ඔය වගේ වැඩ කරන්නේ පිරිමි නෙමෙයි | ප්‍රියාන් මැණික්ගේ කෙළින් කථාව | Priyan Manik

  Рет қаралды 16,820

Pramuka TV

Pramuka TV

Күн бұрын

තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Priyan_Menik #Priyanga_Pushpakumara

Пікірлер: 88
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 4 ай бұрын
රටක් වටින පින් කදක් පුතේ ඔබ. දකුනෙ බුද්ධිමත් ගුණ ගරුක නිහතමානි මැණිකක්. රටට වැඩක් නැති පව් කාරයො පුතාට ඊර්ෂ්‍යා කරනවා ඇස් පනා පිටම කර්මය එනවා.බුදුසරණයි. දෙවි පිහිටයි.
@mahindakodagoda5677
@mahindakodagoda5677 Жыл бұрын
ප්‍රියාන් පළමුවෙන් ම මම ආඩම්බරයි ගාල්ලේ පිනට පහළ උන කෙනෙක් වීම ගැන? ඉතින් ඔබ ගැන මම ෂෝෂල් මීඩියා මගින් අහිංසක නැති බැරි මිනිස්සු වෙනුවෙන් කරන උදව් උපකාර අනන්තයි අප්‍රමාණයි.ඔබ ගැන කරන විවේචන ගැන කම්පා නොවන බව කල කතා බහෙන් පැහැදිලි උනා. මම ඔබට නිදුක් නිරෝගී සුවය සහ තව තවත් කරන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. ඔබට තෙරුවන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.
@Jayani-i2t
@Jayani-i2t 5 ай бұрын
පුතා ඔයා කෙලින් කතා කරන කෙනෙක් හොද අදහස් ප්‍රකාශ කරනවා ඔයාට බුදුසරණයි
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 Жыл бұрын
ස්තුතියි ඔබට දීර්ඝයුෂ අපේ රටෙි දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතන්න ස්තුතියි විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ronanjayalath3616
@ronanjayalath3616 2 жыл бұрын
ඉස්සර වගේම නිහත මානි ප්‍රියංග අයියා ජයවේවා
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
ඔබ thuman නිහතමානීව katauthu karana maanusheya ගුණයෙන් habi uthum පුද්ගලyek.... ඔබට deergausha 🙏 ලැබේවා ... Theruwen Saranai ...
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
කෙලින් කතාව ජයවේවා
@tinula
@tinula 2 жыл бұрын
ප්‍රියාන් ඔබ අසරණයින්ට ගොඩක් උදව් උපකාර කරන බව දැකලා තියනවා අහලා තියනවා ගොඩක් පිං ඒවාට. දිගටම කරගෙන යන්න ඒවැඩ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ. නමුත් රංජන් කියන්නේ ඔබගෛ් පංතියේම මිනිසෙක් මිනිසුන් වෙනුවෙන් යම් වැඩක් කරපු අයෙක් ඔහු හා ඔබලා යා යුත්තේ එකටයි දේශපාලනය වෙනස් වීමට හැකියි. ඔහුගේ කඩවසම් රූපකායට ඇති වන ඉරිසියාවට දේශපාලනයට විරුද්ධ බවට සම ප්‍රතිපත්ති පටල ගන්නට එපා. මම රංජන් කිසි දිනෙක දැකලා නැහැ ඔබව දැකලාත් නැහැ
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
හැමෝම උපන්දිනේට මේවගෙ පින්වැඩ කරනවනන් 😍 ජයවේවා! , ධානය සීලය භාවනා සම්පූර්නකර නිවන් අවබෝදවේවා! 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
මෙතුමා දැන් හාල් මුට්ට රෝද පුටු කරගහන් යනවා පේන්නෙ නැහැනෙ!!! මේ කාලයේදී තමයි වටින්නේ හාල් මුට්ට ගෑස් ටැංකි එලවළු මළු කරගහන් යනවා පෙන්නුව නම්
@KumariKumari-g1p
@KumariKumari-g1p 7 ай бұрын
ඔයාට බුදු සරණයි🙏🙏🙏🌷
@dhhc5339
@dhhc5339 Жыл бұрын
ජයම වේ‍වා අයියේ 🌹
@warunafernando6787
@warunafernando6787 2 жыл бұрын
කිසිම වරදක් නොකරපු කෙනෙක් ඇත්නම් මෙ ගල අරන් ගසන්න... ක්‍රිස්තුන් වහන්සේ......
@vijithabandara4846
@vijithabandara4846 2 жыл бұрын
බුදු සරණයි
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
දකුණේ උන් අද රටට හොදටම කරලා තියෙන්නේ
@sarathbandara1513
@sarathbandara1513 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@shanakap077
@shanakap077 2 жыл бұрын
මමනං පෞද්ගලිකව ප්‍රියාන් මහත්තයාට ගරු කරනවා.අපිට වැඩක් නෑ ඒ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතේ.මේ photo ඇත්ත හෝ බොරු උනත් මේ මනුස්සයා මිනුස්සුන්ට උදව්කරන විදිහ දැක්කම මේ ප්‍රියාන් මහත්තයාට " Respect🙏 "
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 2 жыл бұрын
Priyan malli oyata budu saranai. Oyata thawathawath wadiyen labenna oni.
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
මගෙ ජීවිතේ මම කැමතිම මනුස්සයෙක් ..
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි! ජයවේවා! රෝගීන් සුව කරන්න රොහල ට වඩා වටිනාකමක් දි ගොඩ උතුමාණන්ට රෝගීන් සුව කරන්න පුළුවන්(ඔබතුමා සුවය ලැබූ ව නේද)සියලුම රෝගීන් ට සුව සේවා කරන්න.ඉඩ හදා දෙ නන ඒ දේ කරන්න පුළුවන් ඔබතුමා ට තෙරුවන් සරණයි!
@naturelovers6628
@naturelovers6628 2 жыл бұрын
Obathumata oyav apahasa vadinne ne. Therena ayata therenava oba guna yahapath mahathmayek kiyala. Budu pihitai.🙏🙏
@leeladisanayake9201
@leeladisanayake9201 2 жыл бұрын
Respect sir♥️👍👍👍👍🙏
@netthink3094
@netthink3094 2 жыл бұрын
මු වැඩිපුරම බොරු කියන්නේ.කාලකන්නියෙක්
@inshafuniqueview5493
@inshafuniqueview5493 6 ай бұрын
Hariyata kiwwa
@NayaniKumari-c9w
@NayaniKumari-c9w 6 ай бұрын
Best man
@sarajimihiranshi1521
@sarajimihiranshi1521 2 жыл бұрын
මේ මහත්මයාගේ දුරකථන අංකය පුළුවන් නම් ලබා දෙන්න අසරණ පුතෙක් ගේ ජීවිතයක් බෙර ගන්න udauwak ඉල්ලා ගන්න...
@SandyaKumari-f5g
@SandyaKumari-f5g 5 ай бұрын
Oba hari aiya❤❤
@pasindu_dilmin
@pasindu_dilmin 2 жыл бұрын
Wickramarachchi weda mahatha එක්ක video එකක් ikmanata ඕනා....එතුමා kiypu ගොඩක් anaweki හරි ගිහින් tiyenawa dn...
@tharangaranaweera4784
@tharangaranaweera4784 2 жыл бұрын
Hoda manussayek theruwan saranai
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 Жыл бұрын
👌
@samanthasamantha7552
@samanthasamantha7552 2 жыл бұрын
ප්‍රියාන් 💪👍❤
@kkkkaarrm5883
@kkkkaarrm5883 2 жыл бұрын
බුදු සරණයි ඔබට නමුත් රන්ජන් රාමනායක දුප්පතා ගෙ හිතවත ඔබ වගේම ඒයාත් උදඋ උපකාර කිරීමට ගොඩක් දක්සයි
@chathuchathu3275
@chathuchathu3275 2 жыл бұрын
❤️❤️❤️👍
@tiralchaminda4659
@tiralchaminda4659 2 жыл бұрын
Ptiyan ayya ...gread ...
@කතන්දර
@කතන්දර 2 жыл бұрын
කීයක් දුන්නද බන් ඉතින්
@nilanthisujatha3533
@nilanthisujatha3533 2 жыл бұрын
ඇයි කාගෙවත් පුද්ගලික තොරතුරු හොයන්නෙ...නේද.. අනේ මන්ද...මේ ලංකාවේ මිනිසුන්ගෙ හැටි ද.....කාගෙවත් දෙයක් ගත්තේ නැත්නම් කාටවත් අදාළ නෑ නේද ...හරිම කුහකයි මිනිස්සු ...
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Kuhaka vagama irshayva.
@samanthiindika8585
@samanthiindika8585 Жыл бұрын
❤❤❤❤
@vishwayadothata4253
@vishwayadothata4253 2 жыл бұрын
පවු මෙයා බබෙක් 🤣
@wathsala20Dona24
@wathsala20Dona24 4 ай бұрын
පියුමිලාට උදවි කරාවි පැලෙන්න
@MercyCarmel-d9g
@MercyCarmel-d9g 5 ай бұрын
Aththa...
@darshimellavi7853
@darshimellavi7853 2 жыл бұрын
මට නම් හිතන්නේ දියසේන කුමාරයා කියන්නේ ප්‍රියාන් අය්යා ❤
@dawoodrenna6692
@dawoodrenna6692 2 жыл бұрын
ඔලුව අතගාලා බලපන් අං එනවද කියලා
@sujeehandunpura3227
@sujeehandunpura3227 2 жыл бұрын
අම්මගෙ හු
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Diyasen,,,, 😂😂🤣🤣🤣 ammage redda,,, American diyasen genalla janadipathi karala,,, hondatama kelewwane,,,
@susilarathna4337
@susilarathna4337 Жыл бұрын
Priyan menik mahathmaya obage mobile nu denna puluwanda mama bulathsinhala ahinsaka kenek
@rasikaamapriya2398
@rasikaamapriya2398 2 жыл бұрын
රන්ජන් කියන්නෙ රටක් දන්න මිනිහෙක්.උබව දන්නෙ ෆේස්බුක් එකේ ඇවුන් නෙ බන්....
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Ranjan gena awula tiyenne piyumige recording aka nisane,,,,,
@manojdilathaweeramantrige886
@manojdilathaweeramantrige886 2 жыл бұрын
ela ela prian aiya
@malakodagoda3669
@malakodagoda3669 2 жыл бұрын
Puritan Menike now a days you are not offering helps to people. I like to ask from you about Rs. 200,000/-. To repair my house. If can please let me know. After the new year it’s ok.
@HassanKwt-b4v
@HassanKwt-b4v 8 ай бұрын
Hiheoware.you.sir
@businesspodda8819
@businesspodda8819 2 жыл бұрын
Priyan manik lankave hatharaveni kotipathiyanevei google ekevath naha
@leeladisanayake9201
@leeladisanayake9201 2 жыл бұрын
Priyan Malli katath private life 1k thiyenawa.Eka apitath podui.oba karanade yahapathaknam anwasya prasna Dana ayata subhadahamin danduwam labewi.
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Api priyanta saha rajan aiyatath godak aderei
@dulanjalimaheshika1613
@dulanjalimaheshika1613 Жыл бұрын
Oba thumage fn no eka ewannako
@geethageethq8982
@geethageethq8982 2 жыл бұрын
Tarwansaranai danntma
@gangakalyani7289
@gangakalyani7289 2 жыл бұрын
Anunga ewa hoyana eka apa rata eunga jatiyakna itin ewa apita nawathtanna puluwanda api karana waradi tamai panna aunga kochcara waradi athda.Mama inna ra ko mha inna minissu anunga waradi hoyanawa.ona dayak kiyapuwawai aiya oya hodin jewath wanna.
@MercyCarmel-d9g
@MercyCarmel-d9g 5 ай бұрын
Jesu.tharam.apahasavinda.kenek.naha...hama.athinma.ivaseema.thamai.ona
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Ranjan Ramanayaka kiyanne sathya kelin kiwwa minihek,, oyala denna metiwaranekata giyoth salli tibbath nethath ranjan dinanawa,,, ""me okkoma hari yalui malli,, meyala political best baddies la malli,,me kawuru awath horu allana aka janatawata sihinayakma witarai malli,,""" oka tamai sathya,,, tarahawenna epa mehema kiwwata,,, pudgalayan wiwechanaya karaddi oya paressam wenna oni,,,
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
😩😩😩😩😩
@FilonaPerera-gt6cn
@FilonaPerera-gt6cn 5 ай бұрын
Hariyata hari munta tiyane pahadili erisiyawa
@sahanlokuge3296
@sahanlokuge3296 2 жыл бұрын
Ranjanta apahasa kirima gana oba gana hirikithai.
@dilshan5348
@dilshan5348 2 жыл бұрын
me kiyana tharam honda manussek nemei ranjan kochchara honda manussekda api meyage athul patta danne na
@isuru8080
@isuru8080 2 жыл бұрын
රංජන් බැක් සයිඩර් 😁😂
@susa3082
@susa3082 2 жыл бұрын
Ethakota ranjange athul patta oya dakkada 😂
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
MEwage Walkupadiyek Eakka Kathakaranna Lejjanedda Muge Katin Kaiwaru Puken ACHCHRU MuGE HAKKEBUDURES HAKKEBUDURES THUNODAKIN KALAKANNIYA KAWADAMAHARIDINAKA SOBADARMAYEN DADUWAM LEBENAWA MUTA TAMA MUGEKARMAYA PALADENNAGATHTHENEHE DAKINNATHPILIKULMA MINIHEK CHIK
@wathsala20Dona24
@wathsala20Dona24 4 ай бұрын
ලොකු ලොකු නිලියො පසඅ පස ගිහින් නෙන්ඩි වෙලා දුප්පත් මම මැසෙප් කලා උදවිවකි ඉල්ලා පඩෙකට ගනාන් ගත්තෙ නැහැ
@rumeshchathuranga4779
@rumeshchathuranga4779 2 жыл бұрын
Priyan sarwa muna gehenne kohomada
@ayanthisarnga5415
@ayanthisarnga5415 2 жыл бұрын
Godk kaleki dakki mlli bs
@DuljanTravels
@DuljanTravels 3 ай бұрын
Ane minihoooo ube pina
@ummbasitmalik7349
@ummbasitmalik7349 Жыл бұрын
මම කැමැති ම පුද්ගලයන් අතරින් ඇත්ත කියන එකට එයා මිනිසුන් ට ‌ුඋදවි කරන එක්කෙනෙක්❤
@mylifemyparents9038
@mylifemyparents9038 2 жыл бұрын
Attayama dukai rata gana awrudu 4k lankawata awe na corona iwara wuna witarai mokadda me ratata wela tiyenne e prasneta uttara hoyala denna
@niluniluksi4234
@niluniluksi4234 2 жыл бұрын
Mea ratea puruddama anungea aewa hoyana aeka kondak neathi aewun karanna weadak neathi kota karana aewa
@lathagamage1026
@lathagamage1026 4 ай бұрын
Aeka.aeththa.mahaththayo
@nalinprasanna48
@nalinprasanna48 8 ай бұрын
Meyath haraka ,ranjath haraka
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
Wadakma anti manussaya oya
@isuru8080
@isuru8080 2 жыл бұрын
Ranjan. The back sider🖕😂
@ShantiS-w7f
@ShantiS-w7f Жыл бұрын
No
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Anunga kunu hoyana akama rata lankawa mohoga pudgalika dawal apita wadak na mohu ratata karana hodawada koitaram karanawada awa ai nopanana owatat daduwam labi ederiyade
@sandu6455
@sandu6455 2 жыл бұрын
😂😂😂😂
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j 5 ай бұрын
😂
@mylifemyparents9038
@mylifemyparents9038 2 жыл бұрын
Me kata wardak na giyabayata chande denna kiwa Dan mokada ratata wela tiyenne ekata uttarayak denna
@naturelovers6628
@naturelovers6628 2 жыл бұрын
Kunu hoyana ayata uththara denna yanna epa obathuma.
@rupasena7048
@rupasena7048 10 ай бұрын
අර කොහේද කඩයක් වහනව කිව්වෙ මෙයාද?
@NiyasShareef-lo6em
@NiyasShareef-lo6em 7 ай бұрын
Dakune kiwwama bola hithagena inne ali pukenda aave
@LasanthaPrabath-ir2vh
@LasanthaPrabath-ir2vh 5 ай бұрын
ඩකුනේ උන් තමා රට කෙවේ
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН