POYA SANDE SANDA KIRANIN - Tudor, Victor and Chandrakumar Kandanaarachchi

  Рет қаралды 34,848

Tissa Madawela

Tissa Madawela

Күн бұрын

Пікірлер: 30
@kiribandagamagedara2557
@kiribandagamagedara2557 Жыл бұрын
ඔබ තිදෙනා මෙම ගීතයෙන් අමරණීය වීඇත
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ගීතය ශ්‍රවණය කර තිබුනත් ගායනා කරන්නේ කවුදැයි කියා දැන ගත්තේ මෙතුලිනි. බොහොම ස්තූතියි. තිස්ස මඩවල මහත්මයාණෙනි.
@heart2heart994
@heart2heart994 2 жыл бұрын
බුද්ධ ධර්මය අවබෝධ කරත්වා!! පංච ශීලය සැවොම රකිත්වා!! කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා!! දැහැමින් සාමයෙන් ලෝකය පවතීවා !!! පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වැනසේවා...!! සසර මහා කතර මැදින් අමා ගඟුල බිහිවේවා අමා ගඟේ ගං වතුරින් සසර කතර සරුවේවා ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා පිබිදෙන මල් පොකුරු වලින් සාම සුවඳ විහිදේවා පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා සතර වටින් නැගෙන මහා රණ ගී හඬ නෑසේවා ඒ රණ ගී හඬ පරදා සාම ගීත පැතිරේවා කරුණා මෙත් සලිල ගලා ලෝ දහමින් නැහැවේවා දැවෙන තැවෙන හැම හදවත් ඒ සලිලෙන් සැනසේවා... පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා ගායනය: ටියුඩර් කඳනාරච්චි , චන්ද්‍ර කුමාර කඳනාරච්චි සමඟ වික්ටර් කඳනාරච්චි
@chandykumanayaka8120
@chandykumanayaka8120 Жыл бұрын
0:03 0:03 0:03
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
පසුබිම් දර්ශනය සමගින් එක්වූ විට ගීතය ඉතාමත් චමත්කාරයි,ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,👍🙏
@nihalathukorala4844
@nihalathukorala4844 10 ай бұрын
How nice and peaceful ,that is eternal truth
@ashapriyangani6443
@ashapriyangani6443 4 жыл бұрын
🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏 ඉතාමත් අනර්ඝ ...ගීතයක් ...වචනයෙන් පැවසීම දුෂ්කර ...බොහොමත්ම වටිනවා ...මේ අරුත්බර ගීතය ...🙏☸️
@dgeekiyanage9836
@dgeekiyanage9836 10 ай бұрын
2024/03/26 චන්ද්‍රකුමාර කඳනාරච්චි සූරීන් අද දින අභාවප්‍රාප්ත වුණා. එතුමාට නිවන් සුව ලැබේවා !
@renukapriyadarshanie5726
@renukapriyadarshanie5726 Жыл бұрын
Budu saranai dalada svaming vahanse ,ruvanweli Saye, mangla Saye, jaya sri maga bodi pihitai❤
@ashapriyangani6443
@ashapriyangani6443 4 жыл бұрын
දීඝායු වේවා ...!!! ඔබ සැමටම 🙏🙏🙏සුජීවත්ව සිටී නම්....
@ashapriyangani6443
@ashapriyangani6443 4 жыл бұрын
උතුම් රත්නත්‍රයේම සරණයි ...!!!
@DilipSirisena
@DilipSirisena 3 жыл бұрын
This is definitely a great merit to publish this original song here for all! 🔥🔥🔥
@LasithaJayasekera
@LasithaJayasekera 5 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤ 🌹🌹🌹🌹
@nilminidissanayake2388
@nilminidissanayake2388 7 ай бұрын
Best song evar truth meaning❤❤❤
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samindatiranagama8770
@samindatiranagama8770 2 жыл бұрын
👍🧒🧒🧒🌝🌝🌝⭐⭐⭐🌟best song✨✨✨✨✨💑💑💑💑👭👭
@samindatiranagama8770
@samindatiranagama8770 2 жыл бұрын
🥲🥲🥲🥲💔💔💔💔🙏🙏🙏
@manjulachaminda699
@manjulachaminda699 Жыл бұрын
❤❤😊
@chandanapriyantha166
@chandanapriyantha166 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Starsfallingfromthesky
@Starsfallingfromthesky Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@slgrammarguru2865
@slgrammarguru2865 Жыл бұрын
මොනතරම් රසවත් ගීතයක් ද
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඉතා විරල වීඩියෝවක්
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Vatinakama aseemithay. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
3-4 Eb Major
@thanujdhananjaya2463
@thanujdhananjaya2463 3 жыл бұрын
❤💐
@pasanmanoj9681
@pasanmanoj9681 2 жыл бұрын
මේ තුන්දෙනාගෙන් චන්ද්‍රකුමාර මහත්තයා විතරයිද ඉන්නේ ?
@පුන්චිහොරා1234
@පුන්චිහොරා1234 Жыл бұрын
Ne innwa
@pasanmanoj9681
@pasanmanoj9681 Жыл бұрын
@@පුන්චිහොරා1234 , සහෝදරයෝ දෙන්නම ඉන්නවාද ? 🤔
@dipaniamarasinha9687
@dipaniamarasinha9687 3 жыл бұрын
Chandrakumara,ta 911 benz loriyak tibuna wage mathakay 80,dasakaye
@pjprematilake1
@pjprematilake1 8 ай бұрын
Polo 👕 business කලේ
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Duleeka Duleeka
4:56
Chao Malli
Рет қаралды 43 М.
W D  Amaradeva Songs Collection
27:22
Kombuwa TV
Рет қаралды 89 М.
Nomiyena Sihinaya - [H R Jothipala] | ITN
2:26:03
ITN Sri Lanka
Рет қаралды 135 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН