිතන විදියට
@SLHometec
@SLHometec 3 жыл бұрын
@@sahanpremathilaka4284 ඔව් ඔයා හරි 👍👍
@sanjeewaambathalawa1787
@sanjeewaambathalawa1787 3 жыл бұрын
watinawa..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@nilanthaprasanna1893
@nilanthaprasanna1893 4 жыл бұрын
Appata siri supiri
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@patta944
@patta944 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් කෝසල අයියේ අයියේ
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@sleragaming5752
@sleragaming5752 4 жыл бұрын
ගොඩක් වටිනවා එල
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nishanthadammika6030
@nishanthadammika6030 3 жыл бұрын
video eka hodai..eth podi aulak..single phase wala power factor eka hoyanakota oya 60w amp gana gaththa weradi bro...eke 0.26A enne...
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් ඒක දැක්කේ වීඩියෝ එක අප්ලෝඩ් කලට පස්සේ අම්ප් අගය හොයන විදිය වෙනම වීඩියෝ එකකින් දාලා තියනව
@Nodathmanaya
@Nodathmanaya 4 жыл бұрын
ලයික් 11 මගෙන්. සුබ පැතුම්. බුදු සරණයි
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@sandeepbro7024
@sandeepbro7024 4 жыл бұрын
Video එක සුපිරි අයියා 💛💛💛💛💪💥😍
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@TravelingTATW
@TravelingTATW 4 жыл бұрын
Godak thanks apiwa mathakarala help eka dunnata api dannawa oya hamadama hama welawaka apiwa amathaka karanne Naha kiyala sahodaraya ❤❤❤❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
🤔🤔🤔
@TravelingTATW
@TravelingTATW 4 жыл бұрын
ජයෙන් ජයම වේවා... 👍👍👍❤❤❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@amilasadaruwan7216
@amilasadaruwan7216 2 жыл бұрын
Ela supiri
@ranjasilva8410
@ranjasilva8410 3 жыл бұрын
Thank you!
@apevillagecooking7136
@apevillagecooking7136 4 жыл бұрын
Aiyee onna like 23 mage.. 👍👍👍🌷🌷🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@tharuhodadewal7885
@tharuhodadewal7885 4 жыл бұрын
Onna mage yaluwa mama awa tikak prmada unata sama wenna oyage hama vidiyoeka ma hodai aiye 👍👍💋❤️
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏
@lakmalmadusanka1907
@lakmalmadusanka1907 3 жыл бұрын
Thanks
@SLHometec
@SLHometec 3 жыл бұрын
💕💕🙏🙏
@gayansinghabahu7089
@gayansinghabahu7089 4 жыл бұрын
Great job... proud of you...❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
ඉක්කා දැනුයි ආවෙ පරක්කු උනා....
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඒකනේ මං බැලුවේ අද කෝ කියලා
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
SL Home Tec ගෙදර හිටියට ගෙදර නැ අයියෙ ...😁
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 4 жыл бұрын
Channel එකට සුබ පතනවා. පොඩි අඩුපාඩුවක් තියෙනවා එය නිවැරැදි කරන්න. 11.30 දී 60w වලට ධාරාව 3Aක් නෙවෙයි. 0.26A (p=IR නම් I= P/V ඒකියන්නෙ.. 60/230 ) ඒ අනුව සුලු කිරීම සියල්ල නිවැරැදි වෙන්න ඕන. ඒවගේම... දෙවන උදාහරයෙදීද සුලු කිරීම නිවැරැදි කරගන්න. (8A ලෙස දැක්වීම වැරදියි. I=P/V නිසා... 5000÷420 or (415) 11.90A. ( මිට කලින් මම ඔබගේ වැඩසටහන් බලා තියෙනවා.. ගොඩක් වැදගත්.. කලබලයෙන් upload කරන්න එපා. පෙර සූදානම වැදගත් .edit එකේදීත් බලන්න. මේව මහලොකු වැරදි නෙවෙයි හැමෝටම වගේ වරදින පොදු අතපසුවීම්. (අනික් ඒක විකාර චැනල් අස්සේ තාක්ෂණික දැනුම දෙන එක ගැන මාරම සතුටුයි . ජය වේවා සුබ පතනවා.
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති මහත්මයා ඔබේ අදහස් වලට...amp එක නිවැරදිව හොයාගන්න වීඩියෝ එකක් මං කලින් දාලා තියනවා .. මෙතනදි මං ගත්ත අගයන් ගත්තේ උදාහරණ විදියට... ගණන ඉදිරියට කරගෙන යන්න පහසු අගයන්..ඔබතුමා කියපු දේ හරි... කෙනෙක් ඕක පටලගන්න පුළුවන්. කීපදෙනෙක්ම මගෙන් ඔය ගැන ඇහුවා. ගොඩක් ස්තුති.🙏🙏🙏🙏🙏
@LayanMaduka
@LayanMaduka 3 жыл бұрын
සම්පුර්න වැරදි පැහැදිලි කිරිමක් සහ ගනනය කිරිමක් කරන්නේ. විශේශයෙන්ම පවර් පැක්ටර් එක. P=VI පැලලුන එක නම් ලොකු දෙයක් නෙවෙ. මේ විඩියොව youtube එකේ තියන නිසා ගොඩක් අය වැරදි දෙයක් ඉගන ගන්නව.
@hemantharandunu7011
@hemantharandunu7011 3 жыл бұрын
jaya wewa.
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@samithdulina6716
@samithdulina6716 3 жыл бұрын
great ..
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@welovecricket2582
@welovecricket2582 4 жыл бұрын
Another good sharing. 💪
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏👍👍
@djnadunentertainment1247
@djnadunentertainment1247 4 жыл бұрын
Aiya supiri mn godak dewal igena gena thinawa
@dineshsampath6828
@dineshsampath6828 3 жыл бұрын
Thank you
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@patta944
@patta944 4 жыл бұрын
5 like magen
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
නියම දැනුමක්
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@Nextmotem
@Nextmotem 4 жыл бұрын
Tuyệt vời ông ơi nhưng quảng cáo nhiều quá
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@magesihinaya5975
@magesihinaya5975 4 жыл бұрын
godak vadagath video ekak
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@kasunjayaweera3453
@kasunjayaweera3453 4 жыл бұрын
Malli gana hadapu hati waradi P = vI 60= 230 x I I. = 60/ 230 I = 0.26A
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔව් අයියේ .. මෙතන පොඩි අව්ලක් තියනවා.. ඒත් amp එක හොයාගන්න එක ගැන මං වීඩියෝ එකක් දාලා තියනවා වෙනම. මෙතන මං උත්සාහ කළේ ලෙස අගයන් ටිකක් ගන්න සහ ඒ ගැන පැහැදිලි කරන්න
@welovecricket2582
@welovecricket2582 4 жыл бұрын
Jaya wewa Aiye..
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@ravishkaekanayaka1091
@ravishkaekanayaka1091 2 жыл бұрын
අයියේ ඔයා නම් දෙයියෙක්🤙
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
97 ලයික් එක මගෙන් අය්යා..ඔන්න මාත් ආවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@Amasha.349
@Amasha.349 4 жыл бұрын
අද ලස්සනයි මෙයා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඇත්තද අනේ..sulo ගේ මුණ සුදු කරන ක්‍රීම් එක ගැව 😜😜😜
@SLHometec
@SLHometec 4 жыл бұрын
@@amilanetlk ඔව් මල්ලි මේ නංගීට කියලා දෙන්න 😜😜😜
@colourart479
@colourart479 3 жыл бұрын
Gananayakirim weradi eth subapathanawa weradi hadagena nodanna kenekta haridewal kiyaladenna hakiyaea lebenna kiyala 👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගණන් එකතු කිරීම් වල පොඩි අඩුපාඩු කීපයක් උනා. එක ඇත්ත
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
hemoma sup kara 😊😊
@SLHometec
@SLHometec 4 жыл бұрын
😄😄😃🙏🙏
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
@@amilanetlk sirawatama eka amathaka una 😨😨
@aberthtuworku208
@aberthtuworku208 4 жыл бұрын
Mama Rata inne ayiye aththatama mama oyage okkoma video balanawa okkoma sahena watina ewathamai oyage video wala thiyenne mama mage job ekata oyage video godak wadagath hadawathinma thanks ayiya
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් සන්තෝෂයි.. මල්ලි 🙏🙏🙏🙏
@pushpeaiya
@pushpeaiya 4 жыл бұрын
Aiye maru 👍👍👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
Good bro 👍👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
💕💕🙏🙏
@namalfetnando6470
@namalfetnando6470 3 жыл бұрын
Good
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@lokaya-7199
@lokaya-7199 4 жыл бұрын
14 like.. Apen.. Yaluwa vedio aka baluwa..... Ape paththatath avith ape vedio th balala help akk denna... Good luck..❣️
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@chamilbro3841
@chamilbro3841 11 ай бұрын
ගොඩක් ස්තුතී Factor of Safety ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
@mattas-1206
@mattas-1206 4 жыл бұрын
ආදරෙයි කෝසල අයියේ ...අපි ආවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@ranjamadu1161
@ranjamadu1161 3 жыл бұрын
Ela ela aiya.Generator gana vediyo akak dannako plz.
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් මල්ලි දාන්න ඕනේ වෙලාවක් නැතිව ඉන්නේ වීඩියෝ එකක් හදන්න
@SLBeastGaming
@SLBeastGaming 4 жыл бұрын
Niyamai 👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏
@Amasha.349
@Amasha.349 4 жыл бұрын
ඇම්පියර්
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙄🙄👍👍
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
Helpful video bro
@SLHometec
@SLHometec 4 жыл бұрын
Thank you
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
Budusarani mallo 😍😍
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@mattas-1206
@mattas-1206 4 жыл бұрын
වටිනවා 🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏❤️❤️👍👍👍
@nilanthaprasanna1893
@nilanthaprasanna1893 4 жыл бұрын
Thama balana gaman inne
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍👍🙏🙏🙏
4 way light wiring - Electrical house wiring
8:46
SL Home Tec
Рет қаралды 12 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 33 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 35 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 85 МЛН
MCB/MCCB/ RCB/RCCB/ELCB explain sinhala SL Home Tec
16:36
SL Home Tec
Рет қаралды 62 М.
Power Factor and Efficiency in AC Circuits (Full Lecture)
44:30
Capacitor type and explain sinhala- SL Home Tec
15:05
SL Home Tec
Рет қаралды 33 М.
Star Delta Explain sinhala- SL Home tec
16:44
SL Home Tec
Рет қаралды 30 М.
Power Factor Explained - The basics what is power factor pf
11:09
The Engineering Mindset
Рет қаралды 1,8 МЛН
ජව සාදකය #Power_Factor #Engineering_technology #Manura_Chinthana
10:06
Capacitor Bank Sizing (KVAR) for Power Factor Improvement
7:57
ElectricalEngineeringPlanet
Рет қаралды 45 М.
what is110 volt and 220 volt
11:25
SL Home Tec
Рет қаралды 7 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 33 МЛН