Powerful Way To Create Your New Life | Sinhala Motivational Video

  Рет қаралды 44,925

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Edited By | SL IMPACT SHOW Team
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Life Coach | Motivational Speaker |
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Sl impact show facebook page එක / ​​​​​​
| All footage used is licensed through CC-BY or from stock footage websites.
#sinhala_motivation​​​​​​​​​​ #sl_impact_show​​​

Пікірлер: 120
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
අවුරැද්ද ඇත්තටම සුබ කරගන්න මෙන්න මගෙන් ඔයාට වටින අවුරුදු තැග්ගක් ☝️💚💚!!!
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 ❣️
@chandira_cje
@chandira_cje 3 жыл бұрын
Thanks aiye subs aluth awruddk
@englishwithsumedhathero6591
@englishwithsumedhathero6591 3 жыл бұрын
Great job aiye👍
@sanjeewaninalika250
@sanjeewaninalika250 3 жыл бұрын
Eka niyama තෑග්ගක් thnx 😇
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
The mind is everything. What you think. You become.
@laklinhouse8401
@laklinhouse8401 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
හොඳ ගුරුවරයෙක් ජීවිතේට ලැබුනම ජීවිතේ ලස්සන වෙනවා.මට නම් හොදම හොද ආදරණීය ගුරුවරයෙක් ලැබුනා.ඉතින් ජීවිතේ සතුටින් ඉන්න මට පුලුවන්.මගේ සර් මට පියවරෙන් පියවර ජීවිතේ විදින්න කියලා දෙනවා.ඔබට ජය✌️
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඇත්තටම පුතේ , සුභවාදීව හිතන්න පුරුදු උනාම , විශ්වයේ ආශීර්වාදය නියත වශයෙන්ම ලැබෙනවා .. සිත සමතුලිත කරගත්තම , කයට කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහ .. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් .. හැම දවසක්ම එවැනි මිනිසුන්ට , අලුත් දවසක් ... ඇත්තටම අපි විශ්වයේ රිද්මය හදුනාගෙන , ඒ රිද්මය තේරුම් අරගෙන ජීවත් විය යුතුමය .... තුණුරුවන්ගේ සරණයි පුතේ නුඹට .... ✌ ජයශ්‍රී ✌
@raniari6013
@raniari6013 3 жыл бұрын
අළුත් අවුරුද්ද ට ඔබ දුනන තෑග්ග මම ඉමහත් සතුටින් පිලින්නෙමී ඔබට බොහෝ ස්තුතියි
@mixermind1272
@mixermind1272 3 жыл бұрын
ජයවේවා ..බොහොම ස්තුතියි සහෝදරයා අපිට අවුරුදු අරන් ආවට😍😍😍💜️💜️💜️👍👍👍
@hashivlogs3313
@hashivlogs3313 3 жыл бұрын
දාපු ගමන් දුවන් එන සෙට් එක එන්න ... ඉක්මනට 100k subscribe ගහන්න සුබ පතන අය මේ පැත්තට එන්නා 😍😍😍🤟🤟❤️❤️
@isss7735
@isss7735 3 жыл бұрын
මම මේ චැනල් එක subscribe කරනකොට , 13k subscribeersලා හිටියා දැන් 50ත් පැනලා, අයියට ජය , ✌️✌️🤗🤗 තව තවත් subscribersලා වැඩිවේවා 🤗🤗
@umeshzanjeer3453
@umeshzanjeer3453 2 жыл бұрын
ජයෙන් ජයම වේවා ස්තුතියි විශ්වයට ස්තුතියි ඔබතුමාට
@nithikaveerada7320
@nithikaveerada7320 3 жыл бұрын
මට අවුරුද්දේ ලැබුන හොදම අවුරුදු තෑග්ග තමයි මෙක.....thnk you ayya❤️
@rehanadilki5781
@rehanadilki5781 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි .මට මේ chanel එක.හරි අහම්බෙන් හම්බුනේ.ඒත් පළවෙනි video එක දැක්ක ගමන්ම මම channel එක subscribe කලා.දැන් ගොඩක් උනන්දුවෙන් පාඩම් වැඩ කරන්න පුලුවන් විදියේ mind එකක් හදා ගන්න මට පුලුවන් උනා.ගොඩාරියක් ස්තූතියි .ඉදිරි ගමන ඔයාලගේ සාර්ථක වෙන්න කියලා.හදවතින්ම සුභ පතනවා.
@sanjeewaninalika250
@sanjeewaninalika250 3 жыл бұрын
Patta aiyeaiye🙋
@slstats7948
@slstats7948 3 жыл бұрын
ගොඩක් සිත සැහැල්ලු වුනා මේක බලලා. ඔබට ස්තූතියි🔥😎
@arunaamarasinghe6607
@arunaamarasinghe6607 8 ай бұрын
❤ ජය වේවා
@Mr.Chathuwa2003
@Mr.Chathuwa2003 3 жыл бұрын
Gammak...
@Mr.Chathuwa2003
@Mr.Chathuwa2003 3 жыл бұрын
Aiyage ara Gym motivation eke voice eka oone...eka nm හදවතට kadagena ynwa....
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
මේ මාර්තුකව ගැන තව විඩීයෝ දාන්න 👍
@chathu7212
@chathu7212 2 жыл бұрын
හිතට හුගක්ම වදින කතාවක් ගොඩක් ස්තූතියි 👍
@isharadilshani407
@isharadilshani407 2 жыл бұрын
බොහෝම ස්තූතියි අයියා ♥️💯✨️🙏
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
ජීවිතය ජය ගන්නවා සත්තයි ...ස්තූතියි..ඔබටහා විශ්වයට..
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
Ayye .. ape හිතට ගොඩාක් සිතුවිලි එනවා .. සමහර ඒවා හොඳයි සමහර ඒවා භයානකයි ... මමත් හැමදාම උදේට me විශ්වයට ස්තූති කරලා මගේ ජීවිතයේ සාර්ථකත්වය , මගේ අනාගතය සුභ වෙන්න කියලා mn කැමති දේවල් mn ඉල්ලනවා ඒකට ස්තූති වන්ත වෙනවා ඇත්ත ටම ඒක හරියට wada කරනවා ... නමුත් සමහර නිතර නිතර හිතෙන සිතුවිලි ( ape තාත්ත 🚬 , අරක්කු බොන nisa සමහර වේලාවට මටත් eeka මවිල පේනවා ..eeka නවත්තන්න අමාරුයි ඇත්ත ටම mama 🚬 බොන්න අරක්කු බොන්න කැමති නෑ ) ඒහින්දා අපි හිතන දේවල් වලින් ape අනාගතය තීරණය වෙනවා වුණාට අපිට ena hama සිතුවිලි ma ඒකට බලපාන්නේ na නේද api කැමති සිතුවිලි විතරක් අපිට ඇත්තටම ඕනි දේ විතරක් me wishwayen ඉල්ලන්න පුළුවන් නේද ...සිතුවිලි තෝරා බේරාගෙන mee wishwayen ඉල්ලන පුළුවන් නේද .... pls reply
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
හොද නරක සිතුවිලි නිර්මාණය වෙන එක මනසේ හැටි.. හොද දේවල් තොරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම.. හැම විටම සුබවාදීව හිතන්න උත්සහ ගන්න 💚
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
@@SLIMPACTSHOW eekiyanne mn vishwayen honda සිතුවිලි tika withrak illala anike tika epa kiwwata prashnayak naa ne..?
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
@@a.a.godzila නෑ ප්‍රශ්නයක් නෑ 💚
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
@@SLIMPACTSHOW thanks bro
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
බොහොමත් ස්තුති ...සුබ අලුත් අවුරුද්දක් වේවා ..❤️❤️❤️🙏🙏🙏
@lakshikamaduwanthipilippan8194
@lakshikamaduwanthipilippan8194 2 жыл бұрын
Wow
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
Great vidio
@amitharavinda9491
@amitharavinda9491 3 жыл бұрын
First of all thank you son much. We were waiting to watch this video . This video is very good our Sri Lankan person . Actually, we have to develop our country . Good luck
@rashimithu186
@rashimithu186 2 жыл бұрын
Thank you
@kasunharshanath6476
@kasunharshanath6476 3 жыл бұрын
Short and sweet ewataa thama kamathi, thankyou
@shiashia6674
@shiashia6674 11 ай бұрын
Simple widiyata kiwwoth turn your thinking pattern ✌️✌️✌️
@Vinu_z
@Vinu_z 3 жыл бұрын
Thank you so much.☝
@Dammikakodi
@Dammikakodi 3 жыл бұрын
Hoda adahas. Mewa Buduhamudurowoth kiyala thiyenawane
@tinuranasingha1476
@tinuranasingha1476 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි...❤️❤️❤️ ජය වේවා...👍👍
@u_s_s_vlogs
@u_s_s_vlogs 3 жыл бұрын
Wow.. ek nm mn wenuwenma karapu ekk wge.. thanks a lot ❤
@vindyawijesinghe142
@vindyawijesinghe142 3 жыл бұрын
Thank you 🙏 so much
@natashashsna
@natashashsna 2 жыл бұрын
👍👍
@tennakoonsenanayake9083
@tennakoonsenanayake9083 3 жыл бұрын
My dearest Sir your teaching is very important. Thanks.
@udayanishantha9630
@udayanishantha9630 3 жыл бұрын
Mema programme kireema gena hodama deshanaya kale budun wahanse. Sitha pirisidu wana de sithata gannatath sitha apirisidu wana de iwath karannatath. Yathawabodhaya thulin keles mul udura demeemath. Suwapath wewa!!!!.
@denudinu
@denudinu Жыл бұрын
Thank you so much ❤
@kaushalyaweerasinghe5971
@kaushalyaweerasinghe5971 3 жыл бұрын
Thank you
@hxsxrox6778
@hxsxrox6778 3 жыл бұрын
Subama suba nawa wasarak wewa. Thiyena balaporottu siyalla Ishta sidda wela ledak dukak nathuwa diyunuwem diyunuwata path wenna one 💯
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝවක්😍 ගොඩක් ස්තුති. සුබ අලුත් අවුරුද්දක් වේවා
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
@johnmask9662
@johnmask9662 3 жыл бұрын
Happy new year brother ❤❤👍 vedio eka enakmma hitiye 😍😍😍
@thewarapperumatharu4076
@thewarapperumatharu4076 Жыл бұрын
thnkyou
@sahajaganganath1675
@sahajaganganath1675 3 жыл бұрын
Awurudhu thagga 🤩🤩❤
@udayanganianuradha6532
@udayanganianuradha6532 8 ай бұрын
❤❤❤❤❤
@ktkavindya3937
@ktkavindya3937 3 жыл бұрын
Thank you!!!❤️
@eranga7243
@eranga7243 3 жыл бұрын
Marenna balagena yatisethin wada ganna Jaya wewa
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
ස්තූතියි සර්
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
Thank you for this new satat..🌹
@jayanisandamali5632
@jayanisandamali5632 3 жыл бұрын
Thank you universe.
@dumindaprabath3971
@dumindaprabath3971 3 жыл бұрын
නියමයි ❤️❤️
@jayanikamaduwanthi47
@jayanikamaduwanthi47 3 жыл бұрын
ගොඩාක් 🙏 ස්තුතියි ..
@janakarathnayake2298
@janakarathnayake2298 3 жыл бұрын
Tnxxx sr it is very good tnxxx for universe!!!
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Isthuthi obata
@dilrukshifernando5590
@dilrukshifernando5590 3 жыл бұрын
Sthuthi brother....
@youcan815
@youcan815 3 жыл бұрын
Eka maru...👆❤️
@mudithadarashana6752
@mudithadarashana6752 3 жыл бұрын
Tnx bro 👍👌
@top10amazonproduct21
@top10amazonproduct21 3 жыл бұрын
Keep it up!!!
@shanumelon9755
@shanumelon9755 3 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්😁😁😎
@chathurangasampath509
@chathurangasampath509 3 жыл бұрын
😘😘
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
Niyamai bro
@mickeyarther3580
@mickeyarther3580 3 жыл бұрын
Vedio ek ftt 💓
@skumari1968
@skumari1968 2 жыл бұрын
🙏🙏🙏💪💪💪💪
@hxsxrox6778
@hxsxrox6778 3 жыл бұрын
Great content keep it up about law of attraction ♥️♥️
@kavindasidath7061
@kavindasidath7061 3 жыл бұрын
Supiri bro😊😊
@sureshmadhushantha6533
@sureshmadhushantha6533 3 жыл бұрын
Great 💐
@niroshajayathilaka2568
@niroshajayathilaka2568 3 жыл бұрын
නියමයි
@desilvasuranga262
@desilvasuranga262 3 жыл бұрын
Bro Subha, Aluth Awuruddak wewa,Kiriyen paniyen itirewa!
@fashello7563
@fashello7563 3 жыл бұрын
Obata yaya
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Bohoma sthuti
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 3 жыл бұрын
Thanks 🐼🐼🐼🐼
@kithsirirathnayake9696
@kithsirirathnayake9696 3 жыл бұрын
Ela bro
@chandaniperera5705
@chandaniperera5705 3 жыл бұрын
Thank you ❤️👌
@sumanawathisumanawathi4016
@sumanawathisumanawathi4016 3 жыл бұрын
Danawath wenna giya athmawala Dandila thiyenne ona😎
@rajunani7856
@rajunani7856 3 жыл бұрын
ගෙඩක් ස්තුතිය
@poornismd1143
@poornismd1143 3 жыл бұрын
❤️❤️👍
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
Thank you ❤️😍😍👌👍
@hasangithamasha9707
@hasangithamasha9707 3 жыл бұрын
Happy new year..😇...Thanks for video 😊
@pamodaishini7803
@pamodaishini7803 3 жыл бұрын
Thank you ❤❤❤❤
@hashanmadushanka8468
@hashanmadushanka8468 3 жыл бұрын
💕💕💕💕
@nayanalakmal3300
@nayanalakmal3300 3 жыл бұрын
thankss
@wickramasingheti2245
@wickramasingheti2245 3 жыл бұрын
👍👍💥🙏💥
@Dkpkjj
@Dkpkjj 3 жыл бұрын
ආදරෙයි🙅🙅🙅🙅🙅🙅♥️♥️♥️
@Back_coding
@Back_coding 3 жыл бұрын
💯🔥🔥🔥
@kalindujeewantha9846
@kalindujeewantha9846 3 жыл бұрын
❤️‍🔥👍
@Retro_vibes92
@Retro_vibes92 3 жыл бұрын
Thank u ❤️❤️❤️
@chethanadilhani237
@chethanadilhani237 3 жыл бұрын
Godak hitata waduna
@nirmalifernando7429
@nirmalifernando7429 3 жыл бұрын
✨👍
@ke015-madhusankachandrarat2
@ke015-madhusankachandrarat2 3 жыл бұрын
😍😍💪
@pushpasupun6466
@pushpasupun6466 3 жыл бұрын
😍🤩🥰💜💙💛🧡❤
@anomawalakulu3256
@anomawalakulu3256 2 жыл бұрын
Putheta jaya
@MindPowerLK
@MindPowerLK 3 жыл бұрын
Niyamai....😍😍
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
😎⚡👍💜
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
🌷❤️👍
@shanumelon9755
@shanumelon9755 3 жыл бұрын
විඩියො එකක් එනකම් බලන් හිටියෙ
@vimukthilakmal3562
@vimukthilakmal3562 3 жыл бұрын
aiye api yamak karaddi eya sarthakaweikiyala sithata sithunothi eya api uparimawakaroth eya sarthaka weitha
@sanji3435
@sanji3435 3 жыл бұрын
🙏😊👍💙
@sashinimadushika3946
@sashinimadushika3946 3 жыл бұрын
Exam motivation plz💪💪
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
8:07
@sumanawathisumanawathi4016
@sumanawathisumanawathi4016 3 жыл бұрын
Diyunu wenna upadiyak awasya / ne...
@yavinnavishvara3426
@yavinnavishvara3426 3 жыл бұрын
තද කොර..😎
@hinatv4174
@hinatv4174 3 жыл бұрын
aiiye eke prathipala labaganna kochchara dawas yayda please reply
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
ඒක ඔයාගේ දැනට ක්‍රියාත්මක වැඩසහනේ තත්වය අනුව වෙනස් වෙනවා. අවුරැද්දක් දෙකක් වෙන්නත් පුලුවන් .නමුත් ඒ ධනාත්මක වෙනස ඔයාටම කරගෙන යනකොට තෙරේවි...💚💚
@hinatv4174
@hinatv4174 3 жыл бұрын
@@SLIMPACTSHOW thanks ayya
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 69 МЛН
How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video
23:24
The Miracle Morning habits
13:36
SL IMPACT SHOW
Рет қаралды 55 М.
How To Set Right Goal In To Your Life | 80/20 Rule
15:06
SL IMPACT SHOW
Рет қаралды 59 М.
7 Habits of Highly Effective People
15:23
SL IMPACT SHOW
Рет қаралды 152 М.
Five Step Method To Achieve Life Goals | Motivational Video
10:32
SL IMPACT SHOW
Рет қаралды 51 М.