යමුද දිනීගෙ ගෙදර| බලමුද එයාගෙ සම්මාන 😍 Sangeeth Dini Vlogs

  Рет қаралды 425,628

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер
@dinithiwalgamage6206
@dinithiwalgamage6206 5 ай бұрын
අනේ මේ ආදරේට මම හරි ආදරෙයි. මම වගේ අම්මව ආඩම්බර කරපු තවත් අය ඉන්නව නම් comment එකක් දාන්න අමතක කරන්නෙපා❤️🙏
@dreams7706
@dreams7706 5 ай бұрын
@@dinithiwalgamage6206 Dini akki one manusayek ta one deyak kiynna puluwan. Hebei akki oya Mata nam pattama character ekak godak achievements thiyana❤️Anika akka oya kiyna widihath ekk thamai godak ayta oya kiyna de weradiyata ahenne ekai nethuwa oya hitha hoda awanka knk. Lankawe minissunta thama minihekata mnwa hari kiynna Ma ne balan inne .Anika loke minissu Monawa kiuwath akki api Hari nam no issu😍😘oyatai sangesth aiyatai hema dema hodin karagnna puluwan wenna kiyla wish karanawa.
@sirivoice1
@sirivoice1 5 ай бұрын
@kavieshaa
@kavieshaa 5 ай бұрын
අක්කෙ ඔයා ආය අර copychat වගේ ප්‍රෝග්‍රෑම් වලටයන්න එපා ඔයාගෙ වටිනාකම නැතිකරගන්නෙපා ඒ වගෙ ඒවට ගිහින් 😊💗
@kavieshaa
@kavieshaa 5 ай бұрын
අක්කෙ ඔයා ආය අර copychat වගේ ප්‍රෝග්‍රෑම් වලටයන්න එපා ඔයාගෙ වටිනාකම නැතිකරගන්නෙපා ඒ වගෙ ඒවට ගිහින් 😊💗
@diniduchathuranga-le5zv
@diniduchathuranga-le5zv 5 ай бұрын
mtth emyi eth thv dur ynn one mt
@hansihmlw3550
@hansihmlw3550 5 ай бұрын
ඔයගෙ ලොකු පම්පෝරි කියල මිනිස්සු බැන්නට ඇත්තටම ඔයාට තියෙන දේවල් දේවල් වලට ඔයා ආඩම්බර වෙන්න ඕනි තමා. Respect dinithi .
@nethminikumararathna0141
@nethminikumararathna0141 5 ай бұрын
මිනිස්සු මොන දේ කිව්වත් තමන්ගෙ achievements ගැන තමන්ට ඇතිවෙන ආඩම්බරය අත්විදින්නෙ දෙමව්පියෝ 😌 Proude of you akki 😍
@Nethmi444
@Nethmi444 5 ай бұрын
Aniwren 💯
@dumindiasinsala3469
@dumindiasinsala3469 5 ай бұрын
Aththa ❤
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 5 ай бұрын
අනිවාර්යයෙන්ම. දිනිති කියන්නේ දක්ෂතාවයන් පිරුණු කෙනෙක්. මිනිස්සු මොනව කිවුවත් ඇයට ඕන තරම් ආඩම්බර වෙන්න කාරනා තියනවා
@dinushiperera2024
@dinushiperera2024 5 ай бұрын
දිනිති අක්කිගෙ achievements ගැන කියද්දි ඇගත් හිරිවැටුණා ඒතරම් අක්කි ගොඩක් දක්ශයි. මාත් මගෙ අම්මා තාත්තා ත් මම A/L exam , CA exams , University exams results , Clubs heads wage positions දරලා දවසින් දවස දියුණු වෙද්දී ඇත්තටම සතුටු වුණේ ඒ දෙන්නා. "අනේ මගෙ දුව හැමදේම සාර්ථක විදියට කරගන්නවා නේද" , මම අදුරන නංගිලා , මල්ලිලා මාව ආදර්ශයට ගද්දි " අනේ ඒ අක්කා හරිම දක්ශයි නේද නැන්දේ " කියද්දී අපෙ අම්මා ගේ ඇස් වල කදුලු. මගේ ඊළඟ බලාපොරොත්තුව තමා මගෙ degree එක FIRST CLASS එකක් ගන්න එක. ඒකට මම ගොඩාක් මහන්සි වෙනවා.❤❤❤❤ දිනිති අක්කි මම ඔයාට හදවතින්ම සුභ පතනවා ❤
@anuladesilva3758
@anuladesilva3758 5 ай бұрын
Oyata good luck ❤
@sudarshaniarender5369
@sudarshaniarender5369 5 ай бұрын
ඔයාට අපහාස කරපු අයට ඔයා දුන්නා හොද පිලිතුරක්. ඔයා දක්ෂ නිලියක් සුභ අනාගතයක් 😊😊😊
@DewWijesinghe
@DewWijesinghe 5 ай бұрын
"මේක මගෙ අම්මගෙ "කිව්ව වචන ඇතුළෙ ලොකු වටිනාකමක් තියෙනවා අක්කි ❤🥺
@Hazee879
@Hazee879 5 ай бұрын
10:11 ඒ වචන ටික... ඒ තමයි අම්මා...🥺❤️ proud of this girl...respect 🫶
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
හොඳම නළුවාට හම්බ වුණ සම්මානෙත් ඔයාට ලැබිලා කියලා හිනා වුණ අය හිටියනෙ දිනී....එයාල දැන් තේරුම් ගන්න ඇති හොඳම නළුවට සම්මානෙ ලැබුණේ කොහොමද කියල..... ඕක තමයි කියන්නේ දන්නැති දේවල් කතා කරන්න එපා කියලා...... එහෙම කතා කරපු අයට හොඳ පිළිතුරක් ඔයාගෙන් ලැබුණා..... ආදරේ දිනී, සංගීත් ඔයාලට හැමදාමත් ....❤❤❤❤❤❤
@amikibaw1212
@amikibaw1212 5 ай бұрын
මගේ දුව‌ අවුරුදු 14‌එයා අවුරුදු 10 ශිෂය්‍ය නායක දැන් ජූනියර් බැන්ඩ් සයිඩ් ඩර්ම් ,ජූනියර් බැන්ඩ් ඉ පොනියම් පෙලයර් ,ස්පොටර්,මේ වෙනකොට සහතික 30‌තියෙනවා එයා ඉගෙනීමටත් ‌දක්ෂයි අනුගමනය කරන්නෙ ඔයාව.එයා කවදා හරි එයාහොස්ටර් කෙනෙක් වෙනවාලු .මේ පොඩි වයසට ඉංග්‍රීසි ‌තරග‌කලාප ප්‍රථම ස්ථානය මම මවක් විදියට මගේ දු ගැන ආඩම්බර යි❤❤❤❤❤❤❤
@imashaganegoda2027
@imashaganegoda2027 13 күн бұрын
මිනිස්සු මොන කතා කීවත් දිනීගෙ චරිතෙන් ගන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා...නිදි මරාගෙන කරන්න පුලුවන් කැපකිරීම් ඔක්කොම කරලා තමන් අද හොද තැනක ඉන්න එකට තමන් ආඩම්බර වෙන්න ඕන තමා... තමනුත් තැනකට ගිහින් තමන්ගෙ පුංචි පවුලත් තැනකට අරන් යන්න පුලුවන්නම් කෙල්ලෙක්ට ඇත්තටම ඒ කෙල්ල චරිතයක්... මොනව උනත් දිනිති කියන්නෙ මන්නම් ආසම චරිතයක් ... ❤❤
@teranpamuditha698
@teranpamuditha698 5 ай бұрын
නියමයි දිනිති. ඔයා හැම දේකටම නිහඩව ඉදලා හොදම උත්තරේ දුන්නා.ජය
@VG11779
@VG11779 5 ай бұрын
හැම අම්මා කෙනෙක්ම මේ වගේ තමා. තමුන්ගෙ දරුවො වෙනුවෙන් තමා මුලු ජීවිතේම කැප කරන්නෙ. මුලු ශරීරයම දිය කරන්නෙ දරුවො වෙනුවෙන්.මගේ අම්මත් ඒ වගේ තමා
@ureshanilnimi8274
@ureshanilnimi8274 5 ай бұрын
කවුරු මොනවා කිව්වත් මං නම් ආසම කෙනෙක්. ඒ වගේම ලස්සනයි . තමන්ට තියන දේවල් ලැබිලා තියෙන දේවල් ගැන ආඩම්බරෙන් කතා කරන එක ඕන කෙනෙක් කරන දෙයක්. ඒක සාමන්‍යයි. මොකද හැමෝටම හැම දේම ලැබෙන්නේ නෑ. දිනිති lucky 😊😊😊
@wk-ws9iv
@wk-ws9iv 5 ай бұрын
අනේ මන්දා දිනියෝ හෙට ඉදලා ෆේස්බුක් එකේ ඔයාගේ මේ වීඩියෝ එකේ කෑලි අරගෙන මොනව Share වේවිද කියලා,තමන් දිනාගත්ත දේවල් ආඩම්බරයෙන් කියනකො⁣ට අපේ රටේ මිනිස්සුන්ට දිරවන්නෙම නැහැනේ...ඒ දේවල් ලබා ගන්න ඔයාගේ මහන්සිය දන්නේ ඔයා...නේ නේද?❤️❤️❤️
@nilathimallika1788
@nilathimallika1788 5 ай бұрын
ගමත් ලස්සනයි කෙල්ලත් ලස්සනයි ආකල්ප සියල්ලමත් ලස්සනයි .....ඉතිම් ආදරෙයි දිනියෝ...අම්මව බලන්න හිටපු මම😥😥ඇත්තටම දක්ශතාවය අගයනවා ලස්සන අනාගතයක් මැනික❤❤❤❤❤
@harshilakmini917
@harshilakmini917 5 ай бұрын
❤❤❤❤❤
@rashinilakshika3016
@rashinilakshika3016 5 ай бұрын
ගම ගාල්ලෙ..ඉස්කෝලෙ සංඝමිත්තෙ..හොඳටම දන්න කට්ටියක්..ආයෙත් පරණ මතක අලුත් උනා ❤❤❤ සතුටුයි අක්කා❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 5 ай бұрын
සමහර මිනිස්සු ඉන්නේ අක්කි තමන්ට වඩා දෙයක් තියෙන කෙනෙක්ට වචනයක් හරි කියලා හිත රිද්දන්න බලාගෙන .කවුරු මොනවා කිව්වත් මං ආසම චරිතයක් අක්කි ඔයා .ඔයාගේ achievement මාරයි .සමාජෙ කෙල්ලෙක්ට කරන්න බෑ කියලා තියෙන දේවල් ඔයා ඔයාගේ ජීවිතේට අරන් තියෙනවා කියලා හිතෙනවා ❤❤❤❤.කෙල්ලෙක් වෙච්චි මටත් ඔයාගේ මේ හයිය ශක්තියක් ❤❤❤❤.බුදුසරණයි මැණික ❤❤❤❤❤
@mwasana6081
@mwasana6081 5 ай бұрын
ඉස්සර ඉදන්ම මං ආස චරිතයක් දිනිති.හැමෝම බැන්නට කටකියවනව ලොකුකම වැඩී කියල මට නම් ඒව අදාලම නෑ මොකද මනුස්සයෙක්ට වත්කමක් තියෙනව නම් archive කරගත්තු දේවල් තියෙනව නම් බය නැතුව ලෝකෙට ඒව පෙන්නන්න පුලුවන්.කිසිම දෙයක් නැති මිනිස්සු මොන කතාව කිව්වත් අදත් එදත් මං ආසම චරිතයක්.❤️😊
@sathismdunne8692
@sathismdunne8692 5 ай бұрын
lankaawee inna maarama lassana, dakshama , deewal achive karapu ekama kella. api meee kiyannee mukuthma mukuthma nathinisaa. sorry
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 ай бұрын
ඔයා විතරක් නෙවෙයි බලපු මත් ඇඩුවා.සතුටු කදුලු. හැබැයි.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි ❤❤❤.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
කෝ දැන අර මොන්ගල් කියලා කියන එවුන් ටික දක්ශයා නිහඩයි මොකුත්ම නැති එකා තමයි රගන්නේ කොහොමද දිනිතිගේ වැඩ දන්නැති අය බලා ගන්ඩෝ දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා සතුටින්ම ඉන්න ශක්තිය ආශිර්වාදය ලැබේවා 🥰🥰🥰🥰
@dsvlog6100
@dsvlog6100 5 ай бұрын
ඔයා හොද අම්මා කෙනෙක් ගෙ දුවෙක් කියලා දැනෙනවා සංගීත්ගෙ අම්මාට සලකන විදිය දකිද්දි
@NehanGX
@NehanGX 5 ай бұрын
හිනා උන මිනිස්සුන්ට හොඳම වැඩේ.. ආදරෙයි අක්කේ ..❤❤
@Samudini
@Samudini 5 ай бұрын
මිනිස්සු බනිනකොට මම හැමදාම හිතුවේ අනේ දිනි අක්කා වගේ මටත් වෙන්න පුලුවන් වුණා නම් කියලා. අනිත් අය බනිනකොට මම අහගෙන ඉදලා තියෙනවා. ඒත් මම අක්කව දැක්කෙ හැඩකාර දගකාර අතිදක්ෂ කෙල්ලෙක් විදියට. තමන්ගේ දේ දමන්ගේ දක්ෂතා කියන්න ඇයි බය වෙන්නේ. ඔයා ඇත්තටම දක්ෂයි. ❤😍
@SafHas1225
@SafHas1225 5 ай бұрын
මං කමෙන්ට්ස් දාලා නෑ මේ වෙනකන්.හැබැයි අද දාන්න හේතුව ඔයා.ඔයා මරු කෙල්ලෙක් .කියන්න වචන නෑ කෙල්ලෙ.ජය
@dinithidissanayaka5773
@dinithidissanayaka5773 5 ай бұрын
දිනිලාගෙ ගෙදර සම්මාන විතරයි තියෙන්න්නෙ එච්චරයි🥰❤️😘
@m.s.d.childtv123
@m.s.d.childtv123 5 ай бұрын
ආඩම්බරයි ආඩම්බරයි නංගී ඔයා ගැන .ඔයා කොහොමත් අපේ ඉස්කෝලේට මැනිකක්.නොදන්න අය මොනව කිව්වත් අපි ගනන් ගත්තේනැත්තේ නංගි ගැන දන්න නිසා .අපේ ඉස්කෝලේ මගේ husband පුතාගේ ඉස්කෝලේ දැකලා මමත් අතිතයට ගියා .තව දෙයක් කිවයුතුයි.දිනිති නංගිගේ තාත්තා දයාරත්න සර් කියන්නේ ගාල්ල ඉන්න විස්මකර්මයෙක්.ඕනම දෙයකට දක්ෂ ගුරුවරයෙක් .ඒක තමයි නංගිටත් පිහිටලා තියෙන්නේ මම හිතන්නේ .සම්මාන ගැන දැනුවත් කිරීම හොදයි .හැලීලියපු අයට දැන්වත් තේරුම් ගියොත් ලොකු දෙයක් .ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
@anupama123hansamali
@anupama123hansamali 5 ай бұрын
අම්මා අඩනව අකමැති කියල car එකට ඇවිත් අක්කා අපිව ඇඩෙවුවා... great achievement....
@warunijayawickrama9507
@warunijayawickrama9507 5 ай бұрын
මම ඔයාට හරිම ආසයි‍, ඔයා අද වගේම හෙටත් ‍, හැමදාම සතුටින් ඉන්න‍, හොද දුවෙක් දෙමව්පියෝන්ට ‍, හොදම දුවෙක් මහත්තයගේ දෙමව්පියෝන්ට ‍, උගත් බුද්ධිමත් ‍ ලස්සන කෙල්ලක්‍, ඔයා ඇත්තටම පිරැණු චරිතයක් ❤❤❤❤
@senithitennakoon6770
@senithitennakoon6770 5 ай бұрын
හොද පණ්විඩයක් හැම දරැවෙක්ටම දුන්නට 🙏 ස්තුතිය දිනි ....
@shakeeAnu
@shakeeAnu 2 ай бұрын
දෙමව්පියන්ට තමන් ගේ දරුවෝ ගැන ඇත්තටම හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් ආඩම්බර වෙන්න පුළුවන් නම් ඒක දරුවෙක් විදියට ලබන්න පුළුවන් ලොකු ජයග්‍රහණයක්❤ ඔයා ඒ සතුට ඒ ආඩම්බරය දෙමව්පියන්ට දීලා තියෙන එක එයාලට ජීවිතේ ලැබුනු ලොකු සතුටක්❤ ඔයා ගැන ගොඩාක් සතුටුයි දිනී අක්කේ❤
@Nethugirl70
@Nethugirl70 5 ай бұрын
මිනිස්සු මොනවා කිව්වත් අක්කි මාරයි අක්කි , මිනිස්සු මොනවා කිව්ව්ත් තමුන් තමන්ට ඕනි විදිහට ජීවත් වෙන්න ඕනි ❤😊😊😊අක්කි ට ගොඩක් ආදරෙයි ❤
@chathunishani2197
@chathunishani2197 5 ай бұрын
දෙමාපියන්ට දෙන්න පුළුවන් උපරිම සතුට ඔික තමයි දිනී...proud of you dini..❤❤❤
@kaveeshanethmini6543
@kaveeshanethmini6543 23 күн бұрын
කවුරු මොනව කිවුවත් තමන්ගැන ආඩම්බරෙන් කතා කරන්න හැමෝටම බෑ අක්කෙ.ඔයා ඔයාගෙ පවුලටම ආඩම්බරයක්.ඔයාගෙ කතාවෙ ඔයා සුපිරි වීරයෙක්.❤️🥰 මමත් ආසයි ඔයා වගේ වෙන්න.
@Sandun-no1no
@Sandun-no1no 4 ай бұрын
දිනිගෙ කතාව අහල ඇඩුන්නැත්නම් වැඩක් නැ 😩❤️
@paboda1462
@paboda1462 5 ай бұрын
ලෝකෙටම අපිව පරාජිතයෙක් උනත් අපේ දෙමාපියන් බලන් ඉන්නවා අපි දිනනකම්.❤ගොඩක් ලස්සන පණිවිඩයක් දුන්නා අක්කි ඔයා මේ විඩියෝ එකෙන් අපිට❤ගැනු ළමෙක් විදිහට ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටු හිතේනවා🥺❤️
@keshisrilanka1425
@keshisrilanka1425 5 ай бұрын
මම නම් සමාජෙ මිනිස්සුන්ට කියන්නෙ මෙච්චරයි .... කවදාවත් මනුස්සයෙක් ගැන ජජ් කරන්න ඉක්මන් වෙන්න එපා.... මොකද ඒ මනුස්සයා උත්තර දෙන දවසට කතා කියන මිනිස්සුන්ට හරි දුක හිතෙයි..අපෝ නෑ කිව්වට... පිස්සුද කියලා හිතුවට ඒක හිතට දැනෙයි .....දිනී ඔයා නිහඩවම ඉදලා ඔයාගෙ කතාවලට හිනා උන මිනිස්සුන්ට කන හරහා පාරක් දුන්නෙ...🤟❤️
@ExpertMass
@ExpertMass 5 ай бұрын
ඇත්තටම, ලංකාවේ ගොඩක් මත හදන්නේ FB page කාරයෝ ඉතිං පෝස්ට් එකකින් දැක්කම ඒක නිකම්ම ඔලුවට යනවා. මම කියන්නේ අපිට හැම චරිතයකින්ම ගන්න දෙයක් තියනවා. වචන අල්ලං දගලන එක නං කිසිම තේරුමක් නැති දෙයක් මොකද කියන දේ එකක් මිනිස්සු ගන්නේ තව දෙයක් වෙන්න පුළුවන් තැන් තියනවා මම කියන්නේ නෑ. හැමදේම එහෙමයි කියලා. ඒත් අපි ලස්සනට ජිවත් උනොත් අපි දකින දේවලුත් ලස්සනට පෙනෙයි.
@ashanirajaguru6064
@ashanirajaguru6064 5 ай бұрын
කවුරු මොනවා කිව්වත් මම දිනීට ආදරෙයි. මට නම් එයා ගොඩක් ලස්සන ගුවන් සේවිකාවක්. දුකයි එයා අස්වුන එකට. ගොඩක් ආදරේ දක්ශ නිලියක්. සුබ පතනවා දිනී ඔයාට මම හදවතින්ම.
@Dilmi_ishara1
@Dilmi_ishara1 5 ай бұрын
ගම ගාල්ලෙ කියද්දි දැනෙන්නෙ වෙනම එකක් 😍❤
@WenukiLakeesha-ru7yf
@WenukiLakeesha-ru7yf 5 ай бұрын
Appo nuwara wage koheda
@kkk666-n9i
@kkk666-n9i 5 ай бұрын
Galle❤❤❤
@Music_overs045
@Music_overs045 5 ай бұрын
@@WenukiLakeesha-ru7yf ane plyn yann nuwara kehel mala
@nrschutta4825
@nrschutta4825 5 ай бұрын
Attk බොල්ලෑ kata thiyn ganu kenek dakkoth aniwa gall hari mathara hari 😂 kollonm shaoe ehe un katha krnna dn nh bn sirwtm kiwwe
@Muthus_diaries
@Muthus_diaries 5 ай бұрын
එයා හරි දක්ශයි මිනිස්සු මොනා කිවත් ❤️❤️
@lakminiwajiramali5147
@lakminiwajiramali5147 5 ай бұрын
මොහොතකට ආයෙත් අපේ ඉස්කෝලෙට ගියා නංගි .තැන්ක්යූ 😘 සඳනි අක්කා මගේ එහා පන්තියේ ජයනි මගේ පන්තියේ .තාමත් ඒ හිතවත්කම තියෙනවා .ආදරෙයි හැමෝටම ❤️
@madushettiarachchi8476
@madushettiarachchi8476 5 ай бұрын
මම නිතරම ඔයාලව බලනවා.සංගීත් අයියගෙ අම්මට හරි ආදරෙයි.
@nimalisamaranayake1928
@nimalisamaranayake1928 5 ай бұрын
අපේ පාසල ලගින් යනවිට දැනෙන හැඟීම වචනවලට ගොනුකළ නොහැක ඔයත් අපේ නංගියෙක් ❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 5 ай бұрын
ආදරෙයි අනේ හැමදාම ,,ඔයා ගැන හරිම ආඩම්බරයක් ,දැනේනවා, ඔයාගෙ අම්මා.පෙන්නුවේ.නැහැ නේ කවදද.යන්නේ ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 5 ай бұрын
අක්කි ඔයා අම්මා ගැන කියපු කතාවෙන් මටත් මගෙ අම්මට සතුටක් දෙන්න ඕනේ කියල මමත් හිතා ගත්තා 🥺❤️ මගෙ අම්මත් අක්කිගෙ අම්මා වගේ මං වෙනුවෙන් කැපවීම් ගොඩක් කරන කෙනෙක් මාත් අම්මට සතුටු කදුලක් හරි දෙන්න ඕනේ අම්මාට ❤thank you akki oya nisa motivate una math ❤❤❤❤
@sahasmiA
@sahasmiA 5 ай бұрын
Ou matath ehema hithuna ..❤ Oyage wayasa kiyada?
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 5 ай бұрын
@@sahasmiA mama A/l karanw me para
@eeshafdo-dv8pc
@eeshafdo-dv8pc 5 ай бұрын
දිනිති අක්කා මේ ආදරයයි එකේ ඉශිතා වගේ පේන්නෙ මට විතරද❤🥲
@dilinishanika3465
@dilinishanika3465 5 ай бұрын
මෙයාට හිනා උන නර්මදා පව් ඉතින් 😂😂
@ChamodiKaushalya-m1e
@ChamodiKaushalya-m1e 5 ай бұрын
අැත්ත අනේ .එයාත් දක්ෂ අැති නේද ..😅
@maneesha3331
@maneesha3331 5 ай бұрын
15:41 ඒකනන් දැනුනා… ♥️ thank you ඒක අපිත් එක්ක share කරගත්තට… මම replay කරලත් ඇහුවා ඒ ටික..
@sithumininimesha3672
@sithumininimesha3672 5 ай бұрын
සංඝමිත්තේ Trumpet crops medal එකක් ගන්නවා කියනේ වෙනම ගැම්මක් තමයි ඉතින් ..ඒක දන්නේ ඉතින් සංඝමිත්තේ ගිහිපු කෙනෙක්ම තමයි 🥹❤️🫶
@Ameesha1889
@Ameesha1889 5 ай бұрын
Island first අක්කි ඒකේනෙ 🥺 පහන්මා මගේ යාලුවෙක්
@ImashaBeby
@ImashaBeby 5 ай бұрын
වට්සප් ගෘප් එකක් හදමුද අක්කි අයියේ.කෝ බලන්න කැමති අය ලයික් ගොඩාක් දුන්නොත් හදමු.
@indranichandrika4469
@indranichandrika4469 5 ай бұрын
දුවේ ඔයාගෙ කතාවට මගෙ ඇස්වලටත් කඳුළු ආවා.හැම දරුවෙකුටම ඔහොම හිතෙනව නම්.
@naturallioncubs4378
@naturallioncubs4378 5 ай бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි අයියාත් හිටියා නම් තවත් හොඳයි ආදරේයි ❤❤❤
@Nadeesha5678
@Nadeesha5678 5 ай бұрын
අපිට මොනාද තියන්නේ අපිට මොනාද ලැබිලා තියන්නේ කියලා හිතුණා..මොනදේ උනත් ඔය හරිම වාසවන්තයි ❤
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 5 ай бұрын
පුතේ ආයෙම copy chat ආරාධනා ලැබුනත් යන්න එපා මැණික ආදරෙයි හොදේ
@bhagya753
@bhagya753 5 ай бұрын
ඒකේ ඉන්න මෝඩ ගොන් ගෑණියෙක්නෙ උගත් කමක් වත් නැති
@slwowaard5050
@slwowaard5050 5 ай бұрын
ඔව් coppy චැට් එකේ නර්මදා බොරුවට හිනවුනට පහත් කරන්න හැදුවත් එයාගේ ඉරිසියාව හෝ මෝඩකම ඒ . එයාලට ඉතින් මොනාද තියෙන්නේ
@ExpertMass
@ExpertMass 5 ай бұрын
ඔව් ජරාවක්
@benjaminfernando7892
@benjaminfernando7892 5 ай бұрын
අම්මාලා තමයි මෙ ලොව ඉන්න දෙවියන් .🎉🎉
@malikagunarathne5922
@malikagunarathne5922 5 ай бұрын
ඔයා හරි දක්ෂ girl කෙනෙක් . හරි සතුටුයි
@NimeshaPerera-u7v
@NimeshaPerera-u7v 5 ай бұрын
තමන් ගැන කියෙවුවට අනුන්ගෙ රෙදි හෝදනව දැකල නෑ කොහේවත්ම මම .Good luck නන්ගි .සතුටුයි ඔයා ගැන 🎉
@NimeshaMadumali-v9e
@NimeshaMadumali-v9e 5 ай бұрын
දිනිති ඒ ගැන කියද්දි මට නම් කදුලුත් ආවා.අම්මෙක් කියන්නෙම සසරක්.මාත් අම්මා කෙනෙක්.අපේ අම්මලා අපි වෙනුවෙන් කරපු කැප කිරිම් දැන් අපි අපේ දරුවෝ වෙනුවෙන් කරනවා.ඔයත් දවසක අම්මා කෙනෙක් උනාම ඔයාට තදින්ම ඒ හැගීම දැනෙයි දිනිති.වැදගත් කමක් නැති නිවේදිකාවෝයි වටේ ඉන්න අයයි කියන දේවල් හරියට දූවිලී වගේ නන්ගි.ඔයාට ලස්සන ජිවිතයක් තියෙනවා .පරිස්සමෙන් ඉන්න .
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ 5 ай бұрын
මගේ අම්මත් එහෙමයි හැමදාම මොකක් හරි දෙයකින් දින්නොත් නැත්තම් විභාගයක් සමත් උනොත් අම්මයි තාත්තයි කොච්චරනම් සතුටු වෙනවද අදටත් එහෙමයි. මම තාමත් මගේ දේවල් දිනාගන යන ගමන් තව අවුරුදු දෙකකින් උපාධිය අවසන් කරලා ඒකේ graduation ceremony එක දවසෙත් මගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙනවා. මම දන්නවා ඒක එයාලා තමයි අපේ මිහිපිට දෙවිවරු❤🥺
@thilinimadu3333
@thilinimadu3333 2 ай бұрын
ආදරෙයි අක්කී❤ ඔයාගේ හැම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා !🙏💚🌿🌼
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
ඔයාගෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්න තියනවා අක්කි 🥺❤
@sanjuudanie2642
@sanjuudanie2642 5 ай бұрын
⁣ගොඩක් දවසකන් ඔයාලගේ විඩියෝ එහකට Comments එකක් දාන්නේ ...❤❤ මෙි ඩියෝ එක නර්මදාාට( කොපි චැටි එකේ) පේනුනොත් ලොකු දේයක්. එයා හරියට මනුස්සයන්ට අපහාස විදියට හිනාවෙිනවා ..කතා කරනවනේ ..😀😀
@chamikamadushani2426
@chamikamadushani2426 5 ай бұрын
Aniwaren.athi dekuth ne.keta hinawa wtrai.
@nurirathnayaka
@nurirathnayaka 5 ай бұрын
කවුරු මොනව කිව්වත් ඇත්තටම එයා දක්ශයි 😌❤ මට නම් ඇත්තටම එයා ගැන සතුටුයි 💜️තමන්ගෙ Achivements ගැන තමන් පම්පෝරි ගැහුවත් වරදක් නෑ..! ❤
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 21 күн бұрын
මාරම දක්ෂ කෙනෙක් 👍👍👍❤️❤️❤️❤️❤️❤️
@Githu-i4q
@Githu-i4q 3 ай бұрын
දක්ෂ කෙල්ලෙක් ❤️❤️
@poojaniamanda7756
@poojaniamanda7756 4 ай бұрын
ඔය කවුරු මොනවා කිව්වත් තමන් මහන්සියෙන් දිනාගත්ත දේ ගැන තමන්ට තියෙනවා නිහතමානි අඩම්බරයක්....එක වචනවලින් කියන්න බැ....එක ගන්න කැව කට්ටක කැපකිරිම දන්නේ තමන් විතරයි...❤❤
@prarthanakulathunga5551
@prarthanakulathunga5551 5 ай бұрын
මං ඔයාගේ වීඩියෝ වලට කලින් කමෙන්ට් දාලා නෑ...ඒත් අද නම් දාන්නම හිතුනා... අම්ම ගැන කියද්දි නම් කදුළු ආව හොදේ.. මගෙ අම්මත් ඔයා කියපු විදියටම ක්ලාස් එක්කන් ගිය හැටි මතක් උනා.
@nadeeshakalyani-tv5qi
@nadeeshakalyani-tv5qi 5 ай бұрын
අක්කි අපේ ඇස්වලට කදුලු ගෙනාවා අඩම්බරයි love akki
@ChandupaPerera-b3i
@ChandupaPerera-b3i 4 ай бұрын
05.04 අනේ අපේ ඉස්කෝලේ 💚💛
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
වැඩ බැරි උනත් ගම ගාල්ලෙද 🤣🤣 අනේ විහිලුවක් කලේ.ඔයා මාර ටැලන්ටඩ් ගර්ල් කෙනෙක්.මම හරිම ආසයි.ඔයා දක්ශයි.ලස්සනයි.ගාල්ලෙ මගෙත් නෑයෝ ඉන්නව.දකුණු ලකේ අග නුවර.හරි ආඩම්බරයි නේද.ඔයාට බුදුසරණයි .❤️
@Lucky_mie
@Lucky_mie 5 ай бұрын
වැඩ බැරි වුනත් ගම ගාල්ල හින්දා කොළඹ මිනිස්සු ගාල්ලේ මිනිස්සුන්ව වැඩවලට ගත්තලු....
@ChamodiKaushalya-m1e
@ChamodiKaushalya-m1e 5 ай бұрын
මෙච්චර කල් අක්කගේ videos බලලාම නැ .අද බැලුවා .ඔයා මාරම දක්ෂ ගැනු ලමයෙක් .❤❤❤
@nilunilu2129
@nilunilu2129 5 ай бұрын
Dakune ape කෙනෙක් ආදරෙයි ❤❤❤❤❤
@DAPeiris-tz6xz
@DAPeiris-tz6xz 5 ай бұрын
ඔයා හරිම ලස්සන මුල අමතක නොකරන කෙනෙක් රැජිණක් ආදරෙයී❤❤❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 5 ай бұрын
හරිම ආඩම්බරයි ඔයාගේ දක්ෂතාවයන් බලන විට සුභ පැතුම්❤❤❤❤❤❤❤❤
@SachiniMadhubhashini-u4m
@SachiniMadhubhashini-u4m 5 ай бұрын
කවුරු මොන කතාව කිවුවත් මං ආසම කෙනෙක් ඔයා ❤
@user-Hansigamagevt1nt2d
@user-Hansigamagevt1nt2d 5 ай бұрын
හරි සතුටුයි අක්කි ගැන.. ඔයා වගේ වාසනාවන්ත දුවක් මේ ලෝකෙට බිහිකල ඒ ආඩම්බරකාර අම්මාවත් පෙන්නුවනම් ගොඩක් හොදයි ❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 5 ай бұрын
කාලයක් ඔයා ට මඩගහපු අයට දැන් කට උත්තර නෑ. ඔය පදක්කම පොඩ්දෙයක් නෙමෙයි . දෙමාපියො දරැවන්ට ආදරේ කරන්න කොන්දෙසි ව්රහිතව.❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 5 ай бұрын
දිනිති අක්කි ගෙ කාමරේ හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි 👍❤️💚
@Sandun-no1no
@Sandun-no1no 4 ай бұрын
සම්මානයක් දැකලවත් නැති මිනිස්සුනෙ අක්කි ඔම අනම් මනම් කියවන්නෙ ඔයා ඔවා ගනන් ගන්නෙපා😊❤
@sulanilasanthi3427
@sulanilasanthi3427 5 ай бұрын
සමහරක් ගේ .....සමහර කතා වලට ඔයා අද උත්තරයක් දුන්නා....කව්රු මොනා කිව්වත් ඔයා ඔයගේ දෙමව්පියන්ගේ හීන හැබෑ කරපු ලස්සන දුවෙක් ....මමත් අම්මා කෙනෙක්......මට නම් ගොඩක් සතුටුයි...ඔයා ගැන......අනාගතය සුභ වෙන්න ඔනී ඔයාලගේ.....දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....❤❤❤
@sriyaniperera9468
@sriyaniperera9468 5 ай бұрын
කවුරැ මොනවා කිවිවත් .ඒවා ගනන් නොගෙන , ඈ යන ගමන යනවා.... එයම තමා විය යුත්තේ..... ලස්සනයි ඔයගේ අනාගතය ......
@nimalipathmathilake7992
@nimalipathmathilake7992 5 ай бұрын
ඔයා හරිම දක්ෂයි දිනිති.ඔයා, ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕනි.ඔයාගෙ ජයග්‍රහණ සමහර අයට පම්පෝරි.හැබැයි ඒ අයට ඔය වගේ දේවල් නැතුව ඇති. ❤❤❤❤
@Kumari-mv1kx
@Kumari-mv1kx 5 ай бұрын
ඇත්තටම කඳුළු ආවා. ඔයා හොඳම හොඳ දුවෙක් ඔයාට කවුරු මොනව කිව්වත් අපි හරි ආදරෙයි ❤ ඔයා ඇත්තටම දක්ෂ හරිම හොඳ කෙනෙක් . බලන්න කිසි ලොකුකමක් නෑ තැඹිලි විකුණන මනුස්සයට නැන්ද මාමා කියල කතා කරන නිහතමානීකම ❤ ඔයා හරි ආදරණීයයි ❤ ඔයා ට නැන්දම්ම කෙනෙක් නොලැබි තව අම්ම කෙනෙක්ම හම්බුණෙත් ඒකනෙ ඔයාට හරියන්නම ඕන . සතුටින්ම ඉන්න සංගීත් එක්ක ❤ ආදරෙයි ගොඩාක්
@kalansuriya8
@kalansuriya8 5 ай бұрын
5:54 ඒකනම් ඇත්ත අක්කේ
@kawyawijayarathne8893
@kawyawijayarathne8893 5 ай бұрын
මං ඔයාලාගේ videos හැමදාම බැලුවත් අද තමයි මට comment එකක් දැම්මේ..මොකද මට comment එකක් නොදා ඉන්න බැරිම උනා.....අක්කි අම්මා ගැන කියනකොට මට මගේ අම්මවත් මතක් උනා.ඇහැට කඳුලු එන එක නවත්වන්න බැරි උනා.ඔයා කියපු දේ සහතික ඇත්ත අක්කේ..ඔයාට මඩ ගහපු අයට හරිම විදියට ඔයා ලස්සනට උත්තර දුන්නා.❤❤
@chandrikanallaperuma5675
@chandrikanallaperuma5675 2 ай бұрын
මම ආසම නිලිය ඔයා නංගෝ.ආදරයයි ❤❤❤❤
@krishwee5236
@krishwee5236 5 ай бұрын
10ට නිදාගන්න ඇවිල්ලා අක්කිගෙ මේ වීඩියෝ එක බලන්නෙ😂 තාම ඉවර නෑ බලලා. ඒත් මම මේ වීඩියෝ එකේ දැක්ක දෙයක් අක්කි අක්කිගෙ ඉස්කෝලෙ ගැන හරිම ආඩම්බරෙන් කතා කරනවා. ඇත්තටම මම ගමේ පුංචි ඉස්කෝලෙක ගිය කෙනෙක්. ඉතින් සංඝමිත්තා බාලිකා විද්‍යාලය වගේ දැවැන්ත පාසලක ගිය ඔයා, ඒ වගේ පාසලක විශිෂ්ට තරුවක් වෙන්න පුළුවන් උන ඔයා ඒක ගැන ආඩම්බරෙන් කතා කරන එක ගැන පුදුමයක් නෙමෙයි. මම බාහිර වැඩ පාසලේදි මොකුත්ම නොකරපු කෙනෙක්. ඇත්තටම introvert කෙනෙක් මම. ඔයා වගේ ජයග්‍රහණ තිබ්බනන් මමත් හරි ආඩම්බරෙන් කතා කරනවා. ඇත්තටම අක්කිට ඔය පම්පෝරි ගහනවා කියලා කියන අය ඇත්තටම ඔය කිසිම දෙයක් දිනපු නැති අය. ඒ අය දිනන අයට ඊර්ෂ්‍යා කරනවා. මටනන් ඔයාව දකිද්දි හරිම සතුටුයි. කෙල්ලෙක්නන් ඔයා වගේ ඉන්න ඕන. හරිම ශෝක්❤
@anomaharshani9769
@anomaharshani9769 5 ай бұрын
අසාර්ථක මිනිස්සු හැම වෙලාවෙම සාර්ථක මිනිස්සුන්ට ඉරිසියයි
@chandrikanallaperuma5675
@chandrikanallaperuma5675 2 ай бұрын
ඔයා හරිම දක්ෂ නිලියක්!!!..මම නම් ආසම කරන චරිතයක් ඔයා. ආදරෙයි ගොඩාක්.❤❤❤❤❤❤ ❤❤.❤❤❤❤.❤❤❤❤❤
@dmac8442
@dmac8442 5 ай бұрын
පින් සිද්ද වෙනවා අක්කේ වැඩි වැඩියෙන් හරියන්න ඕන මාත් අනිවාර්යයෙන් මගේ අම්මව සතුටු කරවනවා අනිවාර්යයෙන්♥️
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Taman jeewite dinala " nam... Anun,, atpudi 👏👏👏gahuva t ekai. Nata t ekai. Hamotama satutin inna labewa.🎉🎉
@SadhuSadhu-i7j
@SadhuSadhu-i7j 2 ай бұрын
ඔයා කිව්ව චූටී දේ මගේ හිතට ලොකුවමටම වැදුනා දිනි අක්කේ 😢❤
@maheshikarunarathne6865
@maheshikarunarathne6865 5 ай бұрын
මමත් දකුණේ..... සංඝමිත්තාව එක්ක අවසාන මතකය මට තිබුනේ Law entrance xm ලියන්න ඇවිත්.. ඇත්ත මාත් ගාල්ලෙ ඉපදුනේ... අදටත් ගාල්ල කියන්නේ මට අමුතුම ලස්සන තැනක් අක්කි.. කොටුව පැත්තෙ පාරවල් අමුතුම vibe එකක්❤ මාත් මගේ room එකේ ඇඳපු චිත්‍ර තාම තාත්තා අයින් කරලා නෑ.. ගෙදර දැන් repair කරලත් කීප පාරක්ම 🤭❤️
@Sumin.131
@Sumin.131 5 ай бұрын
විවාදයක් නෑ ඔය හරිම දක්ෂ රන්ගන ශිල්පිනියක්❤
@Diduli______0109
@Diduli______0109 5 ай бұрын
මට නම් කට්ටිය අක්කිට මොනවා කිව්වත් මගේ කැමතිම කෙනෙක් ඔයා. තමන්ගෙ ජීවිතේ තමන් ලස්සනට දිනලා තියෙද්දි , ඒ දේවල් ගැන ආඩම්බරෙන් කතා කරන්න ඕන තමයි. ලස්සන තමන් ආස විදියෙ ජීවිතයක් තමන් මහන්සි වෙලා ගොඩනගාගත්තම ඒ ගැන ආඩම්බරයි තමන්ටම. සමහර මිනිස්සු කියනවා අක්කි බොරු ලොකුකම් කියවනවා කියලා . හැබැයි ඒ අය තමන් වෙනුවෙන් දිනී අක්කි ලබාගත්ත එක දෙයක් තමන් ගාව තියෙනවද කියලා හිතලා බැලුවා නම් හරි. මම නම් හරි කැමතී ඔයා වගේ ලස්සනට ජීවිතේ හදාගන්න.ඒක මම කරන් යන ගමන්. මම වගේ ගෑනු ලමයින්ට අක්කිව motivation එකක්. ලස්සන ගමනක් ආවා වගේම ඉස්සරහට යන්න. සුභ පතනවා. ආදරෙයි....😘💗
@anushakumari4764
@anushakumari4764 4 ай бұрын
අක්කි ඒ කදුලු හරිම ආදරණීයයි❤❤
@piyadigamagamage2709
@piyadigamagamage2709 5 ай бұрын
මාත් සංඝමිත්තා විද්‍ය⁣ාලයේ.. සතුටුයි .. ඔයා ගැන❤❤❤❤
@UshanThennakone
@UshanThennakone 2 ай бұрын
ඔයා හොඳ හදවතක් තියන කෙනෙක් .
@IsharaSamudramali
@IsharaSamudramali 5 ай бұрын
මේ ලෝකෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ දෙන්නෙ තමන්ගෙ අම්මයි තාත්තායි විතරමයි
@morningrose4502
@morningrose4502 5 ай бұрын
ඔයාගෙ කටහඬ ගොඩාක් ලස්සනයි 😍
@JaneeshaDulakshi
@JaneeshaDulakshi 4 ай бұрын
අනෙ ගොඩක් පිං මෙහෙම වචන ටිකක් කිව්වට අම්ම ගැන ❤️
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
My ENGAGEMENT Day ! 💍
30:55
Lamiae Elhari
Рет қаралды 715 М.
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
21:25
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН