දැන් වතුකර දෙමළ කියලා ජාතියක් නෑ - POWER HOUR - Gemunu Wanninayake | S Manoranjan

  Рет қаралды 9,682

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 107
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Күн бұрын
වටිනා සංවාදයක් ,, මෙතුමාව 83 ජූලි කළබල වෙලාවෙ ගෙදරක හන්ගගෙන ආරක්ෂා කළේ සිංහල ගෙදරක අම්මා කෙනෙක් ,, හොඳ ඔලුවක් ,, සතුටුයි
@asankawaidyarathna5505
@asankawaidyarathna5505 14 сағат бұрын
You Tube අවකාශයේ මා දුටු විශිෂ්ට ම සංවාදයක් ❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 Күн бұрын
බලාගෙනම හිටියෙ ගැමුණු මනෝ මහත්මා එක්ක සාකච්චාවක් . දිගටම කරගෙන යන්න. අද ලංකා සිතියම බලමුවාම දැනෙන සතුට කියල නිමක් නැහැ❤🎉
@nalinj1
@nalinj1 Күн бұрын
ගැමුණු ඔයා කරන්නෙ මේ next level වැඩක්.පුලුවන්නම් මේ ගැන කාටහරි පොතක් ලියන්න.කේස් ස්ටඩි එකක් කරන්න.ෆිල්ම් එකක් කරන්න.වාර්ථා වැඩසටහන් කරන්න.ඒ මේවා ආයෙ නොවෙන්න. JR කියන්නෙ කොහොම පුද්ගලයෙක්ද කියල කියන එකේ මගේ තිබ්බ ලොකු හිස් තැනක් මනෝරන්ජන් අද පිරෙව්වා.මම ඔහු දන්නවා කලින් ඉඳන්ම සේපාල ගෙ චැනල් එකේ විඩියෝ වලින්. දෙමල මිනිස්සු කියන්නෙ හරිම දක්ශ මිනිස්සු .අපි ඒ මිනිස්සුන්ගෙන් හරියට මේ රටට වැඩක් ගත්තෙ නෑ ඒ මිනිස්සුන්ට රටට වැඩක් කරන්න දුන්නෙත් නෑ.අපේ දේශපාලකයොන්මයි ඒකට වග කියන්න ඕනා. දැන්වත් එකතුවෙලා වැඩ කරමු.සිංහල මිනිස්සු උතුරට ගිහින් එහේ මිනිස්සුන්ගෙ මනසේ තියෙන වැරදි චිත්‍රය අයින්කරන්න ඕනා.ඒක අපේ වගකීම.
@DharmasiriRathnayake-sd9pi
@DharmasiriRathnayake-sd9pi Күн бұрын
ගැමුණු මනෝරංජන් මහතා සමඟ ඉතා රසවත් වීඩියෝවක්.. ඔහු සමඟ තවත් අත්දැකීම් බෙදා ගැනීමට උත්සාහ කරන්න.
@judejones9429
@judejones9429 Күн бұрын
මල්ලි ඔබගේ වැඩසටහන ඉතාමත් අගය කරනවා. මොකද මෙතුමන් වගේ කෙනෙක් ගෙනල්ලා ඔහු ඒ කතා කරන්නේ තිත්ත ඇත්ත එදා ඉදලම තිබ්බ රදල වාදය😊 යහපත් සමාජයකට මෙවැනි පිරිස් බොහෝ ඉන්නවා ඒක මම දන්නවා ඔවුන් නිතරම සම්බන්ධ කරගෙන මේ වගේ වැඩසටහන් සමාජයට දෙන්න ඒක ඔබගේ යුතුකම සහ මම ඉතාමත් අගය කරනවා👏👍👍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 18 сағат бұрын
බොහොමත්ම සාරගර්භ සාකච්ඡාවක් තුලින් කෙරෙන සමාජ දේශපාලන සාක්ෂරතාවයන් ලබාදෙන විෂ්ලේෂනාත්මක වැඩ දාමයක්...ප්‍රණාමය ගැමුණු හා මනෝරන්ජන් මහත්වරුනි....(සාකච්ඡාව තුල කියැවෙන පොත්වල තේමාවන් description එකේ පලකිරීමට පුළුවන් නම් ඉතාමත් ප්‍රයොජනවන්....)🙏❤️🌄
@LiveMusicTvSamith444
@LiveMusicTvSamith444 21 сағат бұрын
දෙශපාලකි වශයෙන් ජනතාව 2024 මහ මැතිවරණයේ එක තැනකට පැමිණිම උතුරු සහ දකුණේ දේශපාලනික මේ වෙනස්ව්ම ගැන මනෝ එක්ක episode එකක් ගෙන්නකෝ
@sugathagnana6325
@sugathagnana6325 12 сағат бұрын
මම වැලිකන්දේ පන්සලක වැඩඉන්නේ. මෙහෙ මිනිස්සු යුද්ධයට මුහුණ දුන් අය. මේ අය මේ ඇත්ත දැනගන්න ඕන. ඒ නිසාම මෙම වැඩසටහන් පෙල මේ පලාතේ අයට දැනගන්නට බොහෝ දෙනෙක් අතරේ බෙදාහරිනවා. ස්තූතියි ඔබ දෙපලට.
@chandraniranaweera5777
@chandraniranaweera5777 Күн бұрын
ඉතාම වැදගත් සාකචිචාවක් ස්තුතියි ගැමුනු ඔබට තවදුරටක් බලාපොරොත්තු වෙනවා මෙවන් වැඩසටහන්
@niroshanprasannakowilthann797
@niroshanprasannakowilthann797 Күн бұрын
වටින වැඩක් ගැමුනු පුලුවන් නම් දිගටම කරන්න සාමාජෙ මිනිස්සුන්ට මාර වටිනව තෑන්ක්ස් ගැමුනු සහ මනෝරනජන් දෙන්නටම
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v Күн бұрын
මෙක series එකක් වගේ මනෝ එක්ක තව වැඩසටහන් 10 ක් වත් කරන්න
@abayasinghabandara1791
@abayasinghabandara1791 8 сағат бұрын
ගොඩාක් අපි උඩින් අහලා තිබ්බ කතාවලට ඇත්ත ස්වභාවය ඇත්තටම මේ වෙලා තියෙන දේවල්වල යථා ස්වභාවය අවබෝධ වෙන්න හොඳම සංවාදයක්. අපිත් විවිධ දේවල් ගැන හිතාගෙන හිටපු මතවාද මේ වගේ සංවාද අහපුවාම වෙනස් වෙනවා❤
@nipunaamapriya1957
@nipunaamapriya1957 Күн бұрын
සෑහෙන්න අලුත් දේවල් දැනගන්නවා. දිගටම සංවාදය කරන් යමු. ජය ❤
@LiveMusicTvSamith444
@LiveMusicTvSamith444 Күн бұрын
සුපිරි කතා ට්කක් ඇහුවා ❤
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda Күн бұрын
ඇත්තටම මෙතුමගේ තව වැඩසටහන් මාලාවක් ඕනි අනිවාර්යයෙන්ම...❤❤❤
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Күн бұрын
❤ ආදරෙයි! ආදරෙයි! ආදරෙයි! මගේ සහෝදර දමිල ජනතාවට. අපි එක අම්මගේ දරුවෝ!
@earth4818
@earth4818 15 сағат бұрын
බොහොමයක් දෙනා නොදන්නා කරුණු. මේවා වර්තමානයටත් අනාගතයටත් ලියා තබන්න ❤
@UdeshSenarath
@UdeshSenarath 17 сағат бұрын
මට නම් මේ කතාව අහන්න කන් දෙක මදි, ආදරණිය හිතවතුනි ඔබත් මේ ඇත්ත කතාව අහන්න එකතු වෙන්න, ජයවේවා ගැමුණු bro❤️💪🏿
@pkds1983
@pkds1983 Күн бұрын
ජේ.එන් ඩික්සිත් ලියපු ⁣පොත ගැනැත් කතා කරමු ❤❤
@rohanfernando4745
@rohanfernando4745 Күн бұрын
මෙවන් අය සමාජයේ ඉතිරි වී සිටීම සමස්ත ජාතියක් ලෙස අපි ලද වාසනාවක්.මෙවන් උගතුනගෙන් සමාජය සුවපත් කරන්න ගත හැකි මෙහෙවර අනන්තයි අප්‍රමාණයි.
@Mayuravgm
@Mayuravgm 19 сағат бұрын
මේ පොඩ්කාස්ට් දෙමළ සමාජයට නැරඹීමට පුලුවන් විදියට විකාශනය කිරීම කල යුතුය .ලොකු වටිනාකමක් ඒ සමාජයටත් ගතහැකිය
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 16 сағат бұрын
Very informative discussion ..Thank you ..next level vibe ...well done ගැමුණු ❤
@kavindadissanayake8060
@kavindadissanayake8060 Күн бұрын
දිගටම අරන් යන්න ඕන කතිකාවක් ❤
@chanakalin
@chanakalin Күн бұрын
මේ අත්දැකීම් එන්න ඕනෙ පොත් විදියට
@MrStpnwolf
@MrStpnwolf 23 сағат бұрын
Gemunu thanks a lot for bringing these interesting interviews with people with such a wealth of knowledge such as Mr. Manoranjan and Mr. Weerarathne. We need extended coverage from both these gentlemen. I am so surprised by some of the reporting on this channel about Sri Lanka-just unbelievable. I have two questions for Mr Manoranjan: I remember during the early 80s Sri Lanka did not have diplomatic relations with Israel. However, I remember that an Israeli interest section was opened within the premises of the US embassy during this time. It must be the time that Israel was training both the Sri Lankan army and the LTTE. My question is did the SL government of JRJ know about this double game and if so why was it allowed? The second question is a general question about the world economic situation and how Sri Lanka should maneuver in these waters? Since Mr Manoranjan has lived in Canada and traveled to other countries, does he think there is a viable economic model that does not hinder personal freedoms which are taken for granted in Western democracies? You can have rapid economic growth in a dictatorial state (Ex China) or you can follow a liberal economic policy with its attendant problems. Is there are a third option that he sees? The new NPP government will have to answer this question fairly soon. One cannot have it both ways. Specially since the fall of the Soviet Union and China's economic about turn in 1978 or so (Deng xia peng) it is apparent that planned economies like what they had in Soviet Union and China earlier are not viable. what is SL's best path forward?
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Күн бұрын
What a great experience. Great explain. Well done. Mr manorangan
@PrasannaGamage-wl3ew
@PrasannaGamage-wl3ew Күн бұрын
Super simple analysis. Excellent job.
@sunethradissanayake641
@sunethradissanayake641 Күн бұрын
බොහොම ස්තුතියි ! අපව දැනුවත් කලාට
@sujithjayasinghe4818
@sujithjayasinghe4818 Күн бұрын
Seriously. Very educational and informative. This gentleman should be in the ruling elite. Very well read and educated. Honestly I will follow you for further videos. Thank you young man. Keep it up. You are doing a great job. Blessings
@Adthl503
@Adthl503 Күн бұрын
This is a very good idea... Digitally documentation of his knowledge 🎉🎉
@sgf833
@sgf833 Күн бұрын
දේශපාලනය,ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නෙ නැතිව මේ වගේ සාකච්ඡාවක් මෙහෙයවනු බෑ.
@ddandrews6472
@ddandrews6472 Күн бұрын
Hello Gemunu, Thank you very much for bringing in Manoranjan for another priceless interview. As you can see clearly the wealth of knowledge this guy carries in his head, you can see how fortunate for us that he has managed to survive the LTTE's repeated assassination attempts. His knowledge, experience, view and interpretations are of pin point accuracy with sharp intellectual observations of our recent political past. We need this gentleman in the NPP government as a top advisor because as he stated and warned here, the destructive and inhumane underline system of the state still exists within Sri Lankan political and economic system and all the achievements of the last two years through the sheer anger and awakening of the mass public can be reversed anytime with local and international regressive and destructive forces. It will be an ongoing struggle to protect and preserve what we've achieved through the founding of the NPP government because as Manoranjan stated clearly here the "deep state" is still very much active and alive. In order to dismantle and weaken that "deep state" and protect the future of our island and the future of our children, we need true gentlemen like Manoranjan in our political arena, active in the political debate and activism. I expect the NPP government to bring Manoranjan as a key advisor to the government in local and international political affairs. I have no doubts Manoranan has a very good idea about how to shape our future on how to address the age old issue of North and South. I have no doubts he has a very good idea about the political governing system that we should devise and adopt for the long term future of our people. Thank you again for bringing in this gentleman for this interview series. Please keep this conversation going.
@HansakaWeerakoon
@HansakaWeerakoon Күн бұрын
නැවත මෙහෙම දෙයක් නොවෙන්න රජයක් සමාජයක් විදියට ගතයුතු ක්‍රියාමාර්ග ගැන මනෝ මහත්මයගේ අදහස කුමක්ද. තව අවුරුදු 2,3,10,20,50 කට පස්සේ මෙය වීමේ අවදනමක් තියෙනව නේද?
@atampahura
@atampahura Күн бұрын
ෂා නියමයි
@hccreations5478
@hccreations5478 Күн бұрын
මීට වඩා ඉක්මනින් ඕනි වීඩියෝ එක.😁
@MAFuard
@MAFuard 23 сағат бұрын
Excellent explanation A to Z
@vipulajayabahu3097
@vipulajayabahu3097 Күн бұрын
එනකං බලං හිටියෙ ගැමුනු
@dumindawijayathunga
@dumindawijayathunga Күн бұрын
Super well Alan with a rai superb 🎉
@dumindawijayathunga
@dumindawijayathunga Күн бұрын
Prabhakaran organising very good. Suicide training is very difficulty ( most) . Black tigers are trigaly life as a weapon .
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt Күн бұрын
Ltte එක අවසන් කර චින ය ඉන්දියාව ලංකාවේ කොවස් බේදාගෙන MCC එක හරහා ලංකාව අැමරිකාවට පවරගන්න ගහපු ගේමක්ද?
@PrabathNalaka-gw6nh
@PrabathNalaka-gw6nh 5 сағат бұрын
Marama lassanai dawasak unath eka digata ahan inna puluwan❤
@Vishwaprabath02
@Vishwaprabath02 21 сағат бұрын
ප්‍රභාකරන් මේ යුධ මානසිකත්වයට එන්න එයාගෙ පුංචි කාලෙ බලපාපු මොකක් හරි අත්දැකීමක් හරි දෙයක් තියනවද ඒ ගැන මනෝරංජන් මහත්මයා මොනවද දන්නෙ. Please explain ❤
@NiranjanKumar-j3b
@NiranjanKumar-j3b Күн бұрын
Super 👍
@BfdzR7t
@BfdzR7t 52 минут бұрын
Excellent program.
@damithchathuranga3502
@damithchathuranga3502 Күн бұрын
Unread History , thank you both of you,,,
@cg-fq2im
@cg-fq2im Күн бұрын
We want more episodes with Mr.Manoranjan. Very interesting and informative video. Thank you Mr Gamunu wanninayake ❤👍
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 18 сағат бұрын
Thanks dear...
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Күн бұрын
Best program in KZbin ❤❤
@poshpoise7746
@poshpoise7746 Күн бұрын
Project Bican කියල වැඩසටහනක් ගැන , LTTE යුද්ධය අවසන් වූ දිනවල ,මම රාවය පත්තරේ තනිකර සම්පූර්ණ පිටුවක් ආර්ටිකල් එකක් තිබිලා කියෙව්වා. එකේ තිබුනා, යුද්ධයේ නිමාව , අවුරුදු 2 කහමාරක foreign project එකක් කියලා... මනෝ සහොගේ කතාව එකට ගැලපෙනවා.. ඒ ගැන වැඩි විස්තරයක් දැන ගන්න කැමතියි, මනෝරංජන් මහතාගෙන්.
@kasunudara4824
@kasunudara4824 Күн бұрын
ඒ ආටිකල් එකේ විස්තරයක් හොයාගන්න පුළුවන් ද
@AnilPannila-zx4jb
@AnilPannila-zx4jb Күн бұрын
Excellent ,i have been waiting for the second one
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Күн бұрын
GREAT WORK NO WORD TO APRICIATE
@jagathsirinimala9020
@jagathsirinimala9020 15 сағат бұрын
රටම දැනුවත් විය යුතු කරුණු
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh 15 сағат бұрын
මෙතුමා එක්ක උමා මහෙෂ්වරන් කුට්ටමනි තංගතුරෙ සබාරත්නම් ඇතුලු උතුරේ හිටිය නායකයින් ගැන වැඩසටහනක් කරන්ට මතුමා සමග
@MaliniGanewatta
@MaliniGanewatta Күн бұрын
Good discussion
@rtynkvimara
@rtynkvimara Күн бұрын
Please do it in tamil as well so others will also understand what happened.
@kasthurisamantha7950
@kasthurisamantha7950 19 сағат бұрын
Ape game akek sathututi manooo
@nimalwijesinha4622
@nimalwijesinha4622 Күн бұрын
@rupijayasinghe5763
@rupijayasinghe5763 21 сағат бұрын
🙏🙏🙏🇱🇰❤️✌️
@kumarirodrigo6726
@kumarirodrigo6726 Күн бұрын
Superb
@upulindrajith6070
@upulindrajith6070 Күн бұрын
Unp සත්තු තමයි මේ සෙරම කලේ. දෙමළ සිංහල කියන්නේ එකම සිතිවිලි ජාති දෙකක්. අපි දෙගොල්ලගෙම මනුස්සකම ඉහලින්න්තියන.ජාති දෙකක්
@nilminihewa1106
@nilminihewa1106 Күн бұрын
දෙමළ සිංහල විතරක් නෙවෙයි ලෝකේ කොහේත් මනුස්ස සිතුවිලි එකයි 😂😂 මේ රටේ දෙමළ මිනිස්සුන්ට විතරක් මොකක්ද දන්නේ නැහැ සිංහල මිනිස්සුන්ට නැති 😂 දෙමළ මිනිස්සු වෙනත් රටවල් වලට ගිහින් පුරවැසිකම අරන් ජිවත් වෙද්දී ඒ ගැටලුව ඇති වෙලා නැහැ ද 😂 ලෝකේ කොහේත් රටවල බහුතරයක් ජීවත් වෙන අයගේ භාශාව තමයි රාජ්‍ය භාශාව වෙන්නේ ඉතින් රාජ්‍ය සේවය තුල වැඩ කරන්න සිංහල භාශාව අවශ්‍යයි කිව්වාම කොහොමද ඒක වරදක් වෙන්නේ 😂 ඒක ඔයිට ඉදිරියට ගිහින් මේ රටේ ඔක්කොම අයට සිංහල අනිවාර්යය කරන්න පාසැල් වල ඉගැන්වීම කිරිම තමයි මේ රටේ කරපු නැති වරද . ඒ මිනිස්සු වෙන රටවල් වල කටවල් ගහගෙන ඒ රටවල් වල ක්‍රමයට අනුගත වෙලා ජිවත් වෙන්න පුළුවන් නම් මේ රටේ මොකද එහෙම ජීවත් වෙන්න බැරි. එයාල ඔච්චරටම උඩ ගියේ උඩින් ඉන්දියාව තිබුනු හින්දා තමයි මැලේසියාව අද අපේ රට වගේ ඉන්දියාවේ ලගින් උන්න නම් මැලේසියාවට වෙන්නෙත් මේ ගැටලුව තමයි මම දැක්කා මැලේසියාවෙ දෙමළ කෙනෙක් කියලා තියෙනවා අපේ නිජබිම මැලේසියාව කියලා 😀😂. මෙතුමාට අමතක වෙලා වගෙයි අමිර්තලිංගම් ලා මස් රාත්තලම ඉල්ලපු එක ගැන එහෙම 😂
@dumindawijayathunga
@dumindawijayathunga Күн бұрын
Sakkilin da nagitin da ida notabiya yutui .
@vijerathnebanda8116
@vijerathnebanda8116 Күн бұрын
These stories terrifies me. We are in such a mess. Nothing has been solved so far.
@nisaljayawardana6715
@nisaljayawardana6715 14 сағат бұрын
👌❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Күн бұрын
Great 👍 👌 ❤❤
@freestyleguitar1704
@freestyleguitar1704 14 сағат бұрын
👍
@rtynkvimara
@rtynkvimara Күн бұрын
Ammo . Hithaganath baha. Minissu rawattana widiha me palakayo. .
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh 15 сағат бұрын
මෙතුමත් වාමාංශික අදහස් දරන්නෙක් වාමාංශිකයන්ගේ ජාතිය සිංහලද දෙමළද අදාල නෑ ඔවුන් විශිෂ්ටයි
@mendakaabeysekera9056
@mendakaabeysekera9056 Күн бұрын
ගැමුණු, LTTE වසර දෙකහමාරක් තුළ තාර්කික අවසානයකට ගිය බවට මනෝ කියන ? ප්‍රකාශය විස්තර කරන වෙනම වැඩසටහනක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ප්‍රභාකරන්ගේ පරාජයට හේතු පිළිබඳ මනෝගේ විග්‍රහය වැදගත්වේවි
@gemunuwanninayake
@gemunuwanninayake Күн бұрын
@@mendakaabeysekera9056 අපි කරමු අනිවාර්යයෙන් 🖤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Күн бұрын
Nice ❤
@priyanthafernando5511
@priyanthafernando5511 Күн бұрын
🎉❤
@namalherath2011
@namalherath2011 16 сағат бұрын
❤❤❤❤🎉🎉🎉
@madushanvlogs119
@madushanvlogs119 20 сағат бұрын
Aparade chanden passe karanne thibbe meka
@exploreyoung6534
@exploreyoung6534 14 сағат бұрын
ඔය සිරිල් මැතිව් ලිව්වා කියපු කතා ලියාලා තිබ්බේ වෙන කෙනෙක් නේද. සිරිල් මැතිව් තමුන්ගේ නමින් පබ්ලිෂ් කරේ
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh 13 сағат бұрын
මෙතුමා ලියපු පොත් නැද්ද නැත්නම් මෙතුමා සමගම මේ දැනුම අද්දැකීම් වැලලිලා යන්ට කලින් පොතක් ලියන්ට උනන්දු කරන්ට ඒකට පහසුකම් සලසලා දෙන්ට පුලුවන්නම් වටිනාකම කියලා නිම කරන්ට බෑ
@nalinabesekara5189
@nalinabesekara5189 Күн бұрын
❤️❤️
@dumindawijayathunga
@dumindawijayathunga Күн бұрын
Watukare sakkili Tamil la ta kind Wenda giyoth finish tamai . Oun ta tanni ( water) , houses ( lime) , nodi Current (Electricity) , gini taba destroy Kala yutuya.(Defeaneatly) .
@SamareDoTelke
@SamareDoTelke 8 сағат бұрын
ubt sanipa nadda pisso
@ashanprabashwara97
@ashanprabashwara97 Күн бұрын
🌹
@realvam1992
@realvam1992 Күн бұрын
@alexkurera5908
@alexkurera5908 Күн бұрын
🇱🇰👌
@dumindawijayathunga
@dumindawijayathunga Күн бұрын
L.T.T.E ya such a huge weemata main saadakaya nan Jaffna Librarya fire and destroy kirimaya.
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz Күн бұрын
JR karanna hadapu da karanna dunna na.aka kala indiyawa.1977 dubai singpuruwa keyana ratawal wala dan waga deyunu na.aka labanna tebuna lankawata.akata game dunna ඉන්දියාව
@dumindawijayathunga
@dumindawijayathunga Күн бұрын
Terrorism always cruel , no rules , but leàgally Army disiplionability ,scientifically ,
@veronikastrickler3924
@veronikastrickler3924 7 сағат бұрын
Neo liberal arithikayakin thamai rata hadanne puluwan
@krishanruwan946
@krishanruwan946 Күн бұрын
Lankan people should United against to every opticals
@NalinDilruk
@NalinDilruk 14 сағат бұрын
Oka ein cls dan na oday
@poojianidaniel2488
@poojianidaniel2488 21 сағат бұрын
indian amudawa lankawata apu atuwa gana wisterayak kiyann.
@vijayakumaraya1866
@vijayakumaraya1866 Күн бұрын
ජේ ආර්ගේ මල්ලිගේ නම H. W. ජයවර්ධන නෙමේ M. D. H ජයවර්ධන.
@vipulajayabahu3097
@vipulajayabahu3097 14 сағат бұрын
නෑ , MDH ජයවර්ධන වෙන කෙනෙක් , කඩුවෙල මන්ත්‍රී . HW තමා JR ගෙ මල්ලි
@aruntharaka7534
@aruntharaka7534 22 сағат бұрын
මනෝ ආදරනීය මිනිසෙක්.❤️
@nuwanchathuranga
@nuwanchathuranga Күн бұрын
Vijith muni sozya thuwakuwan gahima sadaranda
@poshpoise7746
@poshpoise7746 Күн бұрын
විජිතමුණි, රජිව්ට ගහපු එක පිස්සු වැඩක්..ඒක කලා කියල රජිව්, ගිවිසුම අත්සන් කරන එක නතර කලේ නැහැ... අනෙක් අතට එවෙලේ රජිව් මැරුනා නමි, ප්‍රභාකරන් ලවා , විදේශ බලවේග වලට කරගන්න තිබුණු වැඩේ, විජිත ලවා කරගත්තා වෙනවා...
@AppleSriLanka
@AppleSriLanka Күн бұрын
JRට අමුතු ශොක් එකක් ඕනෙ උනේ නෑ. ඇන් ඇම්ගෙ අන්ත සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඒ ශොක් එක කලින්ම තිබ්බ. මං හිතන විදියට රෝ එක ජේආර්ව මට්ටු කරන්න තමයි LTTE පෝෂණය කලේ. ඒක මර්දනය කරන්න ගිහින් තමයි යාපනය ගිනිතියල, 83 කලු ජූලිය ඇති කරල හත්පොලේ ගාගත්තෙ. LTTE එක රජිව් ගාන්දි මැරුවෙ මොසාඩ් අවශ්‍යතාවකට කියන එක නම් විය හැකි කතාවක්. ඒක හා මන්මෝහන් සිං අතර සම්භන්ධයත් පුදුම හිතෙන මිශන් එකක්. ඒ මදිවට සාම සාක්ච්චාත් ජාත්‍යන්තර අතපෙවීමක් වගේම ලංකාව ඒ වෙද්දි ආර්ථිකය අතින් අන්තෙටම වැටිල හිටපු නිසා රනිල් ගෙනාපු විසඳුමක් වෙන්න පුලුවන්. මහින්දගෙ යුද්දෙ නං ජේවීපී හා හෙළ උරුමෙ බල කිරීම නිසා මහින්ද ආව අලුත අත ගහපු වැඩක් සාර්තක වීමක් - ඒකෙ ක්‍රෙඩිට් එක SF හා ගෝටත් යන්න ඕනෙ.
@nishadsilva-wb8xe
@nishadsilva-wb8xe Күн бұрын
Superb
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Күн бұрын
❤❤❤❤
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 9 сағат бұрын
❤❤
@kodikaramanoj5168
@kodikaramanoj5168 19 сағат бұрын
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 37 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:59:15
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:59:45