කෝටී දහස් ගණක් වටින මැණික් ගලේ රටෙන් සගවන තිත්ත ඇත්ත... Priyan Manik

  Рет қаралды 805,264

KONARA VLOG

KONARA VLOG

3 жыл бұрын

කෝටී දහස් ගණක් වටින මැණික් ගලේ රටෙන් සගවන තිත්ත ඇත්ත... Priyan Manik

Пікірлер: 1 700
@chamarasandaruwan7176
@chamarasandaruwan7176 3 жыл бұрын
හරිම වටිනවා ඔබතුමාගෙ අදහස්. උදව් කරන්න දුප්පත් අසරණ මිනිස්සුන්ට ඒක වටිනවා 💪💪❤❤
@ranlexo_designis
@ranlexo_designis 3 жыл бұрын
සල්ලී තිබුනා කියලා කිසිම අහංකාරකමක් නෑ වෙන උන් ‌වග‍‍ේ... හරිම නිහතමානී චරිතයක්.. කතාවෙන්ම ඒක තේරෙනවා.. දේශපාලනේ ගැන කිව්ව කතාව නම් 100%ක් ඇත්ත..
@lahirurathnayake9173
@lahirurathnayake9173 3 жыл бұрын
එයාගේ වැඩ ගැන දන්නෙ නැහැ නේද..??ඔයා පවු.
@oshansadeepa7451
@oshansadeepa7451 3 жыл бұрын
😂😂
@channeltnk6528
@channeltnk6528 3 жыл бұрын
@@lahirurathnayake9173 එයාගෙ වැඩ එයා බලාගයි උබ උබෙ වැඩක් බලාගනින්කො🤣 උබ අසරන මිනිහෙකට එක රුපියලක් දිලා තියෙනවාද
@nayananadith8558
@nayananadith8558 3 жыл бұрын
Oyakiyana gala thibune bodiamarasinha mahathage gedara midule (Awuruduganack thisse ) Gem copparetion eke inna Burwa owa dannena.
@chithraangani6914
@chithraangani6914 4 ай бұрын
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
අපේ රටේ ඉන්න නිහතමානී සුන්දර ආදරනීය චරිතෙයක් ඔබ තුමා ...ආදරෙයි පැලෙන්න බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට .🙏🙏🙏🙏🙏🙏❤❤❤
@anushkasanjeewani7958
@anushkasanjeewani7958 2 жыл бұрын
උතුම් බොදු පුතෙක්.. දැහැමි යහපත් ජීවිතයක් ගත කරන ඔබට දීර්ගායුශ ලැබේවා..
@salal9516
@salal9516 3 жыл бұрын
අම්මෝ අපිනම් බනින්නේ නෑ කොයි තරම් අසරණ මිනිස්සුන්ට උදව් කරනවාද.. ❤. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට
@sanjiwachandrasena1712
@sanjiwachandrasena1712 3 жыл бұрын
Oyage katawa ela
@salal9516
@salal9516 3 жыл бұрын
@@sanjiwachandrasena1712 👍🌹
@Nancy-wn9gt
@Nancy-wn9gt 3 жыл бұрын
6
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
කන්න පින තියෙනවා නමි ඉබිබා පැලට එනවා පිුයාන් මහතා කරන පින්දහමි වලට සමහර විට තවත් දුප්පත් අයට උදව් කරන්න ලැබුණු පිනක් වෙන්න ඇති කෙසේ වෙතත් ඔබ තුමාට දිර්ගායු පතමි
@janakawedamulla4474
@janakawedamulla4474 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ප්‍රියාන් මැනික්.තව තවත් පින් කරන්නට වස්තුව පහල වේවා.දෙදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !!
@srimaamarasinghe4412
@srimaamarasinghe4412 3 жыл бұрын
Thank you so much Priyan Manik . I was able to learn so many things of gems according to your speech.
@ayasnaclass1peiris905
@ayasnaclass1peiris905 3 жыл бұрын
කතාව අවසානය වෙනකල් ඇහුවා. වාසනාව මතම සියළුම දේ තීරණය නොවන බව මගේ පුද්ගලික මතය. ඒ වගේම මෙතුමා fb එකේ කරන උපකාර ප්‍රසිද්ධ කිරීම තුළින් 01: තව දානපති අයට උදව් කිරීමට දිරි ගැන්වීමක් 02:උදවු ලැබිය හැකි ස්තානයක් හදුන්වා දීම 03: තමන් කල දේ ගැන නිහතමානී සතුටක් විදීම සහ බලන අයට සතුටු වීමට සැලස්වීම. 04: මිනිසුන් තුල පහන් සිතුවිළි ඇති කිරීම. මේ දේවල් මං අගය කරනවා...ජයෙන් ජය වේවා.
@amilaanjana1606
@amilaanjana1606 3 жыл бұрын
wasanawa kiyanne pina pina oone gamanak yanna
@sriyanisriyani3770
@sriyanisriyani3770 3 жыл бұрын
GODAK HODA KANAK BUDU SARANAI OBATA
@sumedhasumedha1581
@sumedhasumedha1581 3 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝ එකක් බුදුසරණයි සියලුම දෙනටම තෙරුවන් සරනයි
@isharahemachandra1025
@isharahemachandra1025 3 жыл бұрын
වටින චරිතයක් ප්‍රියන් මැණික්‌ ආදරෙයි අයියේ 💖🙏
@malanimalini1573
@malanimalini1573 3 жыл бұрын
ගොඩාක් පින් හැමදාම කරන්නේ රටට සේවයක් කතාවත් හරිම අහිංසකයි තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි
@sarathgamage3647
@sarathgamage3647 3 жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි සුභ අනාගතයක් වේවා.රන් රුවන් මැණික් ලැබේවා....!!! 🙏🙏🙏🙏
@surangajayalal3438
@surangajayalal3438 3 жыл бұрын
ප්‍රියාන් අයියේ ඔයා කරන පින් කියන්න වචන නෑ ...ඔය මොකා මඩ ගැහුවත් වැඩක් නෑ .. ඔබට බොහොම පින් තෙරුවන් සරණයි
@gaminikapukotuwa530
@gaminikapukotuwa530 3 жыл бұрын
වාසනාවන්ත ජීවිතයක් සරළව විදින මහත්තයෙක්. මිනිස්සුන්ට උදව් කරන්න වැඩි වැඩියෙන් ලැබේවා. ධර්මයෙන් ජීවිතයෙන් ගත කරන ඔබට බුදු සරණයි.
@siriyasriya8643
@siriyasriya8643 3 жыл бұрын
අපේ රටේ වාසනාවට දුප්පතුන්ට පිහිට වෙන ඉතාමත් නිහතමානි කෙනෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@PLMS583
@PLMS583 3 жыл бұрын
මැණිකක් වගේම රටට වටිනාම රත්තරන් හදවතක් තියෙන මහත්මයෙක් ප්‍රියාන් මහත්මයා. ..ගොඩක් ගරු කරන කෙනෙක් මම.
@phhemalatha4787
@phhemalatha4787 3 жыл бұрын
දුප්පතාග වාසනාව ප්‍රියන් මහතාට ජයවේවා
@ashaamarasekara7905
@ashaamarasekara7905 3 жыл бұрын
Api.waga duppath aya gana hithana oya awanka.manush sathwaya hadunana kanak.oba wage kanak KZbin akanwath haduna ganima sathutak.
@mageokkoma6056
@mageokkoma6056 3 жыл бұрын
නිහතමානී කෙනෙක් කවදාවත් වරදින්නෙ නැ ඔබ තුමාට
@oshansadeepa7451
@oshansadeepa7451 3 жыл бұрын
එයා හරී හොදයි වෙන නැත්තම්.
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Priyan menik kiyanne hitha hoda manussayek
@oshansadeepa7451
@oshansadeepa7451 3 жыл бұрын
@@nadeeshnadeesh8250 😂😂😂
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Ei mokooo
@oshansadeepa7451
@oshansadeepa7451 3 жыл бұрын
@@nadeeshnadeesh8250 මිනිස්සුන්ට් උදවු කරා නැත්තෙ නෑ.අනිත් පැත්තෙන් අනිත් සේරම ජඩ වැඩ කරන්වා.ඕම තමයි බන් අපේ ඇවුන් දේසපාලකයොන්ටත් රැවටුනේ අවුරුදු 70 ගානක්.උබ දන්නවද තියෙන නඩු එයාට.
@buddikathennakoon6397
@buddikathennakoon6397 3 жыл бұрын
ගොඩක් නිහතමානි කෙනෙක් ප්‍රියාන් මැණික් කියන්නේ ...දුප්පත් මිනිස්සු වෙනුවෙින් කරන පිනම ඇති ඔබතුමා ට සසර ගමනනි එතෙර වන්න.තව තව ඔබතුමාට හරියන්න ඕනී.තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@warnchan7060
@warnchan7060 3 жыл бұрын
අදයි ඔබව දැක්කේ ප්‍රයාන්, ඔබ ඉතා පැහැදිලියි. මගේ ඉල්ලීම ලංකාවේ ජරා ජීර්න වූ හොර දේශපාලනයටනම් යන්න හිතන්නවත් එපා. කෝනාර ඔබට ස්තුතියි මෙවන් චරිත ගෙනආවාට. ජය....
@Natural.55264
@Natural.55264 3 жыл бұрын
😘😘😘😘😘🇱🇰නියම ශ්‍රී ලාංකිකයෙක් 🇱🇰ආඩම්බරයි😍
@ruviniyaparathne4920
@ruviniyaparathne4920 3 жыл бұрын
ගේ හදා ගන්න අපිට උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.අවුරුදු 9,10 දරුවෝ ඉන්න මවක් මම.ජේසු පිහිටයි ප්‍රියාන් අයියට
@dharmasripalliyaguru8152
@dharmasripalliyaguru8152 3 жыл бұрын
ප්‍රියන්ත මහත්මයා මමත් ගරුකරන මානුෂවාදී මිනිසෙක්. බුදුසරණයි!!!
@geethamali5095
@geethamali5095 3 жыл бұрын
කරයි කරයි අපෙ ගමෙ වෙලා මගෙ මහත්තයාගෙ ඔපරේෂන් එකට උදව් කරන්න කිව්වා කරෙ නෑ මටත් ලමයි දෙන්නෙක් ඉන්නවා කුලි ගෙදරක ඉන්නෙ කරෙ නෑ
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 3 жыл бұрын
@@geethamali5095 oya lassana natuva ate
@sithruuuuua.s.t8845
@sithruuuuua.s.t8845 2 жыл бұрын
@@geethamali5095 ඉතිම් ඔයාට උදව් කරන්න එයා බැදිලා ඉන්නවද??තමන්ගේ දෙයක් කරගන්න තමන් දැනගන්න ඕන...ඒකට උදව් කරන්න මිනිස්සු ඉන්නවනම් ඒක එයාලගේ වැඩක්..අනික කෙනෙක්ගෙන් දෙයක් ලබන්නත් පින් තියෙන්න ඕන
@Danuja.Jayasuriya123
@Danuja.Jayasuriya123 2 жыл бұрын
oya lassnaa nam eya karawi !!! ha ha ha ha
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්..මමත් බොහොම ගරු කරන පුද්ගලයෙක් ඒ වගේම අපේ රටට ගොඩක් වටින උතුම් මිනිසෙක්...තෙරුවන් සරණයි
@nimalchandrasiri5506
@nimalchandrasiri5506 3 жыл бұрын
mop.
@dilishiyarodrigo5629
@dilishiyarodrigo5629 3 жыл бұрын
Aiya galak tiyanwa
@dilishiyarodrigo5629
@dilishiyarodrigo5629 3 жыл бұрын
Kohomada ake pannanne
@shehalanka4063
@shehalanka4063 3 жыл бұрын
malli mama oyage videos hema ekakma balanawa eththatama niyamai.anika me priyan aiyanam deye pinatama pahala una manussayek oyala hemotama budungeth siyaluma dewiyangema pihitai
@sandunbandara777
@sandunbandara777 3 жыл бұрын
තෝමස් අල්වා එඩිසන් සහා නිකොලායි ටෙස්ලා අතර ඇතිවු විදුලි යුද්ධයෙන් කවුද වාසනාවන්ත උනේ,උත්සහයන් 2ක් ,වාසනාවන් 2ක්,කවුද වැඩියෙන් වාසනවන්ත උනේ.වාසනව යනු පෙර පින.තමන් කෙරු කුසල අකුසල කර්ම.
@harshahdg
@harshahdg 3 жыл бұрын
මට පොඩි ඌනපූරණයක් කරන්න අවසර. ඇත්තටම තෝමස් අල්වා එඩ්සන් සහ ටෙස්ලා අතර යුද්ධයක් තිබුනේ නැත . ටෙස්ලාගෙ නව නිපැයුම් සහ ඔහු වේගයෙන් සමාජයේ නැගී එනවිට තෝමස් අල්වාඑඩ්සන්ගේ සිතේ ඇති වූ අධික කෲරාත්මක ඊර්ෂ්‍යාව නිසා ඔහු ටෙස්ලාට විශාල අඩම්තේට්ටම් කළේය. නමුත් ටෙස්ලා ඔහුට පෙරළා කිසිවක් නොකළේය. නමුත් ඔවින් දෙදෙනාම මානව සංහතියට මහඟු සේවයක් කල දෙදෙනෙකි.
@sumanapathiranage61
@sumanapathiranage61 3 жыл бұрын
Theruwan saranai .. Oba thumata .. ❤️🙏
@sandunbandara777
@sandunbandara777 3 жыл бұрын
@@sumanapathiranage61 තෙරුවන් සරනයි ඔබතුමටත්..!!!🙏
@hss2119
@hss2119 3 жыл бұрын
Tesla qwe Car ekada?
@prof.knnangara2689
@prof.knnangara2689 3 жыл бұрын
@@hss2119 tho lankweda hawo inne
@manjulrishantha1824
@manjulrishantha1824 3 жыл бұрын
තෙරැවණ් සරණයි ... ඊර්ෂ්‍යාව ,වෛර්‍ය නැති ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ජවය නොවඩුව ලැබේවා....🙏❤️
@ramyajayalath9975
@ramyajayalath9975 3 жыл бұрын
ප්‍රියාන් මල්ලි බුදු සරණයි !!! ඔබතුමා කරගෙන යන උතුම් සත් ක්‍රියාව දිගටම කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...... ජයෙන් ජයම වේවා!!!
@chamindajayanath8261
@chamindajayanath8261 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්ත....බොහෝම ස්තුතියි ඔබදෙපළට....
@rashedalotaibi9863
@rashedalotaibi9863 3 жыл бұрын
වාවු පියාන් මැණික් ගොඩ කාලෙකින්. මම ඒත් බැලුවා ඇයි පියාන් මැණික් රටවත් ගිහින්ද කියලා ඔබ තුමා සෑහෙනට පින් කර ගන්නවා ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
@samithmadusanka8680
@samithmadusanka8680 3 жыл бұрын
බුදු සරණයි අයියා .. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා .. දුප්පත් මිනිස්සුන්ගෙ දුක දැනෙන ඔබට කවදාවත් වරදින්නෙ නෑ.. 🌹🌹
@jayanthirodrigo7266
@jayanthirodrigo7266 3 жыл бұрын
Bud sarani
@SunilSunil-xw9fr
@SunilSunil-xw9fr 3 жыл бұрын
මල්ලි ඔයා කරන සංවාද ඉතාමත් ආකර්ෂණීයයි තවත් මෙවැනි සංවාද අපට ගෙන එන්න තුති
@anomaanu3587
@anomaanu3587 3 жыл бұрын
මෙිතුමා හරිම අවංක සාදාරනව ජිවත් වෙන කෙනෙක් මමත් විස්වාස කරන හරිම ආමස චරිතයක් බුදු සරනයි ඔබ තුමාට 🙏
@geethaniekenayake3609
@geethaniekenayake3609 3 жыл бұрын
ඔබතුමාගේ සාකච්ඡාවක් ඇහුවාමයි.ගොඩක් හොද නිහතමානීව කටයුතු කරනව.දීර්ගායු වේවා.
@chameeramadusanka7540
@chameeramadusanka7540 4 ай бұрын
ආසයිද මැනික් කරයෙක්ගෙන් උකාගන්න
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
ME පොඩි මිනිහගෙ දුක දන්න ව්‍යාපාරික මහත්තයා ..😍..තවත් දියුණු වෙන්න වාසනාව ලැබේවා ...
@wickramatraders5059
@wickramatraders5059 2 жыл бұрын
harakta suba pathanna epa. godak aya katin bathala hita wanne
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
@@wickramatraders5059 මොකො බන් මැණික් විකුණනන්න ගියාද...😀
@samarakone157
@samarakone157 3 жыл бұрын
තව තවත් පිංදහම් කරගන්න වාසනාව ලැබේවා දෙදෙනාටම...ආඩම්බරයි නුඹ ගැනනම් මහත්තයෝ....ජයමවේවා....
@sonitadelani2619
@sonitadelani2619 3 жыл бұрын
ඔයා පින්කදක් අවංකවම ආදරෙයි ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා මතු ආත්ම ගාණකට ඔයකරනා පින් හොදටම ඇති
@dineshkumara5185
@dineshkumara5185 3 жыл бұрын
ගොඩාක් හොඳ නිහතමානී චරිතයක් ප්‍රියාන් මැණික් කියන්නේ කියනවනං ඉතින් මමත් දකුණෙ කෙනෙක් එයා ඇල්පිටිය මම කොස්ගොඩ ඔයාට වැඩි වැඩියෙන් තව ලැබෙන්න ඕනේ බුදුසරණයි ඔයාට 🙏
@rathanabuddhi
@rathanabuddhi 3 жыл бұрын
වකුගඩු රොගයෙන් දැනට අවුරැදක් පමණ පිඩා විදින හිමිනමකි...සැත්කමක් කර ගැනිමට ඔබ තුමාගේ සහයොගය ලබාදෙන්න...
@JANAKAAMARASIRI
@JANAKAAMARASIRI 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !!!ඉක්මනින් සුවපත් වේවා !!!
@SCOPECREEP.
@SCOPECREEP. 3 жыл бұрын
ඉක්මන් සුවය
@MusicwithNishuu
@MusicwithNishuu 3 жыл бұрын
Ikmanin oba thumata suwaya athwewaa
@MusicwithNishuu
@MusicwithNishuu 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් සුවය අත්වේවා
@lakmal1139
@lakmal1139 3 жыл бұрын
Fb මැසේජ් එකක් දාන්න ප්‍රියාන් අයියා ට,අනිවා උදව් කරනවා
@maheshsampath6068
@maheshsampath6068 3 жыл бұрын
නියමයි ..නිහතමානී කතාව...respect ..💪💪💪👊👊👊
@sooriyabandara3724
@sooriyabandara3724 3 жыл бұрын
මම වැඩසටහන මුල සිට අගටම බැලුවා මට තේරෙන විදිහට ඔබතුමා 100% හරි .හැබැයි දේසපාලනයට නම් දැන්ම එන්න එපා .මොකද දේසපාලනය නැමති අසුචි වලට වැටිලා අසුචි ගාගෙන තමන් කරන පිනට හනි වෙනවා .දේසපාලනයට අවොත් ඒ ඒ දෙසපාලන නායකයා කියන විදිහට නටන්න වෙනවා.ජයවේවා .තෙරුවන්සරනයි 🌹🌹🌹
@CGS1129
@CGS1129 3 жыл бұрын
වාසනාව කියන්නෙ පින. පෙර කළ පින් අනුව වාසනාව අරං එනවා උපතින්ම
@sachi.087
@sachi.087 3 жыл бұрын
එකගයි
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@silvapriyankara2148
@silvapriyankara2148 3 жыл бұрын
එකඟයි
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
අපේ රටෙි මිනිස්සුන්ට හැම පශ්නයක්ම අමතකයි ගලක් අල්ලගෙන කතා කරනවා..වටිනාකමක් නැති...අපෝයි දෙයියනේ...😫😫
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
😂 😂 😂 😂 😂 😂 😂
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
@@harshanisamarawickrama2209 😃
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
@@ysltv6470 Siri Lankawe Minissu gana Matak Wela Sina Yanawa Brother. Nawatha gana Ba. Buru government Ekak Select Kara Ilan Kaala Tawath Kanawa. Paw Itin Rata Sri Lanka Wata. 😪😪. 😂 🤣 😅
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
@@harshanisamarawickrama2209 එක ඇත්ත ඉස්සරට මිනිස්සුන්ට කන්න නැතිව මැරෙන්න වෙන්නේ මෙහෙම ගියෝත්..😫
@Suresh.Rathnayaka
@Suresh.Rathnayaka 3 жыл бұрын
වටිනා අදහස් අයියා.... ඇත්තම කිවිවා.. හැදෙන අයට හැදේ්න්න පුල්වන්..😊🙏
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 3 жыл бұрын
අපේ රටේ ගොඩක්ම මිනිස්සු එහෙම තමයි. ප්‍රියාන්. ඔයා ඉස්සරහටම යන්න. සියලු දෙවියන් ගේම පිහිටයි! නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!
@wathsalaroshini3899
@wathsalaroshini3899 3 жыл бұрын
අපේ ගමේ හිත හොද මනුස්සයෙක්.. ප්‍රියාන් අයියේ ඔබට සදා ජය..🙏
@bandaracs9416
@bandaracs9416 2 жыл бұрын
කොහේද
@wathsalaroshini3899
@wathsalaroshini3899 2 жыл бұрын
@@bandaracs9416 ඇල්පිටිය.
@bandaracs9416
@bandaracs9416 2 жыл бұрын
@@wathsalaroshini3899 thank you
@ayeshamiyurangi1307
@ayeshamiyurangi1307 3 жыл бұрын
මඩ ගහන්නනම් ඕන තරම් ඉන්නවා..උදවු කරන්න එකෙක් නෑ..උදවු කරන අයටවත් උදවු කරන්න ගියාම ඒකවත් පඩුවෙ කරන්න දෙන්නෙ නෑ..ඕකයි ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි.
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
නැහැ ඕගොල්ලෝ මොකක් හරි දැකපු ගමන් බුදුසරණයි පට්ට ලෝකේ නැති දේවල් වලින් සුබ පතනවා නමුත් ඔයාලා හිතන්න ටිකක් ඔය බොහොම සාන්ත මහා පරිත්‍යාග ශීලී ගුණගරුක දහමට ලැදි බව පෙන්වන බොහොඋන්ගේ නියම මුහුණ අතිශය කෘරයි අතිශය සල්ලාලයි බොහෝ උන් දනවතුන් වෙලා ඉන්නෙ කෙටි කලකින් කුට ක්‍රම වලින් උන් රටේ දේශපාලන බල අදිකාරියේ සහය ලබනවා අයතා ක්‍රමයෙන් කෝටි 200 ක් හොයන එකාට තමුන්ගේ නම සුද්ද කරන්න රුපියල් කෝටි 2,3 ක් විසි කරන එක ලොකු දෙයක් නොවේ උදාහරණයක් විදිහට දුමින්ද සිල්වා පිනට දෙනවා සමහර මිනිසුන්ට සල්ලි බෙදනවා ඇයි ඒ අර නම සෝදාගන්න නමුත් උන් උන්ගේ සුකවිහරණය වෙනුවෙන් මුළු මහාත් සමාජයක් අගාදයට දානවා නමුත් උඩින් පල්ලෙන් බලන එකා දකින්නේ අර පිනට දෙන එක
@rasikarathnayaka1421
@rasikarathnayaka1421 3 жыл бұрын
@@athulakaluarachchi2282 ඒ උනාට ප්‍රියාන් වෙනස්,පවුගලික ඒවා නෙමෙයි, කරපු දේවල් බලන්න.
@anurasusantha1910
@anurasusantha1910 3 жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් ඔබ.. පියාන් මැනික් කියන්නේ මැනිකකට වඩා වටින චරිතයක්.. එදා ඉදලම දන්න චරිතයක්.. බුදු රණයි ඔබට
@lathalatha4973
@lathalatha4973 3 жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරනයි විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
ඔබගේ දෙවැනි කතාව තමයි පින් කරපුවා ෆේස් බුක් දානවා කියන එක. අනිවාර්යයෙන් අපි කරන පිනක් අනෙක් අයත් දැකලා සාදූ කාර දීලා ඒ පින අනුමෝදන් වෙන්න පුලුවන්. ඒත් ඒවාට සමහරු මඩගහනවා. මමත් කරන කිසිම පිනක් ෆේස් බුක් දාන්නෙ නැ දැන්. ඒවාට මඩගහන මිනිස්සු අකුසල් කරගන්න නිසා. තෙරුවන් සරණයි .
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ඔබේ කථාව හරි, හොද වැඩ කරල ෆේස්බුක් යූටියුබ් දාන එක හොදයි ඕකෙ හැමතිස්සෙම නරක ඒවට වඩා සමාජෙට පේන්න හොදවැඩ තමයි තියෙන්න ඕන, ලංකාවත් රටේ නමටත් හොදයිනේ, දකින අයත් සතුටු වෙනවා. බොහොම හොද දෙයක් ඒක.
@rajapaksheraju9007
@rajapaksheraju9007 3 жыл бұрын
හොඳ වැඩ සටහනක් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා,,,,,, හරිම සතුටුයි, ආදරෙයි ප්‍රියාන් අය්යේ,,, තෙරුවන් සරණයි
@neluparandanisilva1966
@neluparandanisilva1966 3 жыл бұрын
Ane ara හාමුදුරුවන්ට උදව් karanna මහත්තයා .ඔයාගේ කටහඬ harima පැහැදිලි කටහඬක් .හැමදේම perakarapu pin.🙏🙏🙏
@harshanilantha
@harshanilantha 4 ай бұрын
ලයික් එක ප්‍රීයාන් මල්ලිට ස්තුතියි
@NdjcSenanayake
@NdjcSenanayake 3 жыл бұрын
වාසනාව කියන්නේ නිකන් වචනයක් විතරයි. උත්සාහය තමා වටින්නේ කියන අය like එකක් දාමු.
@prasannamadhusanka
@prasannamadhusanka 3 жыл бұрын
කලු ගල් පවා මැණික් වේවා 💎❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
කතාව ඇත්ත. වාසනාව නැති නම් , මුකුත් නෑ .වාසනාව , අපි සිත සතුටින් දන් දීමෙන් ලැබෙන්නේ . මැනික් ගැන විස්තර දැනගත්ත.හොඳයි .
@dammikaranathunga7824
@dammikaranathunga7824 3 жыл бұрын
සහතික ඇත්ත ඔබතුමා කියන කතාව මනුස්සයෙක් දියුණු වෙනවා නං හොඳට ඉන්නවනම් ඒක බලන් ඉන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ ඔබතුමාට තෙරුවන් සරණයි
@kapiladissanayake6005
@kapiladissanayake6005 3 жыл бұрын
we are respect to his knowledge . thanks for you aware us
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
හරිම වෙලාවෙදි ඕනම විඩියෝ එකක් කොනා...නියමයී..🤩😎
@ashokaperera4354
@ashokaperera4354 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ඔබ හරි 👏👏👏 යේසු පිහිටයි 🙏🙏🙏
@priyangakuwait9032
@priyangakuwait9032 3 жыл бұрын
බුදුසරණයි priyan මහත්තයා ඔයා ට ඔයාගේ වියාපාරය තව තවත් දියුණු වේවා
@chethanawijesooriya4638
@chethanawijesooriya4638 3 жыл бұрын
වාසනාව කියලා කියන්නේ මිථ්‍යාවක්.😶හැමදේටම වඩා වටින්නේ උත්සාහය.ඒක හැම තැනකදිම ඔප්පු වෙලා තියෙනවා.කමක් නෑ.එක එක්කෙනාගේ අදහස්නේ.හදවතින් ම සුභ පැතුම් ❤
@pasindupiumal6464
@pasindupiumal6464 3 жыл бұрын
ehnm minissunta suip adenne wasanawata nemed😐😐😐😐
@upekshatharangani4213
@upekshatharangani4213 3 жыл бұрын
මෙහෙමයි හැමදේටම luck එකක් තියෙන්න ගිය ආත්මේ මේයා ගොඩක් දීලා එකයි මේ ආත්මේ හම්බවෙන්නේ එකට කියන්නේ පින කියලා වාසනාවක් තියෙන්ත් ඕනි 😊
@Sathz_reels
@Sathz_reels 3 жыл бұрын
මැණික් සම්බන්ධ කාරනාවෙදි වාසනව අංක 1 සහෝදරයා
@chethanawijesooriya4638
@chethanawijesooriya4638 3 жыл бұрын
@@upekshatharangani4213 උපේක්ෂා ඔයා හරි.වාසනාවටවත්,කර්මයටවත් මිනිහෙක් තීරණය ඉඩ දෙන්න එපා.🙏හැම බාහිර බලවේගෙකටම වඩා අපේ ඇතුළාන්තයයි වැදගත්,ඒ වගේම බලවත් ! හොදම උදාහරණේ බුදුහාමුදුරුවො🙏 සිද්ධාර්ථ කුමාරයා බුදු වුණේ වාසනාව හින්දා නෙවෙයි,බුදු වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු උත්සාහය නිසා.
@yctm1
@yctm1 3 жыл бұрын
@@pasindupiumal6464 එතකොට ජැක්මා ගැන මොකද කියන්නෙ. වීර්ය පාරමිතාව කියන්නෙ මොකද්ද ? දෛවය වෙනස් කරන දර්ශනයක් තමයි බුද්ධ ධර්ශනය කියන්නෙ නැතුව කර්මයටයි අවාසනාවටයි ඉඩ දීල ඉන්න දර්ශනයක් නෙවෙයි.
@apevidyagaraya8917
@apevidyagaraya8917 3 жыл бұрын
ප්‍රියාන් කියන්නේ ලස්සන චරිතයක් ... ජයෙන් ජය..
@manjulaguruga4703
@manjulaguruga4703 3 жыл бұрын
ඔබ තුමා වගේ අය අපේ රටේ දේශපාලන කටයුතු කරානම් මිනිසුන් ගේ වාසනාව ඔබට තේරැවන්සරණ. . . . 💜💜💜💜💜
@hansakamalli7633
@hansakamalli7633 3 жыл бұрын
අය්යා හිත හොද මනුස්සයෙක් පරිස්සමට බුදු සරණයි 💪💪💪
@merrykumari7835
@merrykumari7835 3 жыл бұрын
නෑ කවදාවත් ප්‍රියන්මැණික් කුහක මනුස්සයෙක් නෙවෙයි හිත හොද අවංක කෙනෙක් බුදුසරණයි ඔබ‍ට ජේසු පිහිටයි
@asankaasanka989
@asankaasanka989 3 жыл бұрын
සල්ලි තිබුනාත් බලය තිබුනාත් ඒ හැමදෙයකටම වඩා ඔහු ලග අවංක කම, මනුෂ්‍ස කම තියනවා.ඔබට ජයෙන් ජය. බුදු සරණයි
@b.mfawser2466
@b.mfawser2466 3 жыл бұрын
ඔබතුමා කරන හැම දේකටම ඔබට පින් ලැබෙනවා කාගෙත් වැඩක් නැහැ
@muniyandiariyadasa8402
@muniyandiariyadasa8402 3 жыл бұрын
If
@gamagepremadasa3124
@gamagepremadasa3124 3 жыл бұрын
@@muniyandiariyadasa8402🤪 g .
@gamagepremadasa3124
@gamagepremadasa3124 3 жыл бұрын
N. K
@gamagepremadasa3124
@gamagepremadasa3124 3 жыл бұрын
I .BMW B
@ganganiroshani8086
@ganganiroshani8086 3 жыл бұрын
ස්තුතියි ඔබට ඔබ කරන දේවල් දැකලා අපි සතුටු වෙනවා.හේතුව ඔබගේ උදව් දැකලා තව ගොඩක් දෙනෙක්ට හිතෙනවා අපිත් මෙවන් පිංනක් කලොත් හොදයි කියා.එම නිසා ඔයා මාධ්‍ය ට පේන්න කරන්න .එක එක පිස්සෝ කරන කියන දේවල් අපිට අවශ්‍ය නෑ. ආදෙරෙයි හැමදාමත් ..තෙරුවන් සරනයි ..🙏
@nallynn6686
@nallynn6686 3 жыл бұрын
අනේ ඔබ තුමාට ගොඩක් ගොඩක් පිං අසරන මනුසයන්ට උදව් කරන්න එකට ඔබ තුමාට බුදුසරණයි
@moonlighting4661
@moonlighting4661 3 жыл бұрын
වටිනා මැණිකක් උනත් වැඩක් නැහැ .වටිනා නිධානයක් උඩ ඉඳන් හිඟා කන ජාතියක් අපි .😠
@manushijayarathna1054
@manushijayarathna1054 3 жыл бұрын
👍
@saudiarabc2806
@saudiarabc2806 3 жыл бұрын
👍👍👍
@kasunpriyadarshana3484
@kasunpriyadarshana3484 3 жыл бұрын
umandawe patte gihin wage
@priyanthidabare1986
@priyanthidabare1986 3 жыл бұрын
👏
@ranjith3189
@ranjith3189 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@cheemscheems1925
@cheemscheems1925 3 жыл бұрын
මැණික් මැණික් මැණික් 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎ඔය හම්බෙච්ච එක විතරයි තව කොච්චර මැණික් අපෙ රටේ හැංගිල ඇතිද ඒව හම්බෙන්ඩ පිං කරල තියෙන්ඩත් ඕනි ඉතිං
@azt2398
@azt2398 2 жыл бұрын
ආදරෙයි උත්තම ඇත්ත ප්‍රියාන් මැණික්ගේ කතාව ඇත්ත වෙන්න ඕනේ රටේ අවාසනාව අපේ අවාසනාව බුදුසරණයි ❤
@nisadrohan9033
@nisadrohan9033 3 жыл бұрын
ඔබව ගොඩක් අගය කළ pudgalayak සහෝදරයා . පින්වත් ඔබට තෙරුවන් සරණයි ..🙏🌹💖🌹🙏🌹💖🌹🙏
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ඉතාමත් ආදරයෙන් ගරු කරන චරිතයක්... ආදරෙයි පැලෙන්න 💖
@Mobilephonerepair.
@Mobilephonerepair. 3 жыл бұрын
ලොකු 😊👍
@shiranisilber2623
@shiranisilber2623 3 жыл бұрын
@@Mobilephonerepair. ane ayya oya harima pinwanthi me katahada ahane labima mage loku pinak ayya oyata Samasambusarani piyan ayya man Germany idan liwe!!!!
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
රටට හොද කෙනෙක්
@dh6567
@dh6567 3 жыл бұрын
කොල්ලු කාරයෙක්ද ඔයා ..
@user-zm2yw5wf1c
@user-zm2yw5wf1c 3 жыл бұрын
ප්‍රියාන් මැණික් වගේමයි තේනුක අයියා...
@sltipsmanager2988
@sltipsmanager2988 3 жыл бұрын
කොන්ඩෙ බැදලපු චින්නු නම් අපි ..මෙ විඩියො එක සතුටින් බලන්න තිබ්බා... 🤭 එහෙම බැ නෙ...අපිත් ලන්කාවෙ නෙ.....🇱🇰😂🖤
@kasunshewan9042
@kasunshewan9042 3 жыл бұрын
Mata wishwasai Meka mahinda watin na kiyala pitaratata vikunai nodakin 😡😡
@nissankayakkala3970
@nissankayakkala3970 3 жыл бұрын
හොද අදහස් ටිකක් ප්‍රියාන් මහත්මයා ඉදිරිපත් කලේ. අපිත් අදහසක් ඒකටම එකතු කරනවා. කෙනෙකුට මැණිකක් ලැබුනේ වාසනාව සහ උත්සාහය මත. නමුත් රජය ඒ දේ මන්කොල්ල කනවනම් එතන තියෙන නීතිය කුමක්ද රජය කරලා තියෙන්නේ අර වාසනාව මන්කොල්ල කාපු එක. අනික ඔබතුමා කරන පිංකම් ලෝකයේ අනෙකුත් අයට දැනගන්න ඉදිරිපත් කිරීම අනුවන කමක් හැටියට දකිනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ.එදා අනේපිඬු සිටුතුමා 64 කෝටියක් කහවනු වියදමකරලා ජේතවනාරාමය හදලා බුදු රජාණන් වහන්සේට පූජා කිරීම හොර රහසේද කළේ. ඒ පිංකම දැකීමෙන්ම කීදෙනෙක් ස්වර්ගයේ ඉපදුනාද. ඉතින් එයට යමෙක් අකමැති නම් ඒ පැහැදිලි ඉරිසියාව. ඔබතුමාගෙ ජීවිතයත් වෙනසක් නොකර එකම විදියට පවත්වනවට වඩා ධරමය පැත්තෙන් වෙනස් කර ගැනීම වටිනවා.
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට ෂක්තිය ධෛර්ය ලැබේවා 👍👍👍👍
@sornamfernando410
@sornamfernando410 3 жыл бұрын
සාඩම්බර ශ්‍රි ලාංකිකයා,නිහත්මානි ලාංකිකයා ගැන අදහසක් දීගෙන යන්න.ප්‍රියාන් අයියේ ආදරෙයි❤️❤️🙏
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
අපිට එයාගෙ පුද්ගලික දේවල් වැඩක් නෑ මම දැක්කා ගොඩක් අය ට උදවු උපකාර ක ලා එක වටිනවා
@nelrukdamayantha3011
@nelrukdamayantha3011 3 жыл бұрын
ඔබට ගොඩක් පින් නිවස හදා ගන්න උදව් කරන්න
@sarathrajapaksha9745
@sarathrajapaksha9745 3 жыл бұрын
ඔබේ මුල් කාලයේ දාපුවා මම දිගටම බැලුවා ප්‍රියාන් මැණික් ඔබ අපේ රටේ වටිනා සම්පතක්,ඒවගේම නොසැලෙන චරිතයක්,.. ඔබට දීර්ගායු වේවා...
@SangeethShan-co6qo
@SangeethShan-co6qo Жыл бұрын
Ane. Oba. Tuma.apatath.udau.karanna.oba.tumata.pin.jesu.pihitati
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 жыл бұрын
හොද වැඩ කරන අයට හැමදාම මඩ එයින් නොසැලී ඉදිරියට යන ඔබතුමාට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා
@-knowledge3705
@-knowledge3705 3 жыл бұрын
රටේ සියලු පාර්ශවයන් ආකල්ප පරිපූර්ණ කරගන්න තෙක් ලංකාව දියුණු කරන්න බෑ
@maheshmmw
@maheshmmw 3 жыл бұрын
Jayawewa priyan aiya Thawa thawath wasanawa labewa... Budusaranai...
@chandimasudarshani3658
@chandimasudarshani3658 3 жыл бұрын
කොනාර ඔයා ඉස්සර හිටිය තැනයි.දැන් ඉන්න තැනයි දැක්කාම ඔයා ගොඩක් යිස්සරහටම ඇවිත්...ගොඩක් සතුටුයි.....
@chamalasantha6416
@chamalasantha6416 3 жыл бұрын
1 comment 1 විව්ස් ❤ එක මගෙ
@thisaradilmith258
@thisaradilmith258 3 жыл бұрын
Niyamai ayye.. ❤
@user-vu5pg9xr5m
@user-vu5pg9xr5m 3 жыл бұрын
ජීවිතේ follow කරන චරිතය ඔයා තමයි ප්‍රියාන් අයියෙ ආදරෙයි හැමදාමත් ගෞරව කරනවාඔබට හැමදාම ❤️❤️
@chanadichanadi9579
@chanadichanadi9579 3 жыл бұрын
අැත්තටම මම නම් ප්‍රියාන් මැනික් කියල එක්කේනේ ඉන්නවා කිියල දන්නේ මේ විඩ්යෝ එකක් බලලා මම පින්දෙනවා ඔබතුමාට තව තව අසරනයන්ට පිහිටවන්න දිර්ය ශක්තිය ලැබේවා
@maneesha8693
@maneesha8693 3 жыл бұрын
වාසනාව යි උත්සහයයි තියෙයි නම් ලෝකේ ලොකුම දනවතා උනත් වෙන්න පුලුවන් 🥺👌🌸
@shiransuranjith7576
@shiransuranjith7576 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@tharindumadushanka5753
@tharindumadushanka5753 3 жыл бұрын
Wasanawa kiyanne uthsahaya thamai bn wasnawata wada balawath uthsahaya wasanawa thibila uda balan idapn ethakota labei pissuda bn wasanawa kiyala deyak na uthsahaya thiyenawanam wasanawa nikanma lagata ei wsanawa kiyanne nikan labema deyak nemei api Laba ganna oni deyak udaharana oni tharam dennam Anika priyan kiyanne patta pal boru larayek mu mahindata gotta allapu ekek mu vidio dagena haminenna haduwa neda habai a chande kale mahindala genna mahindalge iththongen ekek me inne dn mu ko udau laranwada mu pennawath na mole thiyena umta therewa harakta owa therennne ma
@asikalakmali7790
@asikalakmali7790 3 жыл бұрын
ජෙසු පිහිටයි බුදු සරණයි ඉදිරියට යන්න තව තවත්
@ajithinnawaaethiajith2761
@ajithinnawaaethiajith2761 3 жыл бұрын
Ane miss......me mhaththayage nambar aeka hoya ganna udau karannako plis mama duppath kollek mama bedala lamai dennek innawa mata geyak ne waththak thiyenawa mata kamara dekak hari hada ganna kiyala udu karanna kiyannako
@Donora.
@Donora. 3 жыл бұрын
ජේසු අදහංවනං ජේසුපිහිටයි කියන්න.. බුදුන් අදහනවනං බුදු සරණයි කියන්න.. ජේසු පිහිටයි බුදුසරණයි කියද්දි ඒක නිකං හරියට භූමිතෙලුයි තැඹිලි වතුරයි වගේ.. සිද්ධාන්ත දෙකක දහමවල් දෙකක්.. ඔයා ඔය ඉන්න රටේ ආගමික නායකයෙකුට කියල බලන්නකො ඔය දෙබිඩි දිව දෙකේ බෙලහීන අවස්ථාවාදී bless එක.. උන්ට පුකෙනුත් හිනා යයි මුන් වගේ කපටි අවස්ථාවාදී අය දැක්කහම🤧🤧🤮🤮🤮
@user-lg7ng7wz6w
@user-lg7ng7wz6w 3 жыл бұрын
@@Donora. ow bn eeka attha
@braind4381
@braind4381 3 жыл бұрын
@@Donora. ඕනවට වැඩිය දන්නවා කියලා පෙන්නන්න එපා මොකද බුදු දහම අදහනවනම් ඒකෙ තියෙන දේවල් මුලින්ම ඉගෙන ගන්න බුදුහාමුදරුවන් කවමදාවත් කියලා නෑ අනිත් ආගම් අදහන්න එපා කියලා.. ජේසුගෙ ආගම ගැනනම් වැඩිය දන්නෙ නෑ.. ඒත් හැම ආගමටම ගරු කරන්න පුරුදු වෙන්න ..ඔයාගෙ අම්ම අදහන ආගම තමයි ඔයා අදහන්නෙ ඔයා ඉපදෙන්න කලින් කවුරුත් ඔයාට මේ ආගම අදහන්න කියලා පිටේ ලිව්වෙ නෑනෙ .. අනික ඔය වගේ වචන නිසා තමයි නිකන් ඉන්න මිනිස්සුත් රන්ඩු වෙන්න පටන් ගන්නෙ 👊 ආගම් කියන්නෙ ඔයාට වෙන් උන එකක් නෙව්ව්‍යි ඒක නිසා ඔයාට බෑ ඒක වෙනස් කරන්න 👊👊❤️❤️
@Donora.
@Donora. 3 жыл бұрын
@@braind4381 ආගමක් කියන්නෙ මිනිසුන් නිර්මාණය කල දෙයක්.. මේ ඔක්කොම ස්වභාව දහමේ නිර්මාණයි... මම අදහන්නෙ ඒ දහමයි .. බුදුන් පවා සොබාදහමේ නිර්මාණයක්. උන්වහන්සේ දෙසුවෙ ස්වභාදහමේ සත්‍යතාවයක්. ඒක චින්තනය වැඩි දියුණු කරල ලස්සනට පිලිවෙලට සකස් කරල අපට දේශනා කරල තියේ.සරලව හිතල බැලුවොත් මේ හැම දේකම ඇතිවන නැතිවන බවත්.. බූදු දහමේ මෙයින් පොයින්ට් එක ආර්යය අෂ්ටාංගික මාර්ගයත් මධ්‍යයම ප්‍රතිපදාවක කරන මානසික ඒකාග්‍රතාව යන මේ හැම දෙයක්ම ඇති වන්නේ මනුෂ්‍ය සිත් තුල පමණකි යන්න.තිරිසං සිතකට ඔය කිසිවක් කරන්න බෑ කියන එකෙන් තේරෙනවා මේ ලෝකය ස්වභාව දහමේ කුමක් හෝ ශක්තියක් වටා හැම දෙයක්ම ගොඩනැගිල කාලයට සාපේක්ෂව එය පරිහානියට(නැතිවීම) පත්වන බව.... මේ වචන පවා අස්ථිර නං.. අර ඔයා උඩ කීව දන්නවා කියල පෙන්වීමත් අස්ථිරයි.. ඒ වගේම ජේසු පිහිටයි බුදුසරණයි කියද්දි කට්ටිය හිතන් ඉන්නව නං ඒකෙ ගැබ් වෙලා තියෙන්නෙ හැම ආගමකටම ගරු කරනවා වගේ සිගිති ආතල් එකක් නම් මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම උන් උන් අදහන ආගමේ පිහිටට බුදුසරණයි කෑල්ල දාන්න ඕනෙ නේද ඔවුනොවුනගෙ භාෂා වලින්.. ඒත් ඒක මේ විදිහට භාවිතා කරනවා මම නං දැකල තියෙන්නෙ ඔය මෑත කාලයේ බෙලහීන කොදු නැති ආගමක් ජාතියක් නැති කල්ලතෝනි සෙට් එකක්... හොදම උදාහරණය ඔයා🤭🤭
@gihaninimmika8393
@gihaninimmika8393 3 жыл бұрын
මැණික් සම්බන්ධව කතා කලාම අනිවාරෙන්ම වාසනාව ඕනි. මොකද මැණික් ගලක් කකුල් දෙක මුල තිබ්බත් ඇස් පිල්ලම් ගහනකොට ඒක වෙනස් වෙනවා. අනිවාරෙන්ම මැණික් ගලක් උනත් පෙන්නුම් කරන්නේ ඒකේ වාසනාව තියන කෙනාට.. අත්දැකීමෙන් කියන්නේ ❤
@renukalakshmi1032
@renukalakshmi1032 3 жыл бұрын
අනේ ඔබගේ කතාව හරිම පැහැදිලියි හරිම තියතමනියි එම තමයි බුද්දිමත් මිනිසා ඔබතුමා කරන දේවල් අැනි මිනිස්සුන්ට තව තවත් ඉදිරියටම යන්න වසනාව අත් වෙිවා
@mihidupriyankara9830
@mihidupriyankara9830 3 жыл бұрын
Aththatama...godak watina charithayak..bs...suba anaagathayak..obath samaga kathaakaranna inne..lagadima...
@Lakshi127
@Lakshi127 3 жыл бұрын
100% ඇත්ත වාසනාව කියන දේ අනිවාරෙන් තියෙන්න ඔනා මිනිහෙකුට සාර්ථක වෙන්න♥️✨
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Aniwaryenma
@Lakshi127
@Lakshi127 3 жыл бұрын
@@ManelPathirana344 ♥️
@Layan--..--
@Layan--..-- 3 жыл бұрын
වැරදී බන් ඕක 100%....ධම්මික පෙරේරා මහත්මයම කියනවා තමන් ඒ තැනට ආවේ දැනුමෙන් මිසක් වාසනාව බලන් ඉදලා නෙවේ කියලා
@Lakshi127
@Lakshi127 3 жыл бұрын
@@Layan--..-- kauru kohoma kiuwth minihek mona krnn giyath kochchr kepavimk thibbth e dewl krnn wasanwa thiyen oni kepavimen deyak kra gnn puluwn eth wasanwa kiyna deta Ita wda deyak krnn puluwn♥️🤙
@samindasampath8291
@samindasampath8291 3 жыл бұрын
වැරදි කතාවක්... වසනාව නෑ කියලා බුදියන් හිටියොත් මොකුත් නෑ. වසනාව අපිම හොයාගන්න ඕනේ... ඒකට උත්සාහය කැපවීම ඕනේ
@praveenmadushanka8615
@praveenmadushanka8615 3 жыл бұрын
දෙකයි පනහෙ හාල් කෑලි පොඩ්ඩක් ඇග පෙන්නල photos facebook දාද්දි හොදයි අපේ උන්ට...කොටි ගනන් වියදම් කරල අසරන මිනිස්සුන්ට උදව් කරල fb දාද්දි ඒවා බලන් ඉන්න බෑ අපේ උන්ට...
@Uvinduashanweerasekara
@Uvinduashanweerasekara 3 жыл бұрын
EKa aththa
@sampathathapattu9905
@sampathathapattu9905 3 жыл бұрын
ප්‍රියාන් මල්ලී ඔබ වැනි අග්‍රගණ්‍ය ශේෂ්ඨ ගතිගුන වලින් හෙබි සුන්දර මිනිසෙකු මා මිහිපිට දැක නොමැත.ඔබ වැනි නායකයින් තව දුරටත් මේ රටට බිහි වේවා ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@a.deepthi2903
@a.deepthi2903 3 жыл бұрын
මනුස්සයන්ට රුපියලකින් හරිඋදව්වත් තියෙනවා නම් ඒ මනුස්සය තමයි හොඳම මනුස්සකම ඇති මනුස්සයෝ. ප්‍රියාන් සර් ඉදිරියටම ගිහින් අපේ දුප්පත් ජනතාවට උදව් කරන්න. ඔයාට ඉදිරියටම යන්න තව තව උදව් කරන්න දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉල්ලා සිටිනවා. වෙන මිනිස්සු වගේ madi ගහගෙන පොදි බැඳගෙන ඉන්නේ නෑ. දුප්පතුන්ට උදව් කරනවාට ගොඩාක් ස්තුතියි.
@thusinidananjani3468
@thusinidananjani3468 3 жыл бұрын
ප්‍රියාන් මැණික් හරිම නිහතමානී චරිතයක් ....💎🇱🇰😍😘 කෝණාර අයියටත් හදවතින්ම සුබ පතනවා දිගටම මේ වැඩ ටික හොදට කරගෙන යන්න...👌😍
@sh-sw6jd
@sh-sw6jd 3 жыл бұрын
අන්ලයික් කරපු උන් මේ කොනට❤️
@slsupervidieos1548
@slsupervidieos1548 3 жыл бұрын
යකො ඒ ගල පිලිබද ප්‍රියාන් අයියගේ අදහස එනකන් මග බලන් ඉදියේ ❤️❤️
@sudeshikahewagodellawathta4913
@sudeshikahewagodellawathta4913 3 жыл бұрын
සුපිරි අයියේ ඔයා පුළුවන් අහිංසක මිනිස්සු කරන උදව් නියමයි අනේ අයියේ හදවත් රෝගියෙක් ඉන්නවා අයියේ පුළුවන් උදවුවක් කරන්න කෝ බයිපාස් කරන්න තියනවා අඩු නම ගානේ ඉන්න ගෙයක් වත් නෑ කුලියට ඉනේ පුළුවන් කරන්න pizzzzs
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 105 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Priyan Manik
6:38
Hello Hello
Рет қаралды 288 М.
priyan menik
2:05
Nimsara TV
Рет қаралды 24 М.
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 1,9 МЛН
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 21 МЛН