කන්ජි අමාරුද😵‍💫|කන්ජි මේ විදිහට practice කරලා බලන්නකො✍️🧑🏻‍🎓|Sinhala explanation|NETHMI ANUSARA

  Рет қаралды 7,147

Nethmi Anusara

Nethmi Anusara

Күн бұрын

Пікірлер: 51
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
මට ඔයාලට මේකෙ තව පොඩි tip එකක් කියන්න අමතක උනා.මං ඒක කලින් කන්ජි ගැන කරපු video එකේ කියලත් ඇති. ඔයාලා Sticky Note book එකක් use කරලා හරි වෙන ඕනම sheet එකක ගෙදර ඔයාලට නිතර පේන තැන් වල අමතකම වෙන කන්ජි ටිකක් ලොකුවට පේන විදියට ලියලා අලවන්න.උමනාවෙන්ම කියවන්න try කරේ නැති උනත් ඒවා ටික දවසක් ඇහැට හුරු වෙද්දී හොදට මතකෙට යනවා.ඒ කන්ජි හොදට practice උනාම ආයෙත් අලුතෙන් කන්ජි ටිකක් ලියලා අලවගන්න.
@lumbinililanthi9537
@lumbinililanthi9537 Ай бұрын
හරිම සතුටුයි පුතේ ඔයාව දැක්කම.
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Aunty 😘♥️
@user-ee5ev4cz4n
@user-ee5ev4cz4n Ай бұрын
මම A/L වලට ජපන් කරනවා සෙන්සෙයි. A/Lවලට කන්ජි අක්ෂර 350ක් තියෙනවා. පාඩම් 26ක්. මම කරන්නෙ fabric paint අරගෙන හිස් කොළවල ලියන එක. ඒකෙන් මට ගොඩක් මතක හිටිනවා. මම යාළුවන්ටත් ඒක කියල දුන්නා. එයාලත් ඒ ක්‍රමයට කැමතියි. ❤
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Wow Nice darling ♥️
@hashinikumarasiri3690
@hashinikumarasiri3690 Ай бұрын
Sensei..man asama japanese teacher.. Mokuthma danne nathuwa online clz ekata join wela exam goda dagaththa.. Pahu una july exam eke.. Mai husband dennama.. Sense nisa apit next year japan enna okkma hadana gaman.. Senseta godak pin.. Oya harima hoda kenek sense.. ❤❤
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Ane 🥹♥️ harima sathutui putha.🌸
@SuGayan2121
@SuGayan2121 Ай бұрын
Wow නෙත්මි ලස්සනයි වීඩියෝ එක❤❤❤❤❤❤🥰🥰🥰🥰 වැදගත් වීඩියෝ එක🔮🔮🧿🧿
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@Wenuradishan
@Wenuradishan Ай бұрын
Sensei jlpt n5 pass වෙන්න Minho so nihongo book හොඳ අක්කේ .. ඉරොදොරි book හොඳ replay place ❤
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Soumatome & Minnano nihongo books
@SamadhiTharushika-r1j
@SamadhiTharushika-r1j Ай бұрын
TEACHER O/L japanese walata past papers sakachchawak karanna barida....
@kasunipurnima
@kasunipurnima Ай бұрын
Akki oya Sanghamiththe girl kenek needa ❤😊
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Ow nanga ♥️
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena Ай бұрын
Thank you sensei❤
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@Nish-y7n
@Nish-y7n Ай бұрын
😘😘 sensei❤️
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@malithanthony5400
@malithanthony5400 Ай бұрын
Thank you 🙏
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@hasankamaduranga9287
@hasankamaduranga9287 Ай бұрын
Sensei
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi Ай бұрын
Sensege class ekata joing wenne kohomada kiyala kiyanna puluwanda sense ❤😊
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
‪+94 75 932 6354‬ Contact WhatsApp putha
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi Ай бұрын
@@NethmiAnusara1234 thank you sensei 💕
@wandanachathumini6018
@wandanachathumini6018 Ай бұрын
Akki 🥺💗
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Nanga 😘♥️
@Thusharapathirana90
@Thusharapathirana90 Ай бұрын
කන්ජිපනී ඊම්‍රාන්ද😮
@shortcreations2920
@shortcreations2920 Ай бұрын
Our せんせい❤
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@Wenuradishan
@Wenuradishan Ай бұрын
Jlpt n5 pass kanji කියක් ඔනේද ❤❤
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
N5 level ekata thiyena kanji ganada ?
@magnomax268
@magnomax268 Ай бұрын
110
@kaviyakaviya6228
@kaviyakaviya6228 Ай бұрын
Akke kanji paper ekt lakunu keeyk thiyenw d
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
Kanji & vocabulary 60 Grammar & reading 60 Listing 60 Total 180
@kaviyakaviya6228
@kaviyakaviya6228 Ай бұрын
Tnq akke❤
@rajikashadhini9029
@rajikashadhini9029 Ай бұрын
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@SachiniDilanka96
@SachiniDilanka96 Ай бұрын
♥️♥️♥️♥️
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@isuripinnaduwa4135
@isuripinnaduwa4135 Ай бұрын
😘😘😘
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️♥️
@nuwanikumari
@nuwanikumari Ай бұрын
Akke N5 exam eke cutoff mark eka kiyada?
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
JLPT N5 - 80
@nuwanikumari
@nuwanikumari Ай бұрын
@@NethmiAnusara1234 NAT Exam ekata marks?
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
@nuwanikumari samahara kalawal walata wenas wenawa.normally 80-90 athara wage tamai
@nuwanikumari
@nuwanikumari Ай бұрын
@@NethmiAnusara1234 thanks akke
@RavinduManushka
@RavinduManushka Ай бұрын
❤️❤️❤️❤️
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
♥️
@lumbinililanthi9537
@lumbinililanthi9537 Ай бұрын
මේ ඉතින් ගාල්ලේ සංඝමිත්තාවෙ අභිමානය
@NethmiAnusara1234
@NethmiAnusara1234 Ай бұрын
🥹♥️
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 127 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,1 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 127 МЛН