Prank on wife

  Рет қаралды 1,180,237

Chathu and Ruma

Chathu and Ruma

Күн бұрын

Пікірлер: 2 300
@immattm2481
@immattm2481 4 жыл бұрын
පරණ videos නැවත නැවත බලන්නේ මම විතරයි ද කොහෙද.... 🙄
@milaminsadi8915
@milaminsadi8915 4 жыл бұрын
Mamath balanawa me dannawa atharinna ba mata duka hithunamath balnne me dannave kolam thamai pin oyalata
@levingaming9603
@levingaming9603 4 жыл бұрын
Ow uba witharai
@sanjeewanisanji113
@sanjeewanisanji113 4 жыл бұрын
Mn balnwoo
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
මමත් .. කීපාරක් බැලුවත් අයෙත් බලන්න හිතෙනවා ....
@thilinithilini6433
@thilinithilini6433 4 жыл бұрын
imMat TM math blnwoooo 😍😍
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 8 ай бұрын
2024ත් බලනවා ඕයි මේවා.😂😂😂 රුමා අයියා හානවා හෑවිල්ලක් අක්කව..😂
@daproductions404
@daproductions404 Ай бұрын
මගේ වර්ගේ එකෙක්
@DilshikaSandamali
@DilshikaSandamali 24 күн бұрын
2024.09.25 api ath balanawa
@nethupiris6185
@nethupiris6185 4 жыл бұрын
විහිළුවක් කලත් හිතට දැනෙන වේදනාව.. අක්කා අයියට ගොඩක් ආදරෙයි.. ඒක සැකයක් නෙවෙයි ආදරේ වැඩි කමට බයයි.. ඒක හැමෝටම තේරුම් ගන්න බෑ. මං ඒ දුක හොදටම දන්නවා. ආදරෙයි දෙන්නටම. බුදුසරණයි.
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
අඩන්නෙත් නැති ගහනෙත් නැති සීන් එක බරපතලයි මචන්...👍
@thanukadushyantha6122
@thanukadushyantha6122 4 жыл бұрын
hammo ow sira😂😂
@dinna7877
@dinna7877 3 жыл бұрын
කොච්චර පරණ උනත් අදටත් බලනවා. අතෑරලා දාන්න බැරි තරම් මේවා සුපිරි ඒ කාලේ බලද්දිත් ඒ වගේම අද බලද්දිත්.... ❤️👀💯
@ChathuandRumaonline
@ChathuandRumaonline 3 жыл бұрын
anaa❤️
@dinna7877
@dinna7877 2 жыл бұрын
@@ChathuandRumaonline ♥️
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 Жыл бұрын
අවුරුදු හතරකට කලින් බැලුවා , අදත් බලනවා 🤪🤪❤️ මොනා උනත් රුමා අයියා ඉස්සර හොදට කෑවා 😂😂
@ghostfreakgaming9237
@ghostfreakgaming9237 5 жыл бұрын
කරැමෙටවත් ඔය වීඩියෝ කරන එකක් වීඩියෝ වෙලා නොතිබ්බොත් අයියේ උබ ඉවරයි 😂😂😂😂😂
@Gtuner
@Gtuner 5 жыл бұрын
ado sirawatama
@saduniaththanayeka420
@saduniaththanayeka420 5 жыл бұрын
😄
@sinhalageethika3842
@sinhalageethika3842 5 жыл бұрын
😂😂😂😂
@w.sathishfernando
@w.sathishfernando 5 жыл бұрын
Aiyata elava elava gahai. E nisa video eka patan gaddi hodata check karala patan ganna
@samithnethumina7607
@samithnethumina7607 5 жыл бұрын
Hammo oi sirawata
@wanniplays
@wanniplays 5 жыл бұрын
හැබැයි දැං සිරාම හොර වැඩක් කරත් youtube එක පිටිං දායි කියලා හිතෙන අය මේකට like එකක් 😅🔫
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
Hapoiiiiii
@umeshnugekotuwa4786
@umeshnugekotuwa4786 5 жыл бұрын
Ekatanan chuttak eduna :P
@kalikali2324
@kalikali2324 5 жыл бұрын
👍👍👍👍😁😁
@udenipriyangika7653
@udenipriyangika7653 5 жыл бұрын
🤣🤣
@dilininadeesha6641
@dilininadeesha6641 4 жыл бұрын
Yes yes
@chathurikadilhani9515
@chathurikadilhani9515 2 ай бұрын
අක්කි පවු හැබැයි මොනවා උනත්........මේ අවුරුද්දේත් මේ වීඩියෝ බලන අය තවත් සිටීද ........නැත්නම් මා විතරද 🙃🙃😊
@chamiduhirushan1388
@chamiduhirushan1388 4 жыл бұрын
මන් අලුතෙන් ඔයාලත් එක්ක එකතු උන නිසා මුල ඉඳන් බලන ගමන් අයියේ.. දෙතුන් පාර බලපුවත් තියේ හොඳේ.. ඔයාලනම් පට්ටම්
@arjunad69
@arjunad69 5 жыл бұрын
ඒ වගේ යකින්නියක්නම් හා අම්මේ😂🌸👀 අයියගෙ ඇක්ටින් ෆට්ට😹 ඔස්ක දෙන්න වටිනවා🌸👀 පට්ටම චැනල් එක Good luck 🌸👀❤
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
Adooo sira ban
@arjunad69
@arjunad69 5 жыл бұрын
@@worldresearch8088 🌸👀
@nuwantharaka305
@nuwantharaka305 5 жыл бұрын
"නෑ නෑ පිස්සුද මම අඬන්නෙ නෑ" කිය කිය අඬනවා.. 😂😂
@rainbowart193
@rainbowart193 4 жыл бұрын
අම්මේහ් අදත් බැලුව.දැන් 10 පාරක් විතර බැලුවා 😂😂😂👌💪
@manjulrishantha1824
@manjulrishantha1824 5 жыл бұрын
අම්මෝ බං උබගේ සෑබැ ජිවිතේත හිතාගන්න පුලුවන් බං...🤣🤣
@saminduudesha7749
@saminduudesha7749 5 жыл бұрын
අම්බො හුත්තො කසාද බදින්නෙ නෑ සත්තයි . ගුටිකන්න බෑ යකො ගෑනුන්ගෙන් 😂😂
@Demi-ne3qe
@Demi-ne3qe 5 жыл бұрын
Sirawata yaku
@Vivika-hl8vl
@Vivika-hl8vl 5 жыл бұрын
@@Demi-ne3qe ආ එහේමද ? හිතන්නෙ
@yasasrathnayake
@yasasrathnayake 4 жыл бұрын
Girlfrienduth kelela arinawa mala panname
@Axthanuka......
@Axthanuka...... 4 жыл бұрын
ජීවීතේට බදින් නෑ
@ilovesrilanka3864
@ilovesrilanka3864 5 жыл бұрын
හොද wife කෙනෙක් අනේ.අපි වගේනම් අද ඉවරයි..දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ...
@frankythami1704
@frankythami1704 5 жыл бұрын
අම්මෝ හුස්මත් හිර උනා.... නියමයි අප්ප. ලංකාවේ කපල් එකක් කොරන් යන නියම channel එකක්. Good lock අයියා & අක්ක... මොනව උනත් අක්කනම් යක්සනියක්... අයියා ඔයා ඕව prank වලට විතරක් සීමා කරන්න. නැත්නම් අයියට මොනවින් මොන්ව වෙයිද දන්නේ නෑ😅😅🤦🏻‍♂️
@ajanthidias8505
@ajanthidias8505 5 жыл бұрын
Ammo විශ්ව 🤣🤣
@kasunyaalusl
@kasunyaalusl 5 жыл бұрын
ලැජ්ජ නොවී ඇත්ත කියහං උබ දවසකට එක පාරක් හරි ගෑනිගෙන් ගුටි කනව නේද?
@pushpikaravindu2350
@pushpikaravindu2350 4 жыл бұрын
Mamath parana video balanawa
@marticreations-1972
@marticreations-1972 5 жыл бұрын
වල්ගමකට ගියෙ නෑ සුදූ මේ office එකට ගියේ 😂😂 පට්ට අාතල් අයියෙ
@isuruadishana6883
@isuruadishana6883 5 жыл бұрын
මෙච්චර prank දීලත් අක්කට ඕකත් prank කියල නොහිතුනේ ඇයි......???????😉😂😘
@rashinduthushan7382
@rashinduthushan7382 5 жыл бұрын
" දෙන්ඩ හිතෙනවා මූන ගැලවෙන්ඩ " 🤣🤣
@KNKN-we6xu
@KNKN-we6xu 5 жыл бұрын
"හොම්බ තලනවා අතෑරපන්" 😡 බුදාම්මෝ 🤣🤣 පට්ට ව්ඩියෝ එක👍 වීවුස් වගේ නෙවේ ඇත්ත ජිවිතේ පරිස්සමෙන් 🙏 Congratulations ❤️
@darkmcr7486
@darkmcr7486 5 жыл бұрын
අක්කා එක්ක පවුල් කන ඔයාට සම්මානයක් දෙන්න ඕන අක්කාව කන්ටෝල් කරනවට රෙස්පෙක්ට් අයියා ✌
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
ammoo aiye kohomai akkath ekka inne
@jayathugunathilaka5170
@jayathugunathilaka5170 5 жыл бұрын
yako waradila hari video on wela thibun neththan..
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
@@jayathugunathilaka5170 Hikzz
@gamingeeshu8390
@gamingeeshu8390 4 жыл бұрын
Ado uba free fire gahanawada id dipan huchcho
@lakshanmadusanka5359
@lakshanmadusanka5359 5 жыл бұрын
"සුදූ බෙල්ල මිරිකලා මරන්නද හදන්නෙ මාව"ඒ හරිය මරු😂😂😂😂👌👌👌
@prasadweerasingha7335
@prasadweerasingha7335 5 жыл бұрын
අය්යෙ ඔයාගෙං ඉගෙනගෙන මාත් කෙල්ලට prank එකක් කරා. ගිය සතියෙ කරේ... Doctor කිව්වා තාම තුවාල වේලිලා මදී, දැම්ම ticket කපන්න බෑ කියලා... 😭
@dilhaniweerasinghe3959
@dilhaniweerasinghe3959 5 жыл бұрын
😁😁😁😁😁😁😁
@badonald299
@badonald299 5 жыл бұрын
😂😂😂😂
@deesgreenheaven5532
@deesgreenheaven5532 4 жыл бұрын
😂😂😂😂😂
@deesgreenheaven5532
@deesgreenheaven5532 4 жыл бұрын
😂😂😂😂😂
@shabee4192
@shabee4192 4 жыл бұрын
😂😂😂😂😂😂😂
@dilharalakshan9351
@dilharalakshan9351 5 жыл бұрын
අපිටත් කසාද බදින්න එපා කරනවා අයියේ ඔයා 🤣🤣🤣
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 5 жыл бұрын
😂😂😂😂😂
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 5 жыл бұрын
කොල්ලා බයවෙලා😂😂😂😂😂😂😂😂😂
@shathiralakdilu9301
@shathiralakdilu9301 5 жыл бұрын
අම්මට සිරි වෙනෝ ඕයි😂😂.අනිව අනිත් චැනල් වලට වඩා පට්ට ඉක්ම්න්ට සබ් වැඩි වෙනෝ ඉක්මන්ට
@setwenasetekak
@setwenasetekak Жыл бұрын
අපේ SET වෙන SET එකෙත් ආසම couple එක. ආදරෙන් හැමදාම ඉන්න. ආදරෙයි ♥️
@sinhalalyrics3462
@sinhalalyrics3462 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ දෙන්නා පට්ට😋😎
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
මම. අක්කා ලා ගැන තිබ කැමත ගියා / නංගි ලා ගැන තිබ කැමැත ගියා /. අපෙ වයසෙ කෙල්ලො ගැන තිබ කැමැත ගියා මම. බදිනෙ නෑ 🤣🤣🤣
@kaveeshapineth974
@kaveeshapineth974 5 жыл бұрын
පව් බන් අක්කා..ඕක බොරැවක් කියලා දැන ගත්තම අක්කට හාට් ඇටැක් හැදෙන් නැති...එක නම් පට්ටම ආතල් එක...කොහොමද දන්නෙනැ එ feeling එක රස වින්දේ...
@ravindudananjith5561
@ravindudananjith5561 5 жыл бұрын
ඩයල් එක ලගදිම නෝනා ඩිංගිත්තට කියල මැරුම් කනවා.😂
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
අනිවාර්යයෙන්
@jhonnysins1767
@jhonnysins1767 4 жыл бұрын
Langadeema Aiya akkagen guti kala hospital yanawa
@SupunPradeepa
@SupunPradeepa 5 жыл бұрын
දැන් හැමදාම අක්කව රවට්ටනවා.. අක්කේඅයියටත් ගේමක් දෙන්න..👍😋
@Gossip10482
@Gossip10482 4 жыл бұрын
2020 බලන කට්ටිය කෝ බලන්න... 👇☺️
@nisharasan2182
@nisharasan2182 5 жыл бұрын
ආදරෙ බම්😀☝️☝️ පුංචි සැකයක් උනත් සිත දුක් වෙනවා විහිලුවක් උනත් ලස්සන ආදරෙ 💓 💓 ඒ ආදරෙ කොච්චර ද කියලා උබ තෙරුම් ගනින් මචං බුදු සරණයි
@funnydogs659
@funnydogs659 5 жыл бұрын
මම නම් හිතුවෙ අයියට සැර කනේ පාරක් වදී කියල....අක්ක හිටියෙ මරාගෙන මැරෙන ලයින් එකේ....😂😂😂
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
SL NEW digital 😂😂😂
@nushadijayarathne6016
@nushadijayarathne6016 5 жыл бұрын
Man hithuwa ayya merei kiyala😂😂😂😂😂
@Dulariupeksha
@Dulariupeksha 4 ай бұрын
😂😂😂😂
@ruwigamage5487
@ruwigamage5487 5 жыл бұрын
මේ යන විදියට ප්‍රසිද්ධියේ මිනීමැරුමකුත් බලා ගන්න පුලුවන් වෙයි 😂😂😂😂
@shehanjayasinghe7775
@shehanjayasinghe7775 5 жыл бұрын
Ruwini Gamage😂😂😂
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
Hmmmm e wag nehhh
@francisdillon1856
@francisdillon1856 5 жыл бұрын
Hammohh eka nm aththa bn 😂😂
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 5 жыл бұрын
Maru anee oya denna.... ❤️ආදරෙයි අක්කියෝ ආදරේ අයියා.... මම නම් අක්කි තරම් ඉවසිල්ලෙන් කතා කරන එකක් නෑ...😂😂😂
@ajithkohilamulla4172
@ajithkohilamulla4172 5 жыл бұрын
යකෝ ඔය කෙල්ලට වද දෙන්න එපා බන් රුමා.
@yjrespect1076
@yjrespect1076 4 жыл бұрын
ඇයි බං මෙ චැනල් එක කලින් හම්බ නොව්නේ 🤣🤣🤣 යකෝ මෙකිගෙ දත් ටික ඉතුරු වෙලා තියනවා ඇති 😀😀😀 දත්මිටි කන කෑමට
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 5 жыл бұрын
සිරාවටම ඔය සීන්එක ඇත්ත උනානම් උබට බුදුසරණයි පුතේ
@mohammeddhillshaardthd2122
@mohammeddhillshaardthd2122 5 жыл бұрын
දවස් දෙකකට කලිනුත් දැක්කා, හැබැයි බැලුවේ නෑ. අද බැලුවා හැබැයි සම්පූර්ණයෙන් බලන්න බැරි වුණා. හැබැයි මේකෙන් පේනවා අක්කා අයියට කොච්චර ලව් ද කියලා. එල එල... wishing you happy marriage life👍👍
@oshanweerakoon6463
@oshanweerakoon6463 5 жыл бұрын
මම මහ කාලකණ්ණියෙක්,වීඩියෝ එකක් බලන්න පටන් ගත්තොත් ඉවර වෙනකන් බලන්ටත් ඕනෙනෙ😂😂😂
@marticreations-1972
@marticreations-1972 5 жыл бұрын
අක්කටයි අයියටයි ඩබලටම KZbin එකේ පට්ට ගමනක් තියනවා.අනික unique content දාන channel එකක්.මේ වගේ family pranks අාතල්. Morgz කියල foreign channel එකක් තියනව පොඩ්ඩක් බලන්න..එ්කෙත් couple pranks තියනව and අර blindfolded challenge එහෙම..වැඩේ පට්ට. Good luck both of you.. ( සැ.යු , අක්කා pranks සීන් එක එපා කරගන්න එපා 😂)
@chethanathilakshi3722
@chethanathilakshi3722 4 жыл бұрын
🙄🙄🙄🙄බෙල්ල මිරිකල මරන්නද හදන්නෙ අයියව😒😒😒😒🤫🌹❤️😘😍
@choiceyourlife1
@choiceyourlife1 5 жыл бұрын
දෙන්න හිතෙනවා මුන ගැලවෙන්න ආප්ප පට්ට සැරයි නෙ අක්කා
@kavishkanisalpushpakumara3838
@kavishkanisalpushpakumara3838 5 жыл бұрын
Ana pako
@mostalk9677
@mostalk9677 5 жыл бұрын
මචෝ උබ මාසෙට දවස් කීයක් ඇද යට බුදියනවද?දවස් කීයක් ඉස්තෝප්පුවෙ බුදියනවද?
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
Hapoiiiiii
@udenisamanlatha5195
@udenisamanlatha5195 5 жыл бұрын
😀😀😀😀😀😀😀
@ififkfkf3700
@ififkfkf3700 5 жыл бұрын
Ammpaa
@kavifernandomusicroom
@kavifernandomusicroom 5 жыл бұрын
අඩෝ ඒකහ් 😂😂😂😂😂 තවත් notification එනවා මේ වීඩියෝ වල.
@mudithakulathilaka3923
@mudithakulathilaka3923 4 жыл бұрын
Adath awaneda bro😂😂
@SLThinking
@SLThinking 5 жыл бұрын
අම්මෝ ඒක.. පවු අනේ අක්කා. පොඩි වෙලාවකට උනත් ඒ දැනෙන feeling එක පව්.
@d-next3251
@d-next3251 5 жыл бұрын
මුන් දෙන්නා ප්ලෑන් කරලා කරන ඒවට අහුවෙන්ඩ එපා යකෝ
@pabodha4959
@pabodha4959 Жыл бұрын
දෙන්න හිතෙනවා මූණ ගැලවිලා යන්න eka maruu😂❤️😍
@pathumchamara798
@pathumchamara798 5 жыл бұрын
පවු අක්ක මටත් මේ වගේ කෙල්ලෙක් හම්බුනානම් කියලා හිතෙනවා ඔයාලයි විඩියෝ බලන හැම තිස්සෙම
@MrAshan007
@MrAshan007 5 жыл бұрын
අපේ ගෑනියෙක්ට කිව්ව නම් කියයි ඒකි තොගෙ අතත් කිස් කරලා කියලා
@malamala2143
@malamala2143 5 жыл бұрын
අයියෝනියමසින්එක
@pasidutharuke2119
@pasidutharuke2119 4 жыл бұрын
😂😂
@shivankadilshan2531
@shivankadilshan2531 5 жыл бұрын
තමුසෙට මාර කටක් ඕයි තියෙන්නෙ.. දෙන්න හිතෙනවා මූන ගැලවෙන්න..😅😅😅😅😅 අම්මෝ අක්කෙ ඒ වචන ටික.😅
@dilshasewmini9065
@dilshasewmini9065 5 жыл бұрын
E actingwalata නලු නිලියෝ පාරාදයි ආආආ පට්ට. අක්කේ ඔහොම ඉදල බෑ අයියටත් prank1k ඉක්මන්ට දෙන්නකෝ..
@vishutharun2985
@vishutharun2985 4 жыл бұрын
අක්ක නම් සුපිරිම actress කෙනෙක්.... අය්යත් දෙවැනි නෑ ❤ දෙන්නටම බුදුසරණයි ❤
@neyomaludith230
@neyomaludith230 4 жыл бұрын
මේ වගේ wife ලා තව අයටත් ඉන්නවද දන්නෑ. පව් බන් අසරන සැමියෝ. 😅😅🙏
@hobbyzone567
@hobbyzone567 5 жыл бұрын
මේ අක්කා දාහෙන් සම්පතක් ඒකට මගේ එකී. කොයිවෙලෙත් ටීක් ටීක් දාන්න වෙන්නේ. අනික මැරුම් කාලා වෙලහට😂
@thaminduwanniarachchi8443
@thaminduwanniarachchi8443 5 жыл бұрын
🤣🤣
@sachisilva1490
@sachisilva1490 5 жыл бұрын
RC Fans 😂😂
@සැපපුකෙබං
@සැපපුකෙබං 5 жыл бұрын
පව් ඕයි බයිට් උනා සුපිරිම .එහෙම කරන්න එපා ඕයී 😃😂😉
@sansaladissanayake6597
@sansaladissanayake6597 5 жыл бұрын
මං වගේම යකින්නක්😂
@ami-ix5nb
@ami-ix5nb 4 жыл бұрын
Hi
@Ish630
@Ish630 Жыл бұрын
අදටත් බලනවා 🥺💕
@lankabusinesssupporter7001
@lankabusinesssupporter7001 4 жыл бұрын
නියම වීඩියෝ එකක්, දෙන්නා තරහ වෙන්නෙ නැතුව හොඳ විඩියෝ දිගටම කරන්න.... හොඳ දේ අපි කවදත් අගය කරනවා 👌
@sandunrox5570
@sandunrox5570 4 жыл бұрын
සුදූ මගේ බෙල්ල මිරිකලා මරන්නද හදන්නෙ....🤣🤣🤣🤣🤣අම්මෝ ඒක.
@vineethapradeepsenarath3111
@vineethapradeepsenarath3111 5 жыл бұрын
😂😂😂😂😂 ඕන එකයි එපා එකයි දෙකම කරන්න එපා මනුස්සයෝ..😂😂😂
@dineshaatthanayaka7576
@dineshaatthanayaka7576 5 жыл бұрын
අනේ පව් අයියෙ අක්කා,,අක්කි කෝම හරි ප්ලෑන් කරල අයියට හොද ෆ්‍රෑන්ක් එකක් දෙන්න..
@kalanalahiru5002
@kalanalahiru5002 5 жыл бұрын
අක්කගේ වචනෙන්ම අයියා "වල්කමේ" ගිය ප්‍රෑන්ක් වලින් අක්කාව රවට්ටනවා.අයියා සිරාවට ඔහොම කරලත් ප්‍රෑන්ක් කියයිද???
@Wageesha_Vihangana
@Wageesha_Vihangana 4 жыл бұрын
pattaa aiye.oya dennage hama video ekakma mama baluwaaa.
@sumedasumeda18
@sumedasumeda18 5 жыл бұрын
ගහපිය අක්කේ ගහපිය 😂😂😂😂
@sachinakash4286
@sachinakash4286 5 жыл бұрын
අම්මෝ අක්කේ අයියා පව් අක්කේ 😂😂
@wolfyperera8935
@wolfyperera8935 5 жыл бұрын
මැදින් ටීක් ගාන්න එපා මනුස්සපයෝ 😄 ඒවා තියෙන්න ඕනේ
@chamiduhirushan1388
@chamiduhirushan1388 4 жыл бұрын
තවත් රුමා අයියගෙ පට්ට ප්‍රෑන්ක් එකක් ඔන්න.. අපි බලමු
@shalaninimesha3596
@shalaninimesha3596 5 жыл бұрын
මොන මගුලක්ද මන් අහන දේට උත්තරේ දෙනවකො😂😂
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 5 жыл бұрын
අම්මෝ අයියේ....මට දරාගන්න බැරියෝ... අම්මෝ ෂර්ලොක් හෝම්ස් වගේ.මාර මතකයක් තියෙන්නේ. උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් හවස වෙනකම් වෙච්ච දේවල් විනාඩියට කියනවනේ... අම්මෝ අයියේ කසාදයක් නම් එපා එපා එපා එපා 😂😂🤣😂🤣🤣...මාර මීටරයක් නෙහ් අක්කා😅😅😅😅
@noiadavaid8160
@noiadavaid8160 5 жыл бұрын
මම නම් කැමති මුන් දෙන්නාට....❤❤❤❤🌹🌹🌹🌹🌹✌✌✌✌
@psanju7
@psanju7 5 жыл бұрын
දවසක බොලා ප්‍රෑන්ක් කරන්න ගිහින් කෙලෝගන්නවා රජෝ. ඕං මං නොකිව්වයි කියන්න එපා 🤣🤣🤣🤣
@sandunibandara7081
@sandunibandara7081 2 жыл бұрын
අදටත් ආසාවෙන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️ ඉක්මනට ආයෙත් වීඩියෝ ගේන්න 😘 ආදරෙයි ❤️
@officiallawrenceperera
@officiallawrenceperera 5 жыл бұрын
I love how Rumas pranks take place in the car😂😂😂😂
@RahulJayathilakeRJ
@RahulJayathilakeRJ 5 жыл бұрын
ඊලඟ දවසේ Prank කරන්න කලින් උබටම කියලා ගෙයක් අරන් හිටහං 😂😂😂😂😂
@shenalifranandz7299
@shenalifranandz7299 5 жыл бұрын
Ammo mt be eka
@zionbey2980
@zionbey2980 5 жыл бұрын
Huth*%#* 😂😂😂😂😂😂
@howtowithpini
@howtowithpini 5 жыл бұрын
sira kathawa bro
@sigithierashma3351
@sigithierashma3351 5 жыл бұрын
🤣🤣🤣🤣🤣
@chamilakarunarathna7209
@chamilakarunarathna7209 5 жыл бұрын
අර ටීක් දාන ටිකත් එක්කම අප්ලෝඩ් කරන්න එපැයි එල එල 👉😳 අපේ wife ගෙ වගේමතමයි කේන්තිය ..
@katthatamamjh6210
@katthatamamjh6210 5 жыл бұрын
Maru tis
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 5 жыл бұрын
හරි ෂෝක් ආදරණීය බිරිඳක් .විහිලුවට හරි රිදවන එක පව්නේද?
@shamaranushamaranu8507
@shamaranushamaranu8507 5 жыл бұрын
Atthamai niyamai
@cjnuwan
@cjnuwan 5 жыл бұрын
Mara adare!
@sureshkavinda3970
@sureshkavinda3970 4 жыл бұрын
දෙන්න පුළුවන් මූණ ගැලවෙන්න 😂😂😂 ...මරු අක්කේ 😂😂😂
@nsniflan2619
@nsniflan2619 2 жыл бұрын
Ayya oya lankaweda inea ..? Or out of country thaa
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
මන් වගේ ගෙදර ගෑනිගෙන් ගුටිකන සෙට් එක ගැම්මට ලයික් කරමු.... 😂😂😂🔫🔫
@KuKu-du4ke
@KuKu-du4ke 5 жыл бұрын
😂😂😂
@monikaekanayaka8173
@monikaekanayaka8173 5 жыл бұрын
Pau yako
@u.slankeshwara1157
@u.slankeshwara1157 5 жыл бұрын
madeen di rastha oooops
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@KuKu-du4ke 😂😂😂
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@monikaekanayaka8173 😂🔫
@tharushimadhurangi9810
@tharushimadhurangi9810 5 жыл бұрын
Niyamai ayye prank eka.thawa thawath videos krnna ayye congratulations
@sumalnishant5324
@sumalnishant5324 5 жыл бұрын
පේනවනේ ලස්සන කෙල්ලෝ ගත්ත වගේ නෙමෙයි යක්කු වගේ හොම්බ තලනවා 😁😁😁😂😂😂🙏🙏❣️❣️👌🏼🤝🇱🇰
@sumalnishant5324
@sumalnishant5324 5 жыл бұрын
@Sameera madu 😜😜😁😁😁🤭🤭🤭
@wijendrasomawansha9934
@wijendrasomawansha9934 4 жыл бұрын
මල්ලි ඔයානම් පට්ට පවු හැබැයි නංගිත් පවු දෙන්නට බුදුසරණයි
@දවසක්තියෙවිඅදවගෙහෙටත්
@දවසක්තියෙවිඅදවගෙහෙටත් 5 жыл бұрын
මං හිතුවෙ මට විතරයි යස්සකියක් වගෙ තරහා යන එකියක් ඉන්නෙ කියලා 🤔 බලන් යද්දි සෙරම යස්සනියො වගෙනේ 😐😣😥පිරිමි අපිට සම්මා සම්බුදු සරනයි 😣
@podiyaproduction5403
@podiyaproduction5403 5 жыл бұрын
අම්මෝ බදින එකත් එපා වුනා 🤣✋කොහොමද බං අක්කා එක්ක ඉන්නේ බෙරිලා
@darkmcr7486
@darkmcr7486 5 жыл бұрын
අයියේ ප්‍රැන්ක් ඇති හරිද මට පේනවා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ඉස්සරහට ✋😶
@pinkimadushani8733
@pinkimadushani8733 5 жыл бұрын
අම්මෝ අක්කියෝ ඔය මදි. මන් වගේ නම් ඔතනම මරනවා
@chandeepashenal5577
@chandeepashenal5577 5 жыл бұрын
පල පල
@randillakshan3353
@randillakshan3353 5 жыл бұрын
Pinki Madushani පින්කි කියන ඇයො ඔක්කම එකයි...
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 5 жыл бұрын
අයියෙ මම marry කරන තීරණය ⁣වෙනස්කලා 😂😂😂😂😂
@capsarog9532
@capsarog9532 4 жыл бұрын
Hari bn ela
@pathumdilhara9405
@pathumdilhara9405 5 жыл бұрын
පව් වැඩ කරන්න එපා අයියෙ ඔයා හැමදාම අක්කව අඩවනවා😂
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
දෙන්න හිතෙනවා මූන ගැලවෙන්න..ඒක මරු.😁😂😁😂👍
@shashixxx8745
@shashixxx8745 5 жыл бұрын
අනේ අයියේ සූටි අක්කියා පව්.. 😭 අක්කියෝ ඕම බලන් ඉන්න එපා. ✋ ඉදලා ඉදලා හොද ෆ්‍රෑන්ක් එකක් දෙන්න අයියට ඇඩෙන්නම...☺️🌸
@Alex955G
@Alex955G 5 жыл бұрын
සුදූ බෙල්ල මිරිකලා මරන්නද හදන්නේ... 🤣🤣🤣 ඒකටනම් චූත් ගියා...
@MaheshMahesh-jf7ss
@MaheshMahesh-jf7ss 5 жыл бұрын
😁😁😁😁
@thulashdilshan3271
@thulashdilshan3271 5 жыл бұрын
මටත් ඕනේ මේ වගේ කෙල්ලෙක් 😂❤️හම්මෝ මරාගෙන මැරෙනවා යකෝ 😅.
@සොඳුරුඅහස
@සොඳුරුඅහස 5 жыл бұрын
නියමයි ගුට් කයි දැන් දැන් කියලා හිතුනේ මට ව්තරද😀😀😀😀😀 බුදු සරණයි දෙන්නටම
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 4 жыл бұрын
හැමදාම අක්කිගේ මූඩ් අවුල් කරනවා ගමනක් යන්න ලෑස්ති වෙලා..... පව් අප්පා ❤❤
@danawithslpoliticsslpoliti3944
@danawithslpoliticsslpoliti3944 5 жыл бұрын
අම්මෝ මරාගෙන මැරෙන ලයින් එකේ විඩියො එක රෙකෝඩ් වෙලා ති⁣බුනෙ නැත්නම් උඹ ඉවරයි
@falconNim
@falconNim 5 жыл бұрын
සුපිරි Prank එක අය්යේ... 😂😂👌👌
@NP-hy3ng
@NP-hy3ng 5 жыл бұрын
Ammooo maara natural dennagema acting....akka banina vidiya daraganna beri tharaha ,duka, aavegaya paalanaya kireema....me okkoma ekka aiya bohoma kalpanawen a awasthawata muhuna dena vidiya..harima natural.oyala inna ona methana novei cinamavei...adarei godak dennatama❤️❤️❤️❤️❤️
@kingharsha6641
@kingharsha6641 5 жыл бұрын
පට්ට ආ...දිගටම විඩිඔ දාන්න....
Prank on Wife
22:34
Chathu and Ruma
Рет қаралды 1,4 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 10 МЛН
Prank on wife
23:16
Chathu and Ruma
Рет қаралды 334 М.
Prank on wife
15:58
Chathu and Ruma
Рет қаралды 1,3 МЛН
Prank on wife
20:36
Chathu and Ruma
Рет қаралды 540 М.
Prank on wife
15:35
Chathu and Ruma
Рет қаралды 582 М.
Prank on wife
15:43
Chathu and Ruma
Рет қаралды 573 М.
prank on wife
14:08
Chathu and Ruma
Рет қаралды 214 М.
Prank on wife
13:24
Chathu and Ruma
Рет қаралды 1 МЛН
Prank on wife
13:16
Chathu and Ruma
Рет қаралды 629 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН