ආකර්ෂණ නීතිය පහසුවෙන් ක්‍රියාත්මක කරවන හුස්ම අභ්‍යාස - Powerful Breathing Exercises in Sinhala

  Рет қаралды 1,073

Mastery Minds

Mastery Minds

9 ай бұрын

පිහිණුම් තටාකයේදී, කිමිදුම් කිරීමට පෙර, ස්නානයට පෙර සහ රිය පදවන අවස්ථාවේදී හුස්ම අභ්‍යාස (ප්‍රාණයාම) කිරීමෙන් වළකින්න.
ආරක්ශාකාරී ස්තානයක සිට හාන්සි වී හෝ ඉඳගෙන මෙම අභ්‍යාසවල නිරත වන්න..
ඉතා අපහසු වන ආකාරයට ඉතා තදින් හුස්ම ගැනීම සිදු නොකරන්න..
හුස්ම රඳවා තබා ගැනීමට අපහසු නම් මුලින්ම ඉතා කෙටි කාලයක් හුස්ම රඳවාගෙන, මාසයක් පමණ එය පුහුණු කර පසුව ටිකෙන් ටික වැඩි කරන්න..
#lawofattraction #loa #lawofattraction #success #loa #motivation #sinhala #vibration #breathingexercises #breathingexcercise #breathingexercisesforrelaxation #breathingexcercises #breathingexercise #pranayama #pranayama_for_beginners #relaxing

Пікірлер: 20
@masteryminds369
@masteryminds369 9 ай бұрын
පිහිණුම් තටාකයේදී, කිමිදුම් කිරීමට පෙර, ස්නානයට පෙර සහ රිය පදවන අවස්ථාවේදී හුස්ම අභ්‍යාස (ප්‍රාණයාම) කිරීමෙන් වළකින්න. ආරක්ශාකාරී ස්තානයක සිට හාන්සි වී හෝ ඉඳගෙන මෙම අභ්‍යාසවල නිරත වන්න.. ඉතා අපහසු වන ආකාරයට ඉතා තදින් හුස්ම ගැනීම සිදු නොකරන්න.. හුස්ම රඳවා තබා ගැනීමට අපහසු නම් මුලින්ම ඉතා කෙටි කාලයක් හුස්ම රඳවාගෙන, මාසයක් පමණ එය පුහුණු කර පසුව ටිකෙන් ටික වැඩි කරන්න..
@Sudeera3354
@Sudeera3354 9 ай бұрын
හුස්ම පිටකරන්න ඔන කටෙන්නද,නහයෙන්ද
@masteryminds369
@masteryminds369 9 ай бұрын
@@Sudeera3354 එහෙම විශේෂයක් නෑ.. ඔයාට පහසු විදියට කරන්න.. මට නම් පහසු කටින් පිට කරන එක නිසා මම හුස්ම පිට කරන්නේ කටින්..
@hansanidesilva4154
@hansanidesilva4154 9 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤️❤️❤️
@Sudeera3354
@Sudeera3354 9 ай бұрын
Thank you universe ❤❤❤
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤️❤️❤️
@SMSereneSlippercraftFashion
@SMSereneSlippercraftFashion 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි. ඔයාගේ කටහඩ හරිම ලස්සනයි බුදු සරණයි 🙏🙏❤
@masteryminds369
@masteryminds369 9 ай бұрын
Thank you so much.. ❤️❤️❤️
@Vishakaaththanayaka
@Vishakaaththanayaka 9 ай бұрын
❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍 🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතිය ස්තුතිය ස්තුතිය ...
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤️❤️❤️
@tharudish
@tharudish 9 ай бұрын
❤❤❤❤❤
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤️❤️❤️
@user-po3fo1ld8t
@user-po3fo1ld8t 9 ай бұрын
Meya kirimen lebena de pehedili karanawada.
@masteryminds369
@masteryminds369 9 ай бұрын
ලෙඩ රෝග ගොඩක් සනීප වෙනවා.. ආතතිය නැනි වෙනවා.. කම්මැලිකම නැති වෙනවා.. Periods හැදුනම අමාරු වෙන්නේ නෑ.. මං මේ ගැන ලොකු විස්තරයක් කරනවා මේ පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.. kzbin.info/www/bejne/rZyVn4Z9dplles0si=Ic2FRO4i-pIhkQHd
@user-po3fo1ld8t
@user-po3fo1ld8t 9 ай бұрын
Thank you very much.
@tharudish
@tharudish 9 ай бұрын
Anhe tnqqqqqq❤❤❤❤❤❤
@masteryminds369
@masteryminds369 9 ай бұрын
Specially for your request.. ❤️❤️❤️
@tharudish
@tharudish 9 ай бұрын
@@masteryminds369 aneh tnqqqqqqqq sooo much 🥺❤️❤️❤️🙏
@tharudish
@tharudish 9 ай бұрын
@@masteryminds369 aneh ❤️❤️
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН