ඔබේ පවුලට නිදහස්කම සමාදානය ලැබෙන පිණිස සෑම උදෑසනක ඔබේ නිවසේ ඇසිය යුතුම යාච්ඤාව 🔥 || Prayer 🙏

  Рет қаралды 72,798

යාච්ඤාව

යාච්ඤාව

2 ай бұрын

උදෑසන බලවත් යාච්ඤාව 🔴 Prayer 🙏
ඔබත් මෙම උදෑසන යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්ව තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි !
Hear this prayer and be strengthened in the power of God. Share to bless others .. God Bless You
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
• දවසේ ආරම්භයට පෙර සෑම න...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu #miracles
#jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning

Пікірлер: 381
@karunawathie5151
@karunawathie5151 2 ай бұрын
ආමෙන් 🙏🙏🙏♥️♥️
@ManikyaNimmi
@ManikyaNimmi 22 сағат бұрын
අලුත් මාසයක් අලුත් දවසක් ඔබ අප සියලු දෙනාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ආමේන්🙏🙏🙏
@herathjanakie7952
@herathjanakie7952 2 ай бұрын
Amen jesu,❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏Amen jesu🙏
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo 2 ай бұрын
Amin. Amin
@NehaFiyoni
@NehaFiyoni 2 ай бұрын
ජෙසූපිටයිපාස්ටහපටපාන්දරහතරටදෙව්‍රින්වාන්සෙගෙයාක්න්‍යිවහාන්නලැබූනූහෙගැණදෙවියන්වාන්සෙටස්තූතියිසබත්දවසහපිටදෙවවචණයලැබූණූහෙකටජෙසූපිටයි
@kusumweragama4454
@kusumweragama4454 2 ай бұрын
Aman sthuthei jasu sthuthei jasu sthuthei jasu tanku pastar
@chandanipriyadashani9221
@chandanipriyadashani9221 2 ай бұрын
🙏🙏🙏සියලු මහිමය ගෞරවය presansa ඉස්තුතියි වේවා ජීවමාන ජේසුනි 🙏🙏🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏💞🌹💞හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා 🙏💞🌹💞ඉස්තුතියි ඉස්තුතියි 💞🌹💞
@kanchanashiromi6884
@kanchanashiromi6884 2 ай бұрын
Amen
@isurusampath8390
@isurusampath8390 2 ай бұрын
Amen ❤❤amen ❤❤Mage ❤❤devipiyanani❤❤
@joniambroseeviljoseph7491
@joniambroseeviljoseph7491 2 ай бұрын
amen amen❤
@sharmalefernandofernando287
@sharmalefernandofernando287 2 ай бұрын
Amen 🙏🙏🔥🔥 🙏🙏 god bless your family pastor amen thanks god this day and morning 🌄🌄🌄🌄🌄🌄🌄 amen 💖💖 💖💖💖 amen 💖💖💖💖 amen holly god Amen glory to god
@DamayanthiNirmala-iy8zx
@DamayanthiNirmala-iy8zx 2 ай бұрын
Amen..Amen..🙏🙏🙏🙏
@wsanthamala8872
@wsanthamala8872 2 ай бұрын
Amen amen
@thusharipanagoda7181
@thusharipanagoda7181 Ай бұрын
ජේසුනි, මගේ අසනීප තත්වය ඉක්මනින් සුව කර එය දරුනු අසනීපයක් නොවි නීරෝගිව මගේ දරුවන් සමග ජීවත් වීමට මට පිහිට වුව මැනව. මගේ දරුවන්ගේ අනාගතය යහපත් කළ මැනව. මගේ පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා
@user-iu4bo4fu9t
@user-iu4bo4fu9t 2 ай бұрын
ආමෙින් හාලේලුයියා
@sanjayaabeywardhena889
@sanjayaabeywardhena889 2 ай бұрын
Hallelujah amen
@HashithaMadushan
@HashithaMadushan 2 ай бұрын
නමස්කාර karaya වේවා amen
@rohanfonseka7567
@rohanfonseka7567 2 ай бұрын
amen thank you lord jesus
@user-wm5iz7oz3y
@user-wm5iz7oz3y 2 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ ගෙදර බාර් කරනවා ස්තුතියි පියානෙනි ඔබ වහන්සේ ගෙන් ඉල්ලා සිට්මි ආමේන් ආමේන් ආමේන් ❤️❤️❤️
@malikaferes3688
@malikaferes3688 2 ай бұрын
Amen hallelujah
@user-gw8wo9do4b
@user-gw8wo9do4b 2 ай бұрын
Jesus වහන්සේ ge පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් කරලා denna මාගේ asnipa සුව කරලා denna ❤❤❤❤🙏🙏🙏
@sanjayaabeywardhena889
@sanjayaabeywardhena889 2 ай бұрын
Amen Jesus
@SamsungA-ki5om
@SamsungA-ki5om 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤amen
@user-cx9zk9qv5k
@user-cx9zk9qv5k 2 ай бұрын
Amen ✝️❤ Amen ✝️❤ Amen ✝️
@SheshanRavi
@SheshanRavi 2 ай бұрын
Amen 🙏 🙏 🙏 🙏 🙏 🙏
@user-pm4xy8hp7q
@user-pm4xy8hp7q 2 ай бұрын
❤Amen❤amen❤preyer❤🙏✝️❤️🇦🇪
@Ajith-eb2rq
@Ajith-eb2rq 2 ай бұрын
Amen amen piyanani
@user-mv5pc1px7m
@user-mv5pc1px7m 2 ай бұрын
Haley luiya 🙏 prasansa wewa 🙏🙏 Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖 💖💖💖💖💖
@DamayanthiNirmala-iy8zx
@DamayanthiNirmala-iy8zx 2 ай бұрын
Amen...Amen...Halleluiya....godbliess pastor & famili🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️
@user-fl9hk4yj9h
@user-fl9hk4yj9h 2 ай бұрын
Maga piyanni namass karawawa❤❤amen amen amen❤❤❤❤
@TharuPissi
@TharuPissi 2 ай бұрын
ජිවමාන දේව් පියානනි ඔබ වාහාන්සේගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා❤️🙏🙏 ඔබ වාහාන්සේ ලබාදේන සියලුම දේ ට ස්තුතියි වේවා ස්තුතියි වේවා🙏🙏.. මගේ ජේසු පියානනි ඔබ වාහාන්සේගේ කැමැත්ත වේවා මගේ පියානනි. ජිවමාන දේව් පියනාන්ගේ නාමට නාමාස්කාර වේවා ප්‍රශාන්ශා වේවා මහිමයවේවා ගවුරව වේවා හාලේලුයියා හාලේලුයියා 🙏 ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏❤️✝️
@user-xn4tz3xd9v
@user-xn4tz3xd9v 2 ай бұрын
ආමෙන් 🙏❤️🙏❤️🙏❤️🙏❤️
@user-vh4bz5we6s
@user-vh4bz5we6s Ай бұрын
ආමෙින්ආලේලුයියා❤❤❤❤❤❤
@raniraniran9360
@raniraniran9360 11 күн бұрын
මගේ මෙඩිකල් එකට ආසිර්වාද කරන්න පියානනි🔆♻️♻️🍁🍁 සදුදා එනවා මෙඩිකල් එක ස්තුති වේවා මගේ පියානනි🔆♻️♻️🍁🍁 හාලේලුයියා නමස්කාර වේවා මගේ පියානනි🔆♻️♻️🍁🍁 හාලේලුයියා 🙏✝️
@user-no4go3cj3f
@user-no4go3cj3f 2 ай бұрын
Thank you God. Thank you pastor. Amen Amen Amen 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@SLSUDDA-s5
@SLSUDDA-s5 2 ай бұрын
Amen jesus ❤
@sriyanthilatha9268
@sriyanthilatha9268 Ай бұрын
Amen dewiyn whanseta prransa wewa ,hallelujah ,,
@thusharikarunawathi2653
@thusharikarunawathi2653 Ай бұрын
ජීවමාන වු දෙවිපියාණෙනි මගේ දරුවන් ආරාක්ෂා කර දෙනු මැනව ඉගෙනිමෙන් ඉහළම ප්‍රති පල ලබාදෙන මැනව ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්
@manaharadahamsa5423
@manaharadahamsa5423 2 ай бұрын
මේ දුන්නාවූ සුවය උදෙසා යාච්නාව නිසා පාස්ටර් ඇතුළු සැමටම යේසුස් පිහිටයි
@DulaniShiromala
@DulaniShiromala Ай бұрын
ආමෙන් ..ජේසු පිහිටයි !!!!!!!
@HewageRani
@HewageRani Ай бұрын
Amen. Amen. Prrasansawewa. Sthuthiwewa. Mahimaya wewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-pw7gl2ie1p
@user-pw7gl2ie1p 2 ай бұрын
අාලේලුයියා අාමේන් ජේසු පිහිටයි
@lasanthisumudusumudu4587
@lasanthisumudusumudu4587 Ай бұрын
Amen amen amen❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏haleluya sthuthi piyananai mage rata rekiyawa ishta wena davadak sapalawena davasak 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@user-bn2rw1og8b
@user-bn2rw1og8b 2 ай бұрын
❤AMEN amen ❤❤❤❤❤❤hallelujah
@vigvig9667
@vigvig9667 2 ай бұрын
ஆமென்அல்லேலூயா
@newcity3938
@newcity3938 Ай бұрын
දෙවියන් වහන්සේ ගේ නාමය ට සියලු ගවුරවය මහිමය නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මගේ ජීවිතේ අරං එන්නේ ඔබ මයි මගේ දෙව් ලොව තුල ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා
@jantKanthi
@jantKanthi Ай бұрын
යේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබගේ නාමෙන් ඔබගේ කැමැත්තෙන් මගේ ශරීරයේ මේ හොඳ වෙන්නැති කුෂ්ටෙ රෝගී සුවකර දෙන්න ජේසු පිහිටයි
@percyperera354
@percyperera354 Ай бұрын
මගේ පුතනුවන්ගේ ප්‍රශ්න ජේසුසවහන්සේගේ නාමයෙන් නිදහස් වනනිසා එම ආශිිර්වාදය ට ස්තුුතියි පියාණනි ප්‍රශංසා වේවා !
@chandinichandini6020
@chandinichandini6020 Ай бұрын
යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන් ආමේන්
@SamanPriyanath-jl4ng
@SamanPriyanath-jl4ng 2 ай бұрын
Jesu pihitai amen
@dammikasdammikas8414
@dammikasdammikas8414 Ай бұрын
ආ​මෙන්,,,ආ​මෙන්,,,ආ​මෙන්🙏🙏🙏🙏🙏 ස්තුතියි ​දෙවි පියානි❤❤
@user-fr4ol5en6w
@user-fr4ol5en6w Ай бұрын
ආමෙින්..ආමේන්.ජෙසුනි.......❤❤❤❤❤පිහිට.වන්න නය.වලින් නිදහස් වෙන්න ❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 ай бұрын
Ada dàwasa jesus wahansege ashirwadaya arakshawa rakawaranaya wewa rakiyawak kirimata badawan duruwewa amen amen haleluya🎉🎁🎁🎁🎁🎄🎄🎄🎄🎄🎄
@user-le3rn2dq9y
@user-le3rn2dq9y 2 ай бұрын
ආමීන් ආමීන් ආමීන්❤❤❤❤❤❤❤❤
@pusphakanthi2661
@pusphakanthi2661 Ай бұрын
Haleluyiya amen jiwamana sarwabaladari maahoththama devi piyanani isthuthi prasansa wewa adre mage thaththe haleluyiya amen amen amen ❤❤
@SheshanChandran
@SheshanChandran 2 ай бұрын
Amen hallelujah 🙏🙏 🙏
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 2 ай бұрын
Amen hallelujah thanks jesus todays beautiful word love you jesus ❤❤❤❤god bless you pastor and your family ❤❤
@user-ln1cv7mg4y
@user-ln1cv7mg4y Ай бұрын
Amen amen haleluya..suwaminine..mata rekeyawak.laba.denna..jesu.peyananee.mata.mela.mudalda..dawase.weyadatawawath.mela.mudal.netha.suwamene..aserwDa.karanna.peyananeee
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 ай бұрын
We praise to you Lord Jesus Christ and Thank you Lord for new day in my life Amen 🙏❤🌄
@NiroshniKumari
@NiroshniKumari 2 ай бұрын
Amen
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 2 ай бұрын
ස්තුති වේවා පියාණෙනි අප ගැන අනුකම්පආකර අප ට සතුට මානසික සුවය දෙනවට. 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@wimalanathgunawardana1133
@wimalanathgunawardana1133 2 ай бұрын
ස්තුතියි පියානනි 🙏 ආමෙන් ✝️🙏💐
@user-wi2xe7ow1o
@user-wi2xe7ow1o 2 ай бұрын
❤❤❤❤❤❤ amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrairangani7851
@indrairangani7851 2 ай бұрын
Amen hallelujah 🙏 Ada dawase oba wahansege mahathu dewa wachanayen pata dunna me anarga kalaya nisa suthi wewa God bless you pastor Dewi Yan wahanseta tawa tawat oba thumata regena pawichi karana sekwa siyalu denatama Jesu pihitai
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් ✝️✝️✝️♥️♥️♥️♥️🌹🎉🎂🌟☀️🌟🌟🌟
@maheshafernando9650
@maheshafernando9650 2 ай бұрын
🙏🙏🙏
@hettiarachiJasintha
@hettiarachiJasintha 2 ай бұрын
Aman
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w Ай бұрын
​@@hildaweerasinghe8487uuu❤❤magasiyalo patuma ista wawa maga adarayai❤❤❤❤#@
@user-mz2yb8rb3y
@user-mz2yb8rb3y Ай бұрын
Bkbkjhhhvhvhhvjhjjjhjvkjhvjhvhĺĺ
@user-ms8eo6cz7q
@user-ms8eo6cz7q 2 ай бұрын
Mata siyaluma maga kalakirinu jivithayata nidahas kara nisa maga sudda u maga devi piyananta pasansagaurawaya sthuthi wewa.amen halaluiya🙏🙏🙏🙏
@vijasundara3054
@vijasundara3054 2 ай бұрын
Amen...amen..amen..maga..dayui..piynta..maga...namsa...karya..wawa.maga..daryuio ..suika..anisa..uita....piyani...psan..sawawa..mhimya..wawa..ayga..mahtha...daruio..dayuiaa....pilam...barai..piyani..ada..piyani..amen...piynta..uiyansata...garuiya...wawa..ada..thatha..maga..daruio..mm..ham..parsayak...uiniesa..hodin..thatha...kaita..yarayk..garuiya..wawa..ada..piyani..uiynsa...niesa..mm..bYa...naha...thatha...uiynsa...ham..thantam..wadina...piyani...mm..dina..dadya..gadara...uiynsa..wadinyui....manya....maham...pitha....gani..mata..maga...mlia....paduiya...dana...naha..thatha..mm..eilan..uita..mata..binaya..ankal..danya...kiyal..dana..auiryudai....thatha...wadi..karana...naha..thTha..pita..wanui...manya..piyani..piyanita...mhimya..wawa..adri..thatha...ma..marna...ham...karnytam...thatha..❤❤❤❤❤❤❤adri..fada..thatha..uiga...asduiyada....ham..datam..mm..garui...karnMi...uita..fada....jasui...pitai❤❤❤❤❤
@user-cs4xu5ek4u
@user-cs4xu5ek4u 2 ай бұрын
Amen amen smen mage dewi piyanani obi mage sakthiya mage siyalu pala porothu siyalla ista wewa.oba wahaseta mage isthuthiya weea.
@user-go4vt5gg1s
@user-go4vt5gg1s Ай бұрын
❤ada dawase mata obawahanshege ashirwadaya laba denna jesu thaththe ❤🙏💐🙏💐♥️🙏💐♥️ AMEN ❤ PRAISE THE LORD 🙏💕 THANK YOU TOO ❤ JESUS CHRIST ❤🙏❤🙏♥️🙏♥️
@user-cs4xu5ek4u
@user-cs4xu5ek4u Ай бұрын
Amen amen amen mage mudal gataluwa wisada denu mana dewiyni.oba wahaseta mage isthuthiya wewa.
@disnadisnaaa4413
@disnadisnaaa4413 18 күн бұрын
Amen🙏🙏amen🙏🙏amen✝️🤲✝️🤲✝️🤲❤️🌹🌹🌹🌹ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 ай бұрын
Mage daruwage adyapana katayuthu walata balapa athi aduru balawega jesus wahanse namayen duruwewa amen sthuthi wewa prasansawewa jesuni amen amen amen🎉🎁🎁🎁
@user-cs4xu5ek4u
@user-cs4xu5ek4u 2 ай бұрын
Amen amen amen jesuni mage siyalu duk duru karaa mage mudal gataluwa wisada denna oba wahanseta mage isthuthiya wewa.❤😂.
@yaracell2605
@yaracell2605 Ай бұрын
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏
@nalanikwt5111
@nalanikwt5111 Ай бұрын
ආමේන් ආමේන් ආමේන් ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏 🙏 🙏
@amilaperera4909
@amilaperera4909 2 ай бұрын
Amen jesu pihitai pastor halaluiya
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln 2 ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
@PemaWathi-ph2ef
@PemaWathi-ph2ef 2 ай бұрын
765dy0š7567io6ti 58:17 58:17 😅
@q8star-bu9kl
@q8star-bu9kl 2 ай бұрын
ආමෙන් ආමෙන් ස්තුති වේවා ප්‍රශංශා වේවා පේසු පිහිටයි
@pathmasirimanike9725
@pathmasirimanike9725 7 күн бұрын
එය එසේම වේවා 🙏 දෙවියන් වහන්සේට ස්තුති වේවා 🙏❤️🙏👏
@HewageRani
@HewageRani Ай бұрын
Jeewamana deviyanwahansege leewalabalayen. Kurusayebalayen. Otunnebalayen. Mage driving vibagayapasuna. Magedeviyanwahansetaa. Gaurawawewa. Prasansawewa. Mahimayawewa. Sththiwewa. Halaloiya. Halaloiya.
@user-ky1md5nq8y
@user-ky1md5nq8y 2 ай бұрын
මගේ පියාණෙනි නමස්කාර වේවා 🌹🌹🌹ආමෙන් 🌹🌹🙏🏼🙏🏼🙏🏼
@kuwaitofw7054
@kuwaitofw7054 Ай бұрын
අාමින් අාමින් අාමෙින් මගේ අද දවස මගේ හිතට ගෙනදුන් සැනසිමට ගොඩක් ස්තුතියි අාමින්
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 ай бұрын
ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ❤ආමෙන් ආමෙන් ආමෙන්
@GangaManike-uf7nk
@GangaManike-uf7nk 2 ай бұрын
Ameen ameen ameen 🙏🙏🙏 hallelujah 🙏🙏🙏ameen hallelujah hallelujah 🙏🙏🙏thank you my lord jesus hallelujah ❤🙏🙏🙏ameen thank you pastor god bless all of team ❤hallelujah ameen ❤❤❤🙏halleluya
@InokaKumari-uj6fp
@InokaKumari-uj6fp 2 ай бұрын
ලබන මාසේ මගෙ රැකියාව මට අහිම් වෙනවා පියාණනි මා කුමක් කල යුතුද ස්වාමිනි මට පිහිට වෙන්න ස්වාමිනි 🙏
@VajiraThirimanne
@VajiraThirimanne Ай бұрын
,ජේසුනි ඔබවහන්සේට ඉස්තූතී ප්‍රසන්සා වේවා මගේ සියලූම ඔබ වහන්සේගේ හස්තයට බාරයී.ප්‍රශ්න වලින් මිරිකෙන මාව නිදහස් කරන්න ඉස්තූතියි පියානෙනි ප්‍රසන්සා වේවා
@thejaniweerakoon3185
@thejaniweerakoon3185 2 ай бұрын
❤️❤️❤️ආමෙන් හලෙලුයියා සියලු අසිර්වාදය දෙව්යන් වහන්සේටම හිමිවේවා 🙏🙏🙏ජේසු පිහිටයි
@sanjayaabeywardhena889
@sanjayaabeywardhena889 2 ай бұрын
Thank you Jesus
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 2 ай бұрын
ජිවමාන දෙවියන් වහන්සේට 🙏🙏 🙏🙏 මහිමය වේවා ගෞරවය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@HewageRani
@HewageRani Ай бұрын
Dewanuwa driwinkaranna. Puhunuwennathiyenawa. Mata. Akash. Sarthakawa. Jesus piyanangenamayen. Sudoanthoni. Munidunganamayenda. Leawalabalayen. Otunnebalayen. Mata. Sarthkawa. Mathaka. Sakthidenna. Laisanakagann wasanawa. Udakaradenna. Gesu piyanata. Sudoanthoni munidungada. Asirwaada. Uparimayen balayen. Mahata. Labadewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤namaste namaste namaste 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 21 күн бұрын
Devipiyananta sthuthi wewa prasansa wewa ❤❤❤❤🙏🙏🙏 mahimaya wewa haleluiya haleluiya
@user-mh6gz6xz6c
@user-mh6gz6xz6c 2 ай бұрын
ස්තූතියි යේසුනි ❤❤
@rosiirosi2151
@rosiirosi2151 Ай бұрын
මගේ. 🙏🏿බැන ට. තියන කරදර. නිදහස්. කරන්න. ජෙ සුනී ආ මේ න් 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@DayaniVithanage
@DayaniVithanage 2 ай бұрын
Praise God Amen hallelujah ❤
@chandinichandini6020
@chandinichandini6020 Ай бұрын
ජෙසුනි ඔබට මහිමය ගවුරවය නමස්කාර වේවා
@manjuladissanayake35
@manjuladissanayake35 2 ай бұрын
Amen🙏🙏🙏 hallelujah🙌🙌🙌 piyanani oba wahanse dunnau hama ashirwada yakma math mage pauwle siyaluma dena labagannawa jesu wahansege namayen❤❤❤ jesu Pihitai paster🎉🎉🎉
@shiromifernando2538
@shiromifernando2538 2 ай бұрын
ස්තූතියි පියාණනි, මේ බලවත් යාච්නාව නිසා. පුදුමාකාර ශක්තියක් බලයක් ආත්මයට දැනුනේ.ස්තූතියි ඔබ වහන්සේ දුන්නාවූ පාස්ටර් නිසා.
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ට ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ජේසු පිහිටයි
@lalithalala8556
@lalithalala8556 2 ай бұрын
Devi piyanani oba wasansege pihita apage paulata asihirwada karanna piyanani amen amen amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandinichandini6020
@chandinichandini6020 Ай бұрын
ස්තුති පාස්ටර් .ඔබතුමාට යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්ග්‍රහය තව තවත් වැඩි වේවා .ආමේන්
@SomaSoma-hp6tj
@SomaSoma-hp6tj 2 ай бұрын
Amen hallelujah glory be to god ❤❤❤
@PhilomenaDayanthifernando
@PhilomenaDayanthifernando 2 ай бұрын
Amen 🙏 Jesus you are mighty God Thank You again and again. Amen 🙏🙏🙏🙏 God bless you pastor 🙏🙏
@GeetikaGetika
@GeetikaGetika Ай бұрын
Devi piyanani. Mage. Putage leda hoda karala senaseema manasika suwaya labala denna Devi piyanani. Amen amen amen. Aleluya. Aleluya. Aleluya
@sharojakadirishan206
@sharojakadirishan206 2 ай бұрын
Amen ..🙏🙏🔥🔥🌞🌞🌞..good please your family bastor thank you good this day and morning 🌞🌞🌞.amen ❤❤❤❤❤❤.amen ❤❤❤❤❤🙏🙏🙏🙏.Amen holly good amen glory to god ⛪⛪⛪⛪⛪🔥🔥🔥🔥🔥❣️❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏
@user-gm8rn6wh4p
@user-gm8rn6wh4p Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමිනී ස්තූතියි ජේසුනේ ❤❤❤
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
Nishantha Gulavitage Songs Collection  Nimawumkaru Sinhala Geethika.
48:19
ගීතාවලිය 91 මෙනෙහි කිරීමේ අත්වැල | PSALM 91 MEDITATION GUIDE
27:13
GOSPEL of GRACE | අනුග්‍රහයේ සුභාරංචිය
Рет қаралды 46 М.
නිවස ආරක්ශක යාච්ඤාව
26:03
Pastor Priyankara
Рет қаралды 110 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН