බලවත් රාත්‍රී යාච්ඤාව 🙏 || Powerful Night Prayer 🔥 || ඇසිය යුතු යාච්ඤාවක්

  Рет қаралды 120,402

යාච්ඤාව

යාච්ඤාව

2 ай бұрын

මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
• දවසේ ආරම්භයට පෙර සෑම න...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
#jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #podcast #bedtimeprayers #sinhalabible

Пікірлер: 476
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 10 күн бұрын
❤❤❤ආදරනීය ජේසුනි මේ රාත්‍රි යේ මාගේ වකුගඩු රෝගය පූර්ණ සුවයට පත් කල මැනව❤❤❤ආමේන්❤❤❤
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 күн бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් ✝️✝️✝️✝️🙌☀️🎉🌟💥🙌☀️🎉🌟💥
@TharinduMadusanka-yb1mm
@TharinduMadusanka-yb1mm 27 күн бұрын
මම බුද්දාගම මට ජොබ් එකක් නැතුව හොයනවා ඉක්මනින් හමු වෙන්න කියලා ඔයලා යජ්නා කරන්න ජෙසු පිහිටයී .
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln 2 ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
@manikesuravira3623
@manikesuravira3623 25 күн бұрын
සර්වබලදාරි දෙවියන්වහන්සේට ස්තුතිවේවා ගවුරවය වේවා ප්‍රසංසාවේවා නමස්කාරවේවා ආමේන් ///// 🙏🙏🙏🙏🙏🙏
@nilakshikasewmini4205
@nilakshikasewmini4205 12 сағат бұрын
ජේසුනි , මගේ දරැවට කිසිදු ලෙඩ රෝගයක් පැමිණේනට ⁣ඉඩ නොවහරින්න.මගේ දරැවාට ආරක්ෂා කරන්න. ඔහුට සුව සේ නිදා ගැනිමට පිහිට වුවා මැනවි..ආමෙන්!
@priyankashyamalee9435
@priyankashyamalee9435 2 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා ... මහිමය වේවා... ප්‍රශංසා වේවා ... මාගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමයට බාර කරනවා පියාණනි .. මාගේ පවුල වෙනුවෙන් කල හැම දෙයටම ස්තූතියි දෙවි පියාණනි ... අපගේ ණය ටික ටික ගෙවා ගන්න උදව් කරන්න දෙවි පියාණනි ... හලෙලූයා.. හලෙලූයා... හලෙලූයා ... ආමේන්... ආමේන්... ආමේන් ... ස්තූතියි
@yaracell2605
@yaracell2605 2 ай бұрын
දෙවියන් වහන්සේ ට මුලු හදවතින් ම ස්තුති කරනවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ❤❤පියානනි ❤❤ස්තුතිවෙිවා මහිමය වෙිවා හාලෙලුයා හාලෙලුයා ආමෙින් Amen ආමෙින් හාලෙලුයා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා අබිබා පියානනි උැසැන පටන් රාත්‍රි යෙ වෙන තුරු මාසමග සිටින එකම දෙවියන් වහන්සේ ඔබ යි පියානනි මගෙ දරුවන් ද ඔබ වහන්සේ ගෙ සුද්ද හස්තය ට බාරකරනවා මම ද ඔබ වහන්සේ ගෙ සුද්ද දැතට බාර වෙනවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා
@priyankashyamalee9435
@priyankashyamalee9435 2 ай бұрын
අපගේ සියලුම ප්‍රශ්න විසදා දෙන්න දෙවි පියාණනි ජේසුස් වහන්සේගේ නාමයෙන්... ආමේන් ආමේන් ආමේන් ... හලෙලූයා... ස්තූතියි
@SuthaSutha-lu3om
@SuthaSutha-lu3om 2 ай бұрын
අනෙ මගේ ඡෙිසුස වහසගෙ නමන අාමන මගේ අාදරෙනිය ඡෙිසු තාත්තා මට පිහිට වෙනන මගේ මහතයා වෙන ගැනියකුට එකතුවලා මවා දැන දලා ගිහින ඉනන මට එයා නැවත මගේ ලගට ගෙනවිත දෙනන සුවමින එ ගැනිගෙන අයි කරලා මට මගේ මහතයා නැවත ලබා දෙනන ඔබෙතුමගෙ බලාය ඡෙිසු තාත්තා ඡෙිසුපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💟💟💟💒💒💒⛪⛪⛪🏰🏰🏰🌷🌷🌷🌷🌷🌷🌷🅰🅰
@daphnesilva7345
@daphnesilva7345 Ай бұрын
මගේ සුදු දුවගේ ආතරයිටීස් රෝගයෙන් පෙළෙනවා එයා තාම පාසල් යනවා අනේ ජේසුනි මගේ් දරුවාට වේදනාව අඩු කර සහනයක් ලැබ දෙන්න ඔබ වහන්සේ ගේ නමෙන් සුවය ලබන්නෝය ආමෙන්
@TharuPissi
@TharuPissi 2 ай бұрын
ජිවමාන දේව් පියානනි ඔබ වාහාන්සේගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා .. මගේ ජේසු පියානනි ඔබ වාහාන්සේ ලබාදුන් සියලුම දේට අනේක වරයාක් ස්තුතියි වේවා🙏 ජිවමානව වැඩ සිට්න මගේ ජේසු පියානනි ඔබ වාහාන්සේගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා ප්‍රශාන්ශා වේවා මහිමය වේවා ගවුරව වේවා හාලේලුයියා හාලේලුයියා 🙏🙏ආමෙන් ආමෙන් ආමෙන්🙏🙏🙏🙏❤️❤️❤️❤️✝️✝️
@user-tq5ct4hc8y
@user-tq5ct4hc8y Ай бұрын
ජේසුනෙ ඔබගෙ මාර් අපට පෙන්වා දෙන්න ඔබගේ පැමිණීම බලා සිටිමි තාත්තෙ හාලේ ලුසියා හාලේලුයියා හාලේ ලිදියා
@RandunuMudali
@RandunuMudali 11 күн бұрын
දෙවියන් වහන්සේ ට ස්තුතිය අමෙන්
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 ай бұрын
ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ නය ගැටලු වලින් මාව සම්පූර්ණයෙන් නිදහස් කර දෙන්න පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ස්තුතියි ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤
@user-cs6or6yd8s
@user-cs6or6yd8s 2 ай бұрын
Jesuni oba wahanseta sthuthi wewa. Parasansa wewa.. Amen. Devu piyanani oba wahansege namayen mage sawamiya da mamada barai. Mage mawa sahodaraya barai piyanani mage gedarada bumiyada barai kana bona deda Yana Ena wahanada barai rakiyawa barai mage jivithaye samagiya samadanaya rakawaranaya barai. Mage gedara sitina siyalu denage arakshawa barai Mada mage sawamiyage arakksha karanna devu piyanani oba wahansege namayen me siyalla baragana mata pilithuru denna piyanani amen. Sthuthi Sthuthi Sthuthi.
@pusphakanthi2661
@pusphakanthi2661 2 ай бұрын
Amen haleluya isthuthi mage piyanani ❤🙏❤🙏❤🙏❤🙏
@BandhusiliWickramasinhe
@BandhusiliWickramasinhe Ай бұрын
P
@YomilaSajeewani
@YomilaSajeewani Ай бұрын
ෂ්‍රශන්ෂා වෙනවා දෙවි පියාණන් වහන්සේ,,,,,ස්තූති වෙනවා,,,,
@selvanravi3348
@selvanravi3348 Ай бұрын
Amen
@KashikaDamayanthi
@KashikaDamayanthi 8 күн бұрын
ස්තුතියි මගේ දෙවිදුන්ට.හලෙලුයා........ආමෙන්
@indrawathiherath
@indrawathiherath 23 күн бұрын
යේසුස් වහන්සේ මාව සුව කල මැනව .ඔබ වහන්සේ ට ප්‍රසංසා වේවා මහිමය වේවා නාසරිය යේසුස් වහන්සේ මට උදවු කරන්න මම සුව කරනු මැනවි ආමේන් ආමේන් ආමේන්
@sujathaperera3148
@sujathaperera3148 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ට මම ඉන්නේ කුවෙිට් හැමදාම අහනව මට සුවය ලැබෙිල තියෙනව ස්තුතියි ජේසුනේ
@user-tm7sv7bu7h
@user-tm7sv7bu7h Ай бұрын
අමෙන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏✝️✝️
@milindadilshan8514
@milindadilshan8514 Ай бұрын
ජේසු තාත්තේ මගෙ දරුවට සුව නිදා ලබා දෙන්න මගෙ දරුවා නිදා gann නැ රෑට මගෙ දරුවාව ආරක්ෂා කරන්න කිසිම ලෙඩක් රෝගයක් නැතුව ආමෙන් හලෙලුයියා ජේසු තාත්තේ 🙏🙏
@SmilingCaveWaterfall-ev7ms
@SmilingCaveWaterfall-ev7ms Ай бұрын
මගෙ පියාණෙනි මට පිහිට වෙන්න.හලෙලුයා ජීවමාණ ජේසුනි ආමේන්✝️✝️🥺🥺😩
@user-tm7sv7bu7h
@user-tm7sv7bu7h Ай бұрын
අනෙ ජෙසුනිමට පිහිට වෙන්න අනෙ තාත්තෙ පිහිට වෙන්න මට ආලුලුයියා ආමේන් ✝️✝️✝️
@HashithaMadushan
@HashithaMadushan 2 ай бұрын
Jesus මහිමය වේවා ලෙඩ රෝග nowewa amen පියාණන් දරුවන් දෙදෙනා ආරක්ෂා ලැබේවා amen පියාණන්
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 15 күн бұрын
යේසුස් වහන්සේට නමස්කාර වේවා
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏
@prithikadanushi
@prithikadanushi 2 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමෙට නමස් කාරය වේවා..ගවුරව වෙවා..හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමේන් පියානෙනී..මගෙ ආදරනීය දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..එයාට කරන් පරීක්ෂණ ඔක්කොම කිසිම නරකක් නොතිබේවා..ආමේන් ..දනුෂ්ක සිරිමල් වීරසිංහ වන් මගේ ජීවිතේ බේරා දෙන්න ජේසු අම්මේ..මට ඉක්මනින් එයා ගාවට යන්න ලැබේවා ..ලංකාවාට යන්න ලැබේවා..ආමේන්...
@KumarageSamarasinha
@KumarageSamarasinha 2 ай бұрын
🙏🙏🙏ඔබවහන්සේට ස්තූති වේවා..ස්තුති වේවා..ස්තූති වේවා..!!! ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා.. නමස්කාරය වේවා..!!! 🙏🙏🙏
@depikadepika6077
@depikadepika6077 Ай бұрын
Isthuthi wewa නමස්කාර වෙවා haleluya 🙏🙏🙏 amen 🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏 mage siyaluma roga සුවපත් කරත්වා amen 🙏🙏
@suranganisurangani1311
@suranganisurangani1311 Ай бұрын
ජෙසුනෙ ඔබගෙ මාර්ග අපට පෙන්වා දෙන්න ඔබගේ පැමිණිම බලා සිටිමි තාත්තෙ
@user-dh9ku1ym5f
@user-dh9ku1ym5f Ай бұрын
ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ❤❤❤❤❤
@user-xv2fc7mv5w
@user-xv2fc7mv5w 9 күн бұрын
ආමෙින් ,ආමෙින් ඉස්තුතියි පියානනි මහිමය වෙිවා පියානනි ගෞරව වෙිවා ,හලලුයා ,හලලුයා නමස්කාර වෙිවා පියානනි
@priyankashyamalee9435
@priyankashyamalee9435 2 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා.. මහිමය වේවා... ප්‍රශංසා වේවා ..
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Amen ❤ amen 💓 amen 💓 haleluya ❤ haleluya ❤ haleluya ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ gaththe ❤ nisa ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni 💗 haleluya ❤
@user-dh9ku1ym5f
@user-dh9ku1ym5f 21 күн бұрын
ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤
@seyanalseyani3672
@seyanalseyani3672 6 күн бұрын
ඔයාගෙ ඉල්ලිම ජෙසු අනිවාරෙන්ම ඉස්ට කරනව ජෙසු ව විස්වාස යෙන් ඉන්න ජෙසු පිහිටයි ජෙසු පිහිටයි
@mebalfernando2339
@mebalfernando2339 Ай бұрын
ජේසුනී මේ රාත්‍රීයේදී අප සෑම පවුලක්ම ආශීර්වාද කර ආරක්ෂා කර ගත මැනව❤🙏❤🙏🌹 ආමෙන් 🌹🙏🏽🌺🙏🏽🌺
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 Ай бұрын
❤ජේසු...පිහිටයි ...අපිට ..පියානණි..ජේසු..පිහිටයි ..
@namalkasarojani9851
@namalkasarojani9851 23 күн бұрын
ජේසු පිහිටයි .
@thilakshinethmini2083
@thilakshinethmini2083 Ай бұрын
ජේසුනි මගේහැම බලාපොරොත්තුවක් ම මම ඔබ වහන්සේට භාර කරනවා.අද දවස ලබා දුන්නට ඔබ වහන්සේට ස්තූති කරනවා. මටයි මගේ මහත්තයටයි ජිවිතේ ඉදිරියට යන්න හරි මාර්ගය පෙන්න ජේසුනි.ආමේන්..🙏🙏🙏
@piyanmudan2875
@piyanmudan2875 Ай бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන්මගේමුදල්ගැටඵ විසදේව ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්
@chamodchamod8851
@chamodchamod8851 Ай бұрын
Suwamini me rattriye mage suwamii purusayawA oba වහන්සේට bara karanawa
@malikanimpraba1308
@malikanimpraba1308 2 ай бұрын
Samoduni mage daruwange Pavel siyaluma dena obata barai saprsha karanna manasika saririka suwaya denna amen ❤❤
@sunilapriyangani3063
@sunilapriyangani3063 25 күн бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ජෙසුනි හාලෙලුයා ස්තුතියි ඔබට ස්තූතියි පාස්ට
@SudarshaniKrishna
@SudarshaniKrishna Ай бұрын
Jesu thathea mawa me karadara walin mudawa ganna maga manasa hada ganna oni
@user-bg1nf7qe1e
@user-bg1nf7qe1e Ай бұрын
ආමෙින් ආමෙින් හාලේලුය හාලේලුය හාලේලුය පියානනී ප්‍රසන්සා වෙිවා යේසුස් කි්‍ු්‍ස්තුස් වහන්සේගේ නාමෙන් ආමෙින් ආමෙින්
@imeshanton5733
@imeshanton5733 Ай бұрын
Mage paula araksha kara denna deviyani
@XtraUsa-lt2qb
@XtraUsa-lt2qb Ай бұрын
ජීසු පිහිටයි සියලු දෙනාටම
@jasinthasilva6288
@jasinthasilva6288 2 ай бұрын
Jesuni obawahanse ta නමස්කාර වේවා mage site ati wu prasna nidahas kara දුන මැනව🙏🙏🙏 amen aleluiya
@SunethraSiriwardena-ln3lm
@SunethraSiriwardena-ln3lm 2 ай бұрын
මාගේ.බලවත්වු.උත්කුෂට.වු.බලවත්.ජේසුනි.ම⁣ෙ.එකම.දෙවියනගේ.පිහිට.ලැබෙි.මගේනැතිබරකම.අසරනකම.ඉන්න.තැනක්නොමැතිව.අසරන.මට.පිහිටවෙන්න.මගේ.සර්වබලධාරිදෙවිදුනි.හාලේලුයියා.ස්තුතියි
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 2 ай бұрын
ස්තුති වේවා ජේසූ ක්‍රිස්තුන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය ප්‍රශංසා කරමි ප්‍රශංසා කරමි හලේලියා ආ මේන් අමේන්! ස්තුති වේවා පියාණෙනි 🤲🤲🤲🙏🙏🙏
@user-mn5ee9gl2q
@user-mn5ee9gl2q 28 күн бұрын
Oba wahanse apiwa satutin taba apiwa adareyen balaganna nisa obawansata presansa wewa Haleluya Haleluya amen.
@NadeeraMr
@NadeeraMr Күн бұрын
ජෙසුස් වහන්සෙගෙ නමයෙන් මට පිහිට වෙන්න.ස්වමියා දාලා ගිහින් දරුවො දෙන්නකt එක්ක්ක taනියම ඉන්නෙ පිහිට වෙන්න ජෙසුනි.අමෙන්.
@newcity3938
@newcity3938 2 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ තාත්තා මං ඉන්නේ ඔබ විසින් දුන් අද දවස නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි ස්තූතියි පාස්ට දෙව ගැති පියතුමන් විසින් දුන් දෙව වචනය නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා ස්තූතියි
@shalikarathnayaka3443
@shalikarathnayaka3443 Ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයට නමස්කාර වේවා .....!!!
@sanjeewanivirasingha642
@sanjeewanivirasingha642 Ай бұрын
දෙවියන් වහන්සේට pashansa වේවා ආමේන් 🙏
@jolycell7772
@jolycell7772 Ай бұрын
මගේ ආදර jesune සියලු දුක්‌ කරදර වලින් නිදහස් කල men̈awa Amen 🙏 🙏 ❤
@priyenkapriyenka3286
@priyenkapriyenka3286 22 күн бұрын
ආමෙන්.ජේසුනි.ස්තුතියි.අලෙළුයා..අලෙලියා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@kumuduniwijekoon5665
@kumuduniwijekoon5665 2 күн бұрын
Dawayna wahansata istuti wawa maga sariraya tiyanna u siyalu wadanawana turana wawa oba wahansa namana maga amma daruwo sahodayayo atula siyaluma dana nirogi bawaya labawa amana
@meelanikg6186
@meelanikg6186 Ай бұрын
ඡේසුස්වහන්ස.මගෙදරුවෝ.ලෝකු.පොඩීදරූවෝ.මම.මහත්තයා.වීදෙස්ගතවේලා.ඊන්න.මමත්.මගෙපුතාත්.ආරක්සාකරදෙන්න.මගෙදරැවන්ට.මට.මහත්තයාට.ථීයෙන.සීයලු.ලේඩ.සුවවේවා.පුතා.වීදෙස්ගතවුනෙ.නීවසක්.හදාගන්න.දේවීයන්වහන්ස.පීයානනෙන.මගෙපුතාට..එක ඉස්ටකරදෙන්න.ඉන්න.දරැවාට.ගෙයාක්හදාගන්න.නයගෙව.ගන්නාත්.එයාට.හීතෙතීයෙන.දෙ.ඉස්ටකරදෙන්න.පීයානනෙ.දේවීයන්වහන්ස.ඕබෙදරුවෝ.රැකදෙන්න.සරාවබලදේවීයන්වහස.දුකදුරුකර.සාතුට.උදකරදෙන්න.මේ.ඕලුවේ.කැක්කුම.සුවකරදෙන්න.ඡේසුස්වහන්ස.පීයානනෙ.ඉස්තූතීයී.ආමේන්.ආමේන්.
@user-mv5pc1px7m
@user-mv5pc1px7m 2 ай бұрын
Maga siyalu prsna visada danna mama prasna godaka mata pihta wnna Jesu🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShalomiDushmanthi-pj6mv
@ShalomiDushmanthi-pj6mv Ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤
@dorinjayalatha1925
@dorinjayalatha1925 Ай бұрын
අනේ මගේ දේව තාත්තෙ මගේ අමිමාට දුන්නු සුවයට ස්තුති මගේ ජේසු තාත්තෙ මට රට යන්න අාසිර්වාද කරන්න ජේසුනෙ අාමෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-dm5ht9vn6c
@user-dm5ht9vn6c 2 ай бұрын
ස්තුතියි. තාත්තෙ.අද.දවසේ ද අපට දුන් නුදුන් සියලුම දෙට ස්තුතියි ඡෙසුස්වහන්සෙගෙ නාමයෙන් ආශිර්වාද සියලුම දෙනාට දුන් නිසා ❤❤❤❤❤
@ajantharenuka9234
@ajantharenuka9234 Ай бұрын
Boa.wahanseta.maage.namaskarayawewa.istutiwewa.prasansaawewa.amen
@user-iw7yl6xh1r
@user-iw7yl6xh1r 21 күн бұрын
ආදර ජේසුනි ඔබ මගේ ජිවිතයි මගේ ජිවිතේ ම ඔබමයි ආදර ජේසුනි කතකව්රුත් නැති විදෙස් රටක තනිව ජිවිතේ ගෙවන මට කිසිදු ප්‍රශ්න වලට මැදි නොවී මගේ විසා එක අලුත් කරගෙන ජිවිතේ ගෙවන්න මට පිහිට උවාමෙනවි ආමෙන් ජේසු
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 ай бұрын
හාලේලුයියා ,❤🙏🙏🙏 මගේ ජේසුස් වහන්සේට ස්තුති වේවා 🌷🙏🙏🙏
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 2 ай бұрын
බලවත්....දෙවියන්ගේ පැමිණි .අවශ්‍යයි ..ජයදේවා.ජෙසු දෙවියනේ .අප..රටටම ..
@sampaththiwanka2803
@sampaththiwanka2803 20 күн бұрын
ජිවමාන දෙව් පියානනි ඔබ වාහාන්සෙගෙ අනාර්ග වූ නාමට නාමස්කාර වේ වා..,මගෙ ජේසූ පියානනි ඔබ වාහාන්සෙගෙ ලබා දූන් සියලූම දෙට අනෙක් වරායක් ස්තූතියි වේවා ...
@user-mn5ee9gl2q
@user-mn5ee9gl2q 28 күн бұрын
Adara piyaneni obawanse mage duwata ada dawase ma samaga kata karana sitak dun nisa obawansata stuthi piyaneni Haleluya Haleluya amen.
@dinu-fs7io
@dinu-fs7io Ай бұрын
ආමෙන් ජේසු පිහිටයි 🙏🏻🫶🏻🫂
@user-yr4nq8qn3i
@user-yr4nq8qn3i 2 ай бұрын
ජෙසු ස් වාහ්සෙගෙ නාමෙට නම්ස් කාර වෙවා අමෙන් අම් අලලුයි ය
@disnadisnaaa4413
@disnadisnaaa4413 Ай бұрын
Amen-🙏✝️🙏✝️හලේ ලුය නමස් කාරවේවා පියාණනි 🙏✝️🙏✝️නමස් කාරවේවා 🙏✝️🙏✝️❤️❤️❤️❤️❤️
@ManujaSandamali
@ManujaSandamali 9 күн бұрын
ජේසුස් වහන්සෙගේ නාමයට නමස්කාර වේවාආමෙන් ආමෙන්
@daphnesilva7345
@daphnesilva7345 Ай бұрын
ආදර ජේසු අද දින මගේ් දරුවන් හා මවුපියන් මගේ ආදර සැමියා සහ මව ආරක්ෂ කර දුන්නා ට ස්තුතියි ජේසුනි මම හැමදාමත් ජේසුනි ආදරෙයි හැමදාමත් අපි වන ආරක්ෂ කරන්න ජේසුනි ආමෙන්
@user-zb3gb2cd9q
@user-zb3gb2cd9q 10 сағат бұрын
ස්තුතියි දේවිදුනේ
@kavindiimalsha5034
@kavindiimalsha5034 Ай бұрын
ආමේන් මාගෙ පියානනි ස්තූතියි ❤
@LathaLatha-lr9sl
@LathaLatha-lr9sl 21 күн бұрын
ජෙසු පිහිටයි අමෙන්🙏🙏🙏🙏🙏❤
@raniraniran9360
@raniraniran9360 Ай бұрын
Mama mage mulu.හදවතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා 🙏❤️🙏
@DarshikaMadushani-fu8nf
@DarshikaMadushani-fu8nf Ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ මුදල් ගැටලුව wisadewa.ඔබගේ ආලෝකය ඔබගේ ආලේපය මටත් මගේ praneethtath ලබාදෙන්න.ජේසුස් වහන්සේගේ නාමයෙන් praneeth මත නිදහස් කරන්න.ඔබගේ edahillen ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ praneeth මත ඔබගේ ආලේපය නිදහස් කරන්න.ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ආලේපය.මටත් මගේ Praneethtath නිදහස් karanna.aleluya aleluya ආමෙන් ආමෙන්
@Rasikasanjeewa-ly1qu
@Rasikasanjeewa-ly1qu Ай бұрын
පියාණනි ස්තුති වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@DarshikaMadushani-fu8nf
@DarshikaMadushani-fu8nf Ай бұрын
ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ මුදල් ගැටලුව wisadewa.ජේසුස් වහන්ස මටත් praneethtath ඔබගේ කරුණාව නිදහසේ කරන්න.අපව මුදවා ගන්න බලවත් ජීවමාන දෙවියන් වහන්ස ඔබගේ ආලේපය අප වෙත නිදහස් කරන්න.සර්ව බලධාරී දෙවියන් වහන්ස ජීවමාන දෙවියන් වහන්ස ඔබගේ කරුණාව නිදහස් කරන්න.මගෙත් praneethgeth ගැටලු විසදා ගැනීමට ඔබගේ කරුණාව නිදහස් karanna.aleluya aleluya ආමෙන් ආමෙන්
@rasanthirupika3270
@rasanthirupika3270 2 ай бұрын
God Bless you pastor thank you pastor ❤❤❤❤❤❤❤
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Amen ❤ amen 💓 amen 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ dathete ❤ apiwe ❤ barai ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni ❤ haleluya 💗
@kavindiimalsha5034
@kavindiimalsha5034 Ай бұрын
මගෙ ජීවිතෙ ලස්සන කරනවට ඔබ වහන්සේට ස්තූතියි මාගෙ පියානනි...මගෙ ජීවිතෙ අනාගතය හදන්න දරන උත්සාහට ස්තූති මාගෙ පියානනි .🙏
@maam2357
@maam2357 2 ай бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගේත් මගේ අම්මගේත් තාත්තාගේත් ලෙඩ සුව වේවා ජේසුස් වහන්සේගේ නාමෙට නමස් කර වේවා ආමෙන් මන් බෞද්ධ කෙනෙක් දෙවියන් වහන්සේගේ පිහිටයි
@rosiirosi2151
@rosiirosi2151 Ай бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿ජෙ සු ස්. වහන්සේ ට ස්තුතියි. ජෙ සු. පිහිටයි
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 13 күн бұрын
ජොසූ..වහන්සගො..පිහිටයි..ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelwikramaarachi
@manelwikramaarachi 10 күн бұрын
ජේසුස් වහන්සේගේ නාමෙන් කුවේට් රටේ අසනීප වී සිටින ජීවන්ත ප්‍රසාද් සුවය ලබා දෙන්න ජේසුනි..🙏😢 අාමෙන්
@sunithamanimendra7322
@sunithamanimendra7322 14 күн бұрын
අද දින ඔබවහන්සේ මගේ සියළුම පරීක්ෂණ සාර්ථක ලෙස ලැබීමට පුදුමාකාර හාස්කමේ බලගතු බලයෙන් ප්‍රේමනීය නාමයෙ වටිනා කමට ස්තුති වේවා හලෙලුයියා... හලෙලුයියා... ආමෙන් 🙏🏿🙏🏿❤❤❤❤❤
@playbuddy1865
@playbuddy1865 8 күн бұрын
❤❤🎉
@user-pc3os3et4s
@user-pc3os3et4s 26 күн бұрын
Jesu thathea mage ammagae Lada raga suwa karala dhanna🙏🙏🙏
@Gangani-u7i
@Gangani-u7i 3 күн бұрын
මගේ නම ගංගානි ඉන්නේ ඩුබායිවල මට ටිකක් අසනීපයි මා උදෙසා යාච්චා කරන්න.ජේසු පිහිටයි පාස්ටර් 🙏
@user-nx8nk1er1u
@user-nx8nk1er1u 2 ай бұрын
ජෙසුස්වහන්සෙගෙ නාමයට ස්තුතිවෙව ප්‍රසන්සා වේවා මහිමය වේවා ගඋරව යවේවා 🙏🙏 ස්තුතියි ස්තුතියි පාස්ට ජෙසුපිහිටයි ආමෙන්
@seyanalseyani3672
@seyanalseyani3672 6 күн бұрын
විස්වයම රජකරන්නාවු එකම තැනන් වහන්සෙ ජෙසුස් වහන්සෙ ජෙසුස් වහන්සෙ ජෙසුස් වහන්සෙ ස්තුතියි මගේ ජෙසුනි ඔබවහන්සෙගෙ සැලැස්ම මොනවද මම නොදනිමි එක දෙයක් දන්නව ජෙසු මාව අත් නොහරිමි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@KumariUbesena
@KumariUbesena Ай бұрын
දෙවු පියානි....❤❤❤මට දරැ සමිිපතක් ලබා දෙන්න ...මගෙ පියානනි❤❤❤❤❤❤
@meelanikg6186
@meelanikg6186 2 ай бұрын
ඡේසුස්වහන්ස.මගෙපියානනෙ..මගෙ.දනහීස්.උරහීස්.සෙම.දරුවන්ගෙ.සීයලුම.ලේඩ.ගැස්ටික්සෙමරෝග කොත්දෙකැකුමමහත්තයාට.ලෙඩ.ඉවත්වේවා.ආමේන්.
@DilkiJayasingha-u4m
@DilkiJayasingha-u4m 4 күн бұрын
ආමෙන් ආමෙන් පේසු පිහිටයි 🙏🙏
@KumarageSamarasinha
@KumarageSamarasinha 2 ай бұрын
🙏🙏🙏ජීවමාණවූ දෙවි සමිදානණෙනි, ආදරණීය යේසුස් සමිදානණෙනි.. ඔබවහන්සේ බොහොම යහපත්..බළවත්..!!! ඔබවහන්සේගේ කරුණාවෙන්, දයාවෙන්, ආශිර්වාදයෙන්, ආලේපයෙන්.. මට තිබෙන සියලුම කරදර/බාධක/අවහිරතා/දුෂ්කරතා සියල්ලම දුරුකරදුන මැනවි..!!! මම රැකියාව කරන ස්ථානයේ මට විරුද්ධව ක්‍රියාකරනා අසත්පුරුෂ මිනිසුන්ගේ මිනිස් බලවේග සියල්ලම දුරුකරදුන මැනවි..!!! මට හොඳින් රැකියාවේ යෙදී සිටීමට මගපාදා දුනමැනව..!!! ස්වාමීණි, ඔබවහන්සේ මගේ ජීවයයි..🪔 ආලෝකයයි.. ශක්තියයි... සුද්ධාත්මයාණෙනි, ඔබවහන්සේ මේ මොහොතේම ක්‍රියාකරන සේක්වා..!!! ආදරණීය යේසුස් සමිදානන්ගේ, ජීවමාන වූ ලේ කරණකොටගෙන මගේ සිතට සහණය / සැනසීම ලබාදුනමැණව,,!!! සුද්ධාත්මයාණෙනි, ඔබවහන්සේ මේ මොහොතේම ක්‍රියාකරන සේක්වා..!!! ආමේන්, ආමේන්, ආමේන්..!!! හාලේලුයියා, හාලේලුයියා, හාලේලුයියා..!!! 🙏🙏🙏 =මම, ජීවමාන වූ දෙවි සමිදානන්ගේ දේව දරුවෙක්වන... K.D.A. සමරසිංහ.= ❤❤❤
@KumarageSamarasinha
@KumarageSamarasinha 2 ай бұрын
🙏ස්තූති වේවා..ස්තූති වේවා..ස්තූති වේවා..ස්තූති වේවා..ස්තූති වේවා..ස්තුති වේවා..🙏..!!! මහිමය වේවා..මහිමය වේවා.. මහිමය වේවා..!!! ගවුරවය වේවා..!!! නමස්කාරය වේවා.. ජීවමාන වූ මාගේ දෙවි සමිදානණෙනි..., ආදරණීය යේසුස් සමිදානණෙනි..., ඔබවහන්සේ මගේ ජීවයයි...🪔ආලෝකයයි.. ශක්තියයි..!!! =මම, ජීවමාන වූ මාගේ දෙවි පියාණගේ දේව දරුවෙක්වන, K.D.A. සමරසිංහ. ❤❤❤
@user-fl9hk4yj9h
@user-fl9hk4yj9h 2 ай бұрын
Jasswhansga namen maga daruwwa siyluma kardara pasta visdla danna jasu piyanni amen amen amen ❤❤❤❤😊
@depikadepika6077
@depikadepika6077 Ай бұрын
Mata adare karana hamoma dala yanawa mawa dala yanne nathi ekama devidin jesus kristhun wahanse vitharai haleluya 🙏🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා amen 🙏🙏
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
ගීතාවලිය 91 මෙනෙහි කිරීමේ අත්වැල | PSALM 91 MEDITATION GUIDE
27:13
GOSPEL of GRACE | අනුග්‍රහයේ සුභාරංචිය
Рет қаралды 46 М.
Sinhala Morning Prayer /උදැසන යාච්ඤාව
1:19:54
Pastor Priyankara
Рет қаралды 111 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН