Chamara weerasinghe hadhwathe gayakayaneni ikmnin suwawenn.oba ape rate watinama sampatha❤❤❤❤❤.minissu Pana unath dhenn thrm e katahadata e ruwata adherei.chmara aiye oy thrm nihathmani kenek Aya nethithrm oy ethrm nihathmani❤❤❤pleeeees ikmnin saneepwenn
@kapilabandararajapakse12816 ай бұрын
This is perfect way to address listners. As per my knowledge he is the best among such tution masters. His voice is very clear and facts and figures he mention are real. Keep it up Sir. Good luck.
Oya gon kathawak kiyala thamai ape rate set Ekak full vinasa karanne. "2000n passe" gaga. Tika denek karana gon wada walata hamoma pali na ne. 2000t kalin hitiye hena rahath una un nemei ne. Mn 2002 unata poddk piliganno set eke aulk theeno thamai, eth hamoma e wage na.
@Lordwayne7 Жыл бұрын
International Music Industry එකත් එක්ක බලනකොට අපි ඉන්නේ කොයි වගේ තැනකද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. Sir අහද්දි Chamara Weerasinghe, Weraliyadda ගැන දන්නවද කියල, ඒ නම් අහලවත් නැති ළමයි ඉන්න පුලුවන් මොකද හැමෝගෙම music taste එක එකක් නෙමේයි නේ. ඔතන ඉන්න ලමයෙක් නැගිටලා ඇහුවනම් එයාගේ කැමතිම ගායකයගේ නම කියල දන්නවද කියල එතකොට sir ඒ ගායකයාව දන්නේ නැත්තන් sir ත් පිටසකවලින් පහත් උන කෙනෙක් වෙනවානේ. අනිත් එක ලංකාවේ musical show එකක්, විශේෂයෙන් outdoor shows අහන්න වත් යන්නේ නෑ හරි technology පාවිච්චි කරල කරන show එකක් අඩුම ගානේ youtube එකෙන් හරි අහල තියනවනම්. ල කාවේ main stream එකේ music තැන තැන විකුණගෙන කන්නේ නැති එකම Music composer/ Producer චරිත අතලගේ විතරයි දන්න තරමින්. චරිත නිතරම කියන දෙයක් තමයි හරි standard එකට නැත්තන් concerts කරන්නෙත් නෑ අඩුම තරමේ එයාගේ සින්දු වෙන කෙනෙක් අඩු ප්‍රමිතියකට වෙන කොහේ හරි කියන්න දෙන්නත් නෑ කියන එක. ඒ තමයි music වලට තියන respect එක. ඉතින් මොකක් හරි band එකක් play කරන stage එකක් උඩට නැගලා සින්දු කියන කෙනෙකුට ල කාවේ ජනප්‍රියම ගායකයා කියපුහම ලංකාවේ music industry එක තියන තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ. Yanni, AR Rahman වගේ කෙනෙක් ල කාවේ බිහිවෙන්න තව ගොඩ කාලයක් යයි වගේ මේකනම් ලංකාවේ මිනිස්සුන්ගේ music taste එක. ජය✌
@@sltech9403 කවුද කිව්වෙ ෂාන් පුතා is the best man කියලා 😅 මම අහන්නේ කසුන් කල්හාර, සුනීර, තරිඳු දම්සර, maestro අමරදේව, Freddie mercury ,...... singers ලගෙ songs නැතුව cringe singers ලගෙ songs නෙවේ 😅🥱
@ThanujaDisanayake-py5qf Жыл бұрын
දැන් ඉන්න ළමයින් අහන්නෙ කබල් ගිත .සර් ..
@Kaveesha-xx6nk Жыл бұрын
අහන උනුත් ඉන්නවා chamara weerasingha 🤟🥺
@LochanatuuTutu-me1rs Жыл бұрын
Ow bn ek atta
@mathematicallife5388 Жыл бұрын
Charitha Attalage ge songs ahpn modya
@anushkasampath2895 Жыл бұрын
මේ පන්තියේ ඉන්නෙ ගොබ්බ මීහරක් පොත් ගුල්ලො ටිකක්
@GayanThushara-om4ty Жыл бұрын
Metna inna aun melawa harak nati auna mun lankawa inna aunda muntada Sr oya ugannana. Lajjai munge 2000 pssa inna mande buddika aun mall sindu ahna aun mu rateta kela unat dnna nh..
@GayanThushara-om4ty Жыл бұрын
Munge gewallwala inna demapaiyan munta parna sinduwak ahnna kiyann ndda parana gayekayagna nam kiyana dnna ndda. Kohada bn me clz ale me Sr huda hinda mn wg mun wg aun dkkamat yanawa
@ayyanavodya9761 Жыл бұрын
බයිලා
@NarayanasamyNamanathan Жыл бұрын
Chamara viracinha
@bhagyaudayanga5 Жыл бұрын
ඕන් 2000න් පස්සෙ උන්ගෙ සංගීත දැනුම
@ushithamadushan9559 Жыл бұрын
අම්මෝ 😂
@Kaveesha-xx6nk Жыл бұрын
Maths bio krn unta vena vada nane ova hoya hoya inna 😂😴