නිවසට පවුලට ඔබේ දූ දරුවන් ට ආශිර්වාදය ගෙනදෙන බලගතු යාච්ඤාව 🙏 || Powerful Prayer 🔥

  Рет қаралды 252,212

කඩුල්ලේ යාච්ඤාව

කඩුල්ලේ යාච්ඤාව

Күн бұрын

Пікірлер: 837
@RuvanRuvan-mw2dg
@RuvanRuvan-mw2dg Ай бұрын
ෆාස්ට මට අද දිනය හරිම සතුටු දවසක් මම මේ වගෙ යාච්ඤාවන් ඇසුවාමයි ෆාස්ටගේ යාච්ඤාව හොදින් ඇසුවා මම හිතනවා මම ණය බරින් නිදහස් උනා මට හරිම සතුටුයි දෙවියන් වහන්සේ මා දෙස බැලුවා ස්වාමිනි මම ගොඩාක් ආසාවෙන් ඇසුවා මම මේ යාච්ඥාව දිගටම අහනවා මට මේ සිකුරාදා යන්න බැරි උනා අපේ පල්ලියට මම මේ පල්ලියට ගියේ සති දෙකයි මේ සිකුරාදා යන්න බැරි උනා නමුත් අහන්බෙන් වගේ යූටියුබ් චැනල් එකේ ක්‍රිස්තු චරිතය නිරූපණය උනා ඒක දේව හාස්කමක් වගේ පාස්ට්, පාස්ට් ගේ යාච්ඥාව දකින්න ලැබුනා රාත්‍රියේ 10 යට පමණ මම ඒ යාච්ඥාව වත් කළා ඊට පස්සේ තමයි උදේ පාන්දර මම ඒකත් කලා දෙව් සමිදුන් තමයි මට මේ හැම දෙයක්ම ලබා දුන්නේ මගේ ණය බරින් මම නිදහස් උනා මට ආශිර්වාද කරන්න ස්තුතියි ඔබට ආමේන් ආමේන් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SajithmaxSajith
@SajithmaxSajith 26 күн бұрын
🙏
@AnuPathma-xz1yr
@AnuPathma-xz1yr 3 күн бұрын
අමේන් අමෙන්
@DeepaNilmini-v9j
@DeepaNilmini-v9j 13 сағат бұрын
😢
@NishanthiNadeeka-g9v
@NishanthiNadeeka-g9v 6 ай бұрын
(මං බෞද්ධයෙක් ) ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ මුනපුරට වයස අවුරුදු 1.යි මාස 7යි ඒ දරුවාගේ ඇස් දෙකට පෙනීම ලබාදෙනු මැනවි ජේසුනි 🙏🏻🙏🏻
@shiromipottewela9280
@shiromipottewela9280 6 ай бұрын
Maga jasu thaththa maga amma putha arksha kara danna maga padiya labanna ada amen❤❤❤❤❤❤
@LeelaUdagedara
@LeelaUdagedara 6 ай бұрын
❤❤❤❤❤​@@shiromipottewela9280
@PriyangikaNiroshani-o8r
@PriyangikaNiroshani-o8r 5 ай бұрын
මා සුවපත් වේවා ආදර ජේසුනි මගේ ජේසු පියනනි ඔබට ස්තුති වේවා පියානනි මගේ එකම සිහින සැබෑකරදෙනු මැනව.. ඔබ වහන්සේ කියා තිබෙනවා ඉල්ලන්න මම දෙනවා වෙහෙස වෙන්නා බර උසුලන්නා සියල්ලනි මා වෙත එන්න මා නුබලාට සහනය ලබාදෙමි කියා...මගේ සිතට සහනය සතුට සැනසිම ලබා දෙනු මැනව මගේ පවුලේ සියලුම දෙනාටම ආසිර්වාධ කල මැනව ...මට නිදුක් නිරෝගී සුවය ලබා දෙනු මැන මගේ දෙවි තාත්තේ....හාලේලූයා...ආමේන්❤❤
@HelanAntanat
@HelanAntanat 4 ай бұрын
Stutei magejasune amen
@LalithaThewarapperuma
@LalithaThewarapperuma 4 ай бұрын
ආමෙන් ආලේලුයා ආලේලුයා ආලේලුයා දේවිපියානනි ඔබවහන්සේට තුතිවේවා තුතිවේවා
@sunitahitti887
@sunitahitti887 5 ай бұрын
🙏❤️❤️❤️🙏🙏🙏දෙවිදුනි ඔබ වහන්සේ ට ප්‍රසංසා වේවා ❤️🙏නමස්කාර වේවා 🙏
@niroshanikw
@niroshanikw 3 ай бұрын
මගේ දරුවන්ට ඉගෙන ගන්න ඔබ වහන්සේගේ පිහිට නොඅඩුව ලැබේවා ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲
@dgvmallika8477
@dgvmallika8477 5 ай бұрын
Amen Amen 🙏🙏මගේ දරැව චන්උු සබිතා ගලවන්න යේසුනි සියලු බාධා ඉවත් කල මැනව යේසුනි පිහිට වෙන්න
@reetaporuthotage1272
@reetaporuthotage1272 6 ай бұрын
ආමේන් ජේසු තාත්තේ අපේ සියලු කරදරවලින් අපව නිදහස් කරදෙන්න. සියල්ල වෙනුවෙන් ස්තුතී පියානනී.
@FhdhcbfFhufg-ds1wl
@FhdhcbfFhufg-ds1wl 3 ай бұрын
ජේසුනි මගේ නිවස බුමිය අරක්ෂා කරන්න ජේසු මගෙ දරැපවුල් අරක්ෂා කරන්න ජේසු පිහිටයි ❤ ❤❤❤❤❤ මැනික 🙏🙏🙏🥀🥀
@shonilalvis6691
@shonilalvis6691 2 ай бұрын
ජෙසුනි ම්ගෙ නිවස අරක්සා කරන්න ජේසු පිහිටයි
@GeethikaGeethika-hv5eb
@GeethikaGeethika-hv5eb 3 ай бұрын
ජේසුනි මට පුජක තුමෙකු වීමට වරම් දුන මැනව 🙏🙏🙏
@devikadevika1605
@devikadevika1605 8 күн бұрын
ස්තුති වෙත්වා මගේ powlea සියලුම කරදර dදුරු වෙත්වා සතුටින් ඉදිරියට යන්න ලැබේවා සියලුම බාධක දුරු වෙත්වා මගේත් මගේ දරුවන් වෙසෙන නිවහන tතුළ යම්කිසි දොසක් ඇතඇත්නම් ඇස්වහ කාටවහ දොසක් ඇතඇත්නම් සියල්ල දුරු වෙත්වා ලෙඩක් දුකක් නැතිව සතුටින් ඉන්න lebethva ලෙඩවි සිටන මගේ අක්කාට සුවය ලැබෙත්වා සියළු කරදර බාධා දුරුවි දියුනුවෙන් දියුනුවට පත්වෙත්වා ස්තූතියි ජේසුස් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි අමෙන් 🙏❤
@dammikadammika2724
@dammikadammika2724 Ай бұрын
🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌺ආමෙන් ආමෙන් ආමෙන් ජේසුස් වහන්සේ ගේ නාමෙන් සියළුම දේ සතුටින් ම සිදු වේවා පාස්ටර් ගොඩක් ස්තුතියි අපට මේ බලවත් යංචා අහන්න සැලසුම් කරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayaSingha-qc7fk
@JayaSingha-qc7fk 10 күн бұрын
Jasupitae
@asitaasita3227
@asitaasita3227 3 ай бұрын
ආදර ජේසුනි මගේලෙඩ සුව කරන්න මගේ ජේසුනි මට සුවය ලැබේවා ආමෙන් ❤ආමෙන් ❤ආමෙන් ජේසු ආමෙන්
@Sadena.Fernando
@Sadena.Fernando 4 ай бұрын
සියලු දෙනාගේ ප්‍ර‍ර්ථනා ඉෂ්ට වේවා ❤
@NamaliRenuka-x3y
@NamaliRenuka-x3y 2 ай бұрын
අනේ ස්වාමීනි මට තියෙන කරදර සියල්ල නිදහස් කරන්න මගෙ දරුවන් යහපතට හරවා දෙන්න ස්වාමීනි පුතාගේ මානසික තත්ත්ව සුවපත් කර දෙන්න ආශිර්වාද කල මැනව ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏❤️❤️❤️🤲🤲🤲
@SsSs-x8v7x
@SsSs-x8v7x 5 ай бұрын
ජේසු පිහිටයි මගේ දරැවගේ ලේඩ සුවකරලා දෙන්න එයා වගේම මගේ අක්කා එයාගේ ලේලිගේ ලේඩ සුව කරන්න ආමෙින් ආමෙින් ආමෙින් 🙏🙏🙏
@SamalMadusanka-e7o
@SamalMadusanka-e7o 9 күн бұрын
❤🙏jesu jiwamanai mama deiyan wasse thula inna kenek man jesusta godak adarei mn podi podi prashna wagayaka inne mn dewiyan wahanse mata pilithuru denawa kiyala mn un wahansewa vihwasa karana jesus jivamanai ❤❤❤❤pastre oyata jesus pihitai dewiyan wahanse thula oywa shakthi math lesa gaman karannasewaya karanna unwahansege ashirwadaya labewa🙏❤️amen
@kumarikumari8354
@kumarikumari8354 17 күн бұрын
ජෙසූස් වහන්සේගේ පිහිට්න් මගෙ බලාපොරොත්තු ඉටු වෙවා මගෙ පවුලේ ප්‍රශ්න විසදා දෙන්න සමගි කර දෙන්න මට සැනසීම ලැබේවා මම බුද්ධ ගාම උවත් මාහට ජෙසූස් වහන්සේ විශ්වයි මම අවුරුදු 26ක් විදෙස් ගතව ඉන්න කෙනෙක් මම ක්‍රිස්තියානි ආගමට ආදරය කරනවා විශ්වාස කරනවා මට මගෙ ප්‍රශ්න විසදා දෙවාඇ
@Nilupanilupa-f6y
@Nilupanilupa-f6y 3 ай бұрын
ඇත්තටම මට ගොඩක් සතුටුයි අද මේ යාචිචාව මම අද ඇහැවා අහන ගමන් මම එක කාරනවාක් ඉලිලුවා මේ යාච්ච⁣ාවක් ඉවර වෙන්නත් කලින් මට එක ඉෂ්ට අනා ජේසුනි ස්තුතියි ❤❤❤❤
@nilanicolambage9382
@nilanicolambage9382 3 ай бұрын
❤❤❤❤❤
@litamorvin1308
@litamorvin1308 3 ай бұрын
🙏🙏🙏api balaporottu wana siyalu prarthanawan istawewa asirwada wewa amen amen 🪷🪷🪷💐💐🌸🌸🎉🙏
@kavidugayan7822
@kavidugayan7822 2 ай бұрын
Matat yachchnna karanna pastr mama badinna kalin kisthiyani mahaththaya baudda a nisa mata palliwat yanna na kamati na mage mahaththata niwasa wenuwen mage paula wenuwen yachchnna karanna pastara man daruwek balaporuttuwen innewa aurudu 3 idan at tama daruwek na godak duken inne man aka duwek innawa aurudu 4 yachnna karanna man wenuwen jeshu mage thaththa mata godak viswasai
@tharindudilshan2223
@tharindudilshan2223 2 ай бұрын
මට යේසුස් උදවුවක් තියනවා () () (^^) (○○) ❤❤❤❤
@Amaralal-e7e
@Amaralal-e7e 2 ай бұрын
@gamingpodda-w9p
@gamingpodda-w9p 16 күн бұрын
මගේ දරුවන් මුනුබුරාන් හට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා !!!!අමේන් මගේ බහතෝරන වයසේ ඉන්න මුනුබුරාට හොදින් වචන පැහැදිලිව කතා කරන්න ඔබ වහන්සේගේ ආශීර්වාදය ලබාදෙන මැනව!!!ආමේන්🙏🙏🙏🙏
@Nishanthichandrasekara
@Nishanthichandrasekara 4 ай бұрын
ජේසුනී හැමදත් ඔබ සමග ඉන්න මට පිහිට දෙන්න යක්‍ෂ පරික්ෂා වලින් අප ගලවා ගත මැනව
@yaracell2605
@yaracell2605 6 ай бұрын
මම දවස පතා ම අසනවා පාස්ට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@ranaweerageranjani1261
@ranaweerageranjani1261 4 ай бұрын
ජේසුස් වහන්සේ පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තියෙනදූක් කරදර වලින් නිදහස් කරන්න ස්වාමිනි
@nethulilinara7764
@nethulilinara7764 3 ай бұрын
මම බෞද්ධ කෙනෙක් නමුත් මං ජේසුස්ව ගොඩාක් විශ්වාස කරනවා මට විශ්වාසයි උන් වහන්සේ මං වෙනුවෙන් ආස්චර්‍යක් සිදු කරනවා ❤❤❤❤ ජේසුනි මට පිහිට වෙන්න
@renukadias3724
@renukadias3724 Ай бұрын
Jesus loves you as much as He loves Christians. He died for us as well as for you. So we all can have eternal life. God bless you.❤
@suweenafernando4811
@suweenafernando4811 5 ай бұрын
ආමේන් ❤❤❤❤ස්තුතියි.මගේ ස්වාමිනි .❤දේවි පියානේනි.ස්තුතියි.❤❤🙏🙏🙏🙏
@RanRany_6154xA-ms9td
@RanRany_6154xA-ms9td Ай бұрын
මගේ පුතාට ඉවසීමලගා කර ගැනීමට සිතක් පහල් කර දෙන්න ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති ආමේන් ආමේන් ආමේන්.🙏🙏🙏🙏🙏🙏
@Chandani-q4s
@Chandani-q4s 25 күн бұрын
මාගේ පුතාට ඉවසීමලගා කර ගැනිමට සිතක් පහල කර දෙන්න ජේසු පියානනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@chandrakanthi-n7l
@chandrakanthi-n7l 17 күн бұрын
ජේසුස්.වහන්සේ .ඔබවහන්ගේ.නාමයෙන්.මගෙපවුලේ.සියළු.දෙනාගෙලෙඩ.දුක්සුවවෙිවා.නිදහස්.කල.මැනව.දෙවියන්.ගේ.නාමවෙන්..ජේසුස්.වහන්සේගෙ.නාමයෙන්.ැල.සිවළු.ටදනාම.නිදහස්.වෙිවා.ජේසුස් .පියානන්ගෙ.නාමයෙන්.අපගේ.සියළු.පුස්ස.නිදහස්වේවා.පියානෙනි.ඔබ.වහන්සේසට.ස්තුති.ස්තුත.ි.ගෙෘර්ව.වෙිවා.ැාමේන්.සර්ව.බලදාරී.දෙවි.පියාකෙනී.නඔබට.පුසන්සා.වෙිවා.
@pawaniamaya3780
@pawaniamaya3780 9 күн бұрын
ජීවමාන ජේසුස් දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා, ස්තුතියි වේවා, මහිමය වේවා, ආලෝකය වේවා, ගවුරව වේවා, ප්‍රශංසා වේවා, ජීවමාන වේවා ☺️❤️💗☺️❤️💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗ආමෙන් ☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හලෙලුයියා ☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗
@RDJHome
@RDJHome 3 ай бұрын
ජෙසු පිහිට ලැ⁣⁣බෙවා🙏
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ටර් ...ඉතා උතුම් යාච්ඥාවක්. ස්තුතියි මගේ ජේසුනී ...ඔබට ප්‍රශ‍ංසා වේවා ! මහිමය වේවා ! ❤️❤️🌷🌷
@simpsondavid7338
@simpsondavid7338 2 ай бұрын
මගේ දරැ පවුල හොදකිතැනුවන් කලමැනව ආත්මිකජිවිතේ බලවත් කල මැනව එ වගෙම තවදුරටත් මගේ අත්මික ජිවිතේ ජයගන්න අශිර්වාදකරන්න ජේසුනි අමෙින් අමෙින්
@hhhffchjh918
@hhhffchjh918 29 күн бұрын
Haleluya haleluya haleluya math baudda kenek ea unata Jesus wahanseth adahanawa me yachna hemadama ahanawa.oba thumata prasansa wewa amen amen amen ❤❤❤❤❤
@disnadisnaaa4413
@disnadisnaaa4413 3 ай бұрын
මගේ සියළු ම ලෙඩ රෝග සුව වේවා 🙏✝️🤲
@seyanalseyani3672
@seyanalseyani3672 5 ай бұрын
ස්තුතියි මගෙ ජෙසුනි ඔබවහන්සෙගෙ සැලැස්ම මොනවද මම නොදනිමි එක දෙයක් දන්නව ජෙසු මාව අත් නොහරිමි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@DpNilanthi
@DpNilanthi 3 ай бұрын
Jesuni මට ලස්සන gevaththak තියෙන ඉඩමක් අරගෙන නිවසක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න හැකි වේවා amen jesuni
@samanthisampada5985
@samanthisampada5985 Ай бұрын
Athtatama me yachnawa godak haskam thiyanawa mage kakula avidina bari tharamata riduna meys ahala iwara una vithrai mata suwai amen jesuni
@MsMele-t9n
@MsMele-t9n 4 ай бұрын
❤❤❤❤❤ජෙසුපිහීටයි ආමෙන් ජෙසුපිහීටයි පාස්ට ඔබතුමාගේ දෙශනාවට බොහොම ස්තුති පාස්ට දෙවියන් වහන්සේ ඔබ තුමාටත් ආශීර්වාද කරන සෙක්වා ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤ හාලෙලුයියා ජෙසුපිහීටයි පාස්ට ❤❤❤❤
@samsunga50samsungsamsung63
@samsunga50samsungsamsung63 3 ай бұрын
My precious loving Jesus Name Amen Hallelujah amen
@BubbleBallCats
@BubbleBallCats 2 ай бұрын
Thank you for the great video pastor.❤
@sumiabevikkrama5829
@sumiabevikkrama5829 6 ай бұрын
Amen Amen ❤Amen ❤❤❤ජෙසු ජිවමානයි ❤❤පාස්ට ජෙසු පිහිටයි ❤❤❤❤❤
@MadukaSadamali-jg4kr
@MadukaSadamali-jg4kr 6 ай бұрын
Mage puthala danna hodata igan ganna pulwan wenna Jesune ugath daruwo karala danna manushshayn genda hema dakinma araksha karala danna Jesune 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@DulithaDulitha-nx2uc
@DulithaDulitha-nx2uc 6 ай бұрын
ආමේන්
@piyuiresha
@piyuiresha 2 ай бұрын
Jesus wahanse ge namayen mge pawle aya araksha kranna jesu pihitai 🙏🙏
@LalithaAmarasinghe-ke8uy
@LalithaAmarasinghe-ke8uy 6 ай бұрын
මගේ දරුවාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා
@SadaminiSewwandi
@SadaminiSewwandi 8 күн бұрын
ආමෙන් ජේසුස් වාහන්සේට ස්තුතිය වේවා ආමෙන් 🙏🙏🙏🙏
@ashenmadhuhansa3
@ashenmadhuhansa3 Ай бұрын
ස්තුතියි ජේසුනී, මෙකී සියලුම ප්‍රශ්න වල මම හිර වෙලා සිටියේ. ජීවයිමාන ජේසු අද මාව නිදහස් කළා...😅විශ්වාස
@nandanapushpakumara697
@nandanapushpakumara697 2 ай бұрын
ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමයෙන් මට අවශ්‍ය සියල්ල සැපයූ , මගේ බලාපොරොත්තු ඉෂ්ට කලාවූ දෙවිදුනි ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා කියනවා, ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ප්‍රසංසා වෙිවා හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා මගෙ පියානනි ප්‍රසංසා වෙිවා 🎉❤හාලේලුයියා 🎉❤🙏🙏🙋‍♂️🙋‍♂️
@VinujaDileeksha
@VinujaDileeksha 3 ай бұрын
ජේසුස් වහන්සේගෙ පිහිට ආසිර්වාදයෙන් මගේ දිලීෂා දුවගේන් මේ නරක සම්බන්දය කඩා බිද දමන සේක්වා ආමේන් ආලෝයියා ඉස්තූති වේවා
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr 5 ай бұрын
මගෙ පියාණෙනි මගෙ දරැවන් ආරක්ෂා කරන්න ඔවූන්ගෙ මූදල් පුස්න ඔවූන්ගෙ ආරක්ෂාව ලබාදෙන්න සතුටසැනසිම ලබාදෙන්න ආමෙන් ස්තූති වෙවා පුසංසාවෙවා ❤❤❤❤🙏🙏🙏🙏🙏
@chitrasriyani4656
@chitrasriyani4656 4 ай бұрын
Jesu piyanani. Mata mage Naya. Barin nidahaskaranna. Amen
@sachithanu8064
@sachithanu8064 2 ай бұрын
ස්තූතී මගේ ජේසුනී සියල්ලම ලබා දී ඔබ වහන්සේ තුළ ශක්තීමත් ව සතුටින් ජීවත් වෙන්න දුන්නූ කරුණාව නිසා....❤️
@AiranganiFernando
@AiranganiFernando 29 күн бұрын
Amen Amen ජේසු පිහිටයි 👏👏🙏🙏♥️
@DilaniRodrigo-vy2ho
@DilaniRodrigo-vy2ho 3 ай бұрын
Adara jesuni,mage podi putha lajja nowena se nidahas karala denna. Mage loku putha ashirwada karanna, ohuge Paula, mage aiyage Paula, ashirwada karanna swamini..prasansa wewa swamini.
@dammikadammika2724
@dammikadammika2724 Ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙව් පියාණනි සැමදාම ඔබ වහන්සේ අප ළග දේව බලය තබනු මනව ආමෙන් ආමෙන් ආමෙන් 🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍
@NilupuliTaranga
@NilupuliTaranga 4 ай бұрын
සවාමින් වහන්සේට ස්තුති වෙිවා !!!දුන්නා වු සියලු ආශිර්වාදය වෙනුවෙන්.ආමෙන්....!❤❤❤❤❤❤❤
@Susindu-hp6fg
@Susindu-hp6fg 4 ай бұрын
මාගේදෙවිදුනි ඔබවහන්සේට ර්‍ස්ත්‍රුතියි
@thusharipanagoda7181
@thusharipanagoda7181 6 ай бұрын
මේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා..මගේ පොඩි දුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත් වේවා.. ලොකු දුවට හොද සහකරුවෙක් ලැබේවා ...ගීත් ට නිරෝගී බවත් රැකියාවේ දියුනුවත් ලැබේවා ..දුමින්ද සහ මා බලාපොරොත්තු වන ජීවිතය ගත කිරීමට අපට ඉඩ ලැබේවා ...ස්තුති ජේසුනි ❤❤❤
@sumithanurakumara9056
@sumithanurakumara9056 Ай бұрын
ස්තුති ජෙසුදෙව්‍යනි මට ලැබුණු සතුට වෙනුවෙන්
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi 5 күн бұрын
Amen mage jesu piyanan hallinan Mata pihita wenna suwamini mage pathuman itu karadenna mage jesu piyanani obata presansa wewa ❤❤❤❤
@lata1597
@lata1597 Ай бұрын
Swamini jesuss wahansa mahata sama dema laba dun nisa sthuthi amen amen amen
@malikanimpraba1308
@malikanimpraba1308 6 ай бұрын
Mahothmayanan wahansa mage duwatath matath sampurna suwaya laba dewa mage arthikaya sapala wewa amen ❤❤❤❤
@Nandani1980
@Nandani1980 3 ай бұрын
ස්තූතියි ඡේසුනී දෙවිදුනී
@gamingpodda-w9p
@gamingpodda-w9p Ай бұрын
ස්වාමිනි ජේසු සමිදුනේ ඔබවන්සේගේ මේ yaajnaawa අසන විට සිතට පුදුම සැනසීමක් ලැබෙනවා මගේ සියලුම ප්‍ර්‍රර්තනාවන් .මේ දැන් ඉශ්ට සිද්ධ වුණා සේ දැනෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් මටත් මගේ දියනියටත් මුනුබුරාන් දෙදෙනාටත් අපිටම කියල නිවසක් සාදාගන්න ලොතරැයි ජයක් ලබා දුන මැනවි ස්වාමිනි අපේ සිත්වලට සැනසීම ලබා දෙන සේක්වා !ලොතරැයි ජයක් මගේ දියණියටත් මුනුබුරන් දෙදෙනාටත් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මනින්ම ඉටුවේවා !!!!🙏❤️❤️❤️❤️ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අපිට ලැබේවා !!!!ආමේන් !
@nishanthakumara6167
@nishanthakumara6167 Ай бұрын
ජේසුන් ඔබවහන්සේට ස්තුතිවේවා අමේන් 🎉🎉🎉🎉🎉🎉🎉
@KlChandraleka-n9j
@KlChandraleka-n9j 3 ай бұрын
මගෙ පවුලට හා මගෙ දරුවන්ට දුන්නාවු සුවය නිසා ඉස්තුතියි දෙවි පියානනි
@Donsa-ev2wk
@Donsa-ev2wk 6 ай бұрын
මගේ ජේසුනේ ඔබ වහන්සේගේ ලේ වල බලයෙන් මගේ නිවස ආසිරිපාද කරන්න ස්වාමීනි ඔබට ප්‍රශංසාවේවා! මහිමය වේවා! ගෞරව ඔබ වහන්සේට ස්තුති
@RanRany_6154xA-ms9td
@RanRany_6154xA-ms9td Ай бұрын
ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති මගේ පියානනි මන් ඔබ වහසේගෙ මේ ඇදහිල්ල අසා මන් ඉල්ලන ඉල්ලීම මගේ එකම දරුවාගේ කේන්තිය දුරුකරගැනිමට සිතක් පහලකර දෙන්න ආමේන් ආමේන් ආමේන්
@LuxmanRoshan
@LuxmanRoshan Ай бұрын
Jasune apiwa Naya barine nidahasa karala danne.jasu pitai
@RuwaniKaushalya-d5h
@RuwaniKaushalya-d5h Ай бұрын
Jesuni mage mahathtyata pihita wenna mahaththayata hoda rassawak laba denna mage jesuni mage daruwage iskole weda katauthu sarthaka karala denna jesuni gewal kuligewa ganna daruwage mondisory fees gewa ganna mata mudal awashyai mage jesuni mata pihita wenna mage semiyata ashirwada karanna jesuni mage daru petiyawa araksha karanna mage jesuni apita pihita wenna jesuni amen 🙏🙏🙏
@chandrakanthi-n7l
@chandrakanthi-n7l 17 күн бұрын
ජේසුස්.වහන්සේට.මම.ආදරෙයි.අමෙින්.❤❤.ස්තුතියි .ගෙෘරව.වෙිවා.පුසංසා.වෙිවා
@RuwansriMaduranga-q7s
@RuwansriMaduranga-q7s Ай бұрын
ජීවමාන jesuni videsgathawa රැකියාවක් නොමැතිව සිටින mage මල්ලිට රැකියාවක් ලබාගන්න ආශිර්වාද kalamanawa.ස්තුති deviduni
@sabeethasabeetha5
@sabeethasabeetha5 3 ай бұрын
අාමෙින්.හාලේලුයියා.ස්තුතිදේවිවනි🎉🎉🎉🎉🎉🎉
@ranilprasad2641
@ranilprasad2641 5 ай бұрын
මගේ පවුල සුව කරන්න ජේසු මේ අපේ ශරිරයේ හමේ තියේන මේ කැසිම සහ මේ තුවාල වලින් අපිව නිදාහස් කරන්න ජේසු තාත්තේ 🙏🙏🙏
@MallikaKumari-y2y
@MallikaKumari-y2y 6 ай бұрын
ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤
@jannetswan2742
@jannetswan2742 26 күн бұрын
Amen amen amen halaluyah my Jesus thanks I love my Jesus thanks pastor God bless you and your family and all my Sri Lanka brother sister God bless my family my life too amen amen amen halaluyah
@lakshikagevanti8855
@lakshikagevanti8855 6 ай бұрын
ජෙසු පිහිටයි පාස්ටර් ඇතුළු පවුලේ සියලුම දෙනාට
@RuwansriMaduranga-q7s
@RuwansriMaduranga-q7s Ай бұрын
Jesuni mage සැමියා ණය barin නිදහස් karanna jesuni
@yaracell2605
@yaracell2605 6 ай бұрын
Amen amen ආමෙින් Amen ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 4 ай бұрын
දෙවිදුනි අපටලබාදෙන ආරක්ෂාවට ස්තූත්තියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@bulathsinhala803
@bulathsinhala803 5 ай бұрын
Amean alaiya.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ManikaMuthu-d9j
@ManikaMuthu-d9j 3 ай бұрын
අමෙන් අමෙන් අමෙන් සුද්ධ උ දෙවි පියානනි මගෙ දරුවන්ගෙ ජිවිත ලස්සන කරන්න මගෙ සැමියාට රෑකියාක් ලැබෙන්න දෙවි පියානනි ඔබ වහන්සෙගෙ බලයෙන් මගෙ දෙර නිබේන නය බර නිදාස් කර ගන්න දෙවි පියානනි අසිරිවාද කරන්න දෙවි පියානනි ඔබ වහන්සේ ට ස්තුතිය වේවා අමෙන්
@Sugathabegunasekara6638
@Sugathabegunasekara6638 24 күн бұрын
දේවගැතිතුමනි මෙය අසනමොහොතේත්මම හරිම අසරනයිජේසුනි මගෙස්වමියා ගෙ ගතිපැවතුම්හරිමදරුනුයි අනේමාහටපිහිටවුවමැනව ස්තුතියි ජෙසුනි ආමේන්
@KumarKumary-m4t
@KumarKumary-m4t 3 ай бұрын
මගේ පව්ලේ සියළුම දෙනට දෙවියන් වහන්සේගේ පිහිට අසීර් වාදය ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන්
@litamorvin1308
@litamorvin1308 17 күн бұрын
🙏🙏🙏amen jeewamana deviyan wahansa namaskara wewa prasansa wewa gawrawa wewa mahimaya wewa apage siyalu karadara walata pihitawana oba wahanseta istuti devi piyanani amen 🙏🙏🙏🌺🌺🌺💐🪷🪷🪷
@Geethika-pi2wk
@Geethika-pi2wk 5 ай бұрын
Suwamini mage daruwa namalwa abbahiwela enna math bavin ohuwa mudawanna mage jesu thaththeeeee halaluiiiyaaaaaaaaa
@MrClass-q5d
@MrClass-q5d 3 ай бұрын
ස්තුති ඡෙසු සමිදුනී🙏🙏🙏🙏
@kamaladissanayaka9102
@kamaladissanayaka9102 3 ай бұрын
Piyaanani mage puthala dedenage sha duwage siyalu prasna visada eyalata satuta laga kara duna manawa ounge paul araksha kara duna manawa aameen
@NilaniK-z3h
@NilaniK-z3h 3 ай бұрын
මගෙ.ආදර.දෙවි.තාත්තෙ.ඔබගෙමයට.ගෞරවය.වෙව.මහිමය.වෙවාප්‍රසන්ස.වෙවා.මගෙ.ආදර.දෙවි.පියනනිමගෙ.ආදර.දෙවි.තාත්තෙ.මම.ලෙකු.පිඩාවකින්.ඉන්නෙ..ජෙස්‍රස්.වහන්සොගෙ.නාමයෙන.මම.එ.පිඩලින්.නිදහස්,වෙනවා.වෙනවා.මයි.ආමෙන්.❤.❤❤❤❤❤❤❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 Ай бұрын
Amen amen our lord Jesus's Christ we powerful prayer we are loving you please take care our children our people and special children srilanka and others please help for everything ❤❤❤❤❤ amen amen ❤❤👏👏👏👏🤲🤲
@RasikasanjeewaniSanjeewani
@RasikasanjeewaniSanjeewani 3 ай бұрын
මාව ණය බරින් නිදහස් කර මැනව ජේසුස් වහන්සේගේ නාමෙන්
@shonilalvis6691
@shonilalvis6691 2 ай бұрын
Jesune mage puthata wiwahyk hareyanna oba wahanseta sthuthi wewa mahimaya wewa
@Theres1961
@Theres1961 2 ай бұрын
Dawa wahanaya nesa estute ❤❤❤❤❤❤
@ranjaniranjani4596
@ranjaniranjani4596 4 ай бұрын
Amen haloiya isthuthi wewa❤❤❤
@reetareeta1569
@reetareeta1569 Ай бұрын
🎉🎉🎉rasansayaya..sarya.baladari.samidunta...amen..fasta
@kamaladissanayaka9102
@kamaladissanayaka9102 3 ай бұрын
Piyanani mage loku puthata tibena siyslu karadara walin eya nidahas kara puthata satuta laba duna manavi aameen jesu pihitai
@PremasiriWathukarage
@PremasiriWathukarage 6 ай бұрын
Amen Amen Amen
@DilaniMirandu
@DilaniMirandu 13 күн бұрын
Mey yakyawe pihiten mage mallige siyalu leda roga pahawa wewa amen amen
@RohiniDissanayake-xs9tm
@RohiniDissanayake-xs9tm 4 ай бұрын
ජේසුනී ස්තූති වේවා ප්‍රශංසා වේවා . දේවගැතිතුමාට ආශිර්වාද වේවා ජේසු පිහිටයි
@Sugathabegunasekara6638
@Sugathabegunasekara6638 Ай бұрын
ජේසුනිඔබවහන්සෙට .ප්‍රසන්සාවෙවා. ස්තුතියි ජෙසුනි ස්තුතියි ජෙසුනි ස්තුතියි ජෙසුනි අද දවසඅපටදුන්නනිසා
@SunetherKumari-s8f
@SunetherKumari-s8f 2 күн бұрын
මෙම ආශිර්වාද ගෙන දෙන යාච්ඤා වේ බලයෙන් මගේ දරුවන් දෙදෙනා ට හිතට සැනසීම ගෙන දෙන්න පියාණනි. ඔවුන් ගේ පියාණන් ට නීරෝගි සුවය ලබා දෙනුමැනව දෙවිපියාණනි. අපේ සිත්වල ට සතුට ගෙන සැනසුම ගෙන දෙනුමැනව දෙවිපියාණනි.
@IsuruBandara1989
@IsuruBandara1989 4 ай бұрын
❤❤❤❤❤ජේසු දෙවිදූනී❤❤❤❤මේ ලෝකයේ වටිනාම දේ ❤❤ඔබ වහන්සේ හදුනා ගැනීමයි❤❤
@AiranganiFernando
@AiranganiFernando Ай бұрын
ආමේන් ජේසුනි 🙏🙏♥️
@SwarnaDipamali
@SwarnaDipamali 4 ай бұрын
අනේ ජේසු පියාණනේ මගේ සර්වාංගෙ තියෙන ට දුක් කරදර සියලු දේ නිමා වේවා! ඒ සුපිහිටා ඒ ජේසු පිහිටයි ජේසු පිහිටයි❤❤❤❤❤❤❤
@Charuknipun
@Charuknipun Ай бұрын
ජේසුනී මාව නයබරින් නිදහස්කල මැනව බලවත් දෙව්‍,යන්සේට ස්තුති ආමේන්❤❤❤❤❤❤❤❤❤❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 737 М.
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,5 МЛН