Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-12-30 | 07:00AM telecast

  Рет қаралды 4,205

Pragna TV

Pragna TV

7 ай бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-2685460

Пікірлер: 25
@user-rm9iq3gg7q
@user-rm9iq3gg7q 7 ай бұрын
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මාලාව පිලිවෙලට මම සවන් දුන්නා මාස 2ට වැඩිය මම මගේ ආත්මය කියලා අල්ලාගෙන දුක් විදපු එක දැන් හොඳට තෙරෙනවා දැන් බැලුවම හැමතැනම නිවන පේනවා නිවන් දකින්නට අහන සත් ධර්මය මනසි කාරය කරන්න ඕන දවසකට පැයක්වත් සතිපට්ඨාන භාවනාව වැඩුවොත් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් මේක තේරුම් ගත්තාම හිත හරි නිදහස් මමනම් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා කැපවීමෙන් ඇසුවා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේලාගේ ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ කර ගැනීමට හැකියාව ලැබේවා සාදූ සාදූ සාදූ
@gunathilakadon1605
@gunathilakadon1605 5 ай бұрын
මෙි දේසනාඅහදදි යම් අවබෝධයක් ඇති වුනා ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 7 ай бұрын
ආශ්චර්‍යයි බුදු පුතු තෙරුවන් නිති රැක්දේවා අප සියලු දෙනා නිවි යත්වා🌹🌹🌹🌻🌻🌻❤️❤️❤️🙏🙏🙏
@lrmattanayaka6318
@lrmattanayaka6318 7 ай бұрын
සාදු! සාදු!සාදු ! මෙම දෙශනාවත් ඇසිමට මා පිං කර ඇත.උතුම් කලනමිතු ඔබ වහන්සේට දි්ර්ගායු පතමි සාදු !සාදු !සාදු !
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Ай бұрын
🙏🙏🙏 සුඛී දීඝායු!!!! කළණමිත් සමිඳ...🙏
@user-rd2ef2bf3x
@user-rd2ef2bf3x 4 ай бұрын
Sadu sadu swaminwahansa
@user-bj5mi9qe1k
@user-bj5mi9qe1k 7 ай бұрын
කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා !!!!දීර්ඝායු...
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Ай бұрын
මතකවිඳියට 108යි. 🙏
@monikakomangoda6817
@monikakomangoda6817 7 ай бұрын
උතුම් කල්‍යාන ම්ත්‍රයානන් වහන්ස දීඝායු වේවා
@madhujanaranjani2362
@madhujanaranjani2362 Ай бұрын
🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 7 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@ranganachamodani5036
@ranganachamodani5036 7 ай бұрын
Group eka mokadda
@user-sw6nn4zl4w
@user-sw6nn4zl4w 6 ай бұрын
Ane apiwath group ekata sambanda karaganna
@liyanagesomawathie9740
@liyanagesomawathie9740 5 ай бұрын
ස්වාමින් වහන්ස මාවත් group ekata සම්බන්ධ කර ගැනීමට කටයූතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ.
@sujeenedungoda1285
@sujeenedungoda1285 7 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏
@user-rd2ef2bf3x
@user-rd2ef2bf3x 4 ай бұрын
Usas bana deshanawak
@sheelakirialdeniya1397
@sheelakirialdeniya1397 7 ай бұрын
Sadu sadu
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 7 ай бұрын
තෙරුවන් සරණ යි ස්වාමීන් වහන්ස. මෙ ශාසනික ධර්ම කටයුතු සුවසේ කරගෙන යන්න ඔබවහන්සේට නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණ යි.
@ranganachamodani5036
@ranganachamodani5036 7 ай бұрын
Pdf eka kohomada ganne
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 7 ай бұрын
මේ දේශනාවෙන් බොහෝ වේලාවක් ගත උනා.අනවශය කතා වලට
@mallikavandebona3896
@mallikavandebona3896 7 ай бұрын
Pdf එක ගන්නෙ කොහොමද ?
@ARAsenadhiratnaAtulugama-em6mj
@ARAsenadhiratnaAtulugama-em6mj 7 ай бұрын
ස්වාමීන්වහන්සේ දුරකථන අංකයට වටිස්ඇප් මැසේජ් එකක් දෙන්න
@sheelakirialdeniya1397
@sheelakirialdeniya1397 7 ай бұрын
Group aka mokada
@shanithiwijemanna5689
@shanithiwijemanna5689 7 ай бұрын
උපසේන හාමුදුරුවෝ
@pavithrajayamani8916
@pavithrajayamani8916 6 ай бұрын
🙏🙏🙏
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 18 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН