පෙර දැක්ම | අවසන් සටනට ඉන්දියාවේ ප්‍රබල සැලසුම | Preview - SL vs IND 3rd ODI, RPICS 2024

  Рет қаралды 61,207

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

Пікірлер: 312
@muvindudesilva920
@muvindudesilva920 2 ай бұрын
මම පෞද්ගලිකව හිතනවා ජයසූරිය අපේ නිත්‍ය පුහුණුකරු කරලා විදූව කණ්ඩායමේ Data analizer කරනවා නම් අපේ කන්ඩායමේ දිනුම් අවස්තාව ස්ථාවර කර ගන්න පුලුවන් වෙයී 💪
@bandulagamarachchi9876
@bandulagamarachchi9876 2 ай бұрын
I think his analysis is super !
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
ne ne Data analizer krn katiya inw team eke. Foreign head coach kenek dann one sl team ekt.
@SasikaWijayathilaka
@SasikaWijayathilaka 2 ай бұрын
හෙටත් විදු live එකේ ඉඳීවි කියල හිතනවා.
@lokatharanaya7744
@lokatharanaya7744 2 ай бұрын
හෙට අපි මැච් එක දින්නොත් දිනන්නෙ සීරිස් එක විතරක් නෙමෙයි ඉන්දියාවට ගැහුවම ලොකු මානසික ශක්තියක් අපේ එවුන්ට එයි එක ඉදිරි තරගාවලිවලට හොද බූස්ට් එකක්
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 2 ай бұрын
ඒක ඇත්ත මොරාල් අප් වෙනව
@songmusicprabash1856
@songmusicprabash1856 2 ай бұрын
අනිවාර්යයෙන්
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
නමුත්... පාවාදීම් වෙන්න පුලූවන්
@ComedyPointSL4555
@ComedyPointSL4555 2 ай бұрын
අනිවාර්යයෙන්
@UmedaDeemal
@UmedaDeemal 2 ай бұрын
දික්වැල්ල මෙන්ඩිස්ල සිගරැට් බීල අහූඋනේ නැත්නම් පැතුම්ල අසලන්කල හොයන්නත් නෑ😂
@Asc-e2d
@Asc-e2d 2 ай бұрын
Pathum danushka ekka open kara mathakai wi tour eke , eng tour eketh gahuva
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Ekane asalanka kelehi guna dakwala menda illagaththe nayakakama lebunu gaman😂❤
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 2 ай бұрын
ඇත්ත. 😹💪
@SkKasun
@SkKasun 2 ай бұрын
2000 n passe ekek😂😂
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 2 ай бұрын
@@SkKasun 2000ට කලින් ඉපදුණු ගොබ්බයො නිසා තමයි අපි දුක් විදින්නෙ. තොපි මෙතන ගව රැලකට රට දීලා... මේ පාරවත් මොළේ කල්පනා කරපන්. අවුරුදු 16ක ඇච්චෙක් මං.
@user-virajsandakelum
@user-virajsandakelum 2 ай бұрын
යාලුවො එක්ක මැජ් ගහන් නැතිව දක්ශයො එක්ක මැජ් එකට ගියා නම් අපිට දිනින්න පුලුවන් ❤️❤️
@cricktharu5476
@cricktharu5476 2 ай бұрын
Kavuda bn dn yaluvo 😂😂kelin kiyhnko oka..😂richmond un vaddo bn. Un club level eke hodma un 😂
@chanuxdilshan
@chanuxdilshan 2 ай бұрын
මෝඩකම පෙන්නන්න එපා යාලුවා, සෝෂල් මීඩියාවල පේජ්වල ඉන්න උන් දාන ඔක්කොම එහෙම ම නෙවේ
@change1341
@change1341 2 ай бұрын
විදූ කමන්ට්‍රිය විතරක් නෙවෙයි ..ක්‍රවුඩ් එකේ සද්දෙත් තියෙන්ඩ ඕනෙ u tube එකේ
@Explore_SL
@Explore_SL 2 ай бұрын
Ow bn
@sankaabesinghe.5801
@sankaabesinghe.5801 2 ай бұрын
ඒකනම් ඇත්ත පොඩි සද්දෙකුත් තිබ්බාම තමා ගතියක් තියෙන්නේ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Ow apithiyena pissuwa nisa helapaya wage ahan hitiyata kisi gathiyak ne..peya 7k api katta kana ekatawath sapotekak ne ehemawath.😭
@sankaabesinghe.5801
@sankaabesinghe.5801 2 ай бұрын
@@SasarakaIma-mz9bc ග්‍රවුන්ඩ් එකේ තියන ෆිලින් එක පොඩ්ඩක් හරි අපිටත් ඕනිනේ නැද්ද මන් අහාන්නේ විදූ ආයේ ආයේ කියන්න බෑ අදම වැඩේ වෙන්න ඕනි එච්චරයි 🤣
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
one ne bn
@mewanrathnaweera3424
@mewanrathnaweera3424 2 ай бұрын
සදීර ඉන්නෙ out of form වෙලත් ඇයි ඌව rest කරවල ඒ වෙනුවට නොම්මර හතර අවිශ්කට හරි නිශාන් මදුශ්කට හරි දෙන්න බැරි 🤨
@DilshanMaduwantha-ke1yt
@DilshanMaduwantha-ke1yt 2 ай бұрын
විදූගෙ අදහස් නම් මරු ආ...තම්නේල් එක දැක්ක ගමන් ඕනි ක්‍රිකට් පිස්සෙක් බලයි..ඒ වගේම ඔයාගෙ විස්තර විචාරය ගොඩක් ආසාවෙන් අහන් ඉන්නෙ..ඉස්සරහටම යන්න සුභ පතනව විදූ....❤
@Gayya-bakka
@Gayya-bakka 2 ай бұрын
අනිවා... මෙච්චර කාලෙකට මම ග්‍රවුන්ඩ් එකට ගිහින් බලපු කිසිම මැච් එකක් පැරදිලා නෑ. හෙට මැච් එක බලන්න අනිවාර්යයෙන් යනවා ❤🎉
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
එහෙනම් අනිවාර්යයෙන යන්නම ඕනේ කොල්ලෝ 🤗🥳
@nirmaltharindu6354
@nirmaltharindu6354 2 ай бұрын
මටනම් හිතෙන්නේ විදූගේ පෙර දැක්ම ටීම් එකේ කවුරැම හරි බලනවා 😊
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
ne wen be.
@osa_smile
@osa_smile 2 ай бұрын
හෙට දිනමු කෝමහරි ✊❤
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
Ada dinan ne putha .😽😽
@DENICK_AKASH
@DENICK_AKASH 2 ай бұрын
උබේ commentatory සුපිරී ඈ❤
@SanjeewaHlAS
@SanjeewaHlAS 2 ай бұрын
හොඳ ටම කරා .. live croud saport akath akkama විස්තර විචාරය කරනවනම් තවත් හොඳ ය්
@songswithkawee6661
@songswithkawee6661 2 ай бұрын
7:45- කෝලී මැච් දෙකේම out වුනේ පසුපාදේ බැට් කරලා නෙමේ.පලවෙනි එකේ පසුපාදේ ගහලා out වුනත්,දෙවෙනි එකේ forward defense එකක් ගහන්න ගිහින් lbw වුනේ♥️
@CRICKVIDU
@CRICKVIDU 2 ай бұрын
මං කිව්වෙ දෙවෙනි මැච් එකේ ඇත්තටම අවුට් වෙච්ච එක අකිලගෙ පන්දුවට. ෆ්‍රන්ට් ෆුට් එකේ අවුට් උනේ හුංගානෙ
@nimeshdilshan8513
@nimeshdilshan8513 2 ай бұрын
😂😂😂
@dilanatapattu4090
@dilanatapattu4090 2 ай бұрын
​@@CRICKVIDUela ela.. 😂
@RukshanDharmapala
@RukshanDharmapala 2 ай бұрын
විදූ.සිරා ආ ඒක.
@songswithkawee6661
@songswithkawee6661 2 ай бұрын
@@CRICKVIDU Eka nm aththa😂
@buddhi137
@buddhi137 2 ай бұрын
අපේ එකාලට ජයම වේවා ❤
@Sanjeewakuma
@Sanjeewakuma 2 ай бұрын
අපේ කොල්ලෝ 27 අවුරුද්ද තිබ්බ සාපේ හෙට ඉවර වේවා එකම පැතුම ඒක ජය වේවා කොල්ලනේ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nawodasandeepana7375
@nawodasandeepana7375 2 ай бұрын
එක්කො වැහපන් නැත්තන් දිනපන් 😂👍
@999LKBOY
@999LKBOY 2 ай бұрын
Neththam draw wiyan😂😂
@nawodasandeepana7375
@nawodasandeepana7375 2 ай бұрын
@@999LKBOY bane..ethkot super over ynw
@Tharupathi.
@Tharupathi. 2 ай бұрын
ඩූබෙ වෙනුවට පාරග් ඒවි
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
yes
@RukshanDharmapala
@RukshanDharmapala 2 ай бұрын
අපේ කොල්ලොන්ට පුලුවන් හොද ගේමක් දෙමු හෙටත් දිනන්න පුලුවන් කලින් මැච් දෙකේ වගේ උනන්දුවයි මොලේ කලපනා කරලා ඒ ගහපු ගේමයි ඕනේ.❤.... අනික තමා කීඩකයො රොටේට් කරන එකට මාත් එකගයි ඒක තමා වෙන්න ඕනේ. වනිදු තීක්ෂණ දිගටම මැච් සෙල්ලම් කරා ඒකෙන් උනේ එයාලගේ බෝල් වලට ක්‍රීඩකයො ඇටෑක් කරපු එක.ආදේශ කීඩකයෙක් ඉන්නවා කියන්නේ ඒක අනිත් කණ්ඩායම දැනන් ඉන්න දෙයක් නෙමේ එතකොට එම පිතිකරැවා හෝ පන්දු යවන්නා හොදට කරනවනම් අනිත් ටීම් එකේ ඇනලයිස් එක එන්නේ පරක්කු වේලා. ඒ වාසියයි අනිත් එක තමා අදේශ ක්‍රීඩකයා බලන්නේ එයාගේ උපරිමය දෙන්න ඒ හම්බෙන චාන්ස් එකෙන්. ❤🎉🇱🇰🫡
@chef44
@chef44 2 ай бұрын
ජයවේවා
@Heaven-dvylk
@Heaven-dvylk 2 ай бұрын
හෙට පන්ට් & පරාග් එයි කියලා හිතෙනවා.. අපේ උන්ට ඉන්ස්විං, out ස්වින්ග් වලට ගහන විදිහ කියලා දෙන්න ඕනේ. රෝහිත් ව කලින් කඩාගන්න විදිහක් plan කරගන්න ඕනේ.. කොහොමත් හෙට ලේසි වෙන්නේ නෑ. ස්පින් වලට ගහන්න ෆුල් ෆෝම් එකෙන් එයි
@wasanthakumara9767
@wasanthakumara9767 2 ай бұрын
Jayawewa widu. Jayawewa Sri Lanka.
@Nuwan330
@Nuwan330 2 ай бұрын
මෙවැනි තනතීරුවකත් අකිලගේ ඒක තැනක පන්දුව දාගෙන දග කැවීමක් ගන්නේ නැහැ.. සුන්ඩ කෙසේ වෙතත් චරිත් අකිලට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේ මට නම් පෙන්නේ.. ඇයි රමේෂ් මෙන්ඩිස් සහ අකිල අතර තරගයක් නැත්තේ ODI වලට?
@Nihoncrazy
@Nihoncrazy 2 ай бұрын
ඔව් අකිලනම් චොරම බෝල් දැම්මේ
@UNU919
@UNU919 2 ай бұрын
එතෙන්දි ලොකු eaththak තියෙනවා. Eth team work eka ගත්තම අකිල match dekema gaththa( Run 17ball21) ( Run15 ball13) කාටවත් තක්සේරු කරන්න බැරි දෙයක්.
@UmedaDeemal
@UmedaDeemal 2 ай бұрын
@@Nuwan330 අකිල පලවෙනි මැච් එකේ හරි තැනට බෝල දැම්ම .දෙවනි මැච් එකේ නම් චොරම බෝල ටිකක් දැම්මෙ. මේ වගේ පිච් එකක දුශාන් හේමන්ත , රමේෂ් මෙන්ඩිස් වගේ දැම්මනම් හොදයි 😐
@disanayakaariyadasa8300
@disanayakaariyadasa8300 2 ай бұрын
Kohli ගේ විකට් එකත් අකිලගේ තමා එදා...😒👍
@lahirulakshan9495
@lahirulakshan9495 2 ай бұрын
2 Wani match ekenam tikak aul ball Kara.. palaweni match eke spiriyatama Kara...Anika bet ekek karapu Tika mara watinawa lakunu 50k 100k gehuwa wage
@amithfashion3979
@amithfashion3979 2 ай бұрын
රිදෙන්නම මල්ලි ඇත්තම කියලා දානවා.. පාලක මංඩලයට හා තේරිම් කමිටුවට විදුගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නෙ.
@VihangaManujeewa
@VihangaManujeewa 2 ай бұрын
විදූ අයියෙ අපේ ටීම් එකේ අය මේ විඩීයෝස් බලන්නෙ නැද්ද😢
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
ne ei ?
@alokaabaya6352
@alokaabaya6352 2 ай бұрын
3rd odi match එකෙ Rohit ගෙ විකට් එක වැදගත් වෙයි
@lahirulakshan9495
@lahirulakshan9495 2 ай бұрын
Mta hithenawa kholi , rohith, Rahul wikat 3ma gaththoth wena ekekwath ghanne ne hetath
@akilagayashan4519
@akilagayashan4519 2 ай бұрын
ඩුබේ වෙනුවට පරාග් දායි.ඌ t20 වලත් හොදට බෝල් කරානෙ
@CRICKVIDU
@CRICKVIDU 2 ай бұрын
May be
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
Oww aaa okage balle kapenava leg eka
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
yes putha
@nilankagamage8646
@nilankagamage8646 2 ай бұрын
තීක්ෂණව නම් දාන්න එපා අවසාන match එකට. දැන්මොත් sure පරදිනවා..
@senuralakmal5540
@senuralakmal5540 2 ай бұрын
ඔය කියන දේ 2004-වාගේ කාලේදී කලානේ.....දැන නොකලාට...අලුත් අය චාන්ස් හමු වුණා නේ..😊
@xltuber5637
@xltuber5637 2 ай бұрын
මමනම් විදූට කරන Help එකක් විදියට සාමාන්‍යයෙන් වීඩියෝ එකේ KZbin එකෙන් Auto එවන Add එක ඉවර වෙනකන්ම ඉන්නවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපිට කරන්න පුලුවන් චූටිම දේකින් හරි Support කරන්න ඕනේ. Exam අස්සෙත් මේ කරන දේවල් වලට. තෑන්ක්ස් අපිට හරියට Cricket පෙන්නනවාට.
@Madushankapathum-j9u
@Madushankapathum-j9u 2 ай бұрын
අනිවාර්යෙන් toss දින්නොත් අපි මුලින්ම ගහන්න ඕනේ 248 විතර ගහලා උන්ව 138 all out කරන්න ඕනේ 😄
@deshgaming5632
@deshgaming5632 2 ай бұрын
😂
@IRON99v
@IRON99v 2 ай бұрын
ආ එහෙමද 😂
@avishkanimesh5246
@avishkanimesh5246 2 ай бұрын
​​@@deshgaming5632තාම ජීවත් වෙලා ඉන්නවා නේ සිරාජ් තාත්තිගේ පුතා😂
@sameerasenanayaka
@sameerasenanayaka 2 ай бұрын
Toss eka nisa thama lankawa dinne
@RuwanPradeep-uq5ve
@RuwanPradeep-uq5ve 2 ай бұрын
ගංජා ගහලද
@DanukaRoshan
@DanukaRoshan 2 ай бұрын
Niyamai vudu❤❤❤❤
@sajeewamadushanka5714
@sajeewamadushanka5714 2 ай бұрын
❤❤❤
@ThusithGunaratne
@ThusithGunaratne 2 ай бұрын
විදූ අයියේ ඔයාම vandresay ව අවතක්සේරු කරා නේද, viyaskanth ඊට වඩා හොදයි කිය්ලා නේද ඔයාගේ මතේ තිබ්බෙ.
@chithravithanagenpp
@chithravithanagenpp 2 ай бұрын
විදූ ගේ විග්‍රහය මරු .හැබැයි අපේ පොක්කො යුටියුබ් බලන්නෙ නැහැ නෙ😂
@rangikakelum2804
@rangikakelum2804 2 ай бұрын
ඩුබේ වෙනුවට parag Rahul වෙනුව්ට pant එන්න පුලුවන්
@lasithavindana
@lasithavindana 2 ай бұрын
පොතේ හැටියට හෙට රිදෙන්න කන්න වෙන සීන් එකක් තියෙන්නෙ
@rosendananjasilva8952
@rosendananjasilva8952 2 ай бұрын
🇱🇰🏏🏆️
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
විදු හරි❤
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 2 ай бұрын
Vidu's commentry is treat to hear from slc ytube❤
@LahiruJayakodi-qr7tk
@LahiruJayakodi-qr7tk 2 ай бұрын
@specialreport2361
@specialreport2361 2 ай бұрын
නියත ජනපති සජිත්
@GrandAvalon
@GrandAvalon 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@MGT02
@MGT02 2 ай бұрын
ටොස් එක නම් හෙට ඉන්දියාව දිනීමේ සම්භාවිතාව වැඩියි.. එක දිගට ටොස් එක 3 පාරක් දිනීමේ සම්භාවිතාව 1/6
@CRICKVIDU
@CRICKVIDU 2 ай бұрын
1/8
@avishkanimesh5246
@avishkanimesh5246 2 ай бұрын
1/2 * 1/2 * 1/2 = 1/8
@vidurajayanath728
@vidurajayanath728 2 ай бұрын
ඒක නෙමේ නේ වැඩේ. පරන මැච් 2ක වෙලා ඉවරයි. දැන් 3 වෙනි එක විතරනෙ. ඒ හින්ද පරන 2 අදාල නෑ . හෙට මැච් එකට සම්භාවිතාව 1/2
@heshannanayakkara965
@heshannanayakkara965 2 ай бұрын
ගොන් කතා කියන්න එපා බන්...කලින් ඒවා ඉවරයි නි..හෙට ටොස් එක දිනීමේ සම්භාවිතාවය 1/2 යි...😂😂😂 උබලගෙ මාර ගණිත දැනුම සහ common sense...🤌
@nawodasandeepana7375
@nawodasandeepana7375 2 ай бұрын
@@heshannanayakkara965 මැච් තුනම අරන් තියෙන්නෙ එකම සිද්ධියක් විදිහට..එක දිගට කියන කැල්ල දැක්කෙ නැද්ද?
@viaggio19
@viaggio19 2 ай бұрын
පළමෙනි මැච් එකේ අවිශ්ක 0 ට out නිසා දෙවනි එකේ නිශාන්ට අවස්ථාවක් දෙන්න තිබුණා කියන විදූ ගේ කට, දෙවනි මැච් එකේ පැතුම් 0 ට out වෙච්ච නිසා තුන්වෙනි මැච් එකේ පැතුම් වෙනුවට නිශාන් මදුශ්කට අවස්ථාවක් දෙන්න පුලුවන් කියලා කියන්න ඇරෙන්නේ නැත්තේ ඇයි දෙයියෝ. අන්න ඒකට තමා player favoretion කියන්නේ. 😂🤣😂
@rukshanfernando5425
@rukshanfernando5425 2 ай бұрын
අනුර ප්‍රමුක මාලිමාවේ ජය නියතයි
@lovemelove7830
@lovemelove7830 2 ай бұрын
අයියර් වෙනුවට පාරාග් දාන්න ඕන බෝලීන් ඔප්ශන් එකක් තව වැඩිපුර සෙට් වෙනවා එතකොට..
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
Indiayaveda uba
@sportsfacade888
@sportsfacade888 2 ай бұрын
හෙට දින්නොත් අපි 98න් පස්සේ ඉන්දියාව එක්ක දින්න පලවෙනි odi series එක වෙනවා.බැරිවෙලාවත් හෙට පැරදුනොත් ටිපර් වෙලා බනින්න හදන්න එපා.ටීම් එකට හයියක් වෙන්න .මොකද ලංකාවේ මිනිස්සුන්ට හොද දේවල් මතක තියෙන්නේ ටික දවසයි.හෙට දින්නන කියලා සුබ පතමු ♥️♥️
@sripgj6750
@sripgj6750 2 ай бұрын
Sadeerara out madushka in others are same....
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 2 ай бұрын
ටෙස්ට් ගහන්න ද ඌ
@srstofficial7520
@srstofficial7520 2 ай бұрын
​@@RonyCrise-iy7rktest wage thamai ithin gahanna wenne
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
Test gahala hari wikeyt eka thiyagathanan maru
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 2 ай бұрын
@@creativeschool9788 එහෙම ඉඳල මොකටද 😂😂 kjp අවස්ථාව නොදී
@lahirudias6651
@lahirudias6651 2 ай бұрын
ඔබ කියන විදිහට rest and rotation theory එක ඇතුලෙ players ලා ,තරගය වෙනුවට තමන්ව ආරක්ශා කරගන්ඩ පෙලම්බවීමක් වෙන්නේ නැත්ද? Just for the knowledge
@CRICKVIDU
@CRICKVIDU 2 ай бұрын
නෑ. ප්ලේයර් කෙනෙක්ට තියෙන්නෙ රෝල් එකක්. සෙල්ෆිෂ් ගහන්න බෑ.රෝල් එකට අදාලව පෆෝම් කරන්න ඕන.
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 2 ай бұрын
බැටින් පිච් එකක් හැදුව නම් පුපේ වැලි නැතුව රෝහිත් එහෙම ගහන්නෙ ෆාස්ට් බෝලින් අපේ 04 ම එලියෙ ඒ නිසා ජයසූරිය මේ ස්පින් විකට් එකක් හදල...කොහොමහරි අන්තිම මැච් එක ගහල සීරීස් ගන්න ඕන.එතකොට මාසනිකවත් සෙට්ල්...
@woowwooowandamazing4073
@woowwooowandamazing4073 2 ай бұрын
සදීර team එකේ ඉන්නවනන් එයා වෙනුවට අලුත් කෙනෙක් දාල බලුවනන් හරි. මොකද අවිශ්කත් form එකේ ඉන්නේ. කාලෙකට පස්සේ තමයි team එකේ ඉන්නේ. Team එකට කාලෙකට පස්සේ ටෙස්ට් කරන්න ගත්ත එකෙක්ව එළියෙන් තියල අලුත් කෙනෙක්ව දානවා කියන්නේ රෙස්ට් එක කාටද කියල මටනං හිතාගන්න බෑ.
@specialreport2361
@specialreport2361 2 ай бұрын
නියත ජනපති සජිත්, සජබ ආණ්ඩුවක් යටතේ ක්‍රිඩා ඇමති අර්ජුන රණතුංග
@scienceisanart2811
@scienceisanart2811 2 ай бұрын
දෙවෙනිපෙල ගැන විදූ එක්ක 100% එකගයි
@Harry55116
@Harry55116 2 ай бұрын
Nishan madushka must replace for sadeera samarawickrama
@sawanatamihira2763
@sawanatamihira2763 2 ай бұрын
පසු දැක්ම බලාපොරොත්තුවෙන්
@gamesmaster4150
@gamesmaster4150 2 ай бұрын
Wellalage will out before the 10 runs. 🙏
@CricSLanush
@CricSLanush 2 ай бұрын
Hetath vidu commentary karanawada
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 2 ай бұрын
2028 Olympic walata Cricket තියනවා Medal එකක් ගන්න කරන්න ඕනි වැඩ ගැන පොඩ්ඩක් කියන්න U19 team එකක් යවන්න තියෙන්නේ. Medals 2k ගත හැකියි
@pasindulakshan926
@pasindulakshan926 2 ай бұрын
පහුගිය අවුරුදු 10 වාර්තා බලනවා කියන්නේ හරියට අවුරුදු 10 කලින් කොලබ ඉදන් මොනරාගල යන්න යන වෙලාව දැන් යන්න කලින් ඒ වෙලාව යයි කියල හිතනවා වගේ
@slskuduwa
@slskuduwa 2 ай бұрын
විදූ උනත් ඇත්ත තෙරුම් ගන්න කැමති කෙනෙක් නෙවයි වගෙ
@minadaliyanage6074
@minadaliyanage6074 2 ай бұрын
Me para England squad eka echchara set na gahanna puluwan nm maru
@DESH791
@DESH791 2 ай бұрын
හෙට හොඳම දවස❤ ලොවෙත් ගහනවා හෙට මැචි එක අපේ කොල්ලො💪 ඉන්දියාවට විතරක් නෙවෙයි ලොන්තයො.. ලොන්තයො ගගා වැලලුන දේශීය ලොන්තයන්ටත් ඇඩෙන්න..🤛💪💪
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 2 ай бұрын
ගහනව නෙවෙයි බං බෝල් දානව කියපන් . ගහන්න බෑ මුන්ට යාන්තම් 230 තලාගනී ඉන්දියාවට බයේ බැටින් පිච් හදන්නෙ නෑ ඊයා
@DESH791
@DESH791 2 ай бұрын
@@RonyCrise-iy7rk ඉතින් බං උන් ඒ තරමි වැඩිඩොනමි 230 ගහගන්න එපැයි😂අනික මෙි උඔ වැලලුනාට ඇයි උන් බෝලර්ල ගෙනත් නැද්ද.. උන් වෙනම පිචි එකකයි අපි වෙනම පිචි එකකයි නෙවෙයිනෙ බෝල් කරන්නෙ..අනික පිචි එක මොක උනත් වැඩිඩන්ට කොතනත් එකයි බං😂 එකම දේ මෙි ටුවර් එකේ උන්ට වඩා අපේ උන් දක්ෂයි. ඒක පිලිගනින්😁
@Boralu_Goda
@Boralu_Goda 2 ай бұрын
@@RonyCrise-iy7rk එහෙනං උන්ට ඒ තරන් වත් ගහ ගම්ඩ බෑ නෙ ගොනෝ 🤣
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 2 ай бұрын
@@Boralu_Goda මුන්ටත් කොහොමත් බෑ නේ . දිනුවේ බෝල් කරල නේ .පුලුවන්නම් චේස් කරල දිනල පෙන්නපන්කො
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 2 ай бұрын
@@DESH791 දක්ශක් මොකෙන්ද 🤣🤣 බලපන්කො චේස් කරල පුලුවන්ඳ කියල
@rinorino3635
@rinorino3635 2 ай бұрын
අකිල වෙනුවට රමේශ් ගේන්න.
@UNU919
@UNU919 2 ай бұрын
😮. Eth team work eka ගත්තම අකිල match dekema gaththa( Run 17ball21) ( Run15 ball13) කාටවත් තක්සේරු කරන්න බැරි දෙයක්.
@Janindugalagama-h4n
@Janindugalagama-h4n 2 ай бұрын
Best ODI playing Xi for Sri Lanka 1.Pathum Nissanka 2.Kusal Mendis (wk) 3.Charith Asalanka(C) 4.Bhanuka Rajapaksa 5.Angelo Mathews 6.Janith Liyanage 7.Dunith Wellalage 8.Wanindu Hasaranga 9.Asitha Fernando 10.Jeffrey Vandersay 10.Dilshan Madushanka
@naveenk222
@naveenk222 2 ай бұрын
Vidu, If somehow we managed to win this, Would you able to ask during the press, Can Sanath to be long term Coach for Sri Lanka till next T20i & ODI WC’s Cheers
@kasunperera9965
@kasunperera9965 2 ай бұрын
හෙට කමෙන්ට්‍රියට එන්න ඕනෙ විදූ.❤️🙏😍
@cricketstar6692
@cricketstar6692 2 ай бұрын
මෙන්ඩිස් එලියෙ තියලා මධුෂ්කට අවස්ථාවක් දිය යුතුයි
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
Mendis inna oni bn aniwa ubalata eka thernnee na gihin balapn 24 wadima lakunu kawuda kiyala devaniyata mendis inne
@TharinduWijekoon-e1u
@TharinduWijekoon-e1u 2 ай бұрын
මට හිතෙනවා මේ serious එකෙ මෙන්ඩා රෙස්ට් කරලා DDSව ගේන්න තිබුනා. සදීර ඉන්න නිස කීපින් අවුලකුත් නෑ. අනික ස්ප්‍රින් වලට වැඩ කරන නිසා ඉකොනමිකල් ඕවර් ටිකක් එක්ක විකට් ගන්නත් තිබුන.
@amiya53200
@amiya53200 2 ай бұрын
අකිල , අසිත වෙනුවට චාමික, තීක්ෂණ ආවනම් හොඳයි...පලවෙනි ඕවර් 10 දාන්න තීක්ෂණ වගේ බෝලර් කෙනෙක් හිටියනම් හොදයි
@KalinduNethmina
@KalinduNethmina 2 ай бұрын
Suryakumar awoth mru habai 🥲
@marlonkrishantha7655
@marlonkrishantha7655 2 ай бұрын
ව්දූ ඔයා ඔය පුන පුනා කියන rest and rotation policy එක ඔයාගෙ හිතෙන් මවාගෙන changes වලට ආදේශ කරන එකක් මිසක් SLC එකේ තියෙනෙ policy එකක් නෙමෙයි..
@isuruudayanga8385
@isuruudayanga8385 2 ай бұрын
බංගලියොත් ඉන්දියා එක්ක සීරීස් එකක් දින්න බන් . අපේ පම්කාලට බැරි උනාට
@nilandradilshan7091
@nilandradilshan7091 2 ай бұрын
Dinamu kollo🎉🎉🎉😅😂❤❤❤❤ 1:54
@chathurangakumara7598
@chathurangakumara7598 2 ай бұрын
විදු විස්තර විචාරක කරන කොට අහන් ඉන්න ආසයි බන්දුල,සේන,ජාලිය අපි කුඩා කාලයෙ රෙඩීයොවෙන් සවන් දෙන කොට ආස කරපු හඩවල් එ වුනාට දැන් fb live බලන කොට තෙරෙනවා බොරැ විදිනවා කියලා.විස්තර විචාරක කරන කොට ක්‍රවුඩ් එකෙ සද්දෙ තියනවා නම් ගොඩාක් හොදයි
@worldcricketassociation6818
@worldcricketassociation6818 2 ай бұрын
Durham විදීයේ දුම් බොන සිද්දිය නොවේන්නට අම්බෝ එක😂
@agrosena8790
@agrosena8790 2 ай бұрын
😊
@harshadharmabandu4733
@harshadharmabandu4733 2 ай бұрын
Heta nishan madushkata chance ekk dunnoth, sadeera ta break ekk dila Even if a player is doing well they should be rested specially for these bi lateral series , so that we can build a bigger squad.
@Letsdoittoday84
@Letsdoittoday84 2 ай бұрын
විජයග්‍රාහී පසු දැක්ම කෝ ?
@chalanalakshitha2952
@chalanalakshitha2952 2 ай бұрын
විදූ හෙටත් ඔයා ඉන්නවද විස්තර කථනයේ
@ameshrodrigo6762
@ameshrodrigo6762 2 ай бұрын
Heta godak durata riyan parag wa dai spin attack eka wedi kara ganna hithagena
@Yujipro95
@Yujipro95 2 ай бұрын
Timestamps Add Kloth Hoda Nadda?
@black_of_broken.
@black_of_broken. 2 ай бұрын
අදද මැච් එක
@MGT02
@MGT02 2 ай бұрын
Heta
@ThamirHalaldeen
@ThamirHalaldeen 2 ай бұрын
දෙවනි match එකේ koli out උනේ font foot defence කරලා.
@CR-ee5ve
@CR-ee5ve 2 ай бұрын
විදූ හෙට කමෙන්ට්‍රියට එනවද?😊
@prageethanuradha2391
@prageethanuradha2391 2 ай бұрын
හෙට ටාගට් වෙන්නෙ වැන්ඩසේව. ඒ නිසා ආපහු අකිල සහ වෙල්ලාට වැඩ පෙන්නන්න තියෙන අවස්ථාව
@ChamothMadusha-te5bs
@ChamothMadusha-te5bs 2 ай бұрын
KZbin link danna bro mach ake
@SLTGD9
@SLTGD9 2 ай бұрын
👌
@sasirugimha551
@sasirugimha551 2 ай бұрын
Vidu heath supiri commentryak ona 🥲💚
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 2 ай бұрын
ධනංජය සිල්වා ගැන අවධානයක් නැති එකනම් පුදුමයි විස්සයි විස්සට ඌව දාන්නෙ නැතුව වන්ඩේ ගැස්සුවානම් මේ සීරිස් එකේ වෙනම වාසියක් ගන්න තිබ්බා
@songmusicprabash1856
@songmusicprabash1856 2 ай бұрын
රමෙිෂ් මෙන්ඩිස් ට අවස්ථාවක් දෙන්න ඔින
@Heaven-dvylk
@Heaven-dvylk 2 ай бұрын
අකිල වෙනුවට ද
@KasunMarasingha
@KasunMarasingha 2 ай бұрын
අපිට නම් අද 54c° මම ඉන්නේ කුවේට්
@harshabandara6185
@harshabandara6185 2 ай бұрын
සදීර ටිකක් එලියෙන් තිබ්බොත් නරකද 😒
@Anu-vi5zv
@Anu-vi5zv 2 ай бұрын
මම නම් කියන්නේ නිශාන්ව ඔපන් ගස්සලා අංක 4 අවිශ්කව ගෙන්න ඕන කියලා, සමරවික්‍රම ලකුනු අතර නෑනේ
@slacontant5399
@slacontant5399 2 ай бұрын
Way chamika ta chance akk denne nathte jeffry karapu dema batting walin chmika tath karanna puluwanne
@Ajith-w7m
@Ajith-w7m 2 ай бұрын
Sadeera wenuwata nishan madushka demmanam hodai
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 2 ай бұрын
රොශාන් අබේසිංහගෙ කට ටිකක් හොද නෑ...😂 (match ek blpu ktty danii ) out unoth nm hod dyk neweyi kyl kt gnn b out un awishkaii mendisuii 😅
@yanjana5815
@yanjana5815 2 ай бұрын
කට්ටිය ඉල්ලනන එකේ චාමිකව දාන්න ඕනි 😂
@tharilakshan3032
@tharilakshan3032 2 ай бұрын
heta nishanwa dammanam hari sadeera wenuwata. kohoma hari heta dinapalla kollane.
@chanakagihan3329
@chanakagihan3329 2 ай бұрын
ඇයි චාමිට චාන්ස් නැත්තේ විදූගෙ කුහක කම නිසාද
@CRICKVIDU
@CRICKVIDU 2 ай бұрын
කවුරු වෙනුවට ද දාන්න ඕන?
@dinethgimhana4389
@dinethgimhana4389 2 ай бұрын
Akila dananjaya ​@@CRICKVIDU
@megabooster1620
@megabooster1620 2 ай бұрын
😂😂😂😂😂 chamika gahai Diwa da da. Ane nikan edapam. Gonek chamika kiyanne
@chanakagihan3329
@chanakagihan3329 2 ай бұрын
@@CRICKVIDU මම කියන්නෙ අකිලය වෙනුවට. අකිලය ගුටි කන්න නියමිතයි ඊලග එකේ.
@devan8627
@devan8627 2 ай бұрын
@@CRICKVIDU 🤣ow moka wenuwatda....
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 2ND ODI 2024 | SL VS WI
29:20
ComputerPakistan
Рет қаралды 184 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 69 М.