4558 Low pass Filter Circuit | Heavy Bass | ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන බේස් ෆිල්ටරය

  Рет қаралды 365,274

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 1 300
@Damith87
@Damith87 4 жыл бұрын
නිහතමානීව ඔිනම දෙයක් කියලා දෙන කෙනෙක්.මටත් ගොඩක් උදවු කරලා තියෙනවා .දෙයක් ඇහුවොත් ,රිප්ලයි එක දෙනවමයි.බුදුසරණයි අයියා ට.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තව දේවල් ගොඩක් තියෙනව ඉන්නකො ලංකවට ආවම ඒ දේවල් සේර්ම එකක් නෑර ඔක්කොම ඔයාලට දෙනව
@pu..panther4903
@pu..panther4903 3 жыл бұрын
Ayye mata bess eke thaleta laghte ekak yana vidihat vidyo ekak dal dennako plz
@rasangainduwara6141
@rasangainduwara6141 3 жыл бұрын
@@ElectronicLokaya ❤️
@paaravinda6680
@paaravinda6680 3 жыл бұрын
@@ElectronicLokaya meva hama kenama kiyala denne. budusaranai
@sahanelectronics543
@sahanelectronics543 2 жыл бұрын
@@ElectronicLokaya ඹකට පොටෙන්ෂෝ මිටර් ඓකක් හයි කරන විදිහ කියන්කෝ
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ඔබතුමා කියල දෙන දේවල් සුපිරි .ඉතාමත් වටිනාකමක් තියන වීඩියෝ අපිට දෙන ගුරු තුමනි ඔබට තවතවත් ශක්තිය ධ්‍යිරිය ලැබේ .
@kushannavinda6830
@kushannavinda6830 3 жыл бұрын
සුපිරියට වැඩ අයියෙ මම දැන් හදලා ටෙස් කරල බැලුවෙ මම 4558D IC එක දාලා හැදුවෙ පින් කනෙක්ශන් සමානයි🤩🤩 Thank you🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් කොමන්ට් වලත් තව විස්තර ඇති මල්ලි
@Yasindv
@Yasindv 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි නිහතමානි ඕන දෙයක් කියලා දෙන සුපිරි වැඩ්ඩෙක්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@chathuranga4873
@chathuranga4873 4 жыл бұрын
ගොඩාක් හොඳයි වීඩියෝ එකනම්. දාන ඒවල දාරිතාවය...ත් ටිකක් හෙමින් කියල දෙනවනම් ගොඩාක් හොඳයි
@prostudio6150
@prostudio6150 4 жыл бұрын
අද හම්බුනේ චැනල් එක.පට්ට.විස්තර කරන එක්කත් පැහැදිලියි.superb..😎
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බොහොම ස්තූතුයි පැමිනිමට. තව ගොඩක් දේවල් ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි මල්ලි.
@kvcreshoin5634
@kvcreshoin5634 4 жыл бұрын
Apiwath subcribe karala sup ekak dennakoo
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@chiranthakavindu159 ඒ අයි සී එක බේස් වලට මදියි මල්ලි
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 3 жыл бұрын
යූටියුබ් එකේ දැකපු තේරෙන්න කියාදෙන එකම චැනල් එක මන් දැකපු 😍😍😍 මරු අයියෙ ගමන සාර්තක වෙන්න ඕනි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 3 жыл бұрын
@@ElectronicLokaya welcome අයියෙ ❤️
@chathurangasrimanchanayake6501
@chathurangasrimanchanayake6501 4 жыл бұрын
👍👍👍 නියමෙටම වැඩ කරනවා. සද්දෙත් පැහැදිලියි. Thankz
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@vighneshnyk1695
@vighneshnyk1695 2 жыл бұрын
How much amps you give ?
@vighneshnyk1695
@vighneshnyk1695 2 жыл бұрын
@@ElectronicLokaya how much amps should I give it?
@RuwanPriyanthaBandara-dt9em
@RuwanPriyanthaBandara-dt9em 10 ай бұрын
නියමයි අයියේ. කියලා දෙන දේ හොදට තේරෙනවා. තෙරුවන් සරණයි..! අයියාට....
@thisaa-official
@thisaa-official 3 жыл бұрын
සුපිරි අයියේ කියා දෙන විදිහ සුපිරියට තෙරෙනවා. Thnz..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@rajeensuriyawansa999
@rajeensuriyawansa999 4 жыл бұрын
විඩියෝ එක හරිම පැහැදිලියි .කොල්ලන්ට පිස්සු හැදෙන වැඩක් ඔයා පෙන්නුවේ. නියමයි..මේ වගේ තව විඩියෝ ඕනා ...ජය වේවා..👍❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@himanshaariyathilaka5950
@himanshaariyathilaka5950 4 жыл бұрын
සුපිරියට කියල දෙනව සහෝ.. නියමයී අයියා... නියමෙටම තේරෙනවා❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️
@chamindachaminda6897
@chamindachaminda6897 2 жыл бұрын
නියමයි අය්යේ හොදටම තේරැනා බුදුසරණයි
@gtsshadow2352
@gtsshadow2352 4 жыл бұрын
පැහැදිලිව තේරෙනවා❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@allsubject7806
@allsubject7806 3 жыл бұрын
Aiya ada hambaune chanal eka patta aa chanala eka😍
@darshanajayakody2113
@darshanajayakody2113 4 жыл бұрын
පට්ට ආසයි සුපිරියට කියල දෙනව...ස්තූතියි ❤❤✌️💪
@gayanprasanna6015
@gayanprasanna6015 3 жыл бұрын
Niyamai ayye...
@anandanilejayanetti2839
@anandanilejayanetti2839 11 ай бұрын
මමත් හැදුවා හොදට බේස් තියෙනවා uncle
@koreanguide4482
@koreanguide4482 4 жыл бұрын
එළ එළ පට්ට ජය වේවා 💐💐💐💐👍👍👍👍👍👍
@ashokawiska7493
@ashokawiska7493 4 жыл бұрын
Godak ma ස්තුති ,, පැහැදිලි ව කියලා දෙනවාට...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@bobyml707
@bobyml707 4 жыл бұрын
සුපිරියි ජයෙන් ජයම වේවා ....අැපල්ගෙඩියකුත් දුන්නා.....
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️ තව දේවල් තියෙනව ඉස්සරහට ඒ දේවලුත් බලාගන්න පුලුවන් වෙයි දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න ❤️
@bobyml707
@bobyml707 4 жыл бұрын
මම අනිවා එනනව බලන්න....අාසම සබ්ජට්එකක්....
@සොදුරුමංසල
@සොදුරුමංසල 5 жыл бұрын
ට්‍රාන්ස්ෆොර්මර් එක සෙට් කරන හැටි පැහැදිලි කරලා දෙන්න....thanks වැඩේ නියමයි..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒ ගැන වීඩියෝ කරපුව ඇති මල්ලි චැනල් එකේ බලන්න
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සොඳුරු මංසල. මචං ඔයා ෆුල් වේව් ට්‍රාන්ස්පෝමරයක් ගන්න. ඒ කියන්නෙ සෙකන්ඩ්‍රිය පැත්තෙ (පොඩි වෝල්ට් ගාන අවුට් කරන පැත්තෙ) වයර් තුනක් තියෙන්න ඕනි.. දෙවනියට ගන්න බ්‍රිජ් රෙක්ටිෆයර් එකක්. බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් කියන්නෙ පින් දෙකේ රෙක්ටිෆයර් ඩයෝඩ් හතරක් 4 එකතු කරලා වගේ හදපු ගැජට් එක.. කඩේ තියනවා. ඒකෙ පින් හතරක් තියනවා. පින් දෙකකට දෙන්න තියෙන්න AC විදුලිය. එතකොට ඒකෙ තව පින් දෙකක් තියනවා ධන සහ රින වෝල්ටේජ් අවුට් පුට් කියලා. දැං ඔයා⁣ හොයාගත්තු ට්‍රාන්ස්පෝමර් එකේ සෙකන්ඩ්‍රියේ දෙපැත්තෙ වයර් දෙක ඒ කියන්නෙ මැද සෙන්ටර් වයර් එක නැතිව දෙපැත්තෙ වයර් දෙක ඇරගෙන අර බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ AC පින් දෙකට දෙන්න. එතකොට ට්‍රාන්ස්පෝමරේට කරන්ට් එක දිපුහම බ්‍රිජ් රෙක්ටිෆයර් එකෙන් ධන පින් එකෙන් ධන විදුලයයි රින පින් එකෙන් රින විදුලයයි පිටවෙනවා. එතකොට ට්‍රාන්ස්පෝමර් ඉතිරි වෙචිච සෙන්ටර් වයර් එක තමයි මෙතන ග්‍රවුන්ඩ් (G) / (GND) විදිහට ඉන්නෙ.. දැං එතකොට ඔයාට වයර් තුනක් දැකගන්න ලැ⁣බෙනවා. පලවෙනි එක ධන අවුට් එක. දෙවනිය⁣ට රින අවුට් එක. තුන්වෙනියට ග්‍රව්නඩ් එක. .. දැං ඔයා දෙදාස් දෙසීය මයික්‍රොෆැරඩ් කැපැසිටර් දෙකක් අරගෙන. එක කැප් එකක් ඇරගෙන ඒකෙ ධන පින් එක බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ ධනටයි. රින පින් එක අර ග්‍රවුන්ඩ වයර් එකටයි පාස්සගන්න. . අනික් කැප් එක ඇරගෙන ⁣එකේ ධන පින් එක ග්‍රවුන්ඩ් වයර් එකටයි රින පින් එක බ්‍රිජ් එකේ රින වයර් එකටයි පාස්න්න. එතකොට කම්ප්ලීට්..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@ajstyles3049 තැන්ක්ස් මල්ලි ඔයා යාලුවන්ට සුපිරියට පැහැදිලි කරල තියෙන්නෙ..
@සොදුරුමංසල
@සොදුරුමංසල 4 жыл бұрын
@@ElectronicLokaya volume control එක මොකක්ද ...number1
@සොදුරුමංසල
@සොදුරුමංසල 4 жыл бұрын
@@ElectronicLokaya හෙව්වා හම්බවුනේ නෑ ...මොකක්ද video එක....
@electroniclanka8690
@electroniclanka8690 3 жыл бұрын
සුපිරී අයියේ... ගුරුවරයෙක් වගේ හැමදේම පැහැදිලිව කියාදෙන ඔබට අ⁣පගේ හදපිරි ප්‍රණාමය!!!! අපි හැමදාම ආදරෙයි අයියේ... බුදු සරණයි !!!!
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@wishwapriyashanthe9272
@wishwapriyashanthe9272 4 жыл бұрын
නියමයිවැඩෙ සුපිරී ❤❤ සකිට් එකෙ දල සටහනකුත් දැම්මටනම් තවත් සුපිරි ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් 💖
@srilankan2383
@srilankan2383 4 жыл бұрын
kzbin.info/www/bejne/paCQZ5yhna-Zj6s
@Isurugajanayake
@Isurugajanayake 4 жыл бұрын
Mamath haduwa wede niyamai 👌👌👌 , oya IC eka kade ne Habai pin 4 ,4 depaththata tiyana IC ekath hariyatama hari ... Thank You Electronic Lokaya......🎁🎁🎁
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒක හරි ඔයාට වැඩ කරන අයි සී එකක් හම්බවෙලා එහෙනම් ඔය ටයිප් එක දැන් ලංකාවෙ තියෙන්නෙ කොපි තියෙන්නෙ ගොඩක්ම වැඩ නෑ ඒකයි
@Isurugajanayake
@Isurugajanayake 4 жыл бұрын
@@ElectronicLokaya Welawata honda ekak hambawela...😯 😍😍 Thank You...
@rangaart1364
@rangaart1364 4 жыл бұрын
සබ්ක්‍රයිබ් කරා අයියා නියම 👌 වැඩ සටහනක් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් මාත් හරිම කැමති ඉලෙක්ට්‍රොනික් පැත්තට ජයම අයියා . ඉදිරියටත් මෙවැනී දෑ ගෙන එන්න .👌👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් තැන්ක්ස් මල්ලි 💔
@priyanthajaya326
@priyanthajaya326 3 жыл бұрын
Niyamai aiya oya kiyala dena widiha ona kenekuta wataha ganna puluwan thanks
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@anurapaneendra1810
@anurapaneendra1810 2 жыл бұрын
Good explain,thank you
@rasangamaduwantha5802
@rasangamaduwantha5802 4 жыл бұрын
You tube eken mn dakka supirima bulat ekak sahoo oya.jayen jayama wewa.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඉන්නකො ටිකක් ලංකාවට එනකම්
@bashithachamikara32
@bashithachamikara32 4 жыл бұрын
Niyamai ayye.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@shotssg73
@shotssg73 4 жыл бұрын
superb pahadili kirima godak hodai aluth ayata godak wadagth Chanel ekak..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි.
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
😍😍😍ඒක න්ම් සුපිරි
@sujeewadarshana5221
@sujeewadarshana5221 2 жыл бұрын
ගොඩක් හොඳයි අයියේ. Mata kiyala dennako ayye low pass ekata on wenna led strip ekak hadana widiya
@ajstyles3049
@ajstyles3049 5 жыл бұрын
අම්මෝ පට්ට❤❤❤ හෙන කාලයක් හිතේ තියන් ඉදපු ලොකු බරක් නිදහස් උනා.. ඉක්මනට මේක හදන්න ඕනි... දැං අයියෙ ඔය කෙලින් අතට තියන අයි සී එක ක⁣ඩවල් වල ගන්න තියනවද. අපි ඉල්ලපුහම දෙන්නෙ අර පින හතර හතර දෙපැත්තට තියන අයිසී එක. ඒකයි මේකයි පින් කනේ්ක්ශන් සමානයිද... මේක වෙනුවට ඒක යොදාගන්න පුලුවන්ද.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තන්ක්ස් මල්ලි පුලුවන් පින් සමානයි ඒකත් වීඩියෝ එකක් දෙන්නම්කො
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@mytech2422
@mytech2422 4 жыл бұрын
මාත් හෙව්වා පින් කෙලින් තියෙන එක නෑ. පින් 4 වෙනම තියෙන එක ගත්තේ ඒකෙන් පුලුවන් නේ
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
@@mytech2422 pin eka kelin karala ganin ban
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 5 жыл бұрын
thanks අයියා.අනිවාර්යයෙන්ම හදලා බලනවා
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@Kasunq
@Kasunq 5 жыл бұрын
ඒක නම් පට්ට 👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Transistor වලිින් හදන සර්කිටි එකක් දාන්න
@sathyamendisfanclub8304
@sathyamendisfanclub8304 4 жыл бұрын
නියමයි ✌️😎
@the1_SeeWE
@the1_SeeWE 4 жыл бұрын
lassanata wade karanawa asa hithenawa balan innath patta supiri issarahatath mehemmama karannooo.... good luck thakss.....❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️
@janakarathnayaka156
@janakarathnayaka156 4 жыл бұрын
Mata hoda sab amp ekak hadala denawada
@A.M.Asanka
@A.M.Asanka Жыл бұрын
Oya niyama kenek aiya
@slelectronic1254
@slelectronic1254 4 жыл бұрын
සුපිරි ♥️♥️👍👍☺️
@amilaniroshan9593
@amilaniroshan9593 3 жыл бұрын
අයියෙ ඔයා තරම් හොඳට හැමෝටම තේරෙන විදිහට ලස්සනටම circuit හදන හැටි කියා දෙන්නෙ ඔයා විතරයි❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@thusharasampath4197
@thusharasampath4197 4 жыл бұрын
Cerfew ඉවර වූන ගමන් හදනවා...
@devizz_
@devizz_ 3 жыл бұрын
Mema filtor eka bass wenama gannath voice wenama gannath amp ekata sawi karana hati kiyala denawada
@hashanchathuranga9494
@hashanchathuranga9494 4 жыл бұрын
නියමයි ayya
@sujeewanuwan1024
@sujeewanuwan1024 4 жыл бұрын
niyamai .mewa gena denaganna mara asai...jayawewaa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖
@bhanukachandramal8058
@bhanukachandramal8058 3 жыл бұрын
අයියෙ bass වෙනම sound වෙනම ගන්නෙ කොහොමද
@NethsaraNethsara-n5j
@NethsaraNethsara-n5j Жыл бұрын
Aththatama kohomada
@kavishkaakadani7677
@kavishkaakadani7677 2 жыл бұрын
මටත් හොදට තෙරුනා😍
@thusha_c1x
@thusha_c1x 4 жыл бұрын
Me circute ek hadapu knk innwd
@mytech2422
@mytech2422 4 жыл бұрын
නියමයි අයියේ ඔයා කියලා දෙනඒවා හොඳට තේරෙනවා
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@nadunrandika7950
@nadunrandika7950 4 жыл бұрын
නියමයිඅයියෙඅදමහදන්න ඔනි
@thamindurochaka4526
@thamindurochaka4526 3 жыл бұрын
ආසම චැනල් එක❤️❤️💪
@sldo1244
@sldo1244 4 жыл бұрын
අයියා මා ලග තියෙනව හාමන් ඇමි එකක් පව ඇමි බොඩි එක පිචිචිලාලු හදත්ත බැ කියනව මට හදල දෙන්න මම එන්නමි අයියට පින් avr 5550 නැත්නම් කියන්න
@malithlasantha3166
@malithlasantha3166 4 жыл бұрын
👍👍👍👍👍👌👌👌👌
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 4 жыл бұрын
Niyemata kiyala denaea, good luck
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@lahiru6439
@lahiru6439 4 жыл бұрын
❤❤❤👍👍👍
@tharindulakmal5896
@tharindulakmal5896 11 ай бұрын
මේක සුපිරි
@videofactorylk2742
@videofactorylk2742 4 жыл бұрын
video ඒක නියමයි.අයියේ.multimeter ඒකෙන් කොහොමද amp curcuit ඒකක වැඩ කරන්නේ නැති Ic condenser capasitors trancesistors අදුන ගන්නේ...පුලුවන් නම් ඒ ගැනත් video ඒකක් දාන්න..ලොකු උදවුවක්.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන්
@videofactorylk2742
@videofactorylk2742 4 жыл бұрын
@@ElectronicLokaya elama
@jayanthiJayalath-c7l
@jayanthiJayalath-c7l Күн бұрын
Oka loku bass speaker ekakui tiutar 2 kui ena vidihata hadanne kohomada
@vihangadissanayaka4308
@vihangadissanayaka4308 Жыл бұрын
Meekata ne 5532 p ic ekath use karnn puluwan ne
@shehandilruksha824
@shehandilruksha824 4 жыл бұрын
අයියෙ...ඔය සර්කිට් එක වෙනම සබ් එකකට වගෙ ගහල හදන්න පුලුවන්ද...සවුන්ඩ් ඉන්පුට් අවුට්පුට් පවර් සප්ලයි එහෙම දීලා...මට අන්තිම ටික පොඩ්ඩක් කොයිල් වගෙ..පොඩ්ඩක් පැහැදිලි මදි...ඒක විතරයි අවුල..අනිත් ටික නම් එල ..ආදරෙයි තව මොනා හරි ගැජමැටික් එකක් බලාපොරොත්තු වෙනවා 😍😍❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් පුලුවන් මේකත් එක්ක ඇම්ප් එකක් සහ මේකට අවශය සප්ලයි දෙන ට්‍රාන්ෆෝමර් එකයි සේරම සබ්වූෆර් එක ඇතුලෙ සෙට් කරන්න පුලුවන්
@AbdulMuhaim
@AbdulMuhaim 6 ай бұрын
Ayye speaker out keeyadha.
@radikaayeshmanths1461
@radikaayeshmanths1461 4 жыл бұрын
Oyalage wadanam mare maru
@mrdrone1212
@mrdrone1212 3 жыл бұрын
Aiye oka bass filter eke L pattate input eka wenama dila R patta amp ekata dila apita barida sub eka wage wenamai normal speaker eken wenamai output gnna.
@විශ්වවීරසිංහ
@විශ්වවීරසිංහ 3 жыл бұрын
Ayye oyata budusaranai
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️ ❤️ ❤️
@samithalakshan7002
@samithalakshan7002 2 жыл бұрын
ඇත්තටම නියමයි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️
@gayannandika1401
@gayannandika1401 4 жыл бұрын
Super budusaranai jaya
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@s.m.ipradution111
@s.m.ipradution111 Жыл бұрын
oya wage kenek lankawe apita godaaaaak watinawa.
@adithyalakshan5447
@adithyalakshan5447 4 жыл бұрын
Patta aaa sinhalen kiyala dena eka mara watinawa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@ravindushammika9939
@ravindushammika9939 Жыл бұрын
අයියෙ bass වෙනමයි සව්න්ඩ් වෙනමයි ගන්න විදියෙ එකක් ගේමු නේ
@s.m.ipradution111
@s.m.ipradution111 Жыл бұрын
Aiye nonfolerside 1uf hariyanawada?
@PradeepKumar-pb5yy
@PradeepKumar-pb5yy 4 жыл бұрын
Godak hodawedak Super brother mevagena man monawath dannena namuth den Yamak karanna puluvan hemadema hoyanisam hekamag hadavathinma kiyanava my brother so thank you so much puluvannam 1000w stereo amplifier hadanne komada video ekak denna🔈🔈🔈🔉🔉🔉🔉🎸🎸🎸🎸🎸🎼🎼🎼🎼
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️ ඔව් ගොඩක් දේවල් තියෙනව ලංකාවට ආවම තමයි ඒ දේවල් කරන්න වෙන්නෙ
@PradeepKumar-pb5yy
@PradeepKumar-pb5yy 4 жыл бұрын
@@ElectronicLokaya tnx brother
@hasithdulanjana467
@hasithdulanjana467 4 жыл бұрын
4558 oya wage ic mehe na pin 4 thiyena ic ekakin bass filter ekak hadana video ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
විස්තර කොමන්ට් වල තියෙනව ඔය වගේ කියපුවට උත්තර ඇති මල්ලි
@pradeepnishantha4560
@pradeepnishantha4560 4 жыл бұрын
Supiri man kamathima deval meuva
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තව දේවල් තියෙනව මල්ලි ලංකාවට ආවට පස්සෙ ඒ හැම දෙයක්ම එකින් එක ඔයාලට දෙන්නම්කො
@dddunitha6811
@dddunitha6811 3 жыл бұрын
Aiya lankawata awe nadda බුදු සරනයි
@danushkageming488
@danushkageming488 11 ай бұрын
Okata agal kiye ispikar setkaranna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ස්පීකර් එක තීරනය කරන්නෙ ඔයා දාන ඇම්ප් එක අනුව බේස් ෆිල්ටරය කියන්න එක්තරා ප්‍රී ඇම්ප් එකක්
@MatheeshaNadiranga-si6oe
@MatheeshaNadiranga-si6oe 3 ай бұрын
7294 එකට සෙට් කරන්න පුලුවන්ද
@sasithdilshan4338
@sasithdilshan4338 4 жыл бұрын
Aiye oyage wadanam niyamai.... mt podi gataluwak thiyenawa oya hadala thiyena tda7375 amp eken sub speaker ekakata amatharawa thawa speakers dekakata denna barida.? puluwan nam amp eke wenaskamak karanna oneda.? mn dakka amp eke thawa speaker wayar 2k thiyenawa eka double karala speakers dekakata ganna barida.? ethakota bass witharada ahenne.? plz explain my problem thanks.!
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒ ගැන අලුත් වීඩියෝ එකක් කරල ඇති මල්ලි ඒ වීඩියෝ එකට අයි සී නම්බර් 3ක් දාල ඇති
@chamodlakshitha6081
@chamodlakshitha6081 4 жыл бұрын
aiye oka gedra thiyna computer sub ekta set krnna puluwnda? sound wensk wewda ? set krnna puluwn nm set krna vidiya kiynnako.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අවුලක් නෑ පුලුවන් මල්ලි
@janaka4001
@janaka4001 3 жыл бұрын
Preamplifier video oni thawa
@markkrishan1868
@markkrishan1868 3 жыл бұрын
superb sir you are great
@MiniBites-y4k
@MiniBites-y4k 8 ай бұрын
මේක ground කරන්න ඕනෙමද
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
ඔව් ඩුවෙල් සප්ලයිනෙ අනිවාරෙන් ඕනී
@MiniBites-y4k
@MiniBites-y4k 7 ай бұрын
මම ඕක හැදුවා ඒත් 4.7 uf capacitor එකට දැම්මේ 4.7 uf 25 v එකක් නමුත් කිසිම out put එකක් නෑනේ උත්තරයක් ඕනේ
@wassanasihinakolla4559
@wassanasihinakolla4559 4 жыл бұрын
Niyamai boos budu saranai oyata
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@kaveendrasampath8155
@kaveendrasampath8155 4 жыл бұрын
Patta wadak......
@nalinpriyankara5683
@nalinpriyankara5683 4 жыл бұрын
අදයි වැනල් එක හම්බූනේ වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@GaweshaHirushan
@GaweshaHirushan Жыл бұрын
Car setup eken input ekak denna puluwanda?
@nalinsudarshana155
@nalinsudarshana155 4 жыл бұрын
Patta Asa subject eakak thx bro 🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@rajuthalakmali7290
@rajuthalakmali7290 4 жыл бұрын
Ala ala
@gimshankrishantha5876
@gimshankrishantha5876 3 жыл бұрын
සුපිරි good ..❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@pushpakumara5170
@pushpakumara5170 2 жыл бұрын
Meka threeweel set ekata set karaganne kohomada bess witharak enna
@susanthawa9366
@susanthawa9366 4 жыл бұрын
Aiye 104k venuvata 104j capacitor ekak pavichchi kalata kamak nathda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
දෙකම එකනෙ අවුලක් නෑ ❤️
@LeoPerera-yj2es
@LeoPerera-yj2es Жыл бұрын
Supiri malli
@menakasewwandi351
@menakasewwandi351 Жыл бұрын
Ayye 4548d ic eken vadada
@Hirusha725
@Hirusha725 2 жыл бұрын
Sir sound adu wela ne ahenne...ekt hethuwa mokdd
@manushabandara1756
@manushabandara1756 4 жыл бұрын
Harima phadili bro.👍♥️♥️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්කූ මල්ලි
@sanjeewathilakarathna4515
@sanjeewathilakarathna4515 3 жыл бұрын
meka sampurnayenma weda karanne ethakota 4n eken da.wenama power suply ekak onne nedda?speaker eka box ekkata set kara gaththoth hodaida?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඉන්පුන් එක පෝන් එක නැතුව ඕනී එකකින් දෙන්න පුලුවන් මල්ලි ඇම්ප් එකට සප්ලයි එකක් ඕනී ස්පීකර් බොක්ස් එකට සෙට් කරන්නත් ඇම්ප් එකක් ඕනී නේ
@sanjeewathilakarathna4515
@sanjeewathilakarathna4515 3 жыл бұрын
@@ElectronicLokaya e tika karaganna kiyala dena video ekak nadda oyage
@sumedhahettige4385
@sumedhahettige4385 9 ай бұрын
Low pass filter eke output eka amp ekak nathuwa kelinma speaker ekata denna barida
@electronicvri9200
@electronicvri9200 2 жыл бұрын
අයියෙ 6ohms speaker වලට හරියන වෝට් 200විතර හොද amplifier එකක් නැද්ද. Stk4191 8ඔම්ස් ඉල්ලන්නෙ
@danukadewinda9652
@danukadewinda9652 3 жыл бұрын
Ek ftt ❤️‍🔥පැහැදිලිව කියල දෙනව
@oshansandeepadilshan3417
@oshansandeepadilshan3417 3 жыл бұрын
අයියෙ ඔය බේස් ෆිල්ටර් එකත් දලා ,ඔය ඈම්ප් එකටම ලයින් තුනක් අව්ට් කර ගන්න පුලුවන් විදියට සම්පූර්ණ ඈම්ප් එකක් ගේන්නකො , අව්ට් එක නෝමල් ලයින් දෙකයි ,සබ් එකට අව්ට් එකයි
@rasikasandamal9344
@rasikasandamal9344 4 жыл бұрын
Niyamai. Mage home theatre ekak thiyanawa (samsung j5550) 5.1 ekata suply denna hoda amp eka mokakkda. Blu ray player eka weda karanne ne re start wenawa.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ස්පීකර සයිස් වොට් ගනන් විස්තර මගේ ෆෙස්බුක් ගෲෆ් එකට පොටෝ එක්ක ශෙයා කරන්න මල්ලි
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
රුපියල් 1990/= ට සුපිරි බෆල්
2:05
මාපා MAPA GROUP
Рет қаралды 1,5 М.