MCB/MCCB/ RCB/RCCB/ELCB explain sinhala SL Home Tec

  Рет қаралды 64,132

SL Home Tec

SL Home Tec

Күн бұрын

Пікірлер
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
අනාගතයේදී කාර්මික සහ වෘත්තිය ශිල්පීන් විදේශ රටවලින් මෙරටට ගේන්න වෙන යුගයක, ටික් ටොක් කෑලි වගේ දේ විතරක් කර කර කෙල්ලෝ කොල්ලෝ නටන යුගයක, O/L කරපු ගමන් කොල්ලෝ ත්‍රීවීල් එකක් අරගෙන ජෑම් ගහක් යටට යන යුගයක, ඒවායින් මුදවා රට ජාතිය ගොඩ නැගීමට,මේ වගේ වටින වෘත්තීන් වලට යොමු වීමට සුපිරිම උත්තේජනයක් ලබාදෙන මෙවැනි වීඩියෝ සහිත චැනල් වල වටිනා කම කියලා නිම කරන්න බෑ.ජයෙන් ජයම වේවා 🔥😎👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඇත්තටම රැකියා නැහැ කියලා උද්ඝෝෂනය කර කර ඉනාවට වඩා දැතේ රැකියාවක් ඉගන ගන්න එක ගොඩක් වටිනවා.
@sameeradilshan1451
@sameeradilshan1451 3 жыл бұрын
Aththa
@indikapushpakumara7057
@indikapushpakumara7057 3 жыл бұрын
Good
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
13:20 RCB එකේ නිවෙස් භාවිතය ( home appliances ) සදහා 30 mA භාවිතය සදහා මූලිකම හේතුව තමයි පුද්ගල හෝ සත්ව ආරාක්ශාව, ඒයයි මෙතුමා පවසන මේ පවසන අවදානම භයානක වැඩිකම කියන්නේ එය 100 mA නොයෙදිය යුත්තේ, පුද්ගලයෙකුගේ මරනය සිදුවීමට නම් අවමයේ වෝල්ට් 60 v විභවයක් යටතේ 35mA ක අවම ධාරාවක් තත්පර 5 ක් 7ක් අතර කාලයක් ශරීරය හරහා ගලා යාමක් සිදුවිය යුතුය, ඒ නිසායි එය අනිවාර්යෙන් 30 mA සීමාවකට සීමා කල යුත්තේ. අනෙත් කරුන නිරන්තරයෙන් මස කට වරක් වත් එහි පවතින පුෂ්බටන් ටෙස්ට් බොත්තම එබීම මගින් විදුලිය පවතින අවස්තථාවක එය ස්යංකීයව කියාකොට නිසි ආකාරයෙන්ම වැඩ කරනවාදැයි පරීක්ෂා සිදුකොටද බැලිය යුතුය, (අවම 3මසකට වරක්වත් ) වශේෂයෙන්ම අකුණු සහිත ගිගිරුම් වර්ෂා පතනයකින් පසු එය සිදුකිරීම මැනවි, මන්ද යත් අකුනු කෙටිමකදී එයට හානි සිදුවිය හැකි අවස්තාව ඉහල වීමය, ඇතැම් වේට අකුනත් සමග එය කියාත්මක වී off තත්වයේ පැවතිය හැකිය ඔබ විසින් යලිත් එය ON අවස්තාවට පත් කිරීම පමනක් සිදුකලද නිවසට විදුලේය සැපයීම සිදුවුවද, එහි නිසි කීයාකාරීවයට හානි සිදුවී එය සාමාන්ය ස්විචයක් ලෙස පමනක් වැඩකරන ආකාරට හානිය පත්වී තිබිය හැකිය. එය පිටතට පිලිස්සුම් හානියක් නොපෙන්වාම සිදුවී නිහඩවම තිබිය හැකි අවස්තා මා කිහිප විටක්ම අත් දැක ඇත. එයින් එක් අවස්තාවක දී අවාසවන්ත ලෙස මරනයක්ද සිදුවු අවස්ථාවක්ද ඇත. වරදක් සිදුවන්නේ එක් අවස්ථාවක පමනි, නමුත් එය යලි නිවරදි කල නොහැකි වරදක් ලෙස එයාකාරයෙන්ද සිදුවීම සිදුවියද හැක, එහි අනුටු පලය සිදුවූ ඔබටම මිස අන් කිසිවකුට නොවේ, ඒ නිසා අනතුරට පෙර සූදානම හොදයි කියා සිතා වහාම එය ඉතා දැඩිව අවධාරනයට ගන්න, වරදක් දුටු වහාම මොතකුදු පමා නොවී එය නිවරදීම කරගන්න, ඔබ එය දැක දැකත් තව දවසක් දෙකක් හෝ පසුව නිවරදි කරගැනීමට කල්තබා කටයුතු කිරීමට සිතුවහොත්, ඊලග තත්පරයේ ජීවිත හානිය සුදුවන්නේ ඔබගේම දයාබර දුව පුතා හෝ ඔබගේ ලගම සහුර්දයාගේ වීමට සිදුවිය හැක, එවැනි අවස්තා 2ක්ද අත්විද ඇත. ඒ නිසාමයි මෙහි මේ සටහන මෙතරම් උවමනාවෙන්ම ඔබ වෙනුවෙන් තැබීමට වෙහෙස නොබලා කටයුතු කලේ.
@hashantharuka6010
@hashantharuka6010 6 ай бұрын
මම විදුලි කාර්මිකයෙක් උනත් ගොඩක් දෙවල් දැනගත්තා ගොඩක් පිං
@suramyasirisuramyasiri1360
@suramyasirisuramyasiri1360 3 жыл бұрын
හරිම වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් .ගොඩක් ස්තුති .
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@lathalatha7293
@lathalatha7293 3 жыл бұрын
ඇත්ත්ටම බොහොමත් අගෙයි දැනුවත් කිරීම මම ගොඩක් කල් ඉදලා ඔයාගේ විඩියෝ බලනවා හැබැයි මම ඒ දවස් වල කමෙඩ් දාන්න දන්නේ නෑ දැන් වගේ නෙවෙයි
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@anomarodrigo7
@anomarodrigo7 3 жыл бұрын
අද නේ මුලින්ම ඔයාගේ වීඩියෝ බලන්නේ මල්ලි.. හොදටම පැහැදිලි කරනවා
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
තවත් සුපර් විඩියෝවක් කෝසල මල්ලියගෙන් මේ දේවල් ගැන ඉගෙනගන්න යාලුවන්ට ගොඩක් ⁣වටිනවා කියල මට හිතෙනවා වැදගත් වීඩියෝවක් මල්ලියෝ නියමයි ✌🙏👍❤🎶❤🎶❤🎶❤🎶
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ ඔයාට
@thusithacool6955
@thusithacool6955 3 жыл бұрын
ගොඩාක් නොදන්නා දෙවල් දැන ගත්තා..thanks
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@athulauyangoda1715
@athulauyangoda1715 2 ай бұрын
Godak watinawa, igena gattha godak dewal, thank you
@electricks1578
@electricks1578 3 жыл бұрын
අද නම් එන්න ටිකක් පරක්කු උනා ...නියමයි සුපිරි හොද පැහැදිලි කිරීමක් ...🤗🤗🤗🤗👌👌👌👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
දිගටම වීඩියෝස් දාන්න,ගොඩක් වටිනවා ,ජයවේවා ....!!!!
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️🙏🙏
@RasikabroTV
@RasikabroTV 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ෂා මරු 👌👌👌👌👌👍👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍👍
@tharangamapa5069
@tharangamapa5069 3 жыл бұрын
සුබපැතුම් ඉගෙනගන්න ඕන අයට ඉතාමත් වැදගත් ඔබට ජය
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@waves9473
@waves9473 2 жыл бұрын
Correction - MCCB - Moulded Case Circuit Breaker
@julanmax
@julanmax 3 жыл бұрын
බලන ගමන් අයියේ වැදගත් වීඩියෝ එකක් වගේ මේක නම්
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
අවසානයටම ආවා මල්ලියෝ ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් දෙවි පිහිටයි 🙏🙏🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@MrGameHome13
@MrGameHome13 3 жыл бұрын
අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් ගෙනල්ලා
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@mytraveltoday
@mytraveltoday 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ඉදිරියටම යන්න හදවතින්ම සුබපැතුම්
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
ශා... මරම වැදගත් වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ අපට ගෙනල්ලා...අපිට දැනුම දෙනවට කෝසල අයියේ...... 👍👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️👍👍
@mytraveltoday
@mytraveltoday 3 жыл бұрын
ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐🌻🌻🌻 ආදරෙයි ගොඩක් දිගටම ඉන්න
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
Menna genalla.. hiyapu video eka man hithanne... 👍👍👍🌷🌷🌷
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
very useful important information sharing for our social ,thankyou sooo much 🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@kathandarananda9600
@kathandarananda9600 3 жыл бұрын
හොද දැනුවත්වත් කිරීමක්,👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@asankakumarage9771
@asankakumarage9771 3 жыл бұрын
මම ගොඩක් ආසම විෂයක් ඔබතුමන්ට ගොඩක් ස්තුතියි
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@Nfdstarboy
@Nfdstarboy 3 жыл бұрын
Proud of you aiya bro keep it more sharing your experience and Knowledge with us..♥️🇱🇰
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@FarabiAzwer
@FarabiAzwer 4 ай бұрын
Verry good explanation
@lahiruheshan7383
@lahiruheshan7383 Жыл бұрын
Superb Video. Highly Recommended But teaching speed is very high
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
Another important video 👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
Thank you
@broideas
@broideas 3 жыл бұрын
Niyamai godak vatina video akak thanks for sharing 👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
විදුලිය සම්හන්ද ඉතා වැදගත් දේ ලබා දිම ගැන ස්තුති කරමි .එතර සිට
@chathuramadushanliyanage
@chathuramadushanliyanage 3 жыл бұрын
kzbin.info/www/bejne/jX6pdqigdt1_mrM
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@hashantharuka6010
@hashantharuka6010 6 ай бұрын
Thanks sir ❤❤
@RKSBoas
@RKSBoas Жыл бұрын
ප්‍රස්න අහලා තියෙන කිසි කෙනෙකුට පිලිතුරු නොදී හොදයි කියන උන්ට විතරක් ස්තූති කරලා තියෙන්නේ. මුදල් හම්බකරන්න මොනවා හරි වීඩියෝ එකක් කරලා දානවා.
@tshehannuwan7488
@tshehannuwan7488 3 жыл бұрын
Godak wedagath video ekak
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
සුපිරිම සුපිරි අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
godak watina video ekak jaya wewa
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@sumithseneviratne2925
@sumithseneviratne2925 3 жыл бұрын
Very important lession. Tks.
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@broideas
@broideas 3 жыл бұрын
It's really great video thanks for sharing 👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 ай бұрын
Thank you
@hilaryfernando1824
@hilaryfernando1824 3 жыл бұрын
Excellent explained
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
Patta.
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️🙏🙏
@Janakashanthakumara-gk2nu
@Janakashanthakumara-gk2nu 8 ай бұрын
Very good.
@mohamedmurshid3211
@mohamedmurshid3211 3 жыл бұрын
Atthatama me gana adamai danne ..godak watinawa thanks...me clases wala break wenna time ekak ganne first time load ekak adina hinda ne
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් ඒක තමයි
@MrGameHome13
@MrGameHome13 3 жыл бұрын
ජය වේවා අයියා
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
niyamai video aka jayama wewa
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@julanmax
@julanmax 3 жыл бұрын
ඔන්න එකටම ආවා අයියේ 🤗
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@sarathdayananda6862
@sarathdayananda6862 3 жыл бұрын
ඔබ තුමාට සුබපැතුම් තවත් මේවගේ video දිගටම කරන්න sir mata කියන්න නිවසට dena විදුලි sapaumata විදුලි බුබුළු කොපමණ දැමීය හැකිද කියලා
@SLHometec
@SLHometec 3 жыл бұрын
තරම් බල්බ් දාගන්න පුළුවන්. නමුත් බල්බ් දල්වන පුළුවන් වෙන්නේ අදාල amp අගයට පමණයි
@sameeradilshan1451
@sameeradilshan1451 3 жыл бұрын
Oyanam niyamai sa
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@broideas
@broideas 3 жыл бұрын
Hamadamath ma vaga vatina video nam sl home tec thama
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@mohammedfarook6539
@mohammedfarook6539 2 жыл бұрын
Thank you.
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️👍👆
@amilanuwan2118
@amilanuwan2118 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️👍👍
@hasithasampath2426
@hasithasampath2426 2 жыл бұрын
2 story house එකක උඩ තට්ටුවට connection දෙන්න master brecar එකක් pahala තට්ටුවේ db box එකට sawi කරන්න onida
@slhikingboy542
@slhikingboy542 3 жыл бұрын
Godak awatina video ekak ....
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@-dukgannarala8252
@-dukgannarala8252 3 жыл бұрын
අඩ්ඩේ කව්ද unlike කරපු වසවර්තියා..😊 අදත් දැනුම් සාගරයක් ගෙනවා ඔයාට බුදු සරණයි අයියේ ❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Anna hari Dukaa ❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
😄😄😄
@joliya-5576
@joliya-5576 3 жыл бұрын
නියමයි යාලු 156 වෙනි කැමැත්ත මගෙන්.
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@ravishkaekanayaka1091
@ravishkaekanayaka1091 3 жыл бұрын
සුපිරි kollo
@හිමියා
@හිමියා 2 жыл бұрын
Niyamai 👍👍
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️🙏
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
Excellent sir
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@welacomm
@welacomm 3 жыл бұрын
Well explain
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sumuduanuranga9932
@sumuduanuranga9932 3 жыл бұрын
Good job Sir Transformer testing video ekak karanna
@SLHometec
@SLHometec 3 жыл бұрын
හොදයි කරණම්
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
Niyamai very good canteens thanks you
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍👍
@kathandarananda9600
@kathandarananda9600 3 жыл бұрын
හතලිස් හය,,ලයික් දුන්නා
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@TheRojitha
@TheRojitha 3 жыл бұрын
Thank u very much..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@lakshithaabishek1614
@lakshithaabishek1614 3 жыл бұрын
Video eka hodai aiya thawatt video ekak danna
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
👍 Superb
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍❤️❤️❤️❤️
@ABIRAHASYouTube
@ABIRAHASYouTube 3 жыл бұрын
Interesting video thanks for sharing 👌😍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@krishanthanamal6355
@krishanthanamal6355 3 жыл бұрын
Supiri.thanks
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@buddhikahashan196
@buddhikahashan196 3 жыл бұрын
Niyamai
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️🙏🙏❤️
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 3 жыл бұрын
ඩාර්ලිං මං ආව හිටං සෙල්ලම් වෙන්න තියෙනවා හිටං 💃💃
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@danushuththamawadu101
@danushuththamawadu101 3 жыл бұрын
thank you.....
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
Good jobs 👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@thisarasamarakon4753
@thisarasamarakon4753 8 ай бұрын
🔥
@mohanmunasinghe5728
@mohanmunasinghe5728 Жыл бұрын
Good
@jayanthadissanayaka2651
@jayanthadissanayaka2651 3 жыл бұрын
Thank key csrd on off hotel wala vidio danna
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@dinushadilhanide1114
@dinushadilhanide1114 11 ай бұрын
Hodai
@SLHometec
@SLHometec 11 ай бұрын
🙏🙏🙏❤️
@indrajithelectrical
@indrajithelectrical 3 жыл бұрын
මට kva,kvar, ගැන සරලව දැනගන්න අවශ්‍යයි
@SLHometec
@SLHometec 3 жыл бұрын
හරි මං ඒගැන වීඩියෝ එකක් කරන්නම්
@GSVibes-GCDS
@GSVibes-GCDS 3 жыл бұрын
onna apith awa kosala malli aluth vedio eka balanna
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාලට
@enurajayawardana4098
@enurajayawardana4098 2 жыл бұрын
වෙල්ඩින් ප්ලාන්ට් 4 ක් වගේ තියන වැඩපලකට දාන්න මේන් ස්විච් එකක් තෝර ගන්නෙ කොහොමද, මේන් ස්විච් එකට mccb එකක් දාන එක හොදද, අම්පියර් කීය වගේද ගන්න ඕනෙ
@nilanthakariyawasam4477
@nilanthakariyawasam4477 2 жыл бұрын
3පෙස්බොඩී ඒකක් වයර් කරන්නෙ කෙසේ ද
@ajithdarmasiri2
@ajithdarmasiri2 3 жыл бұрын
Very good
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@KishanRandika
@KishanRandika 3 жыл бұрын
Super
@junglekitjungle798
@junglekitjungle798 3 жыл бұрын
Supper aiye
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍👍
@chameeperera6118
@chameeperera6118 2 жыл бұрын
RCD trip switch ගැන දැනුවත් කරන්න පුළුවන්ද ...නිවසකට යෙදීම සදහා සුදුසු ද...
@collegelifesrilanka6162
@collegelifesrilanka6162 2 жыл бұрын
Sir 32A breaker ekak thiyenawa meter eka laga CEB eken set karapu, Mokakhari short unoth tipswitch eka off nowee eka off wenawa, e ey? Tipswitch hodata weda.
@SLHometec
@SLHometec 2 жыл бұрын
Trip එක off වෙන්නේ earth leek එකකට.. short එකකට off වෙන්නේ mcb
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
supiri bro
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@saweerasingha7706
@saweerasingha7706 2 жыл бұрын
⁣අදාල උපාංග පෙන්වා දීලම කියලා දුන්නානම් තමයි වටින්නේ....
@madumadu8691
@madumadu8691 3 жыл бұрын
තටිටු තුනක ගෙයක වයරින් එකට..තටිටුවෙන් තටිටුවට ..මෙින්..සුයිචි හයිකරන්න ඔනද
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි
@mohamedirshad521
@mohamedirshad521 7 ай бұрын
අලුත් model කැවිල්ටන් ස්විච් කොහොමද හයි කරන්නේ 2way සහ එමර්ජන්සි කොහොමද පරණ මොඩල් orange 2way switch හයිකරන්න දන්නවා අලුත් මොඩල් ඔරේන්ජ් හෝ කැවිල්ටන් හයි කරන්න දන්නේ නැහැ. ඒක සවි කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ලොකු දෙයක්😭
@ravidurajiw3947
@ravidurajiw3947 Жыл бұрын
මම ඕලෙවල් හොද ප්‍රතිඵල (A4,B3,C) තියාගෙනත් මම කොලබ පැන්නෙ 2015 සෑහෙන්ඩ දුක්විදල කන්ඩ බොන්ඩ නැතුව නොකා නොබී electrical ඉගෙනගත්තෙ දැනුත් මම 6 දෙනෙක් දාගෙන සයිට් අරන් කරගෙන යනව සල්ලි කිසි අවුලක් නෑ මගෙත් එක්ක ඉගෙනගත්ත අය අයිය කිව්ව වගේ කැම්පස් ගිහිනුත් ජොබ් නැතුව මට කින්ඩි දාපු හිනාවුනු අය ගැන මට අද අනුකම්පාවක් එන්නෙ මම කරන හැම වැඩක්ම හරියට සාදාරනව කරනව ඔයත් ඔයාගේ දැනුම අනිත් අයට දෙනව මමත් දන්න දේ හිතේ චුට්ටක්වත් තියාගන් නැතුව කියල දෙනව අන්න ඒක නිසා අපිට වරදින්නෙ නෑ දන්න දේ කියල හොද දෙයක් කරල අපි මැරිල යනකොට සල්ලිවත් මොකොවත් අරන් යන්නෙ නෑ ඔයාටත් ජයවෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා ☺️
@SLHometec
@SLHometec Жыл бұрын
👍👍🙏🙏👌👌
@nishawickrama9129
@nishawickrama9129 3 жыл бұрын
එතකොට අපි සාමාන්‍ය ගෙයක් වයරින් කරනකොට තෝරගන්න ඕනෙ මොන ටයිප් m.c.b. එකක්ද?
@SLHometec
@SLHometec 3 жыл бұрын
B,c,D කියන වර්‍ග වලින් උපකරණ වලට අදාලව දාන්න
@dillcreations3358
@dillcreations3358 3 жыл бұрын
මේවට කනෙක්ශන් දෙන්නෙ කොහොමද. එ කියන්නෙ උඩින් හෝ යටින් කැමති පැත්තකින් සප්ලයි දෙන්න පුලුවන්ද නැත්නම් උඩින් ඉන් යටින් අව්ට්ද එ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද. ස්තුතියි
@dumindajanaka4083
@dumindajanaka4083 3 жыл бұрын
Two story gedaraka dB 2k daanakota meter eke idala main wire 2k genawada?kohomada karanne
@SLHometec
@SLHometec 3 жыл бұрын
Main wire දෙකක් ගෙන එක හොඳයි
@C424c424
@C424c424 3 жыл бұрын
වීඩියෝ එක බලන්න වෙන්නේ නැහැ මම වැඩ ඒත් full play වෙන්න තියනව හොඳේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
හරි අක්කේ ලබාදෙන සහයෝගයට ස්තුතියි
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
We Love here
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@Chamara208
@Chamara208 3 жыл бұрын
Sir, A/C එකෙන් කාමරේ ඇතුලේ තියෙන තාපය පිටතට යවලා ඇතුලේ තියෙන වාතය cool කරවනවානේ. නමුත් ඇතුලේ තියෙන වාතය පිටතට යවන්නේ නැති නිසා කොහොමද අපි එකදිගටම හුස්ම ගන්නේ. (ඇතුලේ තියෙන වාතයම නේද නැවත නැවත cool කරලා දෙන්නේ.)
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් ඒකයි ඕකට වායු සමීකරණ කියලා කියන්නේ
@GameHubLK
@GameHubLK 5 ай бұрын
❤❤
@piumysucharitha9511
@piumysucharitha9511 3 жыл бұрын
Single, double,three pole da kiyala wen karanne kohomada mcb?
@erandakasun
@erandakasun 3 жыл бұрын
👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍
@kehutta
@kehutta 3 жыл бұрын
🙏🙏🙏
@MaduraMadura-oi3kk
@MaduraMadura-oi3kk 4 ай бұрын
MCB 20 akak 24DC walata hari yanawada
@NEWSSLanka3
@NEWSSLanka3 3 жыл бұрын
බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.
@SLHometec
@SLHometec 3 жыл бұрын
kzbin.info/www/bejne/jIiuaJaKptJkiKc Switch 5ක් දැම්මට db එකට එන්නේ L වයර් 1ඉ උද ලින්ක් එකෙ වීඩියෝ එක බලන්නකෝ ඔයාව තේරෙයි
@dananjaya4427
@dananjaya4427 2 жыл бұрын
Sir inverter gana hoda pahadili kirimak karannaki ikmanin, A to Z.
@SLHometec
@SLHometec 2 жыл бұрын
kzbin.info/www/bejne/j6bLeHtuqcpora8 මේ ලින්ක් එකේ වීඩියෝ එකක් තියනවා
Capacitor type and explain sinhala- SL Home Tec
15:05
SL Home Tec
Рет қаралды 34 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 86 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН
MCBs, how do they work?
8:22
Sabins Civil Engineering
Рет қаралды 4,1 МЛН
Ano Ang Pinagkaiba Ng RCBO At MCB?
10:02
Jun Aux TV
Рет қаралды 85 М.
SPD   Surge Protective Device    House wiring 17
14:46
Supun Chathuranga Ranasinghe - HRCC TECH - ET
Рет қаралды 15 М.
Light & plug wiring sinhal -SL Home tec
22:25
SL Home Tec
Рет қаралды 35 М.
[012] What is 3 phase electricity in Sinhala - තෙකලා විදුලිය යනු කුමක්ද?
12:27
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 43 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН