Prednisolone in sinhala | ප්‍රෙඩ්නිසොලෝන් ගැන දැනගමු | Steroid in sinhala

  Рет қаралды 63,447

Drugs in Sinhala

Drugs in Sinhala

Күн бұрын

Prednisolone ගැන දැනගමු
Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
11)ඇස්පිරින් ගැන දැනගමු • Video
10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
#Prednisolone_in_Sinhala #prednisolone #Steroid_in_sinhala #Dexamethasone
#Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්

Пікірлер: 150
@ashokakumudini8266
@ashokakumudini8266 2 жыл бұрын
සිංහල බසින් ඇති සියලු වැඩසටහන් අතර වට්නාම එක මෙයයි.ඔබතුමාට අනෙක වාරයක් ස්තූතියි. Withdrawal side effects ගැනත් සදහන් කලානම් ඉතාම වටිනවා.මම එහෙම රොගියෙක්.
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@neelchandrawansha1429
@neelchandrawansha1429 2 жыл бұрын
චර්ම රෝග සඳහා ආලේපනය කරන්ඩ ඇති ආලේපන ගැනත් කරන්ඩ. ඔබතුමාගෙ දැනුම සමාජය දැනුවත් කිරීම සම්බන්ධව ස්තූතිය.
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍❤️💐🙏🙏 ඉතා හොඳ කෙටි පැහැදිලි කිරීමට , සුපුරුදු ස්තුතිය යළිත් පුදකරමි 🙏🙏.
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් තෙරුවන් සරණයි පුතේ
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි. තෙරුවන් සරණයි මෑණියණී
@chanidiovinya7883
@chanidiovinya7883 2 жыл бұрын
කාටිලේජ වර්ධනය වෙන බෙහෙත් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද ඔබ තුමාට.ස්තූතියි 🙏
@samanlalani1766
@samanlalani1766 4 ай бұрын
මෙම සමාජ සත්කාරය ඉතාමත් අගය කරමි .ඔබ තුමා ta පින් .thanks .arthariyties බෙහෙත් ගැන කළොත් හොඳ y
@patriciafonseka5172
@patriciafonseka5172 Жыл бұрын
අාතරයිටිස් වලට දෙන බෙහෙත් ගැන විඩියෝ එකක් කරන්න.
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ පෙලක් .. ස්තූතියි ඔබට ..
@raamteldeniya2550
@raamteldeniya2550 2 жыл бұрын
Great explanation to understand about medicines thanks.
@ushan9882
@ushan9882 2 жыл бұрын
හරිම .වැදගත් .විදිහට .dala තියෙනවා .thanks
@kennethkasyapa4299
@kennethkasyapa4299 2 жыл бұрын
ඔබතුමා ජනතාවට කරන්නේ අනභිබවනීය සේවයක්.
@missdasialexander2096
@missdasialexander2096 Жыл бұрын
Very important and clear explanation on prednisone .Thank you so much
@danunalaka1288
@danunalaka1288 Жыл бұрын
Spc එකේ store keeper කෙනෙක් විදිහට රැකියව කරන මට ඔබතුමගෙ channel එකේ වටිනකම ඉතමත් ඉහලයි🙏🙏🙏🙏
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි
@sarathforscience7845
@sarathforscience7845 2 жыл бұрын
Atomoxetine සහ Risperidone ගැනත් වීඩියෝ එකක් දෙන්නකො සර්
@dilanigee1551
@dilanigee1551 2 жыл бұрын
ස්තුතිය ඔබට .වටිනා වීඩියෝ පෙලක් ඔබ ගෙන එන්නේ .එය ඉතාමත් වටිනවා .ජය වේවා .මම වෝෆරින් ජීවිත කාලෙටම ගන්නා කෙනෙක් .ඒ ⁣ඖෂධ ගැනත් වීඩියෝ එකක් ගේන්න .💗💗💗💗💗💗💗💗💗💛💛💛💛💛💛💛
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි. ඉදිරියේ දී දාන්නම්. කාලයක් ගතවේවි
@dilanigee1551
@dilanigee1551 2 жыл бұрын
@@drugsinsinhala7623 👌
@sgswarnamalkanthi1099
@sgswarnamalkanthi1099 2 жыл бұрын
ගොඩක් වටිනා විස්තරයක් .ඔබ තුමාට ගොඩාක් ස්තූතීයි.
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@ruvinacassim9975
@ruvinacassim9975 2 жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට,මේ Video එක භාගෙට වගේ තමයි පැහැඳිලි උනේ
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
මස්.පිඩු.වෙිදනාව.ගැන.පැහැදිලි.කිරිමක්.සමග.බෙහෙතක්.කියා.දෙන්න.තෙරැවන්.සරනයි
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
පැනඩෝල් / පැරසෙටමෝල් වැනි දෙයක් හැර වෙනත් ඖෂධයක් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න බැහැ
@srinikaatapattu6570
@srinikaatapattu6570 2 жыл бұрын
ඉතා වටිනා කාර්යයකි ස්තූතියි මේ ඖෂධ ය හා දියවැඩියාව අතර සම්බන්ධ යක් තිබෙනවද දැන ගැනීමට කැමැත්තෙමු
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
දියවැඩියාව දැනට පවතින අයගේ දියවැඩියාව පාලනයට අපහසු බව මෙහි අතුරු ආබාධයක් ලෙස BNF වැනි පොත්පත්වල සදහන් වෙනවා. දින 2ක්3ක් වැනි කෙටි කාලයක් සදහා සුලුමාත්‍රාවක් වෛද්‍යවරයෙක් ලබාදුන්නාට එවැනි දෙයක් ඇතිවීමේ ඉඩකඩ අතිශ්‍යයින් අඩුයි.
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@sadanirawinjala5133
@sadanirawinjala5133 2 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@K.M.S.CHATHURIKA.K.8720
@K.M.S.CHATHURIKA.K.8720 8 ай бұрын
Mahath wenna usa yanna bonna puluwan beheth gena vedio ekak gennko plzzzzzz
@kanjinijayathunga3240
@kanjinijayathunga3240 2 жыл бұрын
ඉතා වටිනා වැඩ සටහනක්
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@binalisachinthya8987
@binalisachinthya8987 2 жыл бұрын
මහත් වෙන්න අපිට ගන්න පුළුවන් බෙහෙත් ගැන පොඩ්ඩක් කියන්නකො. හුගක් කෙට්ටු කෙනෙක්ට බර වැඩි කරගන්න බෙහෙත් මොනවහරි ගැන
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ඖෂධ මගින් බර වැඩිකර ගැනීමට උත්සාහ කිරීම එතරම් සුදුසු නෑ . ටිකක් වැඩිපුර ආහාර ගැනීමෙන් සමහර අය මහත්වෙනවා
@thilakaranasinghe4189
@thilakaranasinghe4189 2 жыл бұрын
බොහොම ස්තුතිය ගොඩාක් වැදගත් දෙයක් දැනගන්නට ලැබුනා 🙏🙏🙏
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@ushan9882
@ushan9882 2 жыл бұрын
Oba.thama.හොඳට .කරන්නේ .video .බොහොම .pin
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි තෙරුවණ් සරණයි
@nirupanirupa840
@nirupanirupa840 2 жыл бұрын
Prednisolone නිසා ආව පිම්පල්ස් හොද වෙන්නෙ කොහොමද ප්‍රෙඩ්නිසෝලෝන් නතර කරපුවාමද ඒව හොද වෙන්නෙ
@rathnajayaweera211
@rathnajayaweera211 2 жыл бұрын
Bohoma istutie sir.nirogiwewa.
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@neethaanyone5764
@neethaanyone5764 2 жыл бұрын
Harima. Wedagath. Thanks. D r
@kasuntwijenayaka2136
@kasuntwijenayaka2136 2 жыл бұрын
methylprednisolone tablets ගැන ව්ස්තර දෙන්නකො side effects තියෙනවද
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තියෙනවා
@__DIAS__000
@__DIAS__000 2 жыл бұрын
බොහෝම පිං.
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@champabasnayaka5155
@champabasnayaka5155 Жыл бұрын
බොහොම බොහොම ...පිනක් ... සර්.
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි ‌තෙරුවණ් සරණයි
@chandikachathurani3365
@chandikachathurani3365 2 жыл бұрын
Obathumata godak pin mawani video akak ganawata .mama artharaitees thiyanna kanak doctor mata me bahath eka sathiyakata bonna dunna .namuth mata wadanawa aduwanna me bahath eka biwwahama.eka nisa mama parmaciyan aran bonawa.danata auruddak withara wanawa. Sarta godak pin mata makata wisadumak danawada.
@cloudbird
@cloudbird 2 жыл бұрын
Can you make a video about stemetil tablet
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
can. it's take more time
@binuripabasara2459
@binuripabasara2459 Жыл бұрын
SLE rogiyekta ai me beheta denne .
@hmdarshikajeewamali2200
@hmdarshikajeewamali2200 2 жыл бұрын
Thank you sir.me vedio godak apit wadagath drugs gana egana ganna lamai vidihat.sirt godak pin
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
යමක් දැගත්තා නම් බෙහෙවින් සතුටුයි. ස්තුතියි තෙරුවණ් සරණයි
@obaamaa70
@obaamaa70 2 жыл бұрын
මේ වැඩ සටහන කරන ඔබ කවුද
@ravishiamitha658
@ravishiamitha658 Жыл бұрын
බොහොම පින් ඔබතුමන්ට.. moon face තත්වය කල් යාමේදී නැවත යථා තත්වයට පත් වෙයිද?
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
වෛද්‍යවරු යම් ඖෂධ නැවැත්වීම සිදු කලවිට යථා තත්වයට පත්වේවි ( steroid ඖෂධ)
@sameerajayarathna3568
@sameerajayarathna3568 2 жыл бұрын
බොහෝම පින්..
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@sumanapathiranage61
@sumanapathiranage61 2 жыл бұрын
Behewinma sthuthi oba thumata ❤️🙏
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
ඇන්ටිබයොටික් ඇලර්ජි වන්නේ ඇයි? ඉන්පසු කිසිදු එවැනි බෙහෙතක් පාවිච්චි කිරීම අනතුරු දායකද?
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ඒම ඇන්ටිබයොටික් ඒක නැවත පාවිච්චි කරන්න ඒපා ‌වෙනත් කාණ්ඩයක ඇන්ටිබයොටික් ‌වෛද්‍යවරයා ලබාදේවි
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 Жыл бұрын
ස්තුතියි මහත්මාණෙනි
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ගෞරවණීය සවාමින් වහන්සේට ස්තුතියි. තෙරුවණ් සරණයි
@ramaniperera212
@ramaniperera212 Жыл бұрын
Godak pin apawa hondin danuwath kalata budu sarani
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝවක්
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@hemauggalla2025
@hemauggalla2025 2 жыл бұрын
ගොඩක් හොඳ දෙයක් .
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 ай бұрын
Thank you doctor.
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
Thank you 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SampaChabiya
@SampaChabiya Ай бұрын
Harima watinawa pin obathumata
@lssothiriadou4752
@lssothiriadou4752 2 жыл бұрын
ithama wadagath danuwath kireemak.sthuthei oba thumata
@pradeepajayarathne8495
@pradeepajayarathne8495 8 ай бұрын
Montiget tablet genath kiyala dennako. Plz...
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 2 жыл бұрын
Sodium valproat kiyana beheth gena denuwath karanna.athuruabada thiyenawada.e gena video ekak hari karanna mahathmaya.
@RoseRose-nu8bd
@RoseRose-nu8bd 2 жыл бұрын
බොහොම ස්තුතියි
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@charithajayanith5224
@charithajayanith5224 5 ай бұрын
මේක සති දෙකකට දුන්න එකෙන් අතුරු ආබාධ එන්න පුලුවන්ද
@ruwanthikarunasena5451
@ruwanthikarunasena5451 Жыл бұрын
Eczema තත්වයකදි මෙම බෙහෙත දි අස්ති රිදිමත් සරිරය මහත්විමත් නිස බෙහෙත නතර කලා.නමුත් මහත හුස්මගැනිමෙ අපහසුබව තිබෙ කලහැකි දෙයක් කියනවද
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
වෛද්‍ය උපදෙස් ලබාගන්න. ශ්වසන අපහසුතා වලට ‌ඖෂධ ලබාදේවි
@chamindachaminda1125
@chamindachaminda1125 Жыл бұрын
🙏
@nuwantharaka6503
@nuwantharaka6503 Жыл бұрын
ස්තුතියි
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි
@yashinirathnayaka4889
@yashinirathnayaka4889 4 ай бұрын
අනෙ මෙතුමාව contact කර ගන්න විදියක් කියන්නකො
@yasararajapaksha7241
@yasararajapaksha7241 2 жыл бұрын
Thanks...🙏🙏🙏
@KhandhiLanka
@KhandhiLanka 11 ай бұрын
Thank you ❤❤❤
@kaushalyadisanayaka8246
@kaushalyadisanayaka8246 2 жыл бұрын
Mage baba auruddai masa 9 eyata me heth eka patan ganna kiuwa.aya pit eka ena babek
@shironchandana9268
@shironchandana9268 2 жыл бұрын
ස්තුති
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@nishadiwasana7731
@nishadiwasana7731 Жыл бұрын
Sir,Prednisolone wala side effects adu karagnna mokada krnna oni....
@honestreview8524
@honestreview8524 Жыл бұрын
සතියක් විතර මේ බෙහෙත ගත්තොත් moon face wage sideeffect enawaada.
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
නැහැ
@ThamaraDarshani-km6po
@ThamaraDarshani-km6po 3 ай бұрын
ඇදුම් රෝගයට දුම් අල්ලපු දිනවල ට ගැනීම සුදුසු ද රාත්‍රී යට පමණ ද ගත යුත්තෙ
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 ай бұрын
සුදුසුයි. බොහෝවිට උදේට පෙති කිහිපයක් වෛද්‍යවරයා නිර්දේශ කර ඇති. රෑට නිර්දේශ කර ඇත්නම් රෑට ලබාගන්න. වෛද්‍ය උපදෙස් මත පමනක් ලබාගන්න
@gayanichathurika4754
@gayanichathurika4754 2 жыл бұрын
සර් මෙය බාව්තය සීනි සහ කොලොස්ට්‍රොල් තිබෙන කෙනෙකුට එය වැඩ් හෝ අඩු වීමට බලපානවද
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
දිගු කාලීන භාවිතයේ දී සීනි වැඩිවෙන්න පුලුවන්
@kasunsampath-r3b
@kasunsampath-r3b 6 ай бұрын
Superb❤❤❤❤
@neelchandrawansha1429
@neelchandrawansha1429 2 жыл бұрын
Methylprednisolone කියන්නෙ වෙනත් ඖෂධයක් ද?
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
වෙනත් ඖෂධයක්
@neelchandrawansha1429
@neelchandrawansha1429 2 жыл бұрын
@@drugsinsinhala7623 ස්තූතියි
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 2 жыл бұрын
🙏🙏 Thnk you sir
@dammikasandun9308
@dammikasandun9308 Жыл бұрын
Sir neo klar /turbute/zeos/nuelin denne mona roga lakshana walatada
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
Neo klar යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Clarithromycin. antibiotic එකකි. ප්‍රතිජිවක ඖෂධයකි ශ්වසන පද්ධතියේ ආසාදන වලට ලබාදිය හැකිය. වෙනත් ආසාදන වලට ද ලබාදේ. Turbute යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Terbutaline. ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ zeos යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Loratadine අසාත්මිකතා වැනි තත්ව වලට ලබාදේ. nuelin යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Theophylline ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ වෙළද නාමය හා ඖෂධ නාමය ගැන අදහසක් ලබාගන්න මෙම වීඩියෝව බලන්න kzbin.info/www/bejne/iHevamh7drF7eaM
@hut1365
@hut1365 2 жыл бұрын
Prednislon ekka voricansl denne ai sir
@nilugamage4617
@nilugamage4617 2 жыл бұрын
Thanks
@kumariwijerathna7710
@kumariwijerathna7710 Ай бұрын
Me bhethata sugar hsdenawa keyana aka athtada
@drugsinsinhala7623
@drugsinsinhala7623 Ай бұрын
දින කිහිපයක් ලබාගත්තාට සාමාන්‍යෙයන් එසේ සිදුවන්නේ නැහැ
@lalithgunathunga3722
@lalithgunathunga3722 2 жыл бұрын
දිය වැඩියාව හැදෙනවා අනිවාර්යයෙන් ම
@senakajayasinha8450
@senakajayasinha8450 2 жыл бұрын
Godak pin obathumata
@chathurikapremasinghe4027
@chathurikapremasinghe4027 Жыл бұрын
Thank you
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
Thanks for comment
@hut1365
@hut1365 2 жыл бұрын
Sir mth kalayk edumta pedrisalon biwa dn muna depthen mahth wela eka adu wena ekk ndda, mune mhta adukargnna monawa hri ausda tiynwda..
@マニヤ
@マニヤ Жыл бұрын
Dn moko muna adu wunda bro
@m.a.gjayasinghe9301
@m.a.gjayasinghe9301 11 ай бұрын
Good .good
@NiranjalaSarojani-mw6wg
@NiranjalaSarojani-mw6wg Жыл бұрын
Sinhala basin kiyanawata obatumata pin
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි තෙරුවණ් සරණයි
@マニヤ
@マニヤ Жыл бұрын
Sir මම 6 month wage use kara දැන් නැවැත්තුවා මගේ (MOON FACE) kiyana eka ඇවිල්ල tiyenne eka dn අඩුවෙයිda මූණ රවුම් මගේ මහත් වෙලා හුඟක් ☹️
@honestreview8524
@honestreview8524 Жыл бұрын
Sathiyak withara gannakotath moonface enawada maniya.
@DJMUSIC-n8f
@DJMUSIC-n8f 3 күн бұрын
Dan kohomada matath ekma wela thiyenne
@rashidayousufaly
@rashidayousufaly Жыл бұрын
How to reduce moonface?
@dilshanirathnayaka128
@dilshanirathnayaka128 9 ай бұрын
@ashvinijayatilleke4806
@ashvinijayatilleke4806 2 жыл бұрын
Meka 9 months Babek ta kassata dunna apay doctor kamak nadda
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
කමක් නැ සමහර විට කෙටි කාලීනව ලබාදෙනවා
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
Meka mahath wenna hugak aya bonawa neda?me tablet ekai peritol ekai bico ekai? Eka gena tikak pahadili karanawada.?
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
වෛද්‍ය උපදෙස්වලින් තොරව prednisolone ගන්න එපා ඉතා හානි දායකවිය හැකියි
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
@@drugsinsinhala7623 ethakota me samahara doctorsla tablet 3k denne mahath wenna ea monada kiyanawada?
@ushan9882
@ushan9882 2 жыл бұрын
තයිරෝඩ්..වලට .බොනබෙහෙත්.ගනත්.විඩියොවක් .කාරන්න.ප්ලිස්
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
Thyroxine ගැන video එකක් නිකුත්වෙලා තියෙනවා. කරුණාකර channel එකට එන්න youtube සර්ච් කරන්න (drugs in Sinhala ලෙස) පසුව video වලට එන්න
@prasannawijerathna1125
@prasannawijerathna1125 Жыл бұрын
පෙරේද අර නුවර ගෑණු ළමය නැති උනේ මේ බෙහෙත නිසා කියල ආරන්චියි. ඒක ඇත්තද
@vajirasenanayake4190
@vajirasenanayake4190 2 жыл бұрын
😊 Thank u
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
Thanks for comment
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 9 ай бұрын
🙏👍👍👍
@Vinuri.2006
@Vinuri.2006 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
Thanks
@dilki8345
@dilki8345 2 жыл бұрын
මගේ නංගි මේ බෙහෙත් එක පාවිච්චි කරනවා ඇයට TTP රොගය හෙතුවෙන් තමයි මේක පාවිච්චි කරන්නේ ඇයට තිබුනේ කෙට්ටු ශරීරයක් තිබුනේ එහෙත් දැන් මුණ ඉතාමත් මහත් වේලා තියෙනවා මේකෙන් අහිතකර දෙයක් වෙයිද
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
සමහර රෝග වලදී මෙවැනි ඖෂධ අනිවාර්යයෙන්ම ලබාදෙන්න සිදු වෙනවා
@ShenuEvonzy-c9k
@ShenuEvonzy-c9k Жыл бұрын
එයා ගොඩක් මහත් උනාද ඒවට
@sriyanisandamali7395
@sriyanisandamali7395 Жыл бұрын
Matat itp tiye aurudu 13 idan mata tiyenne nangita oyage wayasa kiyada.
@RashanJeewantha
@RashanJeewantha 13 күн бұрын
Podi vistharyak Dana ganna puluwanda bethsk ganna
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
💪🙏
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@sigiherath3808
@sigiherath3808 Жыл бұрын
Propranolol
@jl.dissanayake9072
@jl.dissanayake9072 Жыл бұрын
බොහොම ස්තුතියි.......🙏
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Thanks
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
Thanks for comment
@electronicpower8444
@electronicpower8444 2 ай бұрын
Thanks ❤
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 80 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
Anabolic Steroids : Oba Nodanna Medicine | Sinhala Medical Channel
10:02
Sinhala Medical Channel
Рет қаралды 189 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 463 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН