Prank on wife

  Рет қаралды 337,980

Chathu and Ruma

Chathu and Ruma

Күн бұрын

Пікірлер: 1 300
@sanjumax5102
@sanjumax5102 5 жыл бұрын
චතුවගේ කතාව සම්පූර්ණ ඇත්ත 😌 මේකී මෝඩයි කියලා හිතුවට මොලේ තියෙවනේ 😍
@chanukaprabashwara179
@chanukaprabashwara179 5 жыл бұрын
මොනවා කිව්වත් අක්කගෙ කතාව නම් පට්ට... සල්ලි වල වටිනාකමක් නෑ. කරන දේවල් තමයි යන තැනකට අරන් යන්නේ ❤️❤️❤️
@awesomeworld6730
@awesomeworld6730 5 жыл бұрын
චතූගේ වොයිස් එක ඩබ් කරන්න නියමට ගැලපෙනවා 🤗🤗🤗
@kasunitharushika392
@kasunitharushika392 3 жыл бұрын
තාමත් බලනවා අනේ මේවා.... prank එකක් බලන්නත් ආසයි ඔයාලගෙ ❤️❤️❤️❤️
@mdilrukshika8911
@mdilrukshika8911 4 жыл бұрын
ඔයාලගේ විඩියො මම ලඟදි බලන්න ගත්තේ. හරිම ලස්සනයි.මම ඔයාලට සුබ පතනවා. 😊😊😊😙❤❤❤❤
@sakunthasandaruwan3275
@sakunthasandaruwan3275 4 жыл бұрын
මොනා වුනත් අක්කාට ජීවිතේ ගැන හොඳ දැනුමක් තියේ ජය වේවා අයියේ අක්කේ දිගටම ඕනා 😎❤✋
@pamiduhasarel8863
@pamiduhasarel8863 5 жыл бұрын
මැසෙජ් නොකලට අපිත් බලනවා අයියේ, පට්ට විඩියෝ ඔයලගේ❤️❤️👈
@w-creations4291
@w-creations4291 5 жыл бұрын
මල්ලි Doctor වරද්දපු බව 100% විශ්වාස නම් ඒ Clinic එක හෝ Doctor ගෙ නම කියන්න. අනිත් සතුන්ගේ යහපත වෙනුවෙන්.
@hansikaerandisenevirathne6691
@hansikaerandisenevirathne6691 5 жыл бұрын
අක්කා මේ දේ පැහැදිලි කරන විඳිය හරිම ලස්සනයි ❤️❤️❤️
@paramiprarthana2367
@paramiprarthana2367 5 жыл бұрын
අම්මෝ අක්කී පව් රොකී ඉක්මන් සුවය පතනවා.. මොකවත් වෙන්නේ නැ අක්කි ... ඒකනම් ඇත්ත ගෙදර හදන සතෙක් අසනීප උනාම අම්මෝ දරා ගන්න බැ.... බුදු සරනයී අක්කි අයීයාට රොකීට 🙏🙏🙏🙏🙏
@buddikayomal5187
@buddikayomal5187 5 жыл бұрын
බලු දොස්තරල ඔක්කොම හොද නෑ කියන එකනම් මාත් දැන් දන්නව, අපේ බල්ලට අසනීප වෙලා කෑම නොකන හේතුවට බෙහෙත් ගන්න ගිහින් දොස්තරය බෙහෙත් දුන්න, ඊටපස්සෙ ඒව බල්ලට දුන්නම හොයාගන්න බැරි වෙනලෙඩක් හැදුන, සතා බලන් ඉද්දි දුර්වල උනා, ඇඟේ ඇටකටු පවා පේන්න පටන් ගත්ත, ඊටපස්සෙ කරන්න තිබ්බ ඔක්කොම test කරල දෙයියනේ කියල එක ඩොක්ට කෙනෙක් ලෙඩේ හොයාගත්ත, කෑම digest වෙන්න ඕන enzymes ඇග ඇතුලෙ හැදෙන එක නතර වෙලා, ඒව නිපදවෙන්නෙ නෑ බල්ලගෙ ඇගේ, ඩොක්ට කීව tablet එකක් තියනව ඒක දීල බලමු කියල, ඒකට හරි ගියොත් ජීවිත කාලෙම ඒක දෙන්න වෙයි කියල, ඊටපස්සෙ දවස් ගානක් රට පුරාම කට්ට කාල කොළඹින් ගෙන්නගත්ත ඒක ලොකු වියදමක් දරල, දැනට මාස 5ක් වෙනව දවස ගානෙ හැමදාම ඒ බෙහෙත දෙනව, ඒක නැවතුනොත් සතා මැරෙයි කීව කෑම digest වෙන්නෙ නැති හින්ද, ඌ ජීවත්වෙලා ඉන්නකන් ඒ බේත දෙනව දැන්, ඉතින් රැමා චතූ අපි සත්තු හදනව නම් අනිවාර්යයෙන්ම එයාල ට හොදට සලකන්න ඕන, ඒත් අනවශ්‍ය විදියට ඩොකාල ගාවට එක්කන් යන්න ඕන නෑ එව්ව බොරැ වැඩ, සතාට කන්න හොද සාමාන්‍ය කෑම කන්න දීල ඌව පිරිසිදුව තිබ්බම අසනීප වෙන්න තියන ඉඩකඩ අඩුයි, මට ඇත්තටම දුක හිතුන ඔයාලගෙ බල්ල අසනීප උනා කීවම, ඒකයි මේක ලීවෙ, ඉක්මනට එයාට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. සනීප උනාම එයාට සාමාන්‍ය healthy කෑම කන්න දීල පිරිසිදුව තියාගන්න, ඔය චතූ saloon යනව වගේ බල්ලව ඩොකාල ගාවට එන්නක් යන්න එපා ඈ 😁😉
@rashmirangaa2722
@rashmirangaa2722 5 жыл бұрын
හිටපු ගමන් අක්කිගේ voice එක වැඩි වෙනවා...අම්මෝ 😲😲😂😂😂 😁😁🙊🙊❤😍❤😍
@pubudulakmal1539
@pubudulakmal1539 5 жыл бұрын
චතූ ඉපදිලා ඉන්නෙම ඇන්දෙන්න බං...පව් අසරණි
@sameerachandrakumara
@sameerachandrakumara 5 жыл бұрын
අක්කා හරි හොඳ කෙනෙක්....එක prank videos වලින් තෙරෙනවා...අයියත් මරුවට අව්ස්සනවා හැබැයි...🤣🤣🤣
@janithprabodha9125
@janithprabodha9125 5 жыл бұрын
නියමයි රුමා අයියේ... මොනවා උනත් prank එකේ මුල ඉඳන්ම චතූ අක්කගෙ තිබුණු අදහස් වලට මම respect කරනව 😊😊.
@piyumisachintha6659
@piyumisachintha6659 4 жыл бұрын
චතු අක්කා කියන වචන ඇත්තටම හරි💗💗
@jadielemmanuel5514
@jadielemmanuel5514 3 жыл бұрын
I guess it is kind of off topic but does anybody know a good site to watch newly released series online ?
@uniproduction117
@uniproduction117 5 жыл бұрын
මං ලගදි ඉදන් ඔයාලගේ videos බලන්න ගත්තෙ.සෙරම බැලුවා.පට්ට.සුපිරි.👍👍👍
@malithprabashwara3969
@malithprabashwara3969 5 жыл бұрын
මට නං බදින්න තිබ්බ ආසාව එන්න එන්න නැති වෙනවා අයියේ 😄👋
@gayanmdesilva6950
@gayanmdesilva6950 5 жыл бұрын
අය්යෙ සුපිරි හිතට ගොඩක් වදිනවා ඔයාගෙ Videos Good luck හැමදාමත් ඉස්සරහට යන්න ❤❤❤
@nirmalapriyadarshani3073
@nirmalapriyadarshani3073 4 жыл бұрын
ක්ශනිකව කේන්ති යන අයගේ හදවත ගොඩාක් හොදයි...චතූ ඔයා එහෙම කෙනෙක්..
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Ehem ekak na. Eyaalge feelings control kragnn bari kamata kiyand thiyana okkoma kyla anith kenaage hitha riddala eyaalage nidahasata kiyana de tamai apita tharaha giyaata hotha hodai 🤓👌
@isiridhananjaniperera717
@isiridhananjaniperera717 5 жыл бұрын
අනේ අදනේ ඔයාලා දෙන්නාගේ නම් වල තේරුම් දැනගත්තේ... බව්වාට ඉක්මනට ම සනිප වෙයි.. බුදුසරණයී තුන්දෙනාටම
@sachikasun6240
@sachikasun6240 5 жыл бұрын
අනේ කැම් එක දැක්කම වෙනද අක්කි තරහින් අහක බලාගන්නවා...අද හිනාඋනා..එහෙම ශෝයි අක්කියෝ😙😙😙😙
@cod_chariya_yt2028
@cod_chariya_yt2028 5 жыл бұрын
අන්තිමට අක්කගේ හිනාව 😂❤️
@dilkisenana
@dilkisenana 5 жыл бұрын
😂😂 අනේ ඇතියාන්තම් divorce කරන්නේ නැත්නම් එච්චරයි 😂😂😂
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
අක්කගේ හිත හරිම හොදයි😔❤
@සෙනෙහසේනවාතැන-ත9ල
@සෙනෙහසේනවාතැන-ත9ල 5 жыл бұрын
හපූ රුමා අය්යෙ..කාඩ් කුඩුනේ..🤣🤣 phone නොම්මරේ ඉල්ලගත්තෙ නෑ කියද්දි ...අක්ක කියනව එහෙනම් ශුවර් එකටම ඉල්ලගන්න ඇති කියල🤣🤣🤣
@malminimaya4717
@malminimaya4717 5 жыл бұрын
Dennatama good luck ❤️❤️❤️ thava supiri prank ekak ikmanata genna.. 😁😁😁
@kosalamadushani7650
@kosalamadushani7650 5 жыл бұрын
ඉක්මණට සනීප වෙන්න rocky pana ❤️❤️❤️❤️
@anushikadissanayake54
@anushikadissanayake54 4 жыл бұрын
ආදරෙයි චතු අක්කීයෝ... ඔයා ෆට්ට... දවසක මාත් ඔයා වගේ වේවි...❤️❤️❤️
@rishuwijerathne-musicrish400
@rishuwijerathne-musicrish400 5 жыл бұрын
මොන දේ වුනත් චතූ අක්කා කියන හැම වචනයක්ම හරි👍👍👍👍
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
ඇයි රුමා අයියා එයා තමා හරියට හරි. චතු හරියට ඔයා වගේමයි.
@induthilak1259
@induthilak1259 5 жыл бұрын
අම්මෝ චතුට ගිය කේන්තිය.හැමදාම රැමාගේ ගැට වලට අහුවෙනව නේ.😭😭😭ඒ වුනාට මරැ 👍👍👍කොහොමද අවසාානට ගිය හිනාව අනේ.තව එකක් ඉක්මනට ඕනාාාාා.රොකි්ටත් ඉක්මනින් සුවවෙන්න කියල පාුර්තනා කරනව .බුදු සරනයි ඔයාලට.❤❤❤
@sumudukumari5052
@sumudukumari5052 5 жыл бұрын
රොකීට ඉක්මනට සනීප වෙයි දෙයියන්ගේ පිහිටින් බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම ආදරෙයි
@thetraveler3371
@thetraveler3371 5 жыл бұрын
අම්මෝ ඔහොම අසරණ කරන්න එපා අක්කව.(රොකීට ඉක්මනින් සනීප වෙයි දෙයියන්ගෙ පිහිටෙන් බය වෙන්න එපා)
@dineshvlog7527
@dineshvlog7527 5 жыл бұрын
The Traveler ඔයාව subscribe kara mawath karanawatha
@sankalpaproduction220
@sankalpaproduction220 5 жыл бұрын
10 subscribe eka magen mawath subscribe karanna.
@himalkeshan4938
@himalkeshan4938 2 күн бұрын
Dennama Harima Lassanai ❤❤ Hoda wedak ..Chathu menika smile wenakota mata Monaada wenawa wage denenawa..Achchara Lassanai Menika ❤❤Ruma Brother Oyath supiri..game Gahanna supire Prank😊😮
@anushkadulanjali489
@anushkadulanjali489 5 жыл бұрын
Prank eka nam patta ruma aiye 😂🖒 ඔයා කියපු කතාව හරියටම හරි අක්කී මගේ kitty මට නැති වුණා vet doctor දුන්නු injection එකක් නිසා. සමහර අය නමට doctor ඒත් වැඩ කරන්න දන්නෙත් නෑ කිසිම මනුස්සකමක් හිත් වල ගෑවිලාවත් නෑ. ඔය දෙන්න චුට්ටක්වත් බය වෙන්න එපා Rocky ට ඉක්මනින් සනීප වෙයි... Rocky ikmanata sanipa wenna kiyala man wish karanawa 😇
@smspsenanayaka6615
@smspsenanayaka6615 5 жыл бұрын
අක්කෙ ඔයානම් පට්ට අනේ ආදරෙයි ඔයාට ගොඩක් ❤️❤️
@gamunulakshan3739
@gamunulakshan3739 5 жыл бұрын
ඔය ප්‍රෑන්ක් එක යන අතරේ වෙන කෙල්ලෙක්ට කියලා අයියට කෝල් එකක් අරගෙන තැන්ක් යූ අයියේ සල්ලි දුන්නට කියලා කියන්න තිබ්බෙ....කසාදේ එතනම ඉවරයි😂
@nilushikumara7838
@nilushikumara7838 4 жыл бұрын
Call eka eddi mma hithuwe seriously ehema deyak wei kiyalamai.... (nilushi)
@chamilsamantha48
@chamilsamantha48 5 жыл бұрын
නියමයි prank එක,අයිය ගැන අක්කි හිතන් ඉන්න විදිහ,අක්කි කැමති නෑ අයිය අක්කිට නොකිය මොනව හරි දෙයක් කරනවට,ඔයාල එහෙම නෑ ,හැමදාමත් සතුටින් ඉන්න,ආදරෙයි දෙන්නටම,රොකීට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව,බුදු සරණයි!!
@pranaxbro3894
@pranaxbro3894 4 жыл бұрын
අක්ගේ සැර..🥰🥰🤣🤣 අනේ මෙව්වා කෝව්වර බැලුවත් එපා වෙන් නෑ..මේ ව්ඩීයෝ එක බලන 12 වෙනි පාර
@judeprasanna8984
@judeprasanna8984 4 жыл бұрын
බැන්දත් මිනිහා ශුවර් නෑ කෙල්ලොන්ට😂😂
@achalawickramasinghe8251
@achalawickramasinghe8251 5 жыл бұрын
අම්මෝ අක්කිගේ සද්දේ😆 ආදරෙයි දෙන්නටම💜️
@ishanisamrakoon1918
@ishanisamrakoon1918 3 жыл бұрын
මේක නම් පිස්සුවක්.....දැන් ඔයාලගේ vedios විතරයි බලන්නේ...ආදරෙයි අක්කී...ඔයානම් මංම තමයි.....❤️❤️❤️👍👍👍👍
@thisaradananjaya5838
@thisaradananjaya5838 5 жыл бұрын
මේකට ලයික් එකක් දන්නේ නැතුව ඉදලා පාප කරුම කරගන්න එපා..😂
@kavindafernando1099
@kavindafernando1099 4 жыл бұрын
aniwa
@exploreedite.9411
@exploreedite.9411 5 жыл бұрын
Akki den baluwe video eka...oya hithapu widiya eththatama hari.ayya ema salli denna one nam oyagenuth ahala oyawath ekkagena thamai yannanone..welawata meka prank ekak une..oya denna hadama sathutin inna one..adareii godakk😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹
@madusarasadadewani9942
@madusarasadadewani9942 3 жыл бұрын
ඇයි අක්කේ ඔය අහිංසකයව ඔච්චර වැරදියට තේරුම් ගන්නේ හැමතිස්සෙම😅😅😅😅
@milindabhanuka1542
@milindabhanuka1542 4 жыл бұрын
Wade maru. Oyala dennage hama video eka wagema mama balala thiyanawa. Aiyatai akkatai dennata adarei good luck ❤️👍
@tanglejourney3184
@tanglejourney3184 5 жыл бұрын
Me dennage dancing video 1k oni kyna aya like.💞
@ishuu.1999
@ishuu.1999 2 ай бұрын
2024 ආයෙම බලන අය කෝ.. 🙈 අක්ක හොඳයි මම වගේනම් එවෙලෙම හරවගෙන ඒකිව ආයෙ හොයන් ගිහිල්ල ඒකිටත් හොඳවයින් කියල සල්ලිත් අරන් එනව.. 😂❤
@soonidiwya4816
@soonidiwya4816 5 жыл бұрын
Koreyawe apita aurudu...ae holidy 1th ekka onna mm oyalage video balanawa..♥♥ruma daring and chathu darling...adarai godakk
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 5 жыл бұрын
තෙරුවන් සරණින් රොකීට හොද වෙන්නෝන.සත්තුන්ට නිකරුනේ පුච්චන, වෙඩි තියලා කකුල් කඩන අද වගේ සමාජෙක මේ වගේ සංවේදී කාරුණාවන්ත මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.
@janithasadaruwan6971
@janithasadaruwan6971 5 жыл бұрын
මොනා උනත් අක්කිගෙ වචන වලිම් මාරම දෙයක් ජීවිතේට ගන්න පුලුවන්.😘😘😘😘😘 ඊයේ සම්පූර්න එක බලන්න බැරි උනා දැන් තමා බලන්නෙ අක්කියගෙ කතාව හලි අක්කි අන්නෙකයි ජිවිතෙ යතාර්ථය තෙරුම් අරන් ජිවත්වෙන කෙනෙක් අක්කා අපිටත් ජිවිතෙට දෙයක් ගන්න පුලැම් ඒ කියපු සමහර වචන වලින්😘😘😘🖤✌️
@liyanageliyanage1945
@liyanageliyanage1945 5 жыл бұрын
අනේ රොකී😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤ඉක්මණින් සනීප වෙන්න පැට්ටෝ💝💝
@warnasooriyamudiyanselage1444
@warnasooriyamudiyanselage1444 5 жыл бұрын
"phone No ekewath gaththe ne" - Ehenam sure ekatama ganna athi....well understanding couple. Good luck
@senelithperera5425
@senelithperera5425 5 жыл бұрын
Okkotamath wada aiyyage baba part acting eka thama supiri !! Lankawe best prank channel eka kiuwwoth hari meka !!
@sahanidivyanjali9053
@sahanidivyanjali9053 5 жыл бұрын
පට්ට video එකක් අයියා and අක්කි.... රොකිට ඉක්මනින් සුව වෙන්න ඕන... 😋😋👍👍👍❤❤❤ තව තව video දන්න අක්කි . අයියා . හැමදාම සතුටින් ඉන්න අක්කි . අයියා
@oviwithkidsvehiclesconstru8101
@oviwithkidsvehiclesconstru8101 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි & අයියා... ආදරෙයි දෙන්නටම... රොකීටත් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️
@venukaandarawewa2694
@venukaandarawewa2694 5 жыл бұрын
නියමයි නියමයි නියමයි තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉශ්ඨ උනා.මට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ මේ චතූ & රුමා කියන දෙකේ තේරුම.මේ prank එකේ කියනවානෙ "අනේ රුමේශ් කීයක් හරි දෙන්න කියලා කිව්වා" කියලා. හරි රුමා අයියගෙ නම දැනගත්තා.ඉදිරියේදී චතූ අක්කගෙ නමත් දැනගන්න බලාපොරොත්තු වෙනවා.සුභ දවසක් බුදු සරණයි
@madhuu7752
@madhuu7752 5 жыл бұрын
චතුරංගි😁😁
@s.d_chamindu_v
@s.d_chamindu_v 5 жыл бұрын
Chathu akkage nama chathurika wenna berida 🤔🤭
@ruuusri7535
@ruuusri7535 5 жыл бұрын
Rumesh and chatu wakishta arachchi
@venukaandarawewa2694
@venukaandarawewa2694 5 жыл бұрын
Thank you all
@manojlakshitha1679
@manojlakshitha1679 4 жыл бұрын
Chathu wakishta arachchi😍
@arunishanika5145
@arunishanika5145 5 жыл бұрын
Get well soon Rocky baby . hemdama wage adarei akki and ayya. Baya wenn epa rockyta ikmnta hoda wenwa.... Aadrei oyatai ayyatai ewagema ape Rocky boy ta😍😍😍😍😍😍
@wdd8741
@wdd8741 5 жыл бұрын
ඔයාලගෙ බව්වට මුකුත් වෙන් නෑ අක්කි, බයවෙන්න එපා ඔය දෙන්න වගේම රොකිත් පිං කරල තියනව. බුදු සරණින් එයයාට ඉක්මන්ටම හොද වෙනව. එයාට මුකුත්ම වෙන්නෙ නෑ 💙
@Dulajhd
@Dulajhd 5 жыл бұрын
Anee paw roky..ikmanata suwa wewaaa..aiye aran yanna epa eka eka horu gavata ❤❤🙏🙏🙏
@wikumlakshitha2682
@wikumlakshitha2682 5 жыл бұрын
පට්ට විඩියෝ එක.. අක්කී දුක් වෙන්න එපා.. රොකි ඉක්මනට සනිප වෙනවා....අක්කී ගොඩක අවුලෙන් ඉන්නේ...ඔයාල 3 දෙනාටම බුදු සරනයි !!
@nuzziblack4292
@nuzziblack4292 5 жыл бұрын
Supiriiiiiiii ruma. Ganu ohommamai.. Chatruu silly girl.. Good luck guys love you.. And get well soon rocky. 😘🍷🍻🍾❤👍👻
@chaminimunasinghe1649
@chaminimunasinghe1649 5 жыл бұрын
චතූ අක්කිගෙ නම : චතූ වකිශ්ට ආරච්චි 🌹 රුමා අයියාගෙ නම: රුමේශ් සාරංග ලාල්පේවික්‍රම🌹 ඇත්තටම මේ අයට පට්ට ආස නිසා විස්තර හෙවුවා ඉස්සර ඉදන්ම..❤️❤️ ආදරෙයි අක්ක අයියා
@tanglejourney3184
@tanglejourney3184 5 жыл бұрын
Lassanai neda nam dekak
@wdd8741
@wdd8741 5 жыл бұрын
චතූ අක්කිගෙ දෙවෙනි නම 💙 මටත් තිබුනනම්
@Aoiishi-1111
@Aoiishi-1111 5 жыл бұрын
Ruma ta num ගැළපෙන nama "Lalpremawickrama" 😅😅😅
@tanglejourney3184
@tanglejourney3184 5 жыл бұрын
@@Aoiishi-1111 😂😉
@Aoiishi-1111
@Aoiishi-1111 5 жыл бұрын
@@tanglejourney3184 (ලාල් ±ප්‍රෙම්± වික්‍රම ) අම්මො නම ට ම ගැලපෙන වැඩ 😅😂
@ishaniuththara5919
@ishaniuththara5919 4 жыл бұрын
අක්කියෝ i agree with u ❤👍habai අයියත් හොද චේතනාවෙන් දුන්නද දන් නෑනේ....මිනිස්සුන්ව අද කාලේ විස්වාස කරන්න බෑනේ ඉතින් ඔහොම හිතෙන එකත් සාදාරනයි❤💖ආදරෙයි දෙන්නටම👍❤😘
@Malithsen
@Malithsen 4 жыл бұрын
Chatru's explanation is great...
@Anjaya02
@Anjaya02 5 жыл бұрын
අද දැක්කා සමහරු copy කරලා pranks channel වගයක් පටන් අරන් එකක්වත් මේ තරම් ගැම්මක් නෑ.ඒව බලන්න හිතෙන්නේ ත් නෑ...ඔයාලා තමයි සුපිරි...😘😘😘😘
@kushankasthuriarachchi949
@kushankasthuriarachchi949 5 жыл бұрын
anthimata a dunna panivide hugak watinawa. Ive been watching your videos since the beginning and this is my first comment. Best of luck to you too. ❤❤
@deshan5129
@deshan5129 4 жыл бұрын
මම දැකපු ආදරණීයම කපල් එක.හැමදාම සතුටින් හොදින් ඉන්න.දෙන්නටම ගොඩක් ආදරෙයි.
@anjaleenavoddya655
@anjaleenavoddya655 5 жыл бұрын
අනේ රොකිපැටියො ඔයාට ඉක්මනින් සනීපවෙන්න ඕන.ගෙදර ලමයෙක් වගෙනෙ හිටියෙ😢😢😢😢
@WariKesawa
@WariKesawa 5 ай бұрын
කලින් කෙල්ලෙක්ට ගෑනිට නොකියා සල්ලි දෙන එක වැරදි. එත් කිව්වා නම් දෙන්න දෙන්නෙත් නෑ. වෙන අඳුරන්නේ නැති කෙනෙක්ට නම් දෙන්න දෙන්නෙත් නෑ. දීල නොකිය ඉඳල අහුවුනානම් එත් ඉවරයි. දිනන්න විදිහක් ඇත්තෙම නෑ මේ ලබ්බේ. රෝකීට දැන් හොඳයි කට්ටිය. බය වෙන්න එපා.
@Maleen_madhusanka
@Maleen_madhusanka 5 жыл бұрын
අක්කාව විවාද තරගයකට යවන්න කීයන අය කො
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම් 5 жыл бұрын
අද ගුටි කෑවේ නැ නේද අයියා.මම හිතුවේ කෑම කන්න වෙයි කියලා.මොනවා වුණත් බබා කියන කතාව ඇත්ත.❤❤❤❤❤❤❤❤❤❤❤
@sptv5118
@sptv5118 5 жыл бұрын
කවුද ඒ docter නම කියන්න akki tawath කී දෙනෙක්ට ඕම වෙයිද.. අනේ rocky ට ඉක්මනින් හොද වෙයි ❤
@n.bandara4465
@n.bandara4465 Жыл бұрын
අනේ ආයේ බලනවා මේවා මුල ඉදලා ❤අලුත් ඒවා දෙන්නකො
@christopherperera1059
@christopherperera1059 5 жыл бұрын
Rumage පුරුශාදිපත්තිය nathi vela🤣 බැඳපු පිරිමින්ගෙන් දුක අපිට පෙන්නනවට ගොඩාක් පින්🤣
@sankalpaproduction220
@sankalpaproduction220 5 жыл бұрын
Mage chanal ekatah subscribe ekkk dala sahayogayak denna
@lakshan7860
@lakshan7860 4 жыл бұрын
,😆😆
@dilruagalawaththa1651
@dilruagalawaththa1651 5 жыл бұрын
අක්කිට ඇහුම්කන් දෙන්න අයියේ.නැත්තම් ගුටී 🤣🤣🤣🤣 ආදරෙයි ඔයාලා දෙන්නටම 😘 අද ඔය දෙන්නා මාරම ලස්සනයි😘😘😘 get well soon රොකී පැටියෝ😥😥
@manomano3786
@manomano3786 5 жыл бұрын
චතූ කියන්නේ පුදුම නිහතමානීව හිතන කෙනෙක් කියලා තමයි මටනම් හිතුනේ,ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා නංගියෝ,ආදරෙයි හැමදාම ගොඩක් දවසකින් වීඩියෝ එකක් බැලුවේ කෙල්ලේ,
@hansanadesilva7573
@hansanadesilva7573 5 жыл бұрын
oya oyge miniha nthi krgnnalu hdnne...haiyo ruma 🤣😂 patta video eka😍❤
@piyumirasangika7173
@piyumirasangika7173 4 жыл бұрын
එ්ක බොරුවක් කිව්වම චතූ අක්කගේ මූණේ තියෙන සිරියාව😁😍😘😘😘😘😘
@yasirurandika8822
@yasirurandika8822 4 жыл бұрын
😚
@පොඩිසුද්දා-හ8ෆ
@පොඩිසුද්දා-හ8ෆ 4 жыл бұрын
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න මේ වගේ .....දෙන්නටම බුදුසරණයි ......
@DulmiIshara-m4f
@DulmiIshara-m4f 8 ай бұрын
11:19 😂❤ රුමා අයියගෙ මූන
@madurangishehani8647
@madurangishehani8647 5 жыл бұрын
Kooo akkiyai aiyaii....rokita dan khmda kiyla ilaga video eka daddi kiynnko... eyta hodaida dn....akki aiya bs..ikmnta video ekak dnnako..😍😍😘😘❤❤👋👋
@crazybro2597
@crazybro2597 4 жыл бұрын
පවු අනේ චතු අක්කා. 😂 මොනා උනත් අක්කේ, අයියව ඔයිට වඩා ටිකක් විශ්වාස කරන්න. පවු මිනිහා සෑහෙන්න ගුටි කනවා 😂😂😂
@nadeehadaragama9865
@nadeehadaragama9865 5 жыл бұрын
ඔයා හරියටම හරි නංගී ..මටනම් ඔච්චර ඉවසිමක් එන්නෙ නැ ..නිකන් කෙනෙකුට නෙවෙයි ඉස්සරින් යාලු වෙලා හිටපු කෙනෙක්ටනෙ දුන්නෙ.. රිමා හරිම වැරදි ..ගෑනියෙක් විදියට ඔයා හරියට හරි ..🌼🌹
@musicstation4015
@musicstation4015 5 жыл бұрын
බැලුවා,,,රොකී බබෝ ඉක්මනින් සනීප වෙලා එන්න,අපි බලන් ඉන්නවා ආදරේයි ඔයාට,බුදුසරණයි රොකී
@sriyanijayalath7881
@sriyanijayalath7881 5 жыл бұрын
චතු මොනා උනත් ලෝබ නෑ.අසරන මිනිස්සුන්ට උදව් කරන්න චතු ගොඩක් කැමති.දෙන්නම සෝයි.බුදු සරනයි
@piumaltiktok7569
@piumaltiktok7569 5 жыл бұрын
අක්කේ අයියේ රොකී සනීප වෙන්න ඕනේ අනේ පැටියා දරුවෙක් vageee ikmanin sanipa venava aniwaren බුදුසරණයි
@dilukshimadushani6448
@dilukshimadushani6448 5 жыл бұрын
Patta patta ayye aulak na akki me para lokuuuwatama tarahagatteth na ne dennatama budusaranai adarei dennatama
@nishadadevanga4268
@nishadadevanga4268 5 жыл бұрын
දෙන්නව ලගදිත් මම දැක්කා පිටිපනදි කර් එකේ යනවා😂😋
@chandrawanasingha5948
@chandrawanasingha5948 2 жыл бұрын
Akkitai ayyatai TAwa TAwa me wage satutin hamadamath Inna labaenna kiyala prarthana karanwa B's dennatama 🥰💖 shoi ane videos oyalage MN harima asai akkilage prank walata ..
@nimeshmalith2692
@nimeshmalith2692 5 жыл бұрын
ගෑනුනේ ගෑනුනේ.. රෑමා අයියා පව්.. 😂😂
@rashmidiwyanganabethmage6568
@rashmidiwyanganabethmage6568 2 жыл бұрын
Ane oyala denna harima shok 😍😍 Akkinam Lassani 💖💖
@nadeekadaham6292
@nadeekadaham6292 5 жыл бұрын
රොකීට ඉක්මන් සුව ❤️❤️
@Poora03
@Poora03 5 жыл бұрын
කෙල්ලෝ කියන්නේ උන්ට හිතන දේටත් පිරිමින්ට බනින ජාතියක් 😅😂😂😂😂️😂😂😂😂
@kavindishani3778
@kavindishani3778 4 жыл бұрын
Hoda therumgenimak
@techharsh844
@techharsh844 4 жыл бұрын
අම්මපා ඇත්ත යකෝ.
@Poora03
@Poora03 4 жыл бұрын
Kavindi shani 😁🙈
@Poora03
@Poora03 4 жыл бұрын
Tech Harsh 😁
@damayanthisurendra5399
@damayanthisurendra5399 3 жыл бұрын
Aniwa
@kaushi2039
@kaushi2039 5 жыл бұрын
රොකී ඔයාට ඉක්මනටම සනීප වෙනවා ❤️ අයියා ❣️ අක්කි video එක මරු 👍👊
@induthilak1259
@induthilak1259 5 жыл бұрын
ඔන්න දැන් තමයි බලන්න යන්නේ.❤❤❤❤
@indunipiumalika9696
@indunipiumalika9696 5 жыл бұрын
💗💗💗 good luck akko oya dennata...... akki pu habi.....
@chamodrasanga6006
@chamodrasanga6006 4 жыл бұрын
😍😍As wahak katawahak wadinnepa dennage adareta .hamadamath adaren, parissamin, sathutin inna .adarei dennatama godaaakkkk😍😍
@tharinduranaweera5724
@tharinduranaweera5724 5 жыл бұрын
Get well soon rocky don't worry akki and ayya he will get well soon 🤟🏼♥️
Prank on wife
19:45
Chathu and Ruma
Рет қаралды 1,1 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Prank on wife
15:35
Chathu and Ruma
Рет қаралды 587 М.
prank on wife
22:30
Chathu and Ruma
Рет қаралды 386 М.
Prank on wife
15:00
Chathu and Ruma
Рет қаралды 425 М.
Break up prank
11:24
Chathu and Ruma
Рет қаралды 387 М.
Prank on wife
20:36
Chathu and Ruma
Рет қаралды 544 М.
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
Prank on Wife
22:34
Chathu and Ruma
Рет қаралды 1,4 МЛН