ඔබගේ ශරීරයට විටමින් D අවශ්‍යය බව පෙන්වන ප්‍රධාන ලක්ශන | පලවන කොටස | රුධිර පීඩනය සඳහා බලපෑම

  Рет қаралды 74,396

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 375
@oneejherath5326
@oneejherath5326 11 күн бұрын
මේ තරම් හොඳ පැහැදිලි කිරීමක්..❤..ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට .ඔබතුමා හැමදේම පැහැදිලිව දැනුවත් කරනවා . වෛද්‍යවරුන් ඖෂධ නියම කලාට කවදාවත් රෝගීන් දැනුවත් කරන්නේ නම් නැහැ . බොහෝම පින් 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@anomaaththanayaka7324
@anomaaththanayaka7324 5 ай бұрын
බොහොම ස්තුතිී පැහැදිලි කලාට මමත් D විටමින් බොන කෙනෙක් ඔබතුමා ගෙ හැම වැඩ සටහන ක්ම මම බලනව හරි ම වටිනව පැහැදිලි කිරිම
@janakirathnayake3825
@janakirathnayake3825 5 ай бұрын
ඒකනමි ඇත්ත එයාලට වටින්නේ අපේ මුදල් ..වෛද්‍ය වාර්තා වෙනස් උන හැටි බෙහෙත් නියම කරනවා හේතුව බලන් නැ මෙහෙම උනේ ඇයි කියලා තවත් මෙිදැනුවත් කිරිමි කරන්න ඔබතුමාට ශක්තිය නිරන්තරයෙන් ලැබෙිවා !
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
විටමින් D මෙතරම් වැදගත් කියලා දැනගෙන හිටියේ නෑ ... බොහොම පිං මේ දැනුවත් කිරීමට ❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thanks 👍❤️
@dahamseumina2174
@dahamseumina2174 5 ай бұрын
❤️❤️❤️❤️🌹
@ChandimaKoralage-i2q
@ChandimaKoralage-i2q 5 ай бұрын
ඔවු ඇත්තමයි
@yashodhamihirangi9285
@yashodhamihirangi9285 2 ай бұрын
Sir matath vitamin D ඌනතාවයක් thiyanawa kiwwa doctor sanindya.test tikak karanna ona kiwwa.x ray araganna kiwwa.​@@NurseHesh
@chandanigamaga7907
@chandanigamaga7907 2 ай бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනකි එත් බලන්න වෙිලාවක් නැ වැඩ අදික නිසා ඩවුන් ලොඩි කරගත්තා පස්සෙ බලන්න ඔබතුමාට ගොඩාක් පින් ❤🙏🙏🙏🙏
@jagj5452
@jagj5452 5 ай бұрын
ඉතාමත්ම හොඳ වැඩ සටහනක්. මේවා දොස්තරලාවත් කියන්නේ නෑ. බොහොමත්ම ස්තුතියි.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 👍❤️
@dahamseumina2174
@dahamseumina2174 5 ай бұрын
හොද පැහැදිලි ව කියලා දෙනවා ඔබ තුමා නිදුක් නිරෝගී වේවා ❤️🌹
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 5 ай бұрын
ගොඩාක්. ස්තූතියි මහත්තයෝ. මේ. වැඩසටහන ත් මට වගේම කාටත් වැදගත්. කියා සිතනවා. ස්තූතියි ඔබට.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@donj.christy2308
@donj.christy2308 5 ай бұрын
ඔබතූමා විතරයි නියම විදිහට වැඩසටහනක් කරන්නෙ ස්තූතියි..❤❤❤❤
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 4 ай бұрын
මට තියෙන්නේ වකුගඩුවක් පරිත්‍යගතර අවු 28 දැන් 69 දැන්ම හත් වෙලා දියවැඩියව සුලුවෙන් තියෙනව පෙරෂ් ර් තියෙනව කෙලෙස් රොල් තියෙනවා බෙහෙත් වෙනවාඑලවලු බත් කන්නේ හරිම මහන්සියි ඒ කාලේ හරිම සත්යනයි විරයෙන් වගෙමැඩ කලා දැන් දැන් බ්‍රදුන් වැදලා පඩුවේ ජීවිතය ගෙනියාවා දනිස් අමාරුයි ඇවිදින්න අපුයි ඔබ තුමාට පින් මන් දනගත්ත වකුගඩු වෙන් විටමින් එකක්නිපදවනවා කියලා ලෙඩා මැරෙන්නේ ලෙඩ වෙලා ඔයා මැරෙන්නේ ඇයි කියලා ඒ දෙස්තර මහත්ය ඇහුවා මත් ගන්න තිරනය වෙනස් නොකර ඒ පින කලා තවමත් ඒ රොගියා ජීවත් වෙනවාඒන ඇති කියලා මා සිතුවා🙏🙏🙏🙏🙏💛
@vgswarnalatha7946
@vgswarnalatha7946 5 ай бұрын
පුතා ඔබට තුනුරුවන්ගේ ම පිහිටයි ශක්තිය ලැබේවා
@MalKanthi-r8w
@MalKanthi-r8w 5 ай бұрын
මම විටමින් ඩී" භාවිතා කල විදිය වැරදියි කියල අද දැනගත්තා.මමත් රැධිර පීඩනයෙන් පෙලෙන නිසා විටමින් ඩී"වලින් අපේ ශරීරයට ඉටුකරන මෙහෙයත් වටහා ගත්තා. ලබාදුන් දැනුමට ස්තූතියි..!
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 5 ай бұрын
Thanks for your correct guidance
@gamerff7319
@gamerff7319 5 ай бұрын
Thanks doctor❤❤❤
@NipuniNimesha-f9z
@NipuniNimesha-f9z Ай бұрын
Oyata vitamins D3 bila adu unada
@sunandashamal4765
@sunandashamal4765 Күн бұрын
ස්තුතියි ❤
@priyanthipieris633
@priyanthipieris633 5 ай бұрын
තෙරුවන් සරණයි මැතිතුමනි , ඔබ තුමාගේ දේශනයෙන් ගොඩක් දේ දැන ගත්තා ,මටත් ආතර්යිටිස් රෝගය නිසා දනහිසේ අමාරුව තියෙනවා , අනිවාර්යයෙන් ම මේ බෙහෙත් ගන්නවා ,දිර්ගායුස ලැබේවා dubai සිට
@malaninelson7715
@malaninelson7715 4 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමණි. ගොඩාක් පින් .බුදුසරණයි
@NurseHesh
@NurseHesh 4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️ නමුත් මම වෛද්‍යවරයකු නෙමෙයි හෙදවරයෙක්
@wasanthijinasena5020
@wasanthijinasena5020 4 ай бұрын
මල්ලි ඔයාගෙ දක්ෂතාවය ගැන හෙදියන් ව්දිහට අපිට හරිම සතුටුයි ඔයාට පුලුවන් නම් artharitis ගැන ව්ඩියෝ එකක් දාන්නකෝ
@NadeeNishara1231
@NadeeNishara1231 5 ай бұрын
ඇත්තටම ඉතාමත් හොද දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 🙏🏿❤️
@wasanthiwasanthiwasanthi6002
@wasanthiwasanthiwasanthi6002 5 ай бұрын
මම මෙතෙක් දවස් විිටමින්D3 ගත්තෙ උදේ කෑමෙන් පස්සෙ එය නිවරදි කලාට .ඔබ තුමාට බොහොම ස්තුතියි
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
මොන වෙලාවටද විටමින් ඩී ගත යුත්තෙ
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 күн бұрын
මමත්
@ajanthavithanage4236
@ajanthavithanage4236 5 ай бұрын
ඉතාම ලස්සණට, පැහැදිලිව විස්තර කර දුන්නාට ඔබතුමන්ට අපගේ ප්‍රණාමය !
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@mohansanjeewa3798
@mohansanjeewa3798 Ай бұрын
ඔබතුමාට ගොඩක් පිං❤❤❤❤❤
@HdI-c6d
@HdI-c6d 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට🙏
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
බෝහෝම ස්තුතී .බඩේ ආම්ලිකතාවය ගැන කරන්න 🌷🙏🩷
@wihangasihilel2318
@wihangasihilel2318 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තූති කියනවටත් වඩා, ඔයාට ගොඩක් පිං . මේව රජය මැදිහත් වෙලා මහජනතාව දැනුවත් කිරීමට කරන්න අවශ්‍ය වැඩ ඉතින් . ලොකු සේවයක් ඔයා කරන්නෙ ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 🙏🏿❤️
@chandanichandani9595
@chandanichandani9595 4 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@meriyanfernando2943
@meriyanfernando2943 13 күн бұрын
ස්තූතියි ඔබට
@malanigamage5454
@malanigamage5454 3 ай бұрын
ඔබතුමාට බොහොම පින්
@kumarikumari8449
@kumarikumari8449 5 ай бұрын
බොහොම ස්තුතියි සර් අපි දැනුවත් කලාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@pushpakanthi6121
@pushpakanthi6121 5 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට .❤
@AnulaChandani-x8x
@AnulaChandani-x8x 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලා ට❤❤❤❤
@dhammisuresh
@dhammisuresh 4 ай бұрын
ඔහු නර්ස් කෙනෙක්
@nalinduminda7423
@nalinduminda7423 4 ай бұрын
Oba.thumaga seyaluma dawal.mama balnwa godak wadgath bohoma pin.budu.saranai
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 5 ай бұрын
ඇත්තටම හරිම වැදගත් වගේම පැහැදිලි දැනුවත් කිරීමක් 💙💙
@amithaebert5415
@amithaebert5415 5 ай бұрын
හරි වටින දැනුවත් කිරීමක්.බොහෝම පින් ඔබට🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sunetasanjeewani227
@sunetasanjeewani227 5 ай бұрын
බොහොම ස්තුති ඔබ තුමාට theruwan saranai ❤❤❤🙏🙏🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@susilaadikari6516
@susilaadikari6516 5 ай бұрын
බෙහොම ස්තුතියි සර් විටමින් D ගැන පැහැදිලි කිරිම ❤❤🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sirilrathnayaka
@sirilrathnayaka 3 ай бұрын
ඔයාට ලොකු බුද්දිමත්කමක් ඇත.තෙරැවන්සරනයි
@MallikaDimbule
@MallikaDimbule 2 ай бұрын
ගොඩක් ස්තුතීයී සර්🙏
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 3 ай бұрын
Bohomath isthuthi obathumata. Theruwan.saranai
@aselasampath8792
@aselasampath8792 5 ай бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක්..ඉතා පැහැදිලිව තේරුම් කරලා දෙනවා..ඔබතුමාට බොහොම ස්තුතියි
@Dula280
@Dula280 4 ай бұрын
මේ video එක ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි. අධි රුධිර පීඩනය පාලනය කිරීම හා ඒ සම්බන්ධ ඖෂධ ගැනත් videos එකක් කරන්න.
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@SanjuDilhami
@SanjuDilhami 5 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏..ගොඩාක් ..පින්🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@herathgunathilaka4818
@herathgunathilaka4818 5 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි. ජයවේවා!
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@monikalakshmi1241
@monikalakshmi1241 5 ай бұрын
ගොඩක් ස්තුති දැනුවත් කිරීම වෙනුවෙන්
@NawangiMarasinghe
@NawangiMarasinghe 5 ай бұрын
තෙරුවන් සරණයි.. ඔබතුමාට...
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@wihangasihilel2318
@wihangasihilel2318 5 ай бұрын
5:35 වකුගඩු ගැන video එකක් ඕන ❤
@suresranathunga
@suresranathunga 5 ай бұрын
Thanks for sharing this knowledge, I am really lucky to have a teacher like you 💙💙
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 5 ай бұрын
Thank you very much nurse Hesh ...learned lot about Vit D...God bless you ..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you for your comment 👍❤️
@maxieperera7476
@maxieperera7476 5 ай бұрын
Thank U putha, for your logical explanation, it is educative, and can be understood by ordinary people, and gives a better understanding to people who are knowledgeable on LEARNT about basic BIOLOGY. Thank U ONCE AGAIN, expecting more lessons.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you very much 🙏🏿❤️
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 5 ай бұрын
ඔබතුමාට ස්තුතියි. ♥️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@ShiraniZoysa
@ShiraniZoysa 3 ай бұрын
බොහොම ස්තුතියි
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Welcome dr 👍❤️
@arunimelon-sq2tc
@arunimelon-sq2tc 5 ай бұрын
මට තයිරොක්සින් තියනවා ලේ මදි කමකුත් තියෙනවා එයට යකඩ පෙති බොනවා විටමින් ඩි ත් මාසයකට එක පාරක් බොන්න තියෙනවා මට පැහැදිලි කරන්න ඇයි හැමදාම නැතුව මාසෙකට එක වරක් දෙන්නේ ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන් කරනවට😊
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 5 ай бұрын
ගොඩක් ස්තුති සර්..සප්ලිම්න්ට් එකක් විදිහට ගන්න මොකක්ද හොද brand එක vitamin D
@dilulife4456
@dilulife4456 14 күн бұрын
Jamieson මම ගන්නෙ
@سوماسرلنكا
@سوماسرلنكا 5 ай бұрын
Itama watina vidiyowak obatumata bohoma istuti ❤❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@thanujaathukorala9233
@thanujaathukorala9233 5 ай бұрын
Wonderful Teacher
@DusanthaChamara
@DusanthaChamara 27 күн бұрын
Doctor, mamath aurudu 10 wage alergic ekak kiyala beheth gannawa.mage aga kasala palu danzwa.hamawelema aga ridenawa .babala labenna innakota hodauna.baba labila aurudu 3 kin wage aya haduna..dan aurudu 2 k wage eka digata vitamin D 5000 gannawa.nathara karakarala masayak wage innakota nawatha hadenawa ,mata hamadatzmz vitamin D ganna weida Doctor
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 5 ай бұрын
Godak sturiy sir harima pahadiliy Stutiy
@gangaappuwa7795
@gangaappuwa7795 5 ай бұрын
Godak watinawa doctor godak pin budusaranai obatumata 👋🙏💖💖💖
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@wasa945
@wasa945 5 ай бұрын
Dr. Thank you so much sharing your valuable knowledge 😍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
My pleasure 👍❤️ but I’m not a doctor I’m nurse 🙂
@wasa945
@wasa945 5 ай бұрын
@@NurseHesh 😍😍😍
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 5 ай бұрын
ගොඩක්ම වටින පැහැදිලි කිරීමක්.ගොඩක් අය දන්නෙ නෑ විටමින් D තමන්ට අඩු බව නමුත් කොලබ ජීවත් වෙන බහුතරයක vitamin D ඌනතාවය තියනවා.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ඔව් ඔබ හරි
@hemalikulathunga2285
@hemalikulathunga2285 5 ай бұрын
What is the best brand for vitamin D please?
@DouglasFernando-h8i
@DouglasFernando-h8i 4 ай бұрын
Bohoma watinawa danuwath kalata
@geethikapriyadarshani7625
@geethikapriyadarshani7625 4 ай бұрын
බොහොම පින්.❤
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm 5 ай бұрын
ගොඩක් ස්තුතිය
@yamunalalani4983
@yamunalalani4983 3 ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@nilboy2194
@nilboy2194 5 ай бұрын
වකුගඩු ගැන දේශනය කරන්න.ඒක වටිනව.😊😊
@NurseHesh
@NurseHesh 5 ай бұрын
තාම ඔයා විතරයි ඉල්ලුවෙ 🤔
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
අපිත් ඒ දේශනයට කැමතියි..​@@NurseHesh
@anushapallegama
@anushapallegama 3 ай бұрын
මමත් ලගදි වකුගඩුවක් දෙන්න ඉන්නෙ . වකුගඩු දෙසනය් කරන්න ස්‍රර්​@@Champamanohari-ro3gd
@SamanthaDilurukshi
@SamanthaDilurukshi 3 ай бұрын
Apitathdanaganna oni sar
@bigboyfk93smokee83
@bigboyfk93smokee83 5 ай бұрын
ස්තූතියි
@janetries2533
@janetries2533 5 ай бұрын
Thank you so much Dr.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 5 ай бұрын
බොහොම පින්..ඔබතුමා ට..
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Bohoma isthuthi sir.theruwan saransi.❤❤❤❤🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@aamanushi4668
@aamanushi4668 4 ай бұрын
Aththatama hari watinawa vidiowa
@harischandrahemakumara
@harischandrahemakumara Күн бұрын
ඔබ තුමා ගේ දැනුම අතිවිශිෂ්ටයි❤❤❤ ඩී විටමින් අඩංගු ආහාර මොනවා ද
@kumariedirisinghe9046
@kumariedirisinghe9046 4 ай бұрын
Thank you doctor ❤
@arunayapa4079
@arunayapa4079 5 ай бұрын
ස්තුතියි ...🙏 ඔබට...💐❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 5 ай бұрын
Excellent explanation
@Vinitha-p8r
@Vinitha-p8r 4 ай бұрын
❤❤ Thanks son 🙏
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 ай бұрын
ඇත්තටම පැහැදිලි ඕනෑම කෙනෙක් ta ,තේරුම් ගන්න පුළුවන්
@W_sunny
@W_sunny 5 ай бұрын
ගොඩක්ම ස්තූතියි.❤🎉❤🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@NipuniNimesha-f9z
@NipuniNimesha-f9z 2 ай бұрын
Adi rudira pidanata beheth bona kenekta beheth nathara karala vitamin d3 gaththata prshnayak nadda wayasa 31. 140 wage thiyenne
@udayakumari6592
@udayakumari6592 5 ай бұрын
The ruwan saranayi oya thumata hoda pahadili kirimak
@lakminisenaratna2689
@lakminisenaratna2689 5 ай бұрын
Please teach about kidney function also. Thank you very much 👍
@erandiwijesinghe4834
@erandiwijesinghe4834 5 ай бұрын
❤️❤️❤️❤️👍👍👍👍Thank you so much.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@PriyankaGunathilaka-b4i
@PriyankaGunathilaka-b4i 9 күн бұрын
Vitamin D මේ තරම් අත්‍යවශ්‍ය බව දැනගෙන සිටියේ නැහැ. . mr..heshඔබට බොහොම ස්තූතියි. D3 ,D6 ඔබ වෙනනම තියෙන ටැබ්ලට්ස් තියෙනවා.මේ දෙකම තියෙන සප්ලිමන්ට් එකක් ගැනීම සුදුසුද. නැත්නම් වෙන වෙනම හොඳයිද. පිළිතුරක් දෙන්න.
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 5 ай бұрын
ස්තුති
@janithakasun2405
@janithakasun2405 5 ай бұрын
Thank you Mr.nurse👍.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Welcome dr 👍❤️
@monicavirginiaahangamavith8761
@monicavirginiaahangamavith8761 3 ай бұрын
❤❤great 👍 thanks ❤❤
@Nwijesuriya
@Nwijesuriya 5 ай бұрын
Thanks so much for educating us on this. Can you please do a video on how to control hunger & cravings? I feel hungry all the time. Love to eat lots of sweets. I am unable to control it.
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 4 ай бұрын
Man Dan Sathi dekakta kalin vitamin D test eka kara.. mage D adu Nisa mata 5000 tablet eka niyama kla.. Man doctor meet wenna hethuwa mage Dan awurudu 13 wage indan ange palu daanawa nitharama.. godak ma cool ekata enne.. Doctor kiwwe eka wenne bohovita D unathawaya Nisa kiyala... Mek atthakda?
@Samarakoon89
@Samarakoon89 5 ай бұрын
Wakugadu saha akmawa pilibadawa video ekak danna❤❤
@MichaelMich-l8l
@MichaelMich-l8l 5 ай бұрын
ස්තූතියි sir ❤🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@NimmiSandunika
@NimmiSandunika 5 ай бұрын
Sir...mge skin eka dry ..mona klath hariyanne..m. Vitamin D use karanna puluwanda
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 5 ай бұрын
Watina wedasatahanak godak pin
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 5 ай бұрын
Sir Thank you. වකුගඩු ගැනත් විඩියො එකක් ඔින
@NurseHesh
@NurseHesh 5 ай бұрын
කරනව
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 5 ай бұрын
@@NurseHesh Sir.Thank you.රැට කෑම ගන්නෙ නැති කෙනෙක් කොහොමද විටමින් D ගන්න ඕන කියන එක ගැනත් විඩියො එකකදි කියලා දෙන්න.. 🙏🙏🙏🙏
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 5 ай бұрын
Mata nitharama hal kanna ithenava konde godaak yanava hethu paladili karanna puluvanda
@SumedhaWijerathna-p9wn
@SumedhaWijerathna-p9wn 5 ай бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීම් 🙂👍. විටමින් ඩී අඩංගු ආහාර මොනවාද, ලේ අඩු යැයි සලකන අයට ඇයි විටමින් බී දෙන්නෙ. විටමින් බී ගැනීමේ සුදුසු මොහොතවල් ( කෑමට පසු /පෙර) මොකක්ද වකුගඩු ක්‍රියාකාරීත්වය ගැනත් වීඩියෝ කරන්න.🙂
@sujiwachandimal3034
@sujiwachandimal3034 5 ай бұрын
Sir, mata දණහිස් amaruwa thiyenawa . Me lagadi mata hospital eken beheth widda. Mata doctor විටමින් d pethi මාසයක් bonna dunna. Me තත්ත්වය samannya thathwayakda
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 5 ай бұрын
Thank you mr Hesh 😊
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@roshenfernando3059
@roshenfernando3059 17 күн бұрын
niyapothu kalu venne ai,danna kenek kiyannako
@SamanThilak
@SamanThilak 4 ай бұрын
Tharuwan saranai 🙏🙏🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 5 ай бұрын
Isthuthi oba thumata 🙏
@Melody-ox3se
@Melody-ox3se 4 ай бұрын
Mage bada සහ පපුවේ හුස්ම gannakotath අමාරුයි helawennath baha..puluwannam prathikarayak kiyanna..එකම ඉරියව් we inna ona marena tharamata husma hirawenawa..tika welawakin hariyanawa වාතය kiyanne mekatada..?
@sonatraso3840
@sonatraso3840 5 ай бұрын
Mamath den dawas 3 idan v d gannawa.... Dawasama weda karanawa bons hariyata ridenawa nisa
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 48 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 7 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 48 МЛН