Thank you sir ....... apit withrk newe .sirge clz enne nthi aytth me chance ek arn dunnt❤ aththtm sir ehem krnne n smhr guruwru mm wen guru wrunt mokuth kiynne n ..... habai anurd sir wge sir kenekge clz ynna laben ekm lokuuu deyk mokd kwdwth b kiyl mm hithl n ad wenkmm ehem hithen wryk gne sir apiw motivete krnw podi podi hin pssen ynn sir ugnnl nthi hind dkkinnem loku heena... e widiht hithnn ugnnpu me widiht ape dnum ek ek program wlin wdi krnwt sirt gidaaaak pin ❤
Sir කියන්නෙ miracle එකක්.. මගෙ ජීවිතේ turning point එකක් මට සර් වගෙ positive vibe එකක් තියෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හම්බුන එක❄️❤.. Thank you so much sir මේ හැමදේටම..❤ සර් හිතනවටත් වඩා සර්ට හරියන්න ඕනි 🌤️❤
@ashvideocreations6605 Жыл бұрын
මමත් සර් ගැන වැරදි මතයක හිටියෙ.දැන් තම තේරෙන්නෙ සර් නියම සර් කෙනෙක් කියලා.i appreciate this work and its helpfull for my hole al life.thanks for every thing ❤❤❤
@liziqi1710 Жыл бұрын
ගොඩාක් පින් සර්.පටන් ගත්ත වෙලේ ඉදන් ඉවරවෙනකම්ම ගොඩාක් ආසාවෙන් හිටියෙ.නිදිමතක් නම් දැනුනෙම නෑ.අපි වෙනුවෙන් පැය 12ක් හිටගෙන ,උගන්වන්න කොච්චර අමාරු ඇතිද 😔♥️ දැන් නම් practical nothing 😍🔥 thank you very much sir again
පැය 12ක්❤🎉 පොඩි නිදිමතක්වත් එන්න දෙන්නේ නැතුව මාරම කැපවීමෙන් අපි වෙනුවෙන් ඉදියට සර්ට ගොඩක් පිං❤ උගුර ලේ රහ වෙනකන් පැය ගනන් කෑ ගගහ අපිටත් වඩා මහන්සි වෙන සර් ගැන කියන්න වචන නෑ 😢❤️🩹 Fail වෙයි කියලා හිතන් හිටියේ 1st shy එක නිසා සෑහෙන්න පිස්සු කෙලලා අන්තිමේ තේරෙද්දි පරක්කු වැඩී කියලා හිතුණා... ඒත් එහෙම නෑ.. සර්නම් මාරයි🔥... maths bio කරන ගොඩක් ළමයිගේ role modles දෙක (අනුරාධ සර්❤, අමිල සර්❤) අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට Thank you so much 🎉 "දිනලම විතරක් ඉවර කරන්න❤" I felt it ... Thank you සර් and AP team 💗🙏
@eshanarodrigo5243 Жыл бұрын
Sir, thank you very much for your huge support given to us throughout the night seminar sir ( වැහි නොඑනා ඉඩෝරෙකි, ඔබ එහි ප්රාතිහාර්යකි, ජීවිත මධ්යානෙදී මල් වැහි දෝතින් පිදූ.....)💪👊🙏❤
@MrGames-1 Жыл бұрын
❤
@Viduvimansa7890 Жыл бұрын
ඒ සින්දුවේ ඔය වචන ටික ගැලපෙන්නෙ අපේ සර්ටම තමයි ❤🥺
@ShashimalDharmapriya Жыл бұрын
Mn aththatama zero mattame hitiye eth eye seminar eka aththtma supiriyak sir lakunu 18k 19 k athe kiyala daneddi ena sathuta kiyla nima krnn ba binduwe indala eka rayakin lakunu echchr ganak athe kiynne pattm sathutuy sir.e wena kawuruth newey අනුරාධ sir hinda thamay.aththatam sir nm guruwarayek newey guru dewiyek❤.sirt godak pin sir