No video

ජනප්‍රිය දානයෙන් ඔබ්බට නිවැරදිව දන් දෙන හැටි - Ogha Tharanaya - Hasalaka Seelawimala Thero

  Рет қаралды 25,463

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

දානය ගැන අපිට නිවැරදි වැටහීමක් තිබෙනවාද? නිවැරදිව දන් දෙන අයුරු බුදු දහමින් විමසමු.

Пікірлер: 106
@tech5801
@tech5801 8 ай бұрын
ඔබ වහන්සේ ගේ වාග් විලාසය පුදුමාකාරයි..අපට නිවනට පාර පෙන්වන ඔබවහන්සේට පතනා බෝධිය කින් ඉක්මනින් නිවන් අවබෝධ වේවා...🙏🙏🙏
@NeeshaFerdy
@NeeshaFerdy 8 ай бұрын
බෞද්ධ සමාජය හරි මගට යොමු කරන ගමන් ඉතාම විශිෂ්ට ආකාරයෙන් දම් දෙසන පින්වත් ස්වාමින්වහන්සෙට නිදුක් නීරෝගි දීර්ඝායුශම වේවා! 🌼🙏🙏🙏🌼
@jayaanichandima8473
@jayaanichandima8473 8 ай бұрын
ඔබ වහන්සේට පවතින ධර්ම දැනුම මගින් මේ සමාජය යහපත් තැනකට ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඔබ වහන්සේ ට ද මෙම අත්භවයේම නිවනම අවබෝධ වේවා.
@ebill1862
@ebill1862 8 ай бұрын
ඔබ වහන්සේ තමයි අපගේ කල්‍යාණ මිත්‍රයානන්වහන්සේ තෙරුවන් සරණයි
@priya83621
@priya83621 8 ай бұрын
අර්ථයෙන් ධර්මයෙන් විනයෙන් මනාව දහම් දෙසන අපේ කාලයේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා...සාදු සාදු සාදු සාදු ...
@lalaniwasantha
@lalaniwasantha 8 ай бұрын
ඉතාම. සුපැහැදිලි දේශනාව ක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
@Minim974
@Minim974 8 ай бұрын
ඔබ වහන්සේ බොහෝ පිං ලැබේවා මේ සසර ගමන කෙටි කර ගන්න ....නිවනම අවබෝධ වේවා 💐🙏☸️💐🙏☸️💐🙏☸️
@NeeshaFerdy
@NeeshaFerdy 8 ай бұрын
මෙවන් පින්වත් ස්වාමින්වහන්සෙ වටා එකමුතුව එක් රොක් වෙලා බුදු සසුන බබළවමු! 🙏🙏🙏
@chitradayangani304
@chitradayangani304 8 ай бұрын
බෞද්ධ දර්ශනය ට අනුව කෙරුණු ඉතාම හරයාත්මක මෙන්ම ගුණාත්මක විග්‍රහයක් 🎉💕🙏🙏🙏 තෙරුවන් සරණයි !
@kokilavithana2349
@kokilavithana2349 8 ай бұрын
ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් හරවත්.ලංකාවේ බුද්ධ ධර්මය විෂය සතියටම පිරියඩ් 2කට සීමා වීම ඉතාමත් සෝචනීයයි. දෙමාපියන් විදිහට අපිට ලොකු වගකීමක් තිනවා ලමයින් ධර්මයට නැඹුරු කිරීමට.🙏🙏🙏
@surekanimini1504
@surekanimini1504 7 ай бұрын
පීරියඩ් 10 ක් ඉගැන්නුවේ නිවැරදි බුද්ධ දර්ශනය දරුවන්ට යන්නෙ නෑ.
@indrawelegedara4953
@indrawelegedara4953 8 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸
@dammikarunaratne9480
@dammikarunaratne9480 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 8 ай бұрын
සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු නිවෙිදක මහත්මිය ඇතුළු සැමටම තෙරැවන් සරණයි!
@kamalaperera7458
@kamalaperera7458 7 ай бұрын
භික්ෂු ණී සංස්ථාව පිළිබඳව අප නොදැන සිටි කරුණු කීපයක් දැන ගත්තා! අවුකන පිලිම වහන්සේ ට සිවුරු පැලදවීම ගැන නියම තතු පැහැදිලි වූණා! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කවදත් අපට නියම තතු පහදා දෙනවා! ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් අම නිවනින් නිවේවා! 🙏🙏🙏
@user-fl5ve9mj3j
@user-fl5ve9mj3j 8 ай бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරිමක්.ඔබ වහන්සේට පින්,බලාපොරොත්තු වන්නාවු බෝදියකට මන් පෙත් පෑදේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nx4re3rg3g
@user-nx4re3rg3g 8 ай бұрын
Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 7 ай бұрын
ඔබ වහන්සේ ලා බුද්ධ දර්මය ඉගැන්වීම් කරන්න ගත්තොත් පාසල් වල හොඳම දෙයක් වෙවී සමජයට
@KamaniPreethika-cy3vb
@KamaniPreethika-cy3vb 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sarojinitennakoon2400
@sarojinitennakoon2400 8 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 2024 වර්ෂය තව තවත් අමාමෑණී බුදුපියාණන් වහන්සේ වදාල සුපිරිසිදු ධර්ම දේශණා අප වෙත ශ්‍රවණය කිරීමට අවස්ථා සැලසීමට ඔබ වහන්සේට ශක්තියත් ,නිදුක් නීරෝගී භාවය හා නිවනින් සැනසීමට අපවෙත අනුකම්පාවෙන් කරන ලද මේ පුන්‍ය ක්‍රියාව හේතුවාසනා වෙත්වා!🙏🙏🙏 මෙම වැඩ සටහන මෙහෙය වන දියණියටද නව වසර නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වේවා ! තෙරුවන් සරණයි !
@Mala42822
@Mala42822 Ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@luckywicks1440
@luckywicks1440 8 ай бұрын
අදහස් ටික ගොඩාක් වටිනවා අපේ ස්වමින්වහන්ස 🙏
@user-nu3cd5vw6x
@user-nu3cd5vw6x 8 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා වලින් බොහෝ දේ ඉගෙන ගත්තා... ඔය දැනුමට තව බොහෝ කරුණු කාරණා එකතුවෙයි, අපේ රටේ නිවැරදි ඉතිහාසය හා ඉන්දියාවේ බොහෝ ගැටළු සහිත ඉතිහාසය ගැනත් හරි සංසන්ධයක් කලොත්.. පුජාවලිලේ 107 සහ 108 පිටු දෙකත් හොදින් කියවා බලන්න කියා ආරාධනා කරනවා..🙏
@pererad4068
@pererad4068 8 ай бұрын
Oba Wahanse niduk wewa! Neerogi wewa! Dharmawabodhayama wewa!!!🙏🙏🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 6 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී 🙏🙏🙏☸️
@piyasilijayalath-vg7sw
@piyasilijayalath-vg7sw 8 ай бұрын
obawahasege karunu dekweema etha wesestaye neduk neroge suwaya lebewa
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 8 ай бұрын
කාරුණික වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා !!!
@user-ed6qc7so1b
@user-ed6qc7so1b 6 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@lankaadvertisement4644
@lankaadvertisement4644 7 ай бұрын
සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ නිවනින්ම සැනසේවා මේ අාත්ම භවයේදිම !!@
@sarojapalliyaguruge6066
@sarojapalliyaguruge6066 8 ай бұрын
the great precious explanation.😊
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 8 ай бұрын
🌻🙏Greatly Explained Venerable 🌻🙏
@dhanasenavithanawasam5727
@dhanasenavithanawasam5727 8 ай бұрын
සාදු සාදු සාදු
@kumaragamadevika9534
@kumaragamadevika9534 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@dayanialwis359
@dayanialwis359 Ай бұрын
වසරේ හැම් පෝයට ම දැන් ඕග තරනය ප්‍රචාරය වෙන්නෙ nehe නෙ වැඩ සටහන නවත්තලද මේ වැඩ සටහන හරිම වටිනවා අපේ හාමුදුරුවෝ ඉතාමත් අපිට මේ කරුනු හොදින් දේශනයක් ලෙස ඉදිරිපත් කරනවනෙ
@user-vn2yz3rm4l
@user-vn2yz3rm4l 8 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර කරමි
@nadimadu3543
@nadimadu3543 8 ай бұрын
Pinwath suwaminwahasa wadasatana chirath kalayak asannata apita labewa
@malaninimsara8876
@malaninimsara8876 8 ай бұрын
🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 8 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 ай бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!! pinwath siyaluma denathamth!!!
@hemamalani7871
@hemamalani7871 7 ай бұрын
Sadu sadu maga namskaraya vava 🙏🌷🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
@manjulabalasooriya8053
@manjulabalasooriya8053 8 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏
@nirodhakumarasinghe
@nirodhakumarasinghe 7 ай бұрын
සාදු 🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼 හරිම වටින දේශනාවක් ස්වාමීන්වහන්ස 🙏🏼 ඉතාමත්ම වැදගත් අයුරින් තේරුමි කලා 🙏🏼🙏🏼
@erandathigokarella6670
@erandathigokarella6670 8 ай бұрын
Sadu ,sadu ,sadu
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 8 ай бұрын
Sadu sadu sadu!!!
@lalithakothalawala4763
@lalithakothalawala4763 8 ай бұрын
සාදු සාදු සාදු පාද නමස්කාර වේවා.. හිමියනි ඔබ වහන්සේ ට. 🙏🙏🙏🌺🌼🌻🌹🌼🌺
@malagomis2059
@malagomis2059 8 ай бұрын
උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanialwis359
@dayanialwis359 Ай бұрын
මයුරි මහත් මිය මේ වැඩ සටහන මම ෆොන් එකෙන් බලන්නෙ මේ වැඩසටහන නවතා දමන්න එපා ඔබ තුමියට පින්
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 7 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා. නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා , චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@user-ck2ml2mj7b
@user-ck2ml2mj7b 7 ай бұрын
සාදු සාදු සාදු .!!! ඔබ වහන්සේ නිවන් සු
@avanthijanaki9
@avanthijanaki9 7 ай бұрын
මේ විදිහට ධර්මය දේශනා කරනකොට අපිට හොදින් අවබෝධ වෙනව ඔබ වහන්සේට පිං
@raviravindranath2227
@raviravindranath2227 8 ай бұрын
Mama ithama bakthiyakin sawandena sakachchawak
@chamarijayathilake8531
@chamarijayathilake8531 8 ай бұрын
,පින්වත් කල්‍යාණ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@visakapadmini
@visakapadmini 8 ай бұрын
Sadu. Sadu. Sadu.🎉🎉🎉
@DeepaniAbeysuriya-ji8gw
@DeepaniAbeysuriya-ji8gw 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 8 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@lankaadvertisement4644
@lankaadvertisement4644 8 ай бұрын
Sadhu!!
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up 8 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏
@lhachadrika6400
@lhachadrika6400 7 ай бұрын
Obawahansege desan dharmaya asama mage hitha wenas wela etharamma saadu saadu saadu
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@chandranisirimanna7766
@chandranisirimanna7766 8 ай бұрын
SUWAMINWAHANSA, NIRMALA BUDHUDAHAME HARAYA MANAWIN PAHADAMIN SAMAJAYATA APATA LABENA ASIRWADAYENMA NIDUK NIROGI SUWAYA LABEWA, PATHANA BODIYAKIN WAHA WAHA CHACHURARYA SATHYA AWABODA WEWA !
@MulinKumari
@MulinKumari 8 ай бұрын
😊😊😊
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 7 ай бұрын
සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ajantha-ud9yx
@ajantha-ud9yx 8 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@kalyanirajapaksha4477
@kalyanirajapaksha4477 8 ай бұрын
🎉🎉🎉gඔ
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 8 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵🏵🏵
@user-rv7vb3pm3u
@user-rv7vb3pm3u 3 ай бұрын
අපේ හාමුදුරුවන් ට ඉතාම ගෞරව කරන සිල් මෑණියො කෙනෙක් මම. නිරන්තරවම ඔබ වහන්සේ ගෙ දේශණා වලට සවන් දෙනව.ඔබ වහන්සේ මගේ ගුරුවරයෙක් හා සමානවයි මා සලකන්නේ .ඒත් අපේ හාමුදුරුවනේ මටත් අහන්න හිතෙනව පන්සලේ දානශාලාවට , කතෝලික දේව මෑණියන් ගෙ පින්තූරය මොකටද?කියල .බුදු දහම විකෘර්ති කරන චීවරධාරීන් ඉන්න අද සමාජයේ , පන්සල කදි එවැනි පින්තූරයක් දැක්කම නියම බෞද්ධයන් කලබලවීම වියහැකි දෙයක් නොවෙයි ද අපේ හාමුදුරුවනේ .? තෙරුවන් සරණයි !.
@NelumKahandawa
@NelumKahandawa 7 ай бұрын
ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්ස නමස්කාරවෙිවා !!!
@chamodidewminie5652
@chamodidewminie5652 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@kusummudiyanse9558
@kusummudiyanse9558 7 ай бұрын
Oba thumata pin sir oba thumata darmadanyak wswa nirwana awaboda wawa hadawatha pasaru karagana yanawa maa wachana
@manonipreethikayaddehige5905
@manonipreethikayaddehige5905 7 ай бұрын
swaamin wahansa oba wahanseege wachan ha tharkaanu kuula idripath kireema nirwaanaya kara langaa veemedi imahath pituwahalak
@user-ce1vp5lw6z
@user-ce1vp5lw6z Ай бұрын
🙏🙏🙏🙏
@amilawagaarachchige9312
@amilawagaarachchige9312 7 ай бұрын
❤❤❤❤❤
@user-iw4gb9tn9l
@user-iw4gb9tn9l 8 ай бұрын
Sadu sadu sadu .......
@therunibandara8278
@therunibandara8278 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@daviddonperera9421
@daviddonperera9421 Ай бұрын
Hamuruwane Obawahanseta kohomada/kohenda oya Tripitakawedi Title eka lebune/Dunne. Obawahansege deshana Tripitakaya samanga nogelepena Awastha bohomayak athi bawa mata dene. Devi Pihitai
@kumuduranasingha4707
@kumuduranasingha4707 7 ай бұрын
Saadhu,saadhu,saadhu
@boomikaoshen6150
@boomikaoshen6150 8 ай бұрын
Sadu Sadu Sadu
@sampathpersonal5968
@sampathpersonal5968 8 ай бұрын
දානය ගැන කතකරන ඔය අවස්ථා වෙ කියනෙවුනු දෙයක් තියෙනවා දානය දෙන විට ධර්මානු කුලව උපයා සපයා ගත් දෙවල් වලින් දිය යුතුය..
@sithimutucumarana2980
@sithimutucumarana2980 7 ай бұрын
👈🙏 සං +මා +දිට්ඨි =,(සං =රාග ද්වේශ මෝහ තුනේ එකතුව ) (මා =,,,මිදී නිදස්වීම ) ,(,,,දිට්ඨි =,,දැමීම ))👈 ලෞකික සහ ලෝකෝත්තර කියා දෙයාකාරයි Vision is two fold 1/worldly snd 2/spiritual ❤
@sithimutucumarana2980
@sithimutucumarana2980 7 ай бұрын
සිංහල පූජාවලිය පොතේ සදහන් , බුදුවරු නොඋපදින "නේපාලය" nepal හිස්මුදුනට හිරු පායන්නේ නැහැ . ඒ කර්කටක නිවර්තනයට උතුරෙන් පිහිටා ඇති නිසාය .ජුනි පොසොන් මාස අධික උෂ්ණයි🎉 දෙසැම්බර් ජන්වාරි මාසවල අධික සීතල යි .🎉 සීතල නිසා මිනිසුන් මැරෙණවා 🎉 අධික උෂ්ණත්වය නිසා ත් මිනිසුන් මැරෙණවා 🎉 Further Nepal is a landlocked country 🎉 thousands of miles faraway from the Sea මුහුද දැක නැති , නේපාල වැසියන් ට, දේශනා වල , මුහුද ත් , මුහුදේ වෙසෙන කැස්බෑවන් උපමා කොට ආදී උපමා දේශනා කරාවිද?😅😅
@dayanialwis359
@dayanialwis359 Ай бұрын
අද 2024 7 22යයි
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 8 ай бұрын
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@user-vn2yz3rm4l
@user-vn2yz3rm4l 8 ай бұрын
සාදු සාදු නමස්කාර කරමි
@anushaliyanage852
@anushaliyanage852 7 ай бұрын
සාදු සාදු සාදු
@formycountry373
@formycountry373 4 ай бұрын
🙏🙏🙏
@meththarodrigo
@meththarodrigo 8 ай бұрын
🙏🙏🙏🙏
@kalumchinthaka7593
@kalumchinthaka7593 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 8 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@leelapinnawala1055
@leelapinnawala1055 8 ай бұрын
සාදු සාදු සාදු
@user-vn2yz3rm4l
@user-vn2yz3rm4l 8 ай бұрын
සාදු සාදු නමස්කාර කරමි
@deepudinisuru9640
@deepudinisuru9640 8 ай бұрын
සාදු සාදු සාදු
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 7 ай бұрын
🙏🙏🙏
@user-zs7zx4dc7s
@user-zs7zx4dc7s 8 ай бұрын
🙏🙏🙏
@SanthaRatnayaka-wf7li
@SanthaRatnayaka-wf7li 8 ай бұрын
🙏🙏🙏
@madushankamadumadu6374
@madushankamadumadu6374 8 ай бұрын
🙏🙏🙏
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 8 ай бұрын
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 8 ай бұрын
🙏🙏🙏
@hemamaliperera8993
@hemamaliperera8993 8 ай бұрын
🙏🙏🙏
ශුන්‍යතාවය...1817Ven Hasalaka Seelawimala Thero
1:02:03
Sadaham maga සදහම් මග
Рет қаралды 16 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН