බලවත් රාත්‍රී යාච්ඤාව || Powerful Night Prayer 🔥 || Trending || යාච්ඤාව || 2024 || යාච්ඤා

  Рет қаралды 49,304

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

Пікірлер: 270
@ThangaRani-oc7iv
@ThangaRani-oc7iv 28 күн бұрын
Sthuthi piyaneni obawahansege nameyata me yakchawen daraganna beri kiya ganna beri rogayak suwa una. Sthuthi pastor sthuthi Amen 🙏🏻 Amen 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@susilayupala2959
@susilayupala2959 27 күн бұрын
Presansawewa presansawewa amen 🙏❤️❤️👍
@sharojakadirishan206
@sharojakadirishan206 Ай бұрын
ආමේන් ආමේන් ආමේන් හල්ලේලුයා පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා මහිමය වේවා අබ්බා පියානණි ස්තුතියි පියානණි ස්තුතියි පියානණි ...අනේ දෙවි පියානණි ....ඔබ වහන්සේගේ නාමයෙන් ....මගේ අම්මාට සුවය ලබා දෙන්න පියානණි ...අද මගේ අම්මා රෝහොල් ගත වේලා ඉන්නෙ ...මගේ අම්මාට ඉක්මනින් සුවය ලබා දෙන්න ජෙසු පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා මහිමය වේවා ආමේන් .......🙏🙏🙏🙏🙏🙏🙏
@DarshiLiyanage-m7w
@DarshiLiyanage-m7w Ай бұрын
Mama meohothama.dewyan wahanse mawa suwa kara mata.hamadama ඔළුව කැක්කුම් wan atha කැක්කුම් suwa kara ස්තුති y jasu thaththa oba wahanseta anaka warayak ස්තුති mawa suwa karata
@RenukaDasanayaka
@RenukaDasanayaka Ай бұрын
මාගේ දෙවියනි හෙට දවස මට සුභ දවසක් උදා කරදුන මැනවි
@manjulafonseka9029
@manjulafonseka9029 2 ай бұрын
ස්තුති වේවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්ස ආමෙන් 🙏🙏🙏🙏🙏 හලේලුයියා
@ShiromiMadumali-d3s
@ShiromiMadumali-d3s Ай бұрын
අනෙ ජේසුනෙ මගෙ හිතෙ තියෙන මේ වේදනාවට ඔබට භාර කරනවා🙏🙏🙏🙏😢😢😢😢😢😢
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 2 ай бұрын
සර්වබලධාරී දෙවි පියාණෙනි , ඔබට මහිමය ගෞරවය නමස්කාරය වේවා . මේ යාචිඤව අප සියලු දෙනාගේ ජීවිත ආලෝක කෙරේවා. සහනය ජීවනය සපලත්වය තුලින් ජීවිත සුරැකේවා. අප උදෙසා මැදිහත් වෙමින් මෙම යාචිඤව දිනපතා අපවෙත රැගෙනඑන ඔබගේ දේව දාසයා බලයෙන් දිරියෙන් පූර්ණ කළ මැනව පියාණෙනි . ජීවමාන ජේසුස් වහන්සේගේ උතුම්වූ නාමයෙන් . ආමේන් 🙏✝️♥️
@SsSs-x8v7x
@SsSs-x8v7x Ай бұрын
යේසුනි මගේ දරැවන්ට පිහිටවෙන්න.මගේ පවුලේ සියලුම දෙනම ඔබ වහන්සේගෙ රැදිර ලේවලට බරනරනවා අපිට පිහිට.වෙන්න මගේ පියානනි අමෙන් යේසුු පිහිටයි 🙏🙏🙏
@RenukaDasanayaka
@RenukaDasanayaka Ай бұрын
ස්තුතයි මගේ පියානනි ස්තුතයි දෙවියනි මාගේ මෙි පුස්නයට සදාරන විසදුමක් ලබා දුන මැනවි ආමෙින් ජෙසු ❤
@LahiruUdayanga-vu2rb
@LahiruUdayanga-vu2rb 2 ай бұрын
ස්තුතියි ජීවමාන ජේසුනී ❤️ පවුකරුවන් ගැලවු සරවබලධාරි දෙවිදුනි ඔබ වහන්සේට සදාකල්හිම ස්තුතියි ප්‍රශංසා ගෞරවය මහිමය වේවා 💞🙏💞 හාලේලුයියා ස්වර්ගරාජ්‍ය යතුර ජේසුස් වහන්සේ පමණි....❤🙏 ලෝකයම වී මුලා දහම ඇත සැගවිලා
@malanimalani787
@malanimalani787 2 ай бұрын
ස්තුතියි මගේ පියානනි ඔබවහන්සේට ස්තුතියි ❤❤❤❤❤❤❤❤ ආමෙින් ආමෙින් ආමෙින්
@ElroyAlesha
@ElroyAlesha Ай бұрын
අලෙලුයා .. ❤❤❤මගෙ අබබා තාත්තෙ මෙි සියලුම ගවුරවය මහිමය පුසංසාව ස්තුතිය .යෙසුවා වහන්සේගේ නාමයෙන් ඒ බලවත් නාමය උදෙසාම වෙිවා..ආමෙින් ආමෙින් ආමෙින්
@mainster7742
@mainster7742 Ай бұрын
ස්තූතියි පියාණනි. ආමෙන් ජෙසූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට ස්තුතියි ජේසුනි ඔබ වහන්සේට ගෞරවය මහිමය ප්‍රශංසා වද සියලු නමස්කාරයද සදා කාලයෙන් සදකාලයටම වේවා ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏❤🙏❤q❤q❤🙏❤🙏
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 2 ай бұрын
හාලේලුයියා ස්තුතියි පියානනේ ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා පියානනේ පවුලේ දරුවත් රැක දුන මැනව ජේසු ,රට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ස්තුතියි පියානනේ හාලේලුයියා ලෝන් ගෙවාගෙන නය බරින් නිදහස් කරන්න ,නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
@Hashima-b5s
@Hashima-b5s Ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤ ජේසුනි කිසිම ආකාරයෙන් බේරාගන්න නොහැකිව ආර්ථික වශයෙන් කඩා වැටීමක් තියෙන මේ දවස්වල .උගස් කර තිබෙන සියලු රත්තරං බඩු බේරාගන්න ඔබ වහන්සේ මුදල්මය දොරටු විවර කර මට පිහිටක් වුව මැනවි ...!. ආමේන් ..
@newcity3938
@newcity3938 2 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් ජීවමාන ජෙසුනි ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජෙසූ ජීවමාන යි මා රැගෙන යන නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් ජෙසු පිහිටයි පාස්ට
@adeeshanimsara8944
@adeeshanimsara8944 Ай бұрын
දෙවියන් වහන්ස මම දැනට අසරණ තත්වය ඉන්නේ ජේසුස් වහන්සේ මට පිහිට වෙන්න
@Chandani-q4s
@Chandani-q4s Ай бұрын
මගේ චතුප පුතා මගේ ජිවමාන දෙවිපියානන්හට බාර කරනවා 🙏🙏🙏 මගේ පුතාමත් පැන් බිමට ඇබැයි වේලා ඉන්නේ ඒ දෙන් ඇත්කර පිහිට වේන්න ජිවමාන ජේසුනි මගේ පුතා මේ දේන් නිදහස් කර දෙන්න මේ අසරන අම්මාගේ ඉල්ලිමක් මගේ ජේසු ජිවමානයී ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
@RenukaDasanayaka
@RenukaDasanayaka 2 ай бұрын
ස්තුතියි මගේ පියානනි මගේ පුස්නවලට සදාරන පිලිතුරක් ලබා දෙන්න මගේ පියානනි
@asinsanagimhani6318
@asinsanagimhani6318 2 ай бұрын
මගේ නිවස ඉක්මනට සදා ගෙන මේ ණය බරින් නිදහස් වෙලා හිතේ තියන සියළුම දුක් කරදර නැති කරලා ඉක්මනට මගේ දරුවෝ පවුලේ අය ගාවට යන්න ලැබේවා..ආමෙන් 🙏🙏
@ameeshachanuka1014
@ameeshachanuka1014 Ай бұрын
ජීවමාන ජේසුස් වහන්ස ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා නමස්කාරය වේවා ආමෙන් හලෙලූයා 🙏💖🙏💖🙏💖
@hgperera6038
@hgperera6038 2 ай бұрын
ජීවමාන ජේසුනි ස්තූතියි 🙏❤
@ThiliniFernando-r7o
@ThiliniFernando-r7o 21 күн бұрын
අාමේන් අාමේන් ජෙසුනි මගෙ පව්ලේ සියලු දෙනා ගැලවිමට එන පිනිස යච්ඤනා කරනවා සියලු දෙනා ගලවන නිසා ස්තුතියි. අාමේන්❤❤❤❤❤❤❤❤
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 2 ай бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏සියලු ගෞරවය මහිමය නමස්කාරය ප්‍රශංසාව ජීවමාන දෙව් පියාණන් වහන්සේට ම හිමිවේවා 🙏🙏🙏ජේසු පිහිටයි ෆස්ට 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@chamilawaran4932
@chamilawaran4932 Ай бұрын
ආමේන් ❤❤ ආමේන් ❤❤ ආමේන් ❤❤ මට දුන්න සුවය නිසා ඔබ වහන්සේට ස්තුතියි ❤❤
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h Ай бұрын
ස්තුතියි ජීවමාන ජේසුනි ගෞරව වේවා මහිමය වේවා ආමේන් 🙏🙏🙏🙏
@kumudini4143
@kumudini4143 2 ай бұрын
ජේසුස් වහන්සේ කියන්නේ මාව ජිවත් කරවන හුස්ම ටිකයි, 🙏🏻 ආමෙන් ආමෙන් ආමෙන් ,, හලෙලුයා , ස්තුතියි ජේසුනි, සියලු මහිමය ඔබ වහන්සේ ට වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln 2 ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ප්‍රසංසා වේවා ගෞර වේවා මහිමය වේවා ආමෙන් 🙏🙏🙏❤❤❤❤
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
සර්වබලදාරි ජෙසුනේ මගේ තයිරොසින් කොලෙස්ටෙරෝල් පෙසර් ආතරයිටිස් රෙගය දුරැවෙව ජෙසුස් වහන්සේ ගේ පිහිටෙන් ශරිරයේ තියෙන සියලුම රොග සුවපත් වෙවා ජෙසුස් වෛද්‍යවරයනේ මගේ දුරැව කමි දුරැ කරලා මට සුවපත් ශරිරයක් ලැබෙවා ජෙසුනේ මට පිහිට වෙන්න ඉස්තුතියි වෙවා පංශසා වෙවා ගෘවුරවය වෙවා
@Chandani-q4s
@Chandani-q4s 29 күн бұрын
ආමේන් ආමේන් ආමේන් පුතාව බාර කරනවා ස්තුතියි ස්තුතිය ❤️❤️❤️🙏🙏🙏
@KumariKala-r4g
@KumariKala-r4g Ай бұрын
ජේසුස් වහන්⁣ස්ගේ පිහිට ආරක්සාවෙන් මගේරට යැම ඉක්මන්වේවා ජේසුනි ස්තුතිවේවා
@NandaniNandani-r9v
@NandaniNandani-r9v 2 ай бұрын
❤❤❤ඡීවමාන සර්වබලධාරී උතුමි වූ දෙව් පියානනී ❤ඡේසූස් කිස්තුස් වහන්සේගේ නාමේන් ❤ලොව විනාශ වෙන මනුෂ්‍යයන් ගැලවීම ලබත්වා❤❤
@tharudil7764
@tharudil7764 2 ай бұрын
ස්තූතියි මගේ ජෙසුනි. මගේ ජීවිතේ තියෙන තුරු ඔබවහන්සේට නමස්කාර කරනවා මගේ දෙවි පියාණනි. අපි හිතනවටත් වඩා අපිට ආදරේ කරන මගේ ජේසු තාත්තේ. මගේ ජීවිතේ ක්‍රියා කරන්න. ඔබ වහන්සේගේ මාර්ගයේ යන්න සේවය කරන්න මට ආශිර්වාද කරන්න. මගේ පවුලේ සියලු දෙනාද, මාද ඔබ වහන්සේට භාර වෙනවා පියාණනි. දවස පටන් ගැන්මේ සිට අවසනය දක්වා ඔබ වහන්සෙගේ රුකවරණය මත අපව ගෙනියන්න මගේ ජේසු නි . ස්තුතියි මගේ ජීවිතේ කලාවු සැම දේකටම ජේසුනි ඔබ වහන්සේගේ නමයට මහිමය වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා අහසත් පොළොවත් මැවුම්කාර දෙවියන් වහන්සේ ඔබයි මගේ දෙවි පියාණෙනී මේ සියලුම නමස්කාර ඔබ වහන්සේටයි මගේ දෙවි පියාණනි ❤️
@YasiruHansaka-z6o
@YasiruHansaka-z6o 20 күн бұрын
අමේන් අමේන් දෙවියන් වහන්සේ අනෙකවරක් ස්තුතියි මගේ ජෙසු තාත්තෙ🙏🙏🙏🙏
@suweenafernando4811
@suweenafernando4811 2 ай бұрын
ස්තුතියි.ආදර මගේ ජේසු ආලේපන යට ස්තුතියි. ආලේලුයියා ආමේන් ජේසු .🙏🙏🙏 ස්තුතියි. ආදරපස්ට🙏🙏🙏🙏🙏🙏
@AchalaGalbadahewge
@AchalaGalbadahewge 2 ай бұрын
Mage putha manasika abadayakin pelenawa ganu layek nisa mage purha suwa wewa jewamana jesune obata sthuthi wewa prasansa wewa jesune haleluyaaa piyaneni mama obage daruwek swameni mage lamayage jevithek galawa duna manavi
@NandaniNandani-r9v
@NandaniNandani-r9v 2 ай бұрын
ස්තුතියි❤❤ ඡේසූ දෙවිදූනී❤❤විශ්වයේ පුර්ව බලයක් වූ ඡේසූනී දෙවිදුනී ස්තූතියි❤❤❤
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Ай бұрын
ජෙසුනි මගේ ඇග පත දනිස් කැක්කුම් වේදනාව මට සනිප වෙන්න ජෙසුනි ඕස්ට්‍රේලියාවේ ඉන්න දරු තුන් දෙනා ද මගේ දරුවෝ වගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සියලුම දෙනා අරක්ෂා කරන්න ජෙසුනි මගේ ලොකු පුතා ද එ යාගේ දරුවෝ ද එයා ගේ බිරිඳ ද මගේ පොඩි පුතා ද දරුවෝ ද බිරිඳ අරක්ෂා කරන්න ලංකාවේ සියලුම ජනතාව ද දෙවියන් වහන්සේ ට බාරයි
@samankumaratunga2562
@samankumaratunga2562 2 ай бұрын
ජේසුනේ මට පිහිට වෙන්න.මගේ කොන්දේ අමාරුවක් තියෙනවා දවස් ඉඳලා සුවය ලබා දෙන්නමයි ජේසුනේ. ඔබ පමණයි මම විශ්වාස කරන්නේ.
@sajeewanianurda818
@sajeewanianurda818 Ай бұрын
පියාණනි ඔබට ස්තුති ප්‍රශංසා මයි මේ වේවා! මගේ ජේසුස් ජීවමානයි
@gayansameera1493
@gayansameera1493 2 ай бұрын
Isthuthi dawi piyanana.oba ma wanuwan karana siyaluma deta isthuthi dawiduni🙏🙏🙏.obaga sri namayata pasansasaha wawa🙏🙏🙏mahimya wawa obaga rajjaya paminawa obaga kamaththa wawa.mahimaya wawa amen🙏🙏🙏jasu❤️❤️❤️
@MoganRaj-m9q
@MoganRaj-m9q Ай бұрын
ආමෙන් ආමෙන් දෙවි පියාණනි 🙏
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ස්තුතියි පියානනේ අති සුද්ද දෙවියන් වහන්සේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පියානනේ හාලේලුයා හාලේලුයා හාලේලුයා අබිබා තාත්තෙ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ප්‍රශන්සා වෙිවා මහිමය වෙිවා ගවිරව වෙිවා
@ShanoliFernando
@ShanoliFernando 3 күн бұрын
ස්තූති පියානෙනි මගේ ප්‍රශ්නයට ඉක්මනින්ම පිලිතුරු ලබා දෙන්න මට .෴
@chandikumari2083
@chandikumari2083 2 ай бұрын
ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤
@gayanisirlanka2073
@gayanisirlanka2073 2 ай бұрын
Amen amen amen ස්තුතිය ජෙසු වහන්සෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@danasikara3188
@danasikara3188 2 ай бұрын
,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤
@SarathRPM
@SarathRPM 26 күн бұрын
අනේ ඡේසුනී අද 2024.12.24.time10.13 මම අද මේ රාතී යාච්නාව ඇසුවා ඉතීන් ඡේසුනී මගේ හිතේ තියන මේ සේරම පෂ්න වලට උත්තර ලැබේවා කීයා තව ඵ පෂ්න වීසදේවා කීයා පර්තනා කරනවා ඡේසු පීහිටයි ..ආමේන්😢😢😢😢❤❤❤❤
@ChandimaKumari-ei4yg
@ChandimaKumari-ei4yg 2 ай бұрын
jahasu පිහිටයි ❤❤❤
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 13 күн бұрын
ආමෙන් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤❤
@PriyaaniMendis-oc4lh
@PriyaaniMendis-oc4lh 2 ай бұрын
Amen amen amen.🎉🎉🎉
@mercyedstrom3357
@mercyedstrom3357 2 ай бұрын
හාර්සනි දුවගේ බඩෙි කැක්කුම සුව කර දෙන්න පියාණෙනි.🙏🏻❤️
@lalithalala8556
@lalithalala8556 Ай бұрын
Amen amen amen amen amen amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤ හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා
@prembala2708
@prembala2708 2 ай бұрын
හාලේ ලුයි ය...🙏❤
@pradhipudhayakumara8602
@pradhipudhayakumara8602 2 ай бұрын
මගෙ ජෙසු තාත්තෙ හෙට මට හොද දවසක් වෙන්න ආමෙන්
@litamorvin1308
@litamorvin1308 2 ай бұрын
Amen deviyan wahansa istuti wewa prasansa wewa amen 🙏🪷🪷🪷🪷
@depikadepika6077
@depikadepika6077 2 ай бұрын
Adarei mage jesu apawa araksha karathwa puthageth mageth jevitha suwaya labewa jesus wahansegema namayen amen haleluya ❤
@ThilakaRathnayaka-xf5ie
@ThilakaRathnayaka-xf5ie Ай бұрын
ආමේන් ආමේන්
@Ahmed11-t4l
@Ahmed11-t4l 2 ай бұрын
ස්තුතියි ස්වාමිනි ...🙏🙏🙏
@ජිවිතේදිනනමග
@ජිවිතේදිනනමග 2 ай бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගෙ ණය බරින් මා නිදහස් කල මැනවි. ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවියන් වහනසෙගේ මහිමය ලැබේවා
@wddilka6927
@wddilka6927 Ай бұрын
ආමෙන් අලෙලූයා
@ARTZEEARTZN
@ARTZEEARTZN 2 ай бұрын
Halaluya.jasuna.obata..stewawa.prasansa.wawa.gawrawa.wawamahemaya.wawa.amen.amen❤❤
@PaulRatnasooriya
@PaulRatnasooriya Ай бұрын
ආමෙින් !!!ශුද්ද වු නිර්දෝෂි ලේවල බලයෙන්!
@SajivaniNilika
@SajivaniNilika 2 ай бұрын
හලෙලුයියා ❤️🔥🔥🔥ස්තුතියි පියාණනි,
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 2 ай бұрын
ස්තුතියි පියානනේ හාලේලුයියා ස්වාමිනි ආමෙන් ජේසු ,ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා ආමෙන් 🙏🙏🙏නමස්කාරවේවා පියානනේ හාලේලුයියා ස්වාමිනි මගෙ දරුවත් පවුලේ අය ආරක්ෂා කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏දරුවන්ට හොද රටකට යන්න ලැබේවා ස්වාමිනි ආමෙන් ,ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට වෙන්න ජේසු ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏 🙏🙏🙏🙏
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි 🎉🙌🎂🎉🌹💙🌟💥
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m 2 ай бұрын
​@@hildaweerasinghe8487ජේසු පිහිටයි පාස්ටර් ගොඩාක් ගොඩක් ස්තුතියි අපි හැමදාම අහනවා කුවේට් එකේ ඉන්නේ පාස්ටර්ට ගොඩාක් ස්තුතියි ඒ වගේම අපගේ ජීවමාන ජේසුට දියමාන අපේ ජේසුට ගොඩාක් ගොඩක් ස්තුතියි ඒවා ස්තුතියි ඒවා ප්‍රසන්න වෙයි නේවා මහිමය වේවා ගෞරවය වේවා! අමි නමින් නමින් හාලලී අහලුයි ජේසු පිහිටයි පාස්ට
@jannetswan2742
@jannetswan2742 Ай бұрын
Halaluyah my Jesus thanks Jesus I love my Jesus amen amen amen halaluyah thanks pastor God bless you and your family
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa 26 күн бұрын
Maye mage aahareyei jesuni god bless pastor rohini
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa 26 күн бұрын
Thuthi jasuni maye asimate gunnekarunawete god bless pastor rohini amen amenamen
@ranirani.920
@ranirani.920 2 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@SandanamMalkanthi
@SandanamMalkanthi 2 ай бұрын
Man salli nethi yachna kalath hemadama leda wamkakule visabija yachna karanna amen jesu pehetaiy pastor
@GayanThusitha-b9h
@GayanThusitha-b9h 2 ай бұрын
ආමෙන්... 🙏.🙏.🙏.🙏.🙏 Amen
@BmDasanayaka
@BmDasanayaka 2 ай бұрын
Jeewamana deviyan wahanseta prasansa wewa amen Amen Amen 🙏 ❤
@maduperera9751
@maduperera9751 Ай бұрын
හාලේලුයියා හලේලුයියා..❤️❤️ආමේන්,ආමෙන්
@ranganamadushani3356
@ranganamadushani3356 2 ай бұрын
Mage wiwahaya ekmanin etu karadenna, pinwath jesuni... Prashna godaka enne, hithata godak dukae, Dara ganna bari tharam... Pihita wenna jesuni mata 🙏🙏🙏❤️❤️❤️ 🥰🥰🥰 mama Rangana madu hansi... Amen jesu ❤️❤️❤️ 🙏🙏 mata oba wahanse godak wishwasae 🙏🙏🙏
@kumudiniwasantha9803
@kumudiniwasantha9803 Ай бұрын
ස්තුතියි ජේසුනි
@nilanifernando9078
@nilanifernando9078 2 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏 🙌👏
@litamorvin1308
@litamorvin1308 Ай бұрын
Jewamana deviyan wahanseta istuti wewa gawrawa wewa mahimaya wewa amen 🌸🌸🪷🪷🪷🙏🏻
@darksl68
@darksl68 2 ай бұрын
Amen jesu pihtai 🙏🙏❤❤
@lalithaperera107
@lalithaperera107 2 ай бұрын
Hallelujah thank you jesus Amen Amen Amen 🙏🏻🙏🏻❤
@madumaliwanigasekara
@madumaliwanigasekara 2 ай бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏🙏 ජේසුනේ ස්තූතියි ආමේන්
@JagdeepSingh-dc3mu
@JagdeepSingh-dc3mu 2 ай бұрын
Amen amen amen Thanks pastor amen amen
@litamorvin1308
@litamorvin1308 2 ай бұрын
Istuti wewa prasansa wewa gawrawa wewa mahimaya wewa amen devi piyanani amen siyalu karadara duru wewa wasanawanta kalayak udakara denna jeewamana deviyan wahansa amen 🙏🏻🪷🪷🪷🎉🌸🌺🌺❤️🙏🏻🙏🏻
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 ай бұрын
Stutei stutei jasuna frsansa wawa suwamini amen alaluya amen alaluya 🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏💖💖🙏🙏🌷🤲
@LataLatha-n6k
@LataLatha-n6k 23 күн бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nilukaann5757
@nilukaann5757 2 ай бұрын
Praise the Lord 🙏 God bless you pastor and your family 👪🙏
@RgSuramyalatha
@RgSuramyalatha 2 ай бұрын
Amen hallelujah jiwamana devidun balawanthai.jesus wahaseta sthuthi..❤❤❤❤
@sriyalathawijekoon4055
@sriyalathawijekoon4055 2 ай бұрын
Sthuthi piyaneni 🙏🙏🙏
@SenuRathnayaka-j4e
@SenuRathnayaka-j4e 2 ай бұрын
Protect my mother and father always my father Jesus ❤
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 2 ай бұрын
Amen jeasu.siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata pamanakma himi weava.amen jeasu.thank you Jesus, praise the Lord Jesus, thank you father, thank you.🎉🎉🎉💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Jeasu pihitai pastor, dirgausa lebeava 🙏🙏🙏🙏🙏🙏🙏
@rosindalawrence3386
@rosindalawrence3386 2 ай бұрын
ස්තුතියි ජෙසුනි
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa 26 күн бұрын
Mate labene siyalu date thuthei jasune mage daweni puthage karedere obethumate are keyanne wenkaneku nahe jasuni god bless pastor adedawese labadenne jasuni rohini
@DisnaNiranjala-if6xl
@DisnaNiranjala-if6xl 22 күн бұрын
Haleluyiya haleluyiya amen amen .🌹🎄🙏🎄🌹
@SherinasherinaMendissmendiss
@SherinasherinaMendissmendiss Ай бұрын
Amen❤halelui6a❤.mahemaya.wawa❤gawrawa.wawa❤.prasansawawas5utie,piyananai
@RenukaKh-z8i
@RenukaKh-z8i 2 ай бұрын
Magae garbashayae thiyaena siyalu roga suwaya nidahsi waewa jaesu gae namayaen❤ siththi❤sithuthi❤sthuthi❤paesansha waewa❤❤❤❤amaen
@surange-u2m
@surange-u2m Ай бұрын
Jesu pihitai pastor
@AnithaNilmini
@AnithaNilmini Ай бұрын
❤❤❤ අමෙන්
@DilrukshiSandamali-o9z
@DilrukshiSandamali-o9z 2 ай бұрын
අාමෙින් ...🙏🙏🙏
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 ай бұрын
We praise to you Lord Jesus Christ and Thank you Lord for everything you given my life Amen 🙏❤
@dironfernando7838
@dironfernando7838 2 ай бұрын
ආමෙන් 🙏
@BhagyaMoragodage
@BhagyaMoragodage 2 ай бұрын
Amen ❤❤❤hallelujah ❤❤❤ isthuthi piyanani oba wahanse dunnauw sampurna nidahas kama nisa ❤❤❤ jesu pihitai paster 🎉🎉🎉
@niroshafernando2343
@niroshafernando2343 Ай бұрын
අනේ මගේ පියාණනි ඔබ ගේ කරුණාව දුන මෑන මගේ සතුටින් සමාදානයේ ජෙවත් වෙන්න ඔබේ ගේ කරුණාව දුනු මැනව ආමෙන්
@sivarathnatusharipriyangik3680
@sivarathnatusharipriyangik3680 2 ай бұрын
ආමේන්
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 750 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН