ප්‍රභාකරන්ගේ ගමේ අපි නොදන්නා කතාව - POWER HOUR - Gemunu Wanninayake | S Manoranjan

  Рет қаралды 39,862

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 194
@mendakaabeysekera9056
@mendakaabeysekera9056 10 күн бұрын
මනෝ මෙහෙම කථා කරනවා දකින්න ආසයි. "යුක්තිය" පුවත්පතේ අපි කාලයක් එකට වැඩ කළා. අවංක, නිර්භීත සහෝදරයෙක්. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයන්ට දේශපාලන විසඳුමක් අවශ්‍ය කියන අදහසේ ඉන්න දකුණේ අපිට හැමදාම ශක්තියක් වූ සහෝදරයෙක්. ජය!
@upulindrajith6070
@upulindrajith6070 10 күн бұрын
මොනවද දෙමළ ජනතාවට තියෙන්නේ ප්‍රශ්න ලංකාවේ දෙමළ වේලා ඉපදුන් අයට.
@mendakaabeysekera9056
@mendakaabeysekera9056 10 күн бұрын
@@upulindrajith6070 😄😄
@CSP2150
@CSP2150 10 күн бұрын
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 10 күн бұрын
​@@upulindrajith6070 අනේ නෑ අනේ කිසිම ප්‍රශ්නයක් නෑ. පිස්සු හැදිලනෙ ආයුධ අතට ගත්තේ. ඉස්කෝලේ ගිහින් නැද්ද ඔයා
@cg-fq2im
@cg-fq2im 10 күн бұрын
@@upulindrajith6070 දැන් ප්‍රශ්න නෑ තමයි. එහෙන් ඒ කාලෙ ප්‍රශ්න ඇති කළා
@atulatul7257
@atulatul7257 9 күн бұрын
ලංකාවේ දෙමල ජාතිවාදය ඇතිවීමට හේතුවූ සමහර කරුණු පැහැදිලිවම දැනගත්තේ මේ සාකච්ඡවෙන්. ස්තූතියි ගැමුණු සහ මනෝ.
@7417928020
@7417928020 2 күн бұрын
මම 1994 දි රත්නපුර නගරසභා පිටියෙ තිබුන චන්ද්‍රිකා ආන්ඩුව දිනවන රැලියක් අමතනව දුටුවා....එදා මෙතුමා සුදු සරමයි කමිසයයි ඇඳල හිටියේ.... කකුලේ අබාධයක් නිසා කිහිලි කරු වාරුවෙන් හිටියේ.... මම එදා සුනන්ද දේශප්‍රිය මහත්මයත්තෙක්ක ජායා රූපයක් ගත්තා... ඒ කාලෙ යුක්තියෙ මෙතුමාගෙ ලිපිය මම නොවරදවාම කියෙව්වා... බිඳුණ තල්ගස වගේ නමකින් තමයි ඒ ලිපි පල උනේ....❤❤❤❤❤❤ මම 1994 අගෝස්තු තමයි මම උසස්පෙල ලිව්වෙ....👌👌👌 මේ සාකච්ඡාව ඉතාම වැදගත්.... මම 2022 දෙසැම්බර් සිට 2023 ජූලි දක්වා යාපනය පලාලි ගුවන්තොටුපලේ රාාජකාරී කලා...ඒ කාලය ඇතුලත යාපනයේ මිතුරන් ඇැසුරු කරන්නට හැකි උනා... යාපනය කන්කසන්තුරේ මාර්ගයේ පිහිටි කොකුවිල් ප්‍රදේශයට යාබදව පිහිටි මානිපායි ගමේ මිනිස්සුන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබුන... ඔවුන් හරිම මිත්‍රශීලීයි... මේ සාකච්ඡාවට සවන් දීමෙන් මගේ මතකය වසර ගණනක් ඈත අතීතයට වගේම මෑත කාලීන අත්දැකීම් එක්ක වෙනස්ම වින්දනයක් සහ දැනුමක් ලැබුවා....කෙසේ වුවත් මනෝ අප රටේ සිංහල දෙමළ සංහිඳියාව වෙනුවෙන් කල මෙහෙවර නොගිණිය හැකි තරම් උසස්....වැඩසටහන මෙහෙයවන ඔබත් මේ සාකච්ඡාවට උපරිම සාධාරණීකරණයක් කලා.... මේ සාකච්ඡාව දිගටම ගෙන යන්න සුබ පැතුම්❤❤❤❤❤
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 10 күн бұрын
මනෝරන්ජන් you are well come AKD ලෝකෙ වටේ යනකොට ඔබ වරින් වර අපි දුටුව AKD ඉන්ටවු කරා
@CSP2150
@CSP2150 10 күн бұрын
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@jagathkuruppu9556
@jagathkuruppu9556 9 күн бұрын
ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙන චරිතයක්.අහගෙන ඉන්න ආස හරවත් සාකච්ඡාවක්.❤❤❤
@akhilapathirana7723
@akhilapathirana7723 8 күн бұрын
Mano Ranjan is what the true Sri Lankan all about. Courageous, sincerety, love to the people and defend what is right to the end.
@dineli5781
@dineli5781 7 күн бұрын
Dear Manoranjan & the team, you have done a great job to change the tamil peoples thoughts at this election and your effort became successful. Congratulations!!! Let's keep hopes about a better future 🎉❤🎉
@AppleSriLanka
@AppleSriLanka 10 күн бұрын
වටිනා මිනිසෙක්, සංහිඳියාව ඇති කිරීමට මොහුගෙන් ලොකු සේවයක් නව රජය ගන්න ඕනෙ. අපි දැක්ක මොහු අනුරට යෝජනවලියක් දෙනව ලන්ඩන් වලදි ❤❤
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 10 күн бұрын
Thank u ගැම්මා. Waiting for the next episode. What a great personality he is. Respect dear mr.manoranjan. ❤🙏🌹
@kamalabayarathna233
@kamalabayarathna233 10 күн бұрын
ගැමුණු නියම වැඩ සටහනක් ඔබගේ වීඩියෝ අපිට දැනුම ලබා දෙනවා.🙏
@CSP2150
@CSP2150 10 күн бұрын
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@bebikade4108
@bebikade4108 9 күн бұрын
පිස්සු හැදෙන කතාවක් ඉවර වෙනකල් එක හුස්මට බැලුවා ඉක්මනට ඊලග විඩියෝ එක දාන්ඩ පීලීස් ...❤❤❤❤
@gemunuwanninayake
@gemunuwanninayake 9 күн бұрын
@@bebikade4108 සෙනසුරාදා හවස 5:00 ඊලග එක Subscribe කරලා තියාගන්න 😊
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 10 күн бұрын
London සිට... මේ කතාව මීට ඉස්සර යම්තරමක් දුරට අසා තිබුනා, රාජිනිට වුනු ඒ අසාධාරණ ඛේදවාචකයත් මැනවින් දනිමි....Harrow නගරයෙන් එදිනෙදා බඩුමූට්ටු ගන්න අපි, ඒ අපේම දමිළ සහෝදරයන් සමඟ කිසිම ළබැඳියාවක්, සබැඳියාවක් නැහැ...හරිම කණගාටුයි මේ තත්වය...දැන්වත් අපි මේ ජාතිකත්වය මේ සහෝදරත්වය ගොඩනැඟීම වෙනුවෙන් එකමුතුව වැඩකරමු...මනෝරන්ජන් ඔබට කළහැකි දෑ බොහොමයි...ගැමුණු හදබැඳි ස්තූතිය මේ විෂිස්ඨ ඇරඹුම වෙනුවෙන්...අළුත් රටක අළුත් හෙටක් ගොඩනඟමු ...🙏❤️🌄
@vinodfer
@vinodfer 8 күн бұрын
❤මට වයස අව්රුදු 17 වගේ ඉදන් මම බොහොම අස්සාවෙන් සතියකට වරක් යුක්තිය පත්තරේ පලවන " අසල්වැසියාගේ දිනපොත " කියවන්න පුරුදු වෙලා තිබුණා අද තමයි හරියටම දැනගත්තේ කව්ද මේ කියන අසල්වැසියා කියලා .....මනෝ ඔබට ගොඩක් ඉස්තූති. ❤❤❤
@vijayakumaraya1866
@vijayakumaraya1866 9 күн бұрын
ෂා...නියම වැඩසටහන. අහගෙන ඉන්න ආසයි. නොදන්න කරුණු රාශියක් දැනගත්තා. දිගටම මොහු සමග කතාව කරගෙන යන්න.
@arunahewage1900
@arunahewage1900 10 күн бұрын
It’s a good program. Please continue.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 10 күн бұрын
සුපිරි කතාවක්..හොද TV series එකක් ගහන්න පුලුවන්..දිගටම continue කරමු..🖤
@asankaauth7713
@asankaauth7713 8 күн бұрын
ඔබතුමන් වැනි මිනිසුන් අපේ රටට වාසනවක්. උතුර දකුණ යා කරන්න හැකි ඔබල වැන්නන්ට හැකි. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@gajalanka95
@gajalanka95 10 күн бұрын
මතකයි මනෝරන්ජන් සහෝදරයා කැනඩාව ඉඳලා ඇමරිකාවට ආවා අපේ ජනාධිපතිතුමා බලන්න 💖💖💖💖
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 9 күн бұрын
❤ ආදරණීය අපේ සහෝදර ජනතාව හදවතින්ම වැලද ගන්නෙමු.
@sisilliyanage549
@sisilliyanage549 10 күн бұрын
මේ මහත්මයාගේ වැඩසටහන් මීට කලින් කීපයක් බලලා තියෙනවා, ඒත් අද තමා හරිම කතන්දරය ඔහු තුළින් ඉදිරිපත් කළේ , ඉතාමත් වුවමනාවෙන් මා ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇසුවා කොහොමත් දුකක් සිතුනා අපේ රටේ සිංහල නායකයින්ගේ නොමනාකම් නිසාම නේද මේ යුද්ධය ා වැඩිපුර දුර දිග ගියේ කියලා,
@MaduraKuruppu
@MaduraKuruppu 10 күн бұрын
නියමයි ඇත්ත ඇතිසැටියෙන් අප හට ලබාදීම පිළිබඳව
@shanthaudaya7813
@shanthaudaya7813 Күн бұрын
Thank u mano and gamunu. Very important discussion.
@Avdilshan
@Avdilshan 10 күн бұрын
ගැම්මා..උබේ මේ වැඩේ දැක්කෙ අද අහම්බෙන්.❤️
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 9 күн бұрын
What a nice and successful discussion I ever had about ethnic problem in srilanka! Thanks a lot. One more pls!
@vijerathnebanda8116
@vijerathnebanda8116 9 күн бұрын
Mano a wonderful person. He speaks quality Sinhala.
@nadeerawitharana3225
@nadeerawitharana3225 9 күн бұрын
හොද වැඩසටහනක්, අවසන් යුද්දය අවස්ථාවෙදි පුනුරැත්ථාපන වැඩසටහන් වලදි බුද්ධි අංශ නිලදාරින් දමිල තරැනියන් අතර විවාහයන් සිදුවුනා. එම කදවුරැ බාර නිලදාරින් එල්ටටිට දරැවන්ට ඉගෙනගැනිමට අවදානම දරාගෙන කදවුර පිටතින අධ්‍යාපනය පවා ලබා දුන්නා. විය යුතු දෙවල්, උතුරට සිංහල නායකයෙක් මෙන්ම දකුනට මහ ඇමති දෙමල කෙනක් එයි කවදා හරි .
@chamindamadagama4830
@chamindamadagama4830 10 күн бұрын
අපේ පැත්තේ පරණ පදිංචි කරුවෙක් ,,හොඳ කර්තව්‍යයක් well explain
@CSP2150
@CSP2150 10 күн бұрын
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@anuraperera6362
@anuraperera6362 6 күн бұрын
මනෝ සහෝදරයා , ඔබතුමා හරියටම හරි, ඒක මේ මැතිවරණ ප්‍රතිඵල වලින් ඔප්පු වෙනව. උතුරේ ජනතාවට හා දක්ණේ ජනතාවට නෙමෙයි, මේ බෙදීම වුවමනාවක් තිබුනෙ. දෙපැත්තෙම හිටිය අවස්ථාවාදී දේශපාලකයින් තමයි මේක කලේ. වැදගත් ඔබතුමා වැනි බුද්ධිමත් ප්‍රායෝගික අත්දැකීම් තියෙන කෙනෙක් මේක විග්‍රහ කරන විට ඉතාමත් ආකර්ෂණීයයි. ගැමුණු ඔබතුමා මේ සාකච්ඡාවන්ට තෝරා ගන්නා පුද්ගලයන් නම් විශිෂ්ටයි. ඒක වෙනස් නොකර දිගටම කරගෙන යන්න . ( වර්තමාන ආණ්ඩුවෙන් බාදා එන එකක් නැහැ ) 👏👏👏
@ZawaThuwan
@ZawaThuwan 10 күн бұрын
හොද නැවත ආවර්ජනයක් මේ සමාජයට ❤❤
@MaliniDharmathilake_CriZpy
@MaliniDharmathilake_CriZpy 9 күн бұрын
හොඳ සමාජ දේශපාලන විග්‍රහයක්..🕯එක දිගටම බැලුවා
@pushpaepitakaduwagamage438
@pushpaepitakaduwagamage438 Күн бұрын
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යානයෙන් ලබාපු අධ්‍යාපනය සංහිඳියාව ඔහූගේ ජීවිතය ට ලැබුන ශක්තිය ඉමහත්.ආඩම්බර යි ඔබ ගැන.....
@atampahura
@atampahura 10 күн бұрын
හරිම ආසාවෙන් බැලුවා ගැමුණු
@dammikawansatilake6599
@dammikawansatilake6599 10 күн бұрын
ගැමුණු සහෝදරයා මනොරංජන් හොඳ කියවීමක් තියෙන ඇකඩමික් නොවන ඇකඩමික් මිනිහෙක්..ඔහුගෙන් මේ අලුත් සිස්ටම් වෙනසට මහජනයාට ගන්න ගොඩක් දේවල් තියෙනවා..ඔයා දක්ෂවෙන්න ඒ දේවල් හරියටම analytically එයාගෙන් ගන්න..ඔබට ජය
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 9 күн бұрын
මනෝ, මම ඉතාම ආදරය කරන දේශපාලන චරිතයක් ,
@SadaRanasinghe
@SadaRanasinghe 2 күн бұрын
Sundara manussayek ❤
@lakmalwadugamage9223
@lakmalwadugamage9223 10 күн бұрын
Valuable person to this mother land
@wasanthajothiyarathna247
@wasanthajothiyarathna247 6 күн бұрын
ඉදිරියටත් මෙතුමගෙ අද්දැකිම් සහිත සකචවක් බලාපොරොත්තු වෙනව,අද තරුන පරම්පරාව ඇසිය යුතුම සකච්චාවක් මෙක දිර්ගයු වෙවා ඔබට තෙරුන් සරනයි
@Travelkorea한국여행2030
@Travelkorea한국여행2030 3 күн бұрын
සුපිරිම සාකච්ඡාවක්❤
@isurusrinath9904
@isurusrinath9904 10 күн бұрын
ඔයා නියම නාඩි අල්ලන්නේ❤ ආදලෙයි දෙන්නටම❤❤
@CSP2150
@CSP2150 10 күн бұрын
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 5 күн бұрын
මෙවැනි වටිනා මිනිස්සු කී දෙනෙක් නැතිවෙන්න ඇද්ද ... හරි ආසාවෙන් විස්තර ඇහුවෙ
@UdeshSenarath
@UdeshSenarath 9 күн бұрын
හරිම අසාවෙන් අහගෙන හිටියේ, මරු නියමයි වැඩේ, දිගටම යමු ජයවේවා 👍🏿
@nimaliperera9457
@nimaliperera9457 9 күн бұрын
ස්තූතියි ....සහෝදරයා .. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ... හදවතටම දැනුන වැඩසටහනක් ... ස්තූතියි ...ගැමුණු ❤
@bertyabegunawardana8704
@bertyabegunawardana8704 4 күн бұрын
මනෝ රන්ජන් සහෝදරයාට විග්‍රහයට ගොඩක් ස්තූතියි❤❤❤❤❤
@chamilanawarathna4792
@chamilanawarathna4792 2 күн бұрын
Well explanation.. respect ..
@kalegana
@kalegana 10 күн бұрын
Please continue this discussion
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 10 күн бұрын
Great explain well done. Mr manoranjan
@rasikaweragama5537
@rasikaweragama5537 5 күн бұрын
Thanks Gamunu for the great chat with Manoranjana.. Looking forward to the next episodes ..!
@dhammikarajapaksha7952
@dhammikarajapaksha7952 7 күн бұрын
Respect Mr. mono & Gemunu to give us perfect story.
@JMPRana
@JMPRana 5 күн бұрын
බොහෝම ස්තූතියි දෙන්නටම
@sunethradissanayake641
@sunethradissanayake641 10 күн бұрын
Thank you 🙏
@surangisurangi6001
@surangisurangi6001 8 күн бұрын
ඔබතුමාට දීර්ඝයුස ලැබේවා ජේසු පිහිටයි.
@dhanushkasameera3606
@dhanushkasameera3606 22 сағат бұрын
Respect sir. Apewa me thanata genawe me kalakanni horu rela. Ranila ubata gewanna wenawa wandi. Lesthi weyan kiywaru nakiya
@shiranthijoseph1786
@shiranthijoseph1786 2 күн бұрын
මනෝ Sri ඔබ අවංක පිරිසිදු සිතක් ඇති මානුෂිය සහොදරයෙක් මාගේ එකම ඉල්ලිම අහිංසක සමගියෙන් ජිවත් වෙන්න ආශා දමිල ජනතාව ඉන්නවා සිංහලත් එසේම කොටසක් ඉන්නවා ඒ සමාජය ගැන සිතා අපෙන් ඈත් වෙන්න දමලායන්න සිතන්න වත් එපා අනුර සහොදරයා ට ශක්තියක් වෙන්න ඔබට දිර්ගායුස
@KrishanthiAnoja-m6g
@KrishanthiAnoja-m6g 8 күн бұрын
Vadagat katavak api adarai 🇱🇰 ceyalu dantama jathi bada na❤❤❤
@Yakkaravana
@Yakkaravana 9 күн бұрын
ලංකාවේ සිටින විශිෂ්ට මාද්‍යවේදියෙක් ඒවගේම විශිෂ්ට බුද්ධිමතෙක් මනෝ ❤❤❤ මේ වගේ සම්මුබ සාකච්ඡාවක් රැගෙන මේ වගේ සැගවුනු අවංක ජාතික වීරයෝ රටට අනාවරණ කිරීම පිලිබදව උත්තමාචාරය.... ❤❤❤
@DonRobert-ei8yl
@DonRobert-ei8yl 9 күн бұрын
Thanks gamunu.. Nice program.. Hope to see more with mano..
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 8 күн бұрын
Actual political condition of all sri lankan without dividing sinhala ,Tamil or muslim . This is political cross section of the country . Salute the channel and mano great brief episode
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh 8 күн бұрын
මෙයාගේ තව වැඩසටහනක් කරන්ට
@chrispeter6165
@chrispeter6165 10 күн бұрын
Good talk show
@jayasingheherath4483
@jayasingheherath4483 10 күн бұрын
ගැමුණු මම මනෝරංජන් යුක්තියේ ලියූ ලිපි කියවා ඇත. ඔහු නැවත ගෙන්වාට ස්තුතියි
@PathumKumara-xd6xb
@PathumKumara-xd6xb 8 күн бұрын
රටට වටින සම්පතක්.මේ තුමා
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 9 күн бұрын
Kindly produce a memoir about your lifestory.. thank you for the yeoman service for the country
@user-ic2et6hw3v
@user-ic2et6hw3v 9 күн бұрын
Thanks!
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 9 күн бұрын
Thank you Mr Manoharan
@bhathiyajayaweera5188
@bhathiyajayaweera5188 9 күн бұрын
Very interesting interview..... I suggest translating this or translate or subtitles in tam8nl and english and reproducing ....
@damithsandaruwan5558
@damithsandaruwan5558 6 күн бұрын
අනිත් episode ඉක්මනින් දාන්න
@gemunuwanninayake
@gemunuwanninayake 6 күн бұрын
@@damithsandaruwan5558 අද හවස 5:00
@mohamedazeem5017
@mohamedazeem5017 4 күн бұрын
One of the best podcast
@Adthl503
@Adthl503 8 күн бұрын
Thank you 🎉❤🎉
@shehandissanayake8078
@shehandissanayake8078 9 күн бұрын
Mara kathaawak❤
@AkilaPerera-d6r
@AkilaPerera-d6r 5 күн бұрын
ද්‍රවිඞ මිනිසුන්ගෙ මුහුණුවල අමුතුම මනුස්ස පාටක් ලැදියාවක් කාන්දු වෙනවා. මනුෂත්වය දිනෙවා.
@krishnaabdeen9333
@krishnaabdeen9333 7 күн бұрын
THANKS FOR BOUGHT
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 9 күн бұрын
මම මේ මහත්තයා ගෙ වීඩියෝ එකක් දැක්කා. අසූ ගණන් වල කලබලකාලේ මෙයාලව ආරක්ෂා කරමු සිංහල අම්මා කෙනෙක් ව හොයාගෙන ගිහින් දෙන්නටම ඇඩෙනවා 😢
@DESH791
@DESH791 10 күн бұрын
අහල තිබුන චරිතයක් මෙහෙම ගෙන්නල කතා කරපු එකට එකෙන්ම.🙏🙏
@vihangag1400
@vihangag1400 10 күн бұрын
Great Job Brother 💪❤
@AnilPannila-zx4jb
@AnilPannila-zx4jb 9 күн бұрын
Excellent , please do more parts
@rtynkvimara
@rtynkvimara 8 күн бұрын
Aththa kathawa api eka iskole
@champakumudini3096
@champakumudini3096 9 күн бұрын
මං හිතන්නෙ මට මතකයි මනෝව .ඔයා සංහිඳියාව සදහා හොද පාලමක්
@GihanKarmal
@GihanKarmal 9 күн бұрын
Great 👌
@siridahanayake380
@siridahanayake380 4 күн бұрын
excellent explanation...
@Novasam-1182
@Novasam-1182 5 күн бұрын
Stunning ❤
@wbmtbandara2217
@wbmtbandara2217 10 күн бұрын
Thanks dear Gamunu
@sumedhadasanayaka5092
@sumedhadasanayaka5092 10 күн бұрын
KP -Kumaran පද්මනාදන් ගැන video එකක් කරන්න බැරිද? එයා දැන් කොහෙද ඉන්නේ?
@nimaliperera9457
@nimaliperera9457 9 күн бұрын
ආ.......... KP ...ද.... ඌ කොටින්ගේ බූදලයම රාජපක්ෂලට පවරලා.... එක්කෝ දැන් උගන්ඩාවේ ....නැත්නම් ඌ පස්ගම.....😂😂
@sandeepalakshan8269
@sandeepalakshan8269 9 күн бұрын
මනෝ දැකීමත් සතුටක්❤
@ajithkithsiri8054
@ajithkithsiri8054 9 күн бұрын
Respect 🙏
@rtynkvimara
@rtynkvimara 8 күн бұрын
Supiri
@nimalsiripala9417
@nimalsiripala9417 8 күн бұрын
Excellent !
@MS-co2in
@MS-co2in 8 күн бұрын
NIYAMAI
@NiranjanKumar-j3b
@NiranjanKumar-j3b 8 күн бұрын
What a episode ❤ we need nother one.
@ddandrews6472
@ddandrews6472 7 күн бұрын
Hello Gemunu, Can you please seriously consider doing a video series or more videos with S. Manoranjan? Manoranjan is an immensely valuable journalist and an intellectual our country has ever produced because of his particular experience, knowledge and background. These kind of guys are real national assets. His proficiency in Tamil, Sinhala and English as well as his knowledge about the Tamil society(and Sinhala society) in all parts of the island is invaluable to us to shape our future. This is a guy that we must incorporate as a key social/cultural/political figure into our national debate and the structure of our political future with the NPP as the current political force. There has never been a good time for Manjoranjan to settle back in the island and continue where he might have left his work in the past due to the security threat that he had faced amid the conflict with the LTTE. There is so much Manoranjan can teach and we can learn from him. It is about time we do that. Thank you
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 7 күн бұрын
Great ❤❤❤🎉🎉🎉
@ChamikaraSenarathna
@ChamikaraSenarathna 10 күн бұрын
Good Content
@dharmawansakumara1653
@dharmawansakumara1653 10 күн бұрын
Niwedakaya katha karanawa wedina
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 10 күн бұрын
Great job well done bro
@uddikabandaranayake6461
@uddikabandaranayake6461 8 күн бұрын
Good work
@mobilelanka368
@mobilelanka368 5 күн бұрын
National list eken parlimethuwata ganna thibbe...
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 10 күн бұрын
නන්දන එක්ක කෙසෙල්වත්ත ප්‍රේමදාස සහ hema ගෙ මුල් ආරම්භ ය ගැන කතා කරන්න
@CSP2150
@CSP2150 10 күн бұрын
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@praneethiddagodage2462
@praneethiddagodage2462 5 күн бұрын
Good content bro. As always ❤👏
@krishanruwan946
@krishanruwan946 6 күн бұрын
Great program I am against racism and religion terrorism,
@manjulasenarathna6268
@manjulasenarathna6268 6 күн бұрын
❤🎉🎉❤good
@senavirathneigpc
@senavirathneigpc 5 күн бұрын
💥💥💥
Каха и лужа  #непосредственнокаха
00:15
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 161 МЛН
'The' රාමනාදන් අර්චුනා
1:27:39
SL VLOG
Рет қаралды 52 М.
Michael Pilarczyk Is EINDELIJK EERLIJK Over RIJK Worden
2:48:48
Lotgenoten Podcast
Рет қаралды 330 М.
Epstein, les secrets d'un monstre | Idriss Aberkane reçoit Xavier Raufer
2:16:22
Idriss J. Aberkane
Рет қаралды 1,1 МЛН
Comprendre la guerre qui vient ? Henri Guaino [EN DIRECT]
3:41:22
Thinkerview
Рет қаралды 941 М.