Priya Sooriyasena (ප්‍රියා සූරියසේන හොදම ටික) With Flashback || Bass Bossted

  Рет қаралды 368,718

TIBS MUSIC OFFICIAL

TIBS MUSIC OFFICIAL

Күн бұрын

Priya Sooriyasena (ප්‍රියා සූරියසේන හොදම ටික) With Flashback || Bass Bossted
©️All Credit goes to Respective Owner
©️මෙම ගීත පටවල සියලුම අයිතින් මුල් හිමිකරුවන් සතුය (Sampath Video,Ganga Video,Shalini Video,Flashback Band & Other Video Team)
Special Thanks Krishan Madushanka

Пікірлер: 208
@tibsmusic
@tibsmusic 4 ай бұрын
Priya Sooriyasena With Flashback Mp3❤️ www.mediafire.com/file/76h4hp0b8jrsznc/onlymp3.to+-+Priya+Sooriyasena+ප+ර+ය+ස+ර+යස+න+හ+දම+ට+ක+With+Flashback+Bass+Bossted-laNN3LX2-7w-192k-1709043281.mp3/file
@vimukthilakmal7713
@vimukthilakmal7713 2 ай бұрын
0😊😊p😊😊0p000
@dinurarajarathna7418
@dinurarajarathna7418 Ай бұрын
❤❤
@sltusker1515
@sltusker1515 4 ай бұрын
0:00 හදවත ඉල්ලා 3:00 හිරුද මුවා වී 5:44 සද තාරකා 8:38 ඇසුරින් මිදීලා 11:16 සුදු පරවි රෑන 14:11 හැරදා විමන් 16:50 පැතුම් පිරීලා @tibs_music 🖤 @flashback 🖤
@user-ln8he1ry3x
@user-ln8he1ry3x 2 ай бұрын
8:38 සුදු පරවි රෑන සේ❤❤❤❤❤ Lovely ❤❤❤❤❤❤
@user-ln8he1ry3x
@user-ln8he1ry3x 2 ай бұрын
11:27❤❤❤❤❤
@user-ln8he1ry3x
@user-ln8he1ry3x 2 ай бұрын
14:07❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 4 ай бұрын
පුියා සුරියසෙන කලාකරුවාණිනි ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
@JMusic56.
@JMusic56. 3 ай бұрын
2024 ඩිලයිටඩ් අළුත්ම සෙට් එක kzbin.info/www/bejne/q3TIl2umbbdmhposi=LvDVYOFKq-I6Xis5
@prasannafashion9720
@prasannafashion9720 4 ай бұрын
ඉයෙ පෙරිදා සම්මාන ගන්න වෙලාවෙ හිතුනා Tibs music එකෙ තවම ප්‍රියාගෙ සිංදු සෙට් එක වැටුනෙ නැ නෙද කමෙන්ට් එකක් දන්න ඔනි කියලා . උබ අපෙ හිත් කියවන්න පුළුවන් එකෙක්. පැහැදිලි යි ගමන. ආදරෙයි මචො❤❤❤❤❤❤ මෙ බැකින් එක්ක සෙට් වෙන්නෙ tibs music bassboosted තමයි ❤🎉🎉🎉🎉 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
@tibsmusic
@tibsmusic 4 ай бұрын
මාත් එ වෙලාවෙ තමා හිතුවෙ දැම්මෙ නැනෙ කියලා ❤️ආදරෙයි කමෙන්ට් එකට❤️
@prasannafashion9720
@prasannafashion9720 4 ай бұрын
@@tibsmusic ආදරෙයි මචො 🙏🙏🙏❤❤❤
@maheshrath1503
@maheshrath1503 4 ай бұрын
කතාවට එකගයි මචං ඒකට අපේ කොල්ලා ඒකට සාධාරණයක් කරලා. ආදරෙයි Tibs ❤️
@janakakumara2568
@janakakumara2568 4 ай бұрын
ඒක හරි. එයාට දැනෙනවා අපි හොයන්නෙ මොනවද කියලා
@beambox_musick
@beambox_musick 4 ай бұрын
Ow oi❤
@inokarasadari4334
@inokarasadari4334 4 ай бұрын
අනේ ඒ හඩ ආදරෙයි හැමදාමත් බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 4 ай бұрын
හදවතේ ගායකයෙක් තමා ❤❤❤❤❤❤ ප්‍රියා සූරියසේන කලාකරුවට ඉක්මන් සුව ලැබේවා ❤❤❤❤❤
@menakakaushan2034
@menakakaushan2034 3 ай бұрын
7:16
@jagadaham
@jagadaham 4 ай бұрын
අන්න සුපිරි පැහැදිලි සවුන්ඩ්... අහන්නත් ආසයී ඒ කොලිටි එක හැමදාම ඕන ....අහන්න අහන්න ආසයී❤❤❤❤
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 4 ай бұрын
බේස් පිස්සුවක් ❤❤❤❤
@nipunsiriwardana8212
@nipunsiriwardana8212 4 ай бұрын
මාරම කොලිටියක් සගෝ.ඔය වගේ සිංදු සෙටි හැමදාම ඕනිි .ආදරෙයි හාද..❤️ 😍
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 Ай бұрын
මරු සද්දෙ කොලිටි පීකර් වලට හොදට දැනෙන්න තියෙනවා 🔊🎶🎵
@gayanthasl441
@gayanthasl441 4 ай бұрын
Bass ගැන නම් ඉතින් කියන්න වචන නෑ මරු❤❤ආදරෙයි මගේ එකා❤❤❤❤
@tibsmusic
@tibsmusic 4 ай бұрын
❤ආදරෙයි❤️🤗
@adowhybnpubg7386
@adowhybnpubg7386 4 ай бұрын
​@@tibsmusicමේ මම දෙයක් ඉල්ලන පලවෙනි වතාව 😅 පුලුවන් නම් ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගෙ ඔබ හමුවූ දිනේ song එකත් එක්ක video එකක් දාන්නකො 🥺 plzzz
@sadaruniroshan6505
@sadaruniroshan6505 4 ай бұрын
හදවතින්ම ආදරෙයි ප්‍රියා සූරියසේන මහතාණෙනි ♥️♥️ ඔබට දීර්ඝායුෂ හැමදාමත් හඬ අපට අසන්නට ශක්තිය ලැ⁣බේවා🙏🙏🙏 flash back බැකින්
@sankasanka7675
@sankasanka7675 4 ай бұрын
ඊළගට තිලකසිරි රත්නායක.😍❤️.ජය වේව tibs music 🎉
@Achintha_Dilshan
@Achintha_Dilshan 4 ай бұрын
🤘🤘
@tibsmusic
@tibsmusic 4 ай бұрын
❤️🥰
@chamoddilshan9908
@chamoddilshan9908 4 ай бұрын
අනිවාර්යයෙන් ආසම ගායකයෙක් . ❤️
@JMusic56.
@JMusic56. 3 ай бұрын
2024 ඩිලයිටඩ් අළුත්ම සෙට් එක kzbin.info/www/bejne/q3TIl2umbbdmhposi=LvDVYOFKq-I6Xis5
@sujithlakshitha3130
@sujithlakshitha3130 4 ай бұрын
බේස් නම් කන පොපියන්න තියනවා ❤❤
@roshan5738
@roshan5738 4 ай бұрын
Bass නම් සුපිරී.... දිගටම ඒ ගානට යන්න..මරු..👍👍👍👍
@kelumdeepal8080
@kelumdeepal8080 4 ай бұрын
මංජුල වර්ණකුලසූරියගේ ෆ්ලෑෂ්බෑක් එක්ක ගොඩාක් ලස්සන සින්දු තියෙනවා විජේ කුමාරතුංග මහත්මයාගේ.ඒ සින්දු ටික අනිවාරෙන්ම ඕන.
@supunmihiranga6145
@supunmihiranga6145 4 ай бұрын
ගොඩාක් පැරණි ගායකයො ඉන්නවා ජීවත් වෙලා ඉන්න සහ ජීවතුන් අතර නැති අතිශය ජනප්‍රිය ගීත වල උරුම කම් තියෙන පුළුවන් නම් ඒ අයගෙත් දාන්න.. උදාහරණයක් විදියට ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගුණදාස කපුගේ රොහාන් ශාන්ත බුලේගොඩ
@thanukamadusanka1617
@thanukamadusanka1617 3 ай бұрын
Prince Udaya Priyantha 🫡❤
@Buddhikakasun1998
@Buddhikakasun1998 4 ай бұрын
සුපිරි ❤ ඉසුරු ජයරත්නගෙ ඕනෙ සුපිරියටම ❤🤟
@user-nl3op1zl1t
@user-nl3op1zl1t 4 ай бұрын
සම්පත් අනුරුද්දගේ සින්දු සෙට් එකක් ඊලගට ඕන 🙃❤️
@wdlasanthawdlasantha2504
@wdlasanthawdlasantha2504 4 ай бұрын
Viduli kotana sadde enne flash back drumm eken vitharai broo patta ela broo
@user-sb5iw1dk3u
@user-sb5iw1dk3u 4 ай бұрын
Mn asama gayakayak thamai ❤️❤️❤️
@user-pk7eh7em4h
@user-pk7eh7em4h 4 ай бұрын
maru.. balagena hitiya ekak..
@samankumara8757
@samankumara8757 4 ай бұрын
සුපිරි මචං නියමයි
@travelwith367
@travelwith367 4 ай бұрын
එල ❤
@sankaabesinghe.5801
@sankaabesinghe.5801 4 ай бұрын
වෙනදා වගේමයි ❤❤❤❤ සුපිරියක් තමා
@chamikasandesh2588
@chamikasandesh2588 4 ай бұрын
Bass නමිි නතින්❤
@tibsmusic
@tibsmusic 4 ай бұрын
🥰❤️
@rasikadilansampath1419
@rasikadilansampath1419 Ай бұрын
කවුරු මොනව කිව්වත් කනට සැපදෙන්නෙ flashback විතරයි ❤
@SubasinghaGayashan
@SubasinghaGayashan 4 ай бұрын
Supab ❤
@sampathanuruddha2467
@sampathanuruddha2467 Ай бұрын
TibS බෙස්නනම් මරු..🔥👌
@user-ye6jv2qw5f
@user-ye6jv2qw5f 4 ай бұрын
බේස් මරු ආ....❤
@janakakumara2568
@janakakumara2568 4 ай бұрын
මරු මරේ මරු. I love this song collection .
@asithadilip270
@asithadilip270 3 ай бұрын
උදාරයි
@chamudithaprabod4327
@chamudithaprabod4327 4 ай бұрын
නිහාල් නෙල්සන් මහත්තයාගේ සින්දු ටිකකුත් ඕනේ❤❤
@madushanms
@madushanms 4 ай бұрын
Thank you Tibs music❤
@user-dj5dn5gb8y
@user-dj5dn5gb8y Ай бұрын
Asama sindu set 1❤❤❤ ela.ft.set.
@samanrajapaksha7423
@samanrajapaksha7423 4 ай бұрын
Hiruda muwaa weee... ammo ekanm.. mama aama sindu set ekk.. pattama aa ❤❤❤❤
@ashenproudution1385
@ashenproudution1385 Ай бұрын
Sounds , bass , සුපිරි ❤
@user-kb2ly8id6w
@user-kb2ly8id6w 4 ай бұрын
Ela kollo❤❤❤
@raviduakalanka9791
@raviduakalanka9791 4 ай бұрын
ලංකාවෙ flashback fans ලට තියන සුපිරිම channel eka . Hm එකේම mp3 download kr .keep it brother ❤️❤️❤️
@prageethnishantha8953
@prageethnishantha8953 4 ай бұрын
Original super star..❤ Get well soon..🙏
@user-dl3hh8eo8t
@user-dl3hh8eo8t 2 ай бұрын
හිතාදර ආදරණිය කලාකරුවණනි.... ඔබ‍ට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා....
@user-ot1qv6md2e
@user-ot1qv6md2e 3 ай бұрын
මගේ පන වගේ ආදරෙඉ ❤❤❤ එක දවසක් හමුවෙන්න ඇත් නම් ප්‍රියා මහතා ❤❤❤❤
@madushanchathurangagamage8740
@madushanchathurangagamage8740 4 ай бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ❤
@MahesikaDilurukshi-cs3we
@MahesikaDilurukshi-cs3we 2 ай бұрын
බෙන්ස් එක මරූ
@achiraiduranga8996
@achiraiduranga8996 4 ай бұрын
ඉන්ද්‍රජිත් දොලමුල්ලගෙ ඔනෙ ❤
@user-ot1qv6md2e
@user-ot1qv6md2e 3 ай бұрын
ආදරෙය් ප්‍රියා මහතා ❤❤❤❤❤
@samithlakmina8386
@samithlakmina8386 4 ай бұрын
මේක ලස්සන වැඩක් ඕයි 🎧😍✨
@PriyanthaGAMMANPILAGE
@PriyanthaGAMMANPILAGE 6 күн бұрын
සුපිරි ❤❤🎉🎉😮😮
@naleenLasantha
@naleenLasantha Ай бұрын
ආසම රසම ඒවා ❤❤❤❤
@user-lh1yq7uu1q
@user-lh1yq7uu1q 4 ай бұрын
පට්ට.කොලිට්.සවුන්ඩ්ස්
@user-nl3op1zl1t
@user-nl3op1zl1t 4 ай бұрын
පට්ටම පට්ට නන්ස්ටෝප් එකක් 🙃❤️. බලාපොරොත්තු උනු නන්ස්ටෝප් එකක් ❤ Good luck brothers...
@tibsmusic
@tibsmusic 4 ай бұрын
🥰❤️
@user-sb7kc7me2t
@user-sb7kc7me2t 3 ай бұрын
කලාකරුවනි ඔබට ඉක්මන් සුව
@AgBiz99
@AgBiz99 2 ай бұрын
හැම කලටම ගැලපෙන අපේ කාලයේ ආදරණීය ගීත ❤❤❤. Thanks TIBS.🙏.
@FDo-ze2tv
@FDo-ze2tv Ай бұрын
Gammak❤❤ flash back😊😊❤❤❤
@krishansampath5414
@krishansampath5414 3 ай бұрын
Ela broooo, jothi palage hoda tikakuth me wage damuko..,❤
@user-kr8ek8pj3b
@user-kr8ek8pj3b 4 ай бұрын
ස්තුතියි❤❤❤❤❤
@Buddhikakasun1998
@Buddhikakasun1998 4 ай бұрын
සුපිරි යක් ❤🤞 ඉසුරු ජයරත්නගෙ ඕනෙ සුපිරියටම ❤🤟
@user-lp5cy1gu4s
@user-lp5cy1gu4s 4 ай бұрын
Live show backing same studio backing One and only flashback style ❤
@SuyonniKim
@SuyonniKim 7 күн бұрын
Patta machan මම vehicle eke අහන්නේ එල
@pradeepnishantha8926
@pradeepnishantha8926 4 ай бұрын
මෙගා බ්ලාස්ට් එකේ ගහපු සිංදු සෙට් එකක් ❤❤
@tibsmusic
@tibsmusic 4 ай бұрын
❤️🥰
@lakshanranasinghe4781
@lakshanranasinghe4781 4 ай бұрын
kanata mee pani wakkara wage top song❤👍💯
@pasindukavishka7211
@pasindukavishka7211 4 ай бұрын
Patta ah ❤🤘
@chamikasandesh2588
@chamikasandesh2588 4 ай бұрын
Bass නමිි සුපිරි තව අලුත් එවා ඔන බන් දවසට එක ගානෙවත් දාපන්කො❤❤
@Rohitha-dt6sk
@Rohitha-dt6sk Ай бұрын
super ❤❤❤
@KumuduniJayasinghe
@KumuduniJayasinghe 14 күн бұрын
@user-uo4hc2bm4u
@user-uo4hc2bm4u 4 ай бұрын
Prince udaya priyantha ge song collection oniiii❤ plz
@lakmalihadugoda5930
@lakmalihadugoda5930 Ай бұрын
Supiri supiri brother.Deepal silvage gikak onea ❤❤❤❤
@chamindapriyadharshana8995
@chamindapriyadharshana8995 2 ай бұрын
Tibs music තමයි මේ කාලේ නියමම official එක. 👌👌👍👍💯❤️❤️❤️❣️
@tibsmusic
@tibsmusic 2 ай бұрын
❤️😍
@user-ry1eg6qr4e
@user-ry1eg6qr4e 3 ай бұрын
Supiri sindu tikak thiye ❤️ good luck ❤️
@chamindapriyadharshana8995
@chamindapriyadharshana8995 2 ай бұрын
අපේ ගායකයා තමයි ඉතින් ඉක්මන් සුවය ලැබේව.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathurangapriyanath
@chathurangapriyanath 4 ай бұрын
රාජූ බණ්ඩාරගේ සෙට් එකකුත් ඕන මේ වගේම ෆ්ලැෂ් බැක් එක්ක.❤️🔥👌👍
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 3 ай бұрын
ඉක්මන් සුවය ප්‍රියාට
@SanjiwaKelum-rx1or
@SanjiwaKelum-rx1or 3 ай бұрын
සුපිරියී ♥️♥️
@user-xb2xw3eu9j
@user-xb2xw3eu9j 4 ай бұрын
ඉක්මන් සුවය ලබා වේදිකාවට එන්න oye සින්දු වලට ගහන්න අලුත් එවුන්ට ba adarei ❤❤❤
@AshikaDilshan
@AshikaDilshan 3 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ❤️🙏
@CrishanSuranga-du6dc
@CrishanSuranga-du6dc 3 ай бұрын
Ahanna ahannna asa gita....
@AkashaRanasinghe
@AkashaRanasinghe 4 ай бұрын
Hi colity bass asama gayakaya❤❤❤❤❤
@dilumchinthaka2148
@dilumchinthaka2148 4 ай бұрын
සුපිරි
@janakakumara5605
@janakakumara5605 2 ай бұрын
❤️❤️❤️
@sameerasanjeewa-mx8zz
@sameerasanjeewa-mx8zz 2 ай бұрын
සුනිල් එදිරිසිංහ sindu tikak tibboth maru ❤❤❤❤
@upulpriyashantha5502
@upulpriyashantha5502 4 ай бұрын
ආත්මා ලියනගේ මහත්මයාගේ සිංදු සෙට් එකක් ඕනේ.❤️
@user-ou4hg7zh9q
@user-ou4hg7zh9q 4 ай бұрын
❤❤ ඒක මරු.❤👌😘
@sumithnisantha3568
@sumithnisantha3568 Ай бұрын
❤❤❤❤❤❤❤
@PradeepKumara-cc6zl
@PradeepKumara-cc6zl 4 ай бұрын
❤❤❤❤
@thanujanimali9528
@thanujanimali9528 4 ай бұрын
Super collection thank u all
@dulansnk4491
@dulansnk4491 4 ай бұрын
❤❤
@asngadesilva1122
@asngadesilva1122 2 ай бұрын
❤❤❤❤❤❤😊😊
@dhilshanjayaweera6256
@dhilshanjayaweera6256 4 ай бұрын
නිහාල් නෙල්සන් මහතාගේ සෙට් එක ඕනේ 🖤
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chamaraWanigasinghee
@chamaraWanigasinghee 4 ай бұрын
ගැම්මක් මහත්තයෝ බුදු සරණයි❤ හැමදාමත් හදවතේ රැදි තිබේ❤
@sltharaka4807
@sltharaka4807 4 ай бұрын
Prins.udaya.priyanthage nonstop ekakuth ona hode ❤️
@user-ih9cy8xe4b
@user-ih9cy8xe4b 4 ай бұрын
Nimal gunasekara song set ekath one❤
@uylankamulla9276
@uylankamulla9276 4 ай бұрын
අනිවාරෙන් තියෙන්න ඕනි එකක් ❤
@user-fv1uj4uu2t
@user-fv1uj4uu2t 4 ай бұрын
Prince udayage song ekak oni❤
@tibsmusic
@tibsmusic 4 ай бұрын
❤️🥰
@Dilakshadewmina0
@Dilakshadewmina0 3 ай бұрын
𝕥ibs සිංදු අහලා නැද්ද .How saad .අහලා බලන්න.අහන්න අහන්න ආස හිතෙයි😂
@tibsmusic
@tibsmusic 3 ай бұрын
ඒක🌝❤️
@sudeeradilshan4379
@sudeeradilshan4379 4 ай бұрын
Rupa indumathigeth ona❤😊
@ishan9886
@ishan9886 3 ай бұрын
කීස්ලි පීරිස්ගෙ ඕන 😔
@user-ld3bs5vf3k
@user-ld3bs5vf3k Ай бұрын
Pakayaga apada
@user-kb2ly8id6w
@user-kb2ly8id6w 4 ай бұрын
Super ❤
@tharindudevinda1986
@tharindudevinda1986 4 ай бұрын
Niyameta තියෙනවා
@DineshKumara-ux7wp
@DineshKumara-ux7wp 4 ай бұрын
Niyama wadak adarei mage eka
@judelakmal6043
@judelakmal6043 4 ай бұрын
Maru bun
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,6 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.