මගේ පන්තිවල ඉගැන්වීමයි, දේශපාලනයයි පටලවගන්න එපා... | Prasasd Siriwardana

  Рет қаралды 15,882

Prasad Siriwardana

Prasad Siriwardana

Күн бұрын

Пікірлер: 293
@roshank.f2744
@roshank.f2744 8 сағат бұрын
ජය වේවා නියමයි මල්ලි ❤️🎉🎉🎉 ජය වේවා ❤️ සූබ පැතුම් ❤️
@nilangarandeera4905
@nilangarandeera4905 Ай бұрын
මම ගමිපහ මගේ ඊලග ඡන්ද ඔබ තුමාට එකෙන්ම
@around_sl
@around_sl 9 ай бұрын
ඔබ වැනි ගුරුවරයෙකු SJB වගේ පක්ෂයක් එක්ක යනවා කිව්වම පුදුමයි. 😢
@Rechard-c7e
@Rechard-c7e 9 ай бұрын
💯
@kavindasdissanayake
@kavindasdissanayake 9 ай бұрын
JVPද ඔයා
@around_sl
@around_sl 9 ай бұрын
@@kavindasdissanayake උඹට මොකටද බං මන් කව්රු උනත්??? 😂
@kavindasdissanayake
@kavindasdissanayake 9 ай бұрын
@@around_sl ehenm oya puduma wennth epa sir mona pakshet giyth
@around_sl
@around_sl 9 ай бұрын
@@kavindasdissanayake uba sir da? 😂 Ubata wada eyawa apita wadagath nisai sir gana hewwe. Nattam uba gana hoyanawane. 😂🥲
@LalithLiyanage-w4d
@LalithLiyanage-w4d 5 күн бұрын
තෙරුවන් සරණයි සර්❤️❤️❤️
@Danie5828
@Danie5828 9 ай бұрын
මම npp support. හැබැයි ඕන මනුස්සයෙක්ට තමන් කැමති දේශපාලන මතයක් දරන්න අයිතියක් තියෙනවා. අපි හිතනවනම් අනිත් මිනිස්සුත් අපි වගේම හැසිරෙන්න ඕන කියලා,එහෙම හැසිරෙන් නැති මනුස්සයට පෙරලා අපහාස,විවේචන කරනවනම් ඒක ප්‍රජාත්‍රන්තවාදයට එකග නැති හරිම ආත්මාර්ථකාමී toxic අදහසක්.හැම මනුස්සයෙක්ගෙම අයිතිවාසිකම් වලට අපි ගරැකරන්න ඕනෙ
@Methika_Fonseka
@Methika_Fonseka 9 ай бұрын
Agree 100%
@gajalanka95
@gajalanka95 9 ай бұрын
ඔව් අපි ඒක පිළිගන්නවා
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 9 ай бұрын
NPP එකේ මේ වගේ අදහසක් දරන කෙනෙක් දැක්කමයි. අනිත් NPP උන් කුණු හරප,මඩ 💩 විතරමයි. ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨයි..
@ertg30
@ertg30 9 ай бұрын
I saw a Respectable npp person . ❤️💯.
@domlans681
@domlans681 9 ай бұрын
@@nimanthadissanayaka197 නෑ එහෙම නෑ හැබැයි සජියගෙ එවුන්නං මඩම තමා වෙන මුකුත් නෑනෙ
@Dcag123
@Dcag123 9 ай бұрын
උස නම් සිකුරුටි මිටි නම් කම්කරු තෝරන මානසිකත්වයක ඉන්න සජිත් සමග එකතු වීම අතිශය වැරදි තීරණයක්.
@saumyakrishantha2800
@saumyakrishantha2800 9 ай бұрын
😂😂😂😂
@albiologysinhala8625
@albiologysinhala8625 9 ай бұрын
minimaruwo ekkada sambanda wenna one 😂😂😂😂
@kavinda770
@kavinda770 9 ай бұрын
යාලුවන්ගෙන් ඉල්ලන් නය බේරනවා කිව්ව උන් එක්කද එකතු වෙන්න ඕන 🤣
@damayanthigamage333
@damayanthigamage333 9 ай бұрын
කයිවාරුනම් කයියනායක😂😂
@emwltd2292
@emwltd2292 9 ай бұрын
ඔයා කොහොමද එහෙම කියන්නෙ. ඔයා දරණ දේශපාලන මතය හෝ පක්ෂයට අනිත් මිනිස්සු හැමෝම කැමති වෙන්න හෝ සහයෝගය දැක්විය යුතුයි කියල ඔයා හිතනව නම් සරළවම ඔයා ත්‍රස්තවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන් කැමති ඕනම දේශපාලන මතයක් දරන්න මේ රටේ ඕනම පුරවැසියෙකුට අයිතිය තියෙනව. ඒක ඔයාටත් එහෙමයි අනෙත් අයටත් එහෙමයි
@piyaseelivitharana5712
@piyaseelivitharana5712 2 ай бұрын
ඔබතුමාගේ මානයවිෂිශ්ටයි
@samanthadezoysa5050
@samanthadezoysa5050 9 ай бұрын
ඔබ තුමා ඉගෙනගෙන තිබුනට, නුගත් සහ හීන මානයෙන් පෙලෙන මනුස්සයෙක්, රටේ නායකයෙක් කිරීමට වැඩ කිරීමම පාපයක්. ඔබ තුමා රනිල් වික්‍රමසිංහට වැඩ කලා නම් මීට වැඩිය හොදයි. පවුලේ උදවියගෙනුත් අහල ඔය නුගතාගෙන් අයින්වෙලා ඉන්න.
@ShakuniVihanga
@ShakuniVihanga 9 ай бұрын
😅😂
@pesandugunarathna1888
@pesandugunarathna1888 8 ай бұрын
කවුද උගතා 😂 ළපයද , මහින්දද
@Theseeker-l4u
@Theseeker-l4u 4 ай бұрын
@@pesandugunarathna1888sajitht wada ugath hto 😂 cri modyekne
@omiraduljani
@omiraduljani 2 ай бұрын
ඔයාගේ ජොබ් එක මොකක්ද සහ කොච්චර ඉගෙන ගෙන තියෙනවා ද.ඔයාගේ ලොකු මානය මොකක්ද
@amilasanjeewa7586
@amilasanjeewa7586 2 ай бұрын
😂😂😂😂😊😊
@SupunViroshan-eq6fu
@SupunViroshan-eq6fu Ай бұрын
තර්ක නම් තර්ක..👍👍 පැහැදිලි කිරීම් නම් පැහැදිලි කිරීම්.👍👍👍
@sanojdissanayaka2423
@sanojdissanayaka2423 3 күн бұрын
එකෙන්ම
@AgriZone-
@AgriZone- 9 ай бұрын
ඔබ ඉගෙනගෙන තිබුනට ඔබේ පක්ෂයේ නායකයාට මොලේ නැත.
@TutuMalata
@TutuMalata 9 ай бұрын
මූටත් නෑ
@darmsersirlon1883
@darmsersirlon1883 2 ай бұрын
@@AgriZone- උබ බේත් ගනින් මානසික පිස්සෝ
@sadunshamal8921
@sadunshamal8921 9 ай бұрын
ඔච්චර ලොකෙ ගැන හොය න ආස සර් ට සජිත් ව තෙරුම් ගන්න බැරි හැටි 😂😂😂 ඉක්මනින් ඇත්ත ඇති සැටියෙන් හදුනා ගන්න පුලුවන් වෙත්වා❤ සර් කරපු කතාව 100% ක් ඇත්ත ..ස්වාධින ගමනක් යන එක වටිනව..පිස්සෙක් එක්ක යන්නැතුව..
@RoxKing-n7p
@RoxKing-n7p 9 ай бұрын
උබ තේරුම් අරන්ද ඉන්නේ සජියා 😂😂😂😂😂.... O
@RoxKing-n7p
@RoxKing-n7p 9 ай бұрын
ලපයට කඩේ ගියානම් උබලට හොදයි 😂💩💩💩🐂
@sadunshamal8921
@sadunshamal8921 9 ай бұрын
@@RoxKing-n7p 😂😂දාපු මැසෙජ් එක කියවල තෙරුම් ගන්න බැරි උබට මොන දෙශපාලන යද බන් ..කටවහන් ඉදපන් මෝඩයා
@sadunshamal8921
@sadunshamal8921 9 ай бұрын
@@RoxKing-n7p ඔව් බන් එ මොඩයව හොදට තෙරුම් අරන් ඉන්නෙ 👍😂
@vishwadinuk3636
@vishwadinuk3636 9 ай бұрын
සර් හිතනවද සජිත් කරයි කියලා , උස නම් කම්කරු , මිටිනම් සිකුරිටී 😂😂
@damayanthigamage333
@damayanthigamage333 9 ай бұрын
ඇයි සජිත්ට බැ කියලද හිතන්නෙ
@damayanthigamage333
@damayanthigamage333 9 ай бұрын
ලපයා මේ රටට කරපු ඵක වැඩක් කියපල්ලාකො
@Induminad129
@Induminad129 9 ай бұрын
​@@damayanthigamage333 itim dn e kolla kiala nene anurata denn kiala ..u kiala tiyenne puthanoge gonkma 😂
@Tpereraa
@Tpereraa 9 ай бұрын
​@Pacha.Kiyana.Lapa.Kumaryaඋඹ අනුරට මඩ ගහන්න දරන මහන්සිය ...😂 පව් ඕයි උඹ . ඔහොම එක එක දේශපාලුවොන්ට කඩේ යන එක දැන් වත් නවත්තපං . අපි ඉන්නෙ 2024
@Tpereraa
@Tpereraa 9 ай бұрын
​@@damayanthigamage333මෙහෙමත් මෝඩ මිනිස්සු තාම ඉන්නවනෙ 😢 අපිට රට දාල යන්න වෙනව දේශපාලන නූගත්තු මේ රටේ ඉන්නකං.
@airvoice1835
@airvoice1835 4 күн бұрын
Jayawewa
@sltaste552
@sltaste552 9 ай бұрын
කැලිල්ලෙ රජුගේ පුරෝහිතලා කොතරම් බුද්දිමත් වූවත් වැඩක් නැත😅
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඉගෙනගන්න එකයි දේශපාලනයයි ගාවගන්න අවශ්‍ය නෑ. කැමති දේශපාලන මතයක් දරණ එක පුද්ගල කැමැත්ත.තමන් දරණ දේශපාලන මතය දරන්න මේකෙ ඉන්න එකාලගෙ ඇඩ්වයිස් අවශ්‍ය නැ. සර්ගෙ වැඩේ දිගටම කරගෙන යන්න..❤
@madushan9923
@madushan9923 9 ай бұрын
ඕනෑම කෙනෙකුට තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න පුලුවන් .මේතුමාටත් දේශපාලන මතයක් තියෙනවා.ඒ මතය කවදාවත් පන්තියට ගෙනාවේ නෑ.ඒක මිනිස්සු තේරුම්ගත් යුතුයි.ඇත්තටම මෙතුමා ආදර්ශමත් ගුරුවරයෙක්.සමහර ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ දේශපාලන වේදිකාව උනේ තමන්ගේ පන්තිය.මම A/L කරන කාලෙත් අදටත් ඉතා ප්‍රසිද්ධිය ගුරුවරයෙක් ඉන්නවා සැරටම මහින්දට කඩේ ගිය.😂 මේ විශයම කරන 😅.ඒය නොකරන මෙවැනි ගුරුවරු සියලුම දෙනාට ආදර්ශයක් .
@wiswa2988
@wiswa2988 9 ай бұрын
sir hari. yaaluwangen illan naya beeranawa kiwwa jvp ekata denna pissu da
@Black_Whole2325
@Black_Whole2325 8 ай бұрын
😂
@tissayapa5921
@tissayapa5921 2 ай бұрын
සුපිරි චරිතයක් රටට.....
@sunilbandara8916
@sunilbandara8916 9 ай бұрын
sir vagey kenek a vagey buruvege pakshekata giya eka thamai prasney
@rukshanrukshan221
@rukshanrukshan221 9 ай бұрын
iskolewath gihilla nathi modayek ta kade yanawa kiyanne mu kohomata modayek wenna onada? molayak nathi harakek mu
@ChandanaWeerasuriya-uf9bn
@ChandanaWeerasuriya-uf9bn 9 ай бұрын
@prasadsiriwardhana මන් සර්ගෙ කතාව අහද්දිම හිතුවා සර් මෙච්චර ලංකාවේ දේශපාලනය අධ්‍යන්‍ය කරලත් ඇයි මේ වගේ තැනක හිටගත්තේ කියලා. සජිත් කියන්නෙ ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිමූර්තියම තමයි...මේකේ සමහරු කියලා තියන වගේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු ඉඳලා වතු කම්කරුවෝ වතු හිමියෝ කරවා කියලා කිව්ව තැන වෙනකන් (මැයි 1 කියන්නේ),සර්ලගෙම APLA සංවත්සරයෙදි කිසිම ප්‍රථිපත්තියක් නැතුව රටේ සුහුරුපන්තිකාමර,AI ගැන බොරු වචනවිතරක් කියන තැන වෙනකන්, එකී ප්‍රතිපත්ති විරහිත බව නිසාම් අනුර- සජිත් විවාදයට සහභාගී නොවන් තැන වෙනකන් සජිත් දේශපාලනිකව ලඳ බොලඳයි..(එනවනන් මේක සජ්ජටත් හොද අවස්ථාවක් තමන්ගේ ගමන ,ප්‍රතිපත්තිය රටට කියන්න) සජ්ජා ප්‍රමෝට් කරන සාම්ප්‍රදායික බඩු බෙදන දේශපාලනය,බස් බෙදන දේශපාලනය, කඩේ ගියපු උන්ව දාලා අමාත්‍යාංශය පුරවන සීන් එක ( සජ්ජම කටින් කියනවා උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු එකේ video එකේදි) මේ ඔක්කොම ඇස්පනාපිට දැකලත් සර් මේ හිටගත්ත තැන ගැන ඇත්තටම දුකයි අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි ,හැමෝටම ඕනෑම දේශපාලන මතයක් දරන්න පුලුවන් උනාට මෙච්චර fan base එකක් ඉන්න මනුස්සයෙක් ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති විරහිත දේශපාලනයට කඩේ යනවනන් ඒක විවේචනය කරන්නත් දේශපාලනික නිදහස රටක් ඇතුලේ තියෙන්න ඕනේ... මේකේ උන් කියන්ව වගේ මතේ දරන්න ඉඩ දෙන්න අනේ සර් කෙනෙක් නෙ වගේ බොරු මරිසි අදාල නෑ. ජගත් මනුවර්ණ එක තැනක ඉරාජ් ගැන අහද්දි කියනවා එයාගේ music වෙනයි,politics වෙනයි කියලා වියුක්ත කරන්න බෑ කියලා, මේකත් ඒවගේම තමයි සර්ගේ tution වෙනයි ,සජියා වෙනයි කියලා සර්ට මේකේන් පැනලා යන්න බෑ....😅 (එදා 2024 sysygy gamapaha එකේදිත් කියලා අද බණ්ඩාරවෙල් එකේදිත් කියනවා) මීට 2024 AL සර්ගෙන් ඉගෙනගන්න කොල්ලෙක්❤ධ්‍යන්‍ය කරලත් ඇයි මේ වගේ තැනක හිටගත්තේ කියලා. සජිත් කියන්නෙ ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිමූර්තියම තමයි...මේකේ සමහරු කියලා තියන වගේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු ඉඳලා වතු කම්කරුවෝ වතු හිමියෝ කරවා කියලා කිව්ව තැන වෙනකන් (මැයි 1 කියන්නේ),සර්ලගෙම APLA සංවත්සරයෙදි කිසිම ප්‍රථිපත්තියක් නැතුව රටේ සුහුරුපන්තිකාමර,AI ගැන බොරු වචනවිතරක් කියන තැන වෙනකන්, එකී ප්‍රතිපත්ති විරහිත බව නිසාම් අනුර- සජිත් විවාදයට සහභාගී නොවන් තැන වෙනකන් සජිත් දේශපාලනිකව ලඳ බොලඳයි..(එනවනන් මේක සජ්ජටත් හොද අවස්ථාවක් තමන්ගේ ගමන ,ප්‍රතිපත්තිය රටට කියන්න) සජ්ජා ප්‍රමෝට් කරන සාම්ප්‍රදායික බඩු බෙදන දේශපාලනය,බස් බෙදන දේශපාලනය, කඩේ ගියපු උන්ව දාලා අමාත්‍යාංශය පුරවන සීන් එක ( සජ්ජම කටින් කියනවා උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු එකේ video එකේදි) මේ ඔක්කොම ඇස්පනාපිට දැකලත් සර් මේ හිටගත්ත තැන ගැන ඇත්තටම දුකයි අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි ,හැමෝටම ඕනෑම දේශපාලන මතයක් දරන්න පුලුවන් උනාට මෙච්චර fan base එකක් ඉන්න මනුස්සයෙක් ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති විරහිත දේශපාලනයට කඩේ යනවනන් ඒක විවේචනය කරන්නත් දේශපාලනික නිදහස රටක් ඇතුලේ තියෙන්න ඕනේ... මේකේ උන් කියන්ව වගේ මතේ දරන්න ඉඩ දෙන්න අනේ සර් කෙනෙක් නෙ වගේ බොරු මරිසි අදාල නෑ. ජගත් මනුවර්ණ එක තැනක ඉරාජ් ගැන අහද්දි කියනවා එයාගේ music වෙනයි,politics වෙනයි කියලා වියුක්ත කරන්න බෑ කියලා, මේකත් ඒවගේම තමයි සර්ගේ tution වෙනයි ,සජියා වෙනයි කියලා සර්ට මේකේන් පැනලා යන්න බෑ....😅 (එදා 2024 sysygy gamapaha එකේදිත් කියලා අද බණ්ඩාරවෙල් එකේදිත් කියනවා) මීට 2024 AL සර්ගෙන් ඉගෙනගන්න කොල්ලෙක්❤ 0:15
@DilshanWijekoon-zz5cu
@DilshanWijekoon-zz5cu 9 ай бұрын
On point මල්ලී❤
@dhinathuthila8920
@dhinathuthila8920 9 ай бұрын
​@Pacha.Kiyana.Lapa.KumaryaUbata sajiya keeyak dunnada comment danna kiyala uba ammata manpuke ariya ekai uba wage ekek ave😂😂😂😊
@ChandanaWeerasuriya-uf9bn
@ChandanaWeerasuriya-uf9bn 9 ай бұрын
@Pacha.Kiyana.Lapa.Kumarya ලපයගෙ සුරංගනා කතා නෙවෙයි යකෝ,සජියම කියපු මේ වෙද්දි ඔප්පුවෙලා තියෙන ගොබ්බ කතා ටිකක් කිව්වේ,,logic එක තේරුම් ගනින් හරකෙක් වගේ කෑගන්නෙ නැතුව... අන්තිම එක තමය් ආතල් රනිල්ට කියපන් දැන්වත් පැන්ෂන් ගන්න කියලා😂😂😂
@VinodLaksha
@VinodLaksha 9 ай бұрын
Sirwat
@ChandanaWeerasuriya-uf9bn
@ChandanaWeerasuriya-uf9bn 9 ай бұрын
​@Pacha.Kiyana.Lapa.Kumarya අච්චර පොහොට්ටුට කඩේ යන ගූරාජ්වත් සාධාරණීකරණය කරනවද උබ,අනිත් එක මනුවර්ණ කොහෙද කියලා තියෙන්නෙ තමන්ගෙ කලාව වෙනයි, දේශපාලය වෙනයි කියල, රනිල්ලවගේ සාම්ප්‍රදායික දේශපාලුවන්ට උබලගෙ Generation එකේ උන් ෆේක් account හදාගෙන කඩේ යන එකද උබට අනුව වැඩේ ,පලයන් පච කියන ලබ කුමාර ෆේක්වහලා
@dalrinaborham1712
@dalrinaborham1712 4 ай бұрын
Absolutely true... 👍❤️
@kamalpriyashantha6339
@kamalpriyashantha6339 9 ай бұрын
සජියගේ ගෑනිට ජනාධිපති ආර්‍යාව වෙන්න තියෙන අසාවට මේ වගේ සර්ලා කන කට්ටක්.....(අපි කොමස් කරපු අය. විද්‍යාව ප්‍රායෝගිකව ආසාවෙන් ඉගෙන ගත්තේ සර්ගෙන්. ඒවා වෙනයි මේවා වෙනයි) ඒත් සජියා වගේ අද බාලයෙක් නායකයා විදියට බාර අරන් ඌ දිනවන්න වැඩ කරලා, මෙතුමා වගේ අය අපේක්ෂා කරන දේවල් ඉටුවෙයි කියලා හිතන්න බෑ... තමන් කැමති දෙශපාලනයක් තෝරා ගැන්න තියෙන අයිතියට 100%ක් එකගයි මාලිමාවට ජය වේවා....❤❤❤❤
@gihanudayajith3744
@gihanudayajith3744 9 ай бұрын
NAKI PUNCHAMMA Aryawa karannada thota oni pimpiyo..
@ruwanslit8430
@ruwanslit8430 9 ай бұрын
Mm anikwa nm danne na......apith sirge clz awe py6....monwa nathth Sir Subject eka hariyt krnwa...e gana baya wenna deyk na....ape kale kurunegala anik sirla Revision ekt thena deddi.... Prasadh Sir withari theory clz ena lamaint paper karawala, ape paper balala deela, apit udw kare...eke kala guna hondt mthki Mata......❤❤❤❤
@Ruwankumara-ly2kd
@Ruwankumara-ly2kd 9 ай бұрын
සර් දේශපාලනේ කරලා විනාශ වෙන්න එපා අපේ රටේ කාලකන්නී දේශපාලනේ නිසා සර්ට ආදරේයි ඒත් ගිහින් වෙනත් සර්ලාට පාරේ බැහැල යන්න බැරිවුනා කියාල මතක තබා ගන්න ආදරෙයි❤❤
@dew5028
@dew5028 9 ай бұрын
කාලයක ඉඳලා සර්ගේ වීඩියෝස් බැලුවා තිබ්බ ගෞරවයකත් නැති උනා වැරදි තෝරාගැනීමක්
@sitharawanigathunga7242
@sitharawanigathunga7242 9 ай бұрын
ගෝත්‍රික දේශපාලනයට කැමති නැති මිනිස්සු ගොඩක් ඉන්නවා.. රටේ බහුතරය මධ්‍යස්ථයි.. ඩී.එස්.සේනානායක ඩග්ලි සේනානායක.අපට කියලා දුන්නා නිවැරදි මාර්ගය. ඒ නායකය තුළ තිබුණා පරාර්ථකාමී හැඟීම.. එහෙව් පරපුරේ කෙනෙක් තමයි ඔබ . එහෙව් ක්‍රමයකට කැමති කෙනෙක් ඔබ. ඔබ සජිත් ප්‍රේමදාසට නෙමෙයි කැමතියි ඔබ කැමති මධ්‍යස්ථ මැදුම් පිළිවෙත අනුගමනය කරන පක්ෂයට. ඒ සමගි ජන බලවේගයයි..
@jestusfernando428
@jestusfernando428 4 ай бұрын
අපි ඔබ තුමා සමගයි . ඔබ තුමා හොද තිරනයක් අරන් තියෙන්නේ .❤❤❤❤❤❤❤❤☎️☎️☎️☎️☎️☎️❌❌❌❌❌❌
@whatwill1812
@whatwill1812 9 ай бұрын
තමන් කැමති දේශපාලන හෝ නීතිමව වශයෙන් නිවැරදි ඕනෑම මතයක් දරන්නට මනුස්සෙයෙකුට ප්‍රජාත්‍රන්ත වාදි රටක අයිතිය තිබෙනවා…ඒවැනි මතයට ගරු කිරිම උගත් නිවැරදි මනසක් සහිත පුද්ගලයින් සිදු කරයි.නමුත් npp ඒකේ බහුතරයට එම ආකල්ප නෑ..ඔවුන් හැම විටම ප්‍රජාත්‍රන්තවාදයට ගරු නොකරයි😂😂😂
@gajalanka95
@gajalanka95 9 ай бұрын
අපොයි අපොයි ලැජ්ජයි සර් 😂 සේපාල් අමරසිංහලගේ ප්‍රෝග්‍රෑම් එකට ආපුවහම මං හිතුවා ඔබ හොඳ ප්‍රගතිශීලී මනුස්සෙක්ය කියලා 😂🤣 බලනකොට බූරු පුතා නෝගේ ස්ටේජ් එකේ නැගලා ඉන්නවා දැක්කා 😂
@kavinda770
@kavinda770 9 ай бұрын
සේපාල් කියන්නේ ජෙපන්ගේ අනිත් මිනීමරුවා. උන් තමාඅ බඩ දරු අම්මකගේ බඩ කපලා ලමයි අරන් පොලේ gahuwa පව්කාර යෝ. Dan උන් සමහර නපුන්සකයන්ට වීරයෝ වෙල 🤢🤮
@anuladiyanwilage1698
@anuladiyanwilage1698 4 ай бұрын
Sepala kiyanne mona naki pakedda
@shanakadevinda632
@shanakadevinda632 9 ай бұрын
පුද්ගලික වාසි නිසා දූෂිත පක්ෂවලට කඩේ යනවා. . ලංකාවේ බහුතරයක් කරන්නේ ඕක. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා හිතන අය. එකපාරක් මාලිමාවට දීලා බලන්න උත්සාහ කරනවා.
@warsil3735
@warsil3735 9 ай бұрын
Ai thrathawadee inna jvp minimaruwo, Bomba karayo wagema Ranil cricket bookiyo Mahinda ek ratata deal gahana jvp npp ex thrasthaeadenta chande eka saraysk dene 😂😂 heta LTTe karayo mama wenas karala Lpp kiyala awa kiyala chande de nada kityannw😂😂 nipunathawayata track record. Jeeitha kale rate arthika hoda danna , rata agayak ekathu Kara laksha , wagema minisunta chande denbe
@kghjjay4360
@kghjjay4360 9 ай бұрын
@@warsil3735LTTE lawa haduwoth sjth kyn wsgptage thatha thmy
@Black_Whole2325
@Black_Whole2325 8 ай бұрын
😂පැහැදිලියි 🙏​@@warsil3735
@flowerlover2925
@flowerlover2925 9 ай бұрын
ආදරෙයි සර්....ගැම්මක්...💚
@dahamgagula-8558
@dahamgagula-8558 9 ай бұрын
ස වගේ උගත් එකෙක් එ වගෙ පක්ෂයකට කඩේ යනවා දැකීමත් දුකක්. ඉගෙනීම කියන්නෙ පොතේ තියන දේම නෙවෙයි කියලා ස ඔප්පු කරා.😂 ස ගැන තිබුනු පැහැදීම නැති වෙලාම ගියා. 🥺මොනා කරන්නද ඒක සගෙ අයිතියනි. මේ වීඩියෝ එක නොදා ඉන්න තිබුනා. සර් අපරාදයක් කරගත්තෙ කියලා හිතෙනවා. 😢
@enjoyingwithanimals
@enjoyingwithanimals 9 ай бұрын
කිසිම පක්ෂෙකට සම්බන්ධ නොවී සර්ගෙ මූලිකත්වයෙන් අලුත් උගත් පක්ෂයක් පටන්ගන්න......ඒකට ඕනී සහයෝගය අනිවා ලැබෙනවාමයි💯💯
@SurenDhananjaya
@SurenDhananjaya 9 ай бұрын
උසනන් සිකුරුටි මිටිනන් කම්කරු දීම ගැන මොකක්ද සර් අදහස...??
@WonderfulIceClimber-fn4sf
@WonderfulIceClimber-fn4sf 9 ай бұрын
ඔබතුමා ඔහොම කියුවාට .. ඔයාගෙන් ඉගෙන ගත්ත ලමයිව හොය හොය යනවා නැත්නම් call හරි කරනවා චන්දයක් ඉල්ලලා.නැත්නම් ඔබගේ පක්ශයට විරුද්ද මිනිස්සුන්ට මඩ හරි ගහනවා පන්තිය ඇතුලේ.ඉස්සරහදි ඔබ දන්නෙම නැතුව ඔබ අතින් ඔය දේ වෙනවා.රහත් වෙලා නැහැ කවුරුත්..(මොකද අපිත් ගම්පහ class ගියානේ.ඔබලා tution ගුරුවරු ගුරුවරු මඩ ගහ ගන්නවා දැක්කනේ..සල්ලි වලට ..ලමයි class එකට ගෙන්න ගන්න..ජනප්‍රිය වෙන්න..).එහෙම නොවුනොත් ඔබගේ ඉලක්කයට යන්නේ කොහොමද..ඔයා තොරගෙන තියෙන පක්ශය පැරදිලා..නිකන් පුහු වචන එපා මහත්තයෝ..😂
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 3 ай бұрын
පුලුවන් නම් සජිට physics උගන්නන්න දාලා උඅබ පක්ශෙ බාර ගනින්කො සර්
@sujeewaranasinghe50
@sujeewaranasinghe50 8 ай бұрын
කයියොන්ගෙ කමන්ට්,😅😅😅උන් විතරයි දේශපාලනය කරන්ඩඕන,අනේ පලයව් යන්ඩ,
@ravindrananayakkara1101
@ravindrananayakkara1101 4 ай бұрын
Niyamai sir
@prabathrajanayake4729
@prabathrajanayake4729 9 ай бұрын
ඔයාට කරන්න දෙයක් නැ කියලා, සජිත්වගේ කෙනෙක්ගේ දේශපාලනය මතය වෙනුවෙන් පෙනීසිටීමෙන්ම, ඔයාගේ මතයත් හොදට තේරෙනවා. දේශපානඥයන් වෙනුවෙන් පෙනීසිටින්න ඔනේ, තමන්ට කරන්න දෙයක් නැති නිසා නෙමෙයි. සජීත් ගාව ඉන්න ඔක්කොම ඔයාවගේ අය... කරන්න වැඩක් නැති නිසා ඉන්න අය. ඒ බව සජිත්ගේ වැඩවලින් පේනවා...
@shanukagishan3224
@shanukagishan3224 9 ай бұрын
Danwath therum ganilla ugathkamay moley kiyanne 2 k kiyala. 😊😊😊😊😊
@supunmaduranga3513
@supunmaduranga3513 9 ай бұрын
අඩේ..අදනම් මේ මනුස්සයා වැඩක් නැති එකෙක් කිය්ලා හිතුනා..
@newcreations1995
@newcreations1995 9 ай бұрын
ගුරුවරයෙක් හිංදා මුකුත් කියන්නැ. මොනා උනත් ළමයින්ගෙ ඇස් පාදන හිංදා.
@slwide7507
@slwide7507 9 ай бұрын
ඔයා මුකුත් කිව්වත් කව්රුත් ගණන් ගන්න එකක් නැහැ.
@newcreations1995
@newcreations1995 9 ай бұрын
@@slwide7507 කවුද බං උබ.. 😂😂 අනුන්ගෙ ඒවට පීදෙන්නැතුව හිටහන් බං. අනික මං කියන ඒවා කවුරුත් ගනන් ගන්න ඕනි කියලා එක්ක නැ .😂😂 පව් බං උබලා වගෙ උං.
@neva3502
@neva3502 5 ай бұрын
නෑ බන් කවෘ උනත් වැරදි නම්.වැරදී
@SanjeewaSahara
@SanjeewaSahara 2 ай бұрын
​@@slwide7507උබව කවෘත් ගනම් අරන් නැ කියලා දැක්කම 😂
@dunithachenula6774
@dunithachenula6774 8 ай бұрын
"Amathamanavaiva Nandesaka"
@KarunawathiRathnayake-vd9uh
@KarunawathiRathnayake-vd9uh 2 ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@chutiguidelk1303
@chutiguidelk1303 9 ай бұрын
ගූ ගොඩක් ගෑවුනත් එකයි. පොඩ්ඩක් ගෑවුනත් එකයි. 😢
@anuladiyanwilage1698
@anuladiyanwilage1698 4 ай бұрын
Topi wage kiri pakayyo monada danne
@SanjeewaSahara
@SanjeewaSahara 2 ай бұрын
​@@anuladiyanwilage1698උබ මොනාද දන්නෙ 😂 සජිත්ට චන්දෙ දෙන එකෙක් 😂😂
@chinthakasampath5685
@chinthakasampath5685 9 ай бұрын
Meke inna samahra un hithan inne lankawe un okkoma jeppo wenna ona kiyala . Ona kenekta thaman kamathi deshapalanayak karanna puluwan . Thaman kamathi deshapalana mathayak daranna puluwan.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 8 ай бұрын
ඇත්තටම ඒක දැක්කම ලොකු කළකිරීමක් ඇතිවුනේ
@akilachathuramadhu4330
@akilachathuramadhu4330 9 ай бұрын
Mokakda me seen eka. Danna kenek link ekak ewannako
@wijjethungaarachchi321
@wijjethungaarachchi321 9 ай бұрын
ඔබ තුමාවගේ කෙනෙක් සජබෙ වේදිකාවට නැග්ග එක පට්ට දුකයි...රටට මෙච්චර කෙලවපු උන් එක්ක එකතු උන එක පට්ට අව්ල්😢
@kushanakalanka377
@kushanakalanka377 5 ай бұрын
ආස වෘත්තිය උනාට තෝරගත්තෙ පට්ට මෝඩයෙක්වනෙ
@Halima-q2y
@Halima-q2y Ай бұрын
❤🎉오후 🙏👍👍👍🙏🙏
@indikanakandala3046
@indikanakandala3046 9 ай бұрын
මේකෙ දාලා තියෙන කමෙන්ට් දැක්කහම දුක හිතෙනවා . ඔබතුමා තෝරා ගත්ත දේශපාලනය වැරදියි කියලා කියන්න හදන මිනිස්සු තෝර ගෙන තියෙන දේශපාලනය හරි කියන්නේ කවුද ඔවුන් විසින්මයි . ඒක නිසා ඔබතුමාට කැමති දේශපාලනයක් කරන්න ඔබතුමාට අනිවාර්යෙන්ම නිදහස තියෙනවා . ඉගැන්වීම කියන්නේ වෙන දෙයක් දේශපාලනය කියන්නේ වෙන දෙයක් . ඔබතුමා ඒක හරියට තේරුම් අරන් තියෙනවා . මේ කමෙන්ට් කරපු අයට ඒක තේරෙන්නේ නැහැ . දියුණුවෙන් දියුණුවට පත් වේවා .
@reshanchathuranga8786
@reshanchathuranga8786 9 ай бұрын
Errr .. Sjb කියද්දි Sir ව නොදැක්කත් තිබ්බ ගරුත්වය නැති උනා..
@kumariperera3569
@kumariperera3569 9 ай бұрын
රටේ අනාගතේ තීරණය වන්නේ යහපත් දේසපාලකයන් මතයි. Sir ඉන්නේ හොරු එක්ක
@damithrathnayake5165
@damithrathnayake5165 6 ай бұрын
ඒ ඇමතිය උගේ ඒව පුරෝනව මං මගේ ඒව පුරවනවා..😅 දේශපාලන පත්වීම් දුන්න හැටි සර්ගෙ නායකයා කියන ලස්සන අහං ඉන්න ආසයි අප්පා..හිනායනව දැක්කම😅
@SahanMadushan-j7g
@SahanMadushan-j7g 8 ай бұрын
සර්ට තිබුන ගෞරවය සම්පුර්නයෙන්ම නැති වුනා අද නම් 😪😥
@lusithtimod7396
@lusithtimod7396 4 ай бұрын
igenaganiyaw paradunama gedara palayaw
@slwide7507
@slwide7507 9 ай бұрын
රටේ ඕනෙම කෙනෙකුට තමන්ට කැමති දේශපාලන මතයක් දරන්නට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්. එම නිසා මොහු තමන්ගේ දේශපාලන මතය දැරීමේ කිසිම වරදක් නැහැ.
@gihanudayajith3744
@gihanudayajith3744 9 ай бұрын
Thabutthegama MEEHARAKAGE petawu goma danawa comment purola.
@lahiru4796
@lahiru4796 9 ай бұрын
ඔබතුමාගේ ඉගැන්නුම් රටාවට සහ භෞතික විද්යනුකුල පැහැදිලිකිරීම් අගය කල යුථුඉ. මම උසස් පෙළ කලේ 2009 නමුත් විෂයට අස කරන නිසාම ඔබතුමාගේ යුටියුබ් චැනලය බලනවා. සෑම දෙනාටම දේශපාලනික අදහස දැරීමට අයිතියක් තිබුනත් ගුරුවරුන් ටිකක් වෙනස් වෙනවා, දරුවන් සැමවිටම ගුරුවරුන් අනුගමනය සහ අනුකරණය කරන නිසා.
@H100R-w8n
@H100R-w8n 7 ай бұрын
දූෂිතයෙක් වෙනුවෙන් කතා කරන්නෙ,දූෂිතයෙක් වෙනුවෙන් පෙනී ඉන්නෙත් තවත් දූෂිතයෙක්ම තමයි..
@princyhemali9292
@princyhemali9292 8 ай бұрын
❤❤❤❤❤
@senarathsdpgj5719
@senarathsdpgj5719 8 ай бұрын
True l
@wanihasa
@wanihasa 9 ай бұрын
api sirta adarei.hamadama video balano.apita sirge personal sesision walin wadak na.eth SJB samaga samaga ekathu weema gana kanagatui
@Sahan.19
@Sahan.19 9 ай бұрын
අදාල නැති උනාට ළමයි ගුරුවරයාගෙන් inspire වෙනවනෙ
@Intro-r7j
@Intro-r7j 9 ай бұрын
මූ නටාගෙන එද්දි තේරුනා හොදම හරකෙක් කියලා 😂 උස නිසා සිකුරිටි ඉල්ල ගත්තා නං හරි
@harshananawod1044
@harshananawod1044 9 ай бұрын
ඔව වැනි කෙනෙක් පක්ශයක් ගත්තොත් තව පිරිසක් ඔබ සමග අමනාප වෙනවා.ඒ නිසා නිර්පාක්ශික වෙන එක තමයි සුදුසු.
@domlans681
@domlans681 9 ай бұрын
මෙයා සජිත්ගෙ stage එකට නැග්ග දවසෙ ඉදන් තමා තේරුනෙ මේක මොකද මෙච්චර රගන්නෙ කියල 😂 දැනුම වෙනම දෙයක් හැබැයි මේ වගේ දේශපාලන දැක්මක් තියෙනෙ මිනිස්සු කියල ඒව පිලිගන්න කලුනුත් 10පාරක් හිතන්න මොකද මෙයත් අර තිස්ස ජනනායකගෙ අනික් එක වෙන්න පුලුවන්. මේ මනුස්සය මෙච්චර ඉගෙනගෙනත් සජිය මෝඩය කියල තේරුං ගන්ඩ තරං මොලයක් නැද්ද ඇත්තට 😢
@kumariperera3569
@kumariperera3569 9 ай бұрын
Npp ජයවේවා
@slwide7507
@slwide7507 9 ай бұрын
JVP මිනී මරුවෝ.
@kavindya576
@kavindya576 9 ай бұрын
ammo sir sir mona paksheta kamathi unath ara kaalakanni , kuhaka, pawkaara jvp untanam chande denna epa. thirisannu wage un fb eke hasirenne. appiriyayi🤮
@sanjeewaperera9976
@sanjeewaperera9976 9 ай бұрын
ayi tothata jeepek puk@ ariyada asuchi punnaku byya...
@dilanmahendra3980
@dilanmahendra3980 9 ай бұрын
😂😂😂😂
@kavindya576
@kavindya576 9 ай бұрын
@@sanjeewaperera9976 penawane. kaalakanni thirisannu wage katha karanne🤢
@roshanjayasekara2370
@roshanjayasekara2370 9 ай бұрын
​@Pacha.Kiyana.Lapa.Kumaryaතෝව ආපහු බේරේ දානවා අවජාතකයා
@gajalanka95
@gajalanka95 9 ай бұрын
​@Pacha.Kiyana.Lapa.Kuඋඹ දැක්කද බලන් හිටියද නඩු දාපන්marya
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 4 ай бұрын
සාමාන්‍ය ලමයින්ට,නොදන්නා මිනිසුන්ට මුන් උගතුන්‍ ය. රටක් දන්නා මිනිසුන්ට අමු ගවයෝය. උසනම් සිකුරිටි-මිටිනම් කම්කරු
@tikiribandawijekoon994
@tikiribandawijekoon994 9 ай бұрын
මම හිතනවා ඔබතුමාගේ සමාජ කියවීම මදියි කියා නැත්නම් කට්ට කයිරාටික කම නිසා මෙවන් මගක් ගනු ලැබුවායි කියා කෙසේ වෙතත් ඔබ තුමාට අයිතියක් තියෙනවා තේරීම සඳහා මන්ද බොහෝ පිඩිත ජනතාවට සත්‍ය අවබෝධයක් නැත මෝඩ කම සහ නිවට කම නිසා කුමක් හෝ ලබා ගැනීමට මුළු ආත්මයම පවා දෙනවා. සත්‍ය,සොයා යන් අඛණ්ඩ ගමනක් එක්තරා අවශ්තාවක් වන මෙය අතීතයයේ නටබුන් වලට දිනයක එකතුවේවි.
@SadewPabasara
@SadewPabasara 9 ай бұрын
ඔබ තුමාවගේ කෙනෙක් සජබෙ වේදිකාවට නැග්ග එක පට්ට දුකයි...රටට මෙච්චර කෙලවපු උන් එක්ක එකතු උන එක පට්ට අව්ල්
@Interstellar1982
@Interstellar1982 7 ай бұрын
ලංකාවේ දේශපාලනය කතා කරන එක පට්ට අප්පිරියයි .එක කාලකණ්ණි පගයෙකුටවත් මේ රට හදන්න බෑ.ලංකාවේ මිනිස්සු අමු පිස්සෝ.ලංකාවේ තරම් පිකටින් වැඩ වර්ජන මේ ලෝකේ කොහෙවත් නෑ.ලංකාවේ ඉඳගෙන කියන කතාවක් නෙවෙයි.රටවල් කිහිපයකම ඉඳලා දැකලා තියනවා .ඒ නිසයි කියන්නේ .කවදා හරි කොන්ද පණ තියන හිට්ලර් පන්නයේ නායකයෙක් ඕනි ලංකාවට .වැඩ වර්ජන කරලා රට කන කාලකණ්ණි වෙඩි තියලා මර..න ඕනි.රට හදන්න පටන් ගන්න ඕනි එතැනින්.
@thushanjayalath2751
@thushanjayalath2751 7 ай бұрын
වෙන කරන්න දෙයක් නැත්තම් මම නම් නිදාගන්නවා.දේශපාලනේට වඩා හොදයි ඒක
@SuperStar-u9q
@SuperStar-u9q 9 ай бұрын
සර් දේශපාලනය කරන්න ගිහිල්ලා සන්නස්ගල වගේ චා වෙන්න එපා😅😅😅
@dishannethsara5196
@dishannethsara5196 9 ай бұрын
sirge wade hodai
@sahanr27
@sahanr27 9 ай бұрын
ලොක්කට සජිය එක්ක වැඩ කරනව කියල , ඊලගට දිනන set එක බනිනවා 😂 උන් දන්නෙ නෑ හැම උන්ගේ උතරිතර නායකයොත් සජත් , රනිල් , මහින්ද එක්ක deal තියනව කියල 😂😂 ඔය ඇත්තත් දවසක කියන්න මැරෙන්න කලින් ❤
@jeewangunathilaka2968
@jeewangunathilaka2968 9 ай бұрын
සර් දේශපාලනය නොකරම ඉන්න .සර්ට තියෙන ගරුත්වය නැති වෙන වැඩ කරන්න එපා.ගුරුන්ටත් අකුරු වරදී.
@dhanushkawarnasooriya9143
@dhanushkawarnasooriya9143 9 ай бұрын
ඔයාගෙ වීඩියො බලනවා, එව්නාට අර මොඩ සජියට කඩෙ යන්න එපා බන්😂😂
@senakasepala3104
@senakasepala3104 9 ай бұрын
ඇත්ත තේරුම් ගනිං බං. මෝඩයන්ට අහු නොවී. දෙන එක හරි තැනකට තේරුම් ගනිං බං
@thusharasandaruwan
@thusharasandaruwan 9 ай бұрын
Asahaya guruwarayak.madakapu.
@damayanthigamage333
@damayanthigamage333 9 ай бұрын
ජයවේවා සමගි ජනබලවේගයට
@sameeradinesh8074
@sameeradinesh8074 9 ай бұрын
මම npp , හැබැයි ඔයාගෙ අදහස් වලට කැමති හැබැයි සජිත්ට වත් , මේ රට යන ගමන වත් අනුමත කරන්න බෑ , සජිත් ආවත් රටේ ගමන වෙනස් වෙන් නෑ , හොරුන්ට ඒක හොදයි , මිනිස්සුන්ට හොද නෑ වෙනසක් වෙනව නම් npp එකෙන්
@gihankavinda165
@gihankavinda165 2 ай бұрын
උබනම් ඔක්කොම පටලගෙන කියලා පේනවා😂😂
@chamilapriyankara4196
@chamilapriyankara4196 9 ай бұрын
ඕන කෙනෙක්ට තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය තියෙනව..ඒත් සර්ගේ කලින් කියල තියෙන දේවල් අදහස් එක්ක බලද්දි හිටගත්තු තැනේ මොකක්දෝ අවුලක් දැනෙනව..
@roshanjayasekara2370
@roshanjayasekara2370 9 ай бұрын
පොහොට්ටුව කියන අමන පක්ෂයට වඩා සජියගේ පක්ෂය හොද නිසා ඔබට කිසිවක් නොකියම්.අපිනම් මාලිමාවට.
@Methika_Fonseka
@Methika_Fonseka 9 ай бұрын
තමන්ට කැමති දේශපාලන පක්ශයක් නියෝජනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියෙනවා.තමන්ගෙ මතේ ඉදිරිපත් කරන්න තරම් කොන්ද පන තිබ්බ එක ගැන සතුටු වෙනවා. මොනා වුනත් ගෙ ඉගැන්වීම් නම් සුපිරී. දේශපාලනයයි ඉගැන්වීමයි පටලව ගන්න එපා. සජබ ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නෑනේ.
@daninduthiwankadhanawardha515
@daninduthiwankadhanawardha515 9 ай бұрын
😢😢
@kaveeshgunasekara
@kaveeshgunasekara 6 ай бұрын
politics is a part of his business. There is no other reason for that.
@ranifernandojayamarakkalag9259
@ranifernandojayamarakkalag9259 4 ай бұрын
Sar oya hoda buttimat daruwek Daruwantat oya buddiya denna Desa palanaya katat aiti
@chamindakumara2285
@chamindakumara2285 9 ай бұрын
SJB නිසා ගරැත්වය නැති වුනා.ගරැත්වය අැති ෙවන් ෙන් ෙමාකකට ක ෙඩි ගියාමද. ජන්ද අයිතිය මුලික අයිතිවාසිකමක්. මම කැමති ෙද්ම අන්අය කලයුතුමද?. තමන් ෙග් මතයට අනුන් නවන්න එපා. let them to feel and understand .😅
@pradeepsandaruwan2591
@pradeepsandaruwan2591 9 ай бұрын
Godak kamathi charithayak oba thuma... Oba wage kenek npp ekata ekethu unananam obe danumen loku wadak karanna thibuna ratata....
@mlith
@mlith 9 ай бұрын
සර් අපිට ලොකු ටොක් දුන්නට ඉන්ග්‍රිසි ටිකක් පුලුවන් උනා කියලා උගේ තාත්තා ජනාධිපති උනා කියලා🤣🤣 ජනපති හින දකින අර ගොන් මොඩ කපටි සජිත් ට කඩේ යන එක නම් පට්ටම චටර්..🤮🤮🤮සර් ඔයා ගැන හිතන් හිටපු විදිහ නම් හොදටම් වෙනස් උනා....sirge physics ❤👍👍👍👍👍
@jithmal1
@jithmal1 9 ай бұрын
ධනවාදය ඔබ කොහිද?😂 මේ තියෙන්නෙ😂🤣
@sanjeewaperera9976
@sanjeewaperera9976 9 ай бұрын
sajiya kade yanawa kiyanne ithin ....................
@hmdpidimuthu3834
@hmdpidimuthu3834 9 ай бұрын
කොහොමත් අසියාවෙ නුගත්ම ජන්ද දායකයො ඉන්නේ ලංකාවේ නි හිතන්න එපා වියාත්මග ආවා උගත් ඔලුවෙන් ඉන්න කට්ටිය තාමා රට වික්කෙ මෙයලාත් එහෙම තාම සල්ලි කොහෙද ? Ape rata vinasa wela iwarai ape nagatha nathi karala iwarai api eka eka gaha gena wadak na ඇත්තටම දුකයි
@oshan98fernando54
@oshan98fernando54 9 ай бұрын
මට පුදුම..අමු ගොන් මෝඩ සඡිත් ට කැමති උනේ කොහොමද කියලා🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🧐🧐
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 9 ай бұрын
ඒක ඔබ තුමාගේ කැමැත්ත .හැබැයි ඔබ තුමාලා වගේ අයත් හිතනවා නම් සජිත් වගෙ මනුස්සයෙක් රට හදයි කියලා.ගම් වල ඉන්න මිනිස්සු ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ.කැමති ගුරුවරයෙක් හැටියට ඔයාගෙ තිරනය ගැන හරි කනගාටුයි.
@albiologysinhala8625
@albiologysinhala8625 9 ай бұрын
ubatai anurayatai withrai okkoma puluwan 😂😂😂😂
@damithdushmantha3129
@damithdushmantha3129 9 ай бұрын
​@@albiologysinhala8625 මෝඩ සජියා O/L ෆේල් 😂😂😂😂
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 9 ай бұрын
@@albiologysinhala8625 මම අනුරයෙක් ගැන ගැන කිව්වෙ නෑ .උබ සජිත්ට පුක දුන්නට මම එහෙම එකෙක් නෙමෙ.රනිලුත් ගැලපෙනවා උබට හැබැයි.try කරලා බලන්න.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН