Powerful Ultra Bass Amplifier Using LA4440 IC | SINHALA | BASS Amplifier

  Рет қаралды 72,524

Lanka Electronics

Lanka Electronics

Күн бұрын

Components for:
- IC LA4440
- Resistor 100k ohm
- Resistor 680 ohm
- Capacitor 100uf/25v x3
- Capacitor 47uf/16v x2
➤ Thanks for watching my video

Пікірлер: 471
@karunasiriananda6038
@karunasiriananda6038 7 ай бұрын
ඉතාම පැහැදිලි කර දුන්නාට ස්තුති .බ්ලුටූත් සර්කිට් එකත් දැනගැනිම අවශ්‍යයි ස්තුති
@isirafernando2367
@isirafernando2367 8 ай бұрын
මාත් හදලා බැලුවා සුපිරි බං මරු හොද sound එකක් තීනවා ❤️ ජය වේවා... 🙏
@rukmaltharanga2806
@rukmaltharanga2806 Жыл бұрын
මමත් හැදුවා සුපීයියියියි...රියි හදනකොට බයෙන් හැදචෙ අවුලක්වෙයි කියලා ඒත් මට ඔනවිදියට සෙට් උනා නියමයි Thank s.....
@csubasingha
@csubasingha Жыл бұрын
Baduwqlata keyak giyada
@abeysiriwardhanathenuga7597
@abeysiriwardhanathenuga7597 8 ай бұрын
මේකට phone charger eken power dennath puluwanda
@user-wg5jx5ee5k
@user-wg5jx5ee5k 10 ай бұрын
Wahaneka tiyena Agal 12 subwoofer aekakata me vidiyata hadanna puluwanda Aiye.
@srilankadiffenderloversclu7692
@srilankadiffenderloversclu7692 2 жыл бұрын
අයියෙ සුපිරි මම තව IC එකක් ගෙනත් හැදුවා සුපිරියටම වැඩ කලා ඒත් ටිකක් වෙලා දාලා තියද්දි Speckers දෙකෙන් බොර බොර ගාලා සද්දයක් එනවනෙ මම හිතන්නෙ capacitor එකක් පෘච්චුන හින්දද මොකද කරන්නෙ අයියෙ ඕකෙ ඉක්මනට Bluetooth එකත් ගෙන්නකො
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Power dena eke A madi eaki bora bora ganne 2A wage denna balanna ,Bluetooth එක dala thinne malli
@sandeepalakshan5966
@sandeepalakshan5966 Жыл бұрын
ස්පීකර් 2ක් සවි කරන්නෙ කොහොමද
@sanjeewatv4515
@sanjeewatv4515 Жыл бұрын
Good video phone chger ekakin v12 deela volume control ekak danna barida
@DewminaPriyamal-pe3lj
@DewminaPriyamal-pe3lj Жыл бұрын
amplifier eka wotte kiyada
@dbuddhika9226
@dbuddhika9226 2 жыл бұрын
මචං මම මේක හැදුව sound එක එකනම් සුපිරි හැබැයි පොඩි noizy ගතියක් එනවා නේ දාපු capacit රැවන වෝල්ටේජ් එක නං චුට්ටක් වැඩියි 50v cap
@thalagalagetharaka5542
@thalagalagetharaka5542 Ай бұрын
8ohms speaker එහෙකට හදන්නේ කොහොමද....
@slbattlefield1819
@slbattlefield1819 7 ай бұрын
අයියෙ bass amplifier සහ power amplifier කියල වර්ග දෙකක් තියෙනවද
@slstuntandeditor6005
@slstuntandeditor6005 2 жыл бұрын
Oka malli three well ekata set karoth oke kothaninda erth wari eka ganna oni
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
oya wage ekk mama hithane galapen na aiye 3weel ekakata
@roshanmanjula3465
@roshanmanjula3465 2 жыл бұрын
6 ohm එකක් අවුලක් නැද්ද ස්පීකර් දෙකක් සෙට් කරන්නෙ කොහොමද
@sadilnlogs8325
@sadilnlogs8325 3 жыл бұрын
මමත් හැදුවා සුපිරි amp එකක් 😍😍😍
@lankaelectronics1254
@lankaelectronics1254 3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@cmmode9868
@cmmode9868 2 жыл бұрын
Bass hodaita thiyenavada
@sadilnlogs8325
@sadilnlogs8325 2 жыл бұрын
@@cmmode9868 හොදට තියෙනවා
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Sound clearda. Noise anawada
@sadilnlogs8325
@sadilnlogs8325 2 жыл бұрын
@@sankamadushanka7854 එහෙම නැ
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
වැඩේ හොදයි....සුපිරියටම වැඩ කරා...සින්දුවක් දැම්මනම්..තවත් හොදයි...👌👌✔️😊👍 ඩයග්‍රැම් එක දැකලා තිබ්බට පැට්ට්‍රිකලි දැක්කේ අද සහෝ...එකෙන්ම සබ් කරා..👍😍
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 2 жыл бұрын
බපල් වලට සවිකරන 12 වොට් LED බල්බ් දාන්න පුළුවන් වීව් මීටර් පරිපතයක් හදන්නකො වොට් 400 විතර ඈම්ප් එකකට ප්ලීස් බුදු සරණයි
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 7 ай бұрын
වොලියම් කන්ට්‍රොල් එකක් කොහොමද සම්බන්ධකරන්නෙ
@gihanpriyalal1191
@gihanpriyalal1191 10 ай бұрын
මට අවශ්‍ය කරලා තියෙන්නේ.stereo amp එකක් හදාගන්න.මේ වගේ circuit දෙකක් හදලා.ic දෙකේ ග්‍රවුන්ඩ් දෙක එකට එක් කරාට කමක් නැද්ද.එහෙම උනහම ප්‍රශ්නයක් වේවිද?
@srilankadiffenderloversclu7692
@srilankadiffenderloversclu7692 2 жыл бұрын
ඕක USB kit එකකට දුන්නම වැඩද කියන්නකො ඕකෙන් 4Ohm 30W Speckers දෙකක් සීරීයස් කරලා දුන්නම වැඩද
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Ow Pluwan Oy Amp ekata
@sumudusathsara3509
@sumudusathsara3509 3 ай бұрын
Duwala ic Dala hadapu ekaka eka pattakin sound enawa adui e ei kiyala kiyanna puluwnda aiya
@pubudusadaruwanhewamanna5143
@pubudusadaruwanhewamanna5143 2 жыл бұрын
Gedra thina amp eke eka patta sadda adu wela eka patta sinduwa ahenne nathuwa yanwa ekta mokdda karnne
@rukshan46
@rukshan46 Жыл бұрын
මෙක වාහනේ සෙටප් එකට හයි කරන පුළුවන්ද
@lakshanchiran5518
@lakshanchiran5518 2 жыл бұрын
Api in line kare setap eken .power dunne 12v transformar ekaDc karala adu karat wadi karat sound ekama gana ahanawa. A ekkama loku hams ekak enawa a ei danna kenek innawanam kiyann.
@Top10collective547
@Top10collective547 Жыл бұрын
Capaciter 100uf/25v wenuwata 100uf/50v use karanna berida
@sadaruwan3109
@sadaruwan3109 7 ай бұрын
Ado sirawata
@KalaniyaBandara
@KalaniyaBandara 27 күн бұрын
Bluetuth hadana hati thanna
@upulkavinda9826
@upulkavinda9826 3 ай бұрын
බ්ලූටූත් එක්ක හදාගන්න ⁣විදිය කියල දෙන්නකෝ
@gaminmalindu4075
@gaminmalindu4075 2 жыл бұрын
supiri aiye maath oin ekak haduwa supiri eeka mage athin paththak pichchuna sound nam patta😀
@Vidun_Dinsara
@Vidun_Dinsara 9 ай бұрын
LA 4140 IC එක දාලා මේක හදන්න බැරිද?
@Babiyaelectriccademy101
@Babiyaelectriccademy101 2 ай бұрын
අයියේ මං ඩොට් බෝඩ් එකක හරියට හැදුවා ඒත් වැඩ කරේ නැ මොකක්ද දන්නැ නේද ප්‍රශ්න
@MrCreator2021
@MrCreator2021 2 жыл бұрын
අයියේ මම ඔ්ක හැදුවා. ඒකට power දුන්නම noise එකක් එනවා. 3.5mm jack එක connect කළත් එහෙමයි🤔🤔
@Dilu947
@Dilu947 5 ай бұрын
Ado mage ekath ehemai
@ChalanaHirushan
@ChalanaHirushan Жыл бұрын
අයියෙ bass filter එකක් මේකට set කරනවිදිය කියලදෙන්නකෝ
@smarttechnology1474
@smarttechnology1474 Жыл бұрын
Mama kiyala dennm bn
@irangadissanayaka9414
@irangadissanayaka9414 9 ай бұрын
Audio jack nogaha Bluetooth USB walin weda karanna hadanna barida
@raveendralaksiri4617
@raveendralaksiri4617 2 жыл бұрын
ස්තූතියි වැඩේට..අයියේ ඔයා මේ ඈම්ප් එකට blutooth වලින් වඩ කරන්න හදාගන්න video එක කලාද..ඒකත් බාලාගන්න ඕන
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Ow malli dala thinne
@hashidubro
@hashidubro 2 жыл бұрын
අයියේ මට දන්නකෝ සද්දේ ගොඩක් වැඩි කරන්න පුලුවන් ලොකු බෆල් වලට දෙන්න පුලුවන් එකක් හදන හැටි 8 ඔම් වගේ හොදට සද්දේ තියෙන්න ඔනේ වැඩි කරන්න ඒ වගේම ලස්සන වෙන්නත් ඔනේ බෆල් දෙකකට කැඩිලා යම විදියට හදන හැටි දන්නකෝ ගොඩක් අයට වැඩගත් වෙයි
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
aniwa malli ekk gennaM
@hashidubro
@hashidubro 2 жыл бұрын
@@lankaelectronics1254 thankz aiye
@sahanakalanka6398
@sahanakalanka6398 Жыл бұрын
අයියා 4440ic එක usb kit එකට සට්කරගන්නෙ කොහොමද
@wathiya152
@wathiya152 Жыл бұрын
Bloothe oni sound controler ekak dala
@janasuper7682
@janasuper7682 3 жыл бұрын
Super
@lankaelectronics1254
@lankaelectronics1254 3 жыл бұрын
Thank you 😁
@gamingninjaff5850
@gamingninjaff5850 2 жыл бұрын
3.5 jack eka venuvata amp ake speaker hai karana vayar dekata hai karanna baida
@dilankadilshan4677
@dilankadilshan4677 2 жыл бұрын
Oken woofer sounda vithrda gnna puluwan
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Na normal sound gannath pluwan
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 7 ай бұрын
Mang heduwa 100% weda hebai noise enawa monawada karanne
@mudithapriyangani9848
@mudithapriyangani9848 Жыл бұрын
Mekata usb kit ekak set karanna widiya oni
@wbonatwmendis6855
@wbonatwmendis6855 5 ай бұрын
watts 1000 wage honda amp ekak hadana vidiha video ekak dannako phedili ekak
@rukmaltharanga2806
@rukmaltharanga2806 Жыл бұрын
ඔම්ස් 8ටෙ පිකරේට එකක් හදලා දෙන්නකො
@adhendulanaja3980
@adhendulanaja3980 2 жыл бұрын
blutotooth හදන හැටි දාන්න අයියෙ❤️❤️
@pasindu5831
@pasindu5831 2 жыл бұрын
kiyhn wahe hariyata
@pasinduchathurangapasinduc8041
@pasinduchathurangapasinduc8041 Жыл бұрын
Radio ekak wada karanna puluwannn widiyata Bluetooth kit ekata
@ravindushammika9939
@ravindushammika9939 Жыл бұрын
campiutor pawor sappy එකකින් දුන්නොත් වැඩිවේද අයියෙ
@smarttechnology1474
@smarttechnology1474 Жыл бұрын
සුපිරි කොලිටියෙන් වැඩ
@priyangikakumari2554
@priyangikakumari2554 9 ай бұрын
බෙඩ් එක කොහොමද කඩේන් ඉල්ලන්න ඕනේ
@gaminmalindu4075
@gaminmalindu4075 2 жыл бұрын
stk ic amp ekath supiri aiye ein video eka kuth daanna aiye😀😘
@tishanpraboda3488
@tishanpraboda3488 2 жыл бұрын
පට්ටයි කියලා වැඩක් නෑ 😘
@darmasenasanjaya425
@darmasenasanjaya425 2 жыл бұрын
Niyamai.aiye
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Thank You Malli
@thilinachiranjeewa525
@thilinachiranjeewa525 8 ай бұрын
Meke left ,right channel walata beda ganne kohomada
@shani-fu8ex
@shani-fu8ex Жыл бұрын
4වෙනි පින්එකහිස් මොකද?👍👍👍👍👍👍👍👍
@ravindushammika9939
@ravindushammika9939 2 жыл бұрын
සුපිරී අයියේ මමත් හැදුවා තව ඈම්ප් ඕන ඉක්මනටම 😁😁
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
Danne nethi nisai ahanne meka w kiyaka wage ස්පිකර් එකකටද හරි යන්නෙ
@Pradeep-zZo
@Pradeep-zZo 2 жыл бұрын
30w 4ohm speaker ekak damata kamak nadda. ic eka pichcheida
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Na awlk na
@isheninesh5291
@isheninesh5291 Жыл бұрын
Oye Amplifier ekete 20w 4 ohm speaker ekak danne puluvanda
@ViloSanju-xw4wv
@ViloSanju-xw4wv 6 ай бұрын
Supiri wadak mamath haduwa
@priyangikakumari2554
@priyangikakumari2554 9 ай бұрын
නියමයි අයියා ජයවේවා 👍👍❤️♥️♥️
@user-jk4cj1us4p
@user-jk4cj1us4p 9 ай бұрын
Ayye mame 47uf 50v damme eka prashnayak nadde
@amilamadusanka9030
@amilamadusanka9030 2 жыл бұрын
Ohm 3 ispikar 2kata sawoond deana puluwandq
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
seroound denna nam ba malli
@manjulapriyadarshani5974
@manjulapriyadarshani5974 11 күн бұрын
ඔකට බැඉද බුලුටුත් එකක් පාස්සන්න බැයිද
@HiruSadu241
@HiruSadu241 Жыл бұрын
Aiya tda2003 amplifier ekat usb kit ekak set karana widhiya dhanna
@pasinduchathurangapasinduc8041
@pasinduchathurangapasinduc8041 Жыл бұрын
Small peaker 2k ekata series karata Aulak nadda
@jagathprasanna1460
@jagathprasanna1460 2 жыл бұрын
නියමයිනේ
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Elama 👍👏👌
@kavidulakshan6800
@kavidulakshan6800 2 жыл бұрын
අයියේ හැම රෙසිස්ටර් එකකටම දණ ඍණ කියලා පැත්තක් තියනවාද සකිට් වලට පාස්සනකොට
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
රෙසිස්ටර් wala +,- na malli
@sadunjayantha9070
@sadunjayantha9070 11 ай бұрын
loudspeaker ampiya hadanna kiyala denna puluwanda
@slcoorera
@slcoorera 2 жыл бұрын
NIYAMAYI NIYAMAYI GINDARA VAGE [ S L COORERA ]
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
NIYAMAYI
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
සුපිරි vade
@SanthaSiri-rn7ii
@SanthaSiri-rn7ii 4 ай бұрын
වොට් 200 jodiyo dabll mgnat saub 2තියෙනව බෙන්ස් ඇම්ප් 190තියෙනව බේස් කිට් එකක් දැම්ම ඒත් පැහැදීලි නැහැ
@dinukamadushani
@dinukamadushani 2 жыл бұрын
Makata LA4598 dala hadanna barida.
@ajithpriyantha6887
@ajithpriyantha6887 2 жыл бұрын
15w 8ohm speaker ekak barida
@user-cy5bp4rv8o
@user-cy5bp4rv8o Жыл бұрын
250 watt sub ekak gahanna puluvanda
@sameerasamera
@sameerasamera Жыл бұрын
aiye matath ekak hada denna barida mama try kara hariyanne naha aiye blutooth ekath ekkamma hada dennako aiye plys
@asangasampath8192
@asangasampath8192 Жыл бұрын
Meke speker danna barida bass nathuwa speker witharaj
@fazlan5
@fazlan5 2 жыл бұрын
12V 35A denna puluvand threewheel battery? 3.5 jack eke wire 3ma connect karanne nadda?
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Awlk Na denna pluwan wire 3nam set kare nathe eka speaker ekk nisa
@rajapakshaas109
@rajapakshaas109 2 жыл бұрын
Wheel eke bufel 2kta set krnta amp 2k onda oya wge
@sandaruwanyoutube1676
@sandaruwanyoutube1676 2 жыл бұрын
Maru aiye
@sltechnology3510
@sltechnology3510 2 жыл бұрын
Aux cable eka venuvata mp3 player ekak set karata kamak nadda?
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Awlk Na
@chamikathennakoon2362
@chamikathennakoon2362 2 жыл бұрын
Car player eke port 2ka kothanatada set krnne
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
dekama dennna ba eka paththak denna pluwan
@gagayan4102
@gagayan4102 Жыл бұрын
Speaker output voltage eka kiyadha
@achinishirantha209
@achinishirantha209 Ай бұрын
Bluetooth one
@senithubrother812
@senithubrother812 2 жыл бұрын
Supiri ayiye
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Elama Malli
@lakshanchiran5518
@lakshanchiran5518 2 жыл бұрын
Setap ekakin api hadapu amp ekata ganne kohomada
@lakshanchiran5518
@lakshanchiran5518 2 жыл бұрын
1A dunnata kamak nadda.
@dnwbro1270
@dnwbro1270 Жыл бұрын
Oka thama wadada
@wijesurendra5156
@wijesurendra5156 2 жыл бұрын
Ac denne comada meka setaf ekata denna puluwanda
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Ba Dc Witharai
@bimsaraprojectsproduction5878
@bimsaraprojectsproduction5878 3 жыл бұрын
Bluetooth වලින් හදන් විදිහ අරන් එන්න .
@lankaelectronics1254
@lankaelectronics1254 3 жыл бұрын
Aniwa aran ennm badu ganna yanna widihak na ne
@bimsaraprojectsproduction5878
@bimsaraprojectsproduction5878 3 жыл бұрын
@@lankaelectronics1254 ඔව් අයියේ ඒකනම් ඇත්ත මටත් එහෙමයි 😭
@csureshweerasinghe6910
@csureshweerasinghe6910 2 жыл бұрын
බ්ලූටූත් එකත් ඔන
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
@@bimsaraprojectsproduction5878 yo bimsara bokka kohomada happy new year you and lanaka electronics
@bimsaraprojectsproduction5878
@bimsaraprojectsproduction5878 2 жыл бұрын
@@smarttechnology1474 එල එල 😉 same to you broo 👍❤️
@electronicsandaruwan3815
@electronicsandaruwan3815 2 жыл бұрын
Ohm 6 පීකරයක් දැම්මොත් ic එක පිච්චේවිද 6ohm-40w සබ් පීකරයක්
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
lokuwata awlk wen na habai
@dilanprasanga3408
@dilanprasanga3408 Жыл бұрын
Blutooth ekk hdna hti dannakoo ayye
@smarttvallinfomation371
@smarttvallinfomation371 2 жыл бұрын
basse venama tuweeter venama en sk amp akk one broo
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
aniwa aluth amp ekk genna inne
@nadunanusara5136
@nadunanusara5136 Жыл бұрын
අයියේ බේස් එද්දී ස්පීකර පට පට ගානවානේ
@dasunushara
@dasunushara 2 жыл бұрын
Aiye Amplifier ekt Volume, bass control krana ekka set krnna barid. Bluetooth kit eken nathuva
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Pluwan malli mama video ekk gennam
@virindulahiru948
@virindulahiru948 2 жыл бұрын
අයියෙ පට්ටයි ❤️❤️❤️ blutotooth🔺 හදන හැටි දාන්න❤️
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
ha malli aniwa dannm
@sadakalum6736
@sadakalum6736 2 жыл бұрын
Matath
@mrmadushansl643
@mrmadushansl643 9 ай бұрын
Matath oni
@anandapremalal6079
@anandapremalal6079 2 жыл бұрын
සුපිරියි අයියේ
@thusharachampika4905
@thusharachampika4905 Жыл бұрын
Mata ekak hadaladenna puluwanda
@user-jk4cj1us4p
@user-jk4cj1us4p 9 ай бұрын
Mame meka haduwa habai podi bora bora sound ekak enawane
@Maliya_2008
@Maliya_2008 2 жыл бұрын
Sound adu wedi karanne hadanne kohomad?
@lakshithasandaruwan8901
@lakshithasandaruwan8901 3 жыл бұрын
22v denna puluwan amplfier ekak nadda
@lankaelectronics1254
@lankaelectronics1254 3 жыл бұрын
class D Ewa nam pluwan
@thusharachampika4905
@thusharachampika4905 2 жыл бұрын
8 oms spikar aut karana emp ekaka spikar wala bens wedi karaganna sagit ekaka vidiyo ekkak dannako
@lankaelectronics1254
@lankaelectronics1254 2 жыл бұрын
Hari Danm
@mr.musicbro7325
@mr.musicbro7325 2 жыл бұрын
aiyye mn oka haduwa bara bara ganawane
Simple Best Quality Amplifier circuit Using LA4440/ CD4440 IC
18:51
Creative creator
Рет қаралды 82 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
LA 4440 ic sanyo original
1:50
Suneel Audio Work
Рет қаралды 828
5 Ways To Generate A Sine Wave (Analog)
13:16
Sine Lab
Рет қаралды 90 М.
LA 4440 AUDIO Amplifier Amp sinhala Sinhala Electronic Class
11:29
Sinhala Electronic class
Рет қаралды 16 М.
How to Make a Subwoofer amplifier /TDA7396 IC / Sinhala
10:23