ඔබේ නම තුළ සඟවා ඇති ඔබේ ඉරණම ඔබට ම කියවා ගත හැකි අපූරු ක්‍රමය මෙන්න | Chathura Umagiliya

  Рет қаралды 73,454

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 202
@piyathilakaumagiliya1002
@piyathilakaumagiliya1002 5 ай бұрын
මගේ පුතාට සහ මෙහෙයවන පුතාට තෙරුවන් සරණයි.සියලු දෙවියන්ගේ අශෙිර්වාදය ලැබෙිවා.
@somahelawatte583
@somahelawatte583 Жыл бұрын
ඉතිරි අංක ටිකේ වීඩියෝව එනකල් බලාගෙන ඉන්නවා. වැඩිම දෙනෙකුගෙ නම් වලට අගය විසි ගනන්මයි එන්නෙ. වසි ගනන් එන වීඩියෝව ඉක්මනින් දමන්න.ඔබ තුමාට තෙරුවන් සරනයි.
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ස්තුතියී 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 සර් ඉතිරී අංක ටික කියන්න සාදරයෙන් ඉල්ලා සිටිමී නිවේදක සහෝදරයා සහ සර්ට බොහොම ස්තුතියී 🙏 ❤ ❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 11 ай бұрын
ඉතිරි අංක ටික ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබ දෙපලටම 🙏
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤❤❤❤
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
🙏,ආයුබෝවන් මහත්මයාණෙනි මාගේ ,නම,රේණුකා දමයන්ති ,ඔබ තුමාට බොහෝම ස්තූති,මං,නමට,එකතු,කල,අංකය 18,,බොහෝම පිං,විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Жыл бұрын
ස්තුතියි ...ඔබතුමා ට.. ජය ..තෙරුවන් ...............සරනයි
@thusithairanganie6177
@thusithairanganie6177 6 ай бұрын
නොදන්නා කරුණු රැසක් ඉතා හොඳින් තේරුම් කිරීම වැදගත්.ස්තුතියි.
@anuradulgala4946
@anuradulgala4946 Жыл бұрын
ඔබතුමා යුග මෙහෙවරක් වගේ වැඩක් .බොහොම ස්තුතියි .
@MaleeshaDewmini-ib9eo
@MaleeshaDewmini-ib9eo Жыл бұрын
21 පස්සෙ අන්ක වලට කියනකල් බලාගෙන ඉන්නව ❤❤
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
15 ❤ ඇත්තම ඇත්ත... ස්තූතියි ඔබතුමාට
@susanthamaths4472
@susanthamaths4472 Жыл бұрын
අනිත් ඒවා කීයන්න ඉක්මනට.....ඔබ තුමාට පිං....
@ajithkrishantha2630
@ajithkrishantha2630 Жыл бұрын
ඉතාමත් වටිනවා. අනිත් අංක ගැනත් කියන්න. ස්තුතියි
@MSMA1982
@MSMA1982 Жыл бұрын
තෙරුවණ් සරණයී ඔබතුමාට ජීවිතය ජය මග උදාවේවා.
@asokachandani281
@asokachandani281 Жыл бұрын
බොහොම ස්තූතියි 😊🎉😮😊😅
@derrickdias3471
@derrickdias3471 8 ай бұрын
ගොඩක් වට්නා වැඩ සටහනක් ඔබ දෙපලට ගොඩක් ස්තුති
@bernarddesilva1631
@bernarddesilva1631 Жыл бұрын
අංක 21 සිට දැනගැනිමට ඉස්පාසුවක් නැත
@chamindaperera5403
@chamindaperera5403 8 ай бұрын
ඔබතුමා පරිපූර්ණ මහත්මයෙක්
@sakuarachchi1780
@sakuarachchi1780 Жыл бұрын
ස්තූතියි ඔබට
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd Жыл бұрын
Nadiwakkya මටත් හරියට කිව්වා theruwan saranai ජයවේවා
@Mr.Susil1979
@Mr.Susil1979 Жыл бұрын
නාඩි වාක්‍ය බලන තැනක් තියෙන්නේ කොහේද
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd Жыл бұрын
@@Mr.Susil1979 ඉන්දියාවේ
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
The Buddhist has been preached "Mano setta manomaya, Manasate paduttena baasathi waa karothiwa". (Every thing happened due to your mind.)
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 9 ай бұрын
That's universal thruth ☸️🤲🤲
@suramyakumari7422
@suramyakumari7422 4 ай бұрын
බොහොම ස්තුතියි
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 10 ай бұрын
සියලුම අන්ක වලට තේරුම සහිත වැඩසටහන්කරන්න අනිවාරෙන්ම ඔනි.
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
ඇත්තටම හරි ඔය ක්‍රම මටත් යාපනේ දෙමළ sir කෙනෙක් මගේ නම බලල අකුර වෙනස් කරන්න නැතිනමි අත්සන් හරිකරන්න අකුරු අඩුවෙන් කියපු එක නිසා මම අද ඉන්න තත්වෙ ගැන හරිම සතුටුයි
@RiseandShineRa
@RiseandShineRa Жыл бұрын
manori mata obata message kala hakida ? me gana yamak dana ganiimata.. thank you
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
ස්තුතියි
@ShanthiRuwanpura
@ShanthiRuwanpura Жыл бұрын
Great program Thank you so much 😊
@mahenyoga2664
@mahenyoga2664 8 ай бұрын
ඔබට තෙරුවන් සරණයි
@RusiruSampath-g6d
@RusiruSampath-g6d Жыл бұрын
බලපිටියෙ ගුනනන්ද හාමුවුරුවන්ගෙ විඩියෝ එකක් කරන්න කියලා මන් ඉල්ලනවා. pramuka Tv එකෙන්💖😍
@dissanayakek.2315
@dissanayakek.2315 6 ай бұрын
Bohoma sthuthiy mahathmaya
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
අනවශ්‍ය දේ කියවනවා ගොඩාක් වැඩි..ඔබතුමා ..😢😢😢😢
@SriyaniGodamunna-qq6ee
@SriyaniGodamunna-qq6ee 9 ай бұрын
😂
@garagesale4232
@garagesale4232 8 ай бұрын
😅Chathura kiyanne ekayi
@kelumwihshwa5894
@kelumwihshwa5894 8 ай бұрын
Aniwaryenma,, kisima piliwelakth neha,, wishwa karma chanel aketh video godak kera ath kisima piliwelak neha, eta passe kanchana pethiyagoda mahathmiya akkath video kihipayak kara akath ewarai,, daksha wedakaruwek unath,,,, wedak neha,, hariyata programme aka schedule karala kiyanna daksha neha,, nethnm supiri manussaya
@NihalNihal-wl1mq
@NihalNihal-wl1mq 8 ай бұрын
@@SriyaniGodamunna-qq6ee @1a@
@NihalNihal-wl1mq
@NihalNihal-wl1mq 8 ай бұрын
@
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
ඔක්කොම එකතු,කලාම,අන්තීමට,එන්නේ,අංකය 6
@SanithuDevjan
@SanithuDevjan Жыл бұрын
මගේ නමත් වාසනා ඔබතුමා කියන කතාව නං හරි මමත් ආධ්‍යාත්මක පැත්තට ටිකක් බර වැඩියි
@janiya3384
@janiya3384 Жыл бұрын
නමෙන් හරි මෝටිවේට් වෙලා ගේමක් ගහල ගොඩයනවනම් එච්චරයි ❤️
@IndunilPradeep-r3z
@IndunilPradeep-r3z 11 ай бұрын
මගේ මම අරුණ
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 10 ай бұрын
අපේ රටේ වටිනාම සම්පතක්.ඉවසීමෙන් සවන් දෙන්න.නොවැදගත් කිසිවක් කියවුනේ නෑ.කලබලේට කිසිවක් කල නොහැක
@LakshiCrafts
@LakshiCrafts Жыл бұрын
මගෙත් 15 ❤😍
@seanarathkumara6853
@seanarathkumara6853 Жыл бұрын
Hodai
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 Жыл бұрын
Sri mama gnana 15 ඇත්තටම ලකී
@ChandaniDeepika-tw7jb
@ChandaniDeepika-tw7jb 6 ай бұрын
මම අද තමයි ඔබතුමාගෙ වැඩ සටහනක් බැලුවෙ.මුලින්ම බැලුවෙ අනිත් නාලිකාවෙ.ඇත්තටම ගොඩක් හොඳ අන්තගාමී නොවී කරන පැහැදිලි කිරීමක්.යථාර්වාදීව ලොකු දැනුමක් සමග කතා කරන කෙනෙක් කියලයි හිතෙන්නෙ.ඒ මුල අමතක නොකරන කෙනෙක් නිසා නාලිකා දෙකටම ස්තූති කිරීම වුනත් වෙන අයගෙන් මම නොදුටු දෙයක්.
@iranganikumarihami8851
@iranganikumarihami8851 10 ай бұрын
හොඳයි ❤😂🎉😢😮😅😊
@asankawasanthi7197
@asankawasanthi7197 Ай бұрын
Maga නම As anka ws anthi kumari වයස 1979.11.21 කොහොමද ඉරණම
@anomasitisekera7315
@anomasitisekera7315 4 ай бұрын
Thanks
@gayanliyanage1
@gayanliyanage1 9 ай бұрын
මෙව්වගෙන් ජීවිතය තීරණය කරන්න බෑ... ✌👏
@WasuKavi
@WasuKavi Жыл бұрын
අංක 21 ගැන කියන්නකො සර්..
@wasanthikumaru538
@wasanthikumaru538 Жыл бұрын
අනික් අංක kiyanna
@sweetruki289
@sweetruki289 Жыл бұрын
රුක්මලී 19🥳
@Kavidu2010.1
@Kavidu2010.1 26 күн бұрын
මගෙ නම පන්ගඩ යා එක අනිත් පැත්‍ත හැරෙව්වහම ගම් පඩයා 😢
@M.bPramadasa
@M.bPramadasa 8 ай бұрын
Teruwan saranai
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Nawatath wedasatahank gena anna ❤
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
එකතු,කලාමත්,9
@newsinghacom9945
@newsinghacom9945 Жыл бұрын
ඉතුරු ටිකාත් කියන්නකෝ
@vishwaweerasinghe4207
@vishwaweerasinghe4207 Жыл бұрын
When is the rest nos
@amilakumarathilaka92
@amilakumarathilaka92 Жыл бұрын
Addeh rangana❤❤❤ elam bokka
@waddagevanhun9354
@waddagevanhun9354 Жыл бұрын
ස්තූතියි මචෝ❤
@anurananayakkara8713
@anurananayakkara8713 Жыл бұрын
3 kotasath ona
@ThilakarathnaThilakarathnathil
@ThilakarathnaThilakarathnathil Жыл бұрын
සමිත් සර් ❣️❣️❣️❣️💕💕💕
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
💮Renuka,
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd Жыл бұрын
15 මමත්
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 Жыл бұрын
Ou sir ape mahaththya ge 15 nodanna kenek na hamoma akarshanaya wenava
@ShamaleeFernando-gm8xy
@ShamaleeFernando-gm8xy 8 ай бұрын
K akure saha n akure watinakam monawada සමාවෙන්න මට ඒක මගහැරුනා
@machoprogram689
@machoprogram689 8 ай бұрын
K 2 N 5 me akuru deke watina anka deka me
@lalithg4120
@lalithg4120 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබට.
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
අහනතත් වාසනාව තියෙන්න ඔිනෙ
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
Sithu
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
මාගේ ,අංකය ,,5
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
hari,mahathmauananii
@tharakanuwan8019
@tharakanuwan8019 11 ай бұрын
ඊලග එක ඔන
@SudathsanjeewaKodithuwakku
@SudathsanjeewaKodithuwakku 7 ай бұрын
අංක 21 සිට ඕන
@DayaniVithanage
@DayaniVithanage 2 ай бұрын
මම 13
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
Renuka,Damauanti,kumare,
@HAGEranga
@HAGEranga 3 ай бұрын
සුද්දි kiyaddi 18 da sir. Nattan sudhdhi kiyalada ganne akuru
@MacNiroshan
@MacNiroshan Жыл бұрын
මගේ නම චමින්ද නිරෝෂන් මේ ගැන පහදලා දෙන්න අවුල්ද නැද්ද
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 5 ай бұрын
මාගේ රේණුකා ,කියන නමට,අංකය 9
@hemalchathu1207
@hemalchathu1207 8 ай бұрын
Matath nam තුනකින් kattiya katha karanawa
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 7 ай бұрын
4, 5, 6 එන නම් තියෙනවනෙ. ආරි, සාර, සිරි වගේ ඒව. මට ගෙදරට කියන්නෙ කුමාරි මාර වැඩේ ඒක . පුද්ගලික අංකෙ 6, ධෛව අංකෙ 2 ජීවිතේ හැම තැනම බාධක කාගෙන යනව ඉතිං. හැබැයි පිට අය කියන නමට 13 යි.
@thilakaekanayake3702
@thilakaekanayake3702 10 ай бұрын
Harima watinawa godak hoda deyak loku danumak aththatama hariyatama hari mage family eke hatiyata thank you
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 7 ай бұрын
නමේ අගය සොයා ගන්නේ කොහොමද
@samudrapriyangani4202
@samudrapriyangani4202 Жыл бұрын
Ithuru tikath dennako sir❤❤❤❤
@shanthiwannakuwatte98
@shanthiwannakuwatte98 Жыл бұрын
What about other numbers?
@PramukaTV
@PramukaTV Жыл бұрын
Wait for the next programme
@sajithbhanuka2525
@sajithbhanuka2525 Жыл бұрын
22 kiwwe naa nee
@Neathu
@Neathu 7 ай бұрын
Sir Magea Nama Piumali 1988/12/02 Magea Nama hodai da sir
@تاااالف
@تاااالف Жыл бұрын
❤❤❤❤❤
@KavindiUpeksha-s6h
@KavindiUpeksha-s6h Жыл бұрын
අනෙ සර් මම ජනිතා දමයන්ති මම ඉන්ග්ලිස් වලින්janitha නමුත් නමට බලය18 a 1වැඩිකිරිමෙන්19විමෙන් මට හොඳ වෙයිද
@renukajeewanthi4683
@renukajeewanthi4683 Жыл бұрын
Kalin wadasatahanakath 30n iwarakara ithuru ewa thama kiwe ne. Auruddak balan hitiya. Ithuru tikath kiyanna
@malathiekahandawala9039
@malathiekahandawala9039 6 ай бұрын
❤😊😊
@Nilupuli944
@Nilupuli944 11 ай бұрын
21 eke idan idiriyata denaganne kohomada
@chamindaweerasinghe9235
@chamindaweerasinghe9235 23 күн бұрын
10 sita 52 dakwa namwala akathuwa awannako
@asankamadarasingha5985
@asankamadarasingha5985 Жыл бұрын
අනෙක් අංක ටිකත් කියන්න
@NiranjalaFernando-uv2md
@NiranjalaFernando-uv2md 9 ай бұрын
සර්, නමක වටිනාකම ගන්න වාසකමත් එක්ක අවශ්‍ය ද
@KareemaMan-ij4su
@KareemaMan-ij4su Жыл бұрын
මගේ දුවගේ ගෙදර නම රන්දු උප්පැන්නේ නම සේහනි අසිනි සනාරා දෙවනියා රසිදු කෞෂල්‍ය ගෙදරට රෂිදු තුන් වැනි එක්කෙනා ගෙදරට රමිදු උප්පැන්නේ අදීශ හසල් හැබැයි ගොඩක් දෙනෙක් කියන්නේ අදිශ කියලා මේ නම් කොහොමද වෙනසක් කරන්න මොකුත් තියේද ප්ලීස් උත්තර කියන්න
@SiyaniHadori
@SiyaniHadori Жыл бұрын
Lankawe..unta...thamai...okkoma😢
@AmllaDawatage
@AmllaDawatage 3 ай бұрын
Kiyavilla wadine.
@apeparamparikawedakama2270
@apeparamparikawedakama2270 Жыл бұрын
තෙරුවන් සරණයි. පැහැදිලි කිරීම ඉතා හොදයි. මෙ ගැන ඔබ තූමා ග්‍රන්ථයක් එලි දක්වන්න
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai ❤
@UpaliThissa-ft9bn
@UpaliThissa-ft9bn 11 ай бұрын
itha mathma jeewithayakata danaganimata nolabena karunu rasiyak wataha ganimata haki padamak bawa meya balimen watahini !!!
@dil7529
@dil7529 Жыл бұрын
👍❤💐🙏🙏🙏
@DayaniVithanage
@DayaniVithanage 2 ай бұрын
මම DAYANI kohomada
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
රේකා...Reka....2+5+2+1=10 ❤😅
@SeethaManikkam
@SeethaManikkam Жыл бұрын
මගේ නම සිතා මා ගැන කියන්න
@SeethaManikkam
@SeethaManikkam Жыл бұрын
මහත්තයා මගේ නම සීතා
@amilashan4290
@amilashan4290 Жыл бұрын
මහත්තයා රාමා
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
😂රාමා නම් ගල් පොත්තේ හමු වුණා ඒත් සිතා කොයි
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 9 ай бұрын
රාවණා එයි හොදේ😂😂​@@malvisoriya1309
@wwlrohana6860
@wwlrohana6860 8 ай бұрын
21 තමයි හොඳම අංකය
@chandeepaabhishek1074
@chandeepaabhishek1074 Жыл бұрын
මගේ 61 එනවනේ
@nelusha5461
@nelusha5461 Жыл бұрын
Mage nama nilu e kiyapu dewal nam hariyata ma hari
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
Sanath
@sanduni925
@sanduni925 10 ай бұрын
මෙතුමාගෙ නම්බර් එක මොකක්ද තියන නම්බර් එක වැඩ නැහැ appointment eka දාගන්න
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 11 ай бұрын
🙏
@අනු-ස5ච
@අනු-ස5ච Жыл бұрын
18 ගැන වචනෙන් දෙකෙන් ඉවර කලේ ඔබතුමා ඇයි 18 කියන්නෙ වටිනාකමක් නැති ඉලක්කමක්ද......
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅
15:16
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН