උදෑසන යාච්ඤාව 🙏 || Powerful Morning Prayer || Trending || 2024

  Рет қаралды 63,441

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

Пікірлер: 469
@NandniSamsung
@NandniSamsung 2 ай бұрын
Jesu phitai obata...loku suvayak danenava .deva vachanaya...❤
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa Ай бұрын
Mage mahaththteyage bada eweth kerdanne jasuni god bless pastor rohini
@NilukaDamayanthi-w5o
@NilukaDamayanthi-w5o 2 ай бұрын
ජේසුනි මගෙ දරුවා ඉක්මනින් සුව කරලා දෙන්න ජේසුනි මගෙ මෙ අසනීපය සුව කරන්න ජේසුනි
@VijayaNandasiri-d3d
@VijayaNandasiri-d3d 2 ай бұрын
ආමේන්🙏🙏🙏
@GunawathiGuna-ge2fp
@GunawathiGuna-ge2fp 2 ай бұрын
Amen...... amen amen
@pradhipudhayakumara8602
@pradhipudhayakumara8602 3 ай бұрын
ආමේන් හලේලුයියා .🙏 ස්වර්ගයෙ වැඩ සිටිනා වූ ජෙසුස් වහන්සෙනී.මාව නය බරෙන් නිදහස් කර දෙන්න ජෙසුනේ. ඔබ වහන්සෙගෙ අනර්ග බලයෙන් මගෙ වයාපාරය දියුණු කරලා දෙන්න ජෙසුනේ. අද දවස සුභ දවසක් වෙන්න ජේසුනේ . ආමේන් ආමේන් ආමේන් .
@sandyfernando-w8v
@sandyfernando-w8v 3 ай бұрын
අනේ ජේසුනි ඔබවහන්ස්ග් පහිවටෙන් මගේ කකුල ඇවෙදින්නා බැහැ මට ඇ වී දි දින්න සුවය ලබා දෙන්න ජෙසුපිහිටයි 🙏😭😭😭
@LinskiePerera
@LinskiePerera 2 ай бұрын
ඔබට ඉක්මනින් සුවය ලැබේවා ජේසුපිහිටයි 🙏🙏🙏
@lakshikagevanti8855
@lakshikagevanti8855 3 ай бұрын
ආදර ජෙසු තාත්තේ මගේ ණය බරින් මාව නිදහස් කල මැනව ඔබට කෝටිවාරයක් ස්තුතියි වෙිවා ආමෙින් ආමෙින් ආමෙින් ❤❤❤❤❤❤
@RohiniDissanayake-xs9tm
@RohiniDissanayake-xs9tm 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ට දුව සපුනි ඩුබායි රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා ඇය වෙනුවෙන් යාච්ඥා කරන මෙන් කාරුණිකව ඉල්ල්මි දෙවියන් වහන්සේ ට ස්තුති වේවා ආමේන්
@chandimaarunamali9214
@chandimaarunamali9214 2 ай бұрын
මාගේ ජේසුනී මගේ දරුවා දෙන්න ට හිතේ සතුට සැනසුම ලබාදෙන්න ඔවුන් ගොඩාක් දුක් විදිනව 🙏🙏🥺 ඉස්තූති වෙිවා ඔබ වහන්සේ ට
@KavishkaFerenando
@KavishkaFerenando 3 ай бұрын
අනේ මගේ ජේසු පියාණෙනි මාගේ සියලු ප්‍රශ්නවලින් මාගේ ණය වලින් මාව නිදහස් කොට දෙන්න මගේ ජේසු පියාණෙනි
@rithiksashi
@rithiksashi Ай бұрын
🙏ආමෙන් විශ්ව බලදාරී දෙවි පියාලණි මගේ ඉඩමේ තියේන මට ලැබෙන්න ඕනී නිදානය ලබා දෙන්න පළමුව මට පල්ලිය හදලා ඉවර කරලා මගේ ප්‍රශ්න නිදහස් වේවා 🙏🙏🙏
@MishenPerera-t9o
@MishenPerera-t9o 2 ай бұрын
මගේ ජේසුනි මගේ ලොකු පුතාව දුම්පානය ඇබ්බැහිවෙලා ඉන්නෙ මගේ දරුවාව නිදහස් කල මැනව,,
@lihininis6115
@lihininis6115 3 ай бұрын
අනෙ ජෙසුනී මගෙ ප්‍රශ්නය විසදලා දෙන්න ජෙසුනී🙏
@sharojakadirishan206
@sharojakadirishan206 3 ай бұрын
ආමේන් ආමේන් ආමේන් හල්ලේලුයා පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා අබ්බා පියානණි ස්තුතියි පියානණි ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@sonalifernando7580
@sonalifernando7580 2 ай бұрын
ස්තුතියි අබිබා පියාණනි, පුදුමාකකාර සහනයකක්, ඇතුලාන්ත ප්‍රිතියක් මම අත්දකිනවා මෙම යාඤාවට සහභාගි වන සැම වාරයක් වාරයක් පාසාම .ස්තුතියි දෙවිපියාණනි ඔබවහන්සේ දිව්‍යමය අනුග්‍රහය උදෙසා.🙏🙏🙏 ස්තුතියි ඔබ තුමාටතත්, දිව්‍යමය අනුග්‍රහය නිරතුරුව ඔබ සමගග වෙිවා🙏
@jdsnfj1113
@jdsnfj1113 3 ай бұрын
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්වාමීනි මෙි දේශවල් වල තියෙන යුද්ධය නිම වෙිවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් මම ඉන්නේ ත් ලෙබනන්වල මෙි දේශයේ යුද්ධය ත් නිම වෙිවා ....ආමෙින් ..පියා⁣ණෙනි සියල්ල නිසා ස්තුතියි
@nilushika9427
@nilushika9427 3 ай бұрын
අනේ මගේ පියානෙනි මට ලබා දුන්නා වූ ජිවිතේට ස්තුතියි පියානෙනි ! මගේ ජෙසුනී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මට ආශිර්වාද කරන්න ජේසූනී❤
@KoralearachchigeHemamali
@KoralearachchigeHemamali 3 ай бұрын
Mage duwage jeewite .duk ksradara nati kara denna දරුවා උසස් කරන්න dewi piyaneni
@ThereseMallika
@ThereseMallika 3 ай бұрын
මගේ රෝගයට අත ගසන්න ❤ආදර❤පේසුනි❤අබිබා පියානනි❤❤❤❤❤❤ආමේන ❤ආමේන්❤ආමේන්❤❤❤❤
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee Ай бұрын
ජේසුනි මගේ පවුලට වගේම මගේ සහෝදර සහෝදරියන්ගේ පවුල් වලටද අනික් සැම පවුල් වලටද ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුදුමාකාර සුවය සමාදානය රැකවරණය ආශීර්වාදය දුන මැනව ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏සුති වේවා පියාණනි ගෞරවය වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ෆාස්ට ඔබ තුමාටත් මේ සැම දේම නිරතුරු වම ලැබේවා ආමෙන් 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤💓💓💓💓💓
@SithaKumari-z2k
@SithaKumari-z2k Ай бұрын
අනේ මගෙ ජෙසුනේ මගෙ හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න උදව් කරන්න. ආමෙන් ජේසු ♥️♥️
@susheelas4388
@susheelas4388 Ай бұрын
Mage mudal oya.caragena inna k.j.p.akila samawekramasuri and a.kanthigen 5, 90,000 Mata labadunamanawi jesuni .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandaMale
@SandaMale 3 ай бұрын
Jasuni thanks you ඔබ වහන්සේ ta....අමෙන්❤❤❤❤❤
@ShiromalaShiromala-pb4tt
@ShiromalaShiromala-pb4tt 2 ай бұрын
මගේ පුතා හිතුවක් කාරයි එයා හොද මාර්ගයට අරගෙන දෙන්න ස්වාමීනි
@sandyfernando-w8v
@sandyfernando-w8v 3 ай бұрын
අනේ ජේසුනි ඔබ වහන්සේ ගේ අශ්වර්දෙන් මගේ කකුල සනීප කර දෙන්න ජෙසුපිහිටයි 🙏😭😭
@DD-ml3ip
@DD-ml3ip 3 ай бұрын
ABEWA....AMEN🎉🎉🎉🎉
@nilushika9427
@nilushika9427 3 ай бұрын
ජෙසු වහන්සේගෙ බල මහිමයේන් ඔබේ කකුල සනීප වේවා! ජේසූ පිහිටයි ❤
@SureniChandramali
@SureniChandramali 2 ай бұрын
Prashansha wewa ස්වාමීනි.anee දේව තාත්තේ mage siyalu naya barin midennata mata udawu karanna.thaththee
@NilminiNilminipriyadashai
@NilminiNilminipriyadashai 2 ай бұрын
ජේසුනි.මල්ලි.සරත්කුමාරරට.යන්න.මාර්ගයක්.සලස්වන්න.අපේමුලු.පවුලටසමාදනය.දෙන්න
@SwarnaMMG
@SwarnaMMG 2 ай бұрын
Jesu piya thumanani oba thumage pihiten mage duwa kuwet rata rakiyawak karaNawa eth eyata naya thiyenawa e naya tika gewagannath mage diyaniyata Hathuro lao novi ledak dukak kisima anthurak karadarayak novi araksa kara denna kiyala mm jesu piyathumagen pihita araksawa 10000yak illa sitinawa jesu Piya thumanani oba thumata gawrawaya karami viswasa karami mage kuwet rata inna mage diyaniyage me hama karadarawalin mudawa mage diyaniya araksa kara denna jeesu piya thumanani jeesu pihita labewa mage diyaniyata pihita weewa...................❤❤❤❤❤❤❤❤❤❤ ...... a❤❤❤❤❤❤❤❤
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 2 ай бұрын
පුදුමද හාස්කම් ලකුණුද නිදහස් කලාට ස්තුතියි ..පිළිතුරු නිදහස් කලාට ස්තුතියි ඔබ දෙවියන් වහන්සේයි නමස්කාර වේවා 🙏
@KrishuOmalmi
@KrishuOmalmi 3 ай бұрын
Amen ABBA piyanni oba wahansege karanawa apata sahe mage paulata oba wahanse asirwada dun ekama thann wahanse obi piyanane obage namayata gaurawa wewa mahimaya wewa oba wahanse mage givithaya thula kala u puduma u haskam Nisa obage namaya sada kalayen sada kalayatama obata pasansawath mahimayath uthum u jesus wahansege namayata pamank wewa amen amen ❤❤❤.. 🙏 🙏 🙏 🙏 🙏
@saranguhewagechandana2097
@saranguhewagechandana2097 3 ай бұрын
ජේසුනි ඔබවහන්සේගේ ආශිර්වාදය මාගේ සැමියාට ඉක්මනින්ම ධීවරයාත්‍රාවක් ලැබිලා රැකියාවේ යන්න ශක්තිය ධෛර්යය මං හුඟාක් අසරණයි! මගේ දරුවන් අසරණයි! අපට පිහිට වෙන අපට මේ දුක කියන්නේ ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කරුණාව,,
@SampathSampath-my8qq
@SampathSampath-my8qq 3 ай бұрын
Sister koheda
@Malamala-ff4vr
@Malamala-ff4vr 3 ай бұрын
Amen amen amen ❤❤❤
@sadanathusari5999
@sadanathusari5999 3 ай бұрын
Gesù ni oba mata laba di tibe na sema deyakatama istuti amen amen 🎉🎉🎉🎉🎉
@RasikaAnura
@RasikaAnura 3 ай бұрын
😊😊😊
@lihininis6115
@lihininis6115 3 ай бұрын
🙏
@niroshafernando2343
@niroshafernando2343 2 ай бұрын
අනේ මගේ පියාණනි මට ද මගේ පවුලේ සියලු දෙනනා ට ම අසිරිව ද කරන්න සමගියෙන් සතුටින් ජිවිතේ ජ ජීවත් වන්න අපිට ඔබ දේව කරුණාව දුන්න මැ නව
@IhalageSujatha
@IhalageSujatha 2 ай бұрын
ජේසුනි. මාගේ අසනිපය සුව කරදෙන්න තවද මාගේ ඉඩමේ නඩුවෙන්. මාගේ ස්වාමියාගේ අයිතියයි. බූක්තියයි .මාහට. ලබාදෙන්න ජේසුනී. මගේ දරැදෙන්නට එය ලබාදෙන්න ජේසුනී නඩුවෙන්. දිනුම ලබාදෙන්නජේසුනී
@joerebeira3423
@joerebeira3423 3 ай бұрын
ආමේන් හාලේළුයා 🙏🙏🙏
@Shimali-h6k
@Shimali-h6k 3 ай бұрын
Sttutiwawa davi piyanni maga Paulta.galvima nidas kardunta maga podi putga rasswa kargana yanna asirwada karanna piyanni jasuna smiduna stuti wawa amen amena amen ❤❤❤
@HashithaMadushan
@HashithaMadushan 3 ай бұрын
Jesus magae ගිය mase පඩි අඩුයි akath ලබන maseta ලැබෙන පිණිස asir wada karanna amen ❤❤
@SunethraSiriwardhana-o5j
@SunethraSiriwardhana-o5j 3 ай бұрын
හාලේ.ලුයියා.ස්තුතියි.මගේ.ඉල්ලිමි.ඉෂට.කරලාදෙන්න.ලලිත්.අතුල.මගේ.මල්ලි.අධික.ලෙස.බිමත්කම..ඇබිබැහි විඑයත්.අපිත්.පුදුම.දුකක්විදිනවා.මගේ.විශවාස.මගේ.දෙවදුන්.පමණයි.මෙියාඣාව.අහන.විට.යේසුදෙවියනගේ.නාමයෙන්.දුරැවෙිවා.බලවත්.දෙවියනට.මගේ.බලාපොරොත්තු.සියළුදේ.ඉටුවෙිවා.⁣යෙසුදෙවියන්ගේ.නාමයෙන්.🙏 .නමස්කාරවෙිවා
@RohithaIndika
@RohithaIndika 2 ай бұрын
ජේසු පියානෙනි,ඔබ පාමුලටවිත් ටික කලක් වුවත්,ඔබ වහන්සේ ලබා දුන් සතුට,සමාදානය,සැනසීම අපමණයි,....ජීවමාන වූ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූති වේවා❤❤❤❤❤❤ස්තූති වේවා❤❤❤❤❤ස්තූති වේවා❤❤❤❤ආමේන් මගේ ජේසු පියාණෙනි❤❤❤❤❤❤
@nilankanilanka1960
@nilankanilanka1960 2 ай бұрын
ආමේන් ආමේන් ආමෙන් අලේලුයියා අලේලුයියා ජෙසු තාත්තේ
@VibasiRajarathna
@VibasiRajarathna 2 ай бұрын
Mage jesune.mage mahhatthaya magen tika tika eth wenawa thaththe .mage kedella winasha wenna denna epa piyanani ❤❤❤
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 3 ай бұрын
ආමෙන්.මට ඉක්මනින් මගෙ.මවුබිමට.යාමට ඉඩ වරම් ලැබෙන්නේ ඕන ආමෙන් 🙏🙏🙏❤❤❤ ආමෙන්
@IndraGamage
@IndraGamage 3 ай бұрын
බලවත් yachgawak amen amen prasansa wewa ❤
@ishaniamalka1811
@ishaniamalka1811 3 ай бұрын
ජේසුනි පිහිට වේවා 🙏🙏🦋🦋 ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏 සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ද වේවා ස්තූති වේවා ස්තූති වේවා ❤❤❤❤❤❤
@StudyWithThenu3850
@StudyWithThenu3850 2 ай бұрын
Jesuni mage paula araksha karala denna .jesu pihitai
@praneetheranga7587
@praneetheranga7587 2 ай бұрын
මට ව්හයක් ඔන🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulaDula-x4n
@DulaDula-x4n 3 ай бұрын
ඔබවහන්සේ විතරයි ඉන්නේ මට මාව ආත්හරින්න එපා ජේසුනි අද දවස මට හොද පිළිතුරක් දෙන්න ජේසුනි අමෙන් අමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 3 ай бұрын
ආමෙන්.මගෙ ගැටලුවලට.නිසිපිලිතුරු.ලැබෙවා🙏❤🙏❤🙏❤. ආමෙන්
@NadeekaNadeeka-v9h
@NadeekaNadeeka-v9h 3 ай бұрын
අනේ ජේසුනි මාගේ පවුල එකමුතු කරලා දෙන්න ජේසුනි 🙏🙏🙏✝️✝️✝️
@NadeeKumari-rk9bw
@NadeeKumari-rk9bw 3 ай бұрын
අනේ ජේසුනී මගේ පවුල එකමුතු කරලා දෙන්න දෙවියනී
@Mayuri-w7f
@Mayuri-w7f 10 күн бұрын
අනේ ජේසුනී මට පිහිටවන්න 😢😢
@HashithaMadushan
@HashithaMadushan 2 ай бұрын
Mage ගිය mase පඩි අඩුයි labana maseta ලැබෙන පිණිස asir wada karanna pastor amen
@DeebaDeba
@DeebaDeba 2 ай бұрын
ජේසුතාත්තේ මාව නය බරින්න නිදහස් කරන්න දෙවියන් වහන්සේට ස්තුතිය වේවා පුශංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා ආමෙන් ආමෙන් හලෙලුයා ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@KPiyumali
@KPiyumali Ай бұрын
අනේ ජේසුනි මාගේ නය කරදර ටික ඉක්මනට විසද ගන්න මාගේ ඉඩම ඉක්මනට විකුන ගන්න මට ආශීර්වාද කරන්න. මාගේ දරුවෝ දෙන්නටි දෙමව්පියො දෙන්නයි ආරක්ශා කරලා දෙන්න. ❤
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 3 ай бұрын
❤❤ කරපු රැකියාව නැති උනා.. ණය ගෙවා ගැනීමට සුදුසු රැකියාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ස්තුතියි ස්තුතියි වෙම් ❤❤❤❤
@DulaDula-x4n
@DulaDula-x4n 3 ай бұрын
ජේසුනි අද උදේ මට පිළිතුරක් දෙන්න ජේසුනි ඔබ වාහන්සේ පිහිට වෙන්න ජේසුනි මාව අතැහැරින්න එපා ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IreshikaLakshani-l1b
@IreshikaLakshani-l1b 2 ай бұрын
Adara jesuni mage samiyawa nayabarin nidahas kala manawa.mudal labena marga viurtha kala manawa.❤❤❤
@NipunDesamn
@NipunDesamn 3 ай бұрын
ජෙසුනි ආමෙන් මට ලැබෙන්න තියෙන නයමුදල ලබාගන්න පුළුවන් වෙන්න. ජෙසුනි
@RSRs-j1b
@RSRs-j1b 3 ай бұрын
ජෙසු මගෙ නය ප්‍රශ්නයට සහනය දෙන්න ජෙසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@NishadiDinusha
@NishadiDinusha 3 ай бұрын
ආමෙන් මාගෙ සියලු ණයවලින් මා නිදහස් කරදෙන්න මාගෙ ජෙසුනි මා අසරනවේලා යින්නේ මා හට පිහිට වෙන්න ජෙසු පිහිටයි ආමෙන්
@krishanthakumara650
@krishanthakumara650 3 ай бұрын
Amen amen dew පියාණන් වහන්සේ mage ණය බරෙන් mawa නිදහස් කරන්න dew පියාණන් වහන්සේ සියලු de සපයන dew පියාණන් වහන්සේ ...ඔබට ගෞරවය වේවා
@ishiniabisheka8718
@ishiniabisheka8718 Ай бұрын
අනේ ජේසුනේ මගේ මහත්තයා ඒෂන් කලින්ටත් වඩා මට ආදරය වෙන්න ඕනි.. එයාව මට ඉක්මනට ලංකාවට ගෙනත් දෙන්න ජේසුනේ..🙏🙏🙏
@newcity3938
@newcity3938 3 ай бұрын
ස්තූතියි ජීවමාන ජෙසුනි මා විසින් දුන් අද දවස නිසා ස්තූතියි පාස්ට ජෙසු පිහිටයි ස්තූතියි
@BeatrisFernando-k8u
@BeatrisFernando-k8u 3 ай бұрын
මගෙ දෙවි පියාණනි මාව ණය බරින් නිදහස් කරන්න‌‌‌ පියානණි ඔඹට ස්තූතියි ඔඹ යහපත් ඔඹ බලවත් ❤❤❤❤
@litamorvin1308
@litamorvin1308 2 ай бұрын
Amen amen deviyan wahansa asirwada wewa gawrawa wewa mahimaya wewa 🙏🙏🙏🪷🪷🪷🌺amen
@NuwanSameera-j7w
@NuwanSameera-j7w 3 ай бұрын
මම රට ඉන්නෙ වෙනගෙදරකට යන්න පිහිටවෙන්න ජේසුනි
@janithoshan8534
@janithoshan8534 3 ай бұрын
ආදර jasuni mage දරුවන් වන osadha sha dilasanwada me දරුවන් රැකියාවක් ලබා ගැනීමට නොහැකිව සිටින බැවින් ඉක්මනින් visa aka ලබා ගැනීමටත් oynta tibena සියලුම ගැටලු වලට පිළිතුරු ලබා දුන මැනවි ස්tuti වේවා නමස්කාර wawa jasu ni
@depikadepika6077
@depikadepika6077 3 ай бұрын
සියලුම රොග සුව වෙවා ගෙදරම දෙව අසිර්වාදමත් ගෙදරම දිවුව අලොකයෙන් පිරෙවුව මනවාඇස් වහා කටවහා දුරැවෙවා අමෙන්
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 3 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හාලෙල්ලුයා හාලෙල්ලුයා හාලෙල්ලුයා ස්තුතියි වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා ජිවමාන දෙවි පියාණනි ❤️‍🔥 ❤️‍🔥 🎉🎉 ✝️✝️🥀🥀🙏🙏
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 3 ай бұрын
Amen 🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌 amen 🙌🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌 haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni 💗 haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ magey ❤ mulupauleme ❤ thibene❤ siyelume ❤ prassne ❤ nasseriye ❤ jausus ❤ wahansey gey ❤ dathete ❤ barai ❤ piyaneni ❤ haleluya ❤
@ranirani.920
@ranirani.920 3 ай бұрын
ජේසු පිහිටයි ,🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲
@playbuddy1865
@playbuddy1865 3 ай бұрын
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා මහිමයවෙවා ගෞරවය වෙවා අලෙලුයියා 🎉 ආදර ජෙසුතාත්තෙමගෙ ඇස්දෙකෙසුද ඇවිත්මගෙඇස්දෙකපෙනීම දෙන්න පීයානනී. ආමෙන් ආලෙලූයීයා ❤🎉, 🔥🙏
@sampathpriyantha5427
@sampathpriyantha5427 3 ай бұрын
මාගේ දෙවියනි ජෙසුස් වහන්සේ නාමයෙන් මාගේ ණය බරින් නිදහස් විමට අසිර්වාද කරන්න ජෙසු වහන්සේ නාමයෙන් ස්තූතියි මගේ දරුවන් සැමියාටත් නාසරිස් ජෙසුස් වහන්සේ නාමයෙන් ආශිර්වාද කරන්න ජෙසු වහන්සේ නාමයෙන් ස්තූතියි ❤❤❤❤❤
@wayomiamanda5785
@wayomiamanda5785 3 ай бұрын
mage,paule seyalu dena ge roga suwa wewa,seyalu naya barin mawa nidahas kala menawa.amen,amen,amen,haleluiya,devipiyanani.
@playbuddy1865
@playbuddy1865 3 ай бұрын
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා මහිමයවෙවා ගෞරවය වෙවා අලෙලුයියා පියානනීමගෙඇස්දෙකෙනෑතිකරලා දෙන්න ආමෙන් 🎉🎉🎉🎉, 🔥
@DayanaLa67
@DayanaLa67 3 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මගේ සැමියාගේ ගොවිතැන් කටයුතු සාර්ථක වේවා ගොවිතැන සතුන්ගෙන් ආරක්ෂා වේවා මගේ ණය ප්‍රශ්න වලින් මා නිදහස් කරන්න ස්වාමීනි පවුලේ සමාදානය ඇති වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද අනුග්‍රහය මගේ ජීවිතේ නිරන්තරයෙන් ලැබේවා ස්තූතියි පියාණෙනි
@DoniDhoni-tw3gz
@DoniDhoni-tw3gz 3 ай бұрын
ජේසුනි මට පිහිට වෙන්න ආමේන් ජේසුනි❤️
@Senara-o7u
@Senara-o7u 3 ай бұрын
ආමේන් ජේසු තාත්තේ මට නිරෝගී සුවය ලබා දෙන්න ❤️ආමේන් ❤️❤️❤️
@SriyaniSrilanka-z7d
@SriyaniSrilanka-z7d 3 ай бұрын
අා ෙම්න් ෙප්සු ම ෙග් පවු ෙල් සියලුම ෙදනා ෙග් දුක ෙප්සු ෙග් පාමුල තබමි අ ෙප් පවුල් අසරන කමින් මුදවන්න ෙප්සු ෙන් ෙප්සු පිහිටයි අාද ෙරයි සැම දාම මා ෙග් ෙප්සුට ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏
@maheshachathurangi1381
@maheshachathurangi1381 3 ай бұрын
Jesu pihitai pastor ❤️ jewamana sarwa baladari mahoththama Dewi piyanani obage karunawath pramayath APA madyaye thana nisa sthuthi wewa 🙏 prashansa wewa 🙏 gaurawaya mahimaya wewa 🙏❤️❤️❤️
@GayanThusitha-b9h
@GayanThusitha-b9h 2 ай бұрын
අමෙන් අමෙන් 🙏🙏🙏🙏
@litamorvin1308
@litamorvin1308 3 ай бұрын
🪷🪷🪷🙏🙏🙏amen amen deviyan wahansa maget mage pawle semaget siyalu prasna visadaganna udaw karanna deviyani amen amen 🪷🪷🪷💐💐🌸🌸🎉❤️🙏🙏🙏
@zenakoko7628
@zenakoko7628 3 ай бұрын
සත්තයි ඔබ වහනසේ මට උදවු කරන්න මෘදුකාංග ට ........රැකීයවක්
@wasanamigelhewa2176
@wasanamigelhewa2176 3 ай бұрын
ජේසුතුමනි මට නීරෝග සුව ලබා දෙන්න ඔබතුමාට ස්තුතියි
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa Ай бұрын
Mate abemukte yanne edelabadenne jasunei pastor obe alepeyan mawe sadanne rohinigod bless pastor
@inukaDesilva-r8x
@inukaDesilva-r8x 3 ай бұрын
Aeman❤aeman dewa piyanani maga nayabari mn nidas kara manavi jesuni davi piyanani mara udau karanu sekwaa❤
@IreshikaLakshani-l1b
@IreshikaLakshani-l1b 2 ай бұрын
Videsgathawa sitina mallita රැකියාවක් labaganna pihita wenna jesuni ❤❤
@depikadepika6077
@depikadepika6077 3 ай бұрын
මට අසාමාන්‍ය විදිහට නිතරම දාඩිය දානවා පියානනි මගෙ එ දාඩිය නිසා මන් හරියට අසරණයි පාස්ටර් මන් වෙනුවෙන් යාක්චා කරන්න පාස්ටර් ජෙසු පිහිටයි ❤🙏
@NehaFiyoni
@NehaFiyoni 3 ай бұрын
ජෙසූනිනොබවාන්සෙටස්තුතිකරමිපියානනිමටපිටවෙන්නමගෙසරිරයෙදූරුවලකමිබලාමගෙයිසසිටපාදන වෙනකන්සූවකලමැනවමගෙශරිරෙටසක්තියක්දෙන්නපියානනිනොබටස්තුතිකරමිජෙසූපිටයිඅදරපියානනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mercyedstrom3357
@mercyedstrom3357 3 ай бұрын
Priyani ape prasnewalin nidhas kranna Jp🙏🏻❤
@yaracell2605
@yaracell2605 3 ай бұрын
ජේසු තාත්තෙ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා amen ආමෙින් හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ප්‍රසන්සා වෙිවා ප්‍රසන්සා වෙිවා මහිමය වෙිවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා මුලු හදවතින් ම විස්වාස කරනෙ මගෙ ගැලවුම් කාරදෙවින් වහන්සේ පමනයි මුලු හදවතෙම ඉන්නෙ මව ආරක්ෂා කරනෙ මගෙපියානි වහන්සේ පමනයි මම ඉන්නෙ ලෙබනන් වල යුද්ධය තියෙනවා නමුත් මගෙපියානි මව ආරක්ෂා කරන ව හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා
@pradhipudhayakumara8602
@pradhipudhayakumara8602 2 ай бұрын
අනේ ජේසු තාත්තෙ . මේ මොහොතේ මගෙ තියෙන මුදල් ප්‍රශ්නය විසදලා දෙන්න තාත්තෙ 😢
@NadeeshaManori-tv7go
@NadeeshaManori-tv7go 3 ай бұрын
ආමෙන් ස්තුතියි මාගේ පවුලේ සතුට සමාදානය රැක දෙන්න යේසුනෙ ආමෙන්
@nilminifernando7941
@nilminifernando7941 3 ай бұрын
මට මගේ දුවට ඉස්කොලයක් ලැබෙන්න ඔනා කියලා යචඤා කරන්න පාස්ට
@NandaniNandani-r9v
@NandaniNandani-r9v 2 ай бұрын
මම ආ ගමනේ බෝහෝ ගෑටලූ පූශ්න ආවා.ඒත් මම ඡීවත් වෙන්නේ ඡේසූ දෙවිදූ නිසා.ඒ පුශ්න .රෝග කරදර ආවට වැඩිය වේගේන් ආපසූ යනවා.ඡීවමාන ඡේසුස් දෙවිදූගේ බලය නිසා❤❤
@NemesMaduwantha
@NemesMaduwantha 3 ай бұрын
ජීවමාන දිවි පියාණන් වහන්සේට ප්‍රසංසාවේවා මහිමය වේවා! ගෞරවය වේවා වාගේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ උතුම් නාමයට ස්තුති වේවා දෙවියන් වහන්සේගේ බලවත් බලවත් වූ අනුග්‍රහය කරුණු කොට ගෙන චන්දි මා සහෝදරියගේ ජපන් ඒම සඳහා වීසා ගැටලුව විසඳා දෙන මෙන් යාඥා කරන ලෙස ඉල්ලා සිටිමි සිරවීම් බාධා ඉවත් කර දෙන ලෙස යාඥා කරන ලෙස ඉල්ලා සිටිමි දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇයට ඉක්මනින්ම වීසා එක ලැබෙන්වා දෙවියන් වහන්සේගේ නාමයෙන් අමෙන් අමෙන් ආමෙන්
@seeniyajerusale2961
@seeniyajerusale2961 3 ай бұрын
ගරු ඔබතුමාගේ යාක්චාවක් මා සද්දෙට දවස් කිහිපයයි, විකාශය කලේ. මාගේ කරදරකාරී අසල්වැසි කාර්යාලයේ අධ්‍යක්ෂක ගේ රැකියාව නැතිවී, ආපසු මොහුගේ ගමට-(යාපනයට)-ගියා. දෙවියන්වහන්සේට ස්තූති වේවා-ප්‍රශ0සා වේවා-මහීමය-වේවා. 🙏.
@gayansameera1493
@gayansameera1493 3 ай бұрын
Suwargaya wada sitina jiwamana maga dawi piyanana obaga sri namayata pasansasaha wawa🙏🙏🙏mahimya wawa amen🙏🙏🙏jasu ❤❤❤
@NuwanSameera-j7w
@NuwanSameera-j7w 3 ай бұрын
ජේසුනි මට මෙගෙදර ගනිීයි බයිනවා මට පිහිටවෙන්න ජේසුනි
@සුජීවා-ෂ9ෆ
@සුජීවා-ෂ9ෆ 3 ай бұрын
ආමෙන් 💐🙏💐🙏💐🙏
@Sarath-x8e
@Sarath-x8e 2 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🎆💒
@MalkanthiAththanayaka-g2b
@MalkanthiAththanayaka-g2b 3 ай бұрын
Naga opp us a baraganna mar gaya pannanna samiduni naga naga baraganna pihitawNna davi piyanani sthuthi pasta obathumatath jasu pihitai
@HashithaMadushan
@HashithaMadushan 3 ай бұрын
❤❤❤❤Mage ❤❤daru wan ආරක්ෂා ලැබේවා ❤❤jesuni amen ❤❤😂😢😢😮😮😅 ❤❤😂😢😢😮😮😅
@ThereseMallika
@ThereseMallika 3 ай бұрын
ආමේන් පසුතැවිලි ❤❤❤❤
@artbyanj209
@artbyanj209 2 ай бұрын
❤❤❤❤❤❤අමෙන් අමෙන් අමෙන්
@sunitahitti887
@sunitahitti887 3 ай бұрын
ජේසුනිමට අනුකම්පා කරනු මැනේ 🙏🙏🙏🙏
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Sinhala Morning Prayer /උදැසන යාච්ඤාව
1:19:54
Pastor Priyankara
Рет қаралды 126 М.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,3 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН