No video

ඈත රන් විමන් | ප්‍රියා සූරියසේන | priya sooriyasena |

  Рет қаралды 109

SL MUSIC MIX

SL MUSIC MIX

Күн бұрын

#music #musicvideo #priyasooriyasena
ඈත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
හා..හා..හා...... හා..හා..හා......
හා..හා..හා...... හා.....හා..හා......
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
හා..හා..හා...... හා..හා..හා......
හා..හා..හා...... හා.....හා..හා......
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට
අද රෑට දිලෙනවා
හා..හා..හා...... හා..හා..හා......
හා..හා..හා...... හා.....හා..හා......
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
හා..හා..හා...... හා..හා..හා......
හා..හා..හා...... හා.....හා..හා......
ගැයුම : ප්‍රියා සූරියසේන
පබැඳුම : ප්‍රේමකීර්ති ද අල්විස්
සන්නාද : ක්ලැරන්ස් විජේවර්ධන

Пікірлер
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Wee Paduren | වී පැදුරෙන් - Cover by Thiwanka Mihiran
2:52
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 929 М.
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
57:52
Namal Udugama
Рет қаралды 4,6 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН