KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Prank on wife
15:58
අම්මිලා අපිව දාලා ගියාම අපි කරපු දේ🤣 අපි දෙන්නා තනියම🙈අපේ පලතුරු කඩේ😱❤️Sangeeth Dini Vlogs
29:34
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Prank on wife
Рет қаралды 1,267,694
Facebook
Twitter
Жүктеу
1
Жазылу 343 М.
Chathu and Ruma
Күн бұрын
Пікірлер: 1 800
@පිංකිමධු
4 жыл бұрын
අක්කට කැමරව අහුවුන වෙලේ.අයියා පවු කියලා හිතුනේ අය කෝ බලන් ☝☝😂😂🔫
@dilladilla1204
4 жыл бұрын
Ela
@nethu1437
2 жыл бұрын
Maru eka
@ImeshaUdari-k1y
Ай бұрын
එල
@chandaniedirisinha9154
2 жыл бұрын
රුමා අයියගෙ මූන දැක්කම ගේ දෙවනත් වෙන්න හිනා ආවා....ගෙදර අය බයවෙලා මට පිස්සු කියලා 🤣🤣🤣🤣🤣
@hasangasahanhimasara9490
5 жыл бұрын
රුමා අයියාගෙ ආතල් බලනවානම් කවුරුවත් නැති තැනක තමයි බලන්න ඕන. නැත්නම් තනියම හිනාවෙනකොට පණ යනකම් වටේ මිනිස්සු හිතනවා පිස්සෙක් කියලා ෂුවර්. 😂😂 අපරාදෙ සුපිරිම සීන් එකක් බලාගන්න තිබුනා කැම් එක මාට්ටු නොවුනානම්. හරියටම කිව්වොත් දඩ වලියක්. 😂😂
@note3files799
4 жыл бұрын
ආයෙ බලන්න ආවා😍 1M ගහල නේ. ෆට්ට සතුටුයි
@pasinduperera8529
5 жыл бұрын
අන්තිම ටික😂😂 අක්කගෙ හුරතලේ😂😂💥🔫 අයියා බෝලෙයා😂
@madushimaheshika7984
5 жыл бұрын
අයියා හරි ආඩම්බරෙන් කියනවා අද කෑමනම් සෙට් වෙයි කියලා.......😁😁
@DiaryDo_by_SL
5 жыл бұрын
අයියගෙ ඉවසීමනම් පට්ට අයියා... දෙන්නටම ආදරෙයි ගොඩාක්..❤️❤️
@avishkaprabath9603
4 жыл бұрын
දිට්ට දම්ම වේදනීය කියන්නෙ මේ ආත්මෙදීම පලදෙනව කියන එක.වීඩියො එක මරු ❤
@sarathkumaradasanayaka953
4 жыл бұрын
අද නං අයියා බයිට් වෙනවා වගේ අක්කි කැමරාව දැක්කා නේද කොහොම උනත් සුපිරි prank එක එක නම් 😁😁😍😍😂
@ruwinipiyarathna7470
5 жыл бұрын
අයියා බය උන තරම් අක්කි කියනකොට ඒ කියන්නේ අයියා කොඉතරම් නම් ආදරේ ද අක්කිට..අක්කි ගොඩක් වාසනාවන්තයි 😘😘😘
@alsgeethanjalee3290
4 жыл бұрын
චතූට කහ පාට ඇදුම් ගොඩක් ලස්සනයි ...👍❤️
@asirifernando445
4 жыл бұрын
මේවා තමයි අනුන්ට කපපුවලේ තමන් වැටීම .අවසානයේ රුමාගෙ මූන දැක්කම දුක හිතුනා .
@නිශානවරත්න-ඤ1ණ
5 жыл бұрын
අම්මෝ අද රොමා චා උනා..😂😂😂චතුවා සතුටෙන් හිටපු එකම දවස. මේ තරම් සැහැල්ලුවෙන් කතා කරපු එකම දවස.🙈🙈🙈
@pranaxbro3894
4 жыл бұрын
මේක පට්ටම පට්ට.. මේක බලන 16 වෙනි පාර
@EverythingFromFiora
5 жыл бұрын
අම්මෝ අක්කි අද නම් මොලේ කල්පනා කරලා වටපිට බැලුවා..😂😂🙈
@extremebp8891
5 жыл бұрын
අක්කා මේ පාර නම් හොඳම එකින් අයියට ඇරියා..ජයවේවා 😂😂😂💚💚💚💚
@EverythingFromFiora
5 жыл бұрын
දිට්ඨ ධම්මවේදනීයා කර්මයක්ම තමයි රුමා අයියේ ඒක නම්.. රුමා අයියාගේ ප්‍රෑන්ක් එක පටන් ගන්න කලින් තිබ්බ මූනෙයි පස්සේ මූනෙයි වෙනස දැක්කම දුකත් හිතෙනවා 🤣🤣🤣🤭
@chanukaprabashwara179
5 жыл бұрын
අය්යෝ අය්යා පව් අප්පා.... වැඩේ අවුල් උනාම මූන නිකන් කජු ලෙල්ල වගේ උනා 😂😂😂.. සුපිරියි අක්කී..
@mrbroo9480
4 жыл бұрын
හැමදමත් මොනවා දැම්මාත් බලන කට්ටිය කො බලන්න
@dhanushakasamarasinghe4137
5 жыл бұрын
මොනා උනත් රුමා පට්ට ආදරෙයි චතු වෝ ඔයාට...❤❤❤❤
@deepthadhananjaya
5 жыл бұрын
රුමා ඊලග පාර හිනා වෙවී අක්කා ප්‍රශ්න කරන්න ගත්තොත් ඒ වැඩේ අතහැරලා දාන්න මොකද අක්ක cam එක දැකලා කියලා එකයි😀👍
@dilanikoshila505
4 жыл бұрын
Patta aiya and akki.... ❤️❤️❤️Aiyage muna nm hariiiima lassanai awasaneta
@meththanidilhara1037
4 жыл бұрын
අක්කගෙයි අයියගෙයි අලුත් විඩියෝ එකක් එනකමි බලන් ඉන්න අය කෝ
@lankahela8633
4 жыл бұрын
උබ පව් කියල උබටම දවසක තෙරේයි රුමා.... කොල්ලා
@milankevin5423
5 жыл бұрын
ඇති යාන්තන් අදවත් අක්ක දින්න 😁😂😍
@රජංගනේකේලමා
3 жыл бұрын
අයියේ අක්කේ ඔයාල දෙන්නටම දෙයක් කියන්නද? Prenk එකක් දුන්නහම ඔහොම තරහ වෙලා ඉන්න එපා අනේ....🙏🙏 පොඩ්ඩක් හිතල බලන්න. Video එකේ අවසනේ දෙන්නම හිනාවෙල ඉන්න. දෙන්නටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.😘😘
@roshansanjeewa4610
2 жыл бұрын
Ekanam eththa
@tharushehara7153
5 жыл бұрын
රුමාගේ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වගේ 😂😂😂😂අක්කියෝ මරු ❤️
@ruwinidanushka1937
5 жыл бұрын
අක්කිට ජය වෙවා අද නම් මරූ
@kasunmadusanka2046
5 жыл бұрын
පටන් ගැන්මෙදි අයියගේ මූණ... 😄 ඉවර වෙද්දි අයියගේ මූණ... 😢
@ytbro1647
2 жыл бұрын
🤣🤣
@chathushkadeshan2765
4 жыл бұрын
රුමා අයියගෙ ඉවසිම නම් පට්ටම ඈ.....😂
@mihisaradasanayake5837
4 жыл бұрын
අයියේ මොකෝ අනේ ඒ වුණේ. අක්කි දැන් වැඩ්ඩ වෙලා. මං ලඟදි අයියේ බලන්න ගත්තේ. නියමයි අයියේ වැඩේ.
@chethanathilakshi3722
4 жыл бұрын
චතූ අක්කි:මාත් දැන් සීන් එකේ ඉන්නේ🙅🙆🌹❤️(අම්මෝ අක්කි ඒක)
@sajikuwt1682
5 жыл бұрын
අද රුමා අයියගේ මූන පව් දෙයියනේ .දැන් තෙරෙනවා නේද චතූ අක්කි පරාද උනාම කොහොමද ශොක් එක කියලා 😁😁😁🌹🌹🌹
@neyomaludith230
4 жыл бұрын
This is the 1st prank video I watched on chathu ruma. This is awesome 😅😅😅🙏
@kavinda3039
5 жыл бұрын
වැඩේ අවුල් ගියාට කමක් නෑ වීඩියෝ එක නම් පට්ට 😂😂😂😂අනේ අමිමෝ
@chanukanetmina4674
5 жыл бұрын
❤️❤️❤️
@NethmiVihansa
5 жыл бұрын
අයියා අක්කිට ප්‍රෑන්ක් දෙන්න ගිහින් ඉල්ලන් කාලා. අක්කි නම් අද නියමයි
@dilandananjayadahanayaka6196
5 жыл бұрын
Hi
@breeze6918
4 жыл бұрын
0754857230
@shalinda4190
4 жыл бұрын
Hiii
@Tv-is3ox
4 жыл бұрын
Hi
@gaminmafiyasl3178
4 жыл бұрын
Nethmi Vihansa 🙁
@amilaushan675
5 жыл бұрын
රැමා ගෙ ඉවසීම ම නමි පට්ට කතා දොකක් නැහැ එකෙන්ම ගරැ කරනවා වෙන එකෙක් ට වගේ නමි කිවුව ගමන් හොමිබ කට සමතලා කරනවා ෂුවර් රැමා පට්ට
@දැනුමටයමක්-ඟ8ඨ
5 жыл бұрын
Ammapa man eahema nam wachanetama dilaaaa 🤣🤣🤣🤣
@ruviniishanka5504
5 жыл бұрын
👍👍👍👍
@sandunnisala2266
5 жыл бұрын
අනෙ හලො හලො මගෙ යාලුවනෙ ඔන්න මාවත් සබ්ස්කරයිබ් කරලා සපොර්ට් එකක් දෙන්නකො මට මම සුපිරි විඩියෝ ටිකක් දෙන්නම් මෙ වගෙ
@amilaushan675
5 жыл бұрын
@@දැනුමටයමක්-ඟ8ඨ ලොවෙත් එකෙන්ම පන
@amilaushan675
5 жыл бұрын
@@ruviniishanka5504 🤗🤗🤗
@w.chalanaravihara7547
2 жыл бұрын
ඕකට පොල් කිරි ටිකක් වගේ දැම්මනම් වැඩෙත් සාර්තකයි😹💔කසාදෙත් ඉවරයි හැබැයි😹😹😹
@janithyasiru
5 жыл бұрын
අක්කාට කපපු වලට අයීයම වැටුනනේ....😂😂😂😆😆😆
@nikeshiranaweera1298
5 жыл бұрын
😂😂😂🔫හාහා මට අද හරි සතුටුයි 😂😂🔫අක්කා දුන්නා වැඩේ 😂😂😂🔫💞
@sandanamalifonseka4934
5 жыл бұрын
චතූගේ කතාවනම් ඇත්ත. රුමා පැරදුනාම බලන්න එපැයි මූනේ ලස්සන ඒවා කැත වැඩ හොදේ......
@NightWalker-j3c
3 жыл бұрын
ආතල් දෙන්න ගිහින් මාට්ටු වෙලා ආපහු ඒ විදිහට දන් නෑ වගේ රගපාන එක වෙනම ආතල් එකක් oii😂😂😂😃
@kawindudeshan166
5 жыл бұрын
චතූගෙන රුමාට ප්‍රෑන්ක් එකක් ♥️
@janithasadaruwan6971
5 жыл бұрын
රුමාගෙ එ අසරණ කම පව් දෙයොයෝ අපේ රුමා😂😂😂✌️
@tharinduedirisinghe1066
5 жыл бұрын
අද අයියා බයිට් වුනා නේද 😂 ආදරෙයි දෙන්නටම ❤ බුදු සරනයි දෙවි පිහිටයි
@jeewanthalakmal6253
4 жыл бұрын
Chathu අක්කා ඔයාගේ වැඩ නම් සුපිරි ......අයියා ඔයා පව්......😂
@sanduchathu8048
5 жыл бұрын
මගේ හබියනම් ඔච්චර ඉවසලිවන්ත නෑ මාව ඔතනම මරනවා ආයේ දෙකක් නෑ 😂😂😂
@jeewanabeyrathna5257
5 жыл бұрын
දෙයියනේ අයියගේ මුන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ 😂😂😂😂😂😂
@rasikadilhani7440
4 жыл бұрын
.aiyo aiya oyata guthi Kama oyaga puruddakda
@chanukamayuranga3982
5 жыл бұрын
අම්මෝ ඒක...👌😂🔥chathu අක්කට හරියට නිධානයක් හම්බවුනා වගේ මුනේ තියෙන සතුට...වෙනදට රුමා අයියගෙ prank එකකට අහු වුනාම prank එක අන්තිමේදි කට අරින්නෙවත් නෑ වචනයක් කියන්නවත්....😝ඒකට අද රුමා අයියගෙ මූන....👆🙌😂😂
@shani670
5 жыл бұрын
Meka thama mn balapu first video eka oyalage..good luck aiya@akki
@malshamalsha4120
5 жыл бұрын
අද නම් රුමා පව් ඇ.... චතු නියමයි👌👌👌👌👌 අද නම් චතු දිනුවා. මාර happy .
@isharaakumuduni9391
5 жыл бұрын
අක්කට තරහා ගියාම තමා බලන්න ආසම මන්❤️❤️❤️❤️❤️🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭💛
@charithekkacharikawe
4 жыл бұрын
🤭🤭😜
@happylife7249
5 жыл бұрын
Wooooooow චතූ නංගියා අද දිනුමි හුරේ.....අයියෝ රැමා මල්ලි 😭😭😭😭😭😭
@sadamaligunawardana448
5 жыл бұрын
Hi akke
@sanduwasanarajapaksha8147
4 жыл бұрын
Wow 1 Million Views 😍😍❤️ Congratulations 🙏🏼😍❤️
@ගිම්හානිකාංචනා-ජ7හ
5 жыл бұрын
දැක්කා නේද මල්ලි ඇවිලෙච්ච ගින්දර පපුවෙ ඔයාගෙ.නංගිට ඔයා ප්‍රැන්ක් දෙද්දි එයාට දැනෙන දුක.ඔයාලා දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි.බුදු සරනයි.
@shalinda4190
4 жыл бұрын
Hi
@sanjeewadelumgahawaththa1439
4 жыл бұрын
අයියෝ අයියගෙ මූණ කරත්ත රෝදෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ.😥😥😥
@tharukawicky836
5 жыл бұрын
පැන්ක් තමා රුමා 👌 මරේ මරූ 😍😍
@malithishara7363
4 жыл бұрын
Awurudu udawata m’n bala bala hitiye mehh video eka adarei ruma boy and chaththa happy new year 🎆🎈🎊
@ureshalakshaniuresha1173
5 жыл бұрын
මොලේ ඇති වැඩක් කරාමයි අක්කා🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@mrbroo9480
4 жыл бұрын
හැමදමත්ම ඔයලා දෙන්නගෙ video බලනවා
@manomano3786
5 жыл бұрын
අයියෝ රුමා ,,,,,අද ලස්සනට කපල මහලම ඇද ගත්තා නේ,,,,,අද චතූ නගාටනම් හරි හැපී නේ,ආදරෙයි දෙන්නටම,හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හොදේ බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@Thiviru_premarathne
4 жыл бұрын
2:28 බයටමද කොහෙද බඩුත් පෙරලෙනවා කැම් එක නොපෙනෙන තැනකින් තියන්න අයියා ප්‍රැන්ක් කරන එක ඉදිරියට අහුනොවෙන්න සීරීයස් විදිහට කරන්න
@amilaushan675
5 жыл бұрын
රැමො අද නමි මම ලිදො පනිනවා උට්ටො බලා පොරොත්තු ඔක්කොම සුන් උනා අයියො
@nipunfernando7920
5 жыл бұрын
අපිටත් එක්ක ලැජ්ජයි ඕයී අයියා.. 🤣❤️
@danuish8857
5 жыл бұрын
කියනවා මේ අපේ පවුල ඔහේ ආව ද ??? 😂😂😂 අයියෝ ruma boy 🤦♀️🤦♀️
@toniktv5902
4 жыл бұрын
ජයවේවා ජයවේවා 💙💙💙💙
@blueoscar6838
5 жыл бұрын
අද නමි අය්යා ගුටි නොකා බේරුණා. තව ඩිංගෙන් අක්කා කනවා මුණ හතර වෙන්න.......🖤🖤♥️🖤🖤
@hashiahinsa8069
4 жыл бұрын
ලස්ස්නයි වෙනදා වගේම ඔයාලා දෙන්නා අදරෙයි හුග හුගාක් අක්කි 😘
@dananjayabandara8682
4 жыл бұрын
දෙයියනේ kem aka off වුනානම් අක්කා ඉවරයි
@funnysongs7195
5 жыл бұрын
වෙනදට අපි මේව යූස් කරන්නෙ නෑනෙ අම්මෝ.. ඒක..😂
@jcprashantha6698
4 жыл бұрын
Chathu කැමරාව දැක්ක මොහොත නම් පට්ට රූම පව්..!!!
@vishudhaniranjana9261
5 жыл бұрын
වඩේ මාට්ටුනේ...එල එල බුදු සරනයි දෙන්නටම❤️
@ninetecx7218
5 жыл бұрын
අයියට ටිකක් සුදුපාටට බර මොනා හරි දාන්න තිබ්බෙ....😂😂😂.
@kanthinanayakkara6202
5 жыл бұрын
Niyamai harima shooi....heamadama geanu rawatanna baa neda nago...paw neda mallita...😂😂😂😂
@kavishkadilshan6199
5 жыл бұрын
අයියට අන්තිමට වෙච්ච දෙයක්.අක්කා කොහොමහරි දිනුව නේ..සුභ පැතුම්😂😂
@niko73839
4 жыл бұрын
අද රෑට අක්ක ඉවරයි පව් අක්ක 😌
@thusharalakshan1961
5 жыл бұрын
So sad!😪Api team Ruma💪🤪but enjoyed this.. anyway well done Chathu..💙
@sanduchathu8048
5 жыл бұрын
මොන ප්‍රෑන්ක් එක දුන්නත් ඒකටනම් අහු වුනේ නැතුව වටපිට බැලුවේ අක්කිට අයියාව විශ්වාසයි මොනා නැතත්😍😍😍
@lovelycommunity7551
5 жыл бұрын
හම්මට අන්න සුප්පම ප්‍රෑන්ක් එකක් ❤👍
@vishmagunasekara7015
5 жыл бұрын
Ammoh ada nam maarama sathutui..😂😂ruma aiyata badu hambuna..😂😂congratulations chathu akke..😘😘anith dawaseth tharaha ganna kalin wate pite balanna..😘😘aluth video ekak enakam balan innawa..😘😂😂
@lahirugaming3215
5 жыл бұрын
අක්කටයි අයියාටයි ආදරේ අය කෝ like 👍 කරන්න 😘
@gamage3953
5 жыл бұрын
Ammooo chathu goda giya neda .patta hodee..😘😘😘
@ashasadarajini3748
5 жыл бұрын
ඔයානම.. හොද නැ රුමා. චතු හැමදාම රුවටෙනවා. ඒත් එයා අන්තිමට හිනා වෙනවා. ඔයානම් එහෙම කලේ නැ. නපුරා..
@kalanibuddhimali3069
5 жыл бұрын
4.18 😂😂👍👍👍. අන්න අක්කිට මොලේ පෑදුනා. නේද 😘😘😘👍👍
@kalanibuddhimali3069
5 жыл бұрын
අයියා ආයිත්තම් ප්‍රෑන්ක් කරන්නේ නෑ වගේ 😂😂😂
@dinomusic6108
5 жыл бұрын
අක්කී ලංකාවට ගියාම මොලේ පෑදිලා.අනේ අයියගේ මූන දැක්කම දුකේ බෑ.පව් දෙයියනේ.තාම පපුව රිදෙනවා ඇති බය වෙච්ච බය විල්ලට.
@wimukthimadusanka3081
4 жыл бұрын
Pau ban uba thawa hoyala balapan
@harshanikumudumali3098
5 жыл бұрын
අම්මෝ වරද පිලිගන්නේ නැති හැටී😂😂😂😂😂 බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 😙😙😙
@hansisuuriyage2715
5 жыл бұрын
ජාතික වචනේ " මම දන්නෑ " 😂😂😂
@chamilsamantha48
5 жыл бұрын
වීඩියෝ එකනම් හොදයි,ෆට්ට,අයිය දීපු prank එක අයියටම දුන්න නේද,අයියගෙ මූණ අවුල් උනා,මොනවා උනත් අයිය අක්කිට ගොඩක් ආදරෙයි,හැමදාම සතුටින් ඉන්න,බුදු සරණයි,අක්කිගෙන් prank එකක් එනකම් බලන් ඉන්නව
@AssajeePersonalAccount
5 жыл бұрын
Akke mara lain thiyenne aiya pauuuu 😂😂😂 prank eka dunna kena dukin 😂😂
@hashenperera9968
3 жыл бұрын
E para ayya anduna 😅💔ayye mama oyalage vedios dn balanna patn gaththe mn okkoma vedios balanawa miss karannathuwa oyalata jesu pihitai adarei❤❤🔥🔥
@dilshanwimalarathna4889
5 жыл бұрын
රුමා අයියේහ් 😂😂😂 පවු යකෝ ඔයා.. අක්කා එල එල ඔහොම යං... 😍
@sadhanisd5332
5 жыл бұрын
niyamai dakkada ganunge molee..... antimata dunna loweth nati wenna.... 😘😘😘 anyway good job both of uuuu....
@d.h3448
4 жыл бұрын
අඩේ...උබ පව් අයියේ.......😂😂❤️❤️
@tharu3884
5 жыл бұрын
Wooooow ada nm niyamai. Randu wena prank ekak dilama na. Aiyata tharaha giya eka niyamai
@roshinifdo5498
5 жыл бұрын
අයියා prank upset උනාම මුහුණ බලන්න ලස්සනයි.ලොරියට අහූවුන කෙසෙල් ගෙඩියක් වගේ...
@donruwantha9435
5 жыл бұрын
Maru programme aiye ... hariyta krnna bro good luck, jayawewa ruma aiye ... hbai ara ashenayawa gawagnna epa aiye uu krna kariwadawalta kwadawat uth ekka set wenna epa uge lagama inna sagayonta hama ekatama uth ekk wadakrna unta salakana wdya api danne padi denne na u uth ekka wada krna unta e wage asamajjatiyk ekka bro videoes dnna epa echchrai ... good luck
@kumudukumari8847
5 жыл бұрын
Niyamai akki. 💗💗 pau ayyage mune thibba asarana kama. 😢😢😢
@hirunie
5 жыл бұрын
අම්මෝ අයියගේ තියන ආදරේ බලන්නකෝ🙈මූණ අල වෙලා😂🤣 දෙන්නටම බුදු සරණයි ❤️💐
@nimasenanayake4578
5 жыл бұрын
අම්මෝහ්හ් අක්කි කියවන කියවිල්ල 😂😍
15:58
Prank on wife
Chathu and Ruma
Рет қаралды 1,3 МЛН
29:34
අම්මිලා අපිව දාලා ගියාම අපි කරපු දේ🤣 අපි දෙන්නා තනියම🙈අපේ පලතුරු කඩේ😱❤️Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 57 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
29:12
බඩ නිසා දුක් උනා ඇති දැන්ම මේ වීඩියෝ එක බලන්න
Kishan With Elite Transformation Academy
Рет қаралды 28 М.
19:45
Prank on wife
Chathu and Ruma
Рет қаралды 1,1 МЛН
17:33
LAST TO LEAVE THE SNOW WINS 100K! | IVANA ALAWI
Ivana Alawi
Рет қаралды 1,1 МЛН
21:30
හදපු රටඉඳි කේක් 🌷| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 32 М.
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 124 М.
17:04
දුමින්ද සිල්වා තව දුරටත් බන්ධනාගාර රෝහලේ තියාගෙන ඉන්නේ ඇයි.සුදා බන්ධනාගාර කොමසාරිස්ගෙන් කෙලින්
Sudaa Creation
Рет қаралды 105 М.
32:53
Dubai shopping vlog🛍️🛒// කුනාෆා doughnut 🍩🥵// habibi කෙනෙක් උන දවස🙊❤️🇦🇪
Yohani Hettiarachchi
Рет қаралды 157 М.
11:24
Break up prank
Chathu and Ruma
Рет қаралды 388 М.
14:12
Tattoo ප්‍රෑන්ක් | #chathuandruma #chathu #chatrrufamily #ruma
Chathu and Ruma
Рет қаралды 1 МЛН
16:37
SINUNDO SI BEBEBOI SA AIRPORT (AFTER 5 YRS FINALLY NAGKITA NA) | CHAD KINIS VLOGS
Chad Kinis
Рет қаралды 145 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН