ප්‍රේම දඩයම තේමා ගීත එකතුව | Prema dadayama theme songs

  Рет қаралды 667,723

LAX SL

LAX SL

Күн бұрын

ප්‍රේම දඩයම 1,2,3,4 තේමා ගීත එකතුව ❤️
__________________________________
Artists : Pradeep Rangana
Olu Wasanthi
Ashan Fernando
Nirosha Virajini
___________________________________
▪️ විකාශනය වූ නාලිකාව - සිරස TV
‪@SirasaOfficial‬
▪️ Broadcast Channel - Sirasa TV
#premadadayama#dubbed#sinhala#themesong

Пікірлер: 1 100
@LaxSl
@LaxSl 2 жыл бұрын
00:04 උඩු සුලගේ 03:53 පායා පායාලා 07:19 සරා සදට සැන්ගි 10:43 ලය ගැඹුරේ ඇවිලෙන්නෙ
@kumarashantha2729
@kumarashantha2729 Жыл бұрын
☺️☺️
@s.s.d7559
@s.s.d7559 Жыл бұрын
❤️❤️❤️
@nimeshmadushan4695
@nimeshmadushan4695 Жыл бұрын
❤❤❤
@malshamadushani3463
@malshamadushani3463 Жыл бұрын
@@s.s.d7559 හරිමලස්සනයි
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 Жыл бұрын
😍
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 5 ай бұрын
ශිවන්‍යා - රිතික් ❤️ බේලා - මහීර් ❤️ ආසම කපල් දෙක 🥰
@dinethi5414
@dinethi5414 Жыл бұрын
ඔය sesan කීය ආවත් 1 තමයි සුපිරි 💖ශිවන්යා 💗💓
@LaxSl
@LaxSl Жыл бұрын
Aniwa 👍❤️
@sl_anushka
@sl_anushka Жыл бұрын
ඔව් අනිවාර්යෙන් ම 💔💔.. මමත් කැමතියි ශිවන්යා, රිතික් ආදර කතාවට...ඒ දෙන්නා නියමයි...🤎🤎❤️❤️✌️✌️
@dineeshasandamini2937
@dineeshasandamini2937 Жыл бұрын
6 yano colours tv eke
@sl_anushka
@sl_anushka Жыл бұрын
@@dineeshasandamini2937 ehemada
@sadushinimesha8507
@sadushinimesha8507 Жыл бұрын
Aniwa 😍🥺❤️
@ZTE55
@ZTE55 10 ай бұрын
ඒ කලේ ප්‍රේම දඩයම කියන්නේ පිස්සුවක් 😊. සදුදට ඉස්කෝලේ ගියාම ඉගෙන ගන්නේ නැ. යාළුවොත් එක්ක ඕක මයි කතාව❤️. ඒ කලේ කොච්චර ලස්සනද? 🤗මතක් වෙද්දී හදවත පිච්චිලා යනෝ අනේ ආයේ ඒ කාලෙට යන්න තිබ්බනම් කියලා 😍එත් ඒ ලස්සන කලේ ආයේ එන්නේ නැ 🥲
@nethmikaluarachchi1771
@nethmikaluarachchi1771 10 ай бұрын
Exactly brdh❤😘
@umeshisharmila7711
@umeshisharmila7711 9 ай бұрын
Aththa man shishshathwe lynna giyeth senasurada ra meka balala❤️😍 ee tharamata pissuvak❤️🥰
@ZTE55
@ZTE55 9 ай бұрын
@@umeshisharmila7711 e kiyanne oyath shishshaththe liwwe 2016 da?
@surangaroshan9266
@surangaroshan9266 9 ай бұрын
Aniva
@muthuminiprasangi476
@muthuminiprasangi476 8 ай бұрын
Eka nm attha
@chamilaruwan677
@chamilaruwan677 Жыл бұрын
එක කොටසක්වත් මග ඇරියේ නැති කතාවක්🥺💖 එකයි දෙකයි තුනයි තුනම් මරු🙈💖
@Podiwasanthayaha
@Podiwasanthayaha Ай бұрын
සිරාවටම ඒක episode 1 මිස් කරේ නැ ඉස්කෝලේ යන කාලේ බැනුම් අහා අහා සේනසුරද ඉරිදා බැලුවේ එච්චර ආස කතාවක් ❤️
@SamadiMinsara
@SamadiMinsara 9 ай бұрын
පලවෙනි ප්‍රේම දඩයමෙන් ආපු ශිවන්යාට වැඩිය පස්සෙ ආපු කවුරුත් වැඩක් නෑ ❤❤❤
@Miss_yura_com
@Miss_yura_com 7 ай бұрын
Ekanam eththa ❤
@NadeeshaMaduwanthi-z4r
@NadeeshaMaduwanthi-z4r 6 ай бұрын
Yes 💐💐💐💐
@Chutimenika.
@Chutimenika. 5 ай бұрын
Ane eka nam eththa
@nayomifernando6810
@nayomifernando6810 5 ай бұрын
Ekanam eththa
@sanjeewanijayaweera5368
@sanjeewanijayaweera5368 5 ай бұрын
Ya ❤
@YamunaSahani-hh9jt
@YamunaSahani-hh9jt 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤❤❤❤❤❤❤ආසමස සිංදු😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
@umeshisharmila7711
@umeshisharmila7711 9 ай бұрын
රිතික් ශිව්න්‍යා තරම් සෙට් උනේ නෑ වෙන කාවවත්🥰❤️
@SathsaraniPerera-z3p
@SathsaraniPerera-z3p 8 ай бұрын
Eka nam aththa ❤
@wpharshi8963
@wpharshi8963 8 ай бұрын
Ow❤
@ishari3066
@ishari3066 8 ай бұрын
Aniwa.....❤
@IsuruSampath-lu2ym
@IsuruSampath-lu2ym 3 ай бұрын
ඇත්ත ❤❤❤❤
@user-es3sz9di3m
@user-es3sz9di3m Ай бұрын
Siravatama 😢😢
@nilankadissanayaka3570
@nilankadissanayaka3570 8 ай бұрын
අනේ මට පිස්සු හැදුනා. ඒ කාලේ ආයේ එනවනම් Thanks ඒකාලේ මතක් කරලා දුන්නට ❤🥺😭
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
අම්මෝ ඒ කාලේ සෙනසුරාදා ඉරිදා එනකම් බලන් හිටියේ .එ episode වගේම මාරටම set උනා ඔය song ටික ❤❤❤❤.2024 ත් අහනෝ😊
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
කව්රු මොනා කිව්වත් එකාලේ fav ❤.
@shasinibagya7638
@shasinibagya7638 6 ай бұрын
මගේ ප්‍රියතම කතාව තමයි ප්‍රේම දඩයම කියන්නෙ
@hiruniaththanayake
@hiruniaththanayake Жыл бұрын
සුපිරිම සුපිරි කතාවක් තමයි ප්‍රේම දඩයම කියන්නේ, කොච්චර බැලුවත් එපානම් වෙන්නෙම නෑ ❤❤
@methsaramadumadawa3308
@methsaramadumadawa3308 Жыл бұрын
රීතීක්,රොකී,දේව්,මහීර්,💎💓
@siyanganiJayasundara
@siyanganiJayasundara 4 ай бұрын
rokcy ape ballath
@PurnimaMaduwanthi-n6g
@PurnimaMaduwanthi-n6g 6 ай бұрын
මොක ගියත් ප්‍රේම දඩයම 1 තරම් සෙට් නෑ අනිත් එකක්වත්❤️❤️ ශිවනයා +රිතික් ❤😎
@judepushpakumara5474
@judepushpakumara5474 6 ай бұрын
2024 මේ සින්දු අහන කට්ටිය කො
@renukapriyangani7223
@renukapriyangani7223 6 ай бұрын
😊
@rohithakumara3414
@rohithakumara3414 6 ай бұрын
Mama❤❤❤
@PasinduPabasara-tr9pg
@PasinduPabasara-tr9pg 6 ай бұрын
මම
@ThanujaWeerasinghe-tn7yw
@ThanujaWeerasinghe-tn7yw 6 ай бұрын
Mama
@DanukaSanjaya-wb3fp
@DanukaSanjaya-wb3fp 6 ай бұрын
math
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 10 ай бұрын
රිතික් -ශිවන්‍යා රොකී-ශිවංගි මහීර් -බේලා දේව් -බ්‍රින්දා ♥️🌍😗
@himashasachinsachin9696
@himashasachinsachin9696 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Sithumibaba2368
@Sithumibaba2368 8 ай бұрын
1 ta mama nam asana ❤
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 8 ай бұрын
@@Sithumibaba2368 මාත් ❤
@KHRuvanthi
@KHRuvanthi 5 ай бұрын
❤❤
@naalikalakmali2476
@naalikalakmali2476 4 ай бұрын
❤ 2:38 රිතික් රෝෂන් ❤
@oppoOppo-yn4bt
@oppoOppo-yn4bt Жыл бұрын
කොහේදි හරි නයෙක් හරි කහ ගැරඩියෙක් හරි දැක්කාම එක පාරටම මතක් වෙන්නේ ශිවන්‍යාව...🐍🐍 එහෙම නයෙක් හරි ගැරඩියෙක් හරි දැක්කාම ශිවන්‍යාව මතක් වෙන්නේ මට විතර ද........ 😊😊 🌹🌹
@RohanPramod-if5fr
@RohanPramod-if5fr Жыл бұрын
Apitath ehema thama😂😂😂
@disinusathmal163
@disinusathmal163 Жыл бұрын
Mata Nam bela
@hirushikavindi6630
@hirushikavindi6630 Жыл бұрын
Matath ehemai
@BaduriPerera-mk8ry
@BaduriPerera-mk8ry Жыл бұрын
😂
@inokasanjeewani8058
@inokasanjeewani8058 Жыл бұрын
Apo na ayi api
@aselaasela473
@aselaasela473 Жыл бұрын
මම ආසම කතාව
@navodyathiwanka2091
@navodyathiwanka2091 Жыл бұрын
මම ආස වැඩියෙන් උඩු සුලගෙයි, පායා පායාලා සින්දුවටයි තවත් මේ වගේ වීඩියෝ දාන්න 🎶
@deshikadeshika1993
@deshikadeshika1993 10 ай бұрын
Me too ❤️❤️
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi 7 ай бұрын
මේ සින්දු ටික ඇහෙද්දි නිකම් අමුතුම ලෝකෙකට යනවා වගේ දැනෙන්නෙ . ඉස්සර පිස්සුවෙන් වගේ බලපු කතාවක් තමයි ප්‍රේම දඩයම . ඉස්කෝලේ ගියාමත් කතා වෙන්නෙ ප්‍රේම දඩයම ගැන . ඒ තරම් හරිම ආසයි ... සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නෙ ඇගිලි ගැන ගැන . අනේ ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද . ශිවන්‍යා රිතීක් මම ආසම ඒ දෙන්නට 🥺❤️
@ruwanisidandara9701
@ruwanisidandara9701 7 ай бұрын
@dahamikavindaya-c8n
@dahamikavindaya-c8n 5 ай бұрын
කවුද ෂිවන්ගිට ආදරේ ❤ කට්ටිය යටින් ලයික් එකක් දාන්න 🙏😘😘😍❤️‍🔥
@dilukshasandeepa3522
@dilukshasandeepa3522 8 ай бұрын
එකට ඉදලා හතුරෝ උනේ ශිවන්‍යා - ශේශා. ශිවන්ගි - ශේශා. බේලා- විශාකා. කොහොම කිව්වත් 1 තමා සුපිරි❤️❤️
@pusphakumai5746
@pusphakumai5746 6 ай бұрын
මන් ආසම රිතික් ශිවන්‍යා.මහීර් බේලා❤❤❤❤❤❤❤
@dilshanrasanjana-c6j
@dilshanrasanjana-c6j Жыл бұрын
මම ඔය සිංදු ඔක්කෝටම කැමති මම ඔය නාට්‍ය වලින් 4අැරෙන්න ඔන්කොම බලලා තියෙනවා
@asankamanjula2887
@asankamanjula2887 Жыл бұрын
සුපිරි ශිවන්යා ශිවංගි බින්දා බේලා😍♥️
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@nethmikaluarachchi1771
@nethmikaluarachchi1771 10 ай бұрын
ශිවන්‍යා ❤🙃🤭
@ramidunimeth3133
@ramidunimeth3133 Жыл бұрын
මම ආසම කතාව වැඩිපුරම ආස Mounita (ශිවන්යාට(
@IdunilPushpakumara-p5d
@IdunilPushpakumara-p5d Жыл бұрын
පිස්සු හදපු කතා පෙලක් ❤️❤️😀
@reallpro...2312
@reallpro...2312 Жыл бұрын
අතීතයට ගියා 😥😍
@w.adammika6487
@w.adammika6487 Жыл бұрын
ලස්සනයි
@imeshagrade1170
@imeshagrade1170 10 ай бұрын
ඔව් මටත් ඒ කාලේ පිස්සු වටුන එකම කතාව
@dewmi1693
@dewmi1693 9 ай бұрын
1:11 1:17 1:19 1:19
@ImalkaHarshani-z6n
@ImalkaHarshani-z6n 9 ай бұрын
ඇයි ඔයා නයෙක්ද ඈ😂😂
@Dilshani1997
@Dilshani1997 8 ай бұрын
කවුරු ආවත් රිතික් ශිවන්‍යා තරම්,ප්‍රේම දඩයම කතාව ඒ සින්දුව තරම් අනිත් එකක් හිතට ඇල්ලුවේ නෑ...එහෙම හිතපු අය ඉන්නාවාද ...💚💚 තාමත් ඒ දෙන්නාට ඒ කතාවේ කොටසක් කොහේ ගියත් ආසවෙන් බලනවා නේද ..💚
@kalpaniapsara3377
@kalpaniapsara3377 7 ай бұрын
Hm matath ahemmamai
@Dilshani1997
@Dilshani1997 7 ай бұрын
@@kalpaniapsara3377 😍😍
@RashmilaManushi
@RashmilaManushi 7 ай бұрын
Ane matath
@ShiromanFernando-m1s
@ShiromanFernando-m1s 7 ай бұрын
ඔව් මමත්❤❤
@Dilshani1997
@Dilshani1997 7 ай бұрын
@@kalpaniapsara3377 💚
@rebeccakalavilapathirage1383
@rebeccakalavilapathirage1383 Жыл бұрын
මම ආසම උඩු සුලගේ....❤❤❤..ලස්සනයි තවත් මේ වගේ විඩියෝ දාන්න....
@prasadnirmal3841
@prasadnirmal3841 Жыл бұрын
😍😍😍
@suduariya5502
@suduariya5502 Жыл бұрын
මමත් ❤️😍
@HwangIunYun
@HwangIunYun Жыл бұрын
paya payalaa
@binothsewmina7940
@binothsewmina7940 Жыл бұрын
පෙම දඩයම කතාව දාන්නකො අනෙ tv එකෙ
@binothsewmina7940
@binothsewmina7940 Жыл бұрын
ඉස්කෝලේ නොගිහින්.හරි බලනවා.දාන්නකො
@sarasiyashodini7933
@sarasiyashodini7933 9 ай бұрын
1 ශිවන්‍යා 2 ශිවංගි 3 බේලා/ශවුනි 4 නාගේශ්වරී/බනී
@RasangiMadushika-ms7bd
@RasangiMadushika-ms7bd 6 ай бұрын
ඒ කාලේ ශෝක් අනේ😢😢හරි ආසාවෙන් බලපු එකම කතාව ප්‍රේම දඩයම 1❤❤ ආයෙත් ඕනි අනේ🥺🥺
@kaveeshagimhani6773
@kaveeshagimhani6773 9 ай бұрын
ශිවන්‍යා❤රිතික් ශිවාංගි ❤රොකි ආසම කතාවක්🙂❤️
@daproductions404
@daproductions404 9 ай бұрын
Vihaga❤️nayana
@lalaniperera3446
@lalaniperera3446 6 ай бұрын
උඩු සුළගේ -ප්‍රදීප්ගෙ හඩ නම් කියන්න වචන නෑ. ❤❤
@NethmiDivyanjalee-j2f
@NethmiDivyanjalee-j2f 8 ай бұрын
සුපිරිම සුපිරි කතාවක් තමා ප්‍රේම දඩයම.එකේ කතා හතරම බැලුවා.තවත් කතා මාලාවක් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා❤❤
@SithumiSathsarani-im8mv
@SithumiSathsarani-im8mv 5 ай бұрын
Rithik-Shivanya💕 Rocky-Shivangi💕 Mahir-Bela💕 Dev-Vrinda💕 Veer-Bani💕 Rishab-Pratha💕 Raghu-Prarthana💕 Raghav-Pragathi💕
@Dilshani1997
@Dilshani1997 8 ай бұрын
රිතික් ගේ ශීවන්‍යා ගේ ආයේත් කාතවක් එනකම් ආසවෙන් බලන් ඉන්න මන් වගේ අය ඉන්නවාද ❤
@SenaBoy-sq5he
@SenaBoy-sq5he 6 ай бұрын
Ou
@slromeo6467
@slromeo6467 6 ай бұрын
Online බලන්න
@Dilshani1997
@Dilshani1997 6 ай бұрын
@@slromeo6467 මොකක්ද
@WarshaRash
@WarshaRash 6 ай бұрын
Ooooo
@MadhushaniNew3035-my2hb
@MadhushaniNew3035-my2hb 5 ай бұрын
Ow ane .man pissu watila inne e dennata
@DinushaKasun-v6v
@DinushaKasun-v6v 5 ай бұрын
රිතික් ❤ ශිවන්‍යා රොකී ❤ ශිවන්‍ගි මහීර් ❤ බේලා දේව් ❤ බ්‍රින්තා ආදරෙයි මේ හැමෝටම ❤❤❤❤ මේ සිංදු බලද්දි මාර ම feeling එකක් එන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@r.mtharushitharushi5376
@r.mtharushitharushi5376 Ай бұрын
Eka aththa
@kithsirijanaka-l5w
@kithsirijanaka-l5w 6 күн бұрын
eyi mage bbot eka thoge puke hilata th huththige duwa
@lasithmaduvantha1614
@lasithmaduvantha1614 Жыл бұрын
මම ගෝඩාක්ම ආදරේ කරන කතාවක්...... කවදාවත් අමතක වෙන්නෙ නෑ..
@NishanthaKumara-ml9bi
@NishanthaKumara-ml9bi 10 ай бұрын
ශිවන්යා තමා නාග ලොකයේ රෑධාරිය😊❤
@nethmikaluarachchi1771
@nethmikaluarachchi1771 10 ай бұрын
කව්ද කියන්නෙ😅
@imeshagrade1170
@imeshagrade1170 10 ай бұрын
ඔව්
@Shenaya111
@Shenaya111 9 ай бұрын
😂😂😂
@Rawihansilaksha
@Rawihansilaksha 4 ай бұрын
උබ ගිහින් බැලුවද 😂
@IsharaMadumali-t8b
@IsharaMadumali-t8b 9 ай бұрын
ශිවන්න්‍යා ❤❤❤ ශිවංගි ❤❤❤ බේලා ❤❤❤
@ranminiimaya2402
@ranminiimaya2402 Жыл бұрын
ප්‍රෙම දඩයම කියන්නෙ මගෙ පන තව විඩියො දෙන්නකො❤❤❤❤👍❤❤
@daproductions404
@daproductions404 9 ай бұрын
Ehenam dan tho marila
@DinuriDananjani
@DinuriDananjani Күн бұрын
😂​@@daproductions404
@krishanthadarmasena8027
@krishanthadarmasena8027 Жыл бұрын
සිංදු ටික ලස්සනයි ❤❤
@bad-325
@bad-325 6 ай бұрын
ඒ කාලේ වාර විභාග දවස් වල පාඩම් කරද්දීත් බැලුවා ❤❤
@TopApps-y1b
@TopApps-y1b 4 ай бұрын
මේ වනම් කෘයලා වැඩක් නැති drama ....... පටිට ලස්සනයි...... ආයෙත් අහලා පට්ටම පට්ට සුපිරියි.....
@manjulakumari2277
@manjulakumari2277 Жыл бұрын
මගෙත් ආසම කතා සෙට් එකක් Prema dadayama 1 ,2 ,3 ,4 ,5 කියන්නෙ😊...ඒකෙන් උඩින්ම තියෙන්නෙ prema dadayama 1😘 ඊලගට ඉතින් පිලිවෙලට කිව්වොත් 5,2,3,4 තමා....☺️☺️තේමා ගීත ගත්තත් ආසම song එක 1 තමා😍...හැබැයි prema dadayama 5th තියෙන්නෙ 4 song එකමයි...2,3,4 serial වල songs ටිකත් මරු👌(colour eke dan prema dadayama 6 yano..prema dadayama 7th coming zoon eke thiyenne🤗🤗)
@madushamarathuduwage1756
@madushamarathuduwage1756 Жыл бұрын
මම ආසම කතාවක් තමයි ප්‍රේම දඩයම ❤
@ashamandira1118
@ashamandira1118 Жыл бұрын
Mme ASM kathav❤😂😂
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 Жыл бұрын
අපිත් කැමති 😂❤❤❤❤🎉
@imeshagrade1170
@imeshagrade1170 10 ай бұрын
මාත් ආසම ❤
@harithasampath2076
@harithasampath2076 Жыл бұрын
රුපවාහිනියට දකිනකොට ප්‍රමදඩය 3 මුල සිටම මම හරිම කැමතියි
@nathshasawuwandi
@nathshasawuwandi 10 ай бұрын
මේ සින්දු ඇහුවම ගැම්මක් එන්නේ මට විතරද ❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️
@MSchenel1
@MSchenel1 10 ай бұрын
හ්ම්ම් ඇත්ත
@deshanstudio4389
@deshanstudio4389 6 ай бұрын
Aththatama gammak thama yaluwe ❤
@tharindajayalath6885
@tharindajayalath6885 Жыл бұрын
කොයි බලන්න ශිවන්ගි ට කැමති කට්ටිය ☺️
@sigithi-om8vv
@sigithi-om8vv Жыл бұрын
meeee
@lalithhemachandra4162
@lalithhemachandra4162 Жыл бұрын
මම කැමති මගේ අසම නිලිය
@DumindaLakmal-i9c
@DumindaLakmal-i9c Жыл бұрын
innavo
@AwadyaAkasha-hw7ye
@AwadyaAkasha-hw7ye Жыл бұрын
Innaoo❤️❤️❤️❤️
@shashithimantha5307
@shashithimantha5307 10 ай бұрын
Math kmathiy
@TiranthaKaushan
@TiranthaKaushan 8 ай бұрын
මේකනම් ඇත්තටම පිස්සුවක් කතාව න්ම් කියල වැඩක් නෑ මාරම ලස්සන්‍යි අප්ප කියන්න වචන නෑ තවත් ❤
@NadeeshaMaduwanthi-z4r
@NadeeshaMaduwanthi-z4r 6 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් 🫶🫶🫶😍😍💪💐💃💃🫶
@ShiranChanaka
@ShiranChanaka Ай бұрын
Yes ❤❤❤❤❤❤
@Sinekasaundaraja.
@Sinekasaundaraja. 8 ай бұрын
🎉1 සුපිරී 2 ත් හොඳයි ....ඉතුරු කොටස් නම් විකාරයක් ..ලය ගැඹුරේ ඇවිලෙන්නෙ❤
@sachinisanjala7254
@sachinisanjala7254 7 ай бұрын
මම ආසම 1 ,3 ටයි මෙ කතාවට වෂී වෙලා වගේ බැලුවේ මම විතරද😂
@ChathukaMax-jt3vx
@ChathukaMax-jt3vx 5 ай бұрын
නිරොශා විරාජිනී කියන සරා සදට සන්ගි සින්දුව නම් මරූ
@dilshi...9183
@dilshi...9183 Жыл бұрын
අනේ පෙරෙම දඩයම මම ආසම කතාවක් මගෙ පන♥️♥️♥️♥️♥️
@sandunisathsarani728
@sandunisathsarani728 Жыл бұрын
😂😂
@KingModz-cn7ce
@KingModz-cn7ce 9 ай бұрын
හත්තිකෙ 😂😂
@supuntikshana5822
@supuntikshana5822 4 күн бұрын
😂😂
@gimhansathsara5120
@gimhansathsara5120 6 ай бұрын
ආයෙ බලන්න තියනවන්ම් අයේ නෑ ප්‍රේම දඩයම කියන්නෙ වෙනම brand එකක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@shanofficial3657
@shanofficial3657 11 ай бұрын
1)ශිවන්‍යා❤❤❤❤❤❤ 2)ශිවංගි❤❤❤❤❤ 3)බේලා❤❤❤❤ අනිත් ඒවනම් වැඩක් නෑ 😢
@poshadikaduruwewa4483
@poshadikaduruwewa4483 10 ай бұрын
Brintha maru
@himalisunitha3849
@himalisunitha3849 9 ай бұрын
2❤3
@daproductions404
@daproductions404 9 ай бұрын
1. Pakaya❤️❤️
@shanofficial3657
@shanofficial3657 9 ай бұрын
@@daproductions404 a ube thaththa ned ❤️
@sugathra6232
@sugathra6232 8 ай бұрын
🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalakaudaya4674
@nalakaudaya4674 Жыл бұрын
ආසම කතාවක් ❤️
@dilshirebbeca
@dilshirebbeca 9 ай бұрын
අනේ ප්‍රේම දඩයම ආයි දෙන්නකෝ...😢
@jayathissajayathissa6870
@jayathissajayathissa6870 Жыл бұрын
මේ කතා 1,2,3,4 ආසම කතා 5ඒනවානම් කැමති 😙😚
@hettigerose-km3py
@hettigerose-km3py Жыл бұрын
Ouuu
@sujithdammika7658
@sujithdammika7658 Жыл бұрын
Hm
@poshadikaduruwewa4483
@poshadikaduruwewa4483 10 ай бұрын
Paha avilla thiyenne
@HarshilaRasanji
@HarshilaRasanji 10 ай бұрын
Hmmm
@KingModz-cn7ce
@KingModz-cn7ce 9 ай бұрын
hmm
@piyanthajayasundara9713
@piyanthajayasundara9713 8 ай бұрын
මේ කතාව හරි ම ලස්සනයි පුලුවන් නම් ප්‍රේම දඩයම 1 2 3fill m ටික සිංහලෙන් දෙන්නකෝ❤
@2005Chthuuuuuuuuuu
@2005Chthuuuuuuuuuu 9 ай бұрын
හිතට වැදුනෙ මහීර්ව අැහ්.....ගැරඬි දක්කම බය හිතෙන්නැති වෙන්නම කස්ටිය වැඩේ දුන්න😂😂😂❤❤...පට්ට කතාව
@hirunilakshika
@hirunilakshika Жыл бұрын
ආසම කතා වක් 😍😍
@SaraniTakshila-ym7yy
@SaraniTakshila-ym7yy 11 ай бұрын
ශිවන්‍යා 💖💖 ශිවංගි 💖💖
@daproductions404
@daproductions404 9 ай бұрын
Ai shihutti❤️
@dammika8105
@dammika8105 Жыл бұрын
මම ආසම කතාව 😍😍😍😍😍😍😍😍😍😍😍...... කවදාවත් මට වෙන්නේ නැහැ . ප්රෙම දඩයම් 5 ත් දන්නවා ද?
@dammiJayathilaka-q7t
@dammiJayathilaka-q7t 4 ай бұрын
❤❤
@DhareshaniVinitha
@DhareshaniVinitha 9 ай бұрын
❤❤❤❤මම අාසම ඩ්‍රාමා එක නැවත ෙප්‍රමදඩයම යන්න❤❤❤
@chamindadeshapriya9076
@chamindadeshapriya9076 6 ай бұрын
ඔක්කොම සුපිරියි මටනම් 😊😊 මමත් ඒකට ආසයි ❤
@chamindadeshapriya9076
@chamindadeshapriya9076 6 ай бұрын
මම ඔක්කෝටම ආසයි
@අම්මගේනෝටිපුතා
@අම්මගේනෝටිපුතා 2 жыл бұрын
සුපිරියක්ම තමයි ඉතිම් ❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👍👍👍
@neelchandra4037
@neelchandra4037 Жыл бұрын
Hi
@neelchandra4037
@neelchandra4037 Жыл бұрын
Name mokada
@අම්මගේනෝටිපුතා
@අම්මගේනෝටිපුතා Жыл бұрын
@@neelchandra4037 hiii kohomada ithim
@අම්මගේනෝටිපුතා
@අම්මගේනෝටිපුතා Жыл бұрын
@@neelchandra4037 කාගෙද මගේද
@අම්මගේනෝටිපුතා
@අම්මගේනෝටිපුතා Жыл бұрын
@@neelchandra4037 මගේ නම තක්සර
@Hirinilmasha4340
@Hirinilmasha4340 9 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤ මම හරි ආසයි පෙම දඩයම බලන්න ❤❤❤❤❤❤❤
@aselaasela473
@aselaasela473 Жыл бұрын
සුපිරි...........
@sasinirasangika1686
@sasinirasangika1686 9 ай бұрын
මෙ කතව නිසා පිස්සු වගේ එක කොටසක් වත් මගාරින්නෙ නැතුව බලපු එකම කතාව සුපිරි ආ
@viranifonseka7017
@viranifonseka7017 Жыл бұрын
ගැම්මක් තමයි ඉතින්💗💗💗💗
@hettigerose-km3py
@hettigerose-km3py Жыл бұрын
Yaaaa🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 10 ай бұрын
සත පහක දෙයක් ලැබෙන්නෙත්, ඇත්ත ජීවිතේ ඕවා වෙන්නෙත් නෑ කියලා දැන දැනත් මිස් නොකර බලපු පිස්සු හැදෙනා කතා 😂 අනේ ඇයි ඒ දවස් මෙච්චර ඉක්මනින් ගෙවිලා ගියේ 😫
@celinfernando6484
@celinfernando6484 Жыл бұрын
I hope soon we can see ප්‍රේම දඩයම 5 🥺🥺🥺🥺🥺🥺🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹❤❤❤❤
@roshanlenard3891
@roshanlenard3891 5 ай бұрын
මේ කතා පෙල මට දැනෙන විදිහට හරිම ලස්සනයි💓🥰ඔක්කොටම ම්න් ආදරෙයි🥰
@chamilkaisangi4128
@chamilkaisangi4128 Жыл бұрын
මම ගොඩ ක් ආසම කතාව තමයි පෙම දඩයම අයෙ ත් දන්න කො අක්කෙ මම බලන් ඉන්නාවා😭😭❤❤💖💖💖🌹🌹🌹💌💌💌💌💐💐
@DjSadeepa
@DjSadeepa Жыл бұрын
මන් ආසම කාතාව තමයි ප්‍රේම දඩයම 💗💗💗💗
@prithikadamayanthi4348
@prithikadamayanthi4348 2 жыл бұрын
Beautiful 🥰😍😍🥰🥰
@heshanashinsa7620
@heshanashinsa7620 Жыл бұрын
1 . 2 mara lassanai ❤❤❤❤❤ love you mauni roi
@samanthikaniroshani2398
@samanthikaniroshani2398 Жыл бұрын
සුපිරියි
@namal888
@namal888 Жыл бұрын
මම ඔය එ්වාට රගපාලා තියනවා ගෙදරදී පට්ට
@sl_anushka
@sl_anushka Жыл бұрын
ඔව් මමත්
@imeshagrade1170
@imeshagrade1170 10 ай бұрын
මමත්
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
අඩෝ සිරාවට 😂
@DevdiAkarsha-xd7dr
@DevdiAkarsha-xd7dr 5 ай бұрын
මමත් අම්මගෙ සාරි කෑල්ලක් පටවගෙන අම්ම වෙඩින් වලට ගත්ත ජුවලරි දාගෙන කරාබුවක් තැල්ල විදිහට ඔලුවෙ එල්ලගෙන පෑනකින් මොට්ටුවක් තියාගෙන රගපානවා 😂😂ශිවන්‍යා විදිහට එක වෙලාවට කලන්තෙ දාලා වැටෙනවා😂😂 රිතීක් කියලා දුවගෙන සාලෙන් කාබරේටයි කාබරෙන් සාලෙටයි දුවනවා😂😂
@UpaliDasanayaka-s4r
@UpaliDasanayaka-s4r 6 ай бұрын
Season 3 my favorite ❤
@jabaaah1469
@jabaaah1469 6 ай бұрын
ඇත්තටම ශිවන්‍යා රිතික් ගෙයි ඇත්තම ආදරයක් තිබ්බ ගතියක් සුපිරියටම දැනුණා❤
@salarivithanage
@salarivithanage 2 ай бұрын
ඉස්සර සෙනසුරාදා ඉරිදා එනකම් බලන් ඉන්නේ... මම කැමතිම මහිර්ටයි බෙලාටයි....මහිර් වගේ කොල්ලෙක් නම් හා අම්මේ.....
@binothsewmina7940
@binothsewmina7940 Жыл бұрын
මොනවා නැති උනත් පෙම දඩයම බලනවා
@sumuduranaweera5709
@sumuduranaweera5709 Жыл бұрын
❤udu sulange ❤ shiwanya ❤ rithik ❤❤❤❤
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl Жыл бұрын
Dr,Pradeep ranganage voice eka,super❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
Yes❤
@chitrakanthi8894
@chitrakanthi8894 Жыл бұрын
මම අසම් ප්‍රෙමදඩයම 3
@rukshandissanayake7513
@rukshandissanayake7513 Жыл бұрын
මම හරි ආස සිංදුවක් මේ
@SUDUDONI-i4i
@SUDUDONI-i4i 8 ай бұрын
ප්‍රෙම දඩයම 1 තමා මම ආසම සිවන්‍යා රිතික්❤️🙂💗
@nandanaalankara1527
@nandanaalankara1527 6 ай бұрын
මම ආසම කතාව ප්‍රේම දඩයම ❤❤❤❤❤❤
@anilsantha8383
@anilsantha8383 Жыл бұрын
Perema dadayama1,2,3,4,song super
@NethuliNepulmi
@NethuliNepulmi Ай бұрын
ප්‍රේම දඩයම 01 විතරයි ඔය සේරගෙන්ම මගේ හිතටනම් ඇල්ලුවේ ❤
@pasindumadushan6036
@pasindumadushan6036 Жыл бұрын
Aith oni premadadayama
@mysrilanka9306
@mysrilanka9306 Жыл бұрын
Sirasa..Tv. එකටතමයිමෙකියන්නෙ..ආයෙත්pemadadayamaTv එකෙ.පෙන්නන්න
@techfirst9334
@techfirst9334 2 жыл бұрын
thanks
@parkmihisarani8749
@parkmihisarani8749 10 ай бұрын
පලවෙනි කතාව තමා සුපිරි..❤️👍
@NalikaDamayanthi-ck7sj
@NalikaDamayanthi-ck7sj 9 ай бұрын
සින්දුව ලස්සනයි ❤ ආදරෙයි ❤
@hirushikavindi6630
@hirushikavindi6630 Жыл бұрын
My favourite teledrama❤️♥️
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Best Mashups of Dileepa Saranga | Jukebox
50:05
Dileepa Saranga
Рет қаралды 5 МЛН
prema dadayama 2 song
5:30
Ruwi priya
Рет қаралды 183 М.
Boys Over Flowers Sinhala Songs Playlist OST
16:49
shavi Covers ♥️
Рет қаралды 1,8 МЛН
|New Tranding song 2024| #sinhalasong #music #collection
19:18
Sinhala Music 🎵
Рет қаралды 374 М.