සුපිරි කෝටිපතියෙක් කරන ඔබේම රහස් දෛව අංකය සොයා ගන්න හැටි මෙන්න - Chathura Umagiliya

  Рет қаралды 229,343

Pramuka TV

Pramuka TV

Күн бұрын

චතුර උමගිලිය මහතා සමග පැවැත්වූ ඊළඟ සාකච්ඡාව 👉 • ඔබේ නම තුළ සඟවා ඇති ඔබ...
නීතිඥ චතුර උමගිලිය මහතා පහත දුරකථන අංක හරහා සම්බන්ධ කරගත හැකිය
0762321495
0710950303 (WhatsApp)
තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#ChathuraUmagiliya #Numerology

Пікірлер: 535
@chandanistephen9632
@chandanistephen9632 9 ай бұрын
වැඩසටහන සර්ථක වන්නෙ දිගටම මෙම චැනලයෙන් මෙම විෂය ගැන මිනිසුන්ට හොද අවබොදයක් ලබා දෙන්න. දෙපලටම බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි 😇
@nevilleguna3847
@nevilleguna3847 7 ай бұрын
ලග්නය යනු ස්වභාවය ක් පමණි. එක ලග්නය සිටින දහදෙනෙක් ගත්තොත් දහ විදියක්. ඒරාෂ්ඨක ලබපු අයටත් ඉතා සූබපල ලැබුන අය අනන්තයි. උසස් රාජ යෝග කිපයක් තියෙන අයවල් පාරවල් වල හිඟාකනවා වගේ මම දන්න පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ග්‍රහයන් ඔහේ ගියාදෙන්.ග්‍රහයන් අපට සැප සම්පත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ අපට පෙරපින් නැත්නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
@sampathilangakoon9701
@sampathilangakoon9701 6 ай бұрын
1:10
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
පෙර පින් පව්පෙන්වන කාලසටහන තමයි. හඳහන..ඒක. දන්නොදනිත්.
@christeenlaity3201
@christeenlaity3201 11 ай бұрын
ඔබතුමා ඉතාම විශිෂ්ඨ පාඩමක්කියා දුන්නාට ගොඩාක් ස්තුති හැමකෙනාගේම ජිවිතවලට ඉතාම හොදපාඩමක් ජිවිතේටම අවශ්‍යම පාඩම ස්තුති 🙏❤🌹👍
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
මේ අංක විද්‍යාව හරිම වටිනා මෙවලමක් ජීවිතය ට. . උමගිලියමහත්මයා දක්ෂයෙක් 👏
@malikajayalath3036
@malikajayalath3036 10 ай бұрын
ගොඩක් වට්නා වැඩසටහන ඔබ තුමාට තෙරුවන්සරනයි නිවේදක මහතාටත් තෙරුවන්සරනයි .
@kapilakumara-ts7ew
@kapilakumara-ts7ew Жыл бұрын
ඇත්තටම ඒ කියන කතා සේරම හරි. ගොඩක් ආසම ඇත්ත කතා වක සාරාංශයක්. ගොඩක් ස්තුතියි.
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 Жыл бұрын
අංක 2...ඔබතුමාගේ සාකච්ඡාව අහද්දී මම මා ගැන බැලුවා...ඇත්ත ස්තුතියි
@PurnimaChathurangi-s1o
@PurnimaChathurangi-s1o Жыл бұрын
කියපු හැමදේම ඇත්ත සර්..අංක 2
@wasanthiganga2735
@wasanthiganga2735 11 ай бұрын
ස්තුතියි 🙏මහත්මයා....බොහෝ නිවැරැදි කරුණු කීවා .(9)
@ShiwankaPradeep
@ShiwankaPradeep 11 ай бұрын
අංක 2 හා 3 සදහා කියපු දේවල් ඇත්ත ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
මම අංක 9 චතුර උමගිලිය මහතා කිව්ව දේවල් හරිම ඇත්ත. ඔබතුමාගේ ගොඩක් වීඩියෝබලනවා . ස්තුතියි . ❤❤❤❤ ආදරෙයි . 🙏🙏🙏 ගරු කරමි .නිදුක් නිරෝගී දීඝායු බව ලැබේවා. බුදු සරණයි
@santhacrishan541
@santhacrishan541 Жыл бұрын
L
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy Жыл бұрын
4 ගැන ඔබතුමා කියපු සියල්ලම නිවැරදියි,ස්තුතියි.
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏ඔබතුමා සදහන් කල සියල්ල නිවැරදි යි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 Жыл бұрын
මම අංක 9 ඔබ තුමා කියපුව හරියටම හරි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාලට
@weragodagunapala7540
@weragodagunapala7540 Жыл бұрын
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 8 ай бұрын
Mage no 4..obayhuma keewa karunu...hariyatama hari...obata thuthi wewa..
@aselaindika5536
@aselaindika5536 4 ай бұрын
ඇත්තටම නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට ගොඩක් පිo
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
හුගක් වැදගත් වැඩසටහන් ..වටිනා කරුණු වලින් දැනුවත් උනා..බොහොම ස්තූතියි ඔබ සැම දෙනාටම ..තෙරුවන් සරනයි ..!!
@toptengamingsoundfx
@toptengamingsoundfx Жыл бұрын
kauruharu innawada e mahathage kotipathi vena ankaya labagena harigiyapu kenek
@SamanthaHettiarachchi-dm9rc
@SamanthaHettiarachchi-dm9rc 6 ай бұрын
මගෙ අංකය 7 කියපු හැමදේම හරි ඔබතුමාට ස්තුතියි.
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Жыл бұрын
මගේ දුවත් අංක 7 කියපු දේ ගොඩාක් හරි, ස්තූතියි සර් දැනුවත් කලාට
@nilminipriyanthie9358
@nilminipriyanthie9358 Жыл бұрын
මම අංක 3 ඔබ කිව් wisthara නිවැරදි අවුරුදු 35 පසුව කරදර නැතිව හොඳින් ඉන්නේ ඉස්තූතියි
@wgpiyarathne6924
@wgpiyarathne6924 Жыл бұрын
ඇත්ත මම ගොඩාක් දුරට ඇබ්බැහි වෙන දේවල් වලින් මිදිලා ඉන්නෙ සමහර දේවල් අමාරුයි නතර කරන්න
@RanaweeraR-du7qh
@RanaweeraR-du7qh Жыл бұрын
ඔබ තුමා 7.අංක යට .කිව්.සියලු දෙයක් ම.ඇත්ත .මගෙ.ස්තුතිය
@sahaniimankajayakodi3025
@sahaniimankajayakodi3025 Жыл бұрын
හරියටම හරි අංක කීපයක් ගැන මම හිතාන මෙි කතාව ඇහුවෙි.කිවුව හැම ගතිගුනයක්ම ඒ අංක හිමි අයට තියනවා.ස්තුතියි ඔබ තුමාට.
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
ඔබතුමාට තෙරුවණ් සරණයි කියපු (4 ) දේ හරියටම හරි .
@dineshkumara5204
@dineshkumara5204 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම රසවත් භාවනාවක් වගේ ගොඩාක් පිං
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
හරියටම හරි මම 7වැඩිමල් කෙනෙක් විවාහ වුනෙ.පලවෙනි කසාද අව්ල් වුනා.අනිත් දේවල් ඇත්ත.මම විශ්මකර්ම නාලිකාවෙ මේ සේරම විඩියො බැලුවා.මම ඒවා අනුව තමා වැඩකරන්නෙ දැන්❤
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 8 ай бұрын
2,,3, 4, ,6 මගේම අය,හරියටම හරි,sir,ඔබ තුමා හරියටම කියනව,ස්තූතියි ,❤
@nadeeshasenavirthne1097
@nadeeshasenavirthne1097 Жыл бұрын
ඇත්තම ඇත්ත කිව්ව.ගොඩාක් ස්තුති .මම 4 අංකය
@DarmaDuthaYathra
@DarmaDuthaYathra Жыл бұрын
මගෙ දුව 5,පුතා7,මම6/ මහත්තයා8 ඔබ තුමා කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත. බුදු සරනයි.🙏
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ඔයා බුද්ධි අංශයෙද?
@chandiamarakon6554
@chandiamarakon6554 Жыл бұрын
සියලුම දේවල් ඇත්ත තෙරුවන් සරණයි ඔබතුමාට ❤
@cybertaprobanian265
@cybertaprobanian265 Жыл бұрын
ඇත්ත.මම 4,හස්බන්ඩ් 6. එයා හරිම ආදරනීයයි.මට කියනවා මන් එහෙම නෑ කියලා.ඇත්ත. මන් එහෙම නෑ.මෙකෙ වගේම දඩබ්බර ගති තීන,මට ඕන දේ කරන,හැමදේම ගැන idea එකක් තීන කෙනෙක්.
@sriyaniweera
@sriyaniweera Жыл бұрын
හරියට ම හරි ඔබ තුමාට ස්තුතියි
@SwarnaLatha-we4pf
@SwarnaLatha-we4pf Жыл бұрын
Anka 3,(21) ipadunu ayagana kiyapu ewanm,💯/💯k aththa mahatththayoo👌🏼🌹
@kingsleypeiris4603
@kingsleypeiris4603 Жыл бұрын
මම අංක 3 ඔබතුමාගේ ප්‍රකාශ හරියටම හරි .බුදු සරණයි !
@sumithabeysinghe8445
@sumithabeysinghe8445 Жыл бұрын
❤ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ඉතා පැහැදිලි යි.ස්තුතියි සමිත් රංගන මහතාගේ ඉදිරිපත් කිරීම ද අගෙයි ...
@chamindagalahitiyawa1286
@chamindagalahitiyawa1286 Жыл бұрын
09900
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh Жыл бұрын
Anagathaya gana wada satahanak karanawanam hodai.
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 Жыл бұрын
මගේ පුද්ගලික අංකය 3...කිව්වා හරියට ම හරි ❤
@YamunaGuruge
@YamunaGuruge 6 ай бұрын
මගේ 6 හරියටම හරි ස්තුතියි ඔබ තුමාටත් සියලුදෙනාටමත් 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@renukaherath6673
@renukaherath6673 Жыл бұрын
ඔව් මගේ අංකය හතර.සියල්ලම ඇත්ත.විස්තර ටික.
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
3 හරියට ම හරි,මගෙ පුතා අංක තුන,සියල්ලම හරි,එයා පොඩි කාලෙම මම මැරී නොමැරී ජිවත් උනා,මම මගෙ මහත්තයාගෙන් එයා පොඩි කාලෙම වෙන් උනා,එයා ගොඩක් දුක් වින්දා,ඇත්ත පුරෝහිත තමා,දැන් මායි පුතයි ඉන්නෙ,එයා හොදයි ඒත් සමහර වෙලාවට එයා කියන දේම හරි,එ නිසා අපි දෙන්නා වෙලාවකට අමනාපත් වෙනවා,හැබැයි ඉක්මනින් හිත උනු වෙනවා පුතාගේ,,
@nihalrupasingha6764
@nihalrupasingha6764 Жыл бұрын
ඔබතුමාට ජයවේවා! මම අංක 4 කෙනෙක් ඔබතුමා කියපු දෙවල් සම්පූර්ණයෙන්ම සත්‍යයකි !.
@MSMA1982
@MSMA1982 Жыл бұрын
😅😅මම ඇත්තටම සාස්තර වගේ දෑ පිළි නොගනී. ඒත් ඔබතුමාගේ මේ කියමණ සංපූර්ණ ඇත්ත මගේ පොඩිදුව ජනවාරි 7 දිණ මේ කියණ ලක්ෂණ ඇත්තටම තියනවා ස්තූතියි ඔබතුමාට. තව ඤාණය පහළ වේවා මේවා දැනෙන්න මොළය පිරිසිදුවෙන්නම ඕනේ. තෙරුවන් සරණයි.
@PadmaHirugalrathne-wk8fn
@PadmaHirugalrathne-wk8fn Жыл бұрын
අංක 6 හරියටම හරි කිසිම වෙනසක් නැහැ.ඔබතුමාට දීර්ඝායු වේවා.උතුම්වූ විශ්වයේ ආශිර්වාද බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි 🙏🌺
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
බුද්ධි අංශයේද? පාස්කු ප්‍රහාර එපා!
@toptengamingsoundfx
@toptengamingsoundfx Жыл бұрын
kauruharu innawada e mahathage kotipathi vena ankaya labagena harigiyapu kenek
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
අංක 2 මගේ. කියපු සියලුම දේවල් හරි. සුවපත් වෙත්වා. !!!
@shyamapriyangika2375
@shyamapriyangika2375 7 ай бұрын
මම 3 හරියට හරි ඔක්කොම , ගොඩක් ස්තුතියි සර් 😊😊😊😊😊
@jayamini472
@jayamini472 Жыл бұрын
මගේ චුටි පුතා අංක 6 පුදුමාකාර ආදරණිය බවක් තියෙන්නේ...ඇත්තම තමයි...🙏🙏🙏🙏🙏ඔබතුමාට
@randunubandara6154
@randunubandara6154 Жыл бұрын
මගේ චූටි පුතත් ඒ වගේම තමයි !
@anilpiyantha7128
@anilpiyantha7128 Жыл бұрын
@@randunubandara6154 بببببببببب بب ۔۔۔۔
@NuawamNuwan-zb8wj
@NuawamNuwan-zb8wj Жыл бұрын
Fy uu
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
බුද්ධි අංශයට යවන්න.
@sasithadinendra8794
@sasithadinendra8794 Жыл бұрын
​@@randunubandara6154මේ
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
මම ප්‍රියකරන අවංක සත්‍ය පුකාශ කරන මනා බුද්ධියක් ඇති මිනිසෙකි ජයෙන් ජයම වෙිවා
@gayanidesilva5457
@gayanidesilva5457 Жыл бұрын
ඔබ තුමා කියපු දේවල් හරියටම හරි .ගොඩක් පින්
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 11 ай бұрын
ඔබ තුමා කියපු දේවල් හරි 👍
@daksithchandula116
@daksithchandula116 Жыл бұрын
Seems right.. Interesting subject ❤️❤️❤️
@NirmalaDn-h2h
@NirmalaDn-h2h Жыл бұрын
මම අංක 3 100/100ක් ඇත්ත ...ව්වාහයෙන් වෙන් වෙලා ඉන්නෙ . මගෙ අප්පච්ච් පොඩ් කාලේම නැති උනා.. අම්මා අවශ්‍ය කාලෙ ම නැති උනා ..ඔබ තුමා කියපු දේවල් සහතික ඇත්ත 🙏
@hildajayasuriya4589
@hildajayasuriya4589 Жыл бұрын
Siyalu de niyaradei Thanks
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 Жыл бұрын
කියපු දේවල් නම් 80/100 ඇත්ත ස්තුතියි ඔබට.
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 Жыл бұрын
හ්ම්ම් මටත් එහෙම තමයි 😢😢
@sudarmakumari9700
@sudarmakumari9700 Жыл бұрын
Matath ahemai👍👍
@SujithPriyadarshana-rd1ys
@SujithPriyadarshana-rd1ys 7 ай бұрын
Math 3..benda kenage ankaya kiyada..3 ta 7 aullda🥺
@geradnixon
@geradnixon 6 ай бұрын
ඔබ කියලා දුන් හැම දේම ඇත්ත
@dkdsamarasinghe5040
@dkdsamarasinghe5040 Жыл бұрын
ගොඩක් දේවල් හරි ඔබ තුමාට බුදු සරණයි
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Жыл бұрын
සහාතික ඇත්ත මම 7මහාත්තයා 4පුතා 1කියපුව හරියටම හරි සර්ට දීර්ගායු වේවා ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹💕🌹❤️💕💕💕💕🙏🙏
@Gamlath920
@Gamlath920 11 ай бұрын
ඔබතුමාට ස්තූතියි ස්තූතියි සතුටුයි
@savithrithilakasiri1338
@savithrithilakasiri1338 9 ай бұрын
very interesting subject. Thank you
@chandanasenadeera3856
@chandanasenadeera3856 Жыл бұрын
මගේ අංක නවය මම හමුදාවෙ හිටියේ සර්ථකව ව්ශ්‍රම ආවා ඔබ තුමා කියන දේ හරියටම හරි
@VinodiniPerera
@VinodiniPerera 9 ай бұрын
Dhywa ankaya saha pawdgalika ankayaya yana dekama 3 nam ehi wisheshathwaya kumakda sir.😮
@rathwije1579
@rathwije1579 Жыл бұрын
great and lovely unknown subject so rarely or accordingly keep up all the best shiny
@nilminimalani2078
@nilminimalani2078 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Mama 01 kiyapu dewal serama aththa theruwa saranai dirgayu Saha nirogi sampath labewar Oba thumata 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@seethakarunanayaka5547
@seethakarunanayaka5547 11 ай бұрын
මමයි මහත්මයයි දෙන්නාම අංක 7 මහත්මයා මටවඩා අවුරුදු 9 ක් වැඩිමල් අපිදෙන්නාම බොහෝ කරුණු වලදී තර්කකරනවා සමහරවිට රණ්ඩුකරනවා අපිදෙන්නාම සත්තුන්ට ක කැමතියි කෑම දෙනවා අසරණ අයට උදවුකරනවා
@sandyasriyapereranaikaluge1008
@sandyasriyapereranaikaluge1008 9 ай бұрын
Mama anka 7 kenek obathuma kiyapu deewal siyallma hari sthithi
@hildachar
@hildachar 8 ай бұрын
මම අංක 7.කියපු සියලුම දේ හරි.
@HarshakaSomarathna-cg5nw
@HarshakaSomarathna-cg5nw 3 күн бұрын
Super....wow wow wow. Good luck.
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p Жыл бұрын
ඔබතුමා කියපු දේ මට නම් බොහෝ දුරට හරි.
@gurubandarawedamahatha5285
@gurubandarawedamahatha5285 Жыл бұрын
හරියටම හරි, ජ්‍යොතිෂයට අමතරව දාර්ථකව පලාපල කියන්ට පුද්ගලික චරිත විශ්ලේෂණයට මම අංක විද්‍යාව භාවිතාකරණව, ඉතාම සාර්ථකයි. ගුරු,,,෴,,.
@miuriyalperera7546
@miuriyalperera7546 Жыл бұрын
අංක 07 කියපු දේවල් හරියටම හරි
@manelbrenda3353
@manelbrenda3353 6 ай бұрын
Thank you so much for the presentation God bless you always
@MrSBF
@MrSBF 10 ай бұрын
Time-lapse dl me vide hdnwnm Wada hodai
@CTA-ud9fd
@CTA-ud9fd Жыл бұрын
ඔබ තුමා කොහොමද එහෙම හරියටම කීවේ .... හරි පුදුමයි ..ඔබ තුමා මගෙ අංකය ගැන කීව සියල්ලම සම්පුර්ණ ඇත්ත ගොඩාක් ස්තුතියි 🙏❤
@tmsthennakoon4295
@tmsthennakoon4295 Жыл бұрын
W22to ĺoòò0ì
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 11 ай бұрын
මොකද්ද ඔයාගේ අංකය
@HarsaniSinhardewage
@HarsaniSinhardewage 10 ай бұрын
Sar godak watinawa obathuma mevisthar Tika pothak nikuth karna ,🙏🙏🙏🙏💯💯💯💖
@samneth24
@samneth24 6 ай бұрын
Thank you verymuch ❤❤ useful and interesting !!
@IndranieIndranie
@IndranieIndranie 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ අංකය පහ
@ShyamalyHetttiarachchi
@ShyamalyHetttiarachchi Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති
@MenukaMadushani
@MenukaMadushani Жыл бұрын
හරියටම.හරි.මාගේ.අංකය.3🙏🙏
@dil7529
@dil7529 Жыл бұрын
හරියටම හරි සර්...තෙරුවන් සරණයි ..!
@Nisha-rv6xb
@Nisha-rv6xb Жыл бұрын
මං අංක 2 ඔක්කොම ඇත්ත කිව්වේ මං ආදරේ කරන කෙනා අංක 1 එයාගේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ❤️❤️
@ayomikumari7479
@ayomikumari7479 Жыл бұрын
ඔබතුමා කියපු සියලුම දේවල් හරියට hari
@hettigekulasiri1768
@hettigekulasiri1768 Жыл бұрын
Mama anka 3..oba පැවසූ සියල්ල ඇත්ත ...thaks..
@Indhu12-s8d
@Indhu12-s8d 11 ай бұрын
ඇත්ත ඔබතුමා කිව කතාව 😊
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks goodak watina deyak
@LalithaAmarasinghe-wt8kv
@LalithaAmarasinghe-wt8kv 7 ай бұрын
Obathuma pawasu siyalu daiwa anka gedara silu ayage siyalu wisthra niwaradi godak pin theruwan srny
@ariyawathiari5998
@ariyawathiari5998 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට මම 1 හරියටම හරි ස්තුතියි
@kumaripathirana3477
@kumaripathirana3477 Жыл бұрын
අංක 6 මම ඒ වගේම මගෙ වටා ඉන්න හැමෝම දිහා බැළුවම ඒ එ් අංක වලට කියපුවා සම්පූර්ණ ඇත්ත. බොහොම ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි !!!
@appuhamijude8785
@appuhamijude8785 Жыл бұрын
හොද වැඩසටහනක් මහත්තයා කියපු අංක4 හරියටම හරි
@MenakaShiron
@MenakaShiron Жыл бұрын
ඇත්තම කතාව...
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
Ane obathuma ape pawle hemakenatama karapu dewal hariyatama hari sthuthi
@dgayanm57
@dgayanm57 Жыл бұрын
ඉතාමත් ගුණ වත් අවංක ගණිත ගුරුවරයක..මට ඒක අත්දැකීම් වලින් කියන්ඩ පුළුවන් .. 🙏🙏👍👍
@wmskumarihami2075
@wmskumarihami2075 Жыл бұрын
Impotent,i like this lesson
@dpremathissa4575
@dpremathissa4575 Жыл бұрын
අතිසත්‍ය දැනුවත් කිරීමක්.තෙරුවන් සරණයි.
@marycolombage3026
@marycolombage3026 Жыл бұрын
Thank you very much sir ♥️
@prasannadeepal8091
@prasannadeepal8091 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@shriyanirajakaruna8031
@shriyanirajakaruna8031 Жыл бұрын
3 කීව දේවල් හරියටම හරි ඔබතුමාට ස්තුතියි
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
3 ට කෙලවෙලා නේද?
@ImashaPerera-nk7kc
@ImashaPerera-nk7kc Жыл бұрын
මේ කියපු දේවල් හරියටම හරි 🙏
@nishiperisperis9911
@nishiperisperis9911 Жыл бұрын
4කියපු දේවල් ඇත්ත
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp 8 ай бұрын
4 hari deyane❤
@karurathnayaka1137
@karurathnayaka1137 5 ай бұрын
Harima watinawa mama wedasatahana sthuthi Sthuthi
@chandanilakmali3698
@chandanilakmali3698 Жыл бұрын
Hariyata hari 4 kenage laksana oba thumata theruwan saranai🙏🙏🙏
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u Жыл бұрын
අනේ ඔබතුමාට ගොඩක් පිං මම දැන් දරුවන්ගේ අංක හදාගෙන බලාගෙන ඉන්නේ බුදුසරනයි ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා
@shubashini373
@shubashini373 Жыл бұрын
Math.anka3.nye.kyenyek Athatama.obthuma.kiyapu Seyrama.haryi.🎉🎉🎉
@nelusha5461
@nelusha5461 Жыл бұрын
කියපු දේවල් හරියටම හරි
@dissasdissa9034
@dissasdissa9034 Жыл бұрын
Super ..you are very great ..
@SeethaSilva-g3b
@SeethaSilva-g3b 6 ай бұрын
සර්.ඹයා.හරියම.කියනව.මම.21.3.කුඩාකල.මව්.පියන්.ඉදලත්.අදරය.ලැබුනෙනැ.35.වෙනකන්.දුක්වින්ද.දැන්65.දැන්.සැපවිදිනවා.පිං.දහම්.කරනව.සතුටින්.ජිවත්.වෙනල🎉🎉🎉🎉🎉
@ThilakBandara-p8p
@ThilakBandara-p8p 9 ай бұрын
Sorry namskar wewa thanks 😊 🙏 ☺️ 😊
@gamagejayaweera1740
@gamagejayaweera1740 Жыл бұрын
Budget sarani Sr mage ankay 3 kiyapuwa haryana hari
@Rohan-qz8oi
@Rohan-qz8oi 5 ай бұрын
මගේ උපන් දිනය 26 = පුද්ගලික අංකය 8.. විස්තරයක් දැනගැනීමට අවශ්‍යයි.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН