ගර්භනී බව දැනගත් විගස කාටවත් කියන්නෙපා කියන්නෙ ඇයි|ඔයාpregnantකියල දැනගත්ත ගමන් කාටවත් කියන්නෙපා

  Рет қаралды 35,735

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498b

Пікірлер: 303
@sudda5250
@sudda5250 Жыл бұрын
අනේ මගෙ බබා සති 10න් නැති උනා අනේ මට ආයේ එහෙම වෙන්න එපා කියලා පාර්තනා කරන්නකො අම්මල 🥺🙏
@keshanikeshani7507
@keshanikeshani7507 11 ай бұрын
Aphu ehema wenne ne❤❤❤
@shortsong1655
@shortsong1655 11 ай бұрын
තෙරුවන් සරණයි!🙏
@GinuraSameera
@GinuraSameera 11 ай бұрын
Ei ane ehema une.
@MalshaNirupamali
@MalshaNirupamali 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මා
@disindeeshehasna273
@disindeeshehasna273 10 ай бұрын
Apahu ehema wenna epa...
@Minifood.254
@Minifood.254 11 ай бұрын
ඔව් ඩොක්ටර්, මම ඒ අත්දැකීමට මුහුණ දුන්නා මාස 10ට කලින් , හරිම වේදනා කාරී අත්දැකීමක් .මම දැන් ආයෙත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා .. විශ්වයේ පැතිර ඇති අනන්ත බුදු ගුන බලයෙන් ,නිදුක් ,නිරෝගි සියලුම අගපසඟයෙන් පිරි පුන් දරුපැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.
@nirshapriyngani3939
@nirshapriyngani3939 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් හැම කෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා.මමත් මාස හතරක අම්මා කෙනෙක්.🙏👨‍👩‍👧👨‍👩‍👧🙏🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Dennama parissamata inna❤
@hansikahettiarachchi2411
@hansikahettiarachchi2411 Жыл бұрын
Mage kiri sihinaya me parama sabe wenna kiyala ashirwada karanna amme pin🙏🙏🙏
@nirshapriyngani3939
@nirshapriyngani3939 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන්.දලදා සමිදුගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම ඔයාගේ කිරි සිහිනය ඉශ්ට වේවා.🙏🙏🙏
@ShasikaUdayakumara
@ShasikaUdayakumara 2 ай бұрын
Budusaranai patiyatai oyatai.
@yash4529
@yash4529 Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය මේ පාර සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අම්මලා
@geethikamadushani849
@geethikamadushani849 Жыл бұрын
ඉක්මනින්ම සැබෑ වේවා
@hansidissanayake8360
@hansidissanayake8360 Жыл бұрын
Obeth mageth Kiri sihinaya ikmanim saba wewa ❤️❤️
@nimeshaChathurangi-r1l
@nimeshaChathurangi-r1l Жыл бұрын
ඉක්මනින්ම සැබෑ වෙවා
@shehanidias1473
@shehanidias1473 Жыл бұрын
ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා❤❤.
@iromirajapakdha4564
@iromirajapakdha4564 Жыл бұрын
Theruwan saraning oyage kiri sihine seba wewa❤
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤❤❤
@sadunirathnasekara6236
@sadunirathnasekara6236 Жыл бұрын
පත්තිනි මැනියන්ගේම පිහිටයි සියලුම මවුවරුන් ට
@dineshamaduwanthi536
@dineshamaduwanthi536 Жыл бұрын
බොහෝ ම ස්තූතියි මිස්..මේ වචන හිතට හයියක්, සහනයක්.. මටත් මිස්කැරේජ් එකක් වුණා මීට මාස 8 කට කලින්.. අපි එදා ඉදන් බලාපොරොත්තුවෙන් ඉන්නේ පැටියෙක් එනකන්..❤️ මේ වෙලාවේ මිස්ගේ වචන හිතට ලොකු හයියක්.. මගෙත් හැම කාන්තාවකගෙත් කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා...
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyata anivaryenma hariyanawa hodada❤️
@savidikarunarathne1304
@savidikarunarathne1304 8 ай бұрын
හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා ❤
@Onis-357
@Onis-357 11 ай бұрын
කිරි වෙහෙර සමිදු පිහිටින්, පත්තිනි අම්මගේ පිහිටින් හැමෝගෙම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑම වේවා!
@IroshaNilmini-c3y
@IroshaNilmini-c3y 10 ай бұрын
මගේ බබා මාස දෙකේදි හාටි නතරවෙලා බබා අයින් කලා මට දුකයි .දැන් අවු 1යි එත් මට තවම බබෙිකුට ආසයි මට කිරි කැටියකු ලැබෙන්න කියලා ආසිර්වාද කරන්න කෝ
@piryadarshani2039
@piryadarshani2039 16 күн бұрын
oyata ekmanin babak labenna kiyala පිුර්තනා කරනවා❤❤❤❤😊
@dilanirupika-pc9kx
@dilanirupika-pc9kx 7 ай бұрын
මා ඇතුලු සියලුම අම්මාලාගේ කිරි සිහිනය සැබෑ වේවා !!!සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් .
@pragithlakamal599
@pragithlakamal599 Жыл бұрын
අක්කේ අැත්ත තමා අක්කේ මන් පුදිප් මගේ නෝනට ගොඩාක් ගමේ මිනිස්සු කොන් කලා ැත්තමයි.අක්කේ අවුරැදු 7ක් හිටියා අක්කේ අපි.එත් අද මට කෝල් කරලා කිවුවා පෙග්නටි කියලා අපේ හිත ගොඩාක් හැදුවෙ අක්කා බුදු සරනයි අක්කේ ඔයාට.
@Pawarihansika
@Pawarihansika Жыл бұрын
මගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ ඒ වගේ ම අනිත් අයගෙත් කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@maheshidananjani926
@maheshidananjani926 Жыл бұрын
ඔව් doctor මාත් හිතුවෙ නැති විදියට මගේ චූටි පැටියා මගෙ කුසට ආවා. මගේ ලොකු දුවට දැන් අවුරුදු 7. මටත් ගොඩාක් අය කිව්වා තව ලමයෙක් හදන්නෙ නැද්ද දුව ලොකු වෙද්දි දුවට සහෝදර සහෝදරියො කව්රැත් නෑනෙ. දුව තනි වෙනවනෙ කියලා. ගොඩක් අය කියපු දේවල් එක්ක මං ගොඩක් අසරන උනා doctor. මොකද මගේ කතාව දන්නෙ මම නිසා. ඒත් අද වෙද්දි මම හිතුවෙවත් නැති මොහොතක මගෙ කුසට චූටි පැටියෙක් ඇවිත්. මම ගොඩාක් සතුටින් දැන්.. කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරනා සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා❤❤❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Parissamata inna ❤
@madumalijeewanthi4640
@madumalijeewanthi4640 Жыл бұрын
මට දැන් සති 9. මම teaching කරන්නේ. මුල් කාලයේ ඇතිවුණ අපහසුතා එක්ක පාසලේ ගුරුවරියන් කිහිප දෙනෙක් දැන ගත්තා මම ගර්භණී බව. මේ වෙද්දි පාසලේ staff එක ඔක්කොම දන්නවා . මම කටින් කියලා නෙමෙයි. එයාලා අතරම කතා බස් වලින්. මට ලැබෙන්න ඉන්නේ honeymoon beby කෙනෙක් . මට අත්දැකීම් තිබුණේත් නැ.. මගේ හිතට බයක් දැනෙනවා දැන්...
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ai bayawenne...oya oyaway patiyaway wiswasa karanna.eka negative sithiwillak wath thiyagannepa.hithe sathutin inna.job ekata yaddi ohoma thama.anisa onema deyak onewata wada hithata gannepa
@dileemafdo5301
@dileemafdo5301 Жыл бұрын
මටත් සති 9 යි දැන් ❤ ඒත් මේ සති දෙකකට කලින් තමා දැනගත්තේ . සතුට වැඩිකමට පරම්පරාවේ දෙන්නෙක් තුන්දෙනෙක් ට කීවා. මගෙ පලවෙනි බබා ❤❤
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn Жыл бұрын
ඩොක්ටර් මගෙ බබා සීසර් කරල ගත්තෙ දෙසැම්බර් 5 වෙනිදා.ඉපදෙනකොටම එයා අපිව දාල ගියා.තියෙටර් එකේදිත් බඩේ හොදට දගලලා හිටියා.මට තාමත් හිත හදාගන්න අමාරුයි.සති 20 scan එකෙන් දැනගත්තෙ water bag එකේ වතුර අඩුයි කියලා.එදා ඉදන් anomaly scan 4k කරා.බබා ලැබුනම පොඩි Sergery එකක් කරන්න වෙයි කියලා තිබ්බෙ.මන් මාස ගානක් උනත් ඉදලා අපෙ පැටියව ගෙදර අරන් එන්න හිතන් hospital එකට ගියේ ඩොක්ටර්.
@madhararasanjali3460
@madhararasanjali3460 4 ай бұрын
දුක් වෙන්න එපා. මොනා හරි හේතුවක් නිසා එයා යන්න ඇති. ඉක්මනින් ඔයාට ආපහු සුබ ආරංචියක් ලැබෙයි. ❤ නිදුක්, නීරෝගි ලස්සන බබෙක් 😊
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn 4 ай бұрын
@@madhararasanjali3460 🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පිං ඔයාට
@hashinihashi7919
@hashinihashi7919 Жыл бұрын
හැම අම්ම කෙනෙක් ගෙම කිරි සිහිනය සැබෑ වේවා
@wasanaWasana-m7k
@wasanaWasana-m7k 17 күн бұрын
මගේ බබා සති 5න් මාව දලා ගියා හැමදාම මම එයාට බුදුන් වැදලා පිං දෙනවා මම ආයෙමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
@ChathukaMadushani
@ChathukaMadushani Жыл бұрын
මට බබාලා දෙන්නෙක්ම නැති උනා. මං ගොඩක් y-tube docterslage programs බලනවා. ඒත් ම්ස් ඔයා තමයි මගේ හිතට බලාපොරොත්තු , සතුට, හැම දෙයක්ම නැවතත් ලබා දුන්නේ , ගොඩක් පින් මිස් ඔයාට. කවුරුත් නොකියන වටිනා කියන දෙවල් ගොඩක් තමා ඔබ තුමිය අපිව දැනුවත් කරේ. නිරෝගි සම්පත් ලැබ් ඔබ තුම් පවුලේ අයත් සමඟ සතුට්න් ඉදිවා. බුදු සරනයි !!!
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyata hariyanawamay...balannako...oya oyawama wiswasa karannako...eya ayema nirogiwa oya lagata eyi..❤
@ChathukaMadushani
@ChathukaMadushani Жыл бұрын
Thanks docter oyta.godaaak pin.
@harshanirajapaksha8898
@harshanirajapaksha8898 9 ай бұрын
මන් ඔය කිඋව සියල්ටම මුහුණ දුන්නා එත් දැන් ශක්තිමත් 😊
@HarshaniDissanayaka-cv2ux
@HarshaniDissanayaka-cv2ux 2 ай бұрын
ඒ කතාව සහතික ඇත්ත විශ්ව මාතාව ගේ ආශිර්වාද යෙන් ආරක්ෂා වෙන් නිදුක් නිරෝගී දරු සම්පත් ලැබේවා ❤❤
@ChamindiMadubashini
@ChamindiMadubashini 5 ай бұрын
දරුවකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගෙම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා...ත්‍රිවිධ රත්නයේ පිහිටයි,ආරක්ශාවයි
@GayAnIdILuKa
@GayAnIdILuKa 8 ай бұрын
අනෙ ඩොක්ටගෙ හිනාව දැක්කත් හිත පිරෙනව🙏❤️ මම මේ මාසේ ඒ කියන්නෙ 6/13න් පස්සේ දැන ගන්න ආසාවෙන් ඉන්නෙ මගෙ කිරි සිහිනය 🥲❤️🙏🙏🙏
@shanakaSuresh-y1y
@shanakaSuresh-y1y 6 ай бұрын
මටත් එහෙම උනා මිස්.මතක් වෙනකොටත් දුකයි.මේ වීඩියෝ එකෙන් හිතට මාර නිදහසක්,සහනයක් ආවා.මන් තාම බලන් ඉන්නවා එයා මා ගාවට එනකන්😢
@SanduniDisanayaka-qt4pj
@SanduniDisanayaka-qt4pj 2 ай бұрын
අනේ ඩොක්ටර් ඔයාට ගොඩක් පින්..මගේ මුලු හිතම පිරුනා ඔයාගේ වචන වලින් ....❤❤
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@SanduniDisanayaka-qt4pj ❤️❤️❤️
@nuwanwijerathna8658
@nuwanwijerathna8658 10 ай бұрын
හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා..
@prabadarshana6234
@prabadarshana6234 Жыл бұрын
මගේත් බබා සති 14 අහිමි උනා අදටත් මන් ගොඩක් අදරේයි
@seshanisapthala5129
@seshanisapthala5129 10 ай бұрын
මගේ පවුලේ වැඩි දෙනෙක් දන්නේ නෑ.නමුත් මගේ ඔෆිස් එකේ අය් ගොඩක් මේ කාරනාව දන්නවා.මගේ කලින් බබත් සති 12න් නැති උනා.හැබැයි මම මේ වතාවේ දින හරියටම ගනන් කරලා කෑමෙන් පවා පරිස්සම් උනා.මාස 3ක් යනකල් කාටවත් නොකියා ඉන්න් පුලුවන් කමක් නෑ.ආරංචි වෙනවනෙ ඩොක්ටර් ඔෆිස් එකේ කට්ටිය අතර
@KelumKelani
@KelumKelani 10 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් හැමකෙනගෙම කිරි සිහිනය සැබෑ වේවා.
@sadaminirajapaksha2428
@sadaminirajapaksha2428 9 ай бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය සෑබෑ වේවා.❤🙏💞
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️❤️
@sudarshikawarnakula8345
@sudarshikawarnakula8345 9 ай бұрын
මගේ කිරි සිහිනය සැබෑ වේවා අනෙකුත් මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@AchalaDissanayaka-l5d
@AchalaDissanayaka-l5d 5 ай бұрын
සියලු මව්වරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා!සියලුම දෙනා නිදුක් නීරෝගිමත් වේවා!❤🙏
@SanduniWasana-v5t
@SanduniWasana-v5t 11 ай бұрын
ඩොක්ටර් මම මිතුරි බිව්වා.. ගිය මාසේ 16 නතර කරා.නතර කරේ මම 12 ඩේට් හැදිල හොද වුනට පස්සේ අද 14...තාම ඩේට් නෑ.hcg beluw 4 පාරක්.එත් නෙගටිව්...මම අම්මා කෙනෙක් වෙන්න ගොඩාක් ආසයි .මට බයයී
@danushkakumara-q3b
@danushkakumara-q3b 10 ай бұрын
akke dn oyt babek innwd
@SanduniWasana-v5t
@SanduniWasana-v5t 10 ай бұрын
@@danushkakumara-q3b oyth bonwda
@Ruhiakarsha
@Ruhiakarsha 8 ай бұрын
අනේ ඩොක්ටර් කතා කරන විදියට කැඩිල බිදිල ගිය හිත් උනත් සැනසෙනවා..ගොඩක් පිං මේ දෙන උපදෙස් වලට මිස්.මාත් හරි ආසාවෙන් බලන් ඉන්නවා මගේ ලගටත් ඉක්මනින් චූටි පැටියෙක් එනකම් මිස්...මිස්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මං.තාම මට එක බබෙක්වත් නැති නිසා දන්නේ නැති ගොඩක් දේවල් මිස්ගේ මේ වීඩියෝ බලලා තමයි මං දැනගත්තේ..ගොඩක් ස්තූතියි ඔයාට මිස්..❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Balannako oyata ikmanatama hariyanawa.❤
@Hansi621
@Hansi621 9 ай бұрын
බුදු සරණයි හැම අමිිමා කෙනෙක්ටම සියලු දරැවන්ට තෙරැවන් සරණයි 🙏
@RuwanPrasad-v3v
@RuwanPrasad-v3v 11 ай бұрын
සියලු අම්මාවරුන් ගෙ කිරි සිහින සපල වේවා
@NilminiPriyangika-e6s
@NilminiPriyangika-e6s 6 ай бұрын
මගෙත් කිරි සිහිනය සෑබෑ වේවා.අනිත් අම්මලාගෙත් කිරි සිහිනය සෑබෑ වේවා..බුදු සරණයි
@nilurathnayaka4598
@nilurathnayaka4598 7 ай бұрын
අනේ ඩොක්ට ඔයාගේ වචන බාවනාවක් වගේ මම මුලින් මිස් කැරේජ් එකක් උන කෙනෙක් දැන් මම ආය ප්‍රෙක්නට් ඒත් බයක් තියෙනවා මොකද ස්කෑන් දෙකක් කරා දෙකේම නෙගේටු උත්තර මට ලැබුනේ මට දැන් තියෙන්නේ බොසමිදුගේ පිහිට පතනවා විස්වමාතාවගෙන් කුසට අෂිර්වාදය ලබාගෙන වෙන දෙයකට මුහූන දෙන්න බලන් හිත හදන් ඉන්නේ අඩනවා බෝ සමිදුන් ලගට ගිහීන් . මටත් අච්චාර්මයක් වගේ දෙයකි සිදුවේවා කියලා ප්‍රර්තනා කරනවා ඩොක්ටලා කියන දේවල්වලින් ඔබ්බට ගින් සිරිමා බෝ සමිදුගේ පිහීටින් මගේ දරු කලලය නිදුක් නිරෝ ගී අගපසගයන්ගෙන් සම්පූර්න වේවා😢🙏🙏🙏 කියා පතනවා
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Daruwa ithama hodin inna one.budusaranay
@nadeeshamalima3971
@nadeeshamalima3971 Жыл бұрын
Remembering my 1st pregnancy 😢 And..my rainbow baby is on my arms ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Congratulations darling ❤
@thasmirakavindi2794
@thasmirakavindi2794 Жыл бұрын
Anee doctor api marry karala tama auruddakta lagai api godak try karnea chuti patiyek hadannaa, eth hama masema mensas hadenawane doctor api ekata mokadda karanne doctor😪🙏
@TheruniPriyangika
@TheruniPriyangika 11 ай бұрын
Ane mageth palaweni baba masa 3n nethi una.eka loku dukak e duka kisima amma kenekta wenna epa 😔🙏
@nilufernando4016
@nilufernando4016 2 ай бұрын
Ane mta 3 පාරක් aehema una.. den ayeth mta සති 7 k den. Man hithanwa me para mta ahema වෙන්නේ nha කියලා .. ..
@ShashikaNirosh
@ShashikaNirosh 5 ай бұрын
සියලුම අමිමාවරුන්ගේ කිරි සිහිනයන් සැබැවේවා!!!
@hansiranasinghe2844
@hansiranasinghe2844 Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය සැබෑවේවා ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyata hariyanawamay.apitath kiyannako ethakota❤️
@ChalaniChaminda
@ChalaniChaminda Жыл бұрын
අනේ ඩොක්ට අපි මාස8 විතර ඉදන් අපේ දෙවෙනි දරුවා බලාපොරොත්තු වෙන් ඉන්න වා.ovidac injection එකත් ගත්තා.මගෙ යෝනි ය නිතරම වියලි ගතිය තියනවා 😢ඒක ප්‍රශ්න යක්ද ඩොක්ට දරුවෙක් ලැබෙන්න 😢😢😢😢 රෝග යක ලක්ෂණ යක්ද
@UpekshikaJayasekara
@UpekshikaJayasekara Жыл бұрын
Doctor මට නොවැම්බර් 30 මෙන්සස් උනේ ලූප් එක අයින් කරේ 19 .22 එකතු උනෙ.මට හැම මාසෙම දවස් 28න් මෙන්සස් හැදෙනවා.ඒත් මේ මාසේ තවම හැදුනේ නෑ.මේ මාසේ හැදෙන්න තිබ්බේ 28 . ඩොක්ටර් ඇයි එහෙම වෙන්නේ.... මේ දවස් ටිකට ප්‍රෙග්න්ට් වෙම්න පුලුවන්ද
@amalinisansala5684
@amalinisansala5684 10 ай бұрын
Godak watina video ekak mis. Godaak hitha heduna. Matath ohoma una. Godak pin mis.❤
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Aye ehema wenne ne oyata.budusaray
@lakmaltilini7254
@lakmaltilini7254 Жыл бұрын
Doctor මම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ මෙි සිහිනය සැබැවෙනකල් .ඒත් හැම මාසෙම ඒ බලාපොරොත්තුව නැති වෙනවා ඩොක්ටර්.මම මොනවද කරන්නෙ ඩොක්ටර්.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oya hoda doctor kenek meet wela poddak pregnancy eke success rate eka wadi karana beheth tikak ganna..bayawennepa oyata hariyanawamay❤
@lakmaltilini7254
@lakmaltilini7254 Жыл бұрын
@@SuwahasClinic ඩොක්ට මම ඩයි පරික්ෂණ යත් කරා.මහත්තයාගේත් ටෙස්ට් එකක් කරා .ඒවගෙත් ප්‍රශ්නයක් නෑ කිව්වා .ඉටපස්සේ ඩිම්බ වර්දනය වෙන්න බෙහෙත් එකක් දුන්නා. ⁣ඩොක්ට මම ගිය මාසේ ඒක බිව්වා.මෙි මාසේ හරි යයිද කියලා බලාගෙන ඉන්නේ ඩොක්ට.හරි ගියේ නැත්නම් තව පාරක් ඒ බෙහෙත් එක බිවිවට කමක් නැද්ද ඩොක්ට.කරදර කරනවට sorry doctor .
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
@@lakmaltilini7254 aye a beheth bonna wennathiwei.me maasema hariyay oyata balannako.❤negative sithiwili thiyagannepa.(oyata beheth dunna doctor gen ahanna amma a dewal gena)
@lakmaltilini7254
@lakmaltilini7254 Жыл бұрын
Thankyou doctor 🙏 .
@Dinu_kids37
@Dinu_kids37 3 ай бұрын
රැකියාවක් කරන විට බොහෝ අවස්ථාවලදී යම් යම් පිරිස් දැනුවත් කිරීමට සිදු වෙනවනේ.. ඒ අය හරහා අනිත් අයත් දැනුවත් වෙනවා..එවැනි තත්ත්වයට මුහුණ දෙනවිට මනස නිරවුල් කරගන්න උදව් කරන්න පුලුවන් ද..
@SanduniLakmali-c4b
@SanduniLakmali-c4b Жыл бұрын
Mageth aurudu 6kata passe babek awa eya sathi 24n nathi una.eta passeth apu dennek nathi una.eta passe awa puthak eyata den masa 2 ewarai.❤❤❤sathutui godak....hodama de lebenne parakku wela.❤❤❤❤❤❤❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤❤parissamata inna
@romeshamadushani3934
@romeshamadushani3934 11 ай бұрын
අනේ මට කියන්නකෝ එකතු ව්මකදි රුදිරය පිට වෙන්නේ ඇයි කියලා..දැනට දවස් දෙක තුනක් එකතු උනා එ හැම වෙලෙකම රුදිරය පිට වෙලා පැයක් දෙකක් තියනවා
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 Жыл бұрын
අනේ මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.ගොඩක් ආසාවෙන් ❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Bayawennepa oyata hariyanawamay❤
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 Жыл бұрын
@cutecouple8594
@cutecouple8594 Жыл бұрын
ඔබේත් මගේත් කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා❤️❤️❤️
@hashijweerasinghea2532
@hashijweerasinghea2532 Жыл бұрын
මගේ ප්‍රශ්නෙ මේ video එකට නම් අදාල නෑ. ඒ උනත් මට මේ ගැන අහන්න කෙනෙක් නැති නිසයි මෙහෙම msg එකක් දැම්මේ..මම marry කරේ ගිය මාසේ..මම තව සතියකින් රට යනවා..මට දැනගන්න ඕනි එහෙදි මාස 6ක් වත් යනකන් bith control එකකට යන්න හිතාන ඉන්නේ ..අනේ මට දැනගන්න ඕනි මිතුරි හරි yasmin හරි එක දිගට use කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා..මිතුරි වලට side effect වැඩි නේද..මට මෙන්සස් හැදෙන්නෙත් දවස් 38 වගේ සැරයක්. regular නැ.. ඒ නිසා tablet eka use කරන විදිය තේරෙන්නෙත් නෑ. Doctor කෙනෙක් මීට් වෙන්න යන්න විදිහක් නැ මට.ඒ නිසයි tablet use කරන්න හිතුවේ. මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ..
@sankalpanipani
@sankalpanipani 3 ай бұрын
Doctor oyata godak pin mage dukagena katha karata . Doctor aththatama mage hithata loku හයියක් una oyage kathawa. Ane doctor oyata godak pin🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@sankalpanipani ❤️❤️❤️eya anivaryenma ayema oya gawata eyi,balan innako❤️
@DuleekaSanjeevani-b8s
@DuleekaSanjeevani-b8s 6 ай бұрын
අනේ මගේ කිරි සිහිනය මේපාර හරියන්න කියලා පාර්ථනා කරන්න
@sachigaya
@sachigaya 10 ай бұрын
Daruwan balaporoththuwen inna sitina siyaluma mauwarunge kiri sihinaya ikmanat sebe wewaa....❤
@HarshaK.p-ve6vs
@HarshaK.p-ve6vs Жыл бұрын
Ammala, mama i. V. F akak karala enne. Ashirvada karanna♥️
@Minifood.254
@Minifood.254 11 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔයගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!
@thasmirakavindi2794
@thasmirakavindi2794 Жыл бұрын
Anee mageth kirisihinaya ikmanin saba wenna onaa🙏🙏 hama ammakgema kirisihina sabaa wenna ona🙏🙏
@madushikasadamini1233
@madushikasadamini1233 4 ай бұрын
අනේ මගේ හීනේ මේ පාරවත් සෑබෑවේවා... 😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@ChalukaHirun-nl1gq
@ChalukaHirun-nl1gq Жыл бұрын
Mage puthata aye man lagata enna kiyala oyalath prarthana karanna pin
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyage putha ikmanatama aye oya lgata eyi amma...hodata pin karala eyata anumodam karanna.eya deergayusha aran oya lagata ikmanatama eyi
@BagyaMadhushani
@BagyaMadhushani 3 ай бұрын
Obeth mageth Kiri sihinaya ikmaninma sebe wewa paththini meniyange pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayangaherath3372
@udayangaherath3372 11 ай бұрын
Jaya Sri maha bosamibuge pihiten siyalu mauwarunge kiri sihina seba wewa!
@kuwaitkwy201
@kuwaitkwy201 Жыл бұрын
මට අවසානේට මෙන්සස් හැදුනේ 11.21.මන් කවද්ද ස්ට්‍රිප් එකක් බලන්න ඕනී.
@GamagaSurange
@GamagaSurange 16 күн бұрын
බුදුසරණයි ❤️🙏
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
Godark thank you doctor ❤❤ hoda pahadili kirimak mageth obeth ahinsaka kiri sihinaya sabawewaaaa kiyala mn parthana karanawa budu saranai paththini maniyange pihitai 🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyata anivaryen hariyanawa amma bayawennepa❤
@danudisanayaka4763
@danudisanayaka4763 Жыл бұрын
❤❤paththini meniyange pihitai siyaluma mawwarun hata❤❤❤
@MalshaNirupamali
@MalshaNirupamali 10 ай бұрын
මගෙත් කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අම්මලා....
@SewwandiUpeksha-sm9he
@SewwandiUpeksha-sm9he 5 ай бұрын
Paththini maniyange pihiten ikmanin daruwwk labenn oni...❤
@lochanaabenayaka6735
@lochanaabenayaka6735 2 ай бұрын
paththini maniyange pihiten mage issellama baba nirogiwa labena oni. anith ammlatath.
@anilrukshani8144
@anilrukshani8144 Жыл бұрын
Oyage kiri sihiny saba wewa!!!!
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz Жыл бұрын
Perum puran math balan innawa amma kenek wanna hitha ridena then godai obathumiyata godak pin wachanayakin hari hitha sanasanawata budusarani
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Eyata thama ammiwa hoyaganna bariwela athi ane..blannako ikmanatama eya eyi oya lagata❤
@GreenLankaseeds
@GreenLankaseeds Жыл бұрын
Doctor matath miscarriage 4 una. Marry karalath 4 years wenawa. Pregnant una anthima parata tube ake idala laparoscopy karala kalalaya witharak iwath kala. ay doctor digatama ahema miscarriage wenne. Mageth husband gewath prashnayak na kiyanawa. Puduma wedanawak tiyenne doctor mata vitamin akak gaththoth hariyaida doctor 😥😥🙏
@Nadeekagunrathna
@Nadeekagunrathna Ай бұрын
Matath බබාලා na .අවුරුදු 16k badala.deparak miscarriage una.me mase thama mt menss une na check කරලා balanna mt bayai
@PiumiFernando-m5j
@PiumiFernando-m5j Жыл бұрын
Doctor mata mensus wenna thibba 17/12.ita passe dawase ude man check kala eka lawata positive..dawas 3k eka digatama lawata positive pennala 5 weni dawase mata mensus una..habai wenada wage mewei godak aduwen mulin duburu paatata gehin passe rathu paatata giya dawsakma giya ai doctor e?
@BuddhiJayawikrama
@BuddhiJayawikrama 3 ай бұрын
Oya harima hoda doctor kenek
@yamunakumari5655
@yamunakumari5655 4 ай бұрын
Thank you so much dr godak watinawa ❤️🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@yamunakumari5655 thank you
@danushikadilrukshi129
@danushikadilrukshi129 Жыл бұрын
ඩොක්ටර් මගෙ බබාට දැන් මාස දෙකයි.එයාගෙ ඔලුවට ගොඩාල් දාඩිය දානවා කිරි බොන වෙලාවට විතරක්ම නෙමෙයි.සමහර අය කියනවා බබාට රත බෙහෙත් දෙන්න කියලා.රත බෙහෙත් දෙන්න හොදද කොයි කාලෙද දෙන්න ඕන.අනේ මට පිලිතුරක් දෙන්න...please...
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ratha kalkaya gena man video ekak karala thiyenawa balanna aka
@thasmirakavindi2794
@thasmirakavindi2794 Жыл бұрын
Aneee doctor mata awasanet mensas hadune 10/ 27, november masema mta mensas hadun nee, date pahu unaa gaman mta strip ekak chek kalaa, lawaata wagee ratu irak tamaa tibbeee, man godak balaporothu tiyan hitiyee doctor mn pregnt kiylaa, eth mata mensas haduna doctor 12/6😪😪 anee mata ayeth pregnt wenna puluwan neda doctor🙏🙏
@kameelafous6840
@kameelafous6840 3 ай бұрын
Daruwo inna kenek daruwo nathi kenekge duka dannea. Motivate karanawa. Doc hitha sanasanawa. Aduna doc .tq
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@kameelafous6840 kaale ekka hemadema hariyay.balannako eya oya gawata anivaryen enawa❤️
@kameelafous6840
@kameelafous6840 3 ай бұрын
@@SuwahasClinic wachaneta godak pin.💔
@ChalukaHirun-nl1gq
@ChalukaHirun-nl1gq Жыл бұрын
Doctor oba thumiya katha karana hidihata mage hitha godak hadenawa thanks
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ehenam mata a athi
@SmartSmt-x7r
@SmartSmt-x7r 5 ай бұрын
මටත් මගේ බබව අයින් කරා හට් නතර වෙලා අයින් කරා දැන් අසයි
@nishanisha5455
@nishanisha5455 Жыл бұрын
Doctor mage 1st pragnancy eke 3 months one week miscarriage una😢😢😢 2nd pragnancy eka 2month miscarriage 😢😢😢 3rd pragnancy eka ganna puluwan da 3 month eke miscarriage una den 2week wenawa 😢😢😢 Man godak duken miss kiwwa wage game minisu gena kiya wedak ne mage karume wenna ethi doctor 😢😢😢😢😢
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyage karume kiyala hithannepa.recurrent miscarriage wenna hethuwa balanna one.hoda doctor kenekgen oya treatment karaganna.man pathanawa nirogi daruwek oyata labenna kiyala❤️
@slmusictv5781
@slmusictv5781 2 ай бұрын
Docter mta dan sathi 4k wage mta wena kisima amaruwak ne...konda redena eka wetharamai thiyenne .anee docter me mage palaweni baba meka prashnayak da
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@slmusictv5781 prashnayak nehe
@NiroshaNirosha-sp2pf
@NiroshaNirosha-sp2pf Жыл бұрын
Dr.mata det hadune november 28. December 11 api hitiye.tawama det hadun na.hcg test kara.eth negative .eth mta garbani lakshana pennum karanawa.appiriyai .wamaneta enawa.kata tiththai.man kohomada pregnant kiyala hoyaganne..dr.
@nuwankumarskumara5681
@nuwankumarskumara5681 Жыл бұрын
අනේ ඩොක්ට duphaston 10mg පෙත්ත‌ ගැන‌ පොඩි විස්තරයක් comment කරන්නකො please ඩොක්ට 😢
@shashikaladilrukshi6379
@shashikaladilrukshi6379 Жыл бұрын
Doctor man dan awruddakt kalin miscarriage ekkuna.doctor kiwe sac eka vithrai thiyenne kiyla..man dan inne videsha gathawa ..mn labana awrudde babek hadann balaporotthuwen innwa.man mehe paya 8ka job ekk kranwa..bara wada nm ne..habai hitagen innwa tikk awidinwa..bekery ekaka..pasnyk weida..doctor kiwa wage mamai husband pin daham krnwa.reta pirith kiyla nidagnne..api rata hitiyath pin daham krna eka nawatthla nee..sac ekk vithrak athiwenne ai..man doctor kenek hamba wenne nathiwa babek hadanaeka pasnykda..folic acid masa 3k gtthm athida..plz doctor reply me..
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Pregnancy ekata try karanaa kalin folic acid bonna.sac eka witharak penena awastha thiyena amma.kalalaye growth eka madi unama.oya wada karana eka gena hithennepa.bahutharayak ammala job karanawane dan.oya pregnant wunama podi sahanayak oya then walin hambey oyata
@MADUSIKAHerath-xb5gc
@MADUSIKAHerath-xb5gc Жыл бұрын
Ane mage Kiri sihnaya ma para Saba wanna kiyala partana karanna ko
@nuwanthraka3573
@nuwanthraka3573 Жыл бұрын
මට දුන්නා ෙම්සස් හැ ෙදන් ෙන නැ කියලා norethisteron ටැබ්ලට් එක ෙම් ටැබ්ලට් එක බිව්වාම ෙම්සස් හැ ෙදයිද මිස් ඉක්මනින් ෙම් ටැබ්ලට් එක ගැන විඩි ෙයා් එකක් දාන්න මිස් ප්ලිස්
@nissankabasnayaka7464
@nissankabasnayaka7464 Жыл бұрын
Ane docter mage palaveni babata avurudu 5k venava.deveni baba balaporoththuven hitiyata thama na.mege blood o negative .mahaththaya o positive.baba labunata passe thamai rogam vidde.akebalapamak thiyenavada docter .pilithurak denna docter.
@dineshgunawardana2515
@dineshgunawardana2515 11 ай бұрын
Mage kiri sihinaya ikmanin sebe wewa ! Mage wagema daruwan balaporoththuwen sitina hemakenatama a uthum prarthanawa ituwewa.
@endikakumara6105
@endikakumara6105 11 ай бұрын
Ane mamat bala phorotu wenne amma kenek wena ane maghe kirisihinya shabya karanna mata hama kenekma asira wada karanna.....
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Oyata hariyay anivaryenma
@piryadarshani2039
@piryadarshani2039 16 күн бұрын
mageth kiri sihinaya saba wewa❤❤❤❤😊
@SadunTharinda
@SadunTharinda 9 ай бұрын
Ane matath ashirwada karanna ammala,mamath godak asawen inne
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Oyata anivaryenma hariyay❤️
@AnuruddhikaLakmali5682
@AnuruddhikaLakmali5682 10 ай бұрын
Man harima kemati me sithivili walata math hamadama Hoda shitivili walata.visvayen apy hamoma hodin idiyoth hodakma siduwenawamai.lowa siyaludenatath yahapathakwewa...
@nopi6127
@nopi6127 11 ай бұрын
Thank You 😊
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Welcome
@RangikaNidarshani
@RangikaNidarshani 4 ай бұрын
මිස් ඔයා ගොඩක් හොදයි ❤❤❤❤,
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@RangikaNidarshani ❤️❤️❤️
@piumipiumi5402
@piumipiumi5402 11 ай бұрын
අක්කේ මන් dubai ඇවිත් ඉන්නේ ප්‍රෙග්නට් වෙලා මාසයයි ලබන සතියේ ලංකාවට ගියොත් safe ද බබාට
@SanchalaSanchala-kp1jx
@SanchalaSanchala-kp1jx 4 ай бұрын
Amma kenek wenna balagena inna hema amma kenektama kiri sihinaya hebe wenna one.mage wifgeth....
@DanuDanu-y5x
@DanuDanu-y5x 4 ай бұрын
Paththani meniyange pihiten mage kiri sihinaya ikmnatama hebe wewa ..
@AnojaJayasinghe-k3f
@AnojaJayasinghe-k3f Жыл бұрын
Docter swabhawika misscarage ekakin passe ayemath babek hada ganna koyi tharam kalayak inna onida?
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyage vog thama oyage conditions okkoma danne.eya thamay oyata kiyanna one.nathnam oya balapu doctor
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 Жыл бұрын
මාගේ කිරි සිහින 2024.01.02 දිනට කලින් සැබෑ වේවා
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Anivaryen hariyay oyata❤
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН