No video

Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2023-08-11 | 08:05PM telecast

  Рет қаралды 12,958

Pragna TV

Pragna TV

Күн бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-26854607

Пікірлер: 84
@chitradayangani304
@chitradayangani304 Жыл бұрын
ඒ අති උත්තම ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා!!ඒ ස්වර්ණමාලි සෑ රදුන්ගේ වර්ණ නාව සහිත උතූම් ධර්ම දේශනා ව පැවැත්වු පූජනීය හසලකසීලවිමල ස්වාමීන් වහන්සේට මේ භවය තුලදිම උතුම් නිවන් අවබෝධ අවබෝධ වේවා !! දේශනාවධ දායකත්වය දැරූ පින්වතුන් ටද මග පල අවබෝධය ම වේවා!ශ්‍රවණය කල හැමදෙනාටම සසරින් එතෙර වීම පිනිස මෙම උතුම් ධර්ම දේශනා ව උපකාර වේවා!!
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
සාදු සාදු සාදු ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේට ඒ උතුම් පුන්‍යභුමියට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමින් වහන්සේට තුණුරුවන්ගේ සරණ වේවා 🙏🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 8 ай бұрын
ස්වර්ණමාලී මහා සෑය පිළිබද විස්තර ධර්ම දේශනාව ඉතාම පැහැදිලිව ශ්‍රවණය කිරීමට ලැබීම ගැන සතුටුයි පින්වත් ස්වාමින් වහන්සේ ට ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏...ඔබ වහන්සේ වැනි ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් උතුම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ එ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම මහත් භාග්‍යයක්...මහත් පලයි මහත් ආනිසංසයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikasamaranayake-zb3pf
@mallikasamaranayake-zb3pf Жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ ඒඋතුම් තුනුරුවණට මාගේ නමස්කාරය වේවා පින්වත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒඋතුම් මහා සෑරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@user-zi7bk4lb8l
@user-zi7bk4lb8l 2 ай бұрын
නිවන්නට හෙතුවක් වෙවා!!🙏🙏🙏
@chiranthisuras3427
@chiranthisuras3427 11 ай бұрын
මගේ පිනට වෙන්න ඇති මේ දේශන්ව අසුනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම මේ උතුම් චතුරාර්‍යසතත්‍යධර්මය අවබෝධ වේවා . .! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . .!
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 8 ай бұрын
සාදු,,,සාදු,,සාදු,,නමෝ බුද්ධාය,,ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේට ,,ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,,,නිවනම වේවා,,,
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 11 ай бұрын
සාදු. සාදු. සාදු. පින්වත්. හාමුදුරැවනේ.
@tharakaherath2825
@tharakaherath2825 Жыл бұрын
Sadu sadu sadu obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 10 ай бұрын
සාදු. සාදු. සාදු
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 11 ай бұрын
සාදු. සාදු. සාදු.
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 5 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 Жыл бұрын
සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවනින් සැනසේවා! තෙරැවන් සරණයි!
@LathaJagoda
@LathaJagoda 4 ай бұрын
පින්වත්සවමින් වහන්සේට උතුම් නිර්වාණ සුවය අවබෝධ වේවා.!
@chamilalasanthi5379
@chamilalasanthi5379 Жыл бұрын
පින්වත් ගව්රවනීය සීලවිමල සුවාම්න්වහන්සෙට අපගේ නමස්කාරය වේවා ,ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා ,අප කෙරේ අනුකම්පාවෙන් උතුම් ධර්මය දේශනා කරන පින්වත් සුවාම්න්වහන්සෙ පතනා බොදියකින් අමාමහ නිවන් අවබෝධ වේවා සාධු සාධු සාධු
@ChamilaSanjeewani-gn7kl
@ChamilaSanjeewani-gn7kl Жыл бұрын
Fyuyzර්ට්ව්
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
🌹🌹
@gaminijayasooriya
@gaminijayasooriya 6 ай бұрын
,, as ⁹ by Dr no. On to see Dr Dr​@@ChamilaSanjeewani-gn7kl
@lochanamaningamuwa9217
@lochanamaningamuwa9217 7 ай бұрын
උතුම් ස්වර්ණමාලී මහසෑරදුන්ට මාගේ නමස්කාරය වේවා.....! 🙏🙏🙏
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 Жыл бұрын
නමෝ බුද්ධාය !!!....,උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!....මාගේ ජීවිතය පුජා කරමි !!!....පුජා වේවා !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!....මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!....ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!....සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි 🌹🌹 🌷🌷🌹🌹
@indrajayanthi6793
@indrajayanthi6793 5 ай бұрын
❤ අප්‍රමාණ ගුණ ඤාණයෙන් ප්‍රභාෂ්වර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ද්‍රොණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කල ස්වර්ණ මාලී මහ සැ රදුන්ට මාගේ නමස්කාරය වේවා අපගෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@rohinimeegalla690
@rohinimeegalla690 Жыл бұрын
Ape pinwath swamin wahansata niduk nirogi suvayama lebewa 🙏
@anomapadmini8887
@anomapadmini8887 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 මා උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
@chandanakarunatilleke825
@chandanakarunatilleke825 11 ай бұрын
Sadhu Sadhu Sadhu
@chandimadesilva3676
@chandimadesilva3676 11 ай бұрын
Sadu Sadu Sadu 🙏
@slgeeza4254
@slgeeza4254 Жыл бұрын
සසරින් අප සැම නිදහස් වේවා.
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 ай бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!
@dayanialwis359
@dayanialwis359 5 ай бұрын
Mama pin karala thiynawa me desanawa ahanna lebima puluwan tharam uthsaha karanawa ape hamuduruwane me darmaya awaboda karaganna oba vahanseta pin
@damaal5523
@damaal5523 Жыл бұрын
Sadu sadu sadu theruwan saranay pinwath suwaminwahaseta . Me gauthama Budda sasanaya thula dima damma sambudu piyanan wahansa vision desana keranna Lada uthum chathurariya saththiya awaboda wewa. Sadu sadu sadu.
@dude6254
@dude6254 4 ай бұрын
🙏🙏🙏
@HiranthiMannakkara-mn9nc
@HiranthiMannakkara-mn9nc Жыл бұрын
Oba wahanseta nirwanaya awanodaya pinisama me pin a hethu wewa.
@dayanialwis359
@dayanialwis359 5 ай бұрын
Shakya singhe padanamata sambanda sema denatama pin sidu wewa
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@sudarmahaputhanth7713
@sudarmahaputhanth7713 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා
@sudarmahaputhanth7713
@sudarmahaputhanth7713 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@srimaamaraseeli4946
@srimaamaraseeli4946 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹. සාදු. සාදු සාදු. . 🙏.. 🙏. 🙏 අපි මහා සැය පුදනවා. සුපින් වත් ස්වාමින් වහන්සේ ගේ ජිවිතේ අමානිවනීන් සැණසේවා, තෙරුවන් සරණයි.
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 Жыл бұрын
Sadu. Sadu. Sadu. Apitza. Eya. Magaheri. Gos. Tibe. Newatha. Ewan. Pinkam. Tibunoth. Apiwa denuwath. Wewa. Awasarayi🙏🙏🙏🙏
@srimaamaraseeli4946
@srimaamaraseeli4946 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏 🙏 🙏 සාදු සාදු සාදු අපි මහසැය පුදණවා පිං වත් ස්වාමින් වහන්සේ ගේ ජිවිතය අමානිවනීන් සැණසේවා
@farhanaqadir1733
@farhanaqadir1733 5 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@prabodhamadoluwa1685
@prabodhamadoluwa1685 Жыл бұрын
Theruwansaranai
@chamodidewminie5652
@chamodidewminie5652 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@mahilafernando6640
@mahilafernando6640 8 ай бұрын
මෙම ආමිස වන්දනාව තුල මොහොතක සිත ඇදී ගියා නමුත් නැවත අනිත්‍යය භාවනව මතක් වුනා
@s.s.mahanama3984
@s.s.mahanama3984 7 ай бұрын
🙏🙏🙏💗🌼🌼🌼
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 11 ай бұрын
Piriniwan pamata para sathapuna aurin sathapie thunkalhima jeiwamana gautama budurajanan wahanseata namaskara karami. Sadu sadu sadu. Diwyalookaya wani swarnamalie chaithya Rajayanwahanseta namaskara karami sadu. Sadu
@upuldevagiri538
@upuldevagiri538 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@chamilalasanthi5379
@chamilalasanthi5379 Жыл бұрын
ඒ උතුම් ස්වර්ණමාලි සෑරදුන්ට මාගේ ගව්රවනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@chamarijayathilake8531
@chamarijayathilake8531 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@nilminiserasinghe2599
@nilminiserasinghe2599 Жыл бұрын
🙏 🙏 🙏
@jaytilake2601
@jaytilake2601 8 ай бұрын
💐💐💐🙏🙏🙏🇬🇧🇱🇰
@lalanisusanthi4883
@lalanisusanthi4883 5 ай бұрын
❤🙏🌹❤
@niranjalafernando5648
@niranjalafernando5648 Жыл бұрын
සාධූ සාධූ සාධූ ත්‍රිවිධරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@lalanisusanthi4883
@lalanisusanthi4883 8 ай бұрын
❤🌹🙏❤
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@chathuminiwijesundara-ez7dd
@chathuminiwijesundara-ez7dd 11 ай бұрын
Sadu. Sadu. Sadu
@dayawijethilake3981
@dayawijethilake3981 Жыл бұрын
Ithama vatina desanavak.nivanatama hethuveva.swamin vahanseta deergayu veva.
@dayawijethilake3981
@dayawijethilake3981 Жыл бұрын
Thava thavath mevani pin kam asantama labeva.siyaluma pinvathunta.nivanama avaboda vevai adittan karami.
@farhanaqadir1733
@farhanaqadir1733 5 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මහ සෑය වදිනවා සාධු සාධූ සාධූ මහ සෑය වදිනවා සාධු සාධූ සාධූ මහ සෑය වදිනවා සාධු සාධූ සාධූ මහ සෑය 🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 වදිනවා....
@pethumkeerthipala9516
@pethumkeerthipala9516 Жыл бұрын
සාඳු සාඳු සාඳු
@mahilafernando6640
@mahilafernando6640 8 ай бұрын
පහන පත්තු කරලා නිවෙන විට පඨවි ආපෝ තේජෝ වායෝ විශ්වයට මුදා හැරෙනවා දකිනවා අප තුල විඤ්ඤාණය පවතින බව දැනෙනවා
@chamindakaru3069
@chamindakaru3069 Жыл бұрын
🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@hashithadesilva4359
@hashithadesilva4359 Жыл бұрын
🙏🙏🙏🙏
@sriyanigamage5156
@sriyanigamage5156 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@w.d.chandrika5016
@w.d.chandrika5016 11 ай бұрын
Chaturarya satya awaboadaya apatada sematada waywaaa!!!.
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤
@MaliMenaka
@MaliMenaka Жыл бұрын
Sadusadusadu
@chitradayangani304
@chitradayangani304 Жыл бұрын
ඒ අති උත්තම ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා!!ඒ ස්වර්ණමාලි සෑ රදුන්ගේ වර්ණ නාව සහිත උතූම් ධර්ම දේශනා ව පැවැත්වු පූජනීය හසලකසීලවිමල ස්වාමීන් වහන්සේට මේ භවය තුලදිම උතුම් නිවන් අවබෝධ අවබෝධ වේවා !! දේශනාවධ දායකත්වය දැරූ පින්වතුන් ටද මග පල අවබෝධය ම වේවා!ශ්‍රවණය කල හැමදෙනාටම සසරින් එතෙර වීම පිනිස මෙම උතුම් ධර්ම දේශනා ව උපකාර වේවා!!
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Жыл бұрын
සාදු සාදු සාදු
@nilushathilak4325
@nilushathilak4325 4 ай бұрын
🙏🙏🙏
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@chathuminiwijesundara-ez7dd
@chathuminiwijesundara-ez7dd 11 ай бұрын
Sadu. Sadu. Sadu
@LathaJagoda
@LathaJagoda 4 ай бұрын
සාදු සාදු සාදු.
@sumithjayalath8342
@sumithjayalath8342 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kasunbasnayake856
@kasunbasnayake856 Жыл бұрын
Sadusadusadu
@nishanava6702
@nishanava6702 6 ай бұрын
🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 10 ай бұрын
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏🙏🙏
@kasunbasnayake856
@kasunbasnayake856 Жыл бұрын
Sadusadusadu
@kasunbasnayake856
@kasunbasnayake856 Жыл бұрын
Sadusadusadu
@kasunbasnayake856
@kasunbasnayake856 Жыл бұрын
Sadusadusadu
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 643 М.
ගැඹුරින් තමාව විමසන්න..835Ven Hasalaka Seelawimala Thero
56:16
Sadaham maga සදහම් මග
Рет қаралды 71 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН