Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2023-07-16 | 07:15PM telecast

  Рет қаралды 9,181

Pragna TV

Pragna TV

Жыл бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-26854607

Пікірлер: 43
@renukajayasingha5968
@renukajayasingha5968 Жыл бұрын
ඔබවහන්සේගේ දෙසනා හරිම සරලයි ගැඹුරු ධර්ම කරුණු පැහැදිලි ව දෙසනා කරනවා ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🎈සාධු සාධු සාධු 🌹
@renukajayatilleke1116
@renukajayatilleke1116 Жыл бұрын
මේ දර්ම දේශනාව අපට බොහොමයක් වටිනවා.ගරුතර ස්වාමින්වහන්සේට මා මගේ නමස්කාරය පුද කරනවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා.සාදු සාදු සාදු
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
හසලක සීලරතන ආර්යයන් වහන්සේ ගේ සියලුම ධර්ම දේශනා ඉලක්කය භව නිරෝධය, සක්ඛාය දිට්ඨිය වනසා දමන නිවනම පූර්ණය කරන සියලුම ධර්ම දේශනා හොදටොම අවබෝධ වෙනවා අහන්න අහන්න ආසයි ප්‍රශංසනීයයි එළකිරි ඉහලම අති විශිෂ්ඨ ප්‍රතිලාභයක් පිළිසරණක් ලබා ගත්තා පින්වත් හසලක සීලරතන ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
@Wayala-Rathanakanthi.
@Wayala-Rathanakanthi. Жыл бұрын
සාදු සාදු සාදු ......නමස්කාර වේවා ඔබ වහන්සේට .එලඹසිට් සිහියෙන් යුතුය සතර සතිපට්ටානය තුළ වාසය කිරීමෙන් ආශ්‍ර්වයන් දුරු වන ආකාරය මනාව පෙන්වා දුන් ඔබ වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ..........
@indrawelegedara4953
@indrawelegedara4953 Жыл бұрын
🌼🌼🌼🌸🙏🙏🙏🌸🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌸🌸🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸
@smartnet4222
@smartnet4222 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය ම අවබොධ වේවා. අපි ත් සසරින් මිදේවා.
@indrajayanthi6793
@indrajayanthi6793 4 ай бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීනී ගෞරවනීය ඔබ වහන්සේට අප්‍රමාණ කුශල් රැස් වී උතූම් නිර්වාණය සාක්ෂාත් වෙවා සම්මතයෙන් බැහැර වී ලොකොත්තර දියුණුව සකස් කර ගැනීමට අපහසු බව පැහැදිලි යි ත්‍රිවිධ රත්නයෙ පිහිටෙන් ඔබ වහන්සේ ආරක්ෂා වෙවා
@rohinijayaweera2392
@rohinijayaweera2392 Жыл бұрын
ගව්රවනීය පින්වත් ස්වමින් වහන්සේ දේශනා කරන දර්ම දෙශනා මම බොහෝසේ අහනවා . ඉතාමත් සරල ඉතාමත් ගැබුරැයි. අපට නිවන් පිනිසම හේතුවන දේශනා බව දැනෙනවා. බොහෝ පින් සිදුවේවා ස්වාමින් වහන්ස ඉතා ඉක්මනින් ඒ නිවන් මග අවබෝධ වේවා පුාර්තනා කරමි
@mahilafernando6640
@mahilafernando6640 Жыл бұрын
උතුම් සත්‍යය ධර්මය සම්මුතිය තුල සිට පරමාර්ථ ධර්ම දකින්නට පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 Жыл бұрын
නමෝ බුද්ධාය !!!.....අතිපූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!....මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!....ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!....සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🙏🌹🌹🌷🌷🌷
@user-wr8rl8cf3v
@user-wr8rl8cf3v 4 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරනයි
@monicakanthi6831
@monicakanthi6831 Жыл бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු ....
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 Жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@wimalgalappaththi1015
@wimalgalappaththi1015 Жыл бұрын
Pinwath desakayanan wahansa oba melawata bihikota haduuwadu pinwath demapiayan athlu guru swameen wahanselath niwanin sanasewa 🎉
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි,
@premakathriarachchi4036
@premakathriarachchi4036 5 ай бұрын
ධර්ම දානමය කුශලබලයෙන් නිවන්සැප ලැබේවා🙏
@rohinithalagala6960
@rohinithalagala6960 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා .තව තවත් අපගේ නැනස පහල කිරිමට මෙවැනි දහම් දෙසුම් අසන්නට හැකි වේවා.තෙරුවන් සරණයි .
@badrawickramasinghe2900
@badrawickramasinghe2900 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@owindrani6930
@owindrani6930 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼
@geethajaro3869
@geethajaro3869 Жыл бұрын
THAT UNIQUE INSIGHT IS NOT SO FAR AWAY !🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@ajanthamanike-ts3is
@ajanthamanike-ts3is Жыл бұрын
Sadu sadu sadu.oba wahanseta mage namaskaraya wewa
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@chathuraadi4444
@chathuraadi4444 Жыл бұрын
🙏🙏🙏
@pradeepanamalee309
@pradeepanamalee309 Жыл бұрын
Sadu sadu sadu!
@lankaadvertisement4644
@lankaadvertisement4644 5 ай бұрын
Sadhu Sadhu Sadhu !!
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
නාම රූප ද ඇතිවී නැතිවී යයි
@ranindunavaratne8-e513
@ranindunavaratne8-e513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indraniranathunga3285
@indraniranathunga3285 Жыл бұрын
SADHU !!! 🌹🌹🌹 🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌷
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ramanimanel6113
@ramanimanel6113 Жыл бұрын
Obawahanse niduk veva ,nirogi veva! Pathana bodiyaking Uthum nivanama avabodha veva!...
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
anoma. nilanthi. adhikari. PINWATH. SWAMIN. WAHANSA. HODINMA. PAHADILIKALA. . ....
@chandana-mt7yg
@chandana-mt7yg Жыл бұрын
Ssdu
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 Жыл бұрын
Sadu sadu sadu !
@Adikari1985
@Adikari1985 6 ай бұрын
🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RAVINDUSHASHIRANGA
@RAVINDUSHASHIRANGA 8 ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 Жыл бұрын
🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Жыл бұрын
🙏🙏🙏
@pushpaperera4430
@pushpaperera4430 Жыл бұрын
🙏🙏🙏
@RanjaniMalaviarachchi
@RanjaniMalaviarachchi 10 ай бұрын
සාදු සාදු නමස්කාර කරම්
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Ven Hanwelle Medhankara Thero 2024-07-13
2:05:15
ShashiN
Рет қаралды 91
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН