PLC 1 කොටස Programmable logic controller සිංහලෙන් ඉගෙනගමු.

  Рет қаралды 29,814

Power Srilanka

Power Srilanka

Күн бұрын

#PLC #SINHALAPLC #ELECTRICAL #WIRING #SINHALA #NVQ4 #TECH
මෙම කොටසින් ඔබහට PLC පිළිබදව උපරිම දැනුමක් ලබාදීමට බලාපොරොත්තුවන අතර විදුලි තාක්ශණය හා සම්බන්ධ ඔබ අනිවාර්‍යයෙන්ම ඉගෙන ගත යුතු හා උගන්වන කෙනෙකු විශාල මුදලක් ගෙන උගන්වන කොටසකි..මෙය ඉගෙන ගැනීමට ඉතා අමාරු කොටසක් වන අතර එය ඔබහට ඉගැන්වීමද තරමක් අසීරු කාර්‍යයක් වේ...ගොඩාක් අය මෙය උගන්වා මුදල් උපයන හා තමන් විසින් සාදන ලද පරිපත සදහා සිතූ සිතූ ආකාරයේ මුදල් උපයයි.... කොහොම වුවත් ඔබ සැමගමේ ආසාව නිසා අද මම මේ වීඩියෝව හා PLC ඉවරවන තෙක් ඔබහට නොකඩවා උගන්වනු ලැබේ... මගේ මිනිස්සු මට වටිනවා... ඔබ සමටම පුලුවන් ආකාරයෙන් මම උදව් කරනවා... ස්තූතියි සැමටම දිගටම රැදීසිටින්න...

Пікірлер: 121
@rohanbandara4771
@rohanbandara4771 Жыл бұрын
ගොඩක් වටිනවා තමන්ගේ රටේ මින්සුන්ට ලෝබයකින් තොරව සතුටින් දැනුම ලබා දෙනවට
@senarathupananda2215
@senarathupananda2215 Жыл бұрын
ඉතාම වටිනා පාඩමක්, ඔබ තුමාට ගොඩක් පින්
@hashansameera2763
@hashansameera2763 2 жыл бұрын
ගොඩක් පින් සර්,, තව තවත් හොදම දෙ බෙදාදෙන්න හැකියාව ලැබෙවා🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 බොහොමත්ම සතුටුයි ඔබතුමාගේ කරුණාවන්ත භාවය ගැන....ඔබගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා
@piyasiriwijerathna949
@piyasiriwijerathna949 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ඔයාට.. ගොඩක් පින් ගොඩක් දෙවල් ඉගන ගත්තා තව දුරටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️❤️
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@tharushadilshan3273
@tharushadilshan3273 Жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා සර් 🙏
@kumarayabandaraya6651
@kumarayabandaraya6651 2 жыл бұрын
හොඳ විස්තරයක්. සෑහෙන්න දේවල් දැනගත්තා. ස්තූතියි. 😊
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@adolfos1991
@adolfos1991 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් .... තව PLC සම්බන්ධ Videos දාන්න . ස්තුතියි .
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
salliwalata ugannana puluwan wela nomile ugannana eka gana respect karanawa oyata 🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dhanushkagamage630
@dhanushkagamage630 Жыл бұрын
ගොඩක් වටිනවා. සුබ අනාගතයක්....
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@wjniroshan3315
@wjniroshan3315 2 жыл бұрын
PLC kotasa patangaththata thanks...... thawath video balaporoththuwen inna.........
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@Gayanlakmal-me6cn
@Gayanlakmal-me6cn Жыл бұрын
ගොඩක් වටිනවා සර් 🙏
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
අනේ ස්තුති සර්..2022 මාර්තු වලට කලින් අපට යමක් දෙන්න .exam තියේ.බොහොම පින්
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
හරි මහත්මයා.....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dulipsampath-zl9ft
@dulipsampath-zl9ft 4 ай бұрын
Thanks you ser .. good luck
@powersrilanka3390
@powersrilanka3390 4 ай бұрын
ස්තූතියි මහත්මයා
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
සුපිරි වැඩක්. තව ඕනි
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@hashansameera2763
@hashansameera2763 2 жыл бұрын
@@powersrilanka3390 ko 2 වෙන vodeo eka
@tharindumaduwantha1023
@tharindumaduwantha1023 2 жыл бұрын
obage danuma apath samaga bedha ganawata bohoma pin .. digatama mewani videos danna obata hakinam. mama okkoma balanawa
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@nestlk
@nestlk 2 жыл бұрын
godak watina deyak.. jay wewa...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@uvinduvimarshana4435
@uvinduvimarshana4435 2 жыл бұрын
ගොඩක් හොදයි සර් පාඩම තව plc සම්බන්ධ දේවල් අරන් එන්න ❤️
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@rasikalakshan2157
@rasikalakshan2157 2 жыл бұрын
ගොඩාක් හොඳ video එකක්. 2 kotasa kawadada daanne. sir mata LADDER DIAGRAM adina eka gena kiyaladenna.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ලගදීම දෙන්නම් මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
OK niyamai sir
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@malithpriyankara5891
@malithpriyankara5891 2 жыл бұрын
thanks... වටිනා වීඩියෝ එකක්වටිනා මෙහෙවරක්
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@danushkadasanayaka7572
@danushkadasanayaka7572 Жыл бұрын
Niyamai
@abcpc3362
@abcpc3362 2 жыл бұрын
aththatama watinawa godak watinawa.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@kgisharamadushannawarathna7817
@kgisharamadushannawarathna7817 2 ай бұрын
මත් කර මම 2013 ELECTRIC NVQ 3 2023 රට එවිල්ලා PLC ගෑන දෑන ගත්තේ ලංකාවේ අයට මෙක ගෑන කියලා දේන්න ඔනී අනිවා ELECTRIC COSS කරන ලමයිට❤
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 2 жыл бұрын
Plc vedio තව ඔනි
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
දෙන්නම් මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dilukshavi6685
@dilukshavi6685 Жыл бұрын
Sir godakma pahadiliwa idiripath karala tynwa.godak watina vedio ekk..plc igena ganna aasai .plc helper kenek vidiyta join wenn puluwan da sir?..sthuthiy😘😘😘
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 Жыл бұрын
Niyamai sir
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@neviltec4687
@neviltec4687 2 ай бұрын
දෙවන කොටස නෑනෙ සර්..ගොඩක් ස්තූතියි
@chamilayasas4871
@chamilayasas4871 2 жыл бұрын
Happy New year 🎉 2022 successful your future
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Same to you 😍😍🌷🌷❤️❤️🇱🇰
@sdkarokeproduction
@sdkarokeproduction 2 жыл бұрын
Ayye man oygge chanal ekata ekathu weddi subskrib 400 tibbe.....dan kohomda සුපිරි ayye
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා ඔබ මා හා තැබූ විශ්වාසයට දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා....
@chamilayasas4871
@chamilayasas4871 2 жыл бұрын
PLC ගැන ඉගෙනගන්න විදියක් කියන්නකෝ සර්..මං basically ladder diagram එකක් ඇදලා ඒක PLC එකට Transfer කරලා වැඩ කරන්න දන්නවා
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Nvq 5කරමු එතනදී ඔබට ඉගෙනගන්නට පුළුවන්
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 16 күн бұрын
thanks sir
@sandaruwansan5683
@sandaruwansan5683 2 жыл бұрын
NicE
@danushkamadusanka4135
@danushkamadusanka4135 2 жыл бұрын
Thanx mahaththaya ..
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chandikamadushansenanayaka3096
@chandikamadushansenanayaka3096 2 жыл бұрын
watina video ekak...Pannel board gena video ekk genna පුළුවන් da???❤️
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ස්තූතියි ❤️❤️❤️❤️😍😍🙏❤️
@kppkumara7126
@kppkumara7126 2 жыл бұрын
Etthata sir super oyata pin atthatama naweena thakshanayata yanna Oni oba kiyala denna 1 Loki deyak
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මහත්මයා ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 2 жыл бұрын
Logic gates & ladder diagram are they special softwares??
@PradeepTharanga-j1g
@PradeepTharanga-j1g Жыл бұрын
Star delta plc adina widiha vedio ekk pratical ekk pennnko sir
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ඒවා මහත්මයා අපගේ plc පාඨමාලාවේ තියෙන්නේ... ස්තූතියි
@uddhikaavishka5962
@uddhikaavishka5962 2 жыл бұрын
සර් Dol,star delta,forward reverse ලැඩර් ඩයග්‍රම් අදින් විදිහ විඩීයෝ එකක් දාන්නකො....ඉක්මනටම
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Community tab එක බලන්න මහත්මයා
@isurunuwan7590
@isurunuwan7590 2 жыл бұрын
ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්නකෝ සර්
@isurunuwan7590
@isurunuwan7590 2 жыл бұрын
contact karaganna number ekak denna puluwanda sir
@pathiranasandaruwan4110
@pathiranasandaruwan4110 2 жыл бұрын
Supiri🙏🙏🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
Plc ekak vfd ekkata set karanne kohomada. Thankd
@ravindraweerakoon3940
@ravindraweerakoon3940 Ай бұрын
❤❤
@ruwanbuddhika5908
@ruwanbuddhika5908 Жыл бұрын
🧡🧡🧡
@RuwaniKoralagamage
@RuwaniKoralagamage 8 ай бұрын
@dananjayamangala8917
@dananjayamangala8917 11 ай бұрын
Thank you sir❤
@lorencepaththinige7549
@lorencepaththinige7549 2 жыл бұрын
sir godak sthuthi mata plc programing digatan iganaganna ona obathumava sambandakaraganna kramayak kiyanna puluvanda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔබතුමාගේ අංකය දාන්න ඉදිරියේදී මම කෝල් එකක් ගන්නම්
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 Жыл бұрын
සමහර රටවල තාක්ෂනය නොමලේ ලබා දෙනටකොට අපේ රටේ සල්ලි ගෙවලාවත් කර ගන්න පුළුවන් ගනන් නෙමේ කියන්නේ. එහෙම රටක ඔබ තුමා මේ කරන මෙහෙවර ගැන කියන්න වචන නැ..ඔබ වැනි නිහතමානි අයට ගරු කරන්නේ කොහොමද කියලවත් දන්නැ
@kumudunanayakkara7084
@kumudunanayakkara7084 2 жыл бұрын
thank you
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@isharawijasinghe2882
@isharawijasinghe2882 2 жыл бұрын
අනෙ සර් අපිට nvq practical එක ජනවාරි මුල පුලුවන් නම් star dalta control එකෙ ලැඩර් එක කියල දෙන්නකො
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
කියල දෙන්නම් මහත්මයා පුළුවන් ඉක්මනටම ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chamaraprasanna166
@chamaraprasanna166 Жыл бұрын
❤️
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 16 күн бұрын
mathu bawayatath me pina pihitathwa.
@namidulakmal125
@namidulakmal125 Жыл бұрын
👍👍👍👍
@ubapepi
@ubapepi 2 жыл бұрын
💖💖💖
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sanathdissananaya5515
@sanathdissananaya5515 Жыл бұрын
Nvq 3 තියෙනවා electric 4 කරන්න ඕනේ කවර් කරන්න ඕනේ subject මොනාද
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
Subject ගොඩාක් තියේ මහත්මය..ටයිප්කිරීමට නොහැකී.....ස්තූතියි
@sdkarokeproduction
@sdkarokeproduction 2 жыл бұрын
Ayye mn couse ekk karanwa...ayye ekata ඇස්තමේන්තු hadanna ona....me dawas wala rajaye බදු kiyada......ekata danna ona
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
රජයේ බදු දාල හදන්න ඕනේ නෑ මහත්මයා සාමාන්‍ය විදිහට හදන්න පුළුවන් මම අද හවසට කමුයුනිටි ටැබ් එකේ දාන්නම් නැත්නම් ලගදිම ඉක්මනට වීඩියෝවක් අරන් එන්නම්...
@sdkarokeproduction
@sdkarokeproduction 2 жыл бұрын
පුළුවන් nam video ekak danna ayye....nattam community eke danna
@mazatech6284
@mazatech6284 2 жыл бұрын
Anee aiyee man nvq4 cs eka karana lamayek apita idapu sir igannuwe naa not tikawath na hariyata nvq paththen godayanna tech ekata sambanda unee anee aiyee loku udawak mata puluwannam nvq4 not tika hoyala dennako aiya gawa thiyanawanam dennako anee loku udawak aiyee.oyata pin siddaweii gidak asarana wela innee 😔😥🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
වීඩියෝවක් දාල ඇති මහත්මයා බලන්න....ස්තූතියි
@ruwanaberathna7884
@ruwanaberathna7884 Жыл бұрын
Godak pin oyata puluwn nm number aeka danako thiyena parshna gena ahala denagna puluwn
@tharukshidulanjani8603
@tharukshidulanjani8603 2 жыл бұрын
Maching akaka plc 1k program karaganna ona karla denna puluwanda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
srilankaelectric@gmail.comඑකට මැසේජ් එකක් දාන්න මහත්මිය
@wasanthapremarattna8550
@wasanthapremarattna8550 2 жыл бұрын
Thanks sir mama Technician kennel mama factory ekaka vada new machine okkoma enne p l c mata udau karana mama p l c gana danna.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මම කරල දෙන්නම් මහත්මයා ඉදිරියේදී
@mr.bigboos4672
@mr.bigboos4672 2 жыл бұрын
Aiye aiya monawada karae A/l iwara wela oya thanata enne
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ධෙයිවය තමා මහත්මයා......මහත්මයා හොදට ඉගෙනගන්න පාර කැපෙයි තමන්ට යන්න ආස තැනකට ඉබේම යයි..කිසිම දෙයක් අතාරින්න එපා..වෙන කෙනෙක් අනුගමනය කරන්න එපා මොකද හොද මූණ පෙන්නන් වල කපන මිනිස්සු අනන්තයි......ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@0757189215
@0757189215 2 жыл бұрын
@@powersrilanka3390 9
@kavindumalhara87
@kavindumalhara87 2 жыл бұрын
Ane sir mata plc programing igenaganna ona
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 2 жыл бұрын
Siemens plc gana course ekak karanna puluwanda ? Wisthara ewanna
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 2 жыл бұрын
Online class karanna. Plc wala hira wela inne . Siemens S7200, S7 300 , S7 400 , trouble shooting karanna balanna, ...dubai wala inne
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මේ අකාරයට මම යූටියුබ් තුල වීඩියෝවන් දමන්නම් ඉස්සරහට ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@kppkumara7126
@kppkumara7126 2 жыл бұрын
Sir oyage online class nadda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
නෑ මහත්මයා ඒ හැම එකක්ම මෙහෙම උගන්වන්නම් ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@HasithaLakshan-dr3xy
@HasithaLakshan-dr3xy Жыл бұрын
sir pothe pdf ekak denna berida?
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ඒක අපි plc course එකේ ලබාදෙන්නේ මහත්මයා ..ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@Mahesh_UCA_ECL__
@Mahesh_UCA_ECL__ Жыл бұрын
sir number eka dannako😊
@damithachila7491
@damithachila7491 4 ай бұрын
ඔයාගෙ නම්බර් එක දාන්න පුලුවන්ද
@isurunuwan7590
@isurunuwan7590 Жыл бұрын
Sir,How to Can I contact you..please
@kivinduchameera526
@kivinduchameera526 2 жыл бұрын
obathumage phone number eka ganna puluwanda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
072 321 8682 ගැටලුවක් ඇත්නම් කමන්ට් එකක් දමන්න මහත්මයා..
@sudhammikalaksiri1479
@sudhammikalaksiri1479 Жыл бұрын
Thank you sir
@kppkumara7126
@kppkumara7126 2 жыл бұрын
Thanks sir
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@tharindunimshara
@tharindunimshara 2 жыл бұрын
❤👍
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 197 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
PLC sinhala-01,  Programmable Logic Controllers
38:13
PLC Sinhalen
Рет қаралды 16 М.
PLC sinhala 03
45:37
PLC Sinhalen
Рет қаралды 4,7 М.
Programable Logic Controller Basics Explained - automation engineering
15:11
The Engineering Mindset
Рет қаралды 2 МЛН