පැහැදිලි සමක්, පිරිපුන් කෙස් කළඹක් සහ ලස්සන වෙන්න මම කරන දේවල් 💜🧿

  Рет қаралды 39,622

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 624
@leesha-lr5pd
@leesha-lr5pd 21 сағат бұрын
ඇත්තම අත්දකීමක් බෙදාගන්න කැමතී මම ..මම ඉස්සර වගේ නෙවේ මගෙ පෙනුම මම හුඟක් හදාගෙන ඉන්නෙ visualize එක ඇත්තටම වැඩ කරන දෙයක්..මට ඕන උණා හැඩ ඇඟක් ඇත්තටම මට දැන් ලැබිලා තියෙනවා දකින හමෝම කියන්නෙ හැඩයි කියලා මේ දේවල් මට කියලා දුන්නෙ azra අක්කි ඔයා...දවස ගානෙ ඔයා හුඟක් ලස්සන වෙලා glowup වෙලා ..මට මාර සතුටුයි අක්කි ඔයා නිසා හුඟක් දේවල් මට ලැබිලා ඉවරයි ...❤❤❤ විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූතියි....නිදුක් නීරෝගී භාවය හැමදාමත් මන් හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔයාට මන් ගොඩක් ආදරේ යි අක්කි❤❤❤❤
@ItsD-t9l
@ItsD-t9l 20 сағат бұрын
ඔයා visualization විතරද කලේ
@nimmilowe205
@nimmilowe205 19 сағат бұрын
@@leesha-lr5pd ස්තුතියි ඔයාගෙ අත්දැකිම අපිත් එක්ක බෙදාගත්තාට.තව තවත් ඔයා බාලාපොරොත්තු වන ලස්සන රුපේ ලැබෙන්න ඕන❤️😍
@leesha-lr5pd
@leesha-lr5pd 19 сағат бұрын
@ItsD-t9l නෑ මැණිකෙ exercise කරා හැබැයි ලොකුවටම් ඒක කරේ නෑ හැමදාම රෑට මම නිදාගන්න කලින් මන් ආසාවෙන් දකිනවා මට ලැබෙන පිලිගැනීම මන් ආස ඇඟ අගය කිරීම් ...මේ දේවල් ඒ විදිහට ම වෙනවා....azra අක්කි වීඩියෝ එකක ඒක තියෙනවා ප්‍රසිද්ධ ම නිරූපිකාවක් එයා තාත්ත්විකව ඒ දේ මෙනෙහි කරලා එයා ලෝකෙම ප්‍රසිද්ධ ලස්සනම කෙනෙක් උනා එයා monroe ..
@leesha-lr5pd
@leesha-lr5pd 19 сағат бұрын
@@nimmilowe205 ඔයාටත් අපි හැමෝටමත් හිතන පතන හැමදේම හිතනවාට වඩා සුභවාදී ව වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...
@thakshilakusalani5652
@thakshilakusalani5652 18 сағат бұрын
​@@leesha-lr5pdoya karapu exercise gena kiyannako...sathiayata dawas.kiyak karada...vinadi 20k kalama madida
@DINI-f5e
@DINI-f5e 21 сағат бұрын
හෝව්,හෝව්...පොඩ්ඩක් ඉන්න,මේක කියවන ඔයා ඉන්නව නේද ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා 💖😇🍀
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 20 сағат бұрын
DINI ❤
@poornimanethmini3992
@poornimanethmini3992 20 сағат бұрын
❤️😘🌹
@KeshiniMihi
@KeshiniMihi 20 сағат бұрын
@unekawijesena8457
@unekawijesena8457 20 сағат бұрын
Anee❤ Thanks for that lovely words 💜💕🌹
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 20 сағат бұрын
Oyath❤
@Galaxy-1galaxy
@Galaxy-1galaxy 22 сағат бұрын
මම අද හිතුව අක්කි කවද්ද self care වීඩියෝ එක දාන්නෙ කියල . අක්කිගෙන් නොටිෆිකේශන් එකක් ආව දැක්කම මට මාරම සතුටුයි 🌝😘✨ . කො මම වගෙ self care වීඩියෝ එක එනකල් බලන් හිටිය අය 🙋
@nimmilowe205
@nimmilowe205 21 сағат бұрын
මම ❤
@SuGayan2121
@SuGayan2121 17 сағат бұрын
මාත්
@ashachandima1163
@ashachandima1163 5 сағат бұрын
මම 🥰
@chamudijayasinghe298
@chamudijayasinghe298 4 сағат бұрын
@TheGallery-q2s
@TheGallery-q2s 3 сағат бұрын
Mth❤
@SFernandz
@SFernandz 16 сағат бұрын
මම ඔයාගෙන් වෙලාවකට අයිශ්වර්යා රායි වගේ පෙනුමක් දකිනවා dear.. තව කාටද එහෙම හිතන්නේ......❤❤හරිම සුන්දරයි dear ඔයා. 🎉
@nimalichathurika6109
@nimalichathurika6109 15 сағат бұрын
Owne.etath wada lassanayi
@pradeepikamunasingha4072
@pradeepikamunasingha4072 10 сағат бұрын
Ape ammath kiynwa azra akki aishwarya rai wage kiyala❤️
@ireshakariyawasam8826
@ireshakariyawasam8826 7 сағат бұрын
Matath ehema penawa
@shanikaherath1111
@shanikaherath1111 7 сағат бұрын
Matath e wage penawa.Itath wada lassanai.!
@universeinyou
@universeinyou 7 сағат бұрын
💜💜💜😇
@Pamindu13
@Pamindu13 21 сағат бұрын
Hiii පොඩ්ඩක් මේක කියවලා යන්න , මේක බලන ඔයා මාරම ලස්සනයි ✨️✨️ තව තව හොද දේවල් කරන්න. ඔයාගේ ආත්මය ලස්සන කරන්න උත්සහා කරන්න. භාවනා කරන්න. ඔයාගේ vibration එක උඩට ගන්න ✨️ඔයා තවත් ලස්සන වේවි. ඔයාලගේ හිත් සුවපත් වේවා ❤❤
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 21 сағат бұрын
බොහොම ස්තුති ❤❤
@KeshiniMihi
@KeshiniMihi 20 сағат бұрын
@sewwandikaushana9782
@sewwandikaushana9782 20 сағат бұрын
Thank you
@thakshilaudayangani5786
@thakshilaudayangani5786 20 сағат бұрын
හෝව් හෝව් පොඩ්ඩක් මේක බලල යන්න.........🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋ඔයා තමා මේ ලෝකෙ ලස්සනම කෙනා 🧚🧚🧚🧚💖💖💖💖💖ඔයා ඔයාට ආදරේ කරන්න හෑම්දේම ලස්සන වෙයි.Azra akki මාරම ලස්සනයි ඕයා ස්තූති අක්කි.සහ විශ්වයට ස්තූති මාව ලස්සන කරාට
@VishmiKishara
@VishmiKishara 5 сағат бұрын
අක්කී ඔයා ඔයාගේ room එක හිත නිවෙන විදියට හදාගෙන තියෙනවා කියලා පේනවා...ලස්සනයී.....❤ මටත් room එක හදාගන්න ඕනී මෙහෙම 😍. අනේ video එකක් ගෙන්නකෝ room එක ගැන 🤗
@dahamwaruna2
@dahamwaruna2 21 сағат бұрын
අක්කගෙ කලින් වීඩියෝ එකකදි කීව පිම්පල් එන එක නවත්තන්න උදේට face wash ගාන්න එපා කියල, ඉතින් මමත් නතර කරා ෆේස් වොශ් ගාන එක, අවුරුදු දෙකක් විවිධ products පාවිච්චි කරා , ඩොක්ටස්ලගෙන් බෙහෙත් ගත්තා ,එක එක දේවල් කරත් හරි ගියෙ නෑ, ඒ වුනාට අක්ක කියපු කරපු දවස පටන් මාසයක් ඇතුලත පැහැදිලිව පෙනුනා මගෙ කලින් තිබ්බ මූනම ආවා, පිම්පල් ගොඩාක් තිබ්බ මට අද එක පිම්පල් එකක් වත් නැහැ අඩුම තරමෙ මාසෙට එක පිම්පල් එකක් වත් නොඑන තරම් , ගොඩාක් ස්තූතියි ඒ කියපු දේ නිසා මම අද මගෙ මුහුන ලස්සනට තියාගෙන ඉන්නවා,කැලලක්වත් නැහැ දැන්, ඉතින් ගොඩාක් ස්තූතියි ලස්සන සැහැල්ලු ජීවිතයක් ගත කරන අතරෙ අන් අයටත් ලස්සන ජීවිතයක් හදාගන්න මේ දෙන උපදෙස් වලට , සතුටින් පරිස්සමින් ඉන්න උතුම් තෙරුවන් සරණයි අක්කා🙏🏻😇✨🤍💐
@universeinyou
@universeinyou 20 сағат бұрын
Godak sathutui 💜💜💜 hmdm lassnt inna
@UniverseGirlChathu
@UniverseGirlChathu 20 сағат бұрын
Aneee mamath ehemai... mamath awurudu 5k withara doctors lagen beheth gaththa. eth hari giye na. Eth dan man udeta face wash daanne nathuwa thamai wash karanne. 🙈 Thank you azra ❤
@dilmisankalpana5466
@dilmisankalpana5466 19 сағат бұрын
@@UniverseGirlChathuනිකම් වතුරෙන්ද සෝදන්නෙ. මුකුත් ගාන්නෙ නැද්ද?
@shehani5264
@shehani5264 19 сағат бұрын
Ethakota saban gaanawada????
@UniverseGirlChathu
@UniverseGirlChathu 19 сағат бұрын
@@dilmisankalpana5466 Na mokuthma gaanne na. Pirisidu seethala wathuren hodanna.
@maleesha778
@maleesha778 20 сағат бұрын
මගෙ ලස්සනම ලස්සන සුරන්ගනාවී,ඔයා වගේ කෙනෙක් අපේ ජීවිතේ ඉන්න තරම් අපි ගොඩාක් වාසනාවන්තයි....හැමදෙයක්ම ඕනිම වෙලාවෙ අරන් එන අක්කි angel කෙනෙක්ම තමයි....ගොඩාක් ආදරෙයි....තව තවත් ලස්සන,සුන්දර,ප්‍රියමනාප වේවා...🙏නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනි....🙏🙏🙏අක්කිව මේ ලෝකෙට බිහි කරපු අම්මටයි තාත්තටයිත් ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි....🙏🙏🙏🙏 මගේ ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතීයි මට හැමදේකටම ලස්සනට මග පෙන්වීම ගැන....❤❤❤🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️✨️
@universeinyou
@universeinyou 20 сағат бұрын
💜✨🌍🙏🏻🦋 thank you so much darling ✨💐 hmdm sathutin inna
@TomRiddle-lp3uk
@TomRiddle-lp3uk 19 сағат бұрын
අක්කි ඔයා අද රපුන්සල් වගේ... 🌻💗
@ama_senavirathna
@ama_senavirathna 21 сағат бұрын
අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීඩියෝ ගේන Azra Angelටත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් මම ස්තූතිවන්ත වෙනවා!! 💜🦋
@_VISHUDDHA
@_VISHUDDHA 20 сағат бұрын
හැමෝගෙම ජීවිත සුවපත් කරන්න මේ ලෝකෙට ආව සුරංගනාවි 💖✨️ මේ ලෝකය ලස්සන තැනක් කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මැණිකේ 🦋✨️❤️🙏 මුළු ජීවිතයම ආශිර්වාදයන්ගෙන් පිරිල ඉතිරිල තියෙන්න ඕන හැමදාටම ✨️🤍✨️ සතුටින් පරිස්සමෙන් ඉන්න 💖💫
@universeinyou
@universeinyou 20 сағат бұрын
Godak isthuthi 💜✨🌍🙏🏻🦋 hmdm hithata shakthiyak genth denwt ✨💐 hmdm sathutin inna oyath theruwn saranai
@chathuripriyangika5482
@chathuripriyangika5482 19 сағат бұрын
❤❤❤❤❤❤
@d.p.mdassanayake9544
@d.p.mdassanayake9544 23 сағат бұрын
Akke, Soulmate attract කරගන්න law of attraction use කරන විදිය ගැන video එකක් දෙන්නකෝ please 🙏❤
@Imansashenuli
@Imansashenuli 21 сағат бұрын
Ane ow . Video ekak gennako akki
@Smartgirl109
@Smartgirl109 21 сағат бұрын
Ane ow akki .. plzzzz
@inuriabekoon8501
@inuriabekoon8501 20 сағат бұрын
Ow
@kasuniweerasinghe3122
@kasuniweerasinghe3122 20 сағат бұрын
Ow
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 18 сағат бұрын
Ow akki
@harshaasandeepani5551
@harshaasandeepani5551 20 сағат бұрын
මන් හරිම ලස්සනයි.මාව ලස්සන කරන විශ්වයට අනේක වාරයක් ස්තූතී ❤
@1234_eNuU
@1234_eNuU 13 сағат бұрын
Thnq u so much පුංචි සුරන්ගනාවි...🤍 Math Athuluwa Heta AL's karana hamotam සුබ වෙන්න ඕනේ! Exam eka hodata karanna...🤍 Thank you so Much mother Universe!!! 🧿
@Shelfyy3
@Shelfyy3 20 сағат бұрын
අක්කේ confidence හාදා ගන්න විදිහ video එකක් කරමුද😊❤ මට දැන් මගේ ලොකු වෙනසක් තෙරෙනවා මේ හැමදේම අක්කා නිසා.thank you අනිත් අයගේ ජිවිතත් ලස්ස්න කරනවට 🖤😻
@SuGayan2121
@SuGayan2121 17 сағат бұрын
Attamai
@kowsalyalive9468
@kowsalyalive9468 7 сағат бұрын
Thanks akki❤balagena hitapu videyo akk
@hansanadimagi7849
@hansanadimagi7849 19 сағат бұрын
මේ Video එක අවශ්‍යම මොහොතේ දැම්මේ... මම ලොකුවට ලස්සන පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි Facewash එකක් පාවිච්චි කරන්න පටන් ගත්තෙත් Al කාලෙ වගේ... ඒත් මට ලොකූ උවමනාවක් තිබුනා ලස්සන වෙන්න... ඉතින් මම හුඟක් දේවල් හොයලා බලලා Skin care hair care ගැන ලබන මාසේ ඉදන් බැහැලම මේ දේවල් කරන්න ලෑස්ති වෙන්නේ මේ මාසෙ ඇතුලත මම ඒකට ලෑස්ති වෙන්න ඕනේ...ඒකයි මම කිව්වෙ අවශ්‍යම මොහොතෙ මට මේක ලැබුනෙ කියලා ඉතින් මේ දේවලුත් දැන් මගේ rooting එකට මම එකතු කරගන්නවා...ගොඩාක් ස්තූතියි අක්කා හැමදාමත් වගේ අවශ්‍යම මොහොතෙ අවශ්‍යම දේවල් අරගෙන එනවට...❤️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 19 сағат бұрын
අක්කා ඇස් පෙනීම වැඩි කරන ඇස් ලස්සන කරන විදියක් කියන්නකො අක්කාගෙ ඇස් දෙක ලස්සන යි💜️💜️😍🙏💆‍♂️🧚☘️✨
@savithrisoumya4021
@savithrisoumya4021 7 сағат бұрын
Frock එක හරි ලස්සනයි 💗
@universeinyou
@universeinyou 7 сағат бұрын
Thank you 💜
@universeinyou
@universeinyou 7 сағат бұрын
Thank you 💜
@chamodirandika6535
@chamodirandika6535 5 сағат бұрын
විශ්ව මාතාවට ස්තූතී.මම ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින් සමත් කළාට විශ්ව මාතාවට ස්තූති.
@Blacky45683
@Blacky45683 21 сағат бұрын
මගෙ ජීවිතේ මේ වෙනකල් දැක්ක ලස්සනම කෙනා ඔයා❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 19 сағат бұрын
අද අක්කා ඇදන් ඉන්න ඇදුම ලස්සන යි මන් ආසම පාටක්
@Diluu008
@Diluu008 20 сағат бұрын
කතා කරන බෝනික්කෙක්...❤Anew ඔයා හරිම ලස්සනයි අක්කේ...❤
@Lavendermagic_official
@Lavendermagic_official 20 сағат бұрын
මමත් පොඩි කාලේ ඉදලම loa ඉබේම වගේ ඒ නමින් දන්නේවත් නැතුවම සහ විදර්ශනා භාවනාව practice කරපු කෙනෙක්. ඒත් channel එකක් කරන්න තරම් confidence ekk තිබ්බේ නෑ. ඒත් අක්කගේ video බලලා e confidence එක හැදෙන්න ගත්තා. හරිම සතුටක් ඒක.මාත් මගේ අත්දැකීම් අවබෝධය බෙදාගන්න පටන් ගත්තා.. ස්තූති අක්කේ... 💜💜💜
@universeinyou
@universeinyou 20 сағат бұрын
Godak hodai 💜💜💜 all the best darling ✨✨✨ hamadem sarthka wenna ona
@Lavendermagic_official
@Lavendermagic_official 20 сағат бұрын
@ බොහොම ස්තූති 💜💜
@samankakirialla206
@samankakirialla206 19 сағат бұрын
ඔයා කියන කතාව ඇත්ත අක්කා මම අවුරුදු 2/3ක වෙලෙ ඉදලා පොල් තෙල් කොපි සීනි දලා scrub කරනවා ඇත්තටම.ලස්සන කහ පාට හමක් එනවා වෙන කඩෙන් ගන්න scrub වලට වඩා මට සෙට් උනේ කොපි වලින් දලා හදන එක එක best
@amilabuddika4400
@amilabuddika4400 5 сағат бұрын
Eka mune ganna hoda nadda? Danne nathi nisa ahanne
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 4 сағат бұрын
මූනෙත් ගානවද, ඇගේ විතරයි ද
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 4 сағат бұрын
Muna oily nm gnna ynna ep. ​@@amilabuddika4400
@TharakaJayalathKandaliyadda
@TharakaJayalathKandaliyadda 18 сағат бұрын
Thank you azraa akki. ❤දෙමව්පියන්ගෙන් පස්සේ මට හම්බුන හොදම කල්‍යාණ මිත්‍රයා ඔයා,ඔයා නිසා මං දැන් චුට්ට චුට්ට මගේ vibration එක උඩට ගන්න ගමන්.තැන්කියු ආයේ පාරක් ආදරෙයි අක්කා.දිගටම මේවගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.✨ ❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤
@ayomialwis2894
@ayomialwis2894 21 сағат бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාව දකින්න අහන්න සැලැස්සුවට....🙏🦋
@Sandu_thilakarathna
@Sandu_thilakarathna 19 сағат бұрын
මගේ මූනත් කුරුලෑ වගේම එවගෙන් ආපු කැළල් ගොඩායි💔. මම A/L ලියන්නත් බෑ කිව්වා ඒ තරම් පීඩනයක් උනා මට ඒක 🥺💔 ඒ පීඩනේ දන්නෙ ඒක තියෙන කෙනා . මේ විඩියෝ එක මාරම වටිනවා අනේ ❤. හෙට ඉදන් මාසයක් යනකන් මම මේ කියපු දේවල් කරලා බලනවා❤😘. Thank you azraa akki ❤
@UniverseGirlChathu
@UniverseGirlChathu 19 сағат бұрын
@@Sandu_thilakarathna Matanam me widiha hari giyaa nanga. Mama awurudu 5k withara eka eka doctors lagen treatments gaththa. E ekakwath hari giye na. Udeta face wash nathuwa hodanna nikanma seethala wathuren. Matanam dawas dekak thunak yaddima wenasa danuna. ❤️
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 17 сағат бұрын
Hi dear ,math university yanna patan gaththa gaman oya kiyana pimple prashne awa.mn use karapu eka trick ekak thama asra kiyana de wagema mn udetai, ratai muna hodana hamawelawakama wage mn as deka piyagena hithana deyak thama " dan mage mune pimple ekakwath na ,harima soft ,harima glowing skin ekak mage mune thiyenne kiyala hithala ,wash karanna muna alladdi hithanawa wagema imagine karagannawa. Azra kiyanawa wage mukuth use nokara oya e de hithala muna wash karanna wagema,mirror eken muna balana hamawelema oya hithanna mage mune pimple ekakwath na kiyala.trust me ,its work on 😌 (Mirror eken baluwama pimple godak oyage mune thibbata ,hithe wishwasen kiyanna ). Anith eka oya sahenna wishwasa karanna oni oyage mune pimple adu wenw kiyana eka.😌wate pite yaluwo muna hambunama mona kiwwath down wenna epa.wishwase witharai oya gawa thiyenne.mn e de aurudu 1 1/2k wage kara.dan mage mune periods lan wenakota pimple 2k wage enawa echcharai.❤
@Savii510
@Savii510 5 сағат бұрын
Ammoh eknm aththama aththa akki🥺 Mageth mune pimples tynw. Mona krath adu wenne ne. Epa wela inne. E feeling ek danne pimples tyna knkma thamai🥺... Math Azraa akki kiww wdht krl blnw. Oyth ehm krnn akki.. Aniwa hariyai api denntm!!🥰😇
@dilrukshidayangi7806
@dilrukshidayangi7806 20 сағат бұрын
ඔයාගේ ලස්සන දැක්කම . මේ දේවල් ඇත්ත කියලා හොඳටම විශ්වාසයි.❤❤
@jayanidewmini
@jayanidewmini 35 минут бұрын
Thank you akki❤kalin akkige video ekk balala mn hemwelema hituwe mn godaak lassana kenek kiyla universe walat thank you karapu eka😊hebei akki mt den e karapu ewage result eka ewella tiyanawa ...mt godaaak sathuthuii😍🥹mge clz eke yaluwo hemoma mn godak lassana wela mahat wela kiyla godaak ewa kiynwa...eththtm akki mn den issrt wediya godak lassana wela❤thank you akki oyta😍😚
@KmalshaKmalsha-y3j
@KmalshaKmalsha-y3j 4 сағат бұрын
ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි💜️සුරන්ගනාවියක් වගේ🦋ඔයාට ගොඩක් ස්තුතියි අපිට හොදම දේවල් කියලා දෙනවට.බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්❤️ස්ත්තුතියි ඔයාට💜️💜️
@maheshi_2921
@maheshi_2921 18 сағат бұрын
අක්කි මෛත්‍රී භාවනාව කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ ආයේ 🙏♥️🥰
@MuniraHanshani
@MuniraHanshani 21 сағат бұрын
මං ඔයාගෙ වීඩිඔ බලලා මෙහෙම හරි ඉන්නෙ 🥺❤️
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f 21 сағат бұрын
අනේ akke ඊළග video එකේද gaurdian angels ලා ගැන කියන්න පුලුවන්ද please...
@AparnaTiroshani
@AparnaTiroshani 20 сағат бұрын
මන් ඔයාගෙන් බලාපොරොත්තුවෙන් හිටපුම වීඩියෝ එකක් ✨♥️ Thank you so much Azraaaa 🦋🌹
@Angel-N111-h8t
@Angel-N111-h8t 20 сағат бұрын
අක්කි කලින් දාපු වීඩියෝ එකක තිබුණු ටිප්ස් follow කරන්න අරන් මාස 6 ක් විතර වෙනවා දැන් . මගෙ පෙනුමෙ ඉස්සරට වඩා ලොකු වෙනසක් තියනවා දැන් . ඒ ගැන හැමෝම කියනවා . මේ වගේ වටින දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි අක්කේ ❤
@universeinyou
@universeinyou 20 сағат бұрын
Godak sathutui 💜💜💜
@Angel-N111-h8t
@Angel-N111-h8t 20 сағат бұрын
ඔයා ඇත්තටම දේවතාවියක් වගේ ලස්සනයි 💓
@NilukaAlmeda
@NilukaAlmeda Сағат бұрын
මම.තමයි .මේ.ලෝකේ.ඉන්න..ලස්සන🌺🌺🌺🌺 .කෙනා..මම.නිරෝගීමත්♥️♥️♥️ .thank you so much .නගා..
@MuniraHanshani
@MuniraHanshani 21 сағат бұрын
අක්කේ ගොඩාක් දුක හිතෙන දෙයකින් දවස් ගානක් අව්ල් වෙනෝ නම් මොකක්ද කරන්න ඔනෙ 🥺
@induninisadalika1472
@induninisadalika1472 18 сағат бұрын
Thank You akki 🥰 ඔයා දවසින් දවස ලස්සන වෙනවා. 💗🥺 මං තව දෙයක් කියන්න කැමතියි Azraa අක්කිගෙ 30 days challenge එක මං highly recommend කරනව.❤ මොකද මං එකට join උනා මාස ගානකට කලින්. ජිවිතෙ, හිතන විදිහ ඔක්කොම සැහෙන්න වෙනස් කරගන්න පුලුවන් උනා. අලුත් දෙවල් ගොඩක් ඉගෙනගත්තා. ඒ කාලෙ කිසිම stress එකක් නැතුව මං හිටිය. 💗 ගොඩක් වටිනව ඒක. join උනෙ නැති අයට දෙසැම්බර් එකට සම්බන්ධ වෙන්න කියල මං කියනව. ජනවාරි ඉදන් ඔයාලගෙ ජිවිතෙ අලුත් විදිහකට පටන් ගන්න පුලුවන් වෙයි.💫❤️🥰
@universeinyou
@universeinyou 18 сағат бұрын
Thank you so much 💜💐✨ mta gdk sathutui oya gana ✨✨✨
@kaveesha3914
@kaveesha3914 4 сағат бұрын
Thank you akke ❤😊 ඔයා ගොඩක් ලස්සනයි . තවතවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ✨
@asa-w1s
@asa-w1s 20 сағат бұрын
Ane akki yaluwo wadi karaganne kohomada kiyala video ekak karannako 😥💖
@MaleeshaGodakanda-h6f
@MaleeshaGodakanda-h6f 19 сағат бұрын
අක්කි කෙට්ටු වෙන්න, බඩ අඩු කර ගන්න වගේ දේවල් වලට අහන්න හොඳ subliminals ටිකක කියන්නකෝ අනේ මට උදවු කරන්න පුළුවන් ද මට මේ දේ අත්‍යවශ්‍යයයි මේ වෙලාවේ
@daminikawshalya9646
@daminikawshalya9646 18 сағат бұрын
Rata knn epa
@shanikaherath2494
@shanikaherath2494 18 сағат бұрын
බොහොම ස්තුතියි අක්කි ඔයා තව තවත් ලස්සන වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤
@kumarakumara6717
@kumarakumara6717 18 сағат бұрын
අපේ සුරංගනාවි🥺♥️අපිට මේ වගේ දේවල් කියල දෙන ඔයාට හැමදාම ලස්සනට සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන 🥺♥️
@Anjalasilva222
@Anjalasilva222 21 сағат бұрын
Ane akkiyo mn hitha hitha idapu deyk meka☺️😚 Thank youu akki!!!♥️
@Subha-i6x
@Subha-i6x 18 сағат бұрын
තැන්ක්ස් අක්කේ මේ දේවල් අපිට කියලා දෙනවට ❤
@GayaniWasana-z7v
@GayaniWasana-z7v 25 минут бұрын
මම අක්කාගේ විඩියො වලට ඇබ්බැහි වෙලා ❤
@nadeeshamaduwanthi2230
@nadeeshamaduwanthi2230 9 сағат бұрын
ගොඩක් වට්නවා අක්කී ගොඩක් ස්තූතියි ඔයාට ස්තූතියි මේ ලබා දෙන දැනුමට ස්තූතියි ඒන්ජල්ස් ස්තූතියි ව්ශ්වමාතාවනී ස්තුතිය ස්තූතියි ❤🧚😇
@kaveevoice
@kaveevoice 21 сағат бұрын
Akkige video okkoma mn ad baluwa..oyt attama godak thnks...oy misa man watila idpu manasika mattamen udt aw
@universeinyou
@universeinyou 21 сағат бұрын
✨💜💐🙏🏻🌍 hamadm sathutin inna
@kaveevoice
@kaveevoice 21 сағат бұрын
@@universeinyou ❤️🙏විශ්වය අක්කිවත් හැමදාම සතුටින් තියනවා.
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 21 сағат бұрын
අද හිතුවා විතරයි...❤❤
@madhushikahansanie5116
@madhushikahansanie5116 19 сағат бұрын
Azzra ඔයා ගොඩක් ලස්සනයි හරිම හොද කෙනෙක් ගොඩක් ස්තුතියි මේ වටිනා අදහස් අපිට කියලා දෙනවට 💕
@kavee2674
@kavee2674 17 сағат бұрын
ලස්සන සුරංගනාවි...බොහොම ස්තූති මේ දේවල් කියලා දෙනවට..අක්කා නිසා මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා..Thank you අක්කේ♥️♥️♥️😊😊
@shashinithathsarani
@shashinithathsarani 9 сағат бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏 අක්කා තව තවත් ලස්සන වේවා.....!!!! ❤️
@sisirakumara674
@sisirakumara674 3 сағат бұрын
මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූ විශ්වයට ස්තුතිවන්ත වෙමි.ඔයා තමයි මගේ ජීවිතේ වෙනස් කලේ අක්කේ 💜✨
@DarshaniJayalath
@DarshaniJayalath 18 сағат бұрын
ඔයා නම් මාර ලස්සනයි. ඔයාව දකින එකත් හරියට බවනාවක් වගේ. ❤️❤️❤️
@universeinyou
@universeinyou 17 сағат бұрын
💜🙏🏻💐🌍
@SamadhiAnjana-r6k
@SamadhiAnjana-r6k 4 сағат бұрын
විශ්ව මාතාවට ස්තූතියි !!!! මේ වීඩියෝ එකෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.නොදන්න දේවල්.මිස් ඔයාව හමුවුනේ වාසනාවකට .මිස්ටත් ස්තුතියි 🙏
@shanikaherath1111
@shanikaherath1111 7 сағат бұрын
ඔබතුම්යට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!♥️🙏🙏🙏♥️
@sahasmiA
@sahasmiA 16 сағат бұрын
1:17 ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තොත් එහෙම මනින එක ඉතාම බොලඳ දෙයක් ❤🎉yeah! it's very true and respect to those words🌹✅
@chadukiraveesha6209
@chadukiraveesha6209 22 сағат бұрын
Ane aththamaii akke ,mage konde Yana ekata MN eka eka ewa krnwa ,Mata akkagen meka ahnnth hithuna . MN lassna gana Akka kiyna dewal krnwa , Ada Amma man diha balala qwa oya lassna wela kiyla Mata godaaak sathutui ekata 🥰
@universeinyou
@universeinyou 22 сағат бұрын
Ada video eken wisdumk labewi
@Roseandea
@Roseandea 20 сағат бұрын
Hi azra ලිංගිකත්වය මගින් විශ්වයට සම්බන්ධ වෙන්න පුලුවන් නේද කිසිම කෙනෙක් එ ගැන කතා කරනව දැකලා නැහැ ඒක ඇත්තද ලිංගිකත්වය මගින් ඇතිවන උත්තේජනය සමග ඒ ස්වරාන්තය සමග විශ්වයට සම්බන්ධ වීම ගැන අදහස දැනගන්න කැමති ❤
@shiromichamu6414
@shiromichamu6414 20 сағат бұрын
ඔයාගෙ රූපේ අක්කෙ භාවනාවක් වගේ අක්කේ❤❤❤❤❤
@universeinyou
@universeinyou 20 сағат бұрын
💜✨🙏🏻🌍
@meshaladesilva-jr1fe
@meshaladesilva-jr1fe 2 сағат бұрын
Thank you so much Dearest Azraa! 💐 ඔයා ලස්සනට ඉන්න භාවිතා කරන දේවල් අපිත් එක්කත් share කරගන්නවට.ඔයා ගොඩාක් ලස්සනයි.පෙනුම කටහඩ කතා කරන විදිහ ඒ හැමදේම හරිම ලස්සනයි...🌸September wala 30 days challenge ekata join wela jiwithe godak loku wenasak kra gaththa kenenek mamath. Ithin oyata godaaak ස්තුතියි ඒ හැමදේකටම🙏🏻.
@menolisathsarani8241
@menolisathsarani8241 20 сағат бұрын
අක්කි...උලුහාල්,කොත්තමල්ලි බොන්න ඕනි උදේ හිස් බඩද..අනේ අක්කි කියන්නකො...හැමදාම බොන්න ඕනිද....ඔයා ගොඩක් ලස්සනයි අක්කි....❤❤❤❤
@nethuemalka3098
@nethuemalka3098 2 сағат бұрын
ඇත්ත මාත් උදේට මුන හෝදන්නෙ face wash නොදා මුන හරිම clean❤😊
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 4 сағат бұрын
Thank you azraa akka & universe !!!🌟💜️🌻
@RiyazMohammedAbdul-ts1mz
@RiyazMohammedAbdul-ts1mz 21 сағат бұрын
Bawana kara kara visualization karnne kohomada. Bawan kara kara lassan wenwa danawth wenwwa visulaization karnana puluwada . Sis oya 11.11 video eke tibbe bawana kara kara visualization karnanwa
@hasinichamodika4888
@hasinichamodika4888 17 сағат бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@AmeeshaNethmi2005
@AmeeshaNethmi2005 20 сағат бұрын
oyage kalin video ek balala udeta face wash gana ek nawaththuwa aththatama masayakwath giye nh result enna....mul dwswl nm tikk amaru una ehema inna eth dan purudui........Thank you Azraa........oya aththatama godaaak lassanai....🌷🌼🌷
@universeinyou
@universeinyou 20 сағат бұрын
💜💜💜
@sanjanasanjana7745
@sanjanasanjana7745 9 сағат бұрын
Thank You So Much Dear Mother Universe And Dear You Akki...! 💕😍❤️ You Are So Beautiful...! 🤗❤️❤️❤️🤗
@AdishaEkanayake
@AdishaEkanayake 17 сағат бұрын
Thank you akki❤️‍🩹🫂 විශ්ව මතාවගේ පිහිටෙන් අක්කි තව තවත් ලස්සන වේවා🫂❤️‍🩹
@umayaminduli
@umayaminduli 20 сағат бұрын
Tnq so much akki,හමදාමත් අපිට ආදරෙන් හරි දේවල් කියල දෙනවට❤
@HansiKaluarachchi
@HansiKaluarachchi 23 минут бұрын
miss Azra please mahath wenna deyak kiyannako 😓
@posivevibe99
@posivevibe99 10 сағат бұрын
Thankyou universe🌍🌍🦋🦋 and akki 💕🧚
@trishnifernando5285
@trishnifernando5285 21 сағат бұрын
KZbin ekata awe skin care routine ekata dewal balanna kiyala hithagena. Apu gaman palaweni video ekama akkige me video eka❤
@poornimanethmini3992
@poornimanethmini3992 5 сағат бұрын
My dear guardian angel azraaa ❤ ඉස්සර හිටපු මමයි දැන් ඉන්න මමයි බලද්දි මටම ආඩම්බරයි.negative සිතුවිලි වලින් පිරිලා හිටපු කෙනෙක් මම.ඔයාව මට මුණ ගස්වන්න ඇත්තෙත් විශ්ව මාතාව තමා.ඔයාගෙ පළවෙනි වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවෙ.ලස්සන ප්‍රියමනාප ගෑනු ලමයෙක් මේ වගේ අනික් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන එක ලොකු දෙයක් ඇත්තටම.දැන් මම negative දේවල් හිතන්නෙම නැති තරම් හිතුනත් ක්ෂණිකව positive දෙයක් හිතනවා.මම වටේ ඉන්න අය negative දෙයක් හිතුවත් මම positive දෙයක් කියනවා ඒ දේට.එයාලා කියනවා ඔයානම් මාරම positive කියලා.මම දැන් හරි සතුටින් සැනසීමෙන් ජීවිතේ ගෙවනව..ඒ හැමදේම ඔයාගෙ මගපෙන්වීම නිසා.ඔයා ගොඩක් ලස්සන කරුණාවන්ත චරිතයක් ඔයා නිසා දැන් හරි ලස්සනට පිළිවෙලට ජීවිතේ ගෙනියනවා.. හැමදාමත් හරියන්න ඕන මගේ guardian angel azraaa ට....
@ashinethmini24
@ashinethmini24 17 сағат бұрын
10:29 ඇත්ත මන් ඕක තමයි scrub එකක් විදිහට පාවිච්චි කරන්නේ මන් තව ඕකට ගෙදර වවාගත්ත කෝමාරිකාත් එකතු කරනවා., මාත් ගාන්නේ බේබි සබන් තමයි එක තමයි හොද ❤ Love you Akki ❤
@Amayaz_1111
@Amayaz_1111 6 сағат бұрын
@@ashinethmini24 Ane eka face ekatath apply karanwada plz reply me 💗
@ashinethmini24
@ashinethmini24 5 сағат бұрын
@Amayaz_1111 නෑ ඒකනම් මන් මුණේ ගාලා නෑ. මගේ මුණේ කුරුලෑ තියෙනවා ටිකක් ඒ නිසා මන් මුණේ ගාන්නේ ගෙදර කොටාගත්ත කහ කුඩුයි, තල තෙලුයි එකට දාලා තල්පයක් විදිහට හදාගෙන face pack එකක් විදිහට මුණේ ගානවා ඔයාගේ කුරුලෑ තියෙනවා try කරලා බලන්න ගොඩක් හොදයි ❤
@Amayaz_1111
@Amayaz_1111 4 сағат бұрын
@@ashinethmini24 Tnx 💗
@sanduni21
@sanduni21 8 сағат бұрын
Thank you universe ❤🌎 Thank you angels ♥️🦋 Thank you akki ✨♥️
@ChanukaSathsara-s2k
@ChanukaSathsara-s2k 21 сағат бұрын
💙💛💜අක්කි මම 369 method එකෙන් මගේ උස මම හැමදාම manifest කරනවා.එතකොට දවසේ වැඩි වෙලාවක් මම උසයි මම උසයි කියලා හිතාගෙන හිතින් සතුටු වෙනවා.මෙහෙම දවසේ වැඩි වෙලාවක් මට ලැබිය යුතු දේවල් ලැබුනා කියලා හිතාගෙන සතුටු වෙන එකෙන් මට ලැබෙන්න තියන දේවල් නොලැබෙන්න පුළුවන්ද❤
@NilanthiDammika-s6e
@NilanthiDammika-s6e 21 сағат бұрын
Matath prshnayak ekanan❤
@NawodaDulanjali-r5h
@NawodaDulanjali-r5h 19 сағат бұрын
ගොඩක් ස්තුති මිස් ගොඩක් මගේ ජිවිතේ හදා ගත්තා හැමදේකටම ලස්සනට මුණ දෙන්න පුලුවන් ...❤❤❤
@sanjanakumarasinghe
@sanjanakumarasinghe 20 сағат бұрын
onima wela thibba vedio ekk akki.thank you so much,thank you universe
@rukiangel3347
@rukiangel3347 19 сағат бұрын
Azra hormonal imbalance eka ganath video ekak gennnako. Me dws wala godak ayata thyana prshnyk meka. Please give us a video.❤❤❤
@universeinyou
@universeinyou 19 сағат бұрын
Mn issrht krnnm 💜
@rukiangel3347
@rukiangel3347 16 сағат бұрын
@universeinyou Thank you so much Azra 😍😍😍🥰🥰❤❤❤❤
@creations9661
@creations9661 18 сағат бұрын
බලන් හිටපු video එකක් අක්කි 💌
@AjithakumariAjithakumari-n4g
@AjithakumariAjithakumari-n4g 2 сағат бұрын
Akki oya oyage nachural look ekada Naththam mekup karalada oya aththatama godak lassanai❤❤
@MaduMadu-k6t
@MaduMadu-k6t 2 сағат бұрын
Oya kiuwa dewalnam marama aththa ❤❤❤❤oyath lassanai ❤️💓❤️💓💙 💙
@h.m.t.ddewmini1607
@h.m.t.ddewmini1607 6 сағат бұрын
Me dewal apita kiyala dena oya thawa thawth lassana wenna oni Azraa... aththamai mn oyata harima adarei.❤😘
@SamithJayawardana-p4p
@SamithJayawardana-p4p 2 сағат бұрын
❤❤❤ ඇත්තටම පුතේ සතුට ගෙන ඒකකයේ දුවට වයස 17 ඒවාට කරපු විඩියෝව බව තේරුනා ❤ගොඩාක්ම
@Amayaz_1111
@Amayaz_1111 5 сағат бұрын
අක්කි ලස්සන වෙන්න අහන්න හොද subliminal එකක් දාන්නකෝ ❤
@123positive_vibes
@123positive_vibes 21 сағат бұрын
Akki maarama lassanaiii❤❤❤ashwarya raai 90s vala vage😍💞
@universeinyou
@universeinyou 21 сағат бұрын
💜💜💜😇
@kaveeshahansani9160
@kaveeshahansani9160 21 сағат бұрын
Ow ek aththa 😮❤
@sayurijayalath3377
@sayurijayalath3377 19 сағат бұрын
True ❤️
@NethmiVihara-vf2qy
@NethmiVihara-vf2qy 5 сағат бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ❤
@NelumLakshani
@NelumLakshani 19 сағат бұрын
Thank you azra අක්කි ඔයානම් හරිම ලස්සනයි ❤ අක්කා නිසා තමයි මාත් ලස්සන වෙන්න පටන් ගත්තෙ ❤❤
@gayomikaushalya220
@gayomikaushalya220 5 сағат бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 🥺🫶✨️🤍
@adithisenaweera7853
@adithisenaweera7853 20 сағат бұрын
අක්කි අද හරිම ලස්සනයි පණ තියෙන බෝනික්කෙක් වගේ❤❤❤❤
@ramanijayanthi3258
@ramanijayanthi3258 9 сағат бұрын
Thank you akkiyoo 😘❤️‍🩹 Thank you universe 🥺💗🌍
@vindyasathsarani503
@vindyasathsarani503 6 сағат бұрын
මාව දවසින් දවස ලස්සන කරන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 😊❤🙏
@halpageheshan
@halpageheshan 18 сағат бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@durilprasad8541
@durilprasad8541 9 сағат бұрын
ස්තූතියි....❤
@Poddauyn
@Poddauyn 5 сағат бұрын
මට අක්කගෙ විඩියො සෙට් උනෙ අර 11.11 එකට දාපු විඩියො එකෙන් එදයින් පස්සෙ මන් අක්කා දාලා තියෙන විඩියොස් වලින් බාගයකටම වඩා බැලුවා ❤ දැන් මම අක්කව තමයි අනුගමනය කරන්නෙ දිගටම මේවගෙ වැදගත් දෙවල් කියන්න ඔයාට ගොඩක් පින් ❤❤
@TharakaSanjeewani
@TharakaSanjeewani 6 сағат бұрын
මන් ගොඩක් ලස්සනයි විශ්වමාතවට ස්තුතියි
@amarasinghagefonseka7143
@amarasinghagefonseka7143 7 сағат бұрын
Akki clean up and facial hoda nadda eken face ekata damage wenwada
@I.Shamini
@I.Shamini 19 сағат бұрын
අක්කා පුළුවන් නම් මට reply කරන්න.. මගේ hormone imbalance නිසා මට periods ප්‍රශ්න තියෙනවා අවුරුදු ගානක් බෙහෙත් බිව්වා අවුරුදු 7ක්‌ 8ක්‌ විතරම එක එක හොදයි කියන තැන් වලින් බෙහෙත් කරා එත් කිසිම වෙනසක් උනේ නැ මන් දැන් බෙහෙත් බොන එක නතර කරා.. අක්කා කිව්ව විදියට උළුහාල්, කොත්තමල්ලි ඒ විදියට බිව්වම මට මේකට results ථියෙඉ නේද අක්කා අනේ ආයේ මන් මොනවාද කරන්න ඕනේ කියලා මට කියන්න අක්කා.. ඇත්තටම මේක මට මානසික වදයක් මගේ කොන්ඩෙත් යනවා ගොඩක්..
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 3,5 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
Backside | Episode 01 - (2024-11-23) | ITN
22:41
ITN Sri Lanka
Рет қаралды 101 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 3,5 МЛН