දෙතුන් වතාවක් Dethun Wathawak - Dr Victor Rathnayake

  Рет қаралды 237,682

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Пікірлер: 162
@dammirrodrigo9083
@dammirrodrigo9083 Жыл бұрын
ඔබ තුමා අපේ රටට මිල කල නොහැකි සම්පතක් මා දුටු විශිෂ්ටතම සංගීත ශිල්පියා ඔබයි 🙏🙏🌹🌹❤️❤️ බුදුසරණයි!!
@sudesh77
@sudesh77 3 жыл бұрын
මිල්ටන්ගේ ගී මිහිරට වික්ටර් ගේ හඬ මිහිර එකතුවුණාම මේ ගැයුම වෙනස්ම එකක්. විවිධ අවස්ථාවන්වල ආසාවෙන් අපි ගයන මේ ගීතයේ සංගීත නිර්මාණය ආචාර්ය වික්ටර් ‍රත්නායකයන්ගේ කියා දැන ගත්තේ නම් අදයි. ඔබට දීඝායු වේවා ගාන්ධර්වයාණෙනි.
@rohanjayaweera4832
@rohanjayaweera4832 2 жыл бұрын
එදා මෙදා තුර මා දුටු විශිෂ්ඨතම ලාංකේය සංගීත ශිල්පියා මෙතුමායි.. ආදරෙයි SIR..❤️
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
සදාතනික මියුරැ හඩ .එදා වගේම කොපමණ ඇසුවත් එපා වෙන්නෙ නැහැ. අපේ අති විශිෂ්ට ගාන්ධර්වයාණෙනි, ඔබට දිගාසිරි පතමි මුළු හදවතින්ම.❤️
@yurajthiwanka6724
@yurajthiwanka6724 3 жыл бұрын
සිංහල ගීත සාහිත්‍යයේ රන් සලකුණ .... කියන්න වචන නෑ සර්......❤️❤️❤️❤️❤️
@udayamherath
@udayamherath 3 жыл бұрын
අපේ ජාතික සම්පතක් වූ ආචාර්ය වික්ටර් රත්නායක තුමන් ගයන මේ ගීතය කණ පුරා ඇහෙනවා.හදවත වීණා තතක් මෙන් කම්පනය වෙනවා. ගීතය රස විඳීමේදී උන්හිටිතැනත් අමතක වෙනවා ඒ තරමටම ගීතවත්.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
👍👍❤️❤️❤️❤️
@harshasiriwardane971
@harshasiriwardane971 3 жыл бұрын
සහෝදර අතිවිශිෂ්ට කලාකරුවෙකුට කල අනර්ඝතම නිර්මාණයක්,.❤️💐💐💐
@hiranyamalwatta
@hiranyamalwatta 3 жыл бұрын
අනේ පුදුම මිහිරක් ❤️❤️❤️ ඔබතුමන්ගේ කටහඬින් මේ ගීත අහන්න අප කොයිතරම් වාසනාවන්තද? 🥰
@indunilchathuranga1792
@indunilchathuranga1792 2 жыл бұрын
Atta
@surangaravindralal5
@surangaravindralal5 Жыл бұрын
Ow aththa
@ගුණසේකරපතිරණ
@ගුණසේකරපතිරණ Жыл бұрын
​😊
@ගුණසේකරපතිරණ
@ගුණසේකරපතිරණ Жыл бұрын
​😊
@ගුණසේකරපතිරණ
@ගුණසේකරපතිරණ Жыл бұрын
Iiq admiral i😍i🫣👈🥴🙏
@nirmaleefernando1806
@nirmaleefernando1806 3 жыл бұрын
අනේ ඒ මිහිර🌹🌹 මගේ ලෝකෙ වීරයා ඔබයි හැම ගීතයක් ම භාවනාවක් මයි💝💝💝
@dineshadesilva8508
@dineshadesilva8508 3 жыл бұрын
අනේ...සර්... පපුවත් රිදෙනවා ඒ ගායනයට නම්....🥺🥺
@Gayan-Krishantha-1984
@Gayan-Krishantha-1984 3 жыл бұрын
පපුව අතගාන්නද
@upekarathnayake8062
@upekarathnayake8062 3 жыл бұрын
මේ මිනිසුන් ජීවතුන් අතර ඉන්න තාක්කල් අපේ සිංහල සංගීතය බැබලේවි.
@S_han1210
@S_han1210 3 жыл бұрын
චිරාත් කාලයක් නිරෝගීව ඉන්න ඕන වික්ටර් සර්. මං දවස් දෙක තුනකට කලින් බැලුවා සර්ගේ සිංදුවක්. සර් රුවින් වයස වුනත් හඬ තවමත් ඒමමයි.
@matheeshakirtisinghe9046
@matheeshakirtisinghe9046 3 жыл бұрын
වෙනස්ම වූ මිහිරක් ඔබට ජය
@manjulaamarasinghe6885
@manjulaamarasinghe6885 Жыл бұрын
ගීයකට හානියක් නොකර ගායනා කරනව කියන එකට හොද නිදසුනක්...නියම ගායනයක්...තෙරුවන් සරනයි...!!!
@randimachanuka9206
@randimachanuka9206 3 жыл бұрын
හරිම ලස්සන කටහඬක් මේ හඬ අහන්න අපි තාමත් පින් කරලා තියෙනවා ඉදිරියටත් මේ හඬ සියලු දෙවියන් රැ කදේව. ඔබට දිගාසිරි guruthumani.
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of Жыл бұрын
පැරණි ගායක ගායිකාවන් ට තාක්ෂණය නොවේ තමුන්ගේ අනන්‍යතාවය ක් තිබුන. ❤
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
හරිම සුන්දර ඉ හැමදාම උදේ 8 ට i t n එකේ nimhimsara කියන වැඩසටහන බලන්නේ ඔබ තුමා ගෙ ගීතයක් බලන්න ඉ...
@thusharadias4971
@thusharadias4971 3 жыл бұрын
තෙරුවණ් සරණයි සියළුදෙනාටම...❤️❤️🙏🙏
@percynanayakkara4700
@percynanayakkara4700 Жыл бұрын
කරු අයියාගේ, අති රසවත් පද මාලාව, අචාර්ය වික්ටර් රත්නායකයන් විසින් මිල්ටන් පෙරේරා මහතා මෙන්ම අති රසවත් විලසින් ගායනාකොට ඇත.අගනා ඉදිරිපත් කිරීමකි.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
ආදරණීය හඬ නම් වික්ටර් තමයි
@daharaorbital179
@daharaorbital179 11 ай бұрын
Ape kalaye lassanama hadal
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
සර් චිරාත් කාලයක් වැජබේවා❤
@wklpriyankara1787
@wklpriyankara1787 Жыл бұрын
මුල් සින්දුවේ සංගීතය හා ගොඩක් වෙනස්. ඒක මේ සින්දුවටත්, මිල්ටන් පෙරේරා මහතාටත් කරන අසාදාරනයක්. ඒත් මෙතුමා ඒ ගැන නොසිතා ඉතා මිහිරි ලෙස ගයනව
@arthurmall4688
@arthurmall4688 Жыл бұрын
Sir, you are a legend.
@udenisirimanne714
@udenisirimanne714 Жыл бұрын
මිල්ටන්ගේ ගී මතකය. වික්ටර්ගේ හඬින්.... සිහින ලෝකයක පාවෙනවා දැනුණා
@athukorala8741
@athukorala8741 Жыл бұрын
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි..... ආදරනිය හඩ දෙතුන් පාරක් අසන ගීතය.
@nadeeshakannangara
@nadeeshakannangara Жыл бұрын
කොහොමද ඒ හඬ ඒ සංගීතය
@tisaramendis3389
@tisaramendis3389 9 ай бұрын
Nice 🎉
@samanjayatileka2060
@samanjayatileka2060 2 жыл бұрын
මම 1978,1979 වර්ෂ දෙකේදී victor රත්නායක මහත්මයාගේ ස ප්‍රසංගය බැ ලුවා. එතකොට මගේ වයස 12,සහ 13. වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අබ්යාස ගොඩනැගිල්ලේ තිබුනේ. ඒක ❤❤❤
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 Жыл бұрын
No one can match the legend, Milton Perera. He is a real genius
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Milton Perera shuringe geethayak kittuwen rasaya nomara gayana kala haki ekama pugalaya obai. Sthuthi sahardayaneni. Obathumata deergayu wewa!❤
@maheshnanayakkara6373
@maheshnanayakkara6373 3 жыл бұрын
ඔබතුමා අපේ ජාතික වස්තුවක්
@bizcom50
@bizcom50 Жыл бұрын
Machan ela
@asokamahawatte4393
@asokamahawatte4393 Жыл бұрын
Sir, so many has sung this ,no where near you have done it. The best of best always ❤
@sarathdassanaike2807
@sarathdassanaike2807 2 ай бұрын
Great Great Greatest Congratulations
@deepaperera2630
@deepaperera2630 8 күн бұрын
Mage loke viraya obai❤🎉🎉🎉
@KamalAPerera
@KamalAPerera Жыл бұрын
නුහුරු නුපුරුදු මිහිරක් දනුනා...❤️❤️සුන්දර වෙනසක්...👏👏❤️❤️ .
@asokamahawatte4393
@asokamahawatte4393 Жыл бұрын
Best of Best, no words to describe, sir
@sampathnonis9986
@sampathnonis9986 11 ай бұрын
❤❤❤❤
@30nadie
@30nadie 3 жыл бұрын
Beautiful Song, Singing & music❤️
@erangasurisen5329
@erangasurisen5329 3 жыл бұрын
ඔබතුමා දැකිමත් සොඳුරු ගිතයක්
@roseysannasgama5252
@roseysannasgama5252 Жыл бұрын
Wow nice
@palindaweerasinghe717
@palindaweerasinghe717 2 жыл бұрын
අම්මෝ ..ඒක නම් කෙසේ කියම්ද කොහොමද මිහිර කියලා ....අපේ පරම්පරාව හරි වාසනාවන්තයි ඔබ තුමා ගේ මනෝරම්‍ය කටහඩ සහ වික්ටර් පේමකිර්ති සුසංයෝගය එක්කල ආනන්දය වින්ද නිසා..
@NimalanandaVidanagamage
@NimalanandaVidanagamage Жыл бұрын
Really no .words. to tell.
@NimalanandaVidanagamage
@NimalanandaVidanagamage Жыл бұрын
Thanks.a lot
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 4 күн бұрын
verybeautiful sinhala sir victer song thanksmyfavourite
@anuramahawewa4993
@anuramahawewa4993 2 ай бұрын
Obathumage mae gaayanaya oun dhepalata gawrawayak.isthuthi.💐
@dimuthucollection9204
@dimuthucollection9204 2 жыл бұрын
මොහොතක් කතා නොකර භාවනාවකට සම වැදුනා....
@KamaniHerath-yg1fp
@KamaniHerath-yg1fp Ай бұрын
හරිම ලස්සනයි ඔබට දිඝර්‍ායු විෙවා
@padminiillangathilaka188
@padminiillangathilaka188 Жыл бұрын
Theruwan saranai
@sameerakasun7827
@sameerakasun7827 2 жыл бұрын
වික්ටර් රත්නායක මහතා....❤️❤️❤️🙏🙏
@nisajaaryasinghe1110
@nisajaaryasinghe1110 2 жыл бұрын
It needs a big great heart to donate own lovely melodious creations for other colleagues in the field, usually without any financial benefit. The musicians of the highest level ❤️.
@hmathome2290
@hmathome2290 Жыл бұрын
Your comment is right on the money. Victor composed so many great songs for many singers of his time.
@devikakottahachchi7640
@devikakottahachchi7640 2 жыл бұрын
Mage durakathanaye .ankaya Mathakada mohothak katha Karanna....🙏😍
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Victor rathnayakayanani oba thumge miyuru hada harima lassanai deergayusha oba thumata budu saranai.!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@dondesilva2486
@dondesilva2486 Жыл бұрын
A great singer with a lovely voice, As Sri Lankans we are so proud of him.
@wijemanneraneesha
@wijemanneraneesha 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤
@piyalsamarakone
@piyalsamarakone Жыл бұрын
Beauty
@Thescorpion810
@Thescorpion810 7 ай бұрын
ගීත ලොවේ සදාතන ප්‍රේමවන්තයා... වික්ටර්... 👍👍
@rhbskumara7170
@rhbskumara7170 2 жыл бұрын
Niyamai
@rasikamallawaarachchi6813
@rasikamallawaarachchi6813 3 жыл бұрын
කියන්න වචන නෑ, ඒ තරම් මිහිරියි
@malindamalalasekara3029
@malindamalalasekara3029 3 жыл бұрын
thank you sir for the uploading like those songs...
@percynanayakkara4700
@percynanayakkara4700 Жыл бұрын
සිංහළ සංගීත ක්‍ෂෙස්ත්‍රය නව‍ ආරකට යොමු කළ විශිෂ්ට සංගීතඥයා
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
අතිතයෙ.වර්තමානයේ.අනාගතයෙත්👍👍👍🙏🙏❤❤
@jagsen2
@jagsen2 4 ай бұрын
Sound recording engineer is a genius. The tabla is coming out of my both ears. Superb sounds on a masterpiece like this.
@ජීවක
@ජීවක 2 жыл бұрын
සංගීතයෙහි කෙලපැමිණි දක්ෂයෝ මොනවා කරත් එහි කථා කරන්නට බොහෝ ඇත,..ඒ ඔවුන්ගේ පරාසය හඳුනාගෙන කටයුතු කරන බැවිනි,,.
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
නිදුක් .නිරෝගී .සුව.ලැබේවා . තෙරුවන් .සරනයි ....
@BandulaBandula1
@BandulaBandula1 Жыл бұрын
Lasanai
@meedumransara4375
@meedumransara4375 Жыл бұрын
මේ හඬ නම් ඉමිහිරි සංවේදනාවක්❤
@chandikathenuwara7993
@chandikathenuwara7993 Жыл бұрын
එල👍👍👍👍👍❤️❤️❤️❤️
@nishadaperera2231
@nishadaperera2231 Жыл бұрын
හරිම ආසාවෙන් අහන සිංදුවකට වරින්වර මේ වගේ හරි හතරැස් මුහුණක් දැම්මාම සිංදුව රස විඳින්න බෑ කිසිම ගැලපීමක් නෑ. පිරිත් පැන් සහ මස් කටු වගේ.
@roshenshanu3358
@roshenshanu3358 Жыл бұрын
Adaraneeya gayakayekuge handin kelinma sawanata
@helenfernando1528
@helenfernando1528 2 жыл бұрын
Godak ලස්සනයි ..❤️
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 3 жыл бұрын
නියමයි 🌹🌹🌹👍
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 2 ай бұрын
Congatulation.... Superb....
@chamikacooray827
@chamikacooray827 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට❤❤
@LooseEnds494
@LooseEnds494 2 жыл бұрын
මේක පට්ටම රසක් ❤️
@nayomidesilva2316
@nayomidesilva2316 3 жыл бұрын
Amazing voice.... love to hear many times Your amazing voice adds a more glamour to Milton's version and No need to have a visual video
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi Жыл бұрын
Dethun wathawa nemi kochchara Kath Kalada. Anthimata gedarata hoyannath giya gotabaya mahatha ge gedarath giya. A minissu vinasa karala danne wate inna minissu aparade.
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 7 ай бұрын
Amazing tast 🙏🙏🙏
@SudanthaDias-q2t
@SudanthaDias-q2t 7 ай бұрын
Super voice ❤❤❤
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 Жыл бұрын
Oba thumage hadin me gethaya aseema wasanawak
@muthukudaaracchi4287
@muthukudaaracchi4287 2 жыл бұрын
Excellent ♥️♥️♥️♥️
@lakinduupeksha5667
@lakinduupeksha5667 2 ай бұрын
voice 😍
@hmathome2290
@hmathome2290 Жыл бұрын
Dr. Victor Ratnayake is the composer.
@hasithjayarathne3660
@hasithjayarathne3660 2 жыл бұрын
Best singer Sri Lanka ever produced
@chanugamage6959
@chanugamage6959 3 жыл бұрын
මුල් ගායනය අමතක උනා...
@nihalphilippenge5625
@nihalphilippenge5625 2 жыл бұрын
Venasma mhirak obe miuru thanuwak❤❤❤🙏🙏
@isuragamage5366
@isuragamage5366 2 жыл бұрын
Mage asama gayakaya.... bawanawak ethumage handa
@OfficeColomboRowingClub
@OfficeColomboRowingClub 3 ай бұрын
SUPER
@priyanthifernando737
@priyanthifernando737 3 жыл бұрын
අතිශය මිහිරියි
@chanudikarathnasekara9567
@chanudikarathnasekara9567 Жыл бұрын
May you long live...
@tissaattygalle7958
@tissaattygalle7958 3 жыл бұрын
Legend ............බුදුසරණයි
@bizcom50
@bizcom50 2 жыл бұрын
VICTOR STILL MAINTAINS HIS LOOKS!
@rangahimala6860
@rangahimala6860 Жыл бұрын
Pissu ahdenawa.. wow❤❤❤🙏🙏
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Ithamath mihiri victor aiye❤️,nidukin nirogiwe wesethwa!! theruwan sarenai,🙏!
@chathutangakumara3615
@chathutangakumara3615 3 жыл бұрын
degyusha labewa, wachana ne kiyanna guna
@chanukafernando
@chanukafernando 3 жыл бұрын
Please do covers of the songs you have done music for others, ( if possible) that would advance the value of those masterpieces. That would give the fans another experience . Thank you
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Oba gena sihiwenaws .... Milton perera .......
@sadpabian4843
@sadpabian4843 5 ай бұрын
Geethaya gayanakarana aakaraya gaanukenek andanava wagei
@hasithasampath7689
@hasithasampath7689 2 жыл бұрын
Mage veeraya❤❤🙏🙏
@saviththimanthaka7687
@saviththimanthaka7687 2 жыл бұрын
කන්කලු ගායනයක් ❤️❤️
@sabithajanaki5358
@sabithajanaki5358 3 жыл бұрын
Lassanai
ආදරණීය දුරකතන ඇමතුම
10:53
Daham Pahana
Рет қаралды 2,1 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Dethun  Wathawak Priyankara Perera
4:11
99 %
Рет қаралды 521 М.
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 2 МЛН