KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාවණා රජුගේ දඬුමොණර යන්ත්‍රය ඇසින් දුටු සාක්ෂි (ජයරත්න පතිරආරච්චි මහතා)
28:43
ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද
16:03
It works #beatbox #tiktok
00:34
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES
Рет қаралды 345,067
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 2 900
@madhuraparanamana5711
7 ай бұрын
ලංකාවාසී සියලූම දෙනා එකතුවී මේ කීර්තී සර්ව රැකගන්න උත්සාහ කරමූ.ඔබ තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා. නිළමේ ඔබත් පරිස්සම් වෙන්න. බුදු සරණයි.
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@Nilame
7 ай бұрын
ජයවේවා....
@DineshKumara-bg7hw
6 ай бұрын
අනිවාරෙන්ම මේ මහත්තට පොඩි කරදරයක් උනත් දැනුම් දෙනවනම් හොදයි යූටියිබ් චනල් කරන අය ගෙන් මං ඉල්ලන්නේ එතකොට මහජනතාව එකතුවෙන කොට මෙයා පිටි පස්සේ අපේ අය ඉන්නවා කියලා උන්ට තේරෙනවා මෙයාට අත තියන්න මැති ඇමතියෝ උනත් බය වෙනවා මේ රටට ඔබ තුමා වැණි අය සම්පතක් රකින්න පලුවන් තරම් බුදු සරණයි ඔබ දෙපලට
@pemanandaliyanage129
6 ай бұрын
නිලමෙ ඔයාට පින් මේව සොයා ගිගිහින් අපේ මිනිසුන් දැනුවත් කරනවට..❤
@GayanLasantha-uf8rq
6 ай бұрын
@@DineshKumara-bg7hw කරදරයක්වෙන්න කලින් අපි පෙන්නන්න ඕනෙ මේගැන රටේ මිනිස්සු දන්නව කියල
@asokawijayaratne332
7 ай бұрын
මෙි රටෙි පාදඩ පාහර අවජාක සක්කිලි දේශපාලුවෝ හැකි ඉක්මනින් තුරන් වෙිවා හොරැත් චුත වෙිවා. ආද්ධ්‍යාත්මික ශක්තිය විශ්ව ශක්තිය විශ්වයේ අසීමිත ප්‍රේමය මෙතුමාට ආකර්ෂණය වී හමාරයි පනට ආදරේ ඇති එකෙක් මෙතුට අකුල් හෙලීමෙන් වලකිනු මෙය විශ්වයේ දරැවන්ට අයිති දෙක් එය එසේම වෙිවා 🙏 🙏 🙏 ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබෙිවා විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
@Nilame
7 ай бұрын
සහතික ඇත්ත කතාව
@akramfareed7629
7 ай бұрын
Wedak na ban oka thawa dawas tikakin okata mona ubada kiyala danneth nathi wenawa mekata
@geethamala7835
7 ай бұрын
"" OKUNG ATH MUTHU PARA PAWAMA ANDA OLU BIHERAN WELA UPADENNA ONE HORAHETHTHA 🥺🥺🥺 """
@arunabalasuriya2803
7 ай бұрын
නූගත් ජනතාවක් සිටිනතාක් අමු හරක් පත්කර ගැනීමේ ක්‍රමය නැවතිය නොහැක
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@anomamaggonage761
7 ай бұрын
මේ මිනිරන් පතලේ නිර්මාතෘ කීර්ති මහත්මයාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා සියළුම දෙවිවරුන්ගේ ආශීර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා. කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබතුමා කාලෙක පටන් මේ වෑයම ගන්නේ. දැන් ඉදිරියට හොඳ කාලය ලබාවි. නිලමේටත් ස්තුතියි. රටට හොඳ පණිවිඩ දෙන කෙනෙක් ඔබ. ඔබටත් යහපතක්ම වේවා.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@wasanthaWeerasinghe-l3e
7 ай бұрын
මේ තරම් සම්පත් බහුල රට ක් වෙලත් අපි හිගාකනවා
@naturesproducts-srilanka6736
7 ай бұрын
තෙරුවන් සරණයි
@naturesproducts-srilanka6736
7 ай бұрын
@@Nilame ,තෘදන් සරණයි. වලන්න කොසොල් රජ්ජුරුවෝ දැක්ක සීන 16 දැන් ඒව ඇත්ත වේගෙන යන්නේ.
@naturesproducts-srilanka6736
7 ай бұрын
තෘදන් සරණයි නොවේ.තෙරුවන් සරණයි.සමාවන්න.
@PamicoHomes
7 ай бұрын
හැමෝම අවංකවම එකතු වෙන්න මේ ආයතනය හා කීර්ති මහතා ඇතුලු කාර්යමණ්ඩලයත් ආරක්ෂා කර ගැනීමට .තෙරුවන් සරණයි ඔබතුමන්ට..🙏
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@yasapalathennakoon7368
5 ай бұрын
Meka karanna one wadak
@lakshminanayakkara3962
4 ай бұрын
❤
@JayaniSandeepani-q8e
4 ай бұрын
තව ටික දිනකින්ම මේ සම්පත් නිදාන වලින් ප්‍රයෝජන ගන්නා රජයක් බිහි වෙනව. කීර්ති මහත්මයා එතෙක් ඔබ ආරක්ෂා වී සිටන්න.ඔබ තුමාට තුණුරුවන්ගෙ ආශීර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂා වත් ලැබේවා.❤🎉❤🎉
@Nilame
4 ай бұрын
ජයවේවා....
@dayaembuldeniya4113
2 ай бұрын
Keerthi Wickramaratna mahatha ma pilibadawa janadhapathi ta kiyala thiyenawa. Namuth ohugen labuna prathichaara gana danne naha. Atthenma mawaata pramukathwaya denna oone. Ane Manda ohuth birialiyekda kiyala. Kisima unanduwak nomathi bawa penne
@JudyMahagamage
2 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂🎉🎉🎉@@Nilame
@KapuruJayakodi
Ай бұрын
ඉන්දියාව විකුණන රජයක් අවා අවා
@fortuneguideglobal1753
7 ай бұрын
2024න් පස්සේ මෑත දවසක ලංකාව ලෝකයේ බැබලෙන තැනට එනව කියල අතීත සෘශුවරු කියල තිය්නවා. ඒ දේ අනිවාරෙන්ම වෙන්නෙ අපේ මේ ඛනිජ සම්පත් හරහා. ඔබ තුමාට ජය දෙවි පිහිටයි.
@arunabalasuriya2803
7 ай бұрын
නූගත් ජනතාවක් සිටිනතාක් අමු හරක් පත්කර ගැනීමේ ක්‍රමය නැවතිය නොහැක
@dushandharmakeerthe6892
7 ай бұрын
අනිවාර්යෙන්... අදත් නාමලයට වදිනවා දැක්කේ 🤣🤣@@arunabalasuriya2803
@KSM8687
7 ай бұрын
එහෙම කියලා පොහොට්ටුවට හරි සජබෙට හරි ඡන්දෙ දෙන්න
@swarnasuraweera283
7 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭
@achinthanawa5329
7 ай бұрын
මචං ලා එහෙම වෙන්න පුලුවන් හැබැයි දෙෂපාලනය කියන දේ ලංකාවෙන් නැතිවුනොත්
@r.dhammapali778
7 ай бұрын
රටක් වටින කීර්ති ඉංජිනේරු ම හත්තයව.... දෙවියනේ ආරක්ෂා කරත් වා 🙏🙏🙏🙏🙏🙏 දේසපාලු වන් ගෙන් ආරක්ෂා වෙන්න ලැබේවා... ඔබතුමා ට දීර්ගායු ලැබේවා 🌹🌹🥰🌹🥰🌹 නිළමේ ටත් දීර්ගායු වේවා 🌼🌼🌼 රටට යහපතක් ම වේවා 🙏🙏🙏
@Nilame
7 ай бұрын
ජයවේවා....
@manelekanayake9277
6 ай бұрын
බුද්ධ ශක්තිය සියලු දේ තීරණය කරාවි 🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaKumara-m7w
6 ай бұрын
අනිවාර්යයෙන්
@DehemiWeerarathna
6 ай бұрын
🙏🙏🙏
@KumaraMadurusinghe-tg7tp
4 ай бұрын
Meya janadipathivaranayats illuva kaivaruvahana ubala chandayakvath dunnada
@enlightenedShoebill
7 ай бұрын
රටට දැයට ආදරෙ සිංහලයිනේ... දමිළ බර්ග මුස්ලිම් සොහොයුරයිනේ... අපි එක්වී රැකගෙන මේ තුනහෙලේ.. ජීවත්වෙමු සතුටින් ලක් මව කුසේ...
@eaunswythmendis1005
7 ай бұрын
😮c
@sadunihimansha9193
7 ай бұрын
ඔව් ඇත්තටම හදවතට වැදුන වදන ඒකට සියලුම ලක්වැසි යනි225 ගෑවිච්ච එකෙක් තෝරාගන්න නම් එපෝ රටට ජාතියට අනාගත දරැ පරපුරට මේ භුමිය ආරක්ෂා කර තැබීම ඔබ අප සැමගේම යුතුකම අනෝජ් ද සිල්වාකියන අභීත සිංහයාට නායකත්වය භාරදෙමු
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@maharagamacushionhouse5132
7 ай бұрын
අනේජ් කියන්නේ පොල් තෙල විකුනන වෙදෙක් දන්නෙ නැතනම් මුල් ගමට ගිහින් බලන්න මම ගියා
@maharagamacushionhouse5132
7 ай бұрын
අනෝජ් පිස්සෙක්
@suramyarathnamali8216
7 ай бұрын
කීර්ති මැතිතුමනි..කොපමණ බාදාගැටලු ආවත් නතර නොකරම කරගෙන යමින් රටට ලොකු ආදායමකරන් දී කීර්තිමත් රටක් ගොඩනගන්න ඔබහා සියලුම දෙනාට හැකි වේවා තෙරුවණ් සරණයි කීර්ති මහතාටත් කිර්තිමත් අනාගතයක් වේවා
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@samanthasenarathna293
6 ай бұрын
කිර්ති මහත්තයෝ ඔයාව මේ විශ්වය සොබාදහම ආරක්ෂා කරනවා බුදුසරණයි මේ රට ගොඩ දාන්න මාලිමා රජයක් යටතේ ඔබ තුමාට සම්පුර්ණ අනුග්‍රහය ලැබෙයි
@SomaWeerasinhe-pb5ij
7 ай бұрын
නිලමෙ.ඔබගෙ.ක්රියකාරිත්ත්වය වැඩි.කරල.මේ පතල පිටරටට විකුණන්න නම් ඉඩ.දෙන්න.නම් එපා.කියල.ලංකා.මාතාව.වෙනුවෙන්.ඉල්ලා සිටිනව.දෙදෙනාටම.සතරවරමි දෙවියන්ගෙ පිහිටයි.
@swarnasuraweera283
7 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
@Nilame
7 ай бұрын
අපි හැමෝම මේ වෙනුවෙන් එකතුවෙමු
@dayanandaweerasinghe2814
7 ай бұрын
අපි හැමෝම aktuwela මේ hora desapaluwo පන්නල NPP රජයක් pijhitawamu
@manelekanayake9277
6 ай бұрын
සිරිමාවෝ මැතිනිය ගෙනා කාර්මික නවෝදය විනාශ කල යුගය බොහෝ දෙනාට අමතකයි 💬💬💬💬💬💬
@sarath3723
7 ай бұрын
මම හිතනවා ඉදිරි වසරවල රට වෙනස්වෙයි වෙනස්වෙන්න ඕන එතැන්සිට ඔබට ඔබේ හොද සිතිම් පැතුම් රටට ඉෂ්ට කරන්න ලැබේවි ලැබේවායි ප්‍රාර්ථනා කරන්නවා ජය වේවා
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@laksmanmahesh-j1m
7 ай бұрын
මේ දේ ඉදිරියට ම කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ර්ලැබේවා .
@Nilame
7 ай бұрын
ජයවේවා....
@DamithSenanayaka-qb3cj
7 ай бұрын
අනුර සහ හොදරය මෙගැන හොඳින් මතක තියාගන්න දී නුවාහම මෙම පතල දියුණු කරන්න
@nishanthinuwarapaksha4850
7 ай бұрын
නිලමෙ ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේව රටටම පෙන්නන්න කරපු උත්සාහයට. වැඩි කාලයක් යන්න කලින් මේ කාලකන්නි දේශපාලකයො තුරන් වේවා .
@Nilame
7 ай бұрын
අනිවාරෙන්...
@mr.krishferdi9596
4 ай бұрын
අපි කෙසේ හෝ මෙම පතල ආරක්ෂා කර ගමු ඉදිරියේදී මෙමගින් අප රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට වෙරදරමු. මාලිමාව රජයක් යටතේ අප😢අපේ රටේ අනාගතය සුරකෂා කරගන්න වෙරදරමු. මාලිමාවට කෝටියක් දෙමු.
@GayanSanjaya-y8i
7 ай бұрын
ඉක්මනින් සියළුම ප්‍රශ්න විසඳිලා මුළු ශ්‍රි ලංකාවම ලෝකයේ අංක 1 පෝසත්ම රට බවට පත්වේවා සියළුම දෙනාටම තෙරුවන් සරණයි....
@Nilame
7 ай бұрын
ජයවේවා....
@samanthabotheju7789
7 ай бұрын
අනේ දෙවියනේ..අපි මේ ඉන්නේ නිදානයක් උඩ...මේ රට සුරපුරයක් කරලා,රටේ ජනතාවට සුරසපන් ඉන්න පුලුවන්...නිලමේ රටට කියන්න ...ඔයට පින්..දුකයි😭
@Nilame
7 ай бұрын
කියලා වැඩක් නෑ ඒ ගැනනම්
@shamasilva8453
6 ай бұрын
Surapurayak karai parliament ekata giyanam Un inne surapure wediyen kai Medeya api rekaganna onee Obathumata budusaranai
@ranjan5563
6 ай бұрын
❤😅@@shamasilva8453
@Roshita1928
7 ай бұрын
කීර්ති මහතාට පීං නිළමෙ අත් හරින්න එපා රට වනසන අය ස්වභාවධර්මයේ පිහිටෙන් නැසෙන කාලය යි
@arunabalasuriya2803
7 ай бұрын
අනිවාර්යෙන්ම
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ranjan5563
6 ай бұрын
❤@@swarnasuraweera283
@shamyadesilva
6 ай бұрын
JVP WENASEWA
@Darmarathna-ot8wf
7 ай бұрын
මේ අවජාතකයො ඉන්නකන් මේව විකුනයි.. ඒත් ඔබතුමා කියන පරිදි මේක සුරපුරයක් කරන්න ඕනතරන් සම්පත් තියනව.. ස්තුතියි නිලමෙ ඔයාලට.. ඒවගේම කීර්ති වික්‍රමරත්න මහත්මයාටත් ස්තුති... මෙවන් වටිනා වස්තුවක් රැකගැනීම සහ ඉන් ගතහැකි ප්‍රයෝජන පෙන්නා දුන්නට..❤❤❤
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@roypathirana3761
6 ай бұрын
Oh Woow !නියමායි !👍 මගේ පදිංචිය ජර්මනියේ බර්ලින් නගරයේ .අසූව දශකයේ කීර්ති මහතා බර්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ළගින් ඇසුරු කරා.මෙතුමා සුපිරි චරිතයක්. අති දක්ෂයෙක්. මෙතුමාගේ බලාපොරොත්තු ඉටුවේවා.මෙතුමාගේ සටනට මම සහයෝගයක් දෙන්න ලේස්තියි 💪🙏💗
@Nilame
6 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@IndikaPremathilaka-dw4qf
7 ай бұрын
ඒකනම් ඇත්ත මාත් බෝගල පතලේ හිටියා ඒකේ කුඩු බෑග් කෙන්ටනේර් වල ගිනිහිං රට යවනවා ඒවා සෑහෙන්න ගනම්. මේ වගේ.ඒවා රජයට අරන් ච්න්ද්‍රිකා මැඩන් රටට විකුනලා මෑතකදී ආයේ රජයට අරන් මේ ලගදින්..සෑහෙන්න මුදල් හොයන්න පුලුවන් ඒවා රටට විකුණන අය තමයි දේශපාලන යක්කු..ඉන්නෙ ..ඇත්තට මිනුසුන් බෝහෝමයක් යැපෙන තැනක්...
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sujeewaindika3540
7 ай бұрын
එන් .පි.පි.එක කෙහෛ්ද ..
@ranipereraraniperera4259
3 ай бұрын
අපේ අලුත් ජනාධිපති තුමනි ඉක්මනින් මෙය කියාත්මක කරන්න දූක් විඳින ජනතා බේර ගන්න මේ මහත්තයට උදව් කරන්න අපේ රට බේර ගන්න නිදානයක් පහලවෙලා අපේ ජනාධිපති තුමාගේ අවංක බාවය නිසාමයි මේවා පහල වෙන්නේ අපේ ජනාපති තුමා මේවා දැකලා ඉක්මනින්ම තීරනයක් ගනියි කියලා අප විස්වාස කරනවා ඒ වාගේම ඉන්ජිනේරු මහත්තයටත් බුදුසරනත් සියලු දෙවි රැකවරයත් ලැබේවා
@aravinm7039
7 ай бұрын
රටට වැඩදායි පුද්ගලයෙක්, සත්ගුණවත් කීර්ති මහතා සමග මෙම වැඩසටහන ගෙනා නිලමෙටත් ස්තුතියි. මේ වැඩසටහන බලද්දි මතක් උනා හෙමිප්.වලිනුත් බොහෝ වටිනා නිෂ්පාදන කරන්න පුළුවන් කියන එක. වානේ වගේ 7 ගුනයක් ශක්තිමත් තහඩු, වටිනා රෙදාි ප්‍රෝටින් බහුල අාහාර ඔෞෂධ, ශක්තිමත් ගඩොල් ඉන් සමහරක්. මෙි ලංකාවට අාවේනික ශාඛයක්, යූටියුබි වැඩසටහනක් කරනවා නමි ඉතා වටිනව. විස්තර ගන්න පුළුවන් Billion dollar crop, BBC හදපු CD එකෙන්.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@lakshithanandadewa9884
7 ай бұрын
මෙවැනි වටිනා සම්පත් තියාගෙන අපේ රටේ තියෙද්දි ඇයි අපි දුක් විඳින්නේ? විසඳුම් අපිම තමයි හොයන්න ඕන. ඒ සඳහා මේ රටේ ජනතාවට බුද්ධිය පහල වේවා.. ස්තූතියි ඔබලාට ❤
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@travelinCambodia2023
6 ай бұрын
kudu mafia, agamika mafia, tera mafia (jvp/ltte) 1965 idan lankawata nagitinna denne na.
@DeepaJayalath-sx7xl
4 ай бұрын
කාල කාන්නි හොර දෙශපාලුවන් ඉන්නකන් අපේ රට දියුණු කරන්න දෙන්නේ නෑ. ඔබ තුමාව අපේ රටට ආරක්ෂා කරදෙත්වා.
@MallikaEthugala
7 ай бұрын
ඔබතුමා රටට සම්පතක් මේ විශ්වය ඔබතුමාලාව ආරක්ෂා කරාවි බුදු සරනයි කිසිදු දැනුමක් නැති මටත් හිතෙනවා අපි කන්න නැතිව දුක්විදින්න ඕන ජාතියක් නෙවෙයි කියල පවුකාර අදමයෝ ටික විතරක් සැප විදින්න අපේ රට අපිත් එක්කම බිල්ලට දීලා මේ පවු කාරයෝ විනාශ වෙන කාලය අපේ පුන්චි ගම් වලත් ඒ දේ වෙමින් යනවා ලෝකයේ උතුම් රට තමයි මේ තව ටික කාලයක් ඉවසමු දුක් විදිමු ඔබතුමා ට බුදු සරනයි නිලමේ මහත්මා ඔබතුමාටත් ස්තුතිය
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@PolpitiyaPiyasena
7 ай бұрын
රටට වටින උගත් මහත්මයෙක් ඔබ.
@Nilame
7 ай бұрын
ජයවේවා....
@DayansBandara
7 ай бұрын
කීර්ති මැතිතුමා තෙරුවන් සරණින් සියලු ආරක්ෂාව රැකවරණය ලැබේවා
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@wijesekarashantha7601
7 ай бұрын
කීර්ති මහත්මා, දන ගහල වඳින්න වටින මනුස්සයෙක්. ඔබ තුමා රටට ආදරය කරන සුන්දර මානව හිතවාදීයෙක්. රටට ආදරය කරන මෙවැනි මිනිසුන් තමයි රටේ ඉහල පුටු වලට සිටිය යුත්තේ. අනාගතේ දී ලංකාවේ සිටින මෙවැනි මිනිස්සුන් එකට එක් වී අනිවාරයෙන්ම ලංකාව ගොඩ දාවි.
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@prasathdharmadasa1559
3 ай бұрын
ඇත්තටම අපේ රටනම් මුතු ඇටයක්ම තමයි මේ මුතු ඇටය ඔප නංවන්න තරම් දේශ ප්‍රේම් පාලකයන් නොසිටිම අපේ අභාග්‍යම තමයි ජනපති තුමනි ඔබේ අවධානය මේවැනි දේ සදහා යොමු කරන්න .....
@mahenalahakkon8494
4 ай бұрын
නිළමෙි ඔබතුමාට මෙිවා පිනකටම පත්වෙිවා !
@bandulasen
3 ай бұрын
කීර්ති වික්‍රමරත්න මහතාණෙනි , ඔබගේ ඒ යහපත් වටිනා සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා !!! . තෙරැවන් සරණයි 🙏 දෙව් රැකවරණයි 🙏
@sampathsomarathna5874
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කීර්ති මහත්තයෝ. ඔබතුමා ජාතික ආලයෙන් රට වෙනුවෙන් කතා කරපු මම දැකපු එකම සත්පුරුෂයා. ඔබතුමා හරි අපි මැරෙනකොට කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ. තෙරුවන් සරණයි සහෝදරයා
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@cHettiarachchi-h3l
7 ай бұрын
මෙතුමා ඊටත් වඩා වටිනව..ආරක්ශා කරහන්න ඕනි මෙතුමා වගේ උගතුන් ගොඩක් අපේ රටට් අහිම් කරල තිබෙනව.ඔබතුමාව විශ්වය ආරක්ශාකරත්වා.
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩😫😌😒🥲
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@KaveeshaSadaruwan-p7n
7 ай бұрын
මේ වගේ මහත්මා ගති ඇති පරාර්ථකාමී මිනිස්සු රැක ගෙන මේ පුංචි රට දියුණු කරන්න මේ අය එක්ක එකට හිටගමු. ඇත්තට ම මේ වගේ මිනිස්සු රටට ලැබුණ සම්පත් රැක ගමු
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@dinieseneviratne7511
6 ай бұрын
Kawuda idiripath wenne 🤔
@dananjayawijesinha
6 ай бұрын
සම්පත් ආකරයක් තියෙන සුන්දර රටක් මගේ උතුම් මව් භූමිය ඇයි මේ කාලකණ්නි දේශපාලුවෝ නිලධාරී මේ සම්පත් දියුණු කරල මේවායින් මුදල් උපයල මේ රටේ දුක් විඳින ජනතාව දුකින් මුදවන්නෙ නැත්තෙ කීර්ති මැතිදුනි නිලමේ මැතිදුනි ඔබ දෙපලට පින් ලැබෙනවා අපිව දැනුවත් කරාට ඔබ දෙපල පරිස්සම් වෙන්න බුදු සරණයි දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@Nilame
6 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@dananjayawijesinha
6 ай бұрын
@@Nilame ස්තුතියි නිලමෙ ඔබතුමා ඉදිරිපත් කරන සියළුම වැඩ සටහන් ඉතාමත් වටිනව ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
@sanjaya5559
5 ай бұрын
කීර්ති මහත්මගෙ වටිනාකම තෙරෙන නායකයෙකු මෙ රටට පත් වෙවා!!!
@Nilame
5 ай бұрын
ජයවේවා....
@nalindeshappriya6749
7 ай бұрын
පුතමයේන්ම නිළමෙට බොහොමත්ම ස්තුතියි ,ශිු ලංකික ප්‍රඡාව දැනුවත් කිරිම සදහා මෙ ගන්නා උත්සාහයට ,, එ වාගේම මෙවැනි රටට ආදරය කරන සමස්ත ලාංකික සියලුම ඡනතාවගේ ඳුක්ක,දොමනස්සයන් මැනවින් තෙරැමි ගත් විශිෂ්ට දැනුමක් පලපුරුද්දක් ඇති උගත්,බුද්ධිමත් උත්තමයන්ව සියලුම දෙවි රැකවරනය , අපේ රටට යහපතක් කරන්නනට සියලුදෙනාගෙම ආසිර්වාදය ලබාදෙන්න ප්‍රර්තනා කරනන සිත් පහල වෙවා ,සියලු දෙවි රැකවරණය ආසිර්වාදය ලැබෙවා ,,තේරැවන් සරණයි .
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@somarathnamanathunga1127
6 ай бұрын
Ggd@@Nilameස්තුතියි
@krishanthakgamage3757
7 ай бұрын
රටට ආදරය කරන නායකයෙක් ඉක්මනින් බිහිවෙිවා සියලුම දේවාශිර්වාදයෙන්
@Nilame
7 ай бұрын
ජයවේවා....
@dilshan3570
6 ай бұрын
රටට සුදුසු පාලකයෙක් කල් නොයවා පත් කර ගත යුතුය මේ සහ මේ ආශ්රිත කාර්මික අංශ දියුණු කිරීමට
@dilaniperera7509
6 ай бұрын
එකම නායකයා එකාන්තයෙන්ම අනුර කුමාර දිසානායක. හෙට දවසේ රට හදනා විරයෝ මේ රට දිනනවා . වැසියෝ දිනනවා.. පුරවැසියෝ අපි පුරවැසියෝ. අදිටන් කරගන්න මාලිමාව දිනවන්න. සියලුම පුරවැසියන් .👍🙏🙏🙏
@DevikaDamayanthi-s9v
7 ай бұрын
කීර්ති මහත්මයාගේ වටිනාකම අගය කරන්න පුලුවන් නායකයකු රටට බිහිවේවා ඵතුමාට සියලු දෙව් පිහිටයි
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
@nihaldodanwela8385
7 ай бұрын
ජාතික ජන බලවේගය තමයි.
@prasanthimal
4 ай бұрын
හෙළජාතියට අභිමානයක් රටක්වටිනා වස්තුවක් අරක්ශා කරගන්න සියලු ලෝක සියලු සත්වයන්ටම ෂක්තිය ලැබෙවා ❤යහපතක්ම වේවා.
@manelathukorala4854
4 ай бұрын
අනේ මහත්තයෝ අපේ ඇස් පියවෙන්න කලින් මගේ රරටට මේ වාසනාව උදා වේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
@naradasenarath9678
7 ай бұрын
වටිනා මනුස්සයෙක් වටිනා සම්පතක් රැ කගනිමු මාලිමාව ආණ්ඩුවකින් දියුණු කරමු
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@gamagesenevirathnagamage808
7 ай бұрын
මාලිමාව ආණ්ඩුවක් ගෙන්න ඕනෑ
@SLTechphotographer9368
6 ай бұрын
කොහොම උනත් එක පක්ශයක් ඉන්නවා උන්ගෙන් පරිස්සං වෙන්න ඕන උන්ට පිටරට කොම්පැනියක් කුට්ටිය දීපු ගමන් වර්ජන ගර්ජන ඔක්කොම පටං ගන්නවා කොටිංම සල්ලි දෙනවනම් පුංචි අම්මා උනත් විකුනනව.
@shiraniabhayawansa8222
6 ай бұрын
අනිවාර්යයෙන් ම
@mahindakumarar333
5 ай бұрын
මාලිමාව 🧭 ❤
@shanmadu9888
7 ай бұрын
මේව බලද්දි හිතෙන්නෙ සිරාවටම පාලිමේතුවට බෝම්බයක් බැදන් ගිහින් ඔක්කොම කම්මුතු කරල දැම්මත් පවක් නෑ රට වෙනුවෙන් 😢😢
@Asanka-oq4zs
7 ай бұрын
Ou බං
@geethamala7835
7 ай бұрын
""" SATHTHAKINMA.......MTA OYA ADAHASA SETHUNA WARA ANANTHAI.........RATAK WENUWEN.........HORA HETHTHA..🥺🥺🥺 """
@PradeepDilshan-n9t
7 ай бұрын
Hita hita inna ep bn yamn
@nimso276
7 ай бұрын
සිරා ආ
@Sarath-fp1ll
7 ай бұрын
ANIWARYEN😢😢😢😢😢
@mylangepathmanee6087
7 ай бұрын
ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයටම ඔබ වටා පිරිස එකතු වී මෙම කර්මාන්තය දියුණුවෙනුවෙන් දියුණුවට පත්වී අපේරට මේ ණය උගුලෙන් බේරා ගැනීමට හැකිවේවා ..ඔබතුමාට සියලු ආරක්ෂාව සැලසේවා ..
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@BishmaRavihari-hf3qj
4 ай бұрын
ඔබ තුමාගේ ඉදිරි ගමන සාර්ථක වී නව රජය යටතේ රටට යහපත් කාලයක් උදාවේවා!!!❤
@MangalaHennayake
4 ай бұрын
වත්මන් රජයේ අවධානය මෙවැනි ජාතික සම්පත් කෙරෙහි යොමුවේවා
@dombagahawatthapremarathna5580
7 ай бұрын
අපේ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙන කීර්ති මහත්මාව ආරක්ෂාකරදෙත්වා.බුදු සරණයි දෙවි පිහිටයි
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@BuddhimaThushara
7 ай бұрын
ගලේ බන්ඩාර දෙව් දේවතාවන් ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා ! මැතිතුමනි.ඔබට දීර්ඝායු ලැබේවා.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@srimaarambawatta4793
7 ай бұрын
ඔබතුමා ට බොහොම පින් ...සියළු දෙවියෝ මෙතුමා ව ආරක්ෂා කරත්වා ...🙏 නිළමේටත් ගොඩක් ස්තුතියි ..👍👌
@Nilame
7 ай бұрын
ජයවේවා....
@shantharatnayake5700
7 ай бұрын
අනාගතය සුභදායී .ඔබගේ දේශ්මානී බලාපොරොත්තු ඉටුවන කාලය ඉතාමත් ලගයි. කුහක මිනිසුන්ගෙන් ආරක්ෂා වෙන්න .ඔබ තුමා අපේ රටට සම්පතක් ...
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අපි මෙතුමන්ව තනි නොකර මෙතුමන් සමඟ එකතුවෙන්න ඕනේ
@shantharatnayake5700
7 ай бұрын
මෙතුමාට NPP Engineers circle group එකට සම්බන්ධ වෙන්න කියා ආරාධනා කරනවා Thank you ..nilame.
@SriLanka-gv7se
7 ай бұрын
කීර්ති විකමනායක මැතිතුමාට දීර්ගායුෂ හා නිරෝගි සුවය ලැබේවා.
@Nilame
7 ай бұрын
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@travelinCambodia2023
6 ай бұрын
Kirthi Wikramarathne
@sadunikavindiya2522
4 ай бұрын
Anura. Sahodarayawa. Sam banda wenna
@samanthaherath6367
7 ай бұрын
කීර්ති මහත්මාණනි ඔබට මෙම වැඩ කටයුතු සිදුකරගෙන යාමට සියලු බාදක තුරන් වි බුදුන්ගේ පිහිට ආරක්ශාව නොඅඩුවලබී ශක්තිය දයිර්‍ය් ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@DammiDammi-km2zp
4 ай бұрын
ස්තුතියි නිලමේ නියම නිවැරදි මාවත රට ගොඩනැගිය හැකි ස්භාදහමත් විශ්වයත් නුඹවලාව රකිත්වා ආශිර්වාදය කරත්වා
@wasanthawasantha3380
7 ай бұрын
ස්තූතියි උත්තරීතර විශ්වයේ මාතාවටත් විශ්වයේ පියානන්ටත්. අපිට සොභාවදහමෙන් දීලා තියෙන පුදුම දේවල් ස්තූතියි ස්තූතියි ස්තූතියි .....මේ බුද්දිමත් මනුස්සය කීර්තිනාමය ලෝකය බබලන ලන්කාව ආලෝකමත් කරන්න නිලමෙත් එක්ක කතා බහ. නිලමේට බොහොම පින්🙏 අපේරටේ සැගවුනු සගවන්න උත්සාහ කරන මෙච්චර වටිනා දේවල් එලියට අරන් මිනිස්සුන්ගෙ අවදානය යොමුකරල මෙවෙනි දේවල් බේරගන්න් මෙ සියලූම දෙනාගේ සහයෝගය වැදගත්....ඒ වගේම මේ පතල් කරුවන්ව ඉතාම ඕනකමින් ආරක්ශා කලයුතුයි!!! සියලූම දෙනාට උත්තරීතර විශ්වයේ ආරක්ශාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏 තෙරුවන්සරනයි 🙏
@wickramakaraluarachchigepr8606
7 ай бұрын
ග්‍රැෆයින් හා ග්රැෆින් නිෂ්පාදනය එහි ගුණය, පිරිසිදු කිරීම, පිළිබඳ පර්යේෂණය විද්‍යාල තුළ ආරම්භ කළ යුතුයි...ඒ සඳහා විද්‍යාවේ දී උපාධි පිරිනමන පාඨමාලාවක විෂය නිර්දේශ සකස් විය යුතුයි...
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@jinadasabangamuwage3980
7 ай бұрын
අපි පොඩි කාලේ අහපු කවියක් මතක් වුනා දුමබර කන්දේ පාමුල මිනිරන් පතලේ... බැසලා බභ තිහක් කලුගල සිදුරැකලේ... බස්නාහිරට දෝනාදෙක ගමන් කලේ..... විස්තර කියමි දුමබර මිනිරන් පතලේ... ඉතිරි ටික දන්න අය ඉන්නවානම් ලියන්න. ස්තූතියි.....
@Nilame
7 ай бұрын
ජයවේවා....
@ashasewwandikumarage2730
7 ай бұрын
කීර්ති මහත්තයා .....,ඔබ තුමාට මේ උතුම් විශ්ව මාතාවන්ගේ ආශිර්වාදය..,ආදරය..,රැකවරනය...,ලැබේවා .....!❤❤ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ........!🙏🙏 තෙරුවන් සරණයි කීර්ති මහත්තයා .....🙏🙏🙏 තෙරුවන් සරණයි නිලමේ......!🙏🙏🙏
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ashasewwandikumarage2730
7 ай бұрын
@@Nilame ❤️❤️🙏
@romainvirginiagunasekera9998
3 ай бұрын
අනෙ මෙ ගැන ජනාධිපති තුමාට කියලා වර්ධනය කරන්න.නිලමෙ
@HimaruKeshan-k7t
Ай бұрын
Karanawa....
@HimaruKeshan-k7t
Ай бұрын
Tikak intako
@indranigamarachchi1141
6 ай бұрын
අළුතින් එන්න හදන නායකයන් ගේ නෙත ගැටේවා!! මෙතුමා ගේ ප්‍රාර්ථනා වන් අනිවාර්යෙන්ම ඉෂ්ට සිදිත වේවා!!!❤
@Nilame
6 ай бұрын
අනිවාරෙන්...
@kdfarnando6964
6 ай бұрын
නිධානයක් උඩ හිගාකන කාලය අවසන් කරන්න කාලය ලග එනවා, මේ එක තැනක් විතරයි, තව ගොඩක් දේවල් තියෙනවා අපේ රට ලෝකෙම හොදම දේවල්, ඉක්මනින් ලෝකෙටම එක, වෙමු❤
@Nilame
6 ай бұрын
ජයවේවා....
@MalaniHerath-r6c
7 ай бұрын
ඔබතුමා ට සියලු ම ආරක්ෂා ව ලැබේ වා එක්වෙමු සියලු දෙනා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💐💐💐💐💐
@Nilame
7 ай бұрын
අනිවාරෙන්...
@pkbkumara8824
7 ай бұрын
නිලමෙට සහ කීර්ති මහතාට පිං.ලාංකිය අයිතිය ලාංතිකයන්ටම හිමි වේවා.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kumariuae3589
6 ай бұрын
Aniwaryen
@d.l.ppemarathne4642
7 ай бұрын
රාවණා දෙවියන් රෑකදේවා ඔබ තුමාලාව තෙරැවන් සරනයි!!!
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@yapasunil2154
7 ай бұрын
Thanks
@pluspro9397
7 ай бұрын
😂😂😂
@darshana7016
6 ай бұрын
😅😂
@merithika_2.2M
7 ай бұрын
මිනිරං ග්‍රැෆීන් බවට පත්කර රටට ඩොලර් ගෙන ආ හැකි බව අනුර දිසානායක පවසන විට අනෙක් දේශපාලකයින් එය උදහසට ලක් කලේ ඇයි කියා මතක් උනාද?? එහෙනම් කීර්ති මහතාට උදව් කිරීමට කැමති අනුර මහතාව ජයග්‍රහණය කරවමු නේද..❤❤❤❤❤❤❤❤❤
@Nilame
7 ай бұрын
එයා කලින් මේ ගැන කිව්වද
@gajalanka95
7 ай бұрын
@@Nilameඅපෝ නිලමේ ඔයා මොනවද දන්නේ? අවුරුදු තුනක් තිස්සේ කියනවා අනුර දිසානායකව දැනුවත් කරලා තිබුණා ලෝකෙ වටේ ඉන්න විද්‍යාඥයෝ 🎉
@Nilame
7 ай бұрын
@@gajalanka95 එල එල දැනගෙන හිටියේ නෑ එකයි ඇහුවේ
@malkawaduge2118
6 ай бұрын
Ow anura kumara me gana digin digatama kiyaddi parlimantuw parata hatta hina una vachana varadimakata un hina wanna apa rata anagatata un kamati na rata minissu owa danagannawata ahema unot mankolla kanna bane
@maheshpriyananda5121
7 ай бұрын
ඔබතුමන්ලාට බොහොම පිං අපි වෙනුවෙන් රට වෙනුවෙන් දරන උත්සාහයට.මාතෘභූමියට ජයවේවා. අපි මේ ක්‍රමවේදය වෙනස් කරමු. පලමුවෙන් දේශපාලනය. අනාගත පරපුර ණය උගුලෙන් බේරා ගනිමු. පාහරයො පන්නා මනුස්සයෝ රජ කරවමු. ඔබතුමන්ලාට සත්‍යයේම සරණයි ****
@Nilame
7 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@senarathkulathunga6782
7 ай бұрын
තුරුණුවන්ගෙ අශිර්වාදය ඔබ තුමාට ලැබේවා . දෙවියන්ගෙ රැකවරනය ලැබේවා. සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@KumudiniFernando-s3z
7 ай бұрын
ඔබ තුමා මෙ රටට අවශ්‍ය සම්පතක් .පාර්ලිමේන්තුවේ ඉන්න පල් හොරැ එලවන්න අපි එක් වෙමු.
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@engr.ziyana.hameed1421
7 ай бұрын
මව්බිමට ආදරය කරන ඔබ තුමාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබේවා. 🌹❤️
@Nilame
7 ай бұрын
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sathishirunitv2817
6 ай бұрын
මෙි ගැන තමා npp එක කතා කරේ අපේ රටෙි මිනිස්සු හිනාවුනා සියලු දෙනා එකතු වෙින කාලය ඇවිත් නිලමෙි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤
@AsankaMahesh-j4d
6 ай бұрын
අලුතෙන් රජයකට මාලිමාව යටතේ ඔය දේට මූලිකත්වය දෙන්ඩ කතා කරගන්න අනිවාර්යෙන් ඔය වගේ වටින වියාපෘති වලට මුල්තැන දෙයි එයාල..
@wasanthadissanayake761
4 ай бұрын
අනුර දැන් ජනාධිපති, මෙතැන එයා දැනුවත් ඇති, අනිවාර්යයෙන්ම මේ සල්ලි උල්පත ලංකාවේ ණය බර ගෙවීම ට ඉක්මනින් හේතු වේවා.....
@lhkahatadeniya4991
7 ай бұрын
සියලු දෙවි දේවතාවන් ඔබලාව අාරක්ෂා කරත්වා 🙏🙏🙏
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nimalkarunaratne4988
7 ай бұрын
Good program .❤
@indikathusitha-d3t
7 ай бұрын
පේරාදෙණිය කැම්පස් එකේ මහාචාර්ය කෙනෙක් ගොඩාක් පර්යේෂණ කරල හොයාගත්ත ලන්කාවෙ මිනිරන් වල තමයි ලෝකේ මිනිරන් අතරින් වැඩිම ග්‍රැෆීන් පතිසතයක් තියෙන මිනිරන් තියෙන්නේ කියල
@arunabalasuriya2803
7 ай бұрын
මේ වෙනකොටත් කෝට් ට්‍රිලියන ගානක් මිනිරන් අපනයනය කරලා ඇති මොන අපරාධයක් ද,, ලංකාව හූරගෙන කන්න ලෝක බලවත්තු පුරුදු වෙලා ඉන්නේ
@Nilame
7 ай бұрын
කොහෙද අපේ මෝඩයන්ට එක තේරෙන්නේ නෑනේ
@gajalanka95
7 ай бұрын
@arunabalasuriලෝක බලවත් වු නෙවෙයි රටේ ඉන්න කෝටි ගණන් හොයන රනිල් රාජපක්ෂල ya2803
@sunandabroo3169
7 ай бұрын
ඔබතුමන්ලා දෙපළටම සම්මා සම්බුදු සරණයි.
@Nilame
7 ай бұрын
ජයවේවා....
@SisiraKumara-dg2ib
4 ай бұрын
මාලිමා ආන්ඩුවකින් ඔබතුමාගේ අදිස්ටානය සපල වේවා .
@Nilame
4 ай бұрын
ඔයාටත් සුබ දවසක් වේවා..!!
@bopagepiyarathne552
7 ай бұрын
රට විනාශ කරන දේශපාලූවන් නැතිවෙලා ඔබතුමා වැනි දේශහිතවාදීන් ශ්‍රීලංකාවට බිහිවේවා ❤❤❤❤❤
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@manjulalasitha3769
7 ай бұрын
elon musk මේකට හරි ආදරේයි.... ලෝකයේ සැහැල්ලුම ලෝහය. චන්ද්‍රිකා නිර්මානයට ගොඩාක් වැදගත්.
@anndevika1605
7 ай бұрын
Uu enne monawata kiyala hitha ganda puuwan
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@Nilame
7 ай бұрын
මේකට ගේම දෙන්න වෙන්න පුළුවන් පහුගියදා ජනාධිපතිවත් හම්බෙන්න ආවේ
@gajalanka95
7 ай бұрын
@@Nilame😁🤣👍
@tikiriboyagoda6529
7 ай бұрын
Vishwaye සියලු යහපත් ශක්තිය ඔබට ලැබේවා !!!
@ruwandissanayaka3546
7 ай бұрын
❤
@Nilame
7 ай бұрын
ජයවේවා....
@manikerathnayaka6605
7 ай бұрын
ඔය මහත්මා සියලුම දෙවියන් රැක දේවි මෙි ලියන්ටනට සිතිවිලි ආවත් නොලියමි මෙි ලොවෙහිම විෂ්වයේ යමි බලයක් ඇත්ද එම බලයෙන් ඔය මහත්මා ට ආශිර්වාදය ලැබෙිවා
@Nilame
7 ай бұрын
එකෙන්ම ඇත්තම කතාව
@AmaradasaD.G-dn1db
3 ай бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවදානයට මෙම කාරනය යොමුවේවා. මේ රට බන්කොලොත් බවින් මුදවා ගන්න ❤❤❤❤❤❤❤❤❤
@Navindush644
4 ай бұрын
මේ ගැන කතා කරන්නේ අනුර සහෝදරයා පමනයි,,,
@nadiyanadiya.5195
4 ай бұрын
අනුර ජනපති මෙතැන දැනුවත් ද
@PolpitiyaPiyasena
7 ай бұрын
අදටත් ලෝකයේ හොඳම මිනිරන් තිබෙන පතල ලංකාවේ. නිහඬ සේවයක් කරන උත්තමයෙක්.
@Nilame
7 ай бұрын
මේ මනුස්සයවත් නැති කරන්න ලොකු ලොකු තැන් වලින් දත කනවා
@SwrnamaliKumari-ny9wj
7 ай бұрын
අපි ඔක්කෝම එකතුවෙලා උන්ව කමු @@Nilame
@chamufernando8677
7 ай бұрын
@@SwrnamaliKumari-ny9wjඅනිවා ❤
@ranjithsomarathna9562
7 ай бұрын
අනිවා මරාගෙන ලේ පෙර පෙර කන්ඩෝන මුන්ව
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾😊
@Anime-bw5sy
7 ай бұрын
ඔබ තුමාට මේ රට බේරගන්නට ශක්තිය ලැබේවා 🙏
@susilayupala2959
7 ай бұрын
Horunta giyoth ewari ranil rajapaksa okath wikunai 😭😭
@Nilame
7 ай бұрын
ජයවේවා....
@rupawathiechadwick6608
7 ай бұрын
මාලිමාආන්ඩුව යටතේ අපිට පුලුවන් මේ ව්‍යාපෘතියෙන් විදෙස් වෙළදපොල මාකට් කරන්න... දේසපාලුවො සම්භන්ධකරගන්න එපා ඕකත් විකුනයි ඉන්දියාවට..හෝ චීනෙට
@swarnasuraweera283
7 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅
@muthubandaharankahawa9022
7 ай бұрын
Yes actually
@Nilame
7 ай бұрын
අනිවාරෙන්...
@chamindahewage7834
7 ай бұрын
අනිවාර්යයෙන්ම
@udithacosta288
6 ай бұрын
අනුර කුමාර ග්‍රැෆීන් අඳුරන්නෙත් නැත් ග්‍රැෆයිට් අඳුරන්නෙත් නැති මොට්ට මෝලෙක්. උන්දැ ආවොත් කොරයි තමයි බලං ඉන්නවලා.
@shanthijayawardana8427
6 ай бұрын
කීර්ති මැතිතුමා.. ඔබ අපේ රටට සම්පතක්.. අපේ රටේ මිනිස්සු මෙවර රට වෙනස් කරනවා. අනිවාර්යෙන්ම.එවිට ඔබට පුළුවන් වේවි අපේ රටේ ණය බරින් නිදහස්කරන්න. ඔබ තුමා අපේ ආයුෂත් අරගෙන මේ රට ඈත අතීතයේ මෙන්. ලොව පොහොසත් ම රට බවට පරිවර්තනය කරන්න.. ❤❤️👍🙏
@Nilame
6 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@priyangamanathunga262
6 ай бұрын
මේවට බාධා කල අපේ දේශපාලන පක්ෂ රාජ්‍ය අංශ වල තිරිසනුන්ට ශාප වේවා...රටට හිතකර අපේම කියල ආණ්ඩුවක් බිහි වේවා..
@Nilame
6 ай бұрын
අනිවාරෙන්...
@kapilaweerathunga9194
7 ай бұрын
පුල්මුඩේ ඛනිජ නිධිය th මේ වගෙම වටිනව.අගය එකතු කිරීමකින් තොරව අපනයනය කරනවා .කොමිස් වලට යටවෙලා.
@Nilame
7 ай бұрын
අන්න සිරාම කතාව
@Sahashra.J
4 ай бұрын
😢
@sasinimadumekala9376
7 ай бұрын
මේ වගේ අය රැක ගත යුතුයි දේශපාලන මිනීමරුවොන්ගෙන්. ඔබ තුමා අපේ රටට වාසනාවක්. ❤️❤️❤️❤️🙏🙏🙏
@swarnasuraweera283
7 ай бұрын
💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@Nilame
7 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@jayatissananayakkara6185
7 ай бұрын
රජයේ නිලධාරීන් , දේශපාලුවො මේ රටට කරන අපරාධ කෙතරම්ද ? මේ බුද්ධ භූමියට යම් අපරාධ කරන සියල්ලන්ට යහපතක් නොවනබව මතක තබාගන්න . නිලමෙ මහත්තයට සහ කීර්ති මහත්තයට ඉතාමත්ම ස්තූතියි අපව දැනුවත් කලාට .
@Nilame
7 ай бұрын
ජයවේවා....
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@kusumdias3343
4 ай бұрын
ඔබ තුමා කරන මේ දැනුවත් කිරීම ඉතාම වැදගත් අපේ රටට මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔබතුමාට රට ගොඩ ගැනීමට සැමට උපදෙස් ලබා දීමට හැකිවීම ගැන ඉතාමත් ආඩම්බරයි ජයවේවා මැතිතුමනි. ස්තුතියි
@KumaWeradu-uy1jo
7 ай бұрын
නිළමේ මේ මහතා ඉස්සරහට මාලිමාවේ ආණ්ඩුවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටටතට යොමු කරන්න දැනුවත් කරන්න...අනිවාර්යයෙන් රටට ජය...✌️
@Nilame
7 ай бұрын
ජයවේවා....
@wimalranathunga7435
7 ай бұрын
රජය වහාම මේ පිළිබඳව සොයා බලා ,සියලුම සහයෝගය ලබාදිය යුතුය .ඔබතුමාට ශක්තිය සහ බලය ලැබේවා !
@Nilame
7 ай бұрын
අනිවාරෙන්...
@MalaniHerath-r6c
7 ай бұрын
මෙ වෙඩි මුරය පත්තු කරයවමු මෙය හොද. කාලය යි👍👍👍👍👍👍💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@Nilame
7 ай бұрын
ජයවේවා....
@DhammikaM.K.S
7 ай бұрын
Aniwaryayenma❤
@anushikasilva6657
7 ай бұрын
මේක රැකගන්න හැමෝම එකතු වෙමු..කාලකන්නි දේශ පළුවන්ව අමු අමුවේ වළලන්න ඕන..🙏🙏🙏
@Nilame
7 ай бұрын
අනිවරෙන් මේ මිනිස්සු නති කරලා මේවත් විකුණලා දායි නැත්තම්
@DayansBandara
7 ай бұрын
❤❤❤
@madjayasundara9554
7 ай бұрын
Obathumaata theruwan saranai.maalimaawa diñawaa anaagathaya godangamu.
@wdpushpakumara5514
4 ай бұрын
ඔබ තුමාට මේ කරන කටයුතු සිතනවටත් වඩා හොදින් කර ගැනීමට බුද්ද ශක්තිය බලය ලැබේවා දීර්ගායුශ ලැබේවා
@niranimallikajayasekera7722
6 ай бұрын
තෙරුවන් සරණයි ! ඔබ තුමාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ! 🙏
@Nilame
6 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති.... ඔයාටත් තෙරුවන් සරණයි..!!
@santhanamalwawe2006
7 ай бұрын
මාලිමාවේ අන්ඩුවක් අනිවාර්යෙන්ම එනවා යිවසගෙන ඉමු සහේදරයා ජයවේවා
@manjulahettiarachchige983
7 ай бұрын
Ane palyann yanna Kori Eka... 😂
@DhanushkaMadhuranga-d3y
7 ай бұрын
😅😅
@chlfilms
7 ай бұрын
වැදගත් තැනක ගොං කතා කියන්න එපා බං . මාලිමා කියන්නෙ වැඩ බැරි බොරු කයිවාරු කාරයන් බව රටම දන්නව.
@Sadaxvibes234vv5ccxbcrit
7 ай бұрын
🥱🥱🥱
@GemunuKarunarathna-se2mf
7 ай бұрын
@@chlfilms උබ දන්න තරම
@mallikaarachchigekasuntila8185
7 ай бұрын
,තව මාස කීපයක් ඉවසමු,,අපට හොද කලක් ලබනවා ජය ගමු
@Nilame
7 ай бұрын
ජයවේවා....
@ruwanariyadasa-rh6kw
6 ай бұрын
❤❤❤
@Roshita1928
7 ай бұрын
ඔබ ව සියලු බලවේග රකිත්වා❤❤❤😊😊😊
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nishanlakmal1928
6 ай бұрын
❤ ලංකාව කන්නෙ පූද්ගලික වසියට වැඩ කරන පකඩ දේශපාලන පොන්...යොයි , පදඩ නිළධාරීනුයි, ඔබවගේ සම්පත් මේ රටට ඕනම කාලය භය නැතුව පරිස්සමින් ඉන්න ඉදිරීයෙදී මේ රට ලෝකෙ හොදම තැනකට ගේමු අපි , තෙරුවන් සරණ, සතරවරන් දෙවියන ඇතුළු සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤
@Nilame
6 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@iranganigunasekara3100
4 ай бұрын
Keerthi මැති තුමාට තෙරුවන් සරණයි. ඔබතුමා රටට ආඩම්බරයක්. වාසනාවක්.
@NilminaSamanSirisena
7 ай бұрын
අනුර කුමාර මහත්තයා ග්‍රැෆීන් ගැන කියද්දි සජබේ හර් +ෂද මොකාද මතකයක් තියනවා මාධ්‍ය හමුවක කීවා එහෙම ලොකු ප්‍රමාණයක් මුදලක් හොයන්න බෑ කියලා.ස්තූතියි නිලමේ විද්‍යාව විෂයේදී උගන්වා මේ ගැන අපි.රට ගොඩ ගන්න අනුර කුමාරට පුලූවන් දැක්මක් සහ රටේ සම්පත් තියනවා.මාලිමාවට ජය වේවා.විකීණීමෙන් රැක ගැනීමට පෙළ ගැසෙමු....
@Nilame
7 ай бұрын
අදාළ ක්ෂේත්රය ගැන දන්නේ නැති ගොබ්බයො කියන කතා විශ්වාස කරන්න එපා
@gajalanka95
7 ай бұрын
අනිවාර්යයෙන් AKD ආදරෙයි
@southernarmfitness2091
7 ай бұрын
හිතාගන්න බැරි තරම් වැඩක් යන්නෙ💪💪💪💪❤️
@Nilame
7 ай бұрын
අනිවරෙන් අපේ පාලකයෝ මේවා හංගනවා
@MalaniHerath-r6c
7 ай бұрын
ජය ශ්‍රී ජය කීර්ති මහත්මයා ට හා නිළමෙට තෙරුවන් සරණ ජය ශ්‍රී ජය 🎉🎉🎉🎉.👍👍👍
@KusumPriyantha-e8j
7 ай бұрын
ලංකාවට දෙයියන්ගෙ පිහිට පමනයි
@Nilame
7 ай бұрын
සහතික ඇත්ත කතාව...
@Hemanthanet
6 ай бұрын
අපේ දැණුම තියෙන මිනිස්සුන්ගෙම තමයි මේ රට ගොඩදාන්න වෙන්නේ.. ගොඩක් මිනිස්සු රටෙන් පිට ඉන්නෙත් පරිසරයක් නැති නිසා..කීර්ති මහත්මයා ගොඩක් ස්තූතියි ඔබේ කාර්යභාරය වෙනුවෙන්.. ස්තුතියි නිලමේ...❤
@Nilame
6 ай бұрын
ජයවේවා....
@SwarnaSara
7 ай бұрын
මේවගේ අපි නොදත් නිධාන සැගවී තව කොතරම් ඇද්ද.. අදමයි මෙවගේ දෙයක් ඇසුවේ.. ඔබතුමාට ලෝකෙටම සෙතක් කරන්න සශතියල ලැබේවා තෙරුවන් සරණයි
@Nilame
7 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@kumariuae3589
6 ай бұрын
Atthatama godak adambarai kirthi mahathma Nilame mahathma Me parawath ape rata goda gamu
28:43
රාවණා රජුගේ දඬුමොණර යන්ත්‍රය ඇසින් දුටු සාක්ෂි (ජයරත්න පතිරආරච්චි මහතා)
Urumayen Bidak
Рет қаралды 182 М.
16:03
ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද
Nilame
Рет қаралды 958 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
1:21:03
ලෝක විනාසයක් අත ළඟ සිරිපා අඩවියේ තපස් හිමියන්ට විශ්වයෙන් භයානක පණිවිඩයක් | Sripada Thero
Pramuka TV
Рет қаралды 899 М.
10:45
නාමල් ඉවරයි ලොකු විලාපයක් ඇසෙයි
Channel 4
Рет қаралды 10 М.
1:13:13
රාවණ නෑ කියපු අයට රිදෙන්න උත්තර දෙයි. මෙන්න සාධක ඔක්කොම . මොකද වුනේ මේ ප්‍රභල ශිෂ්ටාචාරයට #Anuradha
YATHARTHA
Рет қаралды 51 М.
39:05
මම සිංහල කුරුණෑගල අඹන්පොල ගෙවල් | කොටි සිංහළ සමාජිකයා ගාමිණීගේ කතාව @wanesatv
WANESA TV
Рет қаралды 193 М.
17:43
Китай Удалил Миллионы Тонн Песка из Пустыни, Год Спустя Все Были Удивлены
Свежие Технологии
Рет қаралды 1 МЛН
17:17
ලංකාවේ ලොකුම ටෝලර් යාත්‍රා හදන වැඩබිම - Biggest tolar ship manufacturing company in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 374 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
13:10
ලක්ෂ 5කින් හදපු ඩිෆෙන්ඩර් එක - Home Made Land Rover Defender
Nilame
Рет қаралды 156 М.
24:38
වල් ඌරු මස් එක්ක 🍖 @islandfishing නුගේපොකුනේ රැයක් 🌙
Island Fishing
Рет қаралды 1,7 М.
15:29
රාවනා උමග සොයා දෝව පංසලට😮 Dowa_Rajamaha_viharaya Dhowa_Temple
History Hub
Рет қаралды 71 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН