Pregnant in Sri Lanka! pt 2.🇱🇰🤰brunch with shanu, ලංකාවෙ කෑම, Ranith’s surprise, Swetha,Nalin Perera

  Рет қаралды 180,853

Swetha Melly

Swetha Melly

Күн бұрын

Пікірлер: 132
@NBandara-re7ml
@NBandara-re7ml 4 ай бұрын
මමත් pregnant අම්මා කෙනෙක්. ඒත් මට මානසික සතුට කියන දේ නැතිම තරම්..මම ප්‍රාර්ථනා කරනවා මටත් මේ වගේ ආදරනීය පවුලක් ලැබෙන්න කියලා ඊලග ආත්මෙක හරි..හැම ගැහැනු ලමයෙක්ටම ලැබෙන්න ඕන මේ වගේ පවුලක්, මේ වගේ මහත්තයෙක් 🙏🏻 ඔයාට පිංවන්ත දුවෙක් ලැබෙන්නේ ❤
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 4 ай бұрын
Mamath oya wage akka...😢daruwo dennekma innawa...e kale kisima sathutak thibune na...mamath kiyanne...apita ehema unata kisima kenekta ehema wennepa...kawamadawath...🥺
@flaviapereira9431
@flaviapereira9431 4 ай бұрын
teruwan sarnin satutin inna labewa oyata
@GayaniChamila-v5f
@GayaniChamila-v5f 4 ай бұрын
Oyatat satutama vitarak labewa..budusaranai
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 4 ай бұрын
මාත් හිතුවේ ඕකම තමයි. Pregnant උන දවසේ ඉදලාම මං හරියට දුක් විදිනවා දරුවගේ බඩු ටිකවත් ගන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කරන්නේ මානසික සතුටක් නම් විනදෙම නැති තරම්. මං ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මේකවත් මේ වගේ සතුටින් ඉන්න පුළුවන් පවුලක් ලැබේවා කියලා
@induradhini9992
@induradhini9992 4 ай бұрын
අනේ ඇත්තටම , ශනූ නම් මගෙත් ෆේවරිට් ❤❤❤❤❤,,, ඔයාගේ වොලොග්ස් උනත් හරිම ආසවෙන් බලන්නේ, ඔයාගේ ෆැමිලි එකටත් මං ගොඩාක් ආදරෙයි, නලින් පෙරේරා කියන්නේ මට මතක විදිහට ❤" මං පොඩී කාලේ ආසම කරපු ගායකයෙක්🎉 """"මගේ ඔරු කදත් දිරාලා, 🎉🎉🎉🎉 සිංදු ව පිස්සුවෙන් වගේ හිරු fm එකෙන් ඒ කාලේ නිතර ම අහපු කෙනෙක්, අදටත් ඒ ආදරණීය ගයකයා හදවතේ එහෙමම ඉන්නවා, ඉතින් ඔයාට ගොඩක් thanks🎉❤❤❤ ඔයා ගේ මතකයන් වගේම අපිටත් ඒවා බ්ලන්න ඉඩ ලබා දෙනවට ,,,, thank you Swetha 💐😍😍😍 and god bless you , 😊
@Naturerosaliya
@Naturerosaliya 4 ай бұрын
ස්වේතගේ අම්මා හරිම ආදරණීයයි ...! ♥️🫶
@anushajayamaha2011
@anushajayamaha2011 4 ай бұрын
ඒක මමත් හිතුවා❤
@shaniperera1877
@shaniperera1877 4 ай бұрын
God bless you 😇 dear swetha, 😊🌹,, ඔයාගේ අම්මා තාත්තා, ගොඩක් වාසනාවන්තයි,, ඔයත් ඒ වගේම,,, you n your lovely hubby, too,❤ ගොඩක් පරිස්සමින්, ජේසු පිහිටයි,, අම්මා වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්න ඔයාට ආශීර්වාද කරනවා,,❤❤❤❤ ආදරෙයි හැමදාම,,, දෙවියන් වහන්සේ ට ස්තුති,,,😊
@payasandali
@payasandali 4 ай бұрын
Your friends are genuinely care about you. Love to see such bonds.
@pihansi
@pihansi 4 ай бұрын
Dear Swetha, keep posting more videos. These videos are full with love, happiness, caring and positiveness.
@Buddhi_Niro
@Buddhi_Niro 4 ай бұрын
ස්වේතා අනේ ඔයා ගොඩාක් ලස්සන වෙලා darling......... ❤❤❤❤❤ ඉක්මනින් ම ඊලග vlog එක දාන්න❤
@sass3013
@sass3013 4 ай бұрын
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන්
@induradhini9992
@induradhini9992 4 ай бұрын
අනේ ඒ මොකද්ද ඒ උනේ😂 අන්තිමට , රනිත් කොහොමද 🥴 ooohhhh myyyyyy godness 😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂, please hurry do the next upload , im supper excited to see ur next vedio😘😘 ,,,
@LankeshaSandamini
@LankeshaSandamini 4 ай бұрын
Oyage vlogs balnne harima asawen..harima adaraniya family ekak.oya ranith mara matching.❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 4 ай бұрын
හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤❤
@malkanthividanage5331
@malkanthividanage5331 4 ай бұрын
සැමදා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, swetha ඔයා ඇතුළු අම්මා, තාත්තා, ඔයාගෙ ආදරණීය hubby සහ මල්ලී ට budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Ай бұрын
You are a very calm girl ❤ beautiful ❤️
@apsaradewindi4638
@apsaradewindi4638 4 ай бұрын
ඔයාට ගොඩාක් ආදරෙයි අක්කි.පරිස්සමෙන් ඉන්න.❤️
@Dilly_Vlogs
@Dilly_Vlogs 4 ай бұрын
Jeewithe hamamadama oya wagema sathutin inna labewa !!!❤❤❤
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 4 ай бұрын
ශනු මැණිකවත් හම්බවෙලා නෙ මැණිකෙ මගෙ ආදරණීය ඔබ දෙපළ ඇතුළු මගෙ ආදරණීය සොදුරු පවුලට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සතුටින් පරිස්සමින් කිරි සිහිනය සැබෑ වෙන්නට සත් පත්තිනි මෑණියන්ගෙ පිහිට රැකවරණින් මගෙ ප්‍රාර්ථනය මැණික ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌💖💖💖💖💖💖💖💝💐
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 4 ай бұрын
So much love for u akki❤love your vlogs, you'll be a amazing mom
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 4 ай бұрын
Shanuta apith gdak adarei❤❤❤oyata nuduk nirogi daruwek kebewa❤❤❤
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 4 ай бұрын
Beautiful vlog darling ❤❤❤
@sandunmadu23
@sandunmadu23 4 ай бұрын
ශනූ දැකලා ආවේ
@hansimahel5136
@hansimahel5136 4 ай бұрын
Math ❤❤
@sharafathima7089
@sharafathima7089 4 ай бұрын
Me too ❤️
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 3 ай бұрын
මටත් ආදරනීය සැනසිම පිරි යහපත් යුගදිවියක් ලැබේවා ❤😊
@dhanurirajapaksha
@dhanurirajapaksha 4 ай бұрын
Aneee..one of my favorite 🥺💗🥰god blessyou akkii 💗
@anushkaperera372
@anushkaperera372 4 ай бұрын
Shanuuu ❤🎉🎉
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
Shanu akkige vlog ekakin akkiwa dakke ❤
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k 4 ай бұрын
congratulations and all the very best for you and shanu too
@poornanuwangi5345
@poornanuwangi5345 4 ай бұрын
❤❤❤ බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@NadeekaMalraji
@NadeekaMalraji 4 ай бұрын
Sweetheart, duwa...pudumama lassanak.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@MonikaMendis-yw9zd
@MonikaMendis-yw9zd 4 ай бұрын
මොනිකා පානදුරේ ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 3 ай бұрын
ශනුට අපිත් ආදරෙයි
@isurinawodya1541
@isurinawodya1541 4 ай бұрын
Love your vlogs❤️❤️❤️
@sachinisewwandi3931
@sachinisewwandi3931 4 ай бұрын
God bless you akki ❤️🥰
@KumuduAponsu
@KumuduAponsu 4 ай бұрын
God bless you and ,nalin ayya n family ❤❤❤ take cair
@anjalikodikara309
@anjalikodikara309 4 ай бұрын
❤❤❤❤ god bless u and the baby ❤
@niluthpalathilakarathna5628
@niluthpalathilakarathna5628 4 ай бұрын
God bless you, Swetha ❤❤
@sandayanisandayani9271
@sandayanisandayani9271 4 ай бұрын
Hi duwa.❤ thinma addari mai mage duwai. Appi dubai walla inney.oyata god bless ❤❤ voyage wadda tikka lasanata karawganna ❤ prathana karanawa.mage duwa.puthath ehemai.addrri❤.God bles♥️😘
@SewwandhiLiyanage-y1t
@SewwandhiLiyanage-y1t 4 ай бұрын
Harima adaraniya kenek shanu..
@malshathushani207
@malshathushani207 4 ай бұрын
ලස්සනයි 🌸💛
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ආශිර්වාද වේවා තෙරුවන් ❤❤
@ayeshawickramarathne67
@ayeshawickramarathne67 4 ай бұрын
Where is the meetup place with Shanu?.. Pls tell me?.
@Nilupa-s2h
@Nilupa-s2h 4 ай бұрын
You are my favourite one❤❤❤❤
@DonaJayamaha
@DonaJayamaha 4 ай бұрын
God bless you and family take care
@Dehadiary
@Dehadiary 4 ай бұрын
Love you dr❤❤
@manjulaperera6448
@manjulaperera6448 4 ай бұрын
God bless you swetha 🙏
@ThashikaRavindi-sl7ng
@ThashikaRavindi-sl7ng 4 ай бұрын
God bless you akki...💗🥺
@ruchirasurangika6644
@ruchirasurangika6644 4 ай бұрын
ලස්සනයි family
@dinuvilomanthi4749
@dinuvilomanthi4749 4 ай бұрын
Your my most favourite akki❤ god bless you 😍
@nimashafernando2203
@nimashafernando2203 4 ай бұрын
God bless you❤🥰🙏🙏🙏
@darshiS
@darshiS 4 ай бұрын
Awww... much awaited ❤❤❤❤❤
@anushajayamaha2011
@anushajayamaha2011 4 ай бұрын
God bless darling Swetha❤to be mom
@shakeelaariff548
@shakeelaariff548 4 ай бұрын
God bless you Akki and you family members.
@samanthiwampawala2931
@samanthiwampawala2931 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 4 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@sanduninuwanthika6677
@sanduninuwanthika6677 4 ай бұрын
❤❤
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 4 ай бұрын
What is the place that you met?
@DonaJayamaha
@DonaJayamaha 4 ай бұрын
Hi I saw urs this video very good
@KaveeChamodani
@KaveeChamodani 4 ай бұрын
Hi akki...man shanuge vlogs wlin thama oyawa dekala akkige vlogs blnn ptan gththe ...❤😍
@wathsalawanigathunga3571
@wathsalawanigathunga3571 4 ай бұрын
Shanu dakala awe
@commenter1111
@commenter1111 4 ай бұрын
Not offensive .Butttt Shanudrie is such a fake loving character for normal fans .spreading a fake love just to keep her popularity.
@HeshaniGunarathna-pd5ml
@HeshaniGunarathna-pd5ml 4 ай бұрын
Have you met Shanudri? If you met, you wouldn't say that
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 4 ай бұрын
❤❤❤🌹🌹🌹♥️♥️♥️
@chithranihewa874
@chithranihewa874 4 ай бұрын
👍❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@SakuniMaleesha
@SakuniMaleesha 4 ай бұрын
Hello ❤️
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 4 ай бұрын
Budu saranai oyata
@ireshamadushani4233
@ireshamadushani4233 4 ай бұрын
Mat negambo ane akkiwa dakin tibbanm❤
@Gashen-pj7rg
@Gashen-pj7rg 4 ай бұрын
ආදෙරෙයි
@tharakaruweni3971
@tharakaruweni3971 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@n.reginaezranah867
@n.reginaezranah867 4 ай бұрын
Where are u living in colombo ??
@erpbusinesssoftware-bangla8664
@erpbusinesssoftware-bangla8664 3 ай бұрын
SOpretty
@manorifernando4226
@manorifernando4226 4 ай бұрын
Gold beles you
@chandraperera8219
@chandraperera8219 4 ай бұрын
Me.kella.dan.tikk.lassana.wela.
@sanjeewaperera4905
@sanjeewaperera4905 4 ай бұрын
Mala samayang 😂😂😂😂
@achalasurangiperera7087
@achalasurangiperera7087 4 ай бұрын
Oya pregnant nisa.adum adin kota pahasu widihata adinna.dakina kota prasanna ගතියක් hithanne ethokota .oyage amma kiyanne nadda?
@navodyadulmini2699
@navodyadulmini2699 4 ай бұрын
Thumpane neda oya😂😂
@christeenfernando6331
@christeenfernando6331 4 ай бұрын
@@achalasurangiperera7087 ඇයි අර හැම වෙලාවේම මෙයා Vlogs වල කකුලක් උස්සන්නේ.... 😂
@amenda_bernadeth95516
@amenda_bernadeth95516 4 ай бұрын
😂
@christeenfernando6331
@christeenfernando6331 4 ай бұрын
අනේ මෙහෙමත් සමය0. එයා එනවා.... මෙයා යනවා.... ආයෙත් එනවා.... ආයෙත් යනවා...😂 මේ පවුල නිසා මේ දවස්වල SRILANKAN ගුවන් සමාගමට හොද..... අදායමක් ලබෙනවා ඇති, MELBOURNE TO SRI LANKA Direct Flight එකෙන් 😂😂
@christeenfernando6331
@christeenfernando6331 4 ай бұрын
@dk_girl2715 🤣🤣🤣
@kumadulanjalee5324
@kumadulanjalee5324 4 ай бұрын
True ​@dk_girl2715
@flaviapereira9431
@flaviapereira9431 4 ай бұрын
pahadiliwama okata kiyane irisiyawa,kenekge satuk balagena inna bari 😅
@christeenfernando6331
@christeenfernando6331 4 ай бұрын
@@flaviapereira9431 🤣🤣🤣
@erandikaushalya1425
@erandikaushalya1425 4 ай бұрын
ඉතින් තමුසෙගෙ සල්ලිවලින්ද මේ මිනිස්සු ලංකාවට යන්නෙ එන්නෙ?
@aggayani6581
@aggayani6581 4 ай бұрын
Ahana gon prasna..munta eththatama pissuda meki..witharada. Den..me .loke babek hambenna Inna palaweni..kena😅😅
@shellybsooriya
@shellybsooriya 4 ай бұрын
ඉත්න් මේවා නොබලා ඉදින්කෝ උබ මොකටද අකමැතිනම් මෙව්වා බලන්නේ අනික මේ මිනිස්සුන්ට මේ දරුවගේ pregnancy එක ලොකු දෙයක් තමයි මොකද ඒ පව්ලේ පව්ලේ පලවෙනි දරුවා නිසා තව කෙනෙක්ගේ සතුටක් බලන් ඉන්න බැරි උබලා වගේ උන්
@anushkaperera372
@anushkaperera372 4 ай бұрын
❤🎉🎉🎉❤❤❤
@ishakamadushani5721
@ishakamadushani5721 4 ай бұрын
❤❤❤❤
@blazingstars2737
@blazingstars2737 4 ай бұрын
❤❤❤❤
@EveryThinkz
@EveryThinkz 4 ай бұрын
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 4 ай бұрын
@priyangikamadushani3186
@priyangikamadushani3186 4 ай бұрын
❤❤❤
@asankaalahakoon6528
@asankaalahakoon6528 4 ай бұрын
❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 4 ай бұрын
❤❤❤❤❤❤
@Sm_9_30
@Sm_9_30 4 ай бұрын
@Athalproduction597
@Athalproduction597 4 ай бұрын
@dilinithusharika5975
@dilinithusharika5975 4 ай бұрын
❤❤❤❤
@Fonderx
@Fonderx 4 ай бұрын
❤❤❤❤❤
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 4 ай бұрын
❤️❤❤❤❤❤
@renukacroos493
@renukacroos493 4 ай бұрын
❤❤❤❤
@sachithrandika1153
@sachithrandika1153 4 ай бұрын
❤❤❤❤❤
@RasandikaJeewanthiPerera
@RasandikaJeewanthiPerera 4 ай бұрын
❤❤❤❤❤❤❤
@anjulanilanthi8704
@anjulanilanthi8704 4 ай бұрын
❤❤❤
@danushkasrimajith9353
@danushkasrimajith9353 4 ай бұрын
❤❤❤❤❤❤❤
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 4 ай бұрын
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Jaanu | Episode 488 - (2025-01-07) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 15 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН