රාත්‍රී යාච්ඤාව 🙏 || Powerful Night Prayer || Trending 🔥

  Рет қаралды 186,631

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

• ශුද්ධ බයිබලය 🔥 || Sinh...
ඔබ නින්දට යාමට පෙර මෙයට සවන් දී දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි. ඔබට නිසැකවම පිළිතුරු ...
🔴 ඔබේ පවුලට හැමදේම ලැබෙන පිණිස සෑම උදෑසනක සෑම රාත්‍රීයක ඔබේ නිවසේ ඇසිය යුතුම යාච්ඤාව 🔥 • ඔබේ පවුලට නිදහස්කම සමා...
🔴 බලවත් රාත්‍රී යාච්ඤාව
• බලවත් රාත්‍රී යාච්ඤාව ...
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 බලවත් උදෑසන යාච්ඤාව
• සැම උදෑසනක ඇසිය යුතුම ...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
• දවසේ ආරම්භයට පෙර සෑම න...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
#jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #podcast #bedtimeprayers #sinhalabible

Пікірлер: 820
@EdSantie
@EdSantie 21 күн бұрын
ජිව මාන ඩේව් පියා නෙනි ඔබ වහන් සේට සියල්ලම බාර කරම් අප වෙනුවෙන් යාට්නා කරන පලක ටුමන්ට ඔබ වහන්සේගෙ ආසිර් වාඩය ලෙබේවා ආමින්❤❤❤❤
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 6 ай бұрын
මේ රාත්‍රි කාලය තුල මාගේ වකුගඩු රෝගය සුව වේවා ජේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ❤❤❤ආමේන්❤❤❤
@CanthraCool
@CanthraCool 6 ай бұрын
❤ආමෙින්🎉ආමෙින්❤ආමෙින්🎉පියානණි,ඔබවහන්සෙ ශුද්ධ දැනට බරයි🎉කුවෙිඩි🎉රටෙි,වැඩ,කරන්න 🎉කාන්ති,නංගී ,සහ❤කුමාරි🎉නංගි🎉ඔබවහන්සේ,දැතට,බරයි❤ජෙසු,සමිදුනේ🎉මගේ,මහතාය ❤සහ🎉දරැවන්,සහමුනුබාර,සහ🎉මිනිබිරියන්🎉ඔබවහන්සේට❤බාරයි🎉පියාණනි❤සමිදුනේ❤මගේ🎉විදේස🎉ගමනට❤ආසිරි,කල,මැනව ❤ඔබවහන්සෙ ට🎉මගේ❤සියලුම❤බලාපොත්තු❤ඔබවහන්සේ❤දැතට,බරයි❤පියාණනි⁣🎉ජෙසු,පිහිටයි 🎉පාස්ට❤ආලේලුයා❤ආලේලුයා❤ආලේලුයයාඔබවහන්ටස්ට❤ස්තුති වෙිවා ගෞරවය වෙිවා ❤නමස්කර,වෙිවා ❤මහිමය🎉වෙිවා❤පුංසංශ,වෙිවා
@playbuddy1865
@playbuddy1865 6 ай бұрын
ජීවමාන ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා❤❤❤❤❤🎉🎉🎉🎉
@SudrmaPathirana
@SudrmaPathirana 4 ай бұрын
Devi piyanani mage daruwo denna tikak akikarui a denna devi piyananta mama bara karanawa amen❤❤❤❤❤❤❤❤
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 3 күн бұрын
ජීවමාන දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ රැකවරණය අශ්‍රීර්වාදය ශුදාත්ම ආලේපය අප තුල නිදහස් කරන්න මගෙ දෙවි පියාණනි අප පවුල ට සමාදානය දෙන්න ජේසුනි ස්තුතියි පියාණනි ඔබට ගෞරවය වේවා ප්‍රශංසා වේවා 🙏මහිමය වේවා 🙏නමස්කාර වේවා 🙏හලෙලුයියා 🙏හලෙලුයියා 🙏🙏ආමෙන් ජේසු පිහිටයි ෆාස්ට ඔබටත් සියලු දෙනාටත් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ChintaD-w6o
@ChintaD-w6o 4 ай бұрын
අනේ ජේසු නී මගෙ පවුලේ සියලුම දෙනාටම ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආදරෙයි මගෙ ජේසු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seyanalseyani3672
@seyanalseyani3672 6 ай бұрын
ජෙසුපිහිටයි ජෙසුපිහිටයි ජෙසු ගෙ ආසිරිවාදය නොවඩුව ලැබේවා ජෙසු පිහිටයි ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 19 күн бұрын
ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏❤️ජේසු පිහිටයි හැම කෙනෙකුටම ජේසුගේ කරුණාව ලැබේවා ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@SsSs-x8v7x
@SsSs-x8v7x 2 ай бұрын
මගේ යේසුු පියානනි මගේ දරැවන්ට පිහිටවෙන්න මගේ පවුලේ සියලුම දෙනට පිහිටලැබෙිවා අමෙන් අමෙන්🙏🙏🙏❤️❤️❤️❤️❤️ අමෙන්
@TharangaNilmini-g7i
@TharangaNilmini-g7i Ай бұрын
ජේසුස් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා ❤ ආමේන් ආමේන් නමස්කාර වේ මහිමය වේවා ජේසු පිහිටයි ❤
@Widesanayaka
@Widesanayaka 6 ай бұрын
ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා ආමේන්
@RupRani-v5v
@RupRani-v5v 2 ай бұрын
මගේ ජේසුපියානෙනිදරැවන්ඔබ වහන්සේගේ අාසිර්වාදලැබුවාය අාමෙින්🙏🙏🙏🙏🙏
@kantimamanor9370
@kantimamanor9370 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ යේසු පිහිටයි සියලුම මහිමය ගෞරවය ප්‍රශංසාව නමස්කාරය ජීවමාන දෙවියන් වහන්සේට පමණක් හිමි වේවා
@shenayadush5163
@shenayadush5163 6 ай бұрын
🙏🙏🙏🙏❤️
@yyfffhhv5218
@yyfffhhv5218 5 ай бұрын
ඔබ.වහන්සේ ගෙ.බලවත් .හස්තය ට.මාගේ .පවුලේ .sema.දෙනාම .බාරකරනවා..දෙවියන් වහන්සේ ගෙ.සැලසුම..සියල්ල උතුම් .ලෙස.අපිට .ආසිර්වා.වූවාට ස්තුති දෙවි පියානෙනි .ආමෙන් හාලේලුය ✝️🙏🙏
@sujeewawicramasinha1548
@sujeewawicramasinha1548 4 ай бұрын
Mama bawdda. Mama inne romeniya wala.mama nithara palli yanawa. Hithata loku senaseemak denenawa. Mama inne loku prashneka. E prashne hemadama palli yana dawasata dewiyan wahanseta kiwwa. E de ada punchi igiyak mata pennuwa. Thawa duratath mage e prashnen mawa nidahas karala denna mage jesune. Mata pihita laba denna. Jeewithaya nethi karaganna tharam wedanawaka inne mama. Mata pihita laba denna mage jesuni
@seyanalseyani3672
@seyanalseyani3672 6 ай бұрын
ස්තුතියි මගෙ ජෙසුනි අප සැමව රැකබාලා ගන්නවට❤❤❤❤ ජෙසු පිහිටයි ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee Күн бұрын
ආමෙන් ජීවමාන දෙව් පියාණනි ඔබ වහන්සේගේ බලයෙන් ආලේපයෙන් සුදාත්ම මග පෙන්වීම තුල අපිව ගෙන යන්න පුරවන්න ඔබගේ බලයෙන් ආලෝකයෙන් 🙏🙏🙏ස්තුතියි පියාණනි මහිමය වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ගෞරවය වේවා හලෙලුයියා 🙏හලෙලුයියා 🙏🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏✝️✝️✝️✝️✝️✝️💓❤️
@SumuduGamage-n8r
@SumuduGamage-n8r 6 ай бұрын
දෙව් පියාණනී මට මෙම සතියෙදි දරුවන්ගේ අවශ්‍යතා සඳහා මුදල් ලැබේවා ඔබ වහන්සේට ස්තුති
@ChintaD-w6o
@ChintaD-w6o 4 ай бұрын
අනේ මගෙ ජේසු මගෙ පවුලේ සියලුදෙනාටම පිහිට වෙන්න ඕනා ආදරෙයි මගෙ ජේසු ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
@DayanaLa67
@DayanaLa67 6 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේ මම විශ්වාස කරනවා මාගේ තිබෙන සෑම ප්‍රශ්නයක්ම ඔබ වහන්සේට භාරයි මගේ දරුවාට සුදුසු රැකියාවක් ලැබෙන පිනිස ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න ස්වාමීනි ස්තූතියි අප වෙනුවෙන්ම කැප කිරීම් කර යාච්ඤා කරන පාස්ටර්ට ජෙසු පිහිටයි
@JanakiJanaki-v3k
@JanakiJanaki-v3k 6 ай бұрын
By🙏🙏🙏🙏🙏❤❤
@JanakiJanaki-v3k
@JanakiJanaki-v3k 6 ай бұрын
Janaki❤❤❤❤❤
@RSRs-j1b
@RSRs-j1b Ай бұрын
ජීවමාන ජෙසු තාත්තෙ විසිරිච්ච මගෙ පව්ල එකමුතු කර දෙන්න දරුවො තුන්දෙනා එකමුතු කර දෙන්න ❤මහිමයත් 🎉ප්‍රසන්සාවත්❤❤ජෙසුස් යන නාමයටමයි 🎉🎉 ආමෙන් 🙏❤️🌹💞💝
@mihirishan1989
@mihirishan1989 Ай бұрын
ජේසු ජිවමනයි ජේසු පියානනි ඔබ වහන්සේ මගේ හිතේ තියන ප්‍රාශ්නේ දැන්නවා මන් වෙනුවෙන් ආශිර්වාද කරන්න මගේ පියානනි ඔබගේ ආශිර්වාද දෙන්න මට මේ ප්‍රාශ්නේන් මිදෙන්න ඔන මට උදවු කරන්න මගේ පියානනි ❤❤❤❤❤❤ආමේන්🎉🎉🎉🎉ජේසු පිහිටයි.🙏🙏🙏🙏
@KantiH-ck3fo
@KantiH-ck3fo 5 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏 ආමෙන් ආමේන් ආමෙන් ආමෙන් 🙏✝️ 🙏
@ManjuAekanayaka
@ManjuAekanayaka 6 ай бұрын
ස්තුති ස්වාමීනි .ඔබ වහන්සට ප්‍රසන්සා වෙවා.
@DayanaLa67
@DayanaLa67 6 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි මගේ දරුවා කරන රැකියාව ඔබ වහන්සේට භාරයි සැහැල්ලුවෙන් සැනසිල්ලෙන් සතුටින් කරගෙන යාමට ඔබ වහන්සේගේ කැමැත්ත අනුව සෑම දෙයක්ම සිදු වේවා
@DayanaLa67
@DayanaLa67 25 күн бұрын
ආමෙන් හලෙලූයා පියාණෙනි ගිය වසර දෙක පුරාවටම දිව්‍ය රැකවරණය දිව්‍යමය සුවය ලබා දී මා ඉදිරියටත් ඉහළටත් ඔසවා තබන නිසා ස්තූතියි සියලු ණය ප්‍රශ්න වලින් මා නිදහස් කරපු නිසා ස්තූතියි පියාණෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ නිවසේ ඉතිරි වැඩටික කරගෙන යාමට ඔබ වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාද ලබා දෙන්න ස්තූතියි පියාණෙනි
@SurampikaPeiris
@SurampikaPeiris 5 ай бұрын
ජීවමාන ජේසුනි අපේ පවුල සමඟියෙන් සමාදන් එකතු කරල දෙන්නේ ජීවමාන ජේසුනි ස්තුතියි වේවා ප්‍රසංසාවේවා! හාලේලුයියා
@KalyaniKananke
@KalyaniKananke Ай бұрын
මාව හැම අතිනම් රැක ගන්න මගේ ජෙසුනේ ඔබ වහන්සේ ට ස්තුතියි ප්‍රසංසා වේවා මගේ. දෙවි පියාණනි ඔබට බාරයි මගේ පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏
@kithminimsara6528
@kithminimsara6528 2 ай бұрын
ජේසු පියාණෙනි මගේ මහත්තයට ඉක්මනට ඊශ්‍රයලා රටට යන්න ලේබෙවා. ආමෙන් ආමෙන් ආමෙන්. ආදරෙයි මගේ ජේසු පියාණෙනි. 🙏🙏🙏
@shanikanilmini-p4n
@shanikanilmini-p4n 3 ай бұрын
Jeewamana jesus wahsnsa mage siyalu Leda dak suwa Kara mage pawle daruwn 3 Nath swamiyath Leda duk walin thorawa araksha ka denna .amen amen amen amen amen
@ChandimaDilrukshi-o9b
@ChandimaDilrukshi-o9b 5 ай бұрын
ජේසුස් වහන්සේට ගෞරව වේවා🙏 ස්තූති වේවා ප්‍රශංසා වේවා🙏 ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් මාගේ මහත්තයා ඔබ වහන්සේට බාර කරනාව එයා හොඳ මනුස්සයෙක් කරලා දෙන්න මාගේ හැම ප්‍රශ්නයක්ම පියානනී ඔබට බාර කරනාව ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏
@JjoNj-hw2hz
@JjoNj-hw2hz 4 ай бұрын
දෙවියන් වහන්සේ මට පිහිට වෙන්න මගේ ණය ප්‍රශ්න වෙලින් මාව නිදහස් කරන්න දෙවියන් වහන්ස ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 6 ай бұрын
,ස්තුතියි ස්තුතියි වේවා මගෙ දෙවි පියනෙනෙ ස්තුතියි වේවා ❤❤මාව තනි කරෙ නැ කවදවත් ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ පාස්ට ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Indhrani-c9x
@Indhrani-c9x Ай бұрын
🎉 ❤ 17:23 17:23 17:23 17:04 17:09 17:10 17:11 17:12
@Indhrani-c9x
@Indhrani-c9x Ай бұрын
17:49 ,
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln 6 ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 6 ай бұрын
Piyaneni ❤ mame❤ baudde ❤ kenek ❤ obewahansey ❤ lage ❤ nathere ❤ unapiyaneni ❤ mate ❤ pihite ❤ wenne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 paulmathe ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 arthike ❤ doretu ❤ viurthe ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ magey 💗 yachchawe❤piliganne❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤
@RounthieNeroshini
@RounthieNeroshini 2 ай бұрын
මගේ දරුවන් හා මගේ සුමියාත් මගේ අම්මා තාත්තා සහොදරයන් ආරක්ෂා කරදෙන්නමටත් ශක්තිය ඉවායිම ලාබා දෙන්න ආදර ජේසුනේ අමේන් අමේනි🙏🙏🙏
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 6 ай бұрын
ස්තුති වේවා පියාණෙනි රෝගී අම්මවා මාව රැක බලා ගන්නවට ආමෙන්. 🌹❤🌹❤🌹❤🌹❤🌹❤️
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln 6 ай бұрын
ඔබගේ මවට නීරෝගී සුව ලැබේවා .. ජේසු පිහිටයි. ආමෙන් 🙏🙏🙏
@نومابتات
@نومابتات 6 ай бұрын
ජෙසුපිහිටයි.නොකඩවා.පිහිට.ජේසුස්.විහාරස්‌ථානයට.ලැබෙවා
@yyfffhhv5218
@yyfffhhv5218 5 ай бұрын
මේ..රාත්‍රි යාච්නාව.මගේ .පවුලේ සියලු දෙනාටම නාස්වර දෙවියන් වහන්සේ ගෙ.බලවත් වූ නාමයෙන් .ආසිර්වාද.වේවා නමස්කාර ගවුරවය මහිමය ස්තුති .සියල්ල උතුම් දෙවි පියානන්ට ✝️🙏✝️🙏ආමෙන්
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
මගේ දරැවන් වෙනුවෙන් මම යාක්චා කරනවා දරැවන් දුකට පත් වෙලා දුවට ඉන්න තැනක් නැතිව අසරණ වෙලා ඒ දරැවන් යේසුස් වහාන්සේගේ නාමයෙන් ඉක්මනින් නිදහස් වේ⁣වා නී⁣රෝගි වේවා අවස්‍ය දේවල් ලැබේවා කියලා පාස්ට මගේ දරැවන් වෙනුවෙන් යාක්චා කරන්න යේසු පිහිටයි
@KanchnaKanchna-og7zt
@KanchnaKanchna-og7zt 5 ай бұрын
විඩෙස් ගතව සිටින මගෙ මහත්තයට ත් මටත් මගෙ දරුවටත් ඔබ වහන්සෙගෙ පිහිට ලබෙවා
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 20 күн бұрын
ආමෙන් 🙏🙏🙏හලෙලුයියා සුති වේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා ජේසුගේ නාමයෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️💓💓💓💓💜ජේසු පිහිටයි සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💓
@KantiH-ck3fo
@KantiH-ck3fo 4 ай бұрын
මාගෙ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙ කරැණාව මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි වේවා ජේසු පිහිටයි පියාණනි ❤❤❤😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏💕🙏🙏
@yaracell2605
@yaracell2605 6 ай бұрын
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏🙏
@mohammaniko2774
@mohammaniko2774 5 ай бұрын
ඉස්තුති මගේ ජේසුනි ආමේන් ආමේන් ආමේන්
@janithachathumani4179
@janithachathumani4179 4 ай бұрын
පියාණනි මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කර්මි.මට විශ්ව ය මහට ලබාදෙන පරීක්ෂණ වලින් ජය ගන්න ශාක්තිය ලබා දෙන්න .මා පඩම් කරන ඉගෙන ගන්න භාශාව මතකයේ තබා ගන්න ශාක්තිය ලබා දෙන්න ❤🙏🙏
@IreshaMadushani-r6q
@IreshaMadushani-r6q 17 күн бұрын
මෙ රාත්‍රි කාලයේ මගෙ තියන සියලු ලෙඩ සුව වෙවා 🙏🙏
@GsghsJshshs
@GsghsJshshs 5 ай бұрын
ස්තූතියි දෙවි පියානනී මගේ පුතාගේ දවස අසනීප වෙලා උන හැදිලා හෙට උදේ වෙනකොට සනීප වෙන්න ආශිර්වාද කරන්න දෙවි පියානනී මගේ පුතාට හොද රස්සාවක් ලැබේවා මගේ හැම ප්‍රස්න වලට ඔබ වහන්සේ මාත් එක්ක හිටියා මගෙ සියලුම ප්‍රස්න ඔබ වහන්සේට බාරකරනව මගේ ආදරණීය දෙවි පියානනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nandanapushpakumara697
@nandanapushpakumara697 6 ай бұрын
ඔබ කල සෑම දේ අමතක වෙන්නේ නෑ, හාලෙයිලුයියා හාලෙයිලුයියා හාලෙයිලුයියා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු තාත්තේ 🎉❤🙏🙏🙏🙏 නිශානි ,,,,
@KantiH-ck3fo
@KantiH-ck3fo 5 ай бұрын
ස්තූතියි ප්‍රසංසා වේවා ස්තුතියි දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට ස්තූති වේවා ආමෙන් 🙏 ආමෙන් ආමේන් ආමෙන් ආමෙන් 🙏 ජේසු පිහිටයි ❤
@MenakaNishanimendis
@MenakaNishanimendis Ай бұрын
ආමෙන් ජෙසුස් වාහාන්සෙට ප්‍රසන්සා වේවා ස්තුති වේවා ❤❤❤
@RandunuMudali
@RandunuMudali 6 ай бұрын
අමෙන් අමෙන් මගෙ ජේසු ❤❤❤❤
@RanganiFernando-t1y
@RanganiFernando-t1y 3 ай бұрын
ආමෙන් ආමෙන් ආමේන් දෙවියන් වහන්සේට ස්තුති වේවා මාගේ අම්මා සුවකල දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🙏
@Widesanayaka
@Widesanayaka 6 ай бұрын
❤❤❤❤ ආමේන් ආමේන් හලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා . ජිවමාන දෙවි පියානනි මට පිහිට වන්න මම විදෙස්ගතවයි. ඉන්නේ .පාස්ටර් මා වෙනුවෙන් යාව්නා කරන්න ජේසුස් වහන්සේට බාර කරලා මම සේවය කරන නිවසේ සේවිකාවෝ 2ක් මට වෙනස්කම් කරනවාමාව සමකව්ව්හ්ලය පත් කරලා හිනා වෙනව හිට්පාස් කරනව කිසිම හෙතුවක් නැතිව මන් එයාලට වැරද්දක් කරලා නැහැ ඊර්ෂ්‍යාව මන් ගැන එයාලට තියෙනවා . ස්තුති ආමේන් ❤❤.
@kaludikaludi8853
@kaludikaludi8853 5 ай бұрын
🙏🙏👍👍❣️👍👍❣️
@newcity3938
@newcity3938 6 ай бұрын
ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා මගේ දෙව් පියාණන් වහන්සේගේ නාමයට අද දවසේ මගේ ජීවිතේ ට දුන් ජීවමාන හුස්ම ගැනීමේ ශක්තිය ලබා ගැනීමට දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ මුළු හදවතින්ම ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද උදෑසන පටන් රාත්‍රී කාලයේ නින්දට යන තුරුම මට දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sirimaamarasinghe8433
@sirimaamarasinghe8433 6 ай бұрын
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yyfffhhv5218
@yyfffhhv5218 5 ай бұрын
ස්තුති .දෙවි පියානෙනි . ස්වර්ගයේ වැඩ වසනා මාගේ උතුම් දෙවි පියානෙනි නමස්කාර ගවුරවය මහිමය ස්තුති .උතුම් දෙවි පියානන්ට ✝️🙏ආමෙන්
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
මගේ ණය බරින් නිදහස් කරන්න ජේසු ආමෙන් ආමෙන් 🙏🏼🌹🙏🏼
@samadarasantiago3496
@samadarasantiago3496 3 күн бұрын
අමෙන් අමෙන් අමෙන් ජෙසුනි
@stelamunaweera1507
@stelamunaweera1507 6 ай бұрын
Aney suwamini magey mey ඉල්ලීමට සවන් දුන manawa.magey pawle ayata thiyena prarathana .karadara ණය prasnavwalin nidahas kara apata sahanayak labala denna jesunee .apata piheta wanna jesunee සියලුම karadara walin nidahas karanna .magey jesunee oba.wahanseyta prasansa.wewa mahimaya .wewa .amen amen amen halleluiyaha halleluiyaha halleluiyaha .🙏🙏🙏
@NepalQune
@NepalQune Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ඡේසුනේ මගේ පවුලේ අයවත් මගේ යාළුවන් සෑම කෙනෙක්ම ආරක්ෂා කරන්න ඡේසුනේ 🙏🙏🙏🙏🙏ආමෙන් ආමෙන්
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 6 ай бұрын
මමත් මge ස්වාමිpuරුසයත් දරුවත් ඔබ වහන්සෙගෙ dathට බාරi anaගතය බාරi amඑන්......
@SiraniJayasinghe
@SiraniJayasinghe 3 ай бұрын
මගේ දරුවන්ට නිරෝගී සුවය lebewa, puthata yahapath manasika suwaya lebewa. Jesu pihitai, amen amen,
@LankaLanka-tp3qs
@LankaLanka-tp3qs 5 ай бұрын
ආමෙන් ජේසු තුමන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏ආමෙන් ආමෙන්..
@nuwanchinthaka5313
@nuwanchinthaka5313 3 күн бұрын
ලෙඩ දුක් කරදර වලින් මුදවා ගන්න ජේසුනී. ස්තුතියි වේවා 🙏ස්තුතියි වේවා 🙏 ආමෙන් ❤️ආමෙන් ❤️ආමෙන් ❤ආමෙන් ❤️🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@priyantha691
@priyantha691 6 ай бұрын
ආමේන් 😊😊😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊😊😊😊
@J.mkaveeshavihaganiJayasinha
@J.mkaveeshavihaganiJayasinha 18 күн бұрын
දෙවියන් වහන්ස මගෙ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් මගෙ පියානෙනී ස්තූතීයී❤️❤️❤️❤️ ආමෙන්❤️ ආමෙන්❤️ ආමෙන්❤️
@kumarikumari8237
@kumarikumari8237 Ай бұрын
දෙව් පියාණනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ආමෙන් හලෙලුයියා
@DayanaLa67
@DayanaLa67 2 ай бұрын
මගේ දවන් ද දෙමාපියන් ද සැමියා ද ඔබ වහන්සේට භාරයි මගේ සැමියාගේ ගොවිතැන් කටයුතු සාර්ථක වේවා මගේ දරුවාගේ රැකියාව සාර්ථක වේවා ඉගෙන ගන්නා දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ස්තූතියි පියාණෙනි
@RatnakumariRatna-i4c
@RatnakumariRatna-i4c 6 ай бұрын
ආමේන් සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ නාමයට මේ රාත්‍රියේ නින්දට යන මොහොතේ මාගේ නමස්කාරය වේවා ජේසුස් වහන්සේගේ නාමෙන් ආමේන් ආමේන්
@nirosha3827
@nirosha3827 Ай бұрын
Mage dinethya putha ta ඉක්මනින් kata karanna කරුණාව ලැබෙන්න jesu piyanani mage putha වෙනුවෙන් යාච්ඤා කරන්න pastar
@bernadethcosta3490
@bernadethcosta3490 6 ай бұрын
Sthuti jesuni me rathriya mata dunnata oba wahanseta sthuti wewa prsansa wewa amen jesu 🙏🙏💞
@Kunari-f2x
@Kunari-f2x 4 ай бұрын
mage prthanavan esta karaden jesu vahanseta sthuthi weva parashansaha weva mahimaya weva ❤ Amen ❤
@SwarnaLiyanage-g2f
@SwarnaLiyanage-g2f 5 ай бұрын
ආමේන්් පියානනි prasansa වේවා ස්තුති 🙏🙏🙏 ❤❤❤පියයානනි මහිමය ගෙෘරව වේවා
@nonanona5375
@nonanona5375 5 ай бұрын
ස්තුතියි පියාණනි ආමේන් හලෙලුයියා මේ සියළුම දෙනා ඔබ වහන්සේ ට බාරයි මගේ ජෙසුණි 🙏🏻🙏🏻ආමේන් හලෙලුයියා 🙏🏻q🧎🏻‍♀️
@Wimala-p3d
@Wimala-p3d 6 ай бұрын
ආමෙන් යේසු වහන්සේ ගේ අනර්ගේ නමයේ ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න යේසු නේ
@seyanalseyani3672
@seyanalseyani3672 6 ай бұрын
ස්තුතියි මගෙ ජෙසුනි ඔබවහන්සෙගෙ සැලැස්ම මොනවද මම නොදනිමි එක දෙයක් දන්නව ජෙසු මාව අත් නොහරිමි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@ShiranijayasooriyaShiran-by2uh
@ShiranijayasooriyaShiran-by2uh 4 ай бұрын
විදේශ රැකියා වක සිටින සුහේන් පුතා ජේසු සමිඳුන් ට බාරයි.
@SwarnaRajapakse
@SwarnaRajapakse 3 ай бұрын
මගේ නය ප්‍රශ්න වලින් මට සහනයක් ලබා දෙන්න ජේසුනේ ආමේන්
@dulanichandrika9734
@dulanichandrika9734 6 ай бұрын
නමස්කාර වෙිවා .ස්තුතියි ස්වාමිනි ආමෙන් ආමෙින් ආමෙින් .🎉🎉🎉🙏🙏🙏🙏
@jdsnfj1113
@jdsnfj1113 6 ай бұрын
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියා⁣ණෙනි ඔබ කල සියල්ල නිසා ❤️❤️❤️❤️🙏 ජෙසු පිහිටයි පාස්ට 🙏
@SmilingGreyhound-tb8by
@SmilingGreyhound-tb8by 6 ай бұрын
ආමේන් ජේසු පිහිටය්🥰
@navodyadewmini3013
@navodyadewmini3013 Ай бұрын
මාගේ සහෝදරියගේ ජීවිතයට සැනසීමක් ලබා දෙන්න ජේසුනි..ආමේන්
@playbuddy1865
@playbuddy1865 5 ай бұрын
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා ❤🎉
@Rubinfamily-b8v
@Rubinfamily-b8v 6 ай бұрын
මගේ මහත්තයාට මගේ මහත්තයගේ කට්ටිකාවට ඔබ වහන්සේට ස්තුතියි ඒවා ජේසුනි මගේ තාත්තේ
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 3 ай бұрын
ආදරනීය ජේසු පියානනි මාවගලෙව්වට අනේක වාරයක් ස්තුති ප්‍රසන්සා වේවා දිව්‍ය් වෛද්‍ය වරයානන්ට ස්තුති වේවා මහිමය වේවා ආමේන් හාලෙලුයියා ජෙසුනි ❤❤❤❤
@RandunuMudali
@RandunuMudali 6 ай бұрын
ජේසු පිහිටයි ❤❤සුංහ රාතිුය වෙවා අමෙන් ❤❤❤❤❤❤
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 6 ай бұрын
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey de ❤ made a ❤ ammagede ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne 🙏💅💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya 💗 piyaneni ❤ obewahansey ❤ magey ❤ puthate ❤ prachchawe ❤ denne ❤ ewesime ❤ denne ❤ piyaneni ❤ haleluya ❤
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 6 ай бұрын
හාලෙල්ලුයා ස්තුතියි වේවා ජිවමාන පියාණනි ❤️‍🔥 ❤ සමිදුණි ඔබවහන්සේට උතුම් ශුද්ධ ආත්මයානණි ස්තුතියි වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා ස්තුතියි ස්තුතියි ඔබවහන්සේට ❤❤ ආමෙන් ආමෙන් ආමෙන් හාලෙල්ලුයා හාලෙල්ලුයා ❤❤
@nandaniratnayake3575
@nandaniratnayake3575 6 ай бұрын
ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
@shanthikuwait1951
@shanthikuwait1951 6 ай бұрын
මහෝත්තම දෙව්පියාණන්ට අනේකවාරයක් ස්තුතිප්‍රශංසාවේවා මහිමය වේවා! ගෞරව වේවා නමස්කාර වේවා ආ ආ මේ🤲🙏✝️
@SwarnaRajapakse
@SwarnaRajapakse 3 ай бұрын
මගේ පුතා ගේ අයිස් මත්ද්‍රව්‍ය බීම සදහට නතර කර්ලා දුන්න ජේසුනේ ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@Priyanga-t4n
@Priyanga-t4n 5 ай бұрын
මගේ දරුවන් උදෙසා
@LinskiePerera
@LinskiePerera 3 ай бұрын
ජීවමාන ජේසුස් වහන්ස ඔබට ස්තුතියි 🙏🙏🙏🙏
@SeetharanjaniWickramaara-sw7tk
@SeetharanjaniWickramaara-sw7tk 6 ай бұрын
Arman arman hallaluya 🎉mahemaya wawa 🎉🎉🎉🎉🎉🎉🎉arman 🎉arman hallaluya arman hallaluya 🎉mahemaya wawa ගෞරවය wawa daweyan වහන්සේ mata ath same රෝගවලට සුවය ලබන penesa යාඥා karanna arman 🎉thanks lord jasu arman hallaluya arman
@erindslive818
@erindslive818 5 ай бұрын
Amen jesus sprand thanks
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 4 ай бұрын
දෙව්පියානනි.මාගේ ලෙඩ සුව වේවා මගේ දරුවන් ආරක්ෂා කරලා දෙන්න ..මාගේ ලෙඩ සුව වේවා මම ඉන්නෙ කුවෙට් 🙏🙏🙏
@thilakaekanayake3702
@thilakaekanayake3702 2 ай бұрын
Jeewamana deviyanwahanseta sthuthi wewa prasansa wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya 🙏 j zu.pihitai father
@Chalaniireshika
@Chalaniireshika 4 ай бұрын
Mage අම්මා thatha hasban දරුවා ආරක්ෂා කරන්න deu piyanani mage weswasaya ඔබ සමඟයි අපිට කරුණා karau deu piyanani ස්තුතිය haleluiya haleluiya ❤
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi Ай бұрын
Jesusge nanen mage diyawediya rogaya nudahas kara denna suwamini mata nirogimath jeevithayak denna suwamini. Obata presansa wewa❤❤❤
@ShiranijayasooriyaShiran-by2uh
@ShiranijayasooriyaShiran-by2uh 4 ай бұрын
ජේසු පිහිටයි පාස්ටර් ඇතුළු සියලු දෙනාමටම. ආමේන්
@SayamenggunaganSaya
@SayamenggunaganSaya 5 ай бұрын
ඔවු සම ම් න්නි
@DayanaLa67
@DayanaLa67 6 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා ඔබ වහන්සේගේ වචනය අසන්නට කියවන්නට යාච්ඤා කරන්න නිදහස ලබා දුන් නිසා ස්තූතියි මගේ රැකියාව නිදහස් කම ලබා දී සැහැල්ලුවෙන් ජීවත් වීමට ඔබ වහන්සේ දුන් අනුග්‍රහය ආශිර්වාද නිසා ස්තූතියි පියාණෙනි තව තවත් මා ඉදිරියටත් ඉහළටත් ඔසවන නිසා ස්තූතියි
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,6 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН